No video

මකුළු දැල් බදිනවට සුපිරිම සුපිරි ක්‍රමයක්/ Get Rid of Spiders: How to Make Natural Spider Repellent

  Рет қаралды 196,936

Rich Mind

Rich Mind

Күн бұрын

කොච්චර මකුළු දැල් කැඩුවත් ඉවරයක් නෑ නේද? අදම මේ ක්‍රමේ අත්හදා බලන්න.ලේසියෙන් හදාගන්නත් පුළුවන්.
මේ විදිහට වැඩේ කරලා ඔයාලගෙ අත්දැකීම ගැන පුන්චි අදහසක් අනිවාරෙන්ම පහළින් කමෙන්ට් එකක් විදිහට දාන්න.
අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.ඔයාලට සුබ දවසක්.
පහත ගෘප් වලට අදම සම්බන්ද වෙලා ඔයාලත් තෑගි දිනාගන්න.
WhatsApp group link - chat.whatsapp....
Facebook Page Link - www.facebook.c...

Пікірлер: 226
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
කොච්චර මකුළු දැල් කැඩුවත් ඉවරයක් නෑ නේද? අදම මේ ක්‍රමේ අත්හදා බලන්න.ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මේ විදිහට වැඩේ කරලා ඔයාලගෙ අත්දැකීම ගැන පුන්චි අදහසක් අනිවාරෙන්ම පහළින් කමෙන්ට් එකක් විදිහට දාන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.ඔයාලට සුබ දවසක්. පහත ගෘප් වලට අදම සම්බන්ද වෙලා ඔයාලත් තෑගි දිනාගන්න. WhatsApp group link whatsapp.com/channel/0029Va5m... Facebook Page Link - facebook.com/share/XGh16s...
@piyadarshanaadeysinghe1949
@piyadarshanaadeysinghe1949 2 ай бұрын
67i7
@wasanthasuraweera2281
@wasanthasuraweera2281 3 ай бұрын
එකනම් සුපිරි. දැන් මකුළු දැල් කරදරයෙන් නිදහස් ❤ thank you so much
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ...කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන එකත් සාර්ථකයි...
@user-qn3pe1zq9x
@user-qn3pe1zq9x 2 ай бұрын
මේක බූරු ක්‍රමයක් මකුලු දැල තෙත් උනාම බිත්ති ඉවරයි .ආයේ පේන්ට් කරන්නත් ලෑස්ති වෙලා ඕනා මෙහෙම කඩන්න .
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න ......නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න..එකත් සාර්ථකයි ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@geethahetti4577
@geethahetti4577 Ай бұрын
Ekanam aththa
@user-de4ok6zx8o
@user-de4ok6zx8o 29 күн бұрын
මුලින් මකුළු දැල් කඩාගනින් මේ මනුස්සයා ට බනින්නේ නැතිව
@user-de4ok6zx8o
@user-de4ok6zx8o 29 күн бұрын
මුලින් මකුළු දැල් කඩාගනින් මේ මනුස්සයා ට බනින්නේ නැතිව
@user-qn3pe1zq9x
@user-qn3pe1zq9x 29 күн бұрын
@@user-de4ok6zx8o යකෝ ඉස්සෙලා හෙඩිම වෙනස් කරන්න කියපන් එතකොට කවුරුත් මුකුත් කියන්නහ කුලියට කහින් නැතුව හිටින් බන්
@techome3925
@techome3925 3 ай бұрын
මකුළු දැල් බිත්තියෙ ගෑවෙනවනෙ plant කරල නැත්ම් ඔය ක්‍රමය හොදයි.
@lalmunasighe9174
@lalmunasighe9174 3 ай бұрын
ගම්වල අයට තව ක්‍රමයක් කියන්නම් කැප්පෙට්ටිය කොල සහිත අතුටිකක් ලීයක බැදල මතුළුදැල් කඩන්න මාස ගනනකටක ආයෙ බදින්නෙ නෑ.
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
අලුත් ක්‍රමයක් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 ай бұрын
පින්න කොලත් ගන්නව.
@inokaino8506
@inokaino8506 3 ай бұрын
Dn kappettiya kola ne ane. Ape paththe.
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
Aththa...❤❤
@sumangalarajapakse
@sumangalarajapakse 3 ай бұрын
thank you for sharing your valuable knowledge with plants from nature.✍🌳💚
@chandranimangalika3456
@chandranimangalika3456 16 күн бұрын
හොද වීඩියෝ එකක් ස්තුතියි ඔබට. බුදු සරනයි
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 ай бұрын
මොන විදියට ම කුලුදල් කඩලා බිමට එන මකුළු වන් අල්ලාගෙන bageyekete දාලා දුරක තියෙන ගසකට එයාල ගිහින් දාන්න. ගොඩ කාලෙකට එයාල එන්නේ නැහැ .
@chathudlk6389
@chathudlk6389 Ай бұрын
ගොඩක් වටිනවා මට නම්...මම හිතාගෙන ඉන්නෙ spray කරන්න...හරි යයි නේද.. බොහොම ස්තූතියි
@successdetermination
@successdetermination 2 ай бұрын
ගොඩක් ස්තුතියි
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
paint කරපු බිත්තියේ කුණු ගෑවෙනවා ඔය විදියට කලොත්. බුවා තියෙන කොළ වලින් කඩන එක නම් හොඳ ක්‍රමයක්. කාලෙකට එන්නේ නැහැ
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මුලින් මකුළු දැල් කඩලා ඉන්න,පස්සෙ මේ ද්‍රාවණය ස්ප්‍රේ කරන්න. ඔබතුමාගෙ ක්‍රමය මාත් අත්හදා බලන්නම්.ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@apeducation476
@apeducation476 3 ай бұрын
ඔච්චර දැඟලන්න ඕන නැහැ කැප්පිටිය අතු ටිකක් අරගෙන මකුළුදෙල් කඩන්න එතකොට හැදෙන්නේ
@Anuradha.pathirage
@Anuradha.pathirage Ай бұрын
කවුද මල්ලි මේ...😂 ඉස්සෙල්ල මකුළු දැල් කඩල, ඊට පස්සෙ ඔය ද්‍රාවණය පෙරල අරන් මකුළු දැන් බඳින අහුමුළු වලට spray කලා නම් හරිනෙ.
@user-sp8xd2bw8r
@user-sp8xd2bw8r 11 күн бұрын
අන්න මොල...
@ruviniveronika8841
@ruviniveronika8841 3 ай бұрын
ගොඩක් ස්තුති
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 3 ай бұрын
තෙත රෙදි කෑල්ලට මකුලු දැල් වල කලුපාට ගෑ උනාම බිත්ති අවපැහැ ගැන් වෙනවා නේද??? හොදම දේ හූවර් එක... වැකුම් ක්ලීනර්... එක එක උස ප්‍රමානයට අගලේ බට 3ක් සෙට් කරගෙන මකුලු දැල එක්ක මකුලුවොත් ඇතුලේ.. හැම සතියෙම කලාම මකුලුවෝ නෑ... දැලුත් නෑ... බිත්ති කිලුටු වෙන්නෙත් නෑ..මුල් අවස්තාවේ වෙලා යනවා.. අන්තිමට අහම්බෙන් දකින ඒවා අයින් කලාම කරදරේ ඉවරයි...
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මුලින් මකුළු දැල් කඩලා ඉන්න,පස්සෙ මේ ද්‍රාවණය ස්ප්‍රේ කරනම් හරි. ඔබතුමාගේ ක්‍රමය මාත් අත්හදා බලන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 ай бұрын
@@RichMind-yv3wt උත්සහ කරන්න... මම මුලින්ම ගත්තේ පැනසොනික් එකක්... ඒක අතේ එල්ලගෙන වැඩේ කලා.. දැන් තියෙන්නේ ලොකු එකක්... ඒකට බට පාවිච්චි කලා... ස්ලැබ් තියෙන කාමරයකට මකුලුවෝ අස් කරන්න... වැඩේ ඔයාටම පැහැදිලි වෙයි...
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 2 ай бұрын
ගොඩක් ස්තූතයි.
@dineshsampath2938
@dineshsampath2938 2 ай бұрын
නිවැරදිම ක්‍රමය 💖
@jayalath44
@jayalath44 20 сағат бұрын
Vacuum cleaner එකෙන් මකුලුවොත් එක්ක ඇදල ගත්තනම් මාස ගන්නවකට හරි.
@user-kc4bh8ol5q
@user-kc4bh8ol5q 11 күн бұрын
Java video එකේ copy එකක් ඒ girl ගොඩක් කල් මේ දේවල් කියලා
@dilharavidanelge10
@dilharavidanelge10 21 күн бұрын
ගොඩාක් ස්තුතියි
@chandrikaa958
@chandrikaa958 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@nandaaluthge
@nandaaluthge 5 күн бұрын
ස්තුතියි මල්ලි,,,,
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 18 күн бұрын
ගොඩක්ම ස්තූතියි
@user-kz5dt7ss6u
@user-kz5dt7ss6u Ай бұрын
දිගටම කර කර ඉන්න ඕනද
@anomasudarshani8821
@anomasudarshani8821 2 ай бұрын
හැරීම පහසු දෙයක් tanks
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා ට 😊😊
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....කැප්පෙට්ටියා කොළවලිනුත් මකුළු දැල් කඩලා බලන්න.
@AshanLahiru93
@AshanLahiru93 Ай бұрын
ඕක බිත්ති වලට Spray ක⁣රාට කමක්නැද්ද අයියෙ
@sumangalarajapakse
@sumangalarajapakse 3 ай бұрын
Important and will experiment and reach out to you soon with the results.🤗😍
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
Thankyou very much brother ❤️❤️❤️🔥
@sumangalarajapakse
@sumangalarajapakse 3 ай бұрын
@@RichMind-yv3wt
@samanthikaranwala7372
@samanthikaranwala7372 3 ай бұрын
තෙත රෙදි වල කුනු ගෑවිලා අනිත් තැනක ඒවා තැවරෙන්න පුලුවන් නේද?
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මුලින්ම මකුළු දැල් කඩලා පස්සෙ මේකෙන් ඒ තැන්වල මේ වැඩේ කරන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@SmsKumari-kf5zp
@SmsKumari-kf5zp 2 ай бұрын
Meeta wada hodai oka spary karanam
@BakiniKulasekara
@BakiniKulasekara 2 ай бұрын
කරල බලන්න වෙනවා
@janakamabarana7218
@janakamabarana7218 3 ай бұрын
හූනන්ට පිළියමක් දෙන්නකො
@SanaliRajapakse
@SanaliRajapakse 2 ай бұрын
ඒක නම් වැදගත්
@chamilawije9236
@chamilawije9236 4 ай бұрын
තෙතරෙදි වලින් බිත්තියේ මකුළු දැල් කැඩුවාම බිත්ති කළු වෙනවා නේද
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
රෙදි කෑල්ලෙ වතුර මිරිකලා ගන්න....එතකොට හානියක් වෙන් නෑ බිත්ති වලට.....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c 3 ай бұрын
ඔව් හැබැයි තෙත රෙද්දෙ දූවිලි ටිකක්හරි තිබුනොත් බිත්තියේ පැල්ලම හිටිනවා අනිවාර්යෙන්ම
@isharatewankabandara5499
@isharatewankabandara5499 Ай бұрын
බිත්ති මොකුත් වෙන්නෑ මේ ක්‍රමේ හොදටම හොදයි.......
@naleenperera3905
@naleenperera3905 4 ай бұрын
සුපිරියක්❤😂
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-dt4wp5dv7r
@user-dt4wp5dv7r Ай бұрын
මේක nam හොදයි. ගොඩක් ස්තුතියි. 👍
@RichMind-yv3wt
@RichMind-yv3wt Ай бұрын
මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරලා බලන්න ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@sampaththushara6827
@sampaththushara6827 Ай бұрын
බලමු thanks
@RohanPerera-gr4go
@RohanPerera-gr4go 3 ай бұрын
Mr video eka wena kenek karapu ekak.
@prithikaranchagodage626
@prithikaranchagodage626 3 ай бұрын
කියලා දිපු දේ හරියට සිදු වෙනවා නම් මේකට ගැහැනු , පිරිම් කම අදාල නැහැ නේද ?අනේ මන්දා 😃😃😪😪
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
මේක jawa food corner එකෙ ලේඩ් කලින් දාලා තිබුනා
@harshahettiarachchi1830
@harshahettiarachchi1830 2 ай бұрын
Kapuru honda na husma ganna
@thamaragunasekara8628
@thamaragunasekara8628 Ай бұрын
ආයෙ බිත්ති paint කරන්න වෙයි .........මෝඩ උපක්‍රම
@user-lb6ee7cx3x
@user-lb6ee7cx3x 4 ай бұрын
Eka hoda visadumk😊😊
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@HirushaNethmal-qr1tm
@HirushaNethmal-qr1tm 3 ай бұрын
කැප්පෙටියා කියන්නේ ඇල් බීසියා වලටද?.
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
නැහැ කැපිපෙට්ටියා කියන්නෙ බූව තියන කොලයක්
@sajeewanilneth8186
@sajeewanilneth8186 2 ай бұрын
@@damayanthiperera8528ඔයා කරාද එහෙම
@swarnamalisenevirathne8274
@swarnamalisenevirathne8274 2 күн бұрын
මීයන් නැති කරන්න ක්‍රමයක් කියන්න
@rlanethu
@rlanethu 20 күн бұрын
ඇත්තට මාත් කරනව සොපින් බැග් එක දාල නම් දැල් කඩන එක ,වතුර ගාල නම් කැඩුවොත් මගෙ sorry තමා ,
@user-yk1pe5qf9f
@user-yk1pe5qf9f 3 ай бұрын
Waullu elavanna monada karanna ona
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
Oyage wawula ellanna..ethakota aru enne ne..😁
@heartbeatmusic6456
@heartbeatmusic6456 Ай бұрын
ටික දවසක් යනකන් ලයිට් එකක් දාලා තියන්න
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 24 күн бұрын
එයා කැමතිනම් කීප දවසක් එක දිගට දුම අල්ලන්න.( දුන්මල හෝ සාන්බ්‍රම් )
@anuruddhanamarathna8239
@anuruddhanamarathna8239 4 ай бұрын
paint එකට හානියක් වෙන්නේ නැද්ද?
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
රෙදි කෑල්ලෙ වතුර මිරිකලා ගන්න...එහෙම හානියක් වෙන් නෑ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@nishanthirankoth9105
@nishanthirankoth9105 Ай бұрын
Suwnanta behethak daanneko bath ekata anewaa hari karedarei
@-1111wish
@-1111wish 3 ай бұрын
ස්තූතියි ඔයාට
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@shyamaudawatte1529
@shyamaudawatte1529 Ай бұрын
මකුළු දැල්වල තියෙන කලු තෙත රෙද්දෙන් කඩනකොට බිත්තිය කලු ගෑවෙනවනෙ
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
Thanke you🎉🎉🎉 6:18
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 3 ай бұрын
Jawa ,,,,යූටියුබ් එකෙන් උපුටාගැනීමකි,,
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@panthiyagepremadasa9393
@panthiyagepremadasa9393 29 күн бұрын
Dan කොහෙද kappete kola නගරයේ prchse 6 7 ඉඩම්වල
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
ඔය ක්‍රම වෙන කාන්තාක් ඔය විදියටම විස්තර කලා මිට කලින්.
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මේ ක්‍රමේ මන් ඒ නැන්දගෙන් ඉගෙන ගෙන අත්හදා බලලා සාර්ථක උන නිසයි, තවත් අයට දැනගන්න මට පුළුවන් විදිහට විස්තර කරලා දැම්මෙ.ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
Jawa food corner එකේ ලේඩි කලින් කරපු එකක්.
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
Jawa food corner එකේ ලේඩි මීට කලින් කරලා තිබුන එකක්
@sriyaniathauda5706
@sriyaniathauda5706 2 ай бұрын
Huunonta piliyamak oni
@hashijayawardhana9185
@hashijayawardhana9185 Ай бұрын
බිත්තර කටු හූනන් එන ස්ථාන අසලින් තබන්න...සාර්ථකයි
@GDiddeniya
@GDiddeniya Ай бұрын
මකුළුදැල් කඩලා ඕක ස්ප්‍රේ කළත් හරිද බිත්තියට?
@RichMind-yv3wt
@RichMind-yv3wt Ай бұрын
ඔව් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරන්න..නැත්තන් බිත්ති අවපැහැ වෙනවා...❤️❤️❤️❤️❤️
@user-oo3gr3wl8y
@user-oo3gr3wl8y 3 ай бұрын
වෙනත් යූටියුබ් නාලිකාවක් කොපි කරලනේ.ඒක නම් හොද වැඩක් නෙවෙයි
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@nuwanthiariyarathna
@nuwanthiariyarathna 3 ай бұрын
ඔව්. මේ ක්‍රමය වෙනත් යූ ටියුබ් එකක තිබුණා
@vishulab5533
@vishulab5533 3 ай бұрын
​@@nuwanthiariyarathna copy nokara hadana video ekak penna oya kiyana channel ekath pitarata video ekkin thamai hadala thibbe
@christeenlaity3201
@christeenlaity3201 2 ай бұрын
තැන්කියු මම හෙටමකරනවා 🙏❤🌹👍
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
කැප්පෙට්ටියා කොළ පාවිච්චි කරලා බලන්න ....ඒකත් සාර්ථකයි ...❤️❤️❤️
@wijerathnakns251
@wijerathnakns251 2 ай бұрын
පුවක් අතු වලින් මකුළු දැල් කඩන්න .ආයෙත් මකුළු දැල් බදින්නෙ නැහැ .
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
අලුත් ක්‍රමයක්..මාත් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-sc9gr6es9n
@user-sc9gr6es9n Ай бұрын
Thenk you❤❤❤i
@lakruradiosrilanka8252
@lakruradiosrilanka8252 3 ай бұрын
කුණු ටික බිත්තිවල ගැවුනහම ආයෙත් color wash කරන්න වෙන්නෙ නැද්ද?
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරන්න...එතකොට මකුළුවෝ ඉන් නෑ...නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථක ක්‍රමයක්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@madhukamayakaduwa7258
@madhukamayakaduwa7258 29 күн бұрын
Biththi kilutu wenawane
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good job thank for sharing
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@skananda7026
@skananda7026 Ай бұрын
Huunage naththe monawada? ***UTHTHARAYA*** Mail**&?
@delaniranasinghe6759
@delaniranasinghe6759 4 ай бұрын
Thank you
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️... kzbin.info/www/bejne/l4ixoWqJgK2Jo9U මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න..
@sammanikulathunga2599
@sammanikulathunga2599 22 күн бұрын
Paint karannath lasthi wenna, paint 1k free lu
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 3 ай бұрын
පොල් අත්තෙ අගිස් ලීයකට බැද ගන්න
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@thilaknijayasiriwardane3190
@thilaknijayasiriwardane3190 3 ай бұрын
විනාකිරි වලට සුදු බිත්තිය කහ වෙනවා
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
වෙනත් ක්‍රමයක් අත්හදා බලලා කියන්නම්....කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන එක ගොඩක් අය කියනවා සාර්ථකයි කියලා...ඒකත් කරලා බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@isharatewankabandara5499
@isharatewankabandara5499 Ай бұрын
නෑ..
@SandraGunatilake-lu2ug
@SandraGunatilake-lu2ug 3 ай бұрын
Kerapoththanta visadumak nedda?
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
Thiye...allala China yawanna..😁
@lasithalalanka9559
@lasithalalanka9559 3 ай бұрын
Hunanta visadumak kiyannako
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
"Nakathath huunataya"..kiyala liyala biththiye gahanna..un ennema ne...
@nehaSL
@nehaSL 2 ай бұрын
👍👍
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 3 ай бұрын
👌💖💖💖
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 2 ай бұрын
Paint eke swabawaya wenas vimak wenne na ne da
@user-hg7ky4fl5l
@user-hg7ky4fl5l 2 ай бұрын
බිත්ති පේන්ට් කරන්න වෙන වැඩක්
@shashikalakmali8228
@shashikalakmali8228 4 ай бұрын
Dimiyanta beheth nadda
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
දිමි ගොටුවට කාබයිට් කෑල්ලක් දාන්න....පොඩි කෑල්ලක්.එතකොට දිමි යනවා..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@upulsurangadias6841
@upulsurangadias6841 3 ай бұрын
Boomi thel danna
@nishaniudeshika8910
@nishaniudeshika8910 2 ай бұрын
ඔයා කියපු විදිහට මකුළු දැල් කැඩුවා බිත්තියේ ගෑවෙනවා ..එතකොට බිත්ති කැත වෙනවනේ..
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා ඉවර වෙලා ...පස්සේ මේ වැඩේ කරන්න...නැත්තන් ඔයා කීවා වගේම පොටි ඇදලා ෆිනිශ් කරපු බිත්ති කලු පාට වෙනවා....නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් ඇත්තටම ගොඩක් සාර්ථක ක්‍රමයක් ...❤️❤️❤️
@lankadinesh4950
@lankadinesh4950 Ай бұрын
uba pissek ban
@lankadinesh4950
@lankadinesh4950 Ай бұрын
Adurananna puluwanda mawa😂😂
@ajithsirikumara318
@ajithsirikumara318 3 ай бұрын
Boru karanna epa miniho
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Ай бұрын
ටොපටතියෙයි,බිත්තිය කැතමවෙලාහටිනව.
@damayanthiliyanage9028
@damayanthiliyanage9028 2 ай бұрын
බිත්ති ඉවරයි මෙහෙම කළොත් ,පිස්සු
@user-tt2lh2xy9s
@user-tt2lh2xy9s 4 ай бұрын
විස කූබින්ට විසදුමක් කියන්න
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
කූබි ගුලට කාබයිට් කුඩු කරලා දාන්න....එතකොට එයාලා ගුල් ඇතාරලා යනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-qc6yq3zy4i
@user-qc6yq3zy4i 2 ай бұрын
Shaa man kara eththatama sarthakai
@MudiKm
@MudiKm 3 ай бұрын
Rich mind නෙමෙයි beggar mind ..😡😡😡😡😡
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@sanjusara3751
@sanjusara3751 3 ай бұрын
Me de karama biththi jara wenawa. Ekata v8sadumak dila inna
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මකුලු දැල් මුලින් කඩලා පස්සෙ මේ ද්‍රාවණය බිත්ති වලට ස්ප්‍රේ කරන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@Felixperera-jl2tw
@Felixperera-jl2tw 2 ай бұрын
Miyata bahatak kiyanda
@sajeeprasanna8510
@sajeeprasanna8510 25 күн бұрын
Ei nagin nedda bro.
@sajeeprasanna8510
@sajeeprasanna8510 25 күн бұрын
Kade peththak tiyanawa pawichchi karala balanna asa hithei.
@SammikaSameera
@SammikaSameera 22 күн бұрын
Miyata patiyen gahanna
@charithmadusanka7269
@charithmadusanka7269 3 ай бұрын
යකෝ සිවිලිම්, බිත්ති ඔක්කොම ඉවරයිනේ ඔහොම කලොත්.. මාරයි ඔයාගෙ බුද්දිය😂
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
මකුළු දැල් කඩලා පස්සේ මේ වැඩේ කරන්න..නැත්තන් බිත්ති කලු වෙනවා....නැත්තන් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථකයි .ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@RanfasRanfass
@RanfasRanfass 2 ай бұрын
👍
@SithaDasanayake
@SithaDasanayake 3 ай бұрын
සුදු ඇදුමිවලට කාටපැල්ලමි අරින්න කියා දෙන්න
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
අනිවාරෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්.....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 3 ай бұрын
කවදාවත් Paint කරලා නැති ගෙවල් වලට හොදයි ...😅 පිස්සු නැත්නම් ෂෝක් 😂😂😂
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 3 ай бұрын
ඇත්ත
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-gh8fu1dk3i
@user-gh8fu1dk3i 2 ай бұрын
ඔයිට වඩා ලේසියි අනේ තෙල් ටැන්කියකට තෙල් පොඩ්ඩක් දාලා (වස පනුවන්ට ගසන) මුලුගෙදරටම ඉසින්න අයේ හූනෙක්වත් ඉතුරු වෙන්නේ නැ
@wasanthisenanayaka6565
@wasanthisenanayaka6565 Ай бұрын
Krumi nasakada
@SLAlubox
@SLAlubox 4 ай бұрын
Oka hodada
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
ඔව්...ටික දවසක් යනකන් මේ විදිහට කරන්න...ඊට පස්සේ ආය ඒ සැර තියෙනකන් මකුළු දැල් බදින් නෑ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@sumithkumara7932
@sumithkumara7932 Ай бұрын
Gon athal....biththi ewarai gono
@RichMind-yv3wt
@RichMind-yv3wt Ай бұрын
සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා ඉවර වෙලා මේ වැඩේ කරලා බලන්න ....ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@user-ht6jh4qn2v
@user-ht6jh4qn2v 2 ай бұрын
කැප්පෙටිය කොල සාර්තක ක්‍රමයක්
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
අනිවාරෙන්ම ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@nera2497
@nera2497 4 ай бұрын
Man..ahala.tiyenava..kapuru..bola..vlsai.kiyala
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
ම්නිස්සුන්ටද.....සත්තුන්ටද......ගොඩක් අය රෙදි කබඩ් වලටත් දානවා......සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@HNRock
@HNRock 4 ай бұрын
කරලා තියෙන අය හරි ගියාද. නැද්ද කියලා කියන්න.
@RichMind-yv3wt
@RichMind-yv3wt 4 ай бұрын
kzbin.info/www/bejne/l4ixoWqJgK2Jo9U මේ තියෙන්නේ වෙනත් ක්‍රමයක්...ඒකත් ට්‍රයි කරලා බලන්න.
@wasanthasuraweera2281
@wasanthasuraweera2281 3 ай бұрын
හරියනවා ෂුුවර් එකනම් සුපිරි ක්‍රමයක්
@chathuradilandesilva9041
@chathuradilandesilva9041 3 ай бұрын
Kalawedda elawanna monada karanna puluwan
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c 3 ай бұрын
හපොයි ඔව් සිවිලිම ගලවලා විසිකරන්න හිතෙනවා නිදාගන්න නෑ
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 3 ай бұрын
General Fonsekata kiyanna
@manuka_thilanka
@manuka_thilanka 2 ай бұрын
Siwilimata light ekak danna.hariyatama haruyanawa
@chathuradilandesilva9041
@chathuradilandesilva9041 Ай бұрын
Thank you adahas walata
@jankitennakoon189
@jankitennakoon189 3 ай бұрын
👍👍👍👍
@battagodagechandrani1257
@battagodagechandrani1257 29 күн бұрын
👍👍👍
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 2 ай бұрын
පාටබිත්ති ටොපටතියෙයි ඔහොමකලොත්..!
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
මුලින්ම සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න...එතකොට බිත්තියේ පේයින්ට් එකට හානියක් වෙන් නෑ...එහෙම බයයි වගේනම් කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථක ක්‍රමයක් ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@thilinilakshika7526
@thilinilakshika7526 3 ай бұрын
තවත් පරිසරය හානියක් ෂොපින් bag වලින් වෙන්නේ
@himacreation5070
@himacreation5070 3 ай бұрын
Meeka kalina kala lady kenek
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
ඔව්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 3 ай бұрын
ඔය කතා කරන්නේ ගෑනියෙක්ද පිරිමි යෙක්ද
@iduruwagenalinperera4807
@iduruwagenalinperera4807 3 ай бұрын
Poddak paint karapu biththiyaka makunudal kadala pennanna.. oya monawath one neha kappettiya athu walin makunudal kadanna ...monada me ...boru
@RichMind-yv3wt
@RichMind-yv3wt 3 ай бұрын
එච්චර හොදට හදපු බිත්තියක් නෑනෙ.මේ වැඩෙත් සාර්ථකයි...කැප්පෙට්ටියා අතු වලින් මාත් වැඩේ කරලා බලන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@indraniphatheraga9222
@indraniphatheraga9222 Ай бұрын
බ්‍ත්ති කිලි්ට් වෙන වා නේද
@RichMind-yv3wt
@RichMind-yv3wt Ай бұрын
මුලින් මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න .. නැත්තන් බිත්ති කලු වෙනවා.කැප්පෙට්ටියා කොළවලින් මකුළු දැල් කඩන්න...ඒකත් සාර්ථකයි ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@iranganisilva9009
@iranganisilva9009 2 ай бұрын
පිස්සු වෙඩක්. බිත්ති වල කලු පට ගේවා වගෙ තියෙඉ.😂😂😂😂😂
@RichMind-yv3wt
@RichMind-yv3wt 2 ай бұрын
මුලින් සාමාන්‍ය විදිහට මකුළු දැල් කඩලා පස්සෙ මේ වැඩේ කරන්න..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
මීයන්ගෙන් කරදරේද? මෙන්න විසඳුම
6:42
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН