පොල් ඉරටු කෑලි දෙකකින් නිධානයක් තියෙන තැන හරියටම බලමු gihan productions 🇱🇰 nidan

  Рет қаралды 165,019

gihan productions

gihan productions

9 ай бұрын

Пікірлер: 538
@basnayakec
@basnayakec 6 ай бұрын
මේක සාර්ථකව වතුර හොයන ක්‍රමයක්. මමත් ලිද කැපුවේ මේ ක්‍රමයෙන් බලල. ඉතාම සාර්ථකයි. ..
@mallikamallika2351
@mallikamallika2351 2 ай бұрын
වතුර තියන තැන් බලන්නේ තනි ඉරටුවෙන් අපිත් බැලුවාලිද කපන්න
@nuwanbandara5148
@nuwanbandara5148 2 ай бұрын
😢😢😢😢
@mayumimadhushanki
@mayumimadhushanki 7 ай бұрын
Tx ayye oyage advice walata. Well done
@ThambaraDewappriya
@ThambaraDewappriya 16 күн бұрын
Oya bohoma wedagat wedak kare thanks
@anandapremalal6079
@anandapremalal6079 2 ай бұрын
ඔයාගේ කථාව ගැන අැත්තටම අාඩමිබරයි,,,,,,,
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank yaluwa ❤️❤️❤️
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 7 ай бұрын
ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ඒ මැසින් එක මමත් දන්න කෙනෙක් ගෙනල්ලා මම නම් කිව්වා ඕක බොරු කියලා එත් එයාලා අහන්නෙ නෑ බොරුවට හැම තැනම හාරනවා පවු අහිංසක ම්නිස්සු අහම්බෙන් හමුවුණු ව්ඩ්යෝ එකක් මම අදමයි මෙ චැනල් එක දැක්කේ ගොඩක් වට්නවා තෙරැම් ගන්න පුලුවන් අය මෙක පිලිගනීව් thankyou 👍
@piyumidilshani7356
@piyumidilshani7356 8 ай бұрын
Pol iratudekakin polawe wathura thiyanatanaknam baluwahaki.nidahan thiyanatan balanna baha
@PushpaChandra-di9xl
@PushpaChandra-di9xl 20 күн бұрын
Oba avankai.godak sthuthi.
@MellowBoom-xn5wy
@MellowBoom-xn5wy 6 ай бұрын
නොදන්නා දේකට යමක් කියන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න. ඇත්තටම සිද්දවෙන්නේ,භූගත ජලයේ යම් බලයක් .... ඉතාම සාර්ථකයි. ..
@shamasilva8453
@shamasilva8453 7 ай бұрын
Niyama video eka
@Dileepsanjeewa-pq2yo
@Dileepsanjeewa-pq2yo 7 ай бұрын
Aththa aththa minissu ahuwenawa ambanakata.oyawage seen ekak thiyanawa mata mathakai viddiyawa pothe piththala kurudekakin karana ekak
@sameerasl6789
@sameerasl6789 5 ай бұрын
ඇත්ත ..මං කරල බැලුව ....ජය
@fiowermaker2567
@fiowermaker2567 4 ай бұрын
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Ай бұрын
ස්තුතියි ඔබට
@user-jb6gs5lb9m
@user-jb6gs5lb9m 2 ай бұрын
Aththatama hoda kathawak kiuwe
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank yaluwa ❤️❤️❤️
@user-yb1fe6gs1s
@user-yb1fe6gs1s 6 ай бұрын
Good idia
@chamnidachami2879
@chamnidachami2879 6 ай бұрын
Niyamai
@user-kz1bg1nd4f
@user-kz1bg1nd4f Ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට
@vineeshiyachamini9924
@vineeshiyachamini9924 2 ай бұрын
මරු වීඩියො එක..
@rakashig7601
@rakashig7601 Ай бұрын
@user-rc1xj7zy8s
@user-rc1xj7zy8s 6 ай бұрын
Niyamae
@upalirajapaksha7357
@upalirajapaksha7357 Ай бұрын
ස්තුතියි ඔබට ස්තුතියි ඔබට
@chamivino1917
@chamivino1917 7 ай бұрын
Mashing aththa
@skr712
@skr712 6 ай бұрын
ඕක ඩවුසින් රොඩ් ක්‍රමයක් ..😊 මල්ලි මුලින් ඩවුසින් ඉතිහාසය කියවන්න . මෙටල් ඩිටෙක්ටර් තාක්ෂණය එන්න කලින් මුල් අවධියේ තෙල්, ඛනිජ නිධි හෙව්වෙ ඩවුසින් කරලා 😂..හොර කපුවො කතාව ඇත්ත ..අනික මැෂින් කතාවට එකග නැහැ .මම හැදුවා අඩි 3ක් වදිනවා .😊 බිත්තියේ එහා පැත්තෙ ලෝහයකට පවා වදිනවා ..තව දෙයක් , ඉරටු භාවිත කරන්නේ ජල උල්පත් හොයන්න මිස නිදහන් හොයන වැඩේට නෙවෙයි . තාක්ෂණය හරියටම නොදැන ටෝක් දෙන එක අවුලක් 😂😊
@basnayakec
@basnayakec 6 ай бұрын
ඔබ හරි. කරුණු නොදැන මේක කරලා තියෙන්නේ. ඉරටු ක්‍රමයෙන් හරියටම වතුර හොයන්න පුළුවන්.
@dineshasanjeewani3862
@dineshasanjeewani3862 6 ай бұрын
99% වීඩියෝ එක බලලා නෑ.. 😂😂😂 පව් අප්පා උන්..😅 දැනුවත් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි ..බොරු කාරයන්ට රැවටෙන්නෙ ගොඩාක්ම දුප්පත් අසරණ මිනිස්සු ... අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක..ගොඩාක් වටිනවා..👍🙏🙏
@gihanproductions
@gihanproductions 6 ай бұрын
බොහොම ස්තූතියි යාලුවා ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ❤️❤️❤️👍
@sananthaududumbara9502
@sananthaududumbara9502 8 ай бұрын
Wedagath vedio ekak malli
@1ureehwVjdsjw-fp2op
@1ureehwVjdsjw-fp2op 4 ай бұрын
Meka.harayatama.hari.malle Budu.saranae
@LalWasantha-vs4lg
@LalWasantha-vs4lg 2 ай бұрын
වතුර හොයන්න puluwan eratu deken nala lin 100.wadi sharthaka කර්මයක්
@tmhinbanda
@tmhinbanda 6 ай бұрын
Malli uba kohohari gema guwa ahenam
@ardawq9309
@ardawq9309 9 ай бұрын
Sathika eththa malli oyage vidio eka patta hoda danuwath kirimak jayawewa budusaranai malli👍👍❤❤💖
@DarmasiriRajapaksha-le2hb
@DarmasiriRajapaksha-le2hb Ай бұрын
Malli taba kuruwalin balanawnaba saartakada.????
@chamindahettiarachchi-wq7wz
@chamindahettiarachchi-wq7wz 7 ай бұрын
මේ විඩියෝ එක 90%ක්ම සම්පුර්ණයෙන් බලලා නෑ
@randimamadushanka1035
@randimamadushanka1035 8 ай бұрын
අඩෝ 50.000 අරන්😂 වටිනවා brother විඩියෝ ඒක ජය❤
@thanujanuwan7989
@thanujanuwan7989 7 ай бұрын
ඔව්
@gihanproductions
@gihanproductions 7 ай бұрын
Video 1 ඉවර වෙනකල් බලන්න yaluwa
@ShanthaPrasadThommadura
@ShanthaPrasadThommadura Ай бұрын
Niyamay
@user-xp9zs8fq6g
@user-xp9zs8fq6g 5 ай бұрын
🙏👍
@koonarasandaruwan41
@koonarasandaruwan41 7 ай бұрын
වතුරනම් හොයන්න පුලුවන් දැකලා තියෙන්නෙ ඒක විතරයි
@user-fm4hh6tw7d
@user-fm4hh6tw7d Ай бұрын
Tank you
@user-kv1mg9dy1n
@user-kv1mg9dy1n 7 ай бұрын
Ok
@CjcjvjgVjvjvjg-iq2hi
@CjcjvjgVjvjvjg-iq2hi 7 ай бұрын
එල එල❤❤👍👍👌😜😱👍🌷
@gihanproductions
@gihanproductions 7 ай бұрын
මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා
@chandirikarohine7933
@chandirikarohine7933 7 ай бұрын
Wathura tiyana hema tenakama ohoma wenawa bro
@Athulajeewanath
@Athulajeewanath Ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට මෙවැනි අදහස් සමාජයට පෙන්නුවාට
@gihanproductions
@gihanproductions Ай бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට ඕන වෙලාවක මම ඉන්නවා ඔයාට ඕන උදව්වකට
@user-mw5bd5zt4c
@user-mw5bd5zt4c Ай бұрын
කතාව ඇත්ත මල්ලි
@CjcjvjgVjvjvjg-iq2hi
@CjcjvjgVjvjvjg-iq2hi 7 ай бұрын
මරු මරු වැඩකරයි කියල හිතෙනව😮😮
@gihanproductions
@gihanproductions 7 ай бұрын
මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා
@SomawathiMB
@SomawathiMB 2 ай бұрын
අනේ මහත්තයා පෝන් නම්බර් එක දෙන්න
@SomawathiMB
@SomawathiMB 2 ай бұрын
අපේ ගෙදර වැඩක් තියනවා බලා ගන්න
@JayanBoy
@JayanBoy 7 ай бұрын
Aniwaren kiyana kathawa aththa❤❤
@KaushikaDinal
@KaushikaDinal Ай бұрын
එල 😊
@supunmaduranga347
@supunmaduranga347 9 ай бұрын
😮
@chapikusi8172
@chapikusi8172 2 ай бұрын
Good job
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank❤️❤️❤️❤️❤️❤️
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 ай бұрын
❤❤❤❤
@YathuYathu-gy8kf
@YathuYathu-gy8kf 6 ай бұрын
@Npphorana
@Npphorana 7 ай бұрын
එල එල මල්ලි... නියම පැහැදිලි කිරීමක්....👍👍👍👍 6:59
@gihanproductions
@gihanproductions 7 ай бұрын
Thank yaluwa one welawaka mama innawa one uduwakata ❤️❤️❤️🙏🙏🙏🙏
@slgayan1540
@slgayan1540 7 ай бұрын
Aththatama wathura thiyena thanak balannath puluwanda ma kramayata.
@GeethaUdayangani-oi7fx
@GeethaUdayangani-oi7fx 6 ай бұрын
Mata hinen lotharai anka penwa manika penwa eth mata ae labennathth kiyala kiyanna puluwannda
@IsuruAkalanka-ec8qe
@IsuruAkalanka-ec8qe 5 ай бұрын
😂😂😂😂😂 tawa mond bota penne
@user-gr3er8lu4r
@user-gr3er8lu4r 7 ай бұрын
මම ටෙස්කරලා බැලුව කතාව අැත්ත
@user-tc8kh4jp4n
@user-tc8kh4jp4n 2 ай бұрын
🤣🤣
@narmadanayanathara9314
@narmadanayanathara9314 7 ай бұрын
Malli oya pol iratu 2 namala gahaganin puke.
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 8 ай бұрын
අවදානයද ඕනේ❤❤❤😂😂😂 උබ මරු කොල්ලෙක් බන්...උබත් අලයක් ගහන්න ගිහින් කෙලොගෙන වගෙ😅😅😅😅
@udayakumara2389
@udayakumara2389 7 ай бұрын
Jalaya kiyana nidanaya hoyaganin me widihata
@NilnthaKumara-m2k
@NilnthaKumara-m2k 24 күн бұрын
Tanx oyata
@prasadkhpi
@prasadkhpi 9 ай бұрын
Poseidon jarman ඒරියල් මැශින් එක හොදයිද
@shanprasad3304
@shanprasad3304 8 ай бұрын
වැඩක් නෑ ban
@BuddhikaLakshan-zh5ts
@BuddhikaLakshan-zh5ts 5 ай бұрын
Mm danna thenaka salakunak thiyenw eth eka gnn be kochchara try krth
@dimuthumuthu4738
@dimuthumuthu4738 23 күн бұрын
ගමු
@wasanthasamaranayaka4016
@wasanthasamaranayaka4016 6 ай бұрын
සෙවුවන්දි මැනියො පොල් කෙලින් කරා මතක් වුනා😂😂😂😂
@RavishkaSandeepa-qe5ze
@RavishkaSandeepa-qe5ze 2 ай бұрын
Ammapa😂
@ranjithbndara3230
@ranjithbndara3230 7 ай бұрын
මෙච්චර කියලත් .ඉන්න මෝඩයෝ ප්‍රමාණය . ගොඩක් අය හරිම ඉක්මන් කාරයෝ . අවසානය පිලිබඳ අවබෝධය අඩුයි ...
@sinethmaduranga7448
@sinethmaduranga7448 2 ай бұрын
Anea buruwooooo
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
මරැ Video එක.❤ Good Luck ❤
@gihanproductions
@gihanproductions 7 ай бұрын
මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
@@gihanproductions ❤️
@Maduboy-we8ki
@Maduboy-we8ki 5 ай бұрын
මරු වීඩියෝ එකක්.ගොඩක් වටිනව❤
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 7 ай бұрын
ඕක කරන්නෙ තබ බට දෙකක් අරන්.👍
@wakkadeproductions7813
@wakkadeproductions7813 2 ай бұрын
මුල බලලා බනින්න ගිහින් ඔක්කොම බැලුවට පස්සෙ තමා සීන් එක තේරුනේ
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank yaluwa ❤️❤️❤️❤️❤️
@isharadevmini2260
@isharadevmini2260 Ай бұрын
👍
@user-jr3pm9op4l
@user-jr3pm9op4l 8 ай бұрын
මිත්‍යාව පස්සෙන් ඉන්න මිනිස්සු කොච්චර තේරුම් කරලා දුන්නත් හදන්න බෑ ...මටත් ඔය වගේ ම්නිස්සු හම්බ වෙලා තියෙනවා ...මම මේ වීඩියෝ එක බලන්න ඉස්සර වෙලාම vidio එක ගැන ගොඩක් වැරදියට තමා හිතුවෙ ...මේක අහම්බයක් ඒත් තේරුම් කරන්න බැරි අයට මෙහෙම තමා කියලා denna වෙන්නෙ....❤❤❤❤
@gihanproductions
@gihanproductions 8 ай бұрын
Thank yaluwa ඕන වෙලාවක ඕනි උදව්වකට මම ඉන්නවා ❤️❤️❤️👍🙏
@pradeepkumara9020
@pradeepkumara9020 2 ай бұрын
👍👍👍
@senavirathnawk.6864
@senavirathnawk.6864 2 ай бұрын
❤👍👍👍
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank yaluwa ❤️❤️❤️
@user-hb4bn2zv2e
@user-hb4bn2zv2e 6 ай бұрын
❤😊
@dinushikaprarthanasamarakk1446
@dinushikaprarthanasamarakk1446 6 ай бұрын
Apitath ahema deyak tiyenawa ganna bane....
@saumyasurangi-yx3xo
@saumyasurangi-yx3xo 5 күн бұрын
❤❤❤❤😊😇
@SK_Hub_7319
@SK_Hub_7319 6 ай бұрын
😂ඕක වැඩ කරන්නේ උල්පත් තියෙන තැන විතරයි😊😊
@gaminiwaragoda4042
@gaminiwaragoda4042 2 ай бұрын
ඕක වතුර තියන තැන් බලන ක්‍රමයක්.
@rohithadharmawardana9360
@rohithadharmawardana9360 7 ай бұрын
Ayyoooo malli
@gihanproductions
@gihanproductions 7 ай бұрын
මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා
@dissanayakanew3543
@dissanayakanew3543 7 ай бұрын
SRI LANKAWE DANUMA ADU UN WADEE HARIYATA DESAPALANA WAHALLUWAGE.
@dilanchathuranga7082
@dilanchathuranga7082 Ай бұрын
කීයක් නිධන් ගොඩට ගත්තද ? 😂
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q 7 ай бұрын
Me wage harak innawane,
@warunabopegamage6838
@warunabopegamage6838 9 ай бұрын
Oubagava masin akyak tyanvada
@chandikaprasad8593
@chandikaprasad8593 Ай бұрын
❤❤
@namalmadusanka3179
@namalmadusanka3179 7 ай бұрын
Horakapuwa eswaha...
@SambathSam-ii6gw
@SambathSam-ii6gw 4 ай бұрын
Gono.. Oye wathura thiyena thanwala ahemawenne.. Dannaththan magen ahaganin
@samindarathnayaka9906
@samindarathnayaka9906 7 ай бұрын
Hama niyan Pako
@AnuraKumara-yt5bi
@AnuraKumara-yt5bi 8 ай бұрын
අමතක una manik රත්තරන් hoyaganna puluwanda iraitu diken
@Krishn.lanaka.
@Krishn.lanaka. Ай бұрын
පුළුවන්
@VivekaSewwandi-ih5bb
@VivekaSewwandi-ih5bb Ай бұрын
🙏🙏🙏🙏👍👍👍
@pradeepkumara9020
@pradeepkumara9020 2 ай бұрын
👍👍👍👍
@gihanproductions
@gihanproductions 2 ай бұрын
Thank yaluwa ❤️❤️❤️❤️❤️ ඕනි වෙලාවක ඕනි උදව්වක් කියන්න මම ඉන්නවා ඔයත් එක්ක
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 7 ай бұрын
අපේ ඉඩමේ 21ක් තියෙනවා බහිරවයාම ඇවිත් තියෙන තැන් පෙන්නලා තියෙන්නේ හොර කපුවෝ අපිට ඕනේ නෑ ඒක් අපි ගත්තේ නෑ වෙනකාටවත් ගන්ටත් බෑ ගත්තොත් අගුරැ වෙනවා😅😅😅😅
@hisharadilshan8888
@hisharadilshan8888 7 ай бұрын
😂
@hisharadilshan8888
@hisharadilshan8888 7 ай бұрын
Dath madinna thamai wenne aguru walin😂
@user-qk4tq5vz6f
@user-qk4tq5vz6f 2 ай бұрын
Supar
@GossipWD1
@GossipWD1 25 күн бұрын
ජලය සොයන්න සාර්ථක ක්‍රමයක් ජලයත් නිධානයක් තමයි
@user-ic3ov9vp4w
@user-ic3ov9vp4w Ай бұрын
Manthare taip karanna.danna kenek
@malanimalwaththa1263
@malanimalwaththa1263 8 ай бұрын
පුතේ වතුර තියන තැන් බලන්නෙත් ඉරටුව අාධාරයෙන් වතුර නිසා චලනය විමක් වෙනවද කියලා තෝරගන්නෙ කොහොමද
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s 7 ай бұрын
ඔව් වතුර තියෙන තැන හරියටම නිවැරදි බලාගන්න පුළුවන්
@kasunsampath4531
@kasunsampath4531 Ай бұрын
මේ ගැන නම් දන්නෙ නෑ.. හැබැයි ඉරටුවෙන් වතුර තියන තැන හරියටම හොයා ගන්න පුලුවන් .. ඒ ක්‍රමය මැශින් වලට වඩා සාර්තකයි...
@user-jd7zr9ke4m
@user-jd7zr9ke4m Ай бұрын
වතුර නැති අයට නිදානයක් තමා බන් ,
@GayanChinthaka-lx7vm
@GayanChinthaka-lx7vm 3 ай бұрын
ගන්න පුළුවන් එකෙක් සෙට් කරපන් මල්ලී 😊
@user-he4qr5wr2g
@user-he4qr5wr2g 5 ай бұрын
හැමදාම vibo එවන්න😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@thambaradewapriya5013
@thambaradewapriya5013 7 ай бұрын
Thank u malli
@chamindabotheju4860
@chamindabotheju4860 4 ай бұрын
😂😂 adoo adoo gon athal දෙන්න එපා bn 😂
@shanikapeyanigane6966
@shanikapeyanigane6966 8 ай бұрын
Horakapuva esvaha
@anuruddhamunasinghe
@anuruddhamunasinghe 7 ай бұрын
ඉරටු 2ක කෙලින් තියල වාඩි වෙයන්.
@gihanproductions
@gihanproductions 7 ай бұрын
යාලුවෝ මේ වීඩියෝ එකෙන් කියලා තියෙන්නේ ඒ ඉරටු දෙකෙන් කරන වැඩේ බොරු කියලා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න නැතුව චෝදනා කරන්න එපා හොර කපු මහත්වරු මිනිස්සු මේවා පෙන්නලා අන්දර නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ ඒක නිසා බනින්න කලින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න
@Kavindubuskingdom
@Kavindubuskingdom 7 ай бұрын
මම දැන් කෝටි පතියෙක් 😂😂😂😂😅
@Ruwan952
@Ruwan952 6 ай бұрын
😂😂😂😂😂😂😂😂
@ajangasaman2758
@ajangasaman2758 6 ай бұрын
පොල් ගෙඩිය කෙළින් කරා වගේ තමා😂😂
@DilshanChandrasiri-kz4um
@DilshanChandrasiri-kz4um 2 ай бұрын
දැන් ගත්තද....ඉතිම් 😂
@coolmax8428
@coolmax8428 7 ай бұрын
නිධන් තියනවා දේශපාලනකයන්ගෙ ගෙවල් වල
@gihanproductions
@gihanproductions 7 ай бұрын
මගේ යාලු මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ ක්‍රමය බොරු කියලා මේ ක්‍රමය හරහා හොර කපුවෝ මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා ඒ නිසා මම මේ වීඩියෝ එක දැම්මේ මේ ඉරටු වලින් කරන වැඩේ බොරු කියලා ඒක වීඩියෝ එක අවසානයේදී මම කියනවා ගොඩක් කට්ටිය මට මේ වීඩියෝ එකට බැනලා දාලා තියෙනවා ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් වීඩියෝ එක බලල නෑ ඔයාට බොහොම ස්තුතියි මගේ චැනල් එකට කමෙන්ට් කරනවට වීඩියෝ බලනවට ඕනි වෙලාවක ඕන උදව්වකට මම ඉන්නවා ආදරෙයි මගේ යාලුවා
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН