184 ගැහැනු කෙනෙක්ට උනත් පොල් ගස් නගින්න පුලුවන් ගස් නග්ගන මැෂිම 0705883535

  Рет қаралды 54,256

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

kumara 0705883535

Пікірлер: 98
@nadeekakumari294
@nadeekakumari294 3 жыл бұрын
ම⁣ගේ දුවගෙ පන්තියේ තාත්තා කෙනෙක්.ඔහුට හොදට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා .ජයවේවා .
@psasdjeewandara6686
@psasdjeewandara6686 3 жыл бұрын
පන්තිය දරුවෙක්ද එයාගේ,,???(,jork
@pubuduadikari6885
@pubuduadikari6885 3 жыл бұрын
Ethada
@sadaruwandisanayaka9099
@sadaruwandisanayaka9099 2 жыл бұрын
එයාව සම්බන්ද කරගන්න විදියක් සදහන් කරන්න පුලුවන්ද ඔයාට ?
@socialservice100
@socialservice100 Жыл бұрын
Eyage contact number ekak denna
@wijayawardane
@wijayawardane 3 жыл бұрын
දේශිය දේ අගයන ඔබව දේශබන්දු ප්‍රනාමයෙන් පිදුම් ලබා ඇති බව මා දන්නේ අදය. එසේ සුදුස්සන්ට සුදුසු දේ දීමට සිත් පහළ වූ සැමට කෘතඥතාව පළ කරමි.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
මෙය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම ගැන නම් ඔබට කෙලෙස ස්තුති කරන්න ද, ඔහුටත් පාරිභෝගික ජනතාවටත් විශාල උදව්වක් උපකාරයක් වනු නොඅනුමානයි.ඉතාම වටිනා වීඩියෝවක්. තම හැකියාවන්, නිෂ්පාදන ජනතාව අතරට මුදාහැරීමට ආර්ථික වත්කමක් නොමැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. මෙම කමෙන්ට් එක එවැනි අයගේ පැතුම් සපල වන්නට උදව්වක් වෙයි කියලා හිතනවා.
@jamesrajasinghe4681
@jamesrajasinghe4681 3 жыл бұрын
ස්තූතියි, උස්ස් කිතුල් ගස්වලට නැගීමට උපකාර වන උපකරණයක් ගැන කලකට ඉහතදී පුවත් පත් වල පලවූබව අසා තිබුනා ,එවැන්නක් ගැනත් සොයා බලා දැනුවත් කරන්න
@ariyathilakagamaga3831
@ariyathilakagamaga3831 3 жыл бұрын
මේකනම් ඉතා වටිනා වැඩක් සාර්ථක වේවා
@prasanaprasana5754
@prasanaprasana5754 2 жыл бұрын
වැඩේ නම් මරු .
@sheroniyerusha4353
@sheroniyerusha4353 3 жыл бұрын
ඕක කේරලයේ බහුලව භාවිතා කරනව.තව වර්ග හොයාගන්න පුලවන් ඉන්දියානු චැනල්වල බැලුවොත්.කොහොම නමුත් ලංකාවෙ කොල්ලො වැඩ්ඩො. නිර්මාණය සුපිරියි. දැනටමත් ඕකට කොක්ක ගහල කොමිස් හොයන්න ලංකාවෙ දේශපාලුවො ප්ලෑන් ගහල ඇත්‍තෙ ... ප්‍රවේශමෙන්. ඔබට ජයවේවා.
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 3 жыл бұрын
👍👍🇱🇰
@araliusa
@araliusa 3 жыл бұрын
kzbin.info/www/bejne/Zp7Zk4l3r7mlpbc
@hansimuthu3084
@hansimuthu3084 3 жыл бұрын
ඔබ දෙපලටම බොහොම ස්තුතියි ...ජයෙන් ජයම පතමි..
@ruwannandana4573
@ruwannandana4573 3 жыл бұрын
කර්මාන්ත ඇමැතිතුමනි මෙන්න MADE IN SRI LANKA .උදව් කරන්න .
@MrBlps
@MrBlps 3 жыл бұрын
Sri Lankan Government will plan to kill him and import from India and China......Ministers can earn more commissions from imports....... That’s why we are beggars and below the living standards while government ruling party/Ministers are multi billionaires
@dammikaudugampola8066
@dammikaudugampola8066 Жыл бұрын
Meenna kiyala korai, uge ammTa ukkanna, lankawata kelawenne, mewwage un korai kiyala thamath hithan liinna un wedi nisa.
@dhammarakkithahimi2395
@dhammarakkithahimi2395 3 жыл бұрын
දක්ෂයි. තෙරැවන් සරණයි!
@nisansalasilva7011
@nisansalasilva7011 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sandundilshan1789
@sandundilshan1789 3 жыл бұрын
Great work...
@psasdjeewandara6686
@psasdjeewandara6686 3 жыл бұрын
මොක්කුංද බං මේවට ඩිස්ලයික් දාන්නේ,,සිංහලයොනං වෙන්න බෑ,,බුදුසරණයි කියල බලපු අයට ආශිර්වාද කරන වෙන එකෙක් ඉන්නවාද මේ චැනල් වල,,???,
@MrBlps
@MrBlps 3 жыл бұрын
Definitely Sri Lankan Government Ministers
@charithmaduranga6863
@charithmaduranga6863 3 жыл бұрын
කුමාර වැල්ඩින් සුපිරියි
@pathumsanjuka4372
@pathumsanjuka4372 3 жыл бұрын
කියක් වගෙ වෙයිද
@doremuregamagepriyantha6421
@doremuregamagepriyantha6421 3 жыл бұрын
ගාන කීයද??
@everythingmastersl2062
@everythingmastersl2062 3 жыл бұрын
අනේ මේකෙ ගාන කියද කියන්න්කො
@rainbowart8084
@rainbowart8084 3 жыл бұрын
Wooow නියමයිනේ 👍👍👍❤❤❤
@randikaselladore3046
@randikaselladore3046 3 жыл бұрын
Akanam maru gamiya. Api filet kenek genna ganna kohchara call denawada,? Kayak panivida yawanawada? Ayalage adambara. Meka hoda nirmanayak
@isurusameera3166
@isurusameera3166 3 жыл бұрын
Price?
@chamindakumara3409
@chamindakumara3409 Жыл бұрын
මෙික සුදුයකඩ වලින්ද හදල තියෙන්නෙ..
@paullanka6645
@paullanka6645 3 жыл бұрын
මේකේ ගාන කීයද
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
නිලමෙගෙ වීඩියෝ වලින් පෙන්නුවෙත් මේ මැෂින් එකමද?
@lalithkumara2316
@lalithkumara2316 Жыл бұрын
Budu sarani.matath me wage ekak one.ganda koheda thiyenne.kantek namba ekak dendako
@anjalika97
@anjalika97 3 жыл бұрын
Kohomada meka ganna puluwan.kiyak wenawada
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
👍👍👍👍 nimay metumawa sambanda kara ganne kohomada
@upulmadusanka3071
@upulmadusanka3071 3 жыл бұрын
Kohomada mewa ganna puluwan.. Contact no1 danna puluwanda
@gayanabedeera2343
@gayanabedeera2343 3 жыл бұрын
Keeyada gana keeyada
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
මේකෙ ඉලෙක්ට්‍රික් මැශිම හදල තියෙන්නෙ ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයේ . ස්කූටියක් වගේ.
@araliusa
@araliusa 3 жыл бұрын
kzbin.info/www/bejne/Zp7Zk4l3r7mlpbc
@arfatmhd1182
@arfatmhd1182 3 жыл бұрын
Price
@wijedunuka4291
@wijedunuka4291 2 жыл бұрын
මිල කොහොමද ?
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 3 жыл бұрын
God job
@dileepabandara1722
@dileepabandara1722 8 ай бұрын
Mila kiyada .
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 2 жыл бұрын
Very good
@indikabandara7127
@indikabandara7127 2 жыл бұрын
Price කොහොමද
@amilasampath6913
@amilasampath6913 3 жыл бұрын
Mewa wikunanna thiyenawada
@bohingamuwasenarathna8747
@bohingamuwasenarathna8747 Жыл бұрын
ගාන කිියද
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 3 жыл бұрын
Godak.sthuthiy.gamiyo.loku.upakarayak.meeka.
@dumindalal348
@dumindalal348 3 жыл бұрын
Ganna tiyenne koheda..
@kelumsenevirathne.8810
@kelumsenevirathne.8810 3 жыл бұрын
Ganna puluwan kohomada?
@dulansudasinghe6124
@dulansudasinghe6124 3 жыл бұрын
Sp prem මාමෙ
@niroshalakmali2293
@niroshalakmali2293 2 жыл бұрын
Price please
@damithproduction3190
@damithproduction3190 3 жыл бұрын
කුරුණෑගල ganna thanak thinavadha
@dineshpriyantha4693
@dineshpriyantha4693 Жыл бұрын
Kiyak venavada
@chathurangaperera6852
@chathurangaperera6852 3 жыл бұрын
ane mahattaya meka keeyak wenawada ?
@SUHAILSTARS
@SUHAILSTARS Жыл бұрын
kohamada kannai meka
@mageamma7410
@mageamma7410 3 жыл бұрын
Oyawa contact karaganne kohomada...plz matath ona
@nilakshisenanayeka9570
@nilakshisenanayeka9570 3 жыл бұрын
මේශින් එක ගන්නේ කොහෙන්ද?ගාන කීයද?විස්තර ටිකක් කියන්න,
@hansimuthu3084
@hansimuthu3084 3 жыл бұрын
අවසන් වෙනතුරු බලන්න .. ඒ ගැන කියනවා.
@weerawansah.a5973
@weerawansah.a5973 3 жыл бұрын
මම විඩියෝ එක දෙපාරක් බැලුවා එත් ගානක් කිවෙ නැ ඇඩි එකක් නන්ගියා .(ගාන දැමිමානන් ඉවරයි නේ වචන කියද නේද ලොකු කතා නැතුව නේද??????????🐃🐃🐃🐃🐃ලයින් එපා.)
@sameerachamikara7554
@sameerachamikara7554 3 жыл бұрын
Niyami jaya wewa.
@NNCK-re4vu
@NNCK-re4vu 3 жыл бұрын
Ada una gahakata nagala penwannako
@sugathkwt469
@sugathkwt469 3 жыл бұрын
Matath ekak ganna ona oba dedenatama jayen jaya patami
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Oya aweth nha mata
@nalinchamara9714
@nalinchamara9714 3 жыл бұрын
Meke mila kiyada
@anandamunasinghe2361
@anandamunasinghe2361 3 жыл бұрын
Where is the place can buy
@malithrandima348
@malithrandima348 2 жыл бұрын
ගාන කියද දන්නෙ නෑනෙ
@sachinthadilshan968
@sachinthadilshan968 3 жыл бұрын
Meka kiyada
@ranjamadu1161
@ranjamadu1161 3 жыл бұрын
Ganan kiyannako plz
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Ana paras saman uda yanna
@irangakavindu2559
@irangakavindu2559 Жыл бұрын
gaha teta welawata aulak nethda
@coconuttreeclimbingtoolssr784
@coconuttreeclimbingtoolssr784 Жыл бұрын
......
@damitasanka5815
@damitasanka5815 3 жыл бұрын
Gana kiyada
@damithyatawara206
@damithyatawara206 3 жыл бұрын
Mila kiyada den
@helatube6567
@helatube6567 3 жыл бұрын
කිියද කියලා කිවුවෙ නෑනේ
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
Vimal weerawansa amathithumani obe udaw labadenna
@mendismendis321
@mendismendis321 3 жыл бұрын
💚💚💚💚💚
@ORASTITCH
@ORASTITCH 3 жыл бұрын
4like
@erandimadushanierandimadus5486
@erandimadushanierandimadus5486 3 жыл бұрын
Ko machin eka gana .video eka sampurnayak na.
@lankas137
@lankas137 3 жыл бұрын
ගන කියද කියලා කවුරැත් දන්නෙ නැද්ද
@kosiladayas9785
@kosiladayas9785 2 жыл бұрын
20500
@slhyper5909
@slhyper5909 3 жыл бұрын
කීයද දන්නෑ නේ
@everythingmastersl2062
@everythingmastersl2062 3 жыл бұрын
කියද ගාන කියන්න්කො මටත් ඔනේ
@everythingmastersl2062
@everythingmastersl2062 3 жыл бұрын
Reply ඕන්‍ර්
@nuwanwickramasinghe200
@nuwanwickramasinghe200 3 жыл бұрын
Price
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН