ජානමය අක්ෂි අන්ධතාව බලපෑ, එකම පවුලේ දිරිය දියණිවරුන්ගේ කතාව | Genetic blindness | Machang Ceylonians

  Рет қаралды 884

Machang Ceylonians

Machang Ceylonians

6 ай бұрын

#machangceylonians
ජානමය අක්ෂි අන්ධතාවය බලපෑ, එකම පවුලේ දිරිය දියණිවරුන්ගේ කතාව.
"ඇස් දෙකට පේන හැමදේම අල්ලගන්න තරඟ කරන ලෝකෙක, නොපෙනෙන හැමදෙයක්ම අතහරින්න බොහොම ලේසී"
මේ සිතුවිල්ල අපිට කියන්නෙ ඔබට මට වගේ දෑස් හොඳට පෙනිලා, ජීවිතයේ අතර මගදි ජානමය බලපෑමක් නිසා පෙනීම අහිමි වූ මවක්.
ඇගේ දෙමව්පියන් , ඇගේ සොහොයුරන් වගේම, මේ වනවිට ඇගේ දියණියන් ද මෙම ජානමය අක්ෂි අන්ධතාවයේ බලපෑමට ලක්ව තිබෙනවා.
ඔවුන් ජීවිතය දිහා බලන විදිහ, ඔවුන්ගේ ධෛර්යය ඔබට කියන්නම වටිනවා.
මේ ශ්‍රී ලංකා දෘශ්‍යාභාධිත ජනතා සම්මේලනයේ සභාපතිනිය වන, නිල්මිණි සමරවීර මහත්මියගේ කතාව.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel, ceylon,machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,traditional me,derana,seo,people in sri lanka,people magazine,vlog,machan,story telling,educational,interviews,Nilmini samaraweera,Shelomi rehana,Nimeshi imalka,Blind,Blind women sri lanka,Sri Lanka federation of the visually handicapped, Sri Lanka national federation of the visually handicapped,Sri Lanka Council for the blind,Disability organisations joint front,Special education development service society,Sri Lanka foundation for the rehabilitation of the disabled,Sri Lanka foundation of the visually handicapped,Special educational services society blind and deaf school, Our kids,Mother Sri Lanka,Sri Lankan Mother,Exceptional children's education development foundation,Hope,White cane day,Braille,Motivation story sinhala,Genetic blindness,Akshi anda thaawaya,
#machangceylonians #whitecane #motivation

Пікірлер: 18
@nalikawijeratne2484
@nalikawijeratne2484 6 ай бұрын
කිසිම දෙයක් නොකර සිටින්නට සිතන අයට , දිරිමත් වන්නට ,සුබවාදී ලෙස හිතන්න ට සතුටින් සිටින්නට මෙම වැඩසටහ නින් සමාජයට ගෙන දෙන්නේ දිරිමත් පණිවිඩයක් .ප්‍ර්ශ්න ආශිර්වාද යක් කරගත් ඔබ සියලුම දෙනා අද සමාජයට අදර්ශයක්. ගිහාන් ඔබ කරනා අගනා මෙහෙවර දිනෙන් දින සාර්ථක වේවා ! ඔබට සුබ පැතුම් 💐💐
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you madam 💐 ඔබතුමියගේ අදහස් වටිනවා
@user-wp1hb9yp9u
@user-wp1hb9yp9u 6 ай бұрын
ජීවිතයේ අභියෝග හමුවේ කලකිරී සිටින්නාවූ සියලු දෙනාට ඔබ තුමියගේ ජීවීත සාක්ෂිය වට්නා ආදර්ශයකි .දෙවියන්වහන්සේ ඔබ පවුලට ආශිර්වාද කරන සේක්වා.🙏🙏
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you for your comment 💐
@nimaludugama5565
@nimaludugama5565 6 ай бұрын
එයාල සතුටෙන්.ඒත් මේක බලන අපි 😭😭
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
ඒක ඇත්ත Mr නිමල්
@shashenabishek
@shashenabishek 6 ай бұрын
God bless
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you for your comment 💐
@philomenaperera44
@philomenaperera44 6 ай бұрын
Ma dawal dana oyata pin
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you miss 💐
@wijayanthasamaraweera
@wijayanthasamaraweera 6 ай бұрын
මෙ අය හරිම දක්ශයි, දෙවියන් වහන්සෙ මෙ අයට තවත් අශිර්වාද ලැබෙවා...
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you Mr samaraweera
@talkwithpubudu3313
@talkwithpubudu3313 6 ай бұрын
❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you 💐
@lifemotivation1841
@lifemotivation1841 6 ай бұрын
❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you 💐
@avenom3877
@avenom3877 6 ай бұрын
@MachangCeylonians
@MachangCeylonians 6 ай бұрын
Thank you 💐
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,2 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
අපේ රණවිරුවෝ
6:35
Iraj Show
Рет қаралды 39 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН