O/L Easy Maths | Past Paper Discussion | Matrix | න්‍යාස| nyasa| ගණිතය| Grade 11 & O/L |Siyomaths 🇱🇰

  Рет қаралды 290,693

SIYOMATHS

SIYOMATHS

3 жыл бұрын

Welcome to Siyomaths channel
Matrix (nyasa)(න්‍යාස) Past Paper Discussion for Grade 11 & O/L students.
Here you'll learn how to solve every sort of mathematics problem which are related from grade 6 to grade 11 as well as for ordinary level exam. We teach you in the easiest way with the exact theory you need to know.
So don't forget to SUBSCRIBE to our channel, Once you're joined us you'll be addictive to maths.
6 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම ගණිත ගැටලු සිද්ධාන්ත හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව සරලම ආකාරයට විසදීමට අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයට අනිවාර්ය A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පාඩම් දැනගැනීමට අපිව subscribe කරන්න අමතක කරන්නෙපා.
න්‍යාස ආශ්‍රිතව 11 වසර 19 වන පාඩම් මගින් විසදීමට එන න්‍යාස එකතු කිරීම, අඩු කිරීම හා ගුණ කිරීම ආශ්‍රිතව ගැටලු විසදන ආකාරය 2016 සිට 2019 තෙක් න්‍යාස ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සියල්ලත් සමඟ සාකච්ඡා කෙරේ.
සා.පෙළ විභාගයේ Ⅰ කොටස සඳහා ලකුණු 2ක් ලබා ගැනීමට මෙම කොටස වැදගත් වේ.
Join us on Facebook - / siyomaths-104322164529874
Background Music ;
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
► Creator Credit: Jarico - Island : / c. .
► Jarico - Island: • Video
🔈 Download free this song here : audiograb.com/1Mm2M6Qccq
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
©Siyomaths - All Rights Reserved ®
#ordinary #level #exam #maths #sinhala #grade11 #nyasa #matrix #න්‍යාස #past #paper #discussion #lesson19 #third #term #test #o/l #mahesh #ranawila #niyasa #19padama #mathematics #ganithaya #nayasa #nyasa #Nyasa #Niyasa #jayamithiya #sambawithawa #thrikonamithiya #සම්භාවිතාව #වටප්‍රස්තාර #ත්‍රිකෝණමිතිය #ජ්‍යාමිතිය #ප්‍රස්තාර #ගණිතය #ganithiya #sadanaya #සාධනය #siyomaths #සියොමත්ස් #කුලක #න්යාස #තත්පර_2න්_ලකුණු_2ක්

Пікірлер: 2 800
@bhathiladissanayake
@bhathiladissanayake 3 жыл бұрын
වෙන ගුරුවරු පැය 2ක් ගන්න පාඩම විනාඩි 16න් ❤️ යූටියුබ්හි හමු වූ සොදුරුතම ගුරුවරයා....
@heshanmadhushanka2862
@heshanmadhushanka2862 3 жыл бұрын
Thanks sir niyamata theruna
@madushikamadushani3133
@madushikamadushani3133 3 жыл бұрын
Ou sar niyamai ganan hadanba asa hitenawa👍👍👍
@gdsuminda5482
@gdsuminda5482 3 жыл бұрын
👍
@nimaljayaweera3512
@nimaljayaweera3512 3 жыл бұрын
Thank you sir
@champikapiyadarshani1189
@champikapiyadarshani1189 3 жыл бұрын
Thank you sir hodat theruna.
@vasanthikumari3007
@vasanthikumari3007 Жыл бұрын
අමාරුයි කියලා හිතලා අතෑරපු ගානක්🙂💔 Siyomaths නිසා දැන්නම් ජීවිතේට ආතාරින් නැති ගානක් 😍🌼🎉 තැන්ක්‍යූ සර් ..........🙏💖
@ishara-sangeeth.
@ishara-sangeeth. Жыл бұрын
neua0m0ai
@user-xn3mx9hd6n
@user-xn3mx9hd6n Жыл бұрын
Aththa math ehemai🙂
@user-md8hz5dz5i
@user-md8hz5dz5i 3 ай бұрын
❤❤❤❤❤❤❤
@Shashika5
@Shashika5 Жыл бұрын
අමාරු පාඩමක් මෙච්චර ලේසියෙන් ඉගැන්නුවා සුපිරි පට්ටම මීටරයක් ඔයා නම් සුබ අනාගතයක් ✌️
@disinihondamulla9104
@disinihondamulla9104 Жыл бұрын
එපා කරපු පාඩමක්...ඒත් මෙි ක්‍රමය මාරයි. පුදුම හිතුන න්‍යාස මෙච්චර ලේසි ද කියල ...⁣thank you soo much sir... it's amazing ...💫💫💫💫💫🌹
@ProMo_vibe
@ProMo_vibe Жыл бұрын
ඇත්තද
@ilakshimadunirma2342
@ilakshimadunirma2342 Жыл бұрын
අමාරුයි කියල හිටියේ 🥺 දැන් නම් හොදට තේරුනා සර් ❤️🥰
@pease987_casl
@pease987_casl 3 жыл бұрын
කිසිදු අපහැදිලි භාවයකින් තොරව උගන්වන මගේ ජීවිතයේ හමුවූ සුන්දරම ගුරුවරයෙක් 🙏💎 | බොහොම ස්තූතියි සර් .🙏
@bagayamandakini7640
@bagayamandakini7640 Жыл бұрын
ඇත්ත❤️
@fantasticscientist5570
@fantasticscientist5570 Жыл бұрын
100% correct..
@user-fp9mf4xt6t
@user-fp9mf4xt6t 3 жыл бұрын
you tube එකේ maths උගන්වන හොදම චැනල් එක ❤ හොදට තෙරෙනවා සර්....❤...පුලුවන්න් මේ සතිය අැතුලත ජ්‍යමිතයත් දාන්නකෝ සර්....❤❤
@chamilamarasinha4917
@chamilamarasinha4917 3 жыл бұрын
😊😊😍😍
@nethuqueen3760
@nethuqueen3760 3 жыл бұрын
eka nm hodai.
@nethuqueen3760
@nethuqueen3760 3 жыл бұрын
😍
@chinashikawya4399
@chinashikawya4399 3 жыл бұрын
අනේ ජ්‍යාමිතියත් දාන්නකෝ කියලදෙන ඒවා හොදට තේරෙනවා
@maleeshapro6952
@maleeshapro6952 2 жыл бұрын
ඒකනම් ඇත්ත❤❤❤
@srilanka2252
@srilanka2252 2 жыл бұрын
නියමයි අයියේ හෙට O/L Maths න්‍යාස බැරුව හිටියේ දැන්නම් පුළුවන් 🙏 Thank You 💖
@h.k.sachintha9935
@h.k.sachintha9935 3 жыл бұрын
න්‍යාස වලට පන්ති ගියේ නෑ හැම පේපරේම ඔය ගාන අතඇරියා අද ඉදන් එහෙම වෙන්නෑ තැන්ක්ස් සර්❤💯
@deepikanilanthi9286
@deepikanilanthi9286 3 жыл бұрын
තේරෙන්නේ නැති නිසා ඔය ගාන OL වලදී අතාරින්න හිටියේ. දැන් නම් හොදටම තේරුණා. Thank u sir ❤
@sf4058
@sf4058 2 жыл бұрын
ඔය හැකියාව මට දෙන්න කෝ
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
@@sf4058 ඇයි ඒ.තේරුනේ නැද්ද ඔයාට...අටනම් හොදට තේරුනා...හැකියාව කියන්නෙ අපි හදාගන්න ඕනෙ එකක්...ඔයා මහන්සි වෙන්න...
@chathurikajayamini5850
@chathurikajayamini5850 2 жыл бұрын
Aththatama maru Sir 🙏❤🥰
@fake.dlishmyone2475
@fake.dlishmyone2475 2 жыл бұрын
@asithmadinmalee7562
@asithmadinmalee7562 2 жыл бұрын
mamath
@surenihansikahansi3718
@surenihansikahansi3718 2 жыл бұрын
You are the best teacher l have never met on youtube . Thanks to you for teaching me so many lessons that are difficult for us to do in class most ot the time with the current situation in the country 🙏🙏🙂
@methu687
@methu687 Жыл бұрын
The best math teacher I've ever met on KZbin .........Super sir well understood thank you very much sir ❤💯
@siyomaths
@siyomaths Жыл бұрын
❤️
@yamunapiyasena2201
@yamunapiyasena2201 3 жыл бұрын
න්‍යාස පාඩම හොඳටම තේරුණා සර්.. අනේ සර් පුළුවන් නම් ජ්‍යාමිතිය වීඩියෝස් ටිකකුත් දාන්නකෝ විභාගෙට කලින් 🙏🙏🙏🙏
@learnwithdeshaka7497
@learnwithdeshaka7497 3 жыл бұрын
මෙච්චර කල් ඔය පාඩමේ මෙලෝ දෙයක් තේරුන් නෑ සර්. ඒත් අදනම් සුපිරිට තේරුනා... සර්ට ගොඩක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashinimadubashini3451
@hashinimadubashini3451 Жыл бұрын
Exame ලන් උනාම තේරෙන්නේ නැති එකක් වීඩියෝ එකකින් බලලා තේරුම් ගන්නම් කියලා ආවම පුන්චි පාඩමත් පැය 3යි 4යි.......සර්ගෙ වීඩියෝ විතරයි කෙටිම වෙලාවකින් පැහැදිලිවම කියලා දුන්නේ.......ඇත්තටම මරු........
@viyaphotography
@viyaphotography 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්.... ❤️ නොතෙරෙන ගොඩක් දෙවල් ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන් වුණා...❤️
@ecopresents
@ecopresents 3 жыл бұрын
සර් උගන්න ඒවා online පන්ති වලට වඩා හොදට තේරෙනවා👌 thanks sir™
@nimali7530
@nimali7530 2 жыл бұрын
Aniwaaren ma
@anj.7574
@anj.7574 3 жыл бұрын
මට න්‍යාස එපා වෙලා හිටියේ. Sir's න්‍යාස පාඩම නිසා න්‍යාස හොදට therunaaaaa✌✌✌✌✌👍👍👍👍
@harshanaprojects
@harshanaprojects Жыл бұрын
සර් කියාදෙන දේවල් සුපිරියට තේරෙනවා .මන් ගනන් වල දන්නෙ නැති දෙයක් you tube එකෙන් බලන්නෙ සර්ගෙ වීඩියෝ තමයි මන් බලන්නෙම අනිත් ඒවාගේ ඔච්චර ගැබුරටම කියාදෙන්නෙ නෑ
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 2 жыл бұрын
අදයි මං ඕ පාඩම ඉගෙන ගත්තෙ එක පාරින්ම තේරුනා.ආස හිතෙනවා අහගෙන ඉන්නත් තෑන්ක්ස් සර්😁💯❤️
@dinushadilruwan312
@dinushadilruwan312 3 жыл бұрын
ඇත්තටම සර් ගොඩක් හොදට තේරුණා.ගොඩක් ස්තූතී.
@nethuqueen3760
@nethuqueen3760 3 жыл бұрын
🙏
@sandeeparathnayaka8810
@sandeeparathnayaka8810 2 жыл бұрын
අමාරුයි කියලා හිතන් හිටපු පාඩමක් ගොඩක් හොදට තෙරුනා සර් 😇 thank you sir...
@yethmibinsarani5052
@yethmibinsarani5052 3 жыл бұрын
හොඳට පාඩම තේරුම් ගන්න පුලුවන් විදිහට සර් මේ පාඩම කියලා දුන්නා. Thank you sir......👍👍👍
@himidupamuditha3869
@himidupamuditha3869 Жыл бұрын
පාඩම ගැන කිසිම අවබොදයක් නැතී කෙනෙක්ට උනත් (මං වගේ) සනික ඒ ක්‍රමය මගින් අල්ල ගන්න පුලුවන් ..මේව තමා real magic ❤️❤️
@dulajdeepathi4216
@dulajdeepathi4216 2 жыл бұрын
දිගටම වීඩියෝ ඕනෙ සර් ඉස්කෝලෙදි මේ ගණන් බහු බූත වගේ.. සර්ගෙ මේ කෙටි ක්‍රම නිසා න්‍යාස ගණන් දැන් මට වතුර වගේ ... Best maths teacher in the World ..GooD Luck Sir ...බුදු සරණයි..
@chamiladilsan6926
@chamiladilsan6926 3 жыл бұрын
සර් කියන හැමදෙයක්ම හොදට තේරෙනවා❤.තවත් මේ වගේ විඩියෝ දන්න සර්
@s..k..bandara...4141
@s..k..bandara...4141 2 жыл бұрын
Ane ou sir...please..
@lakmaltharindu9967
@lakmaltharindu9967 Ай бұрын
Eka aththa❤
@Sarithnadesilva0425
@Sarithnadesilva0425 2 жыл бұрын
නියමෙට තේරුනා සර් ❤️ අතෑරුනු පාඩමක් ❤️ විනාඩි 16 න් ඉගෙන ගත්තා ❤️ නියමයි 😊❤️
@user-md8hz5dz5i
@user-md8hz5dz5i 3 ай бұрын
❤❤❤❤❤❤
@lochanashasini632
@lochanashasini632 2 жыл бұрын
තේරුන් නැතිම පාඩමක් හරි පැහැදිලිව කියලා දුන්නා ♥️🙂 thank you sir
@rumeshajayalath7723
@rumeshajayalath7723 11 ай бұрын
සුපිරි සර්.. 👌💖 හොදට තෙරෙනවා..❤️👍
@dimashperera9846
@dimashperera9846 3 жыл бұрын
සර් ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාලා ගොඩක් කල් තිස්සේ බලාගෙන හිටියේ සර් සර්ගේ මේ වීඩියෝ එක එනකන් ❤️‍🔥😍😍 ගොඩක් වටින පාඩමක් 🔥😍 Thank You Sir ♥️💪
@siyomaths
@siyomaths 3 жыл бұрын
❤️
@kaweeshanawanjana4558
@kaweeshanawanjana4558 3 жыл бұрын
@@siyomaths 😁
@madushikakavindi624
@madushikakavindi624 2 жыл бұрын
ගොඩාක් හොදට තේරුනා සර්... න්‍යාසවල පැටලිල්ල ලිහා ගන්න පුලුවන් උනා.... ගොඩාක් පින් සර් 🙏❤️
@nethmikaushalya8673
@nethmikaushalya8673 Жыл бұрын
හෙට term test අද බැලුවෙ සර් සුපිරියටම තේරුනා.තෑම්ක්ස් සර්❤️
@kavindunadishka7648
@kavindunadishka7648 Жыл бұрын
අමාරුයි කියල හැමදාම අත ඇරපු ගානක් හොදට තේරුනා සර්ට ගොඩක් පින් 🙏♥️
@wasanthideepika5637
@wasanthideepika5637 2 жыл бұрын
ගුරුවරු කීපදෙනෙක්ගෙන් ඉගෙනගත්තත් තේරුනේ නැති න්‍යාස පාඩම සර් උගන්නපු විදියට තේරුණා..සර්ට ගොඩාක් පින්..
@anushajayamali3589
@anushajayamali3589 2 жыл бұрын
ඔව් අනේ❤️❤️❤️❤️
@thusharaudana4068
@thusharaudana4068 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං අයියේ..අද වෙනකං මේ එකක්වත් මං දැනන් හිටියෙ නැ..ඒත් දැන් හිතෙනවා කොච්චර ලේසි ගානක්ද කියල...බුදු සරණයි අයියේ❤️
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d Ай бұрын
මේ ලංකාවේ ඉන්න හොදම ගනන් සර් තමා අපේ සර් 😇❤️❤️❤️ දෙපාරක් බලන්න ඕනි නෑ.. ඒතරම් පැහැදිලි 😇❤️❤️ ගොඩක් පිං සර්ට... ❤️බුදු සරණයි අපේ සර්ට 🥺❤️🙏
@sumedhanirmal8864
@sumedhanirmal8864 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සර්..මට අමාරු උන ගොඩක් පාඩම් සර්ගෙ මෙ විඩියෝ බලපුවම හරිම ලේසි කියලා තේරෙන්වා..සර්ට ගොඩක් පින් 🙂🥺.....
@567psh
@567psh 3 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ සර් ! ගොඩක් වටින පාඩමක් ! Thank you very much sir !! 🙏🙏🙏 Good luck sir 🥳🥳🥳🥳
@upekamethsara9846
@upekamethsara9846 3 жыл бұрын
සර් සුපිරි පට්ට කියන්න දෙයක් නෑ සුප්පට තේරුනා 😍😍❤️❤️👍👍
@a4ff844
@a4ff844 Жыл бұрын
OW ATTA.මේ වගේ කෙටි ප්‍රශ්න 25 ඇතුලෙ එන එක ගානකට වෙන අය වගේ පැය 2ක් අරන් කාලෙකනවට වඩා. මේ වගේ විනාඩි 16න් ඒක හොදටම කියල දෙන දක්ශ ගුරුවරයෙක් . ❤️
@isharachandimal9972
@isharachandimal9972 Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න කලින් එපාම වෙච්චි ගානක් දැන් ඕනම ගානක් හදතැහැකි සුපිරියටම කියල දෙනෝ.........👌🙏💕
@s.s.nwarnakulasooriya6909
@s.s.nwarnakulasooriya6909 3 жыл бұрын
තැන්ක් යූ අයියේ.. ගොඩාක් හොදට තෙරුණා.. දිගටම කරගෙන යන්න.. ❤️😍
@hashinimaduvilagama7496
@hashinimaduvilagama7496 3 жыл бұрын
සර් මන් මේ සැරෙ mathematics paper එක ලියනවා. සර්ගේ විඩියෝ බලලා තමයි මන් exsam ලියන්නේ
@KaviHansika
@KaviHansika Жыл бұрын
ඒකනම් නියමයි..... හොදට පැහැදිලිව තේරුනා......තැන්ක්ස්
@prasangakulathunga6868
@prasangakulathunga6868 11 ай бұрын
අද තමයි පලවෙනි පාරට න්‍යාස ඉගෙන ගත්තේ හැබැයි පට්ට ඒ ගනම් නම් තෑන්ක් සර් ❤️
@sandaminipabasara2199
@sandaminipabasara2199 3 жыл бұрын
Maths උගන්නන හොදම chanal එක siyomath කියන්නෙ ගොඩ කාලයකට පස්සෙ video එකක් දාලා තියෙන්නේ හොදටම තේරුණා සර් ස්තූතියි ❤️❤️❤️🙏patta සර් ඔයානං.....
@sldarkness6051
@sldarkness6051 3 жыл бұрын
සර් ගේ online class එකෙන් මේ න්‍යාස වීඩියෝ එක බලන්න ආපු කට්ටිය කෝ 🙋‍ සර් හොදටම තේරුනා න්‍යාස ගනන් ටික ✨
@geethanjalimadu0015
@geethanjalimadu0015 3 жыл бұрын
Maruu sar oyanam patta.
@shamilkaprasadani7359
@shamilkaprasadani7359 3 жыл бұрын
matath ehemai hodata teruna bs sir
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤❤❤❤❤❤
@kaveengampaha
@kaveengampaha Жыл бұрын
වෙන ගුරුවරු පැය 2ක් ගන්න පාඩම විනාඩි 16න් ❤ යූටියුබ්හි හමු වූ සොදුරුතම ගුරුවරයා thank you so much sir
@mixtv9202
@mixtv9202 3 жыл бұрын
😯😯😯 සර්ට කාලෙකින් අපිත් මතක් වෙලා.👍👍
@piyu1238
@piyu1238 3 жыл бұрын
Ow ane
@sachini2903
@sachini2903 2 жыл бұрын
සුපිරියටම තේරුනා👍.ගොඩාක් පැහැදිලියි. Thank you sir
@bekamsura8980
@bekamsura8980 Жыл бұрын
ගොඩක් පැහැදිලි සර් 🥰👍 Thank you... 😊
@chathu835
@chathu835 Жыл бұрын
ඇත්තටම මේක හරිම ලේසි ක්‍රමයක්, නයාස ගැන මෙලොව දෙයක් තේරෙන්නෙ නැතුව හිටිය මට සර් තමයි හයියක් උනේ.සර්ට ගොඩක් පින් .🙏❤🙂
@kavishkadewmina2846
@kavishkadewmina2846 2 жыл бұрын
වෙන පන්ති වල පැය 2 ක් ඉගැන්නුවත් තේරුන්නැති පාඩම විනාඩි 16 න් තේරෙන්න ඉගැන්නුව ඔබට ස්තූතියි සර් ❤️
@dilinimahesha3253
@dilinimahesha3253 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ වගේ පාඩම් ලේසි විදියට උගන්වනවාට
@geethasriyani6864
@geethasriyani6864 2 жыл бұрын
Lihanna bari gatayak wage thibunu niyasa lihaganna puluwan widihata sir niyamata කියා දුන්නා. Thanks sir
@neha6679
@neha6679 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට තේරුනා සර් බැරිම පාඩමක් ගොඩක් පැටලිලා තිබ්බේ දැන් හරි ලේසිම පාඩමක් මේක ගොඩක් හොදට තේරුනා සර් 🙏🙏❤️
@apelokuteacher5027
@apelokuteacher5027 3 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ,ගොඩක් වටින පාඩමක්. දිගටම channel එක කරන් යමු සර්...🤘
@tharushika3290
@tharushika3290 3 жыл бұрын
Ekane
@hashenharshana1945
@hashenharshana1945 2 жыл бұрын
වෙන අය වගේ නෙවේ සුපිරියට විනාඩි 16කින් ඔලුවට දැම්ම ගනන් ටික සුබ අනාගතයක් සර්❤️❤️❤️🥰
@manojiprasanthika9008
@manojiprasanthika9008 2 жыл бұрын
අමාරුම වෙච්ච පාඩමක් හොඳට තේරුනා සර් 🙏♥️ thank you.so much sir ❤
@mp2921
@mp2921 3 жыл бұрын
අනේ sir හැම පාඩමකටම මෙහෙම videos දාන්නකෝ 😭කාලෙකින් 😌thnq sir
@samithakalanka6588
@samithakalanka6588 3 жыл бұрын
හොදට තේරුණා විභාගෙට කලින් ගොඩක් වීඩියෝස් දාන්න සර්
@sanchilamadurangi546
@sanchilamadurangi546 Жыл бұрын
Clz එකේදී ඔව්වා කරද්දී නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ සර් සර් ඒ පාඩම විනාඩි 16 කින් කරා මගේ ජීවිතේට හම්බුන වටිනම ගුරුවරයෙක් 👍👍👍👍👍
@yuki_R12
@yuki_R12 Жыл бұрын
පොඩි වෙලාවකින් හොදටම තේරෙන්න කියලා දුන්නා..ගොඩක් පින් සර් ❤
@Solo_Soul_1
@Solo_Soul_1 3 жыл бұрын
සර් march වල අපිට o/l වලට කලින් මේ series එකේ ඉතිරි video ටිකත් upload කරන්න plz 🙏
@gamingsaico2366
@gamingsaico2366 3 жыл бұрын
Ow
@slfacts914
@slfacts914 3 жыл бұрын
Ane ow sir
@gugulihansigaya2239
@gugulihansigaya2239 3 жыл бұрын
Ane ow
@AKASH-lp8dq
@AKASH-lp8dq 3 жыл бұрын
ඔව් සර්😞🤟
@venuradeshan2298
@venuradeshan2298 3 жыл бұрын
Ow
@nethmiliyanage7390
@nethmiliyanage7390 3 жыл бұрын
නියමෙට තේරුනා. වෙනදා වගේමයි .. thank you sir ❤🤩👍👍
@himashasathsarani9432
@himashasathsarani9432 2 жыл бұрын
Thank you ගොඩක් හොදට තේරුණා😌❤️
@MaheeshaBagya
@MaheeshaBagya 6 ай бұрын
මන් ආසම සර් කෙනෙක් ❤ නියමට තෙරුනා සර් 😊❤ Thanks සර් 🙏🥰 සර් දාලා නැති අනිත් පාඩම් ටිකත් ඉක්මනට දන්නකෝ ❤😊
@manelherath7154
@manelherath7154 2 жыл бұрын
වෙන ගුරුවරු පැය ගනන් කරන පාඩම් මේ ගුරුවරයා විනාඩි 16 වැනි සුලු මොහොතකින් ගොඩ දැම්මා හරිම ලේසියි උගන්නපු විදියට තෑන්ක්ස් සර් Respect ❣️😍
@wishvalakshan9628
@wishvalakshan9628 3 жыл бұрын
අම්මෝ සර් ඇතියන්තම් වීඩියෝ එකක් දැම්මා ❤️❤️❤️
@nawarathnabanda7185
@nawarathnabanda7185 2 ай бұрын
ඇත්තටම ආමාරැම එපාකරපු පාඩමක් සර් ලේසි කරලා දුන්නේ සර් ❤ ගොඩක් පින්❤❤
@pathumthisaru
@pathumthisaru 4 ай бұрын
ඇත්තමයි සර් ගනිතය පන්ති මාරු කර කර හිටපු නිසා මට ගනිතය කිසිම දෙයක් බැරුව ඉදියේ 11 වසර 2වෙනි වාරයට ලකුනු 32 😢 ඒත් සර් ගේ ගනිතය බලලා 3 වෙනි වාරේ exam kara දැන් නම් ලකුනු වැඩි වෙයි කියලා විශ්වසයි ❤ තාම ලකුනු දුන්නේ නැහැ එත් ලකුනු විශ්වාසයි ... thank sir clz epa wela idiya mata ganithaya epa wela thibune eth dan mn ganithayata asa une sir nisa ❤❤❤❤😊🎉
@virajasmika8114
@virajasmika8114 3 жыл бұрын
එනකන් හිටපු වීඩියෝවක් ❤️👍👍👍
@siyomaths
@siyomaths 3 жыл бұрын
❤️
@virajasmika8114
@virajasmika8114 3 жыл бұрын
සර් ඉක්මනට වීඩියෝ දාන්නකෝ සාදක ගණන් ලේසියෙන් හදන ක්‍රම ගැන
@siyomaths
@siyomaths 3 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම්.
@shanlopez4484
@shanlopez4484 3 жыл бұрын
You tube එකේ ලංකාවේ ගොඩක් Education Channels තිබුනට මම දකින විදිහට ඒ හැම එකක්ම අතරින් වඩාත් පැහැදිලිවම හැමදේම හොඳටම උගන්නන එකම Channel එක තමයි සර්ගේ Siyomaths Channel එක...🤩💞 ලබා දෙන්න පුලුවන් උපරිම Quality එකකින් වීඩියෝ එක ලබා දෙන ලංකාවේ තියන එකම Education චැනල් එක මේක තමයි සර්...🔥 වඩාත් පැහැදිලිව, වඩාත්ම තේරෙන ආකා⁣රයෙන් ගාන කියලා දීම ගැන මම පෞද්ගලිකව ඉතාමත් සතුටට පත් වෙනවා මේ වගේ ගුරුවරුන් ලංකාවෙන් බිහි වීම පිළිබඳව...😘💥 සර් මේ අපි වගේ ළමයි වෙනුවෙන් මේ කරන කැපකිරීම ඉතාමත් අගය කළ යුතුයි😘🤘😊♥️ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට...😘💞 හදවතින්ම සුභ පතනවා සර්ටත් සර්ගේ චැනල් එකටත් ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් අපිට ලබා දෙන්න පුලුවන් වෙන්න කියලා💪🔥😘♥️♥️♥️♥️♥️ තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම දානකන් අපි බලන් ඉන්නවා සර්😘💞
@siyomaths
@siyomaths 3 жыл бұрын
❤️
@buddinewathsala3276
@buddinewathsala3276 3 жыл бұрын
අැත්තටම ඔව්
@wasanthakumara8258
@wasanthakumara8258 4 ай бұрын
මන් 2021 o /l කරේ සර්.අදටත් සර්ගේ විඩියෝ එකක් දැක්කම ම මාර සතුටක් දැනෙන්නේ 😢 මන් ගනන් වලට B එකක් ගත්තේ අන්තිම දවස් වල සර්ගේ විඩියෝ බලලා.❤සර්ට ගොඩාක් පින් ❤️🥺🙏
@blackdevil9517
@blackdevil9517 5 ай бұрын
කොහෙන්වත් අල්ලගන්න බැරි වුන ගාණක්😢😢😢 ලේසියෙන්ම විසදන හැටි කියල දුන්න එකම තැන 🙏 🙏 🙏 🙏 ❤
@wasanthamenike6180
@wasanthamenike6180 3 жыл бұрын
සර් න්‍යාස ගුන කිරීම මට බැරුව හිටියෙ ..දැන් තමයි තෙරුනේ thank you sir 👍👍👍👍
@piumisadu9354
@piumisadu9354 3 жыл бұрын
මට හම්බුන හොඳම සර්❤❤❤❤❤❤❤❤❤❤❤
@J.A.Matheesha.K
@J.A.Matheesha.K 2 жыл бұрын
හොදටම තේරුනා සර් ❤️සර්ට පින් 🙏
@thinethkulathilaka9620
@thinethkulathilaka9620 Жыл бұрын
වෙනත් ගුරුවරු පැය 2-3 ක් උගන්නන පාඩමක් විනාඩි 16 කින් උගන්නව්වා,සර්, නියමයි.♨️ හොදටම තේරුණා.🌐
@mashawijwmeesuriya3424
@mashawijwmeesuriya3424 2 жыл бұрын
This lesson is very clear. Thank you so much sir.
@deshanlakshitha2699
@deshanlakshitha2699 3 жыл бұрын
නියමයි සර්... ❤️සර් විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ. ❤️මේ පාර OL විභාගෙට එන පාඩමක් දාපු එක ගොඩක් වටිනවා සර්.. තෑන්ක් සර් ❤️🌟ඩිගටම විඩියෝ දාන්න මේ විදිහට ❤️❤සර්ට සුබ පතනවා... ❤️🔥
@siyomaths
@siyomaths 3 жыл бұрын
❤️
@dilininikeshala1241
@dilininikeshala1241 2 жыл бұрын
හරිම පැහැදිලිව උගන්නනවා . පැටලිලා තිබුනු පාඩමක් ලේසියෙන් ඉගෙන ගත්තා . බොහොම ස්තූති සර් 🙇
@dimuthulakshan274
@dimuthulakshan274 2 жыл бұрын
Thank you sir ....න්‍යාස ගාණ බැරුව හිටියේ දැන් එකත් පුලුවන්...thank you sir ❤️❤️❤️❤️
@ishranajimudeen2780
@ishranajimudeen2780 3 жыл бұрын
Sir , I really appreciate this becuz you're such a great teacher I saw good in Mathematics . Keep it up and Thank you so much for explaining . Good Job sir🙏
@nilanthipalawaththe4395
@nilanthipalawaththe4395 2 жыл бұрын
100% Agree ❤️
@simpme5425
@simpme5425 2 жыл бұрын
Thank you very much sir im facing O/L on may23 i didn’t understand this lesson before now i got this lesson its not easy but the way you teached it easy Thank you sir♥️
@daminimadusham3936
@daminimadusham3936 Жыл бұрын
කියන්න වචන නෑ. හොදටම තේරුනා. Thank you very much Sir!👍☸️🙂
@ahasapolowa7365
@ahasapolowa7365 Жыл бұрын
හොදට තේරුනා.. මේක අමාරුයි කියලා හිතුවේ හැම පේපරේම මේක කරන්නැ. .දැන් නම් ලකුනු දෙකක් ෂුවර් .😇💖තැන්ක්ස් සර්🙏
@janamusic5511
@janamusic5511 2 жыл бұрын
න්‍යාස තේරෙන්නේ නැතුව හිටියේ.දැන් නම් හොඳට තේරෙනවා.Thank you sir 🙏🙏
@palithajayathilake7988
@palithajayathilake7988 3 жыл бұрын
Sir, this lesson is very clear ....i understood it very well sir. ..thank you so much sir .😊😊😊
@manjulakrishanthi3559
@manjulakrishanthi3559 Ай бұрын
අමාරුම වෙලා තිබ්බ පාඩමක් සර් 🙏 THANK You 🌷
@nuranbathiya2410
@nuranbathiya2410 Жыл бұрын
සර්ට ගොඩක් පින් වෙන ගුරුවරු paya 3 nak විතර ගන්නවා නමුත් සර්ට ගියේ විනාඩි දෙකයි තුනයි tnx සර්
@pahasararajapaksha7627
@pahasararajapaksha7627 3 жыл бұрын
බලාගෙන හිටියෙ video එකක් දානකන්❤️❤️
@bootmiusik327
@bootmiusik327 3 жыл бұрын
සර් කියන ඒවා හොදට තේරෙනවා සර් . තව ලකුනු 10 ගනන් ටිකක් දාන්න සර්. ලොකු උදවුවක් සර්
@chathurikamaduwanthi6538
@chathurikamaduwanthi6538 3 жыл бұрын
ඔව්☺
@buddinewathsala3276
@buddinewathsala3276 3 жыл бұрын
ඔව් අනේ
@slthalapathyvijaifan8585
@slthalapathyvijaifan8585 2 жыл бұрын
Superb 😊👍
@sidergaming3561
@sidergaming3561 2 жыл бұрын
මෙච්චර දවස් බැරුව හිටපු න්‍යාස ගාන ol වල අද ගනිතයට යන්න අන්තිම මොහොතෙ බැලුවෙ ස කියා දෙන විදිහට එක සැරෙන්ම තේරුනා ,දිගටම බැලුවෙ ස ගෙ වීඩියො තෑන්ක්ස් ස මෙහෙම ලමයිට උදව් කරනවට ❤️🙂🙂😌
@creativestar9187
@creativestar9187 3 жыл бұрын
අඩු කාලෙකින් පාඩමම ආවරනය කරන සුපිරි ගුරැවරයෙක්❤️❤️👍
@aninduashen8353
@aninduashen8353 3 жыл бұрын
ගොඩක් වටින video ekak sir. Thank you sir 😊😊😊❤️❤️
@user-hy3tg7vt9c
@user-hy3tg7vt9c 7 ай бұрын
Ape School eke igannuwa me padama habai therune na. Sir ikamata ,hodatama padama kiyala dunna. hodatama theruna .thank u so much sir.
@lakshanisenarathna2005
@lakshanisenarathna2005 Жыл бұрын
Clz ගිහින් ඉගෙන ගත්තාත් තේරැනෙ නැති ගාණ අද නමි හොදටම තේරැනා සර්.ගොඩක් ස්තුතියි.
@wpharsha
@wpharsha 3 жыл бұрын
Niyamayi Sir,Enakan hitiye.👌❤️
@thakshilasandeepani278
@thakshilasandeepani278 3 жыл бұрын
Mechchra saralawa kawrwth kiyala den na.sir
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 10 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 8 МЛН