German Shepherd | Everything About German Shepard | Discover the Secrets of German Shepherd Sinhala

  Рет қаралды 43,543

Hand TV

Hand TV

Күн бұрын

Пікірлер: 75
@SithumSathsara-w1p
@SithumSathsara-w1p 4 күн бұрын
අපිත් හදනවා පැටවෙක් ,නිදැල්ලේ,,එයා ට මාස දෙකයි,කරන්න ඕනි ප්‍රතිකාර ගැන ලොකු දැනුමක් ලැබුණා මේ වීඩියෝ එකෙන්,ගොඩක් ස්තූතියි ,
@tharangaperera3827
@tharangaperera3827 Ай бұрын
මගේ ජර්මන් ශෙපර්ඩ් හරිම සතුටින් ඉන්න කෙනෙක් .එයාව අපි කූඩු කරල නෑ ගෙදර නිදහසේ ඉන්නවා.හිටපු ගමන් ගම පුරාවටම රවුමක් ගහන්න යනවා.බඩගිනි වුනාම කුස්සියට ගිහින් වළං ළගට ගිහින් අඩනව වගේ මොනාද කියනවා.එයාට සෙල්ලම් කරන්න බව් යාලුවො ගොඩාක් ඉන්නවා ගෙදර .අපේ පන එයා
@HandTV
@HandTV 28 күн бұрын
Woow 🫶
@MinoliNawodya-t1d
@MinoliNawodya-t1d 15 күн бұрын
එයාගෙ බූල් යන්නෙ නැද්ද අපේ එක්කෙනාගෙ බූල් යනවා. ඒකට බෙහෙතක් තියද
@handykoolboy2790
@handykoolboy2790 2 ай бұрын
Great video.. Thanks ❤
@ExcitedDominoes-iq6zu
@ExcitedDominoes-iq6zu 10 ай бұрын
Mage jerman shaped den 2 days wenewa crossing ekata dala crossing ekata passe dennen one vitamins monewada? doctor kiwa bones up tea spoons 5 dawes at a dennen kiyela eka haryda
@HasinduDilkush-ij5ek
@HasinduDilkush-ij5ek Жыл бұрын
Aiye German shepherd pataw navana vidiya gana video ekak karranko
@yoshanimanamendra1991
@yoshanimanamendra1991 11 ай бұрын
Ballage coat eka godak yanawa ekata Moka?karanna puluwam
@shasinibagya7638
@shasinibagya7638 4 күн бұрын
Thank you 😊😊
@lasanthagamage7574
@lasanthagamage7574 Жыл бұрын
me beheth warga aniwaryen widinna onada?
@lakmaldes4017
@lakmaldes4017 Жыл бұрын
Lon helenne mokada ape rubage Lon yanawa e gena kiyanna puluwanda
@HandTV
@HandTV 5 ай бұрын
ඔව්
@asankalakruwan8956
@asankalakruwan8956 Жыл бұрын
Supiri
@Sasitha-lv5cq
@Sasitha-lv5cq 10 ай бұрын
😊😊 naim baaka
@ManjulaGunawardana-l4i
@ManjulaGunawardana-l4i 16 күн бұрын
Ballage padiyana ekata monavada thiyana beheth
@isurukumara3916
@isurukumara3916 2 ай бұрын
මගේ jerman sheberd බලු පැටියෙක් ඉන්නවා .මාසයක් වගේ දැනට එයාට වෙන්නෙ.එයා කෙදිරි ගානවනෙ සමහරක් වෙලාවට ඇයි ඒ?😢
@RomeshFernanderz
@RomeshFernanderz 3 ай бұрын
❤️අනේ🌹ආසයි❤️එයාට
@chamodliyanage259
@chamodliyanage259 Жыл бұрын
1 year pariyek apita heela kara ganna puluwanda 😢
@diluacadamyinsrilanka3639
@diluacadamyinsrilanka3639 10 ай бұрын
Aiye meylage dath vatenvada , galavenavada , mm 1st time me hdanne ekkenek
@ramahinda5825
@ramahinda5825 Жыл бұрын
Mama gava innava hoda arakshakayek thama ❤
@HandTV
@HandTV 5 ай бұрын
නියමයි 👍
@miltonfonseka5334
@miltonfonseka5334 6 ай бұрын
Magay laga layansapat kaynak innawa loma badapatthan yanawa kalaukthy kumakda.
@PremarathnaSandaruwan
@PremarathnaSandaruwan 9 ай бұрын
Meyalage age katuwa kanna rogayata monawada karanna hoda
@SithumSathsara-w1p
@SithumSathsara-w1p 4 күн бұрын
පශු වෛද්‍ය කෙනෙක් ගෙන් අහන්න,ෆාමසියේ ගන්න තියෙනවා,බෙහෙත් වර්ග දෙකතුනක්ම,
@erandaprabath832
@erandaprabath832 Жыл бұрын
Ana maga mada 3 patiyata ayata niwmoniyavahadilla moko karanna kama kannatj na davas 3 banava upadas dannako
@HandTV
@HandTV 5 ай бұрын
වෙට් කෙනෙක් හමුවන්න. ඉක්මනින්
@PremarathnaSandaruwan
@PremarathnaSandaruwan 9 ай бұрын
Meyalata katuwa kanna rogaya hedunoth karanna oni monawada
@HandTV
@HandTV 5 ай бұрын
වීඩියෝ එකක් දාලා තියනවා ඒ ගැන ඒක බලන්න
@dewthilinipio8622
@dewthilinipio8622 4 ай бұрын
අපි පාරේ දාලා ගියපු කෙනෙක්ව බෙහෙත් කරලා හදාගන්න ගමන් එයාගේ සෙල්ලම වැඩී ටිකක් රිදෙන්න හපනවා ගහන්න බෑනේ සැර කරාම බුරලා ආයේ හපනවා මේකට මොකක්ද කරන්න පූලුවන් එයාගේ වයසක්වත් දන්නේ නෑ අපි 😩
@DamsiluThoradeniya
@DamsiluThoradeniya 3 ай бұрын
Ai mage ekage kana nawila thiyenna eth eyage ammi thattagei kan issila thawa hombath digai eth mage ekage awula thiyenne kan isilla nathi eka withari thamh ipidila masa 1 marai
@sltech1327
@sltech1327 Жыл бұрын
එයාව පුරුදු කරන එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
@PasinduDilshan-r1t
@PasinduDilshan-r1t Жыл бұрын
Mage gaawa inna ekkenage bada hariyata piti passen tikak kettuine eekata mokakda karanna oona eyage aga hadenwa madine
@anuruddabandara1960
@anuruddabandara1960 9 ай бұрын
Meyalawa sara karaganne kohomada
@HandTV
@HandTV 9 ай бұрын
Ikmanin Video ekk aran ennm
@imashaperera1835
@imashaperera1835 Жыл бұрын
Lee bada yanne ai kannath horai vat lagata giyata wadak une ne
@VishmiHansika-fe5fr
@VishmiHansika-fe5fr 3 ай бұрын
Masa akahamaraka satakuta kinitullanta bahatak kiyannako
@roshannirmani
@roshannirmani 7 ай бұрын
Nawanna ona sathiyakata serayakda
@HandTV
@HandTV 5 ай бұрын
වෙනත් වර්ගවල ⁣වගේ නෙවෙයි. ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් නිතරම නාවන්න අවශ්‍ය නැහැ. ඔවුන් සෑම මාස 3-4 කට වරක් පමණක් නෑවීම ගොඩක් හොඳයි.
@ChaamiRathnayaka
@ChaamiRathnayaka 5 ай бұрын
Podi patiyage Bada gala wage thiynne ai dann kenek kiynnko
@tharukalakshan4035
@tharukalakshan4035 10 ай бұрын
Hamadama nawanna hoda nedda
@HandTV
@HandTV 5 ай бұрын
නැහැ මාස 3 කට 4 වතාවක් නාවන්න
@NishanthaWijerathna-b6h
@NishanthaWijerathna-b6h Жыл бұрын
මුව sarata හදාගන්නෙ කොහොමද මගේ පැටියට මාස තුනයි
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m Жыл бұрын
කූඩුවකට දාලා හදන්න.
@slteena
@slteena Жыл бұрын
කූඩුදාන්න එපා .. අමු මාලු අමු මස් දෙන්න ටිකක් .. මිනිස්සුන්ට පෙන්නන්න එපා ... අපේ අයත් හැදුවේ එහෙම සැර වෙනවා
@TharidukumaraKumara-s9h
@TharidukumaraKumara-s9h 5 ай бұрын
Bada idimmila ai ee
@HandTV
@HandTV 5 ай бұрын
බලන්නෙ නැතුව එහෙම කියන්න බැහැ Dr. වෙට් ළඟට එක්කන් යන්න
@gamindilru2632
@gamindilru2632 11 ай бұрын
Me doglata hamadama mas denna onida
@HandTV
@HandTV 5 ай бұрын
ඔයාට පුළුවන් නම් එහෙම කරන්න.
@rockymax1564
@rockymax1564 Жыл бұрын
ලොම් හැලෙන්නේ මොකද
@slteena
@slteena Жыл бұрын
ඒකට විටමින් තියනවා .. ඒවා දෙන්න ෆිශ් ඔයිල් එක දෙනවද
@-nz2dip
@-nz2dip 11 ай бұрын
මචන් amma jermn sherpet වෙලා තාත්ත වල් බල්ලෙක් උනොත් පැටුවු අම්ම වගෙ ⁣කොලටියට එනවද
@HandTV
@HandTV 5 ай бұрын
පැටව් ආවට පස්සේ තමා බලන්න වෙන්නේ.
@Douglas-hj5qm
@Douglas-hj5qm Жыл бұрын
wikunana then kiyanna
@sepalipanawala4824
@sepalipanawala4824 Жыл бұрын
මගේ සුරතලා ගේ බඩ යට නිතරම රතු වෙලා රූම් එකක් එනවා. කොච්චර බෙහෙත් කලත් නිතර නිතර එක එනව. උපදෙසක් දෙනවද
@HandTV
@HandTV Жыл бұрын
Vet keknk galata geniynna wenwa commen ledak newei wge blanna netiwa kiynna amarui 😌
@sepalipanawala4824
@sepalipanawala4824 Жыл бұрын
දිගින් දිගටම බෙහෙත් කලත් වැඩක් නෑ
@desktopaudit4016
@desktopaudit4016 Жыл бұрын
අපේ බව්වගෙත් රතු වෙලා බෙහෙත් කරාට වැඩක් උනේ නෑ
@malindadilan2001
@malindadilan2001 11 ай бұрын
ඇයි හොදට ඉන්න ගමන් කකුල් වෙව්ලලා ඉද ගන්නෙ ඒ වෙලාවට නැගිටින්න අමරුයි මොකක්ද හේතුව
@HandTV
@HandTV 5 ай бұрын
වැක්සීන් ටික හරියට දුන්න ද?
@RoshiUdayangani
@RoshiUdayangani Ай бұрын
Mge ekkena ada mawa dala giya🥺😢
@HandTV
@HandTV 28 күн бұрын
ආය කෙනෙක් හදන්න Idea එකක් නැද්ද?
@RoshiUdayangani
@RoshiUdayangani 28 күн бұрын
Hadannath oni araya nathi eka gedara ayata shok ekak vge 🥺
@MinoliNawodya-t1d
@MinoliNawodya-t1d 15 күн бұрын
මෙයාලගෙ බූල් යනවට හොද බෙහෙතක් කියන්නකෝ
@Lazyybae2007
@Lazyybae2007 6 ай бұрын
පීගුතු දෙන්න හොද නැද්ද ගොඩක් කල්
@HandTV
@HandTV 5 ай бұрын
මුල් කාලෙදි දුන්නට කමක් නැහැ දිගටම දෙන්න එපා.
@rockymax1564
@rockymax1564 Жыл бұрын
කුස්ට තිබෙනවා මොකද එකට කරන්නේ
@rocksasan9698
@rocksasan9698 Жыл бұрын
Mage patiyageth thiyenava ayi e
@HandTV
@HandTV 5 ай бұрын
කටුව කන රෝගය වෙන්නත් පුළුවන් එ විඩියෝ එකක ටිකක් බලන්න ඒ ලක්ෂණ තියනවද කියලා
@prasannamadhushan7468
@prasannamadhushan7468 Жыл бұрын
අපේ බල්ලගේ රෝම යනව ඒකට මොකද කරන්නෙ.
@dulabro845
@dulabro845 Жыл бұрын
සැල්මන් ඔයිල් දෙන්න...
@nalinravin8868
@nalinravin8868 Жыл бұрын
මේ වෙනකොට බල්ලෙක් කීපයක් විතර වෙයිද?
@Sampaththaranga-f4h
@Sampaththaranga-f4h 4 ай бұрын
එයාගෙ බූල් වැඩි වෙන්න මොනවත් නැද්ද
@kitiproduct6954
@kitiproduct6954 Жыл бұрын
බල්ලගෙ ඇස් දෙක රතු වෙලා හින් වෙනව එයා ඇස් දෙක එ වෙලවට කහන්ව අයි එ
@PremarathnaSandaruwan
@PremarathnaSandaruwan 9 ай бұрын
Meyalata katuwa kanna rogaya hedunoth karanna oni monawada
@HandTV
@HandTV 8 ай бұрын
Video ekk ikmanin aran ennm. Godak amaru thathweka innwa nm vet kenk lagata arn ynna
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
WHAT İS THE ANATOLIAN SHEPHERD DOG?
9:06
AKIN TULUBAS
Рет қаралды 125 М.
Jack The German Shepherd Transformation.      1 to 9 months 🥰
14:12
Its_jack_GSD
Рет қаралды 811 М.