KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk
24:20
තායිලන්තය "ක්‍රා ඇළ" කැපුවොත් ලෝකෙම නැව් හම්බන්තොට? | | GLOBAL INSIDE with උවිඳු විජේවීර
29:01
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |
Рет қаралды 61,910
Facebook
Twitter
Жүктеу
1
Жазылу 141 М.
Divaina Online
Күн бұрын
Пікірлер: 88
@DivainaOnlineLk
2 жыл бұрын
සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️ kzbin.info/www/bejne/p5PbYqF7pd6WmJo 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : divaina.lk 👉Facebook : නවතම පුවත් : facebook.com/divainanewsp... නවතම වීඩියෝ : facebook.com/DivainaOnline 👉Instagram : instagram.com/divaina_new... 👉Tik Tok : www.tiktok.com/@divainaonline
@onadeyak6867
2 жыл бұрын
කැලුම් මහත්තයා..❤️❤️හැමදාම මෙතුමගේ වීඩියෝ බලනවා.බොහොම ලොකුම දැනුමක් කෘෂිකර්මාන්තය පිලිබඳව තියෙනවා මෙතුමට.(ජයවේවා අයියේ.. #ගැමියා
@yasopathiraja7068
2 жыл бұрын
ඔබගේ වීඩියෝ වලින් කොම්පොස්ට් පොහොර හා විවිධ දියර පොහොර සෑදීම හා පාවිච්චි කරන්න මට හැකි වුණා මම 75 වියැති විශ්‍රාමික ගුරු වරියක්
@s.sithuminisithumini4206
Жыл бұрын
මගෙත් අදහසක් තියෙනවා මහත්තයා ඉදිරියෙදි වගා කටයුත්තක් කරගෙන යන්න ඒකට මට මගෙ ත් ඒක්ක ඒකතුවෙලා ඉන්න කන්ඩායමක් ඉන්නවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්න අපිට උවමනායි කොහොමද මෙතුමව සමිබන්ද කර ගන්නෙ 😊
@hemajayantha1659
2 жыл бұрын
I T ඉංජිනේරුවෙක් වෙලත් කොයිතරම් නිහතමානී කෙනෙක්ද ඔබ ජාතියට වීරයෙක්
@indikasanjeewa7323
2 жыл бұрын
😂😂
@susanthabandara1592
Жыл бұрын
😂😂😂
@Binari1996
2 жыл бұрын
මමත් ආසයි ගොවියෙක් වෙන්න..ඒත් මංනම් ශ්‍රාස්ත්‍රවේදී උපාධිදාරියෙක්... O/L වලට කෘෂි විද්‍යාව කරා A එකක් තීනෝ... දැනට මට සරුසාර තේ ගම්මිරිස් අක්කරයක් තීනෝ.. මං ආස නෑ 8-5 අවිවේකි රැකියාවකට... මං ගොඩාක් ආසයි වගාවට. මං ගැමියා නාලිකාවේ වීඩියෝ සියල්ල නරබලා තීනෝ..නරබනෝ. පොලිටනල් වගාවෙන් මිනිසුන් ලබන අත්දැකිම්..සියල්ල නව වගා කරන්නෙකුට ඉතා වටිනෝ.. මගේ ඇගේ තීන්නේ ගොවිතැන.. මං ගොවියෙක්
@srilankanheritage3619
2 жыл бұрын
මමත් undergraduate කෙනෙක් ....o/l වලට මටත් කෘෂිවලට A එකක් තියෙනවා...ඔව් අනිවාර්යයෙන් ම මමත් ආස නිදහසේ මගෙම ව්‍යාපාර කරගෙන වැඩ කරන්න..එක හරි නිදහස් හරි සතුටක් තියෙන් දෙයක්...
@Binari1996
2 жыл бұрын
@@srilankanheritage3619 නියමයි නියමයි...👍. ඔයා කොහෙද ඉන්නේ... මොකක්ද කරන උපාධිය
@Aceyt112_f1
Жыл бұрын
මාත් ඇග්රි කරා A එකක් තියෙනව මං දැන් a/l වලටත් කරනව මං වගාකරනව ❤❤❤
@santhagunasiri7631
2 жыл бұрын
ඔබේ විඩියෝ බලලා දැනුවත් වු මා අවසානයේ ටැනල් එකක් සාදාගැනිම දකවා දුරදිග ගියා.ඒ සදහා ඔබේ සේවක මහතුන් දක්වන සහායෝගය අගයකොට සලකන අතර ටැනල් එකේ වැඩ අවසන් වෙමින් පවතින අතර කෘශි ව්වසහයකයෙක් බවට මා පත්කිරිම පිලිබද ඔබට මගේ ප්‍රනාමය.
@wonder1074
Жыл бұрын
මොහු කපටි හොරෙක් ...මොහු කරන්නෙ ටනල් විකුණන එක ඒව විකුනගන්න රටේ නැති බොරු කියනව අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියනව මිනිස්සු අහු වෙලා වියදන් කරල ටනල් ගහනව කියන තරම් ආදායම් නෑ පාඩු විතරයි ගොවියෙක් විදියට කියන්න තියෙන්නෙ වෙළඳ පොල සොයා බලා ඕනෙම වගාවට යොමු වෙන්න ...මේ වගේ යූටියුබ් හොර කාක්කන්ට අහු නොවෙන්න වග බලාගන්න
@politicssl3550
2 жыл бұрын
ජයාව්වා
@lahirurandika1057
2 жыл бұрын
ලන්කවෙ ගොවින්ට ගෙවාගෙන යන්න සුලු පොලියක් යටතෙ හරි උදව්කරන අයතනයක් තියෙනවනම් ලොකු දෙයක්,,පලදාවත් එ අයටම දෙනවා.අපිටකිසිම දැනුමක් නෑ ඔහේ වගාකරනවා අක්කර ගනන් වියදමත් වඩියි .මහන්සි වෙනව විතරයි .
@rathnadeepliyanage193
2 жыл бұрын
කැලුම් මහත්තයා.. oya gana godak adambarai ..!!
@malalachernobyl5594
Жыл бұрын
පච කෙලිනවා. හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.
@ChamaraJayasinghe
2 жыл бұрын
keep up the good work going bro and sooo happy to hear that my same school 😊
@SirasawathiHerath
4 күн бұрын
Mamath tanel ekaka malumiris wagwa karanawa. Mama wagawata aluth. Mage pala wardanaya wela madi. Obathumagen upadesak ganna puluwanda.
@rindikanindika3576
Жыл бұрын
ලංකාවට🎉ඕනේ මේ වගේ වීරයෝ තමයි
@malki2987
2 жыл бұрын
ඔිය ටැනල් එක ගහන්න කියක් යනවාද
@swarnakumari1262
Жыл бұрын
මමත් රජයේ නිලධාරියෙක් වුනත් වගාවට කැමති කෙනෙක්. ඔබ තුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන්ද?
@AnuraKumar-hv4wv
Жыл бұрын
ගැමියා අමු ගවයා 😂😂😂😂
@MaleeshaSandeepa-sv4nv
Жыл бұрын
ube ammage redda pala ponnaya
@wahalawanniupull8118
2 жыл бұрын
Jayean jaya weawa....
@niroshasamanmali1613
Жыл бұрын
මමත් කැමතියිටනල්කරන්නව්යදමකොහොමදවගාවටදැනුමක්දෙනවද
@ensachandra1880
2 жыл бұрын
Kalum malli mage perches 15 ඉඩම කැබැල්ලක් කුරුනෑගල පිදුරු වෙල්ලෙ තිබෙනව. මේකේ මන් අදහස් කරනවා හරොතාගාරයක් කරන්න.මට දන් වන්න පුලුවන්දමේක කරන්න කොපමන මුදලක් වැයවෙයිද කියල!,පිලිතුරු බලා සිටිමි..
@nimalaweerakkody7236
2 жыл бұрын
Harithagara wiwida pramana walin hadanawa..warga adi pramanayA anuwa mila wenas wenawa..whatsapp ekata may danna kiyala video ekaka kuwuwa
@namalmanjula5306
2 жыл бұрын
@@nimalaweerakkody7236 ත
@vishanexpress6884
Жыл бұрын
❤❤❤
@sweenyfernando8830
Жыл бұрын
❤👍👍👍❤
@buddikaliyanage444
2 жыл бұрын
Sambanda karaganna puluwan durakathana ankayak denna
@kumarisamarakoon2849
Жыл бұрын
Ane matat oni.
@kalanaliyanage1905
2 жыл бұрын
Dn 2000 sqft tunnel ekakata lak 30 k witara mulu wiyadama ynwa neda,maase profit eka 1 lak nm,4 months pelee hedenna,8 months pele life time eka nm 4 years witara ynone profitable wenna.bankuwe salli daanna puluwnne
@profitablelk
2 жыл бұрын
2000FT walata laksha 12 wage yanne
@kalanaliyanage1905
2 жыл бұрын
@@profitablelk pohora,mist system,grip irrigation system,water tanks, electricity,water wage okkoma wiyadamut ekkada mcn.10000 sqft keeyak wage ynwada mulu wiyadama,maasika adayama keeyada
@chundakas7151
2 жыл бұрын
Dn owa gahala wadakma na
@bouncingdog7719
2 жыл бұрын
කවුද ?වර්ග අඩි 2000ක ටනල් හදන්නේ.ෆෝන් නම්බර් එක දානවද
@skyphone8133
Жыл бұрын
පොලිතින් අවුරැදු 5 තියෙන්නේ උපරිම කාලය මාස 06 පමණයි බට ලගදී ඒවා කැපී ඉරී යනවා. එහෙත් මේ කාලය මීට වඩා ඉක්මනට නරක් වෙනවා සුලංතතාවය යටතේ මෙම තාක්ෂණය කියමින් සාමාන්‍ය වගැවක් කල විට ලැබෙන ලාභය අධිකය මේ තක්ෂණරට වියදම් කරනවාට වඩා
@nalakawijethunga560
Жыл бұрын
paladhawa oyama apen apasu gannawada?
@janakakalupahana5378
2 жыл бұрын
වර්ග අඩි 1000ක පොලිටැනල් එකක් හදන්න කියක් වෙනාවද
@chamindadilshan3018
2 жыл бұрын
8
@charithmadusanka8782
2 жыл бұрын
Warga adi.500 ka tanal 1k gahnna kiyada
@arrowai425
Жыл бұрын
8:37 8:42 8:44
@kumarisamarakoon2849
Жыл бұрын
Warga adi 1000ka green house ekak hadanna keeyak yanawada? Harithagarayak hadanne kohomada? Gemiya mahattayage number ekak denawada?
@dcmarvelinternational9631
Жыл бұрын
Monawa kiuwath me minihage kathawa nam dara kapati patai
@srilanka7161
Жыл бұрын
250 කොපමණ වියදමක් ගියාද
@anitadissanayake2934
2 жыл бұрын
මහත්තයො අලි නිසා මොකද කරන්නෙ? වගාකරන්නෙ කෙහොමද? පිලිතුරක් දෙන්න
@priyanthakumar3574
2 жыл бұрын
අය්යේ ඔයාගේ නො එක දෙන්න බැරිද
@mobilytamra4270
2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯🌹🌹🌹🌹🌹
@roshansuranga7304
2 жыл бұрын
Nomber eka danna puluvanda
@andagamagejayasena8663
Жыл бұрын
මෙවගෙ හොරෙකුට අහුවෙන්න එපා
@udithaidunil7815
Жыл бұрын
Ei a kiyana
@raniljanaka4863
Жыл бұрын
පට්ට බොරු කාරයෙක්. මූ තනිකරම poly tunnel විකුණලා ජීවත් wenne
@udithaidunil7815
Жыл бұрын
😂
@krishanthachamika6621
Жыл бұрын
මේ හුත්xගෙ මාර්කටිං පැත්තට බර වැඩි යතාර්තය මීට වඩා වෙනස්
@susan9533
2 жыл бұрын
ලක්ෂ 20.. දීලා. අටපට්ටමක් හදනවට වඩා ඉඩම් කෑල්ලක් ගනිල්ලා 😂
@chandanakumara7582
2 жыл бұрын
lak 20 ta idam thiyenawada perch 1k 2k da
@chamindadilshan3018
2 жыл бұрын
yes
@siwanthasenaka6327
2 жыл бұрын
Ou
@aamantharasara8296
2 жыл бұрын
Sira yako😂😂😂😂
@srilankanheritage3619
2 жыл бұрын
වගා කරල ලැබෙන ආදයම ඔයා ඉඩම ගන්න සල්ලි වියදම් කරනවට වඩා හොයන්න පුලුවන් ..
@manjulal2611
Жыл бұрын
කපටියා
@firstgraden9307
Жыл бұрын
gamiya kiyana mekage dewal wadiya viswasa karanna epa
@ireshmalinga742
2 жыл бұрын
Kola goda wena ekata bethak nedda
@thilinagayashanbhu4115
2 жыл бұрын
රටම දන්න හොරා ගැමියා යූටුබර්
@Hobbies_more
2 жыл бұрын
මොකක්ද සීන් එක?
@hasanthalakruwan8578
2 жыл бұрын
???
@MrShanake
2 жыл бұрын
කරුනාකර "හොරා" කියලා ඔබ කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න... නැත්නම් ඔබ දුර්ජනයෙක්
@arunakanchana4741
2 жыл бұрын
Mada gahanna epa pa####,,,,,
@krishaniudugama5286
2 жыл бұрын
පැහැදිලි ඊරිසියාව
@sandunisanduni2939
2 жыл бұрын
Ane.malumiris.eke.nama.mokadda kiuwe.
@ajithdesilva9298
Жыл бұрын
oyala karanne buisness, no care of coustomer
@chamindadilshan3018
2 жыл бұрын
මොළ කාරයෙක්
@samanudawatte8255
Жыл бұрын
අලි හොරු මුන්
24:20
මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk
Business Advisor
Рет қаралды 245 М.
29:01
තායිලන්තය "ක්‍රා ඇළ" කැපුවොත් ලෝකෙම නැව් හම්බන්තොට? | | GLOBAL INSIDE with උවිඳු විජේවීර
Divaina Online
Рет қаралды 2,2 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
29:27
පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka
Travel Trinco
Рет қаралды 415 М.
6:08
ව.අඩි 2000 නෙට් හවුස් එකක් අපිම හැදුවොත් මේ දවස් වල වියදම|2000 square feet net house|Ceylon Survival
Ceylon Survival
Рет қаралды 40 М.
16:12
Think Before Net House Construction | Net House in Sri Lanka | Net House in Sinhala
Bis Talks
Рет қаралды 26 М.
18:02
සමන්ත විද්‍යාරත්න චාමර සම්පත්ගේ සරම විතරක් නෙවෙයි යට කලිසමත් ඔලුවෙන් ගලවයි
Smart Politics
Рет қаралды 79 М.
16:55
මාසෙකට ලක්ෂෙකට වැඩි ආදායමක් මූලික වියදම රු 3000ටත් අඩුයි| කළු රත්තරන් හදන හැටි| Vermicompost Farming
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 521 М.
25:32
ආරක්ෂිත ගෘහ ගැන මුල සිට අග දක්වා හරියටම දැනගන්න | Smart Agiculture | Green House
Jaya TV
Рет қаралды 10 М.
6:28
අපරාධ වැඩි වෙන්න හේතුව ගැන ජනාධිපති කළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 3,9 М.
11:50
මහා වැස්සෙත් ලාස්සනට නයි මිරිස් වවන, තාත්තගෙයි පුතාගෙයි හවුල් ව්‍යාපාරය - Dilco Plantation Ep - 22
Dilco Plantation
Рет қаралды 13 М.
46:13
ජෛව රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද | How to Become a BioChemist | LK Scientist E11
LK Scientist
Рет қаралды 1,8 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 673 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН