Geometry | ජ්‍යාමිතිය | O/L Easy Maths | Past Paper Discussion | Grade 10-11 & O/L | Siyomaths 🇱🇰

  Рет қаралды 155,748

SIYOMATHS

SIYOMATHS

2 жыл бұрын

#jyamithiya #past_papers #ordinary_level #jamithiya_OL
Welcome to Siyomaths channel
Geometry | ජ්‍යාමිතිය | O/L Easy Maths | Past Paper Discussion | Grade 10-11 & O/L
මෙය 10 වසර පළමු වාරයේ සිට 11 වසර වාර 3ටම මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයටත් අනිවාර්යය ජ්‍යාමිතිය පාඩමට අදාළ අත්‍යාවශ්‍ය ප්‍රමේයයන් 3 ක් මගින් පසුගිය විභාග ප්‍රශ්න සරලවම, ලේසිම ආකාරයට විසදන ආකාරය මෙම වීඩීයෝවෙන් පැහැදිලි කෙරේ.
ප්‍රමේයය 1 -: ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ.
ප්‍රමේයය 2 -: ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180° කි.
ප්‍රමේයය 3 -: ත්‍රිකෝණයක පාද 2ක් සමාන වේ නම්, සමාන පාද වල සම්මුඛ කෝණ සමාන වේ. (සමද්විපාද ප්‍රමේයය)
©Siyomaths - All Rights Reserved ®
#2021 o/l #ordinary #level #exam #maths #sinhala #grade11 #jamithiya #geometry #past #paper #discussion #third #term #test #o/l #mahesh #ranawila #mathematics #ganithaya #jayamithiya #sambawithawa #thrikonamithiya #siyomaths #සමද්විපාද #ප්‍රමේයය #කෝණ #ත්‍රිකෝණ #සම්භාවිතාව #වටප්‍රස්තාර #ත්‍රිකෝණමිතිය #ජ්‍යාමිතිය #sasiplearning #ප්‍රස්තාර #ගණිතය #ganithiya #sadanaya #සාධනය #siyomaths #සියෝමැත්ස් #කුලක #න්‍යාස #තත්පර_2න්_ලකුණු_2ක් #mahesh #ranawila

Пікірлер: 1 300
@nadunkavishka647
@nadunkavishka647 2 жыл бұрын
Sir කියලා දෙන දේවල් හොඳට තේරුන අය like 👍 👍 එකක් දාගෙන යමුත 😀🙂
@rameshkumar-zg6pw
@rameshkumar-zg6pw 9 ай бұрын
🤓👍
@wickramarathna365
@wickramarathna365 5 ай бұрын
👍🤟❤
@user-ru3wz8rb4d
@user-ru3wz8rb4d 2 ай бұрын
😊aniwaren
@janakajayasundera9038
@janakajayasundera9038 2 жыл бұрын
සර් කියල දෙන දේවල් ගොඩක් හොඳට තේරෙනවා😊💜🙏
@thanujagunaratne9954
@thanujagunaratne9954 2 жыл бұрын
සුපිරියටම තේරැැනා අයියේ............ගොඩක් පින්
@chamaraprasad806
@chamaraprasad806 2 жыл бұрын
2019 O/L- X=40° 2020 O/L- X=70° Thank you sir😊❤
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@abishekbimsara4596
@abishekbimsara4596 Жыл бұрын
@@siyomaths 2020 o/L X=35 neweida sir 😐
@Shannu443
@Shannu443 Жыл бұрын
35 nevaida
@donsamoth1465
@donsamoth1465 Жыл бұрын
Na ne
@sdrx
@sdrx Жыл бұрын
@@abishekbimsara4596 35 thamay matath awe
@user-ny8ku9nw4x
@user-ny8ku9nw4x 6 ай бұрын
සර් කියාදෙන දේවල් හොදෙට තේරුන සර් සර් නම් දෙවිකෙනෙක්👍🙏🙏🙏
@BandulaPiyadasa
@BandulaPiyadasa Ай бұрын
Sir kiyadena ewa hodata therenawa sir godaak thank you sir❤❤😊😊
@BandulaPiyadasa
@BandulaPiyadasa Ай бұрын
😊😊😊
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා
@niroshavsniro2598
@niroshavsniro2598 5 ай бұрын
Amen❤
@yumiandbunny
@yumiandbunny Жыл бұрын
2019 = O/L x-: 40 2020 =O/L x - : 70 Thank you very much sir. Very valuable video for me🙏🙏Keep it up..
@siyomaths
@siyomaths Жыл бұрын
✔️💪😍
@dilankaranali3525
@dilankaranali3525 2 жыл бұрын
2019 O/L 40° 2020 O/L 70° බොහොම ස්තුතියි sir ❤ හොඳටම තේරුණා sir❤
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@thalapathiyvijaymass4044
@thalapathiyvijaymass4044 Жыл бұрын
Please oya gana hadapu vidiha koyanawada
@user-gw7yr3yk5j
@user-gw7yr3yk5j Жыл бұрын
@@thalapathiyvijaymass4044 2020 O/L සමද්වීපාද ත්‍රිකෝණයක් නිසා අර යට තියෙන කෝණ 2ම x වෙනවා... ඊට පස්සෙ, 180° = 110° + x ( සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව 180° නිසා...) 180° - 110° = x 70° = x
@senurasampatha7309
@senurasampatha7309 Жыл бұрын
බොහොම ස්තූතියි සර්.
@bhagyasenanayake5380
@bhagyasenanayake5380 2 жыл бұрын
2019 O/L - X= 40° 2020 O/L - X= 70° Thank You sir 🤗
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@dilankavinda9435
@dilankavinda9435 Жыл бұрын
Hi
@naveensaumya7788
@naveensaumya7788 2 жыл бұрын
ඇත්තටම නියමයි සර්..මම මේ සර්ගේ clz ගියා සුපිරියි කියන්නේ පට්ට..ඒ තරමට නියමෙට තේරෙනෙවා...ගොඩ යන්න ඕනෙනම් සෙට් වෙන්න සර් එක්ක
@senuwaoffcialacount
@senuwaoffcialacount 5 ай бұрын
Koheda clz thynne sirge ayye😮
@senuwaoffcialacount
@senuwaoffcialacount 5 ай бұрын
Online hri kmkn
@naveensaumya7788
@naveensaumya7788 5 ай бұрын
@@senuwaoffcialacount online
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL Жыл бұрын
Thank you so much sir...මේ පාර තිබ්බ දෙවන වාර විභාගයෙන් මට ගණන් වලට ලකුණු 29 යි තිබ්බෙ..W එකක..සර් ගෙ වීඩියෝස් බලලා මේ පාර අවසන් වාර විබාගෙට ලකුණු 72 ක් කරගන්න පුළුවන් උනා..සර් පාඩම් කියාදෙන විදිහට ඒ පාඩම් තේරුම් ගන්න හරිම පහසුයි..😊ඒ වගේම ලේසි කෙටි ක්‍රම නිසාඅ පේපර් එකේ කාලය කලමනාකරණය කරගන්නත් පහසුයි..බොහොම ස්තුතියි සර්..😊♥️
@siyomaths
@siyomaths Жыл бұрын
😍❤️
@zemy5435
@zemy5435 2 жыл бұрын
2019 O/L- X=40° 2020 O/L- X=70° Thank you very much sir,god bless you ♥️
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@dasunzz5645
@dasunzz5645 10 ай бұрын
@@siyomaths සර් 35 නෙම්ද
@hashiramindilu1464
@hashiramindilu1464 2 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා ....ගොඩක් පින් 😊😊😊🙏🙏🙏
@swapnanishani2957
@swapnanishani2957 2 жыл бұрын
thank you so much sir everything was so clear and understandable !! stay safe and god bless you sir!!
@nethmikaveesha6938
@nethmikaveesha6938 2 жыл бұрын
අාමාරුම කියලා හිතුවේ ජ්‍යාමිතිය දැන් නම් හරිම ලේසී දැන් හදන්න හදන්න අාස හිතෙනවා thank you sir🙏😊
@Sarithnadesilva0425
@Sarithnadesilva0425 2 жыл бұрын
නියමයි සර් ❤️❤️❤️ හැමදේම හොදට තේරෙනවා 🤗
@methu687
@methu687 2 жыл бұрын
සර් කියල දෙන දේවල් ගොඩක් හොඳට තේරෙනවා
@lushakakumaridharmakeerthi7529
@lushakakumaridharmakeerthi7529 2 жыл бұрын
Sir your teaching style is very iffective.Thank you so much sir.The lesson was very clear.
@IranganiUpwansha
@IranganiUpwansha 28 күн бұрын
හොදට තේරෙනවා sir කියලා දෙන ගණන් තව තව බලන්න හිතෙනවා.😊 හරිම සරල විදිහට තේරෙන විදිහට කියලා දෙනවා.😊😊 ගොඩක් ස්තුති ඔබතුමාට ❤❤❤
@spr6639
@spr6639 Жыл бұрын
gemmak Sir කුලක එහෙම එපා වෙලා තිබුනේ නිකන් බැලුවා අද Video එකක් පට්ටෙටම Set උනා මේකත් එහෙම්මම තමා. Subscribe කරලා channel එකත් එක්ක සෙට් උනා Thank You Sir 🙂❣
@madushikasandamali866
@madushikasandamali866 2 жыл бұрын
අනේ සර් ගොඩාක් පින් 😊 මේවගේ දරුවන් රටට දායාද කර දෙමාපිය දෙපලට ජාති ජාතිත් ගොඩාක් පින්
@nageshsumith2344
@nageshsumith2344 2 жыл бұрын
Nzjdkxjx zjkd
@thilinalakmal878
@thilinalakmal878 2 жыл бұрын
Thank You Sir...!!! සුපිරියට තේරුණා... 😎
@ascharyadulanjali2005
@ascharyadulanjali2005 2 жыл бұрын
හොඳටම theerenawa sir .. 👍👍👍👍
@dtd9277
@dtd9277 2 жыл бұрын
බොහෝම පින් සර්...හෙට විබාගෙ..මට සර්ගෙ video වලින්ම තමා..ගොඩ යන්න ඉන්නෙ..මෙ.video ඔක්කොම බැලුවා කියන්නෙ..A ශුවර්..💛💛🤜
@LahiruPathirathna
@LahiruPathirathna Ай бұрын
A ekk thubbd
@dilkiudagedara5500
@dilkiudagedara5500 2 жыл бұрын
BEST MATHS TEACHER 😎🔥
@anojashamali6908
@anojashamali6908 2 жыл бұрын
Niyamyi sir💯 hodata kiyala denava👍 congratulations❤️
@chathu_girl2227
@chathu_girl2227 Жыл бұрын
Sir කියන දේවල් ගොඩක් හොඳට පැහැදිලි sir ,ස්තූතියි sir
@sayuri2296
@sayuri2296 Жыл бұрын
2019 O/L = 40° 2020 O/L = 70° Thank you sir 🙂🙏
@siyomaths
@siyomaths Жыл бұрын
✔️👍🤗
@vihangikavesha6411
@vihangikavesha6411 Жыл бұрын
🤟
@ime3605
@ime3605 2 жыл бұрын
නියමයි සර්.Thank you 👍👍👍👍👍
@techwithmalindu1349
@techwithmalindu1349 2 жыл бұрын
තව ඕනෙ.. සාදනය ගණන් plzz 😊
@siyomaths
@siyomaths 2 жыл бұрын
👍😊
@gallekiteofficial.736
@gallekiteofficial.736 2 жыл бұрын
ane oww
@sadushishakya18
@sadushishakya18 2 жыл бұрын
සර් ඔයව හම්බුනෙ ගාවි අක්කිගෙ විඩියො එකෙම්. ඇත්තටම ෆට්ට ආ ....සුපර්. හෙට එක්සැම් මට. මන් අද බැලුවෙ දැන්නම් කටපාඩම්...😘💫
@achinisubashirathnayaka2197
@achinisubashirathnayaka2197 2 жыл бұрын
Sir කියල වැඩක්නැ සුපිරියි හොදට තෙරෙනව ♥️😍
@sithijakumarathunga4016
@sithijakumarathunga4016 2 жыл бұрын
අය්යෙ ඔයානම් පට්ට , දෙය්යෙක් 🙏
@TempoDisc
@TempoDisc 2 жыл бұрын
1st view,like and comment... බොහොම වටිනවා සර් ... මම සර්ගේ ගිය අවුරුද්දෙ ගෝලයෙක්...❤️❤️❤️
@maheshikadilhani4064
@maheshikadilhani4064 2 жыл бұрын
Sir kiyala දෙන දේවල් හොඳට තේරේනවා
@harshamalan3816
@harshamalan3816 2 жыл бұрын
Sir කියල දුන්න ඒවා ගොඩක් හොදට තේරුනා Thankyou sir
@user-ur9ok9ig5o
@user-ur9ok9ig5o 2 жыл бұрын
ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා.. ගොඩක් ස්තුතියි සර් 🙏🌺 තෙරුවන් සරණයි
@janakajayasundera9038
@janakajayasundera9038 2 жыл бұрын
Thank you very much sir 😊 Me video eka godak watinawa 😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehangunawardhana5964
@shehangunawardhana5964 2 жыл бұрын
අනේ සර් මට කලින් නම් මේ පාඩම පොඩ්ඩක්වත් තේරුනේ නෑ. ඒත් සර් කියලා දෙන විදිහට නම් හොදට තේරුනා. ගොඩක් පින් ❤🥰
@shanlopez4484
@shanlopez4484 2 жыл бұрын
සර් තමා හොඳටම කරේ 😌😌💛
@vikumsangeeth1935
@vikumsangeeth1935 2 жыл бұрын
2019. X= 40° 2020. X=70° thank you sir හොදටම තේරෙනවා 🥰❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@kdramalovers1230
@kdramalovers1230 Жыл бұрын
Thank you sir... හොඳට තේරුනා
@theekshanapraboda6814
@theekshanapraboda6814 2 жыл бұрын
හොදට තේරුනා සාර් ගොඩක් ස්තූතීයි❤️
@nirwanattanayake8457
@nirwanattanayake8457 2 жыл бұрын
2019OL question =X= 40° 2020OL question =x=70°
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@user-zu8bj3dh6n
@user-zu8bj3dh6n 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ😍😍😍
@prabhvishwadini8152
@prabhvishwadini8152 7 ай бұрын
Sir ge video balala mn maths pepar eka liuwe ol exem ekata sir kiyala dunna දේවල් e vidiyata awa sirta pin❤
@kss3938
@kss3938 2 жыл бұрын
සර් හොදට තේරුනා 😆♥️ තව මේ වගේ වීඩියෝ කරන්න 😁
@aninduashen8353
@aninduashen8353 2 жыл бұрын
Congratulations sir ❤️ Ape hadawathe hamadamath innawa sir wa ❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
🥰❤️
@roshanabuddhika7591
@roshanabuddhika7591 2 жыл бұрын
2019-O/L- (3)x=40° 2020-O/L- (2)x=70°
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@dileshchemathka6722
@dileshchemathka6722 Жыл бұрын
👍🧡
@user-qc4sb9od8r
@user-qc4sb9od8r Жыл бұрын
Thank you sir.. තෙරුවන් සරණයි 🖤😊
@sumeshkaranasinghe8031
@sumeshkaranasinghe8031 2 жыл бұрын
You have explained this lesson very well. That you so much about that.
@thilakshitharuka1696
@thilakshitharuka1696 2 жыл бұрын
වාව් සුපිරී ........ මට අමාරුම පාඩම් තමා ඔක ❤❤❤
@user-fe5ui8zl7p
@user-fe5ui8zl7p 2 жыл бұрын
2019 O/L --> X= 40° 2020 O/L --> X=70° ස්තූතියි සර්...හොඳට තේරෙනවා සර් කියා දෙන ගණන් ප්‍රශ්න...🙏😃😃
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@madushi5467
@madushi5467 2 жыл бұрын
thank you sir...🙏 hodat theruna.. sir gen thaw aluth video ekk enakan balan innaw...😀😎
@pinkyshandcraft1827
@pinkyshandcraft1827 2 жыл бұрын
Sir kiyla dena dewl hodata therenwa...ahan inna asai attatma .. thank u...godak dewal igena gatta.. ❤❤❤❤
@Navomix.
@Navomix. Жыл бұрын
2019 O/L = 40° 2020 O/L= 70°
@HARSHU.GAMING_
@HARSHU.GAMING_ 2 ай бұрын
2020 eke anshaka 70k enne kohomd bn 😢
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 2 жыл бұрын
Thank you sir... සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා...☺
@diliniwasana5636
@diliniwasana5636 2 жыл бұрын
Thanx sir hodatama therenawa padam okkoma 🤗❤✌️
@harindikavindya7320
@harindikavindya7320 8 ай бұрын
Supiri sir. Niyameta theruna.. 😘❤
@ariannalopezwenget2253
@ariannalopezwenget2253 2 жыл бұрын
Brilliant 👌 sir 🥰💕
@dimuthulakshan274
@dimuthulakshan274 2 жыл бұрын
2019 O/L=40° 2020 O/L=70° Thank you sir මේ ගාණත් හොදට තෙරුනා....
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@kenzokenzo5288
@kenzokenzo5288 Жыл бұрын
සර් කියන දේවල් හොදටම තේරෙනව සර් thanks ❤️
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
Ane sir godak hondata theruna sir.Godaj pin.👌🙏🙏❤
@inokanilmini4529
@inokanilmini4529 2 жыл бұрын
අපේ සර් ගැම්මක් තමයි 💪💜️
@akithmilehansa8293
@akithmilehansa8293 2 жыл бұрын
Owwww aniwaren
@Dinikalupahana5860
@Dinikalupahana5860 2 жыл бұрын
Oooh aiwa
@nisuraheshan2689
@nisuraheshan2689 2 жыл бұрын
@@Dinikalupahana5860 .
@dilkinimsara6410
@dilkinimsara6410 2 жыл бұрын
Thank you very much sir,2019 x=40,2020x=70.🙏🙏🙏🙏🙏🙏🙏 godak watinwa.
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@hirusharanasingha31
@hirusharanasingha31 Жыл бұрын
සර් කියන එව්වා සුපිරියට තේරෙනවා ස්තූතියි❤️❤️❤️
@Lahirunawodaya_5218
@Lahirunawodaya_5218 2 жыл бұрын
සර්ට ජය වේවා
@erandinirosha9817
@erandinirosha9817 2 жыл бұрын
2019/0L=40 2020/OL=70 Thank you sir mechchara pahadiliwa kiyala denawata 💖💖
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
2019 ගණන = X = අංශක 40 2020 ගණන = X = අංශක 70
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@kasunithakshila6897
@kasunithakshila6897 2 жыл бұрын
Good luck sir! ❤
@Sanjana321
@Sanjana321 Жыл бұрын
සර් කියලා දෙන් ඒවා හොදට තේරෙනවා. Thank you සර්🙏♥️
@jeoyabunny6777
@jeoyabunny6777 2 жыл бұрын
01) X = 40° 02) X = 70° Thank You Sir....🙏
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@ishanipramodya
@ishanipramodya Жыл бұрын
2019 O/L x=40° 2020 O/L x=70° Thank you sir මේ කරන උදව්වට💖
@siyomaths
@siyomaths Жыл бұрын
✔️👍🤗
@ruwannimantha6996
@ruwannimantha6996 Жыл бұрын
2019 O/L x=40
@ruwannimantha6996
@ruwannimantha6996 Жыл бұрын
Ser hodata taranava serta godak aderaiii
@rashmisewmini1822
@rashmisewmini1822 2 жыл бұрын
සර් කියල දෙන විදියට හොදට තේරෙනව සර් සර්ට ගොඩක් පින් 🙏❤ බුදුසරනයි ❤ සර්
@janakamanjula8797
@janakamanjula8797 2 жыл бұрын
Tnx sir.... ❤️🥺hodata therunaa
@lasindusathsara5914
@lasindusathsara5914 2 жыл бұрын
සර් කියා දෙන දෙවල් හොදටම තෙරේනවා 😊❤️🙏
@gawurinishara170
@gawurinishara170 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰නියමයි අපේ සර්
@nawodyashashmika4048
@nawodyashashmika4048 2 жыл бұрын
Sr...mn srwa kawadawath dakala na...habai ganan amaru una hama welawema srge you tube video baluwa.... mtgodakma amaru une baga kotasai.... anuloma samanupatha kotasai... itin mn srge video bsluwa....mn 2020 O/L kr.... mt ganan walata A ekk tiynw.... mt wenada lakunu adu hama kotasakatama srge video tmi baluwe...godak thank you sr... 😍😍😍🤟
@siyomaths
@siyomaths 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා😊❤️
@tuanazharbuhary9700
@tuanazharbuhary9700 2 жыл бұрын
Thankyou sir ...sir ge padam therenawa👍
@nirwanattanayake8457
@nirwanattanayake8457 2 жыл бұрын
😍🙏
@kavinduyasintha8675
@kavinduyasintha8675 2 жыл бұрын
2019 ගණන = X = 40 අංශක 2020 ගණන = X = 70 අංශක
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@KavishkaSamudith-dj4qo
@KavishkaSamudith-dj4qo Жыл бұрын
දන්නෙ නතුව ඉදපු ගානක් තේරෙන විදිහට කියල දුන්නට සර්ට ස්තූති ...🙏
@amandahiruni1475
@amandahiruni1475 Жыл бұрын
Sirge video supiri hodata therenawa
@CreativeZone..
@CreativeZone.. 2 жыл бұрын
2019O/L question =40 2020 O/L question =70
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@samadhiwathsala1543
@samadhiwathsala1543 2 жыл бұрын
2019 O/L - X = 40 2020 O/L - X = 70
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@chamodadewmini5233
@chamodadewmini5233 2 жыл бұрын
Hodata teruna sir..godak pin sir
@kumariariyawansha6084
@kumariariyawansha6084 2 жыл бұрын
ඇත්තටම සර් ....සර්ට හුගාක් පිං..සමාවෙන්න comment එකක් දාන්න බැරි උනාට මම 2021 මාර්තු o/l වලට මුහුණ දුන්නු ලමයෙක්..ඉතිං ඒ කාල සීමාවෙදි පාසල් තිබ්බේ නැහැ ...අමතර පංතිත් online තිබ්බේ..ඉතිං මම maths වලදී කිසිදු online clz එකකට සහභාගි උනේ නැහැ ..මම සර්ගේ හැම vedio එකක්ම මුල ඉදන් අගට බැලුවා ...ඊට පසුව මම ඒ කියලා දෙන විදියටම pass papers වලට පිළිතුරු සැපයුවා..කියන්න තේරෙන්නේ නැහැ ...කියලා දෙන හැම විෂය කරුණක්ම හොදට තේරුන..ඉතිං සර්ගේ vedios බලලා තමා මම මගේ maths subject එකේ අඩු පාඩු හඩගත්තේ...මම fail වෙන මට්ටමේ හිටියේ ...මට මම ගැනම කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ..ඉතිං මට කියන්න සතුටුයි .මට B සාමාර්ථයක් තියෙනවා ...මම හිටපු තැන එක්ක බලද්දී මාසයක් ඇතුළත sir ගේ vedios බලලා කිසිදු ගුරුවරයෙක් නැතිව මට කරගන්න පුළුවන් උනා..මට ඒ හොදටම ඇති ....සර්ට හුගාක් පිං..තවත් ශකිතිය වීර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 😊😊
@siyomaths
@siyomaths 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා🥰❤️
@dimashperera9846
@dimashperera9846 2 жыл бұрын
Gemmak thamay 😎❤️💥
@siyomaths
@siyomaths 2 жыл бұрын
🥰❤️
@viyangashaini5507
@viyangashaini5507 2 жыл бұрын
Aniwa🤟♥️😎
@sharktv.7332
@sharktv.7332 2 жыл бұрын
2019 o/l x=40° 2020 o/l x=70° thank you sir
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@LUCIFER-db7bf
@LUCIFER-db7bf 2 жыл бұрын
godak vatinava sir thank 🙃🙃sir thama hodatama karanne😀😀
@rhythmlifecreations2428
@rhythmlifecreations2428 2 жыл бұрын
maru sir niyameta therenavaa.....
@kirulavishan1386
@kirulavishan1386 Жыл бұрын
X= 40 X=70 ❤️❤️❤️❤️❤️
@siyomaths
@siyomaths Жыл бұрын
✔️💪😍
@vidushavlogs1760
@vidushavlogs1760 2 жыл бұрын
අනේ සර් ගොඩාක් පින් හොඳටම තේරුණා sir❤
@thiliniwasana.13
@thiliniwasana.13 2 жыл бұрын
Sir kiyala dena deewal hodata therenawa💝 Thanks sir ♥️
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
නියමයි සර් හොදටම තේරුනා මරු සර්...ගොඩක් පින් ගොඩක් තැන්කිව්♥️🥰😻😘
@chanuksasvika6337
@chanuksasvika6337 2 жыл бұрын
බොහොම ස්තූතියි හොදට තේරුනා සර්
@irudinisandamanthi7410
@irudinisandamanthi7410 2 жыл бұрын
Tnx Sir. This is a very important program.
@vijesirivijesiri3050
@vijesirivijesiri3050 2 жыл бұрын
Niyamai sir matanm godaaak hodata theruna sirta godak pin...
@dinushashinikadinu
@dinushashinikadinu Жыл бұрын
Godak hodat teruna man issrom tama dem sarge video baluw awa niymi antima gana poddk aphedili una passe ahapu balal tarum gattha godak tenk sar
@user-js5lr8ux5m
@user-js5lr8ux5m Жыл бұрын
2019 OL - 40° ක 2020 OL - 70° ක් Thanks sir. මට ක්ලාස් යන්න සල්ලි නෑ මේවා බලලා මං ඉගෙන ගන්නේ. මගේ ආදරණීය ගුරුතුමා ක්ලාස් එක මට ෆ්‍රී කරත් බස් එකේ යන්න සල්ලි නෑ 🙏. දුක් විදින හැම ලමයම එක්සෑම් පාස් වෙන්න ඕනී 🙏🏆
@siyomaths
@siyomaths Жыл бұрын
✔️🥺😍💪
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 6 МЛН