බලන් ඉද්දි දිරන කොම්පෝස්ට් හදන හැටි | පැයකට කිලෝ සීයක් එළියට එන පට්ට මැෂිම | Compost Machine 🇱🇰

  Рет қаралды 52,026

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

කොම්පෝස්ට් කැබලි කිරීමේ යන්ත්‍රයක් සෑදු අපේ කාලයේ කොල්ලෝ දෙන්නා..
කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අවශ්‍ය කොම්පෝස්ට් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය කැබලි කිරීම සඳහා අඩුම මුදලින් වැඩි කාර්යක්ෂම යන්ත්‍රයක් නිෂ්පාදනය කල තරුණයන් සොයා රසකිඳ Tv කණ්ඩායම සිදුකල ගවේෂණය..
පරණ යකඩ උණු කිරීමේදී භාවිතා වන ටින් තැලීමේ මැෂින්. බ්ලොක් ගල් දහයක් එකවර නිපදවෙන මැෂින් ආදී ඔබේ අවශ්‍යතාවය පරිදි යන්ත්‍ර නිර්මාණය කර දීමට ඔවුන් සූදානම්
දෙනත ඉංජිනියරින් වර්ක්ස් - කුරුණෑගල දංගොල්ල
0714062550 ක්‍රිෂාන් - අධිපති
0714613551කසුන් - කළමණාකරු
The two boys of our time who built a composting machine ..
Rasakinda Tv team's search for young people who have developed the most efficient machine with the least amount of money to shred the raw material used for composting.
Tin crushing machine used for smelting scrap metal. They are ready to design machines to your needs, such as machines that produce ten block stones at once
Denatha Engineering Works - Kurunegala Dangolla
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#CompostMachine #CompostMaking #RasakindaTv #HomeMadeCompost #CompostMachineMadeInSriLanka

Пікірлер: 210
@sadram4084
@sadram4084 3 жыл бұрын
ගොඩක් වටිනව කොල පොඩිකරන්නත් පොඩි එකක් හැදුවනම් ගොඩක් වටිනව .මේ විදියට හිතන එකත් ගොඩක් පිං මුද්ල අඩුවෙන් හොද මැෂින් එකක් අපේ එකක් .අනාගත්‍ය සුබ වෙවා .තෙරුවන් සරණයි .
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් කතා කරලා අහලා බලන්න. හදලා දෙයි. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
Mama ahala beluwa compost මැෂින් ekak hadaganna මෝටර් ekak ho inging ekak nethuwa මම gawa tector ekak tiyena nisa meyla ලක්ෂ 2.50 illanawa ඇත්තෙන්ම a wage ganak yanne meka hadanna
@ChiliTaigar
@ChiliTaigar Жыл бұрын
Mata on pop con mashin ekk hadaganna on bariweida
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
අනේ කොච්චර හොඳ දෙයක් ද? ඔබතුමා ට තව තවත් මෙ වගේ දේවල් හදන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබෙනවා.😀😀😀😀😀😁
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
👑👑
@gunatilakajayasekara7470
@gunatilakajayasekara7470 3 жыл бұрын
වැඩේ හොඳයි.වැඩි විස්තර දැනගැනීම සඳහා දුරකතන අංකයක් හෝ නොදෑම ලොකු අඩුවක්.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
දුරකථන අංකය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට්ස් වලත් තියෙනවා මහත්මයා 0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@guesswithme6800
@guesswithme6800 3 жыл бұрын
ඇත්තටම හොද දෙයක්.. මෙන්න නියම ව්‍යවසායකයෝ ..
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You 💚
@dileka7528
@dileka7528 3 жыл бұрын
ගොඩක් වටිනාවා
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් නිර්මාණයක් ඔබ සැමට බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@ranjithamarasinghe308
@ranjithamarasinghe308 3 жыл бұрын
රිෂාන් නියමයි ,මමත් එකක් ගන්නවා .හැබයි වෙන වෙන දේවල් හදල සල්ලි හොයනවට වඩා කෙලින්ම සල්ලි හදන්න පුළුවන් මැෂින් එකකට තමයි මම වැඩියෙන්ම කැමති , පුළුවන් එහෙම එකක් හදල මට හදල දියන්කෝ
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
🙄🙄 1000Iq 😂
@mahindarathnayaka5062
@mahindarathnayaka5062 11 ай бұрын
සුපර් 👍🏻👍🏻👍🏻
@RasakindaTv
@RasakindaTv 11 ай бұрын
Thank You
@sarusaara9402
@sarusaara9402 3 жыл бұрын
ගොඩාක් වටිනවා... ඔබව සම්බන්ද කරගතහැකි දුරකථන අංකයක් නැතිද...
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@mohamedrsmy547
@mohamedrsmy547 Жыл бұрын
Karant yanavanag yepaa
@M.Mindula
@M.Mindula 3 жыл бұрын
මරු
@මෙත්සුවය
@මෙත්සුවය 3 жыл бұрын
සුබ පැතුම් ..... මේසඳහා දායක වූ සියලු දෙනාට ස්තූතියි . මෙම යංත්‍රය ක්‍රියා කරන්නාට ප්‍රමානවත් ආරක්ෂාවක් යංත්‍රයේ තියනවාද. පොඩි අදහසක් දෙන්න.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
යන්ත්‍රය තුලට ඇදීයාමක් සිදු නොවන අතර. අපි විසින් සෙමෙන් තල්ලු කිරීමක් අවශ්‍ය වෙයි. අමුද්‍රව්‍ය ඇදීමක්ද සිදු නොවේ.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
යන්ත්‍රය තුලට ඇදීයාමක් සිදු නොවන අතර. අපි විසින් සෙමෙන් තල්ලු කිරීමක් අවශ්‍ය වෙයි. අමුද්‍රව්‍ය ඇදීමක්ද සිදු නොවේ.
@mohamedrsmy547
@mohamedrsmy547 Жыл бұрын
Aiyea mata 1k onea messing mekka kiyyatha aiya kiyanda puluvanda
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
Mata mechin ekak ganna puluwanda.dan mila kohomada?mn melsiripura.
@mudiyansemanike8562
@mudiyansemanike8562 3 жыл бұрын
Komposh karana masimak kiyada.. api duppath goiyo adu ganakata .kiyanawada
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඇයි හැමදාම දුප්පත් කියන වචනේ පාවිච්චි කරන්නේ. පොහොසත් වෙන්න හිතන්න ඕන
@leelasiriedirisinha5860
@leelasiriedirisinha5860 2 жыл бұрын
Compost macimak kiyada kiyannako mata ekak ganna ona
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
bohoma pin.math godak asewen inne me deta.
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
Congratulation! well done keep it up for your great effect , Good luck! Budusarani!
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Theruwan saranai 💚
@sumanasirichandrasekara542
@sumanasirichandrasekara542 3 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් මෝටරය එන්ජිම නැතිව ගන්න පුලුවන්ද ?ටෙලි nomber eka දෙන්න ඉක්මනින් අවශ්‍යයි .
@නලින්ෆොන්සේකා
@නලින්ෆොන්සේකා 3 жыл бұрын
මේ මැෂින් එක කීයද මිල ....
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
3.50 කියනවා ....tector ekak thiyena ayata meka us karaganna hada ganna puluwan you tiub eka search karala balanna (wood items chiper ) කියලා
@inokainoka193
@inokainoka193 2 жыл бұрын
Oyala karapu kompos meshima hadana kasun mallige nombare dennako
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කමෙන්ට්ස් බලන්න
@nirmohirathnayaka272
@nirmohirathnayaka272 3 жыл бұрын
Api ekathu wemu me lokayama beraganna me raten patan gamu. Jaya wewa shakthiya labewa
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Super ☺👍💕
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
😊😊
@happyboy1328
@happyboy1328 3 жыл бұрын
Supiri weddo dennek aye ahanna deyak ne wedakata giyoth be kiyala ne kawadawath wede goda dala denawaw
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Bohoma sthuthie😊
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
ඇන්ජින්නෑ සද්දනෑ ටෙලිපොන් නොම්මරනැ veri good
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කමෙන්ට්ස්වල බලන්න
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
Rasakinda tv . 100k ikmanatama gahamu.jaya wewa!
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්තූතී අනිවා ඉක්මනටම යමූ... ලබා දෙන සහයෝගයට ස්තූතී ❤️❤️❤️
@apegoviya-1636
@apegoviya-1636 3 жыл бұрын
Good idea exeselent job
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Very usefull video,thank you boss..seman tin fresh machine keeyak wenawada boss?
@දෙනතඉංජිනේරියන්
@දෙනතඉංජිනේරියන් 3 жыл бұрын
071 4613551
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් කතා කරලා අහලා බලන්න. හදලා දෙයි. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@manojagunawardena6357
@manojagunawardena6357 3 жыл бұрын
Are you selling compost machines? What is the price?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
æpayum labādīmaṭa nohæka It is not possible to supply due to high demand these days
@gayansameera5318
@gayansameera5318 2 жыл бұрын
Matath ekak ganna mila kohomada .koheda thiyenne .wisthara tikak denawada
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංකය කමෙන්ට්ස්වල තියෙනවා
@oshadiathuketiyawaththa54
@oshadiathuketiyawaththa54 3 жыл бұрын
chaj karana chenso mashin hadala denna puluwanda?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් මෙයාලට කතා කරලා අහලා බලන්නකෝ
@supunprabashana-pw9ls
@supunprabashana-pw9ls 11 ай бұрын
Oke ganath kiwwanam watinawa
@RasakindaTv
@RasakindaTv 11 ай бұрын
මිල වෙනස්වෙනවා ඉතින්
@1984Ajith
@1984Ajith 3 жыл бұрын
godak hodai gana adui obata jaya
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ස්තූතියි ඔබට
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 3 жыл бұрын
Excellent malli..!
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You so much !!!❤️
@prasadkelum5365
@prasadkelum5365 3 жыл бұрын
Mila kiyad matath ekak ona
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දුරකථන අංකයට කතා කරන්න
@laxmioman1696
@laxmioman1696 3 жыл бұрын
Niwaradi milak kiyanna phone answer karanne ayi
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ලැබිලා තියෙන ඇණවුම් ප්‍රමාණය ඔවුන්ට සපයන්න අපහසුයි
@sankajayawardhna8503
@sankajayawardhna8503 3 жыл бұрын
මේක හදාගන්න මිල කීයක්⁣වගේ වෙනවද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් මේ දුරකථන අංකවලට කතා කරන්න
@samanthafernando2886
@samanthafernando2886 2 жыл бұрын
මට. මේකේ මිල. ගණන් කියන්න පුංචි බිස්නස් එකක් කරන්න පුලුවන්ද බලන්න
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංකවලට කතා කරන්න
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
supiri wedak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
😊😊
@samankumara8166
@samankumara8166 3 жыл бұрын
කීයක් වෙනවද මේක
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@ArunaThusharaPeriseA2
@ArunaThusharaPeriseA2 3 жыл бұрын
ගෙවල් වල පවිච්චි කරන මැශින් තියෙනවද...
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@samanthafernando2886
@samanthafernando2886 2 жыл бұрын
කියක විතර විදුලි බිලක් වැය වෙනවද දෙනගන්න පුලුවන්ද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
රු 200 වගේ මාසෙකට
@kumarweerasingha7337
@kumarweerasingha7337 3 жыл бұрын
Rasakinda nemei malakanda vage vaday a miniissunge T'po.No 1 nodammay thavath garana 1 kin hamuvemu kiyannada.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Ane man kochchere hewwade gane keeyade
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් මෙයාලට කතා කරන්න
@ruwanjeewaka385
@ruwanjeewaka385 3 жыл бұрын
Rishan neda dangolle supiri
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඒකනේ යාලුවෙක්ද ? ස්තූතී ඔබට Like එකක් දාලා Share කරන්න ❤️
@roshan328
@roshan328 3 жыл бұрын
rs 60000/= withara me machine eka ganna puluwan anuradhapuren,
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Ehenam Hodaine
@kaveeshaindu1981
@kaveeshaindu1981 2 жыл бұрын
Mata number ekak hoyala denna ko macho
@pradeeppriyadarsana1577
@pradeeppriyadarsana1577 3 жыл бұрын
Anduwa me wage deawal diyunu karanne nathiwa pitaratin compost gennanne comis gahannamai. Dushitha palakayo vinasa wena thek me rata hadanna bari bawa thahawuru wenawa.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අපේ රට තාමත් දියුණුවෙමින් පවතින රටක් වෙයි ඉස්සරහටත්
@dilruksandaruwan5946
@dilruksandaruwan5946 2 жыл бұрын
Address aka avanna.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තොරතුරු ඇතුලත්
@kalingasanjaya7633
@kalingasanjaya7633 3 жыл бұрын
Maka singal phase da 3phaseda
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
සිංගල් පේස්
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මේමැෂින් එක කීයක්විතරවෙනවද විස්තර සදහන් කරන්න පුලුවන්ද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@melaniweeratunge7352
@melaniweeratunge7352 3 жыл бұрын
Price eka keryada
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@udayakumara3361
@udayakumara3361 3 жыл бұрын
Godak hoda wadak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You
@tharangadinusha4420
@tharangadinusha4420 3 жыл бұрын
Chanal eke ganath kiyanna eka aduwak
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිට අඩුපාඩු පෙන්වා දෙනවාට. ඊලඟ වීඩියෝවේ කියන්නම්
@chanakalaxman4662
@chanakalaxman4662 3 жыл бұрын
කීයද me machine eka....?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංකයට කතා කරලා බලන්න
@DeManagementSolution
@DeManagementSolution 3 жыл бұрын
Need to buy one. Tel the price ?
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Call to Manufacturer 0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@anilpriyadarshana4927
@anilpriyadarshana4927 3 жыл бұрын
G ගොඩාක් වටිනවා අප්පා මටත් එකක් ඹ්න කියද මේක කොහොමද ගන්නේ
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් මේ දුරකථන අංකවලට කතා කරන්න
@chanakanuwan6080
@chanakanuwan6080 3 жыл бұрын
👌💪❤️
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
චානක මල්ලී 😍
@chandanasisira5980
@chandanasisira5980 3 жыл бұрын
Suba පැතුම් . Kohomada මිලදි ganne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@slwow4194
@slwow4194 3 жыл бұрын
Price ekak dala nene
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් මේ දුරකථන අංකවලට කතා කරන්න
@නලින්ෆොන්සේකා
@නලින්ෆොන්සේකා 3 жыл бұрын
මේ මැෂින් එක කීයද මිල ....
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
මේ දුරකථන අංක වලට කතා කරලා බලන්නකෝ. ඔබතුමාට අවශ්‍ය පරිදි හදාගන්නත් පුළුවන් 0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Address eke danne
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නාරම්මල දංගොල්ල
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
කීයද මේ මැශින් එක
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@asithaasitha2533
@asithaasitha2533 3 жыл бұрын
Mata mecine ekak oni
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@wasanthakumara7691
@wasanthakumara7691 3 жыл бұрын
Kohomada meka gana katha kara ganna puluwan
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@sukumalgamage4423
@sukumalgamage4423 3 жыл бұрын
Pls show t.p nimber
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
හෙට අනිද්දා වෙනකොට කොල්ලො දෙන්න හොයාගන්න නැතිවෙයි ද දන් නෑ , මේක සකල සිරින් පිරි සිරි ලංකාවනේ....😏😏
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Ammo 😊
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
@@RasakindaTv 🤣🤣🤣👍
@yamunarasikangani3040
@yamunarasikangani3040 3 жыл бұрын
මෙ.මැෂිමකියද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@a.siripalapippo7217
@a.siripalapippo7217 2 жыл бұрын
Very.usefull.machine.for.compost. Could.you.please.send.me.a.contact.Tell.nor.thanks.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@tiktokfun2955
@tiktokfun2955 3 жыл бұрын
මෙයාලගෙ හො මෙහි ඇඩ්මින්ගෙ නම්බර් එකක් දෙන්න ඉඳියා page ඇඩ්මින්
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@samanthaganewatta6426
@samanthaganewatta6426 3 жыл бұрын
මේ මැශින් එක හදන කෙනාගෙ නම්බර් එක ගන්න පුලුවන් වෙයිද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
මටත් මේකක් ගන්න ඕන
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
නෙල්ලි රසකිද වගේ
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
තිත්තයි පැණිරහයි
@asanthabandara5251
@asanthabandara5251 3 жыл бұрын
Oylagi nambar eka dannko
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
නිෂ්පාදන ආයතනයේ දුරකථන අංකයද ඉල්ලන්නේ
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
@@RasakindaTv මට ඔනේ නෙල්ලි රසකිද යකෝ
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
සමාවෙන්න
@wasanthakumara7691
@wasanthakumara7691 3 жыл бұрын
Nambar ekak danna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@susanthawelgamah9105
@susanthawelgamah9105 3 жыл бұрын
Namber eka denna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@samanthaperera2301
@samanthaperera2301 3 жыл бұрын
මිල කොහොමද සම්බන්ධ වෙන්න නම්බර් දෙන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@chandanahirantha5546
@chandanahirantha5546 3 жыл бұрын
මල්ලි අර්ක්සාව කොහොමද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
හොඳයි
@futureschoolpro224
@futureschoolpro224 3 жыл бұрын
Phone number eka dannako.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@ilangarathnajayakodi225
@ilangarathnajayakodi225 3 жыл бұрын
phone number eka danna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@arunashantha5909
@arunashantha5909 3 жыл бұрын
මිලත් සදහන් කරපල්ලා බන් දැන ගන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
තම්බ්නේල් එකේ මිල දාලා තියෙනවා ඔබතුමා දකින්න නැතුව ඇති. 0714062550 ක්‍රිෂාන් 0714613551කසුන් මේ දුරකථන අංක වලට කතා කරලා විස්තර දැනගන්න
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 3 жыл бұрын
දැන් තම්බිනේල් ද මොකක්ද එක හොයපල්ලකො මිල දැනගන්න.. මිල දැම්මනම් බලන අයට පේන්න... ඒක ගොඩක් වටිනවා.. කෝල් කරලා ඇහුවත් එ් ගානමනෙ කියන්නෙ... මෙන්න මේ වගේ වැඩ නිසා තමා ලංකාවේ දේවල් වලට තැනක් නැත්තේ.... වෙන වෙන රටවල මොකක්හරි ප්‍රොඩක්ට් එකක් බැලුවනම් අම්බානක් වටින විස්තර ටිකත් එකින් එක පෙන්නලා, ඒකේ මිල ගනන් ආදියත් දාල තියෙනව.... අපේ රටේ මොනම දෙයක් හරි පබ්ලිෂ් කරහම කෝල් කෝල්, මැසේඡ , මැසේඡ් කියල තමා දාන්නෙ.... මෙන්න මේවයි හැදෙන්න ඕන... හංගන්න දෙයක් නෑ මිල ගනන්...
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔබ තුමා මේක බැලුවේ මොකක් Click කරලද ? ඒ Click කරපු එකේ ගාන තියෙනවා. සමහර විට Link එකකින් ආවද දන්නේ නෑ. Thumbnail කියන්නේ මොකක්ද්ද දන්නේ නැති තරම්ද ☹️
@keerthigayan8265
@keerthigayan8265 3 жыл бұрын
Mila ahanna call karanna oni mila dapalla hora badu wage dan nethuwa
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔය තම්බ්නේල් එකේ ලොකුවට මිල දාලා තියෙන්නේ ඔබතුමා දැක්කේ නැද්ද
@prasaddissanayaka2787
@prasaddissanayaka2787 3 жыл бұрын
Phone number eka denna machine eka miladee ganna.
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@ruwanbuddhika3717
@ruwanbuddhika3717 3 жыл бұрын
phone no එකක් දාන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@nuwanchinthaka3879
@nuwanchinthaka3879 3 жыл бұрын
නම්බර් එක දන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@sathya7106
@sathya7106 3 жыл бұрын
පස් සහ වැලි හලන මැසින් හදනවද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් කෝල් එකක් දීලා බලන්න
@slkorea7948
@slkorea7948 3 жыл бұрын
Contact number එකක් දෙන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ස්තූතී ඔබට ❤️ ලයික් එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න Share ත් කරන්න 😇
@danubandara8336
@danubandara8336 3 жыл бұрын
අනෙ නිකන් බොරුව එපා මහත්තයො කොල් කරාම කියනව 150යි ලු 50කවත් කැලි දාලා තියනවද
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
අපි අගය කලේ ඔවුන්ගේ දක්ෂතාවය..
@ruwanthachandrasena2292
@ruwanthachandrasena2292 3 жыл бұрын
number eka ඔනේ
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
@jsjayasundara7537
@jsjayasundara7537 3 жыл бұрын
Number දෙන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@thanushkashamal7914
@thanushkashamal7914 2 жыл бұрын
contact no ekak danna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කමෙන්ට්ස් බලන්න
@kanchanadasanayaka3760
@kanchanadasanayaka3760 3 жыл бұрын
Ph number ekak denna
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714062550 ක්‍රිෂාන් 0714613551කසුන්
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
🤙💐🤙💐🤙💐🤙💐🤙💐🤙💐
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
😊😊😊😊
@shyamashyama2010
@shyamashyama2010 3 жыл бұрын
@@RasakindaTv niyama wedak nambar eka danna apith ganna
@dhammasirikahattewela7
@dhammasirikahattewela7 3 жыл бұрын
Pone number aka dannako
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
0714613551කසුන් 0714062550 ක්‍රිෂාන්
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Angle Grinder HACK - How To Make A Wood Chipper Using Angle Grinder | DIY
15:01
Diamleon Diy Builds
Рет қаралды 3,3 МЛН
ගඩොල් කපන මැෂින්  බඩල්ගම 0770382215 0728377776
3:27
ගඩොල් කපන මැෂින්,
Рет қаралды 46 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН