වර්ගජ සමීකරණ | වීජීය භාග | වීජීය ප්‍රකාශනවල සාධක | Paper Discussion with theory | Grade 10 & O/L 🇱🇰

  Рет қаралды 148,565

SIYOMATHS

SIYOMATHS

Күн бұрын

Welcome to Siyomaths channel
Wargaja sameekarana | wijiya bhaga | wijiya prakashana wala sadaka | Quadratic equations | Algebraic fractions | Algebraic expressions | Past Paper Discussion for Grade 10 & O/L students.
Here you'll learn how to solve every sort of mathematics problem which are related from grade 6 to grade 11 as well as for ordinary level exam. We teach you in the easiest way with the exact theory you need to know.
So don't forget to SUBSCRIBE to our channel, Once you're joined us you'll be addictive to maths.
6 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම ගණිත ගැටලු සිද්ධාන්ත හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව සරලම ආකාරයට විසදීමට අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයට අනිවාර්ය A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පාඩම් දැනගැනීමට අපිව subscribe කරන්න අමතක කරන්නෙපා.
මෙම වීඩියෝවෙන් මෙවර සා.පෙළ විභාගයට අනිවාර්යය වර්ගජ සමීකරණ, වීජීය භාග, වීජීය ප්‍රකාශන වල සාධක යන පාඩම් පසුගිය විභාග ප්‍රශ්නත් සමඟ සාකච්ඡා කෙරේ.
වර්ගජ සමීකරණ විසදීම, වීජීය භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම ද මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකිය.
© 2020 by Siyomaths - All Rights Reserved ®
#ordinarylevel #maths #sinhala #grade10 #grade11 #wijiya #bhaga #wijiya #prakashana #wijiya #sadaka #wargaja #samikarana #past #paper #discussion #term #tests #o/l #mahesh #ranawila #siyomaths #වර්ගජසමීකරණ #වීජීයභාග #වීජීයප්‍රකාශනවලසාධක #Quadratic #equations #Algebraic #fractions #Algebraic #expressions #grade9

Пікірлер: 719
@piyumipiyumi9985
@piyumipiyumi9985 2 жыл бұрын
හම්මෝ.... 😢😢 මහේෂ් sirge video එක එනකල් බලාගෙන හිටියෙ මම විතරද... නෑ නෑ කෝ බලාගෙන හිටිය අය මේ පැත්තට ... 🥰🥰 .. දැන් නම් ඉතින් කතා දෙකක් නෑ මේ ලකුනු නම් sure ... 😊😊😊. Maths උගන්වන පාට සිතුවම් නැති you tube වල හම්බ උනු සුපුරුදුම ගුරුවරයා ... 🙏🙏🙏
@piyumipiyumi9985
@piyumipiyumi9985 2 жыл бұрын
අනේ sir o/ l වලට කලින් තව videos daannakoo.. 🙏🙏🙏 sir madyanya vagu thamayi sir amaru ane sir o/l valata kalin videos oni sir .. 🥺🙏🙏
@siyomaths
@siyomaths 2 жыл бұрын
උත්සාහ කරන්නම් දරැවෝ කියලා දෙන්න😊
@kawishkadeshan5175
@kawishkadeshan5175 2 жыл бұрын
යස්
@piyumipiyumi9985
@piyumipiyumi9985 2 жыл бұрын
@@siyomaths godak පිං සර් ඔයාට .... o/l අතහැරලම ඉන්න අයට උනත් ඔයාගෙ videos බලලා ගොඩයන්න පුලුවන් විදිහට හරි ලස්සනට පැහැදිලිව උගන්වනවා sir, ... 👍
@nimeshasasini737
@nimeshasasini737 2 жыл бұрын
@@siyomaths සමාන්තර රේඛාවල වර්ගඵලය පාඩම කියලා දෙන්නකෝ සර්🥺
@pawankalhara8270
@pawankalhara8270 2 жыл бұрын
සර් නම් සුපිරි.. ඉස්කෝලෙ,ටියුෂන් එකේ පාඩමක් නොතේරැනොත් මම සර්ගෙන් එ පාඩම බලා ගන්නවා. එතකොට නම් අනිවා තේරෙනව. සර් මේ කරන්නෙ ලොකු පිනක් කියන අය මේ පැත්තට.
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤
@gamingsaico7472
@gamingsaico7472 Жыл бұрын
බොහොම ස්තූතී අයියේ ..❤🙏 එපා වෙන්නෙ නැති විදියට උගන්නන තවත් එක ගුරුවරයෙක් 😍❤️
@SL_SADIYA_MODZ.2006
@SL_SADIYA_MODZ.2006 Жыл бұрын
ow bn eka aththa
@buddiniwitharana5509
@buddiniwitharana5509 Жыл бұрын
♥️
@Ayodhya458
@Ayodhya458 9 ай бұрын
♥️
@kaveeshabandara-f5q
@kaveeshabandara-f5q 3 ай бұрын
ඇත්තටම සර්ට පින් හෙට ex එකට මට වගෙම අනිත් අයට ලොකු help එකක් මෙක තව මේ වගේ විඩියෝ දානකම් බලන් ඉන්න්වා සර් මට හම්බුනු හොදම ගනම් ගුරුවරයා ❤😊🥰🥰
@kimkasuni191
@kimkasuni191 2 жыл бұрын
හෙට මැත්ස්. කිසිම භයක් නෑ. ඔක්කොම වීඩීයෝස් ටික බැලුව නිසා. පාස්ට් පේපර් එකක් කරා 50න් 44යි. පිං සර්💙
@baranadugenilangika3062
@baranadugenilangika3062 5 ай бұрын
2023 O/L, විභාගෙට සමීකරණ අතෑරල හිටපු මට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනේ. ඇත්තටම හොදටම තේරුනා සර් තව මට දවස් 13යි විභාගෙට. මම ගණන් අතෑරල හිටියෙ ඇත්තටම මේ වීඩියෝ එක බැලුවම මට සමීකරණ හදන්න ආස හිතුන😊 නියමයි සර්. මගේ වාසනාවකට මේ චැනල් එක මට හම්බුනේ 👍
@KH_YOUTUBE_STUDIO
@KH_YOUTUBE_STUDIO Жыл бұрын
Best Maths Sir I'm Ever seen ❤❤
@bihanduhansana3543
@bihanduhansana3543 Жыл бұрын
1) 1/ 3x 2) (x-8) (x+3) 3) x= 7 හෝ x= 3 4) 6/xy gemmak tamai sir 😍 mudalata eha giya manussakma 😇
@siyomaths
@siyomaths Жыл бұрын
✔️💪😍
@Jpool121
@Jpool121 Жыл бұрын
මම හොය හොයා හිටියේ මේවගේ කෙටි ප්‍රශ්න එකින් එක කරන video සර් නම් දෙයියෙක් ❤😊
@raninduvishwa3441
@raninduvishwa3441 Жыл бұрын
සුපිරි අයියෙ මරුවටම තෙරුනා ඇ ආයි විජිය ප්‍රකාශ ගොඩ අපෙ අයියලාගෙ වයෙ වගෙමයි ඔය අයියත් උබ නම් මගෙම සගො වගෙ සිරා ඇ 😁😁😁😁💓💓🖐️
@samansaman1927
@samansaman1927 10 күн бұрын
Ane thank you sir mokuthma bruwa hitiye hodata theruna
@sahanpriyankara-t8x
@sahanpriyankara-t8x 19 күн бұрын
හොදට තේරෙනවා සර්❤
@isharalakshan8501
@isharalakshan8501 3 ай бұрын
Patta sir digatama ohoma karan yan sir😊
@Nethu7597
@Nethu7597 7 ай бұрын
අපිට හෙට exam අද මන් මේ වීඩියෝ එක බැලුවේ.මන් school,clz වල මේ පාඩමට ඉදලා නෑ.මට ඒ උනාට ගොඩක හොදට තේරුනා පාඩම.sir ගොඩක් පින්❤❤
@lakinduabeysekera2214
@lakinduabeysekera2214 2 жыл бұрын
Ganan Asawen Igena Ganna Puluwan Sir Nisa! JAYA WEWA SIR!
@ShanthaAththanayaka
@ShanthaAththanayaka 4 ай бұрын
Thank you sir mata mis una padamak dan theruna😊😊
@kimjeonseok
@kimjeonseok 7 ай бұрын
Maths නම් ඉතින් එකෙන්ම මහේෂ් සර් විතරමයි. අපේ ටියුෂන් සර්ල කවුද මහේෂ් සර් එක්ක බලද්දි. ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks සර් මෙහෙම හොදට තේරෙන විදිහට අපට උගන්නනවට.... ගොඩාක් පිං
@mmsswarnalatha
@mmsswarnalatha 8 ай бұрын
මම 2024(2023) O/l ලියන්නෙ🥺 මම ගණන් ක්ලාස් යන්නෙත් නැ මෙක ගොඩාක් වටිනවා සර්❤
@EnokaNilmini
@EnokaNilmini 9 ай бұрын
සර් නියමටම තේරුනා සසුපිරියි
@Kavindu740
@Kavindu740 2 жыл бұрын
වෙනද වගේම supiriyak තමා සර්❤😎
@anura1233
@anura1233 4 ай бұрын
Sar aththathatama maru sar thankiu❤
@madusankatv1294
@madusankatv1294 2 жыл бұрын
ගොඩක් පින් අයියට🙏🙏🙏🙏☺️☺️
@shiranidisanayaka9190
@shiranidisanayaka9190 Жыл бұрын
අම්මෝ සර් ගොඩාක් පිං තව මේ වගේ වීඩියෝ දාන්න සර් වගේ අය මේ රටට මහත් සම්පතක්
@isuwaofficial7364
@isuwaofficial7364 2 жыл бұрын
Gammak sir oya kiyala den eva supiri🙏🙏
@prasa-uz1yq
@prasa-uz1yq 10 ай бұрын
Ela kolla💖💖💖💖💖
@yamunavinodani1378
@yamunavinodani1378 3 ай бұрын
Ane පින් sirr ❤😊❤❤❤❤❤
@ramyakumara4292
@ramyakumara4292 Жыл бұрын
Sir kiyanna vachana na sir maruvata kiyala denava apitath maruvata therenava thanks sir♡
@pawanisadeesha3314
@pawanisadeesha3314 Жыл бұрын
Thnq so much ❤️💙 godak hodata padama theruna 👍✌️🤟
@nsvidio7015
@nsvidio7015 2 жыл бұрын
Thank you sir 🙏🙏
@sihinainduwara6647
@sihinainduwara6647 11 ай бұрын
Gmmk thama sir. Hodata theruna ❤❤. Mahesh sirta adare aya me konata❤
@sanaaboy6474
@sanaaboy6474 2 жыл бұрын
මේකනම් පට්ට sir❤❤❤
@kushanthi3987
@kushanthi3987 2 жыл бұрын
Sir inne harima sathuten 🤩🤩
@chutidoni312
@chutidoni312 Жыл бұрын
Thank you sir
@maxboy3951
@maxboy3951 Жыл бұрын
කියන්න වචන නෑ සර් හොදටම තේරුනා
@sadalisehasna4634
@sadalisehasna4634 Жыл бұрын
Thank you sir hodata therunaa
@sahirumusic2859
@sahirumusic2859 7 ай бұрын
මුදලට යට නොවු සැබැ ගුරු තරුව ❤
@siyomaths
@siyomaths 7 ай бұрын
🌈❤️
@Lakshanwebtech
@Lakshanwebtech 8 ай бұрын
thank you sir😀😀😀
@nirmaladasun148
@nirmaladasun148 2 жыл бұрын
ස්තූති අයියේ
@lasanthakumara4975
@lasanthakumara4975 Жыл бұрын
😘සුපිරි සර්...❤👍
@Busnonstoplk
@Busnonstoplk Ай бұрын
සුපිරි 😊❤
@sudeshamarasekara2606
@sudeshamarasekara2606 8 ай бұрын
Maru sar supiriyt theruna ❤
@gammak2644
@gammak2644 Жыл бұрын
Mara maru ser hodata tharuna 💕
@gaganasandaruwan1653
@gaganasandaruwan1653 Жыл бұрын
වාර විභාගෙ ගණන් ලියන්න සර්ගෙ විඩියො බලලා යන්නෙ මම විතරද🙂සර්ගෙ ගණන් හොදට තේරේනවා සර් පින් සිද්ද වෙන්න සර්ට Maths King 👑 ❤️
@JD_nime
@JD_nime Жыл бұрын
සර් මේ පාර ol අයට උදව්වක් ඔනෙ 🙂❤️ 2023(2024)
@thissagalagepemadasa7273
@thissagalagepemadasa7273 4 ай бұрын
❤💓💓💓💓💓💓
@GayaniNisansala-kc5de
@GayaniNisansala-kc5de Ай бұрын
❤❤😊
@sandamalisandamali6770
@sandamalisandamali6770 2 жыл бұрын
සර් 😊සර් නිසා අද භය නැතුව ගනන් වලට ලෑස්ති වෙනව....සර් කරන කැපකිරීම බලන්නනම් අනිවාරෙන් සර්ගේ පන්තියට යන්නම ඕනි...😍මං ඒක දන්න නිසා හැමදාමත් වගේ ගනන් නම් සර් ව්තරමයි🙏ඕනම කෙනෙකුට තේරෙන්න කියල දෙනව😊
@uththaramahaliyana2071
@uththaramahaliyana2071 2 жыл бұрын
සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘
@harshaninilusha5006
@harshaninilusha5006 2 жыл бұрын
ගැම්මක් අයියේ 🤗❤️බොහොම ස්තූතී අයියේ ..ගොඩක් පින් 😍❤️
@dilshanvejarathna3746
@dilshanvejarathna3746 2 жыл бұрын
ගුරුවරයෙක්ට කතා කරන විදිහට කතා කරපන්.......උබ අම්මට තාත්ත කියල කියන්නෙ නෑ නේද
@JD_nime
@JD_nime Жыл бұрын
අයියා වෙනයි ගුරුවරයා වෙනයි
@sunilsantha6712
@sunilsantha6712 Жыл бұрын
KZbin එකේ හම්බ වුන සොදුරුම ගුරුවරයා..❤️🧡💛💚❤️🧡💛
@hemlrama1910
@hemlrama1910 Жыл бұрын
👍
@subanirajapaksha8409
@subanirajapaksha8409 28 күн бұрын
Sira hadawathinma❤😢
@sandarukanchana5947
@sandarukanchana5947 2 жыл бұрын
ගොඩක් ස්තූති සර්❤️🙏 එපා වෙන්නෙ නැති විදියට උගන්නන තවත් එක ගුරුවරයෙක්.
@pradeepnishantha6508
@pradeepnishantha6508 2 жыл бұрын
ගොඩක් හොදට තේරැනා සර් සර්ගේ චැනල් එකේ ඔක්කොම වීඩියෝ ගිය මාසේ ඉදන් බලලා ඉවර කරා බැරි ගණන් දැන් හදා ගන්න පුළුවන් සර් නිසා ගොඩක් ස්තුතියි සර්ට 23 ට ඉස්සෙල්ලා පුළුවන්නම් තව පාඩම් ටිකක් කියලා දෙන්න පුළුවන්ද සර් ❤️❤️‍🔥
@siyomaths
@siyomaths 2 жыл бұрын
👍🥰
@chethanamadu4806
@chethanamadu4806 2 жыл бұрын
බලන් ඉන්න ආසායි❤🥺🤗 උගන්වන දිහා .❤ ගොඩාක් හොදට කියලා දෙනව 💖🤗
@sahansameera5124
@sahansameera5124 2 жыл бұрын
ඇත්තටම මම ගොඩක් ම ආසා කරන maths you tube channel 2 තමයි siyomaths , kv iroshan you tube channel eka ඇත්තටම super thank you අයියේ ☺☺☺😊😊
@santhushyaabekoon2158
@santhushyaabekoon2158 2 жыл бұрын
වීඩියෝ එක එනකන් බලන් හිටියේ 🤟 ගොඩක් පින් සර් 🙏🙏🙏😘
@dinusha7
@dinusha7 2 жыл бұрын
😍❤️‍🥺බැලුවා එත් විඩියො එකක් දන්නැද්ද කියලා
@adithyasenarathna7345
@adithyasenarathna7345 2 жыл бұрын
1) 1/ 3x 2) (x-8) (x+3) 3) x= 7 හෝ x= 3 4) 6/xy පට්ට ගැම්මක් සර් ..
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@sadunkavishka3554
@sadunkavishka3554 2 жыл бұрын
@@siyomaths hm
@ThilakaNandani-e3y
@ThilakaNandani-e3y 5 ай бұрын
Pattay bro... hemadamath adareyyy❤❤❤❤❤❤❤😂😢😢😢😢❤😊😊😊😊❤
@thewansahirunadi144
@thewansahirunadi144 2 жыл бұрын
සර්නම් මැජික් එකක් සර් 🥺 එක පාරයි වීඩියෝ එක බලන්න ඕනී ♥පාඩමෙන් ඕන ගානක් හදන්න පුලුවන් ♥ සර්ට ගොඩාක් පිං අපිට මේ කරන උදවු වලට ♥ හෙට maths පේපර් එකට කිසිම බයක් නෑ . A එකක් shuwer කරන් යන්නේ♥ බුදු සරණයි සර්ට ♥ සර්ගේ ඉදිරී වැඩ හැම දෙයක්ම හරියටම හරියන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා♥🥺
@mp.gamingff3474
@mp.gamingff3474 2 жыл бұрын
1/3x, (x-8)(x+3), x=7 x=3, 6/xy. thank you sir hodatama theruna.
@darshiishara4180
@darshiishara4180 2 жыл бұрын
1 ) 1 / 3x 2 ) (x-8) (x+3) 3 ) x = 7 , x = 3 4 ) 6 / xy Thank you very much aiye oyata anthima tiketh me wage godak hode video ekak dammata. ikmanata anith videos tikat danna 😊🙏🙏❤️❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@kavindukasun5470
@kavindukasun5470 2 жыл бұрын
තේරුනා සර් ගනන් ටික හොදට.❤️🥺❤️❤️
@didulasathsara8009
@didulasathsara8009 2 жыл бұрын
සර් නිසා අද භය නැතුව ගනන් වලට ලෑස්ති වෙනව....සර් කරන කැපකිරීම බලන්නනම් අනිවාරෙන් සර්ගේ පන්තියට යන්නම ඕනි...😍මං ඒක දන්න නිසා හැමදාමත් වගේ ගනන් නම් සර් ව්තරමයි🙏ඕනම කෙනෙකුට තේරෙන්න කියල දෙනව😊
@Isuru1346
@Isuru1346 Жыл бұрын
Thank you sir.....☺️❤️ හොදට තේරුනා.. ගොඩක් සතුටුයි....☺️
@hasithakrishan9008
@hasithakrishan9008 2 жыл бұрын
හොදට තේරුම් ගියා සර්.ගොඩාක් පිං 🙏🙏🙏
@AjithKumara-dm4xv
@AjithKumara-dm4xv 5 ай бұрын
තේරුනා සර් . 1 ගාන,1/3x 2 ගාන, (x+3)(x-8) 3 ගාන,x=7 හෝx=3 4 ගාන,6/1xy සර් හරිද...
@siyomaths
@siyomaths 5 ай бұрын
✔️💪❤️
@Adeepa_Lak
@Adeepa_Lak 2 жыл бұрын
අයියේ A/L level වලටත් class එකක් කරන්නකෝ. ඔයාගෙ video නම් සුපිරි...
@siyomaths
@siyomaths 2 жыл бұрын
❤️
@lakshanbuddika5856
@lakshanbuddika5856 2 жыл бұрын
ත්‍රිකෝණ මිතිය ගානකුත් කරලා දෙන්නකො.. විබාගෙට කලින්. Plzzzz
@harshichathurika4323
@harshichathurika4323 2 жыл бұрын
අනේ සර් ත්‍රිකෝණමිතිය පාඩම කියල දෙන්නකෝ...😞😞 තව දවස් තව දවස් තුනයි...😥
@kasundisathsarani8722
@kasundisathsarani8722 8 ай бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් සර් දිගටම වීඩියෝස් දාන්න කියල දෙන දේ හොදටම තේරුනා සර්💓💓 ගොඩක් පින් 🥰💓💓
@nishinishi12345
@nishinishi12345 4 ай бұрын
සර්ට ගොඩක් පින් ❤ ඒ ගනන් ටික හරියට හදාගන්න බැරුව අසරන වෙලා හිටියේ දැන් පුලුවන් ❤ 2023(2024) o/l batch ❤❤
@indikasdg7762
@indikasdg7762 2 ай бұрын
මන්O/L කලේ2001.දැන් මන් SAT එකට ready වෙනව.මුකුත් මතක නෑ...අන්තිමට සෙට් වුනේ සර්ගෙ videos.හොදට පැහැදිලි කරල දෙනව.ගොඩාක් පින් සර් 🙏🙏🙏
@siyomaths
@siyomaths 2 ай бұрын
💗💗
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
පුදුම ලස්සනට උගන්නන අපේ කාලයේ නොපෑයූ ගුරු තරුව... ඔලිම්පියාඩ් යන කොල්ලො හදන්නෙ මේ වගේ සර් ල තමයි...💓💓🌺🌺🌺🌺🌺🙏🙏🙏
@sanjana..75
@sanjana..75 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...💗 හොඳටම තේරුනා...😊 අමාරුයි කියන ඕනිම පාඩමක් සර්ගෙන් ඉගෙන ගත්තම හිතෙනවා කොච්චර ලේසිද මේ පාඩම් කියලා...💐 ගොඩක් පින් සර්... 🍂🌸
@sanjana..75
@sanjana..75 8 ай бұрын
24:20Extra activity . 01 ) 1 ÷ 3x 02 ) ( x - 8 ) ( x + 3 ) 03 ) x = 7 or x = 3 04 ) 6 ÷ xy
@RosiRosi-v3e
@RosiRosi-v3e 7 ай бұрын
Thanks sir ❤sir apita asa wenavidiyata mathakahitinavediyata kila denawa aththatama e padama issella therila thibune na eth me vedio eka baluwam passe Mata Dan e ganam hadanna puluwan mn sirge max vedio balanawa😊sirta jesus pihitai
@siyomaths
@siyomaths 7 ай бұрын
❤️❤️
@SanjayaWijesingha-eq2yk
@SanjayaWijesingha-eq2yk Жыл бұрын
එපා වෙන්නෙ නැති අහන් ඉන්න අාස හිතෙන ගුරැවරයෙක්
@Ayodhya458
@Ayodhya458 9 ай бұрын
ඇත්තටම ❤
@yohan-w6n
@yohan-w6n 2 жыл бұрын
ඇත්තමයි අවංකවම කියන්නේ මට උගන්වපු අනෙක් ගනන් ගුරුවරුන් ට වඩා සර් කියා දෙන ඒවා එක පාරින් තේරේනවා. ඇත්තමයි අනෙක් ගුරුවරුන් ගැන අවතක්සේරු කරනවා නෙවෙයි සර් කියා දෙන එවා නියමෙට තේරේනවා.
@HemsaraImeth
@HemsaraImeth 3 ай бұрын
1) 1/3x 2)(x-8)(x+3) 3) x=7,x=3 4) 6/xy සර් මේ ටික නේද උත්තර ටික.මම හැදුව හරි නේ.
@siyomaths
@siyomaths 3 ай бұрын
✔️💪❤️
@chamoddarshana8096
@chamoddarshana8096 2 жыл бұрын
සර් මේ වගේ vido දාන්න මොකද අපි මේ හෙට කියලා 0/L team ek නෙමෙයි ඊට පස්සේ team ඒක සර් ගේ හැම vido එකක්ම හොදට තේරෙනව සර් tq සර්
@chamathka8102
@chamathka8102 7 ай бұрын
මම මුලින්ම සර්ගෙ එක video එකක් බැලුවා මම අනිවා subscribe කරන්න හිතාගෙන හිටියේ sir ගණන් කියලා දෙද්දි මාරම ආසාවකින්නෙ අහගෙන හිටියේ ඒක නිසා මාරම කට්ටක් කාලා ආපහු sirge channel ඒක හොයාගත්තේ 😢 බොරු කියලා Butter උලන්නෙ මොකටද sir තමයි මට you tube එකෙ හම්බුන Bestma MATHS teacher❤❤❤
@siyomaths
@siyomaths 7 ай бұрын
😍🌈❤️
@ѕтяє-я7ъ
@ѕтяє-я7ъ 2 жыл бұрын
1/3x (X+3)(X-8) X=7හෝX=3 6/xy ගොඩක් ස්තූතියි සර් 😊💜
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@upalijayakodi747
@upalijayakodi747 21 күн бұрын
Sir sirge videos man balanna patan gatte 2nd term test ekata sathiyakata withara kalin .Mata me sere paper eka 84k thiyanaw .thank you sir
@handtohandmedia
@handtohandmedia 2 жыл бұрын
Good job sir ..👍Thank you ...🎓📗✌🙏
@NIMESHDESILVA232
@NIMESHDESILVA232 8 ай бұрын
සර් වීඩීයෝ එකක් දානවද ඉක්මනට සර් සමාන්තර ශ්‍රේඪි පාඩමෙන් ලොකු උදව්වක් සඑ
@siyomaths
@siyomaths 8 ай бұрын
👍❤️
@dpa4434
@dpa4434 2 жыл бұрын
❤️😋 මට අර වර්ග පූර්ණ ගනං තමා ප්‍රශ්නෙ කොච්චර කරත් අමතකයිනෙ🙂
@siyomaths
@siyomaths 2 жыл бұрын
🥴💔
@liyanagesudee7332
@liyanagesudee7332 2 жыл бұрын
සුපිරියටම තේරුම් ගියා🤩🤩😃😃
@Bad_Gomez
@Bad_Gomez 2 жыл бұрын
අම්මෝ සර් මම එදා කිව්ව වගේම සර් වීඩියෝ එක දාල .. thqnk you sir
@SajithDeshan1234
@SajithDeshan1234 Жыл бұрын
Ada thama chenel eke palaweniyt viedio ekak baluwe maru sir therenw supiriyt me mse 29 ol gemak gahagand puluwan weid sir me dawas tiken ♥️
@SenethraRodrigo
@SenethraRodrigo 6 ай бұрын
English medium karath medium class ekakata noya sir gen mai theory igana gatte ❤ Hambuna hodama guruwarayek ❤
@dilabike
@dilabike Жыл бұрын
තව ගොඩක් පාඩම් වලින් වෙහෙම ඔනේ plz 🥲❤️💕💕💕💕 ආදරෙයි
@deu1309
@deu1309 Жыл бұрын
සමීකරණ පාඩම හොදට තේරුනා සර් අන්තිමට දාපු ගනන් 4ත් ලේසී..
@pobudithayasith5013
@pobudithayasith5013 2 жыл бұрын
Mevage sirla thama inna ona lankve 💕
@lasithjeevantha5453
@lasithjeevantha5453 Жыл бұрын
මගෙ ගනන් වල ලකුනු වැඩි උනේ සර් ගෙ වීඩියෝ බලලා 11 වසර 1 වාරෙ ලකුනු 18යි 2 වාරෙ 50 😊🖤
@siyomaths
@siyomaths Жыл бұрын
💗💪
@pramodhansaka1167
@pramodhansaka1167 2 жыл бұрын
i )1/ 3x ii) ( x - 8) ( x + 3) iii) x= 7 x = 3 iv) 6/ xy
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@niharakawiduni3000
@niharakawiduni3000 2 жыл бұрын
අම්මෝ අන්තිම තප්පරේ හරි විඩියෝ එකක් දායි කියලා බලන් හිටපු මම 😘😘😘😘😢🙏🙏🙏🙏
@PasinduMalinga-tx4hk
@PasinduMalinga-tx4hk Жыл бұрын
හිතට අල්ලපු ගුරුවරයෙක්
@LakshiKima-mp8jh
@LakshiKima-mp8jh 5 ай бұрын
Sir හින්දා තමා ගොඩ ගියොත් ගොඩ යන්නේ tnx sir ❤️❤️❤️
@siyomaths
@siyomaths 5 ай бұрын
❤️
@SusaraKaveesha-hg2nv
@SusaraKaveesha-hg2nv Жыл бұрын
මේ වෙnaකම් නොතේruන පාඩම් හොදට තේරුනා thankyou Thankyou sir❤
@inukakaveej2157
@inukakaveej2157 Жыл бұрын
සර් මේ විඩියො එකේ 2019 ඔලෙවල් පෙපර් එකේ කරන තුන් වෙනි ගානේ අපිට 8 සමාන ලකුනේ අර පැත්තට දලා හදන්න බැරිද
@priyankaperera1815
@priyankaperera1815 2 жыл бұрын
Ane sir o/l තිකෝණමිතිය ට පාඩමක් කරන්න please...
@siyomaths
@siyomaths 2 жыл бұрын
👍😊
@hasaral5678
@hasaral5678 5 ай бұрын
Thank you so much sir...මං දැක්ක සුපිරිම ගුරුවරයා....❤️🫀😊
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 4,5 МЛН