Get To Know Me Sinhala | මම ගැන දැනගන්න | A mom's life in Australia | Who Am I

  Рет қаралды 86,644

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 663
@KumuduWithFamily
@KumuduWithFamily 6 ай бұрын
අද තමයි නංගි ඔයාගේ විඩියෝ එකක් දැක්කේ .හරිම ලස්සනට ඉවසිලිවන්තව කතා කරනවා ඔයාලා හැමෝටම බුදු සරණයි❤️❤️🌸
@helanimansala2167
@helanimansala2167 2 жыл бұрын
නැන්දි ඔයා හරිම ලස්සනයි පිවිතුරුයි දැක්කත් හිත නිවෙනවා.සකුරා මලක් වගේ මට නම් 🌸. මල්ලි බබයි අක්කි බබයි ශෝක් ආදරෙයි දෙන්නටම. තෙරුවන් සරණයි හැමෝටම❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි පුතේ. අපිත් ඔයාට ආදරෙයි ❤️❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
ඔයා කියපු හැමදේම ඇත්ත අක්කේ...ඇත්තටම ඔයා කියද්දි මටත් එන්න හිතෙනව australia..මොකද ලංකාවෙ ඉගෙනගත්තට හරියට රස්සාවක් වත් කරන්න නෑ සුදුස්සාට ඒ තැන නෑ..ඒ අතින් අක්කිලා හරි වාසනාවන්තයි..මම නන් හරිම ආසාවෙන් අක්කිගෙ video බලන්නෙ..මෙහෙ හිටියට වඩා අක්කි ඔහෙ ආවම ලස්සන වෙලා..පස්සෙ ඒ ගැනත් video එකක් දාන්න පුලුවන් නන්..අක්කිටයි පවුලෙ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා..බුදුසරණයි...❤️❤️🙏😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ thank you නංගා. Beauty side එක ගැන නම් මම කවදාවත්ම videos කරන එකක් නෑ. මොකද මට ඒ දේවල් ගැන දැනුමක් නෑ. 😊😊 බුදු සරණයි ඔයාලටත්. පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@nayanifernando.7758
@nayanifernando.7758 2 жыл бұрын
අක්කේ ඔයා හරිම නිහතමානි කෙනෙක්. කවදාවත් ලංකාවට එන්න එපා. මොකද අපේ රට , අපේ මිනිස්සු කොච්චර හොඳ වුණත් අපේ රටේ තියෙන වහල් දේශපාලනේ නිසා අපේ රට දැන් විනාශම වෙලා ඉවරයි. ඔය දෙන්නගේ ජීවිතේ සාර්ථක වෙනවා දැක්කම හරිම සතුටුයි. ඒවගේම ඔය නිහතමානීකමට හදවතින්ම ගරු කරනවා🙏. චූටි පැටව් දෙන්නටත් , ඔය දෙන්නටත් බුදුසරණයි ...💙💙💙
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ඒ ආදරයට. ලංකාවත් ලස්සන මිනිස්සුන්ගෙන් පිරුණු (politicians ලා ඇතුළුව) රටක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️,
@praharshiperamuna3755
@praharshiperamuna3755 2 жыл бұрын
ඔයා කතා කරද්දි අහන් ඉන්නයි,බලන් ඉන්නයි ගොඩාක් ආසයි අක්කී ඔයාලා හතරදෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .ආදරෙයි ගොඩාක්
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි. බුදු සරණයි ❤️❤️❤️
@DL12323
@DL12323 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමත්😊❤
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
අක්කි අද ඔයා ගොඩාක් ලස්සනයි .චූටි පැටියා හම්බුනාට පස්සේ තවත් ලස්සන වෙලා වගේ...ඒ වගේම ගොඩාක් නිහතමානී කෙනෙක් අක්කි ඔයා.තවත් ලස්සන vlogs අරන් එන්න අක්කි.අපේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අක්කිගේ ජීවිතෙන්.අක්කිටයි පව්ලේ හැමෝටමයි ජේසු පිහිටයි.❤🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. ජේසු පිහිටයි ඔයාලටත් ❤️❤️
@priyangikasubashini7750
@priyangikasubashini7750 2 жыл бұрын
මෙහෙත් මිඩ්වයිෆ්ලා උදව් කරනවා ,උපදෙස් දෙනවා හැබයි ගොඩක් අය ප්‍රයෝජන ගන්නේ නෑ.මම රෙන්ට් එකට ඉන්න කෙනෙක්,මගේ බබාලා දෙන්නා අවු.6යි, අවු.4යි. ගෙවල් 4ක් 5ක් මාරු වෙලා තියනවා, මේ හැම තැනකම හිටිය මිඩ්වයිෆ්ලා හරියට උදව් කලා, එයාලා එක්ක සම්බන්ධතාවයක් තියා ගත්තා.අදටත් ගැටලුවක් උනත් පෙර හිටපු තැන් වල මිස්ලා පවා උදව් කරනවා.හැබයි නංගී මේ රටේ ඒ රටවල් වල වගේ බබාලාට සැපනම් නෑ. මගේ පලවෙනි බබා පෞද්ගලික රෝහලක ඉපදුනේ, දෙවැනි බබා රජයේ රෝහලක, මේ දෙකේ ලොකු වෙනසක් දැක්කේ නෑ මමනම්.අනිත් අයට කොහොමද දන්නේ නෑ.කොහොම හරි දැන් රටේ තත්වය අනුව මේ හැමදෙයක්ම වෙනස් වෙන්න ඉඩ තියනවා.කොහොම හරි මම කියන්න ආවේ මෙහේ ලැබෙන නොමිලේ පහසුකම් පවා අපි හරි ප්‍රයෝජන ගන්නවද කියන එක ගැටලුවක්, අපේ අම්මලා කී දෙනෙක් ලග තමන්ට අදාල මිඩ්වයිෆ්ගේ දුරකතන අංකය තියනවද ? සමහර අවස්ථාවල එයාලගෙන් දැන ගන්න පුලුවන් දේවල් ගෲප් වල දාලා කමන්ට් ලැබෙනකන් ඉන්නවා. ඔයාට සුභ පතනවා. දිගටම කරගෙන යන්න කියලා මේ වීඩියෝස්💐💗
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අහන්නත් සතුටුයි එහෙම midwife ලා ගැන. ලංකාවේ ගොඩක් අයට delivery එක, breastfeeding, බබාගෙ ප්‍රශ්න ගැන තියෙන්නේ බොහොම නරක අත්දැකීම්. ඒ අතින් ඔයා lucky. ❤️❤️❤️
@dil4351
@dil4351 2 жыл бұрын
අක්කිගෙ හිනාව😍❤හරිම සිරියාවන්තයි.තෙරුවන් සරණයි ඔයාල හැමෝටම❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Thanaks nangi patiyo paba ලස්සනයි nama.ඔයාගෙ විස්තරයක් Kelata .ආදරෙයි ගොඩක් oyalage පවුලේ සියලුම දෙනාට .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you අක්කේ. ආදරෙයි 😘😘❤️❤️
@waruni4386
@waruni4386 2 жыл бұрын
අක්කා ජපුරෙ 😍 ඒ ගැන සතුටුයි ගොඩාරියක් .... අද කියපු දේවල් සෑහෙන්න වැදගත්. මොකද මේ වීඩියෝ බලන විවිධාකාර ප්‍රේක්ෂකයො පිරිසක් ඉන්න හින්දා එකිනෙකාට ගත හැකි වැදගත් කරුණු ගොඩක් ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් ස්තූතියි... අනික අපි වීඩියෝවක් නරඹන්නේ අර්ථවත් යමක් ගන්න පුළුවන් නම්.... එතකොට හරි ආසාවෙන් නරඹනවා... පුද්ගලිකව මං හරි ම ආසාවෙන් විවේකයක් ලැබුණ හැටියෙ මේ වීඩියෝ බලනවා... ඒ වෙනුවෙන් වෙහෙසන ඔයාලගේ කැපවීම ගැන හොඳටම දන්නවා අක්කේ... අපිට වචනෙකින් හරි තව කෙනෙක් සතුටු කරන්න පුළුවන්නම් දෛර්යමත් කරන්න පුළුවන්නම් ඒක තමයි අපෙත් සැනසීම වෙන්නේ.... ස්තූතියි පබා අක්⁣කේ....පරිස්සමින් ඉන්න... බුදු සරණයි..... 💛💛
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. මේ මගේ comments දැක්කම හිතට සතුටක් දැනෙනවා. ගොඩක් වෙලාවට හිතෙනවා මේක අත ඇරලා දාන්න. ඒ මේකට වෙන මහන්සිය තේරුමක් නෑ කියලා සමහර වෙලාවට හිතෙන නිසා. මොකද ගොඩක් අය video එක open කරනවා විතරයි බලන්නේ නෑ. එහෙම කරලා video එකේ කියලා දෙන දේවල් ගැන ආයේ ආයේ ප්‍රශ්න අහනවා. සමහරු උත්තර දෙන්න late වුණාම බනිනවත් එක්ක. 🤭🤭
@waruni4386
@waruni4386 2 жыл бұрын
@@paba-amomslife වීඩියෝවකට සිය අදහස් ලබා දෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒත් අපි ඒ දේ කරන්න ඕන ඒ කෙනාගෙ ගෞරවයට හානියක් නොවෙන විදිහට... අක්කා හැමෝටම හැකි පමණින් ප්‍රතිචාර ලබා දීම අගය කරනවා. මං හරිම අඩුවෙන් ඒ වගේ අය දැකල තියෙන්නෙ... එතකොට වෙනස් විදිහට හිතන අයගෙ මතය යම් තරමකට හෝ වෙනස් වේවි ... අක්කගෙ KZbin ගමනට හදවතින් ම සුබ පතනවා... 🙏🙏🙏
@Sehansakudaligama
@Sehansakudaligama Жыл бұрын
හරිම ලස්සනයි අක්කි..මාත් ඕස්ට්‍රේලියා එන්න ආසාවෙන් ඉන්නේ.ඔයාගේ vidieos බැලුවාම තවත් ආසා හිතෙනවා ..ගොඩක් ලස්සනයි ආදරේයි ..බුදු සරණයි❤️🌹✨
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💖💖💖 නිහතමානීව යන ගමනට ජයෙන් ජය වේවා අක්කා ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒ නිසා ජීවිතේ එන යන මිනිස්සු නිහතමානීව පිලිගන්න ඔයාට යහපතක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. අලුත් එකතු වුණේ මම අක්කේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ආදරෙන් ඉන්න 💖💖💖
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙන් පිළි ගන්නවා මගේ KZbin පවුලට. 😍😍 පරිස්සමින් සතුටින් ඉන්න නංගා ❤️❤️❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
අක්කී ඔයා ලස්සනයි ...... ගොඩාක් දේවල් දැන ගත්ත ඔයා,පවුල ගැන..ස්තූතියි ....හැමෝටම ආදරෙයි පබා අක්කි....❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි නංගා. බුදු සරණයි ❤️❤️❤️
@lifewithumii
@lifewithumii 2 жыл бұрын
හරිම නිහතමානී නෙකෙක්....ගොඩක් ස්තූති ඔයාට..ඔයාගෙ වීඩියෝ වලින් මං නම් සෑහෙන දේවල් ගොඩක් ඉගන ගත්තා....දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න කියලා ඉල්ලනවා අක්කෙ ඔයාගෙන්...බුදුසරණයි ඔයාගෙ පව්ලේ හැමෝටම... ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@dulminiwishwanayani4092
@dulminiwishwanayani4092 2 жыл бұрын
අක්කි ඔයා අද හරිම ලස්සනයි ❤️❤️ ඒ වගේම ඔයා ගොඩක් නිහතමානී 🥰 ඒ නිහතමානීකමට ගොඩක් ආදරෙයි අක්කි. බාබාල දෙන්නටයි අක්කිටයි බුදුසරණයි. තවත් මේ වගේ videos කරන්න අක්කි. අක්කිගෙන් Video එකක් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ. ❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. ආදරෙයි. බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@manjulaniroshani9926
@manjulaniroshani9926 2 жыл бұрын
ඔයා හරීම නිහතමානී චරිතයක් අක්කා .අපේ රටේ ඉන්න නිලියන්ටත් වඩා අක්කා ලස්සනයි .මං ඔයාගෙ video s ගොඩාක් බලනවා අක්කා .පොඩි දෙන්නාත් හරීම ශෝයි.ඔයා කියන හැම වචනෙම හරි බුද්දිමත්.ආදරෙයි ගොඩාාාාක් ඔයාලට.බුදු සරණයි !!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගා ඒ ආදරයට. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@sandunihansika479
@sandunihansika479 2 жыл бұрын
අක්කි ඔයා ළා රෝස පාට රෝස මලක් වගේ 🌹🌹..ගොඩාක් ලස්සනයි ❤️බුදු සරණයි🙏🙏පරිස්සමින් සතුටින් ඉන්න 😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ..... Thank you නංගා. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️
@C424c424
@C424c424 2 жыл бұрын
ඔයා කියපු කථාව ඇත්ත ලoකාවෙ මිනිස්සු කරන ජොබ් එක අනුව තමයි මිනිස්සු වර්ග කරන්නේ ..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😢😢😢
@Tenfinity-x6n
@Tenfinity-x6n 2 жыл бұрын
eka aththa akke
@C424c424
@C424c424 2 жыл бұрын
අද තමයි ඔයාගෙ channel එකට එකතු උනේ..ඔයාගෙ වීඩියෝ දෙකතුනක් බැලුව හරිම වටින videos තියනව දැක්ක ..ඒක නිසා ඔන්න channel එකට එකතූනා👍👍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙන් පිළි ගන්නවා මගේ KZbin පවුලට. 😘😘😘❤️❤️❤️
@gothamimaheshika6811
@gothamimaheshika6811 Жыл бұрын
ඔයා හරි ම ලස්සනයි .ප්‍රියමනාපයි.මාත් දැන් ඔයාගේ video බලනවා.ආසයි ඒ කටහඬට....
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
A very inspiring story. I am so glad you shared about your miscarriage. Not many people share it. Wish you all the best for everything ! Im so happy that you have two beautiful healthy babies! ❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you so much darling. I didn't have the courage to talk about it until now. It was so painful and still I get emotional every time I remember him. Stay safe and blessed. ❤️❤️❤️
@wasanaaaaa
@wasanaaaaa 2 жыл бұрын
අක්කේ අම්මාව ඔහෙට ගත්ත විදිහ ගැන විස්තර කියන්නකෝ 😍 බුදු සරණයි ඔයාටයි පවුලේ අයටයි 🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඒ ගැන video එකක් කරලා ඇති නංගා. මගේ channel එකේ තියනවා. ❤️❤️
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
අක්කා ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බැලුවා මන්. ගොඩක් වටිනවා. බුදුසරණයි ඔයාලා 5ටම 🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@gayathri1379
@gayathri1379 2 жыл бұрын
අනේ අක්කී ඔයාට ගොඩක් ආදරෙයි... ❤️❤️❤️ ඔයාගේ වීඩියෝ මම ආසාවෙන් බලන්නේ...
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. මමත් ආදරෙයි ❤️❤️❤️
@nayomi220
@nayomi220 2 жыл бұрын
Ane akki owa ganan ganna epa .. oya anith ayawa judge karana minissu ge kisiiima success ekak na hamadama ekama thana e minissu.. oyage videos walin mona tharam ideas gaththa da godaaak watinawa .. digatama karagena yanna shakthiya dairya labewa .. 🙏🙏🙏 Theruwan saranai hamotama 🥰
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. ඔයාලගෙ comments දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා මං බලාපොරොත්තු වෙන දේ වෙනවා කියලා.🥰🥰 ❤️❤️
@hasininawanjaligunawardana7391
@hasininawanjaligunawardana7391 2 жыл бұрын
මං තාම married නෑ.හැබැයි අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒවා ගොඩක් වටිනවා 🙏 බුදුසරණයි අක්කි ඔයාගේ පවුලේ හැමෝටම
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ඒ ආදරයට ❤️❤️❤️
@sameerajayarangana9572
@sameerajayarangana9572 Жыл бұрын
Man videos dakapu palamu dawase edan digatama balanawa, budu saranai akke.
@nipunivishmika98
@nipunivishmika98 2 жыл бұрын
අක්කි අද ගොඩාඩාඩාඩාක් ලස්සනයි 🥰
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා 🥰🥰🥰😘😘❤️❤️
@ManoriPrasangika90
@ManoriPrasangika90 Жыл бұрын
පබා අක්කේ මට ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා...මං ඔයාට private massinge එකකින් දාන්නද...? ඒ ගැන video එකක් කරන්න මොකද ඒක ගොඩාක් වටිනවා australia එන්න ඉන්න අම්මලාට....❤
@geethadissanayake5891
@geethadissanayake5891 2 жыл бұрын
ඔයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️❤️
@manjulanishantha4393
@manjulanishantha4393 10 ай бұрын
හරිම ලස්සනයි අක්කේ විඩියෝ බලන්න ගොඩක් ආසයි.
@dularinimeshani
@dularinimeshani 2 жыл бұрын
අක්කා කතාකරන විදියටද ගොඩක් ආස හිතෙනවා..බබාලා දෙන්නටම ගොඩක් ආදරෙයි💖😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@manelperera4337
@manelperera4337 2 жыл бұрын
Duwa.You are a very intelligent lady, You are beautiful in and out, Keep up the good work, Very proud of you ..May the Triple Gem Bless you and your beautiful family.
@shali3714
@shali3714 2 жыл бұрын
Hi akke😍I'm also from japura MLS 11th batch. I'm trying to migrate as a MLT so, it's so inspirational to see you like this🥰.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you nanga. Happy to hear from another MLS. 😍😍❤️❤️
@politicallyneutral2236
@politicallyneutral2236 Жыл бұрын
Shit… learnt free and migrating 😂 what a shame
@sachifernando8667
@sachifernando8667 2 жыл бұрын
අක්කේ ඇත්තටම ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක්.ඔයාගේ ෆැමිලි එකට ගොඩාක් ආදරෙයී ❣️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. ආදරෙයි 😘😘❤️❤️
@Good-rx3pc
@Good-rx3pc 2 жыл бұрын
Ane akke , ammalawa gatte kohomda kiannako eheta, eyalta pr tiada? Ane reply ekk dannako,plz 🥺
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Danne nethi ගොඩාක් deewal දැනගන්න ලැබුණ ,thank ඔයාට ජය වේවා අක්කා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
පරිස්සමින් සතුටින් ඉන්න නංගා. බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@joyfulcottage5656
@joyfulcottage5656 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙනගන්නවා අක්කා..Thank you so much 💗 🙏😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා 😘😘❤️❤️
@imeshamalindi1115
@imeshamalindi1115 2 жыл бұрын
අක්කා මමත් japura university එකේ 😍😍මම psychology special එකක් කරන්නේ දැන් 2nd year, අනේ මට හරිම සතුටුයි අක්කා මගේ university එකේ කියලා දැනගත්ත එකට 💖😍😍😍අක්කාගේ videos මං ඔක්කොම බලනවා හරි සතුටුයි අදුරගන්න ලැබුණ එකට ඔයාලව 😍😍මම degree එක ඉවර කරපු ගමන් Australia එන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා , job field එක කොහොමද අක්කා psychology වලට 🤔🤔🤔( අනේ ඊළග වීඩීයෝ එකේ පොඩ්ඩෝ දෙන්නවත් පෙන්නන්න අක්කෝ🙈🙈🙈)
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Psychology වලටත් අනිවාර්යයෙන්ම ඉල්ලුමක් ඇති නංගා. පොඩි දෙන්නව ඉස්සරහට දාන්නම් කෝ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️
@Chathurika0802
@Chathurika0802 2 жыл бұрын
Oyage vedios okkoma wage mama balanawa akki. Mamath godak dewal oyagen igena gannawa. Oyatai pawle okkotamai suba pathanawa. Minissu kiyana dewal ganan ganna epa. Theruwansaranai
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. සතුටුයි මගෙන් උදවුවක් ලැබුණා නම්. ❤️❤️❤️
@AsikaSubhashini
@AsikaSubhashini Жыл бұрын
Ane akke mama akkalage supper jounier batch.akka dakkama hari sathutui .dannam hugak lassanai.
@minurialuthgedara1932
@minurialuthgedara1932 2 жыл бұрын
අක්කි අද ගොඩාක් ලස්සනයි 😍 හැමදාම සතුටින් ඉන්න😍😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@tharushinadungodage2675
@tharushinadungodage2675 2 жыл бұрын
Oya kiyapu akan aththamae ලංකාවේ nm මිනිස්සු ge ගති පැවතුම් harima narakae.hoda programs ,වැදගත් mata nm mea hamadeama .mokada මටත් masa 14ka දූ patiyak inna nisa තවත් hoda dawal කරන්න හැකි wwath සමග chuti පැටවු danna සමඟ ආදරණීය mahaththya සමඟ nirigiwa,පරිස්සමෙන් enna akka.bs dp oyla හැමෝටම ආදරෙයි හැමදාමත් 😘😘😘😘❤❤❤❤❤❤❤❤❤👍👍👍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ ආදරයටත් වචන වලටත්. ඒකෙන් මට දිගටම මේක කරගෙන යන්න ශක්තියක් ලැබෙනවා 😍😍❤️❤️
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
Godak watina vedio akak akki.thawa vedio ekak aran enakn api balan ennawa.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි. ❤️❤️❤️
@dasunipavithra2577
@dasunipavithra2577 2 жыл бұрын
Akka harima lassanata katha karanawa ahan inna asai. E wagema puthu manikawa labunata passe akka thawath lassana wela. Asawen baluwe video eka . Akka harima nihathamani hamadema kiyanawa wistharathmakawa.akkatai ayyatai patau dennatai jesu pihitai 🙏 thawa thawath hariyanna ona oyala wage uthum minisunta ❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගෙ ප්‍රාර්ථනාවට. ඔයත් අනිවාර්යයෙන්ම හිත හොඳ කෙනෙක් කියලා මට හිතෙනවා. ආදරෙයි. 😘😘❤️❤️
@nadeekasudasinghe335
@nadeekasudasinghe335 2 жыл бұрын
ඔයා හරිම සුන්දරයි...ඔයා කතා කරන විදිහ කොයිතරම් වෙලාවක් උනත් බලන් ඉන්න පුලුවන් ..තෙරුවන් සරණයි ...
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි. බුදු සරණයි ඔයාලටත්. ❤️❤️❤️
@Chathurani-rv9wd
@Chathurani-rv9wd 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ වලින් අපි ගොඩක් දේවල් දැන ගන්නවා. ❤️❤️😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘❤️❤️
@thilin5140
@thilin5140 2 жыл бұрын
Hey Akki, Recently found your channel. As I’m planning to migrate to AU I was searching healthcare benefits provided by government, your explanations helped me a lot to gain a general idea about many things. And happy to know that you also studied at my school and university. Wish you good luck for your future endeavors. 💗
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you so much nanga. Happy to hear that they helped. 😍😍❤️❤️
@asankasamarapala479
@asankasamarapala479 2 жыл бұрын
ඔයා නම් සුපිරි..................අක්කි. 🌹🌹🌹
@hashinikaumadi4274
@hashinikaumadi4274 2 жыл бұрын
Akki oyage voice akata mama harima asai sooii cute.oyath harima lassanai.☺️☺️☺️😍😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️❤️
@chathuridinu2274
@chathuridinu2274 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක.. ආදරෙයි අක්කෙ..බුදුසරණයි ඔයාලා හැමෝටම .❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි නංගා. බුදු සරණයි ❤️❤️
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
වල්පල් නැති වැදගත් Q and A session 1k ♥️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@kushisdiary
@kushisdiary 2 жыл бұрын
Hello darling, continue doing productive videos. Do not let negative vibes to stop you or hurt you. Wish you all the best ! ❤ ❤ ❤ ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you so much darling for the encouragement. ❤️❤️
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 2 жыл бұрын
Ada thama ahamben vidieo aka dakke.godak wadagath video akak..god bless all of u!tc❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@asharisewwandi2115
@asharisewwandi2115 2 жыл бұрын
Akki oyage videos godak eva baluva harima lassanai. godak igena ganna thiyanava avain. Math marry karala anna inne aussie anisa oyage video godak vedagath venava. Oya vena rataka jivath unath harima saralava innava kiyala penava asai oyage vage life ekata, thava videos karanna akki. Oyatai Chuty babala dennatai aiyatai suba pathanava.❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. මොන රටේ හිටියත් සරලව ජීවත් වෙන තරමට අපිට සතුටින් ඉන්න පුළුවන්. 😊😊 පරිස්සමින් සතුටින් ඉන්න නංගා. බුදු සරණයි ❤️❤️
@Sunny20028
@Sunny20028 2 жыл бұрын
Very important video .... Thank you so much .... Stay safe and blessed 💕❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Stay safe and blessed 😘😘❤️❤️
@mangalikareetangani2033
@mangalikareetangani2033 2 жыл бұрын
පබා, හරිම, නිහතමානී කෙනෙක්,, දැන්, ඉන්න, තරුණියන් ට, ආදර්ශ මත්, ඔය,හතර,දෙනාටම, බුදු සරණයි
@shanikanchana5304
@shanikanchana5304 2 жыл бұрын
අක්කි ඔයා කියපු කතාව ඇත්ත. අපි දන්නේ නැති දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් අපිට. අපි ආසාවෙන් බලනවා.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘😘❤️❤️❤️
@PRD627
@PRD627 Жыл бұрын
God bless darling 😘❤❤❤
@inokaswarnamali6497
@inokaswarnamali6497 2 жыл бұрын
Its really worth video nangi...you gave me really good picture about australia....me and my family also hope to migrate...let's see...Thank you..
@subgala5692
@subgala5692 Жыл бұрын
Hello Paba. Ada palaweni wathawata comment karanne. Oyage videos name godak asawen balanawa. Budusaranai pawule hamotama. Labenna inna daru patiyatath ❤️
@erandikakumari672
@erandikakumari672 2 жыл бұрын
Lassnaiii akkiyoooo .parissmta inna. Budu saranaiii💕💕💕💕
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️ ❤️
@malkimadara482
@malkimadara482 2 жыл бұрын
මම අද පළවෙනි වතාවට මෙ video එක බැලුවේ . දේවි මාතාවෙ සිසුවියක් කිවාම දැනුණ හැගිම වචන වලට පෙරලන්න අපහසුයි♥️. මෙ වගෙ videos තව තවත් කරන්න සුබ පතනවා අක්කේ 🙏♥️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ආයේ යන්න බැරි වුණත් අපේ දේවි අම්මා දකින හැම වෙලේම වඳිනවා. අපේම නංගී කෙනෙක් මමත් එක්ක ඉන්න එක ගැන හරිම සතුටුයි. බුදු සරණයි නංගා ❤️❤️
@asankapriyadarshani2260
@asankapriyadarshani2260 2 жыл бұрын
putha lebunata passa oya lassana wela nangi......oyage paula gena godak visthara denagaththa...... godak sathutui oyage nihathamanee kamata.....Tharuwan saranai oya paulata......
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
තාම හරි ගාණට ආවේ නෑ. Try කරනවා බඩ එහෙම අඩු කරගන්න. බුදු සරණයි. ආදරෙයි 😍😍❤️❤️
@sachinilakshika2235
@sachinilakshika2235 2 жыл бұрын
Jivitheta godk වැදගත් gdk dwl kiuwa oya.tnkq akke.❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😘😘❤️❤️
@rashi9417
@rashi9417 Жыл бұрын
වටිනා channel එකක් අක්කේ
@niroshinifernando952
@niroshinifernando952 2 жыл бұрын
Akki oyage videos balala man godak dewal igena gaththa .mata baba lebenna inna kaale thamai oyage video balanna gaththe den mage babata masa 6i..oyagen godak dewal igenagaththa...thanks akki..❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අහන්නත් සතුටුයි නංගා. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බුදු සරණයි ඔයාලට❤️❤️
@Cham-Dam
@Cham-Dam 2 жыл бұрын
Lots of love darling...like an angle...❤❤❤❤ budusaranai..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you darling ❤️❤️
@enjoyworldwithhensi3681
@enjoyworldwithhensi3681 2 жыл бұрын
great video 👏. , lankawata apahu yanne nathi hethuwata math 100% ekagai. great youtube channel. wish your family and future.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you darling. 😍😍❤️❤️❤️
@harshiyapa7870
@harshiyapa7870 Жыл бұрын
Akki hrima shoi....mn hrima asai akkige video blnna.dwsma subai akkige muna dkkma
@saumyashanakiperera6145
@saumyashanakiperera6145 2 жыл бұрын
Akki oya hina wenwkt gdk lassanai 🥰 mamath next year wala Australia enwa . Hemadama sathutin inn akki
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@ayeshasadamali4552
@ayeshasadamali4552 2 жыл бұрын
Thanks akki oyage life experience &advice very interesting. ❤❤🙋🙋🙋
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍😘😘❤️❤️
@madusha7318
@madusha7318 2 жыл бұрын
Harima pahadili.anith aya kiyana ewatata akka uththara denna epa.❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘❤️❤️❤️
@surangafernando2943
@surangafernando2943 2 жыл бұрын
Mama alithen join une. Harima lassanai. Godak sathutui. Aththa nangi oya kiyana hama deema. Informations dunnata oyata pin. Thanku. Sathutin inna. Adarei godaak. God bless u all
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙන් පිළි ගන්නවා මගේ KZbin පවුලට. පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
අනෙ ඒ baby delivery vedio එක මම ම දෙපාරක් බැලුවා. Husband ආවම එයාටත් පෙන්නුවා.. කොච්චර දේවල් දැනගන්න ඉගෙනගන්න පුලුවන් ද මේ vedios වලින්.. කොහොමත් අපේ රටේ ඉන්නේ මහ කුහක මිනිස්සු ජාතියක්..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගා ඒ ආදරයට. සමහර comments දැක්කම ලංකාවේ ඉන්න සමහර මිනිස්සු මේ තරම් පහත් විදියට හිතන්නේ ඇයි කියලා පුදුම හිතෙනවා. ❤️❤️
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
ස්තූතියි.ඔයාගෙන් ඉගෙන ගත් දේවල් ගොඩයි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😘😘❤️❤️
@nethminijayalath646
@nethminijayalath646 2 жыл бұрын
අක්කි හුගක් ලස්සනයි දිගටම මේ වගේ හොද වීඩියෝ ස් කරන්න බුදු සරණයි ඔයටයි පවුලෙ අයටයි ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@nethminijayalath646
@nethminijayalath646 2 жыл бұрын
@@paba-amomslife අනේ අනිවාර්යයෙන් love story එක ත් ඉක්මනින්ම කියන්න ❤
@jayanikavindya8060
@jayanikavindya8060 2 жыл бұрын
Akki menika den issarata wada godak lassanai.sathutin parissamin inna akkiyooo😘😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍😍බුදු සරණයි නංගා ❤️❤️❤️
@nadeeperera8063
@nadeeperera8063 2 жыл бұрын
Mn baba labena kale idala akkige video balanawa harima lassanai kathawa pilivelai ahan inna asai donitai puthatai godak adarei akkiyo budu saranai .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
@ayeshasewwandhi7680
@ayeshasewwandhi7680 2 жыл бұрын
Akki pana oya godaak adarshamath amma kenek,godaak adalei,sathutin parissamin inna hemadama.❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගා. බුදු සරණයි ඔයාලටත්. ආදරෙයි ❤️❤️❤️
@kasunpradeepana9261
@kasunpradeepana9261 Жыл бұрын
බුදුසරණයි නංගි
@dedunuwasana5181
@dedunuwasana5181 2 жыл бұрын
හරිම සංයමයෙන් අක්ක කතා කරන්නේ.අහන් ඉන්න බලන් ඉන්න ආසයී
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ❤️❤️
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
Oya ගොඩක් ලස්සනයි අක්කේ.hina වෙනකොට ගොඩක් ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න අක්කේ.දරුවෝ දෙන්නටත් oyala දෙන්නටත් bs පරිස්සමෙන් අක්කේ.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️
@alokisathsarani7503
@alokisathsarani7503 2 жыл бұрын
Oya hari wasanawanthai akki hoda semiyek lebenna oya lassanaiii
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@momlifewithheshi
@momlifewithheshi 2 жыл бұрын
Aneee akke math Panadure ❤❤❤🥰🥰
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ එහෙමද? එහෙනම් එක ගමේ නේද? 😍😍😍❤️❤️
@hirunikawshalya9848
@hirunikawshalya9848 2 жыл бұрын
අක්කියෝ ඔයා කරන වීඩියෝ වලින් අපි ගොඩාක් දේවල් දැනගන්නවා කියන්නම ඕනි දෙයක් තමයි ඔයාගේ හිනාව ගොඩක් ලස්සනයි අක්කියෝ 😊 හැමදාම සතුටින් පරිස්සමෙන් 😷 ඉන්න වීඩියෝ කරන එක නතර කරන්න එපා ආදරෙයි අක්කියෝ ❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔයාලගෙ ආදරේ දිගටම තියන කම් මමත් කොහොම හරි videos කරන්න බලනව නංගා. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@SujeenaMiskin-xd8id
@SujeenaMiskin-xd8id Жыл бұрын
@tharushadimalshi9499
@tharushadimalshi9499 5 ай бұрын
අද දැක්කෙ vedio එක...ඇත්තටම මේ කාලෙ වෙද්දි ජොබ් එකක් හොයාගන්න එක කොච්චර අමාරුයි ද මෙහේ.ඇත්තටම ජොබ්ස් අඩුයි..තිබුණත් සැලරි වල ප්‍රශ්න..ලන්කාවෙ කොහොමත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ජොබ් එක අනුව මිනිස්සු මනින්න..ඒක ඇත්ත..හරිම අමාරු තත්ව ගොඩකට මූණ දෙන්න වෙනව ජොබ් එකකට ගියත්..
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
ආසාවෙන් අහපු කතාවක් ❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you ❤️❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Harima pahadili .... babala denna inna video oniiii ... parissamen oyla ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඉස්සරහට දාන්නම් 😍😍❤️❤️
@mohamedmilhan464
@mohamedmilhan464 2 жыл бұрын
Iove too akkiyoo♥️ Oya kathakarana vidiyatama ape hitha nivenawa😍😍🤱
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you නංගා ❤️❤️❤️❤️
@nidinimadusika8106
@nidinimadusika8106 2 жыл бұрын
Akkage videos Hama ekakma vage baluva ithin e dewal harima vatinava akke thank you...❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️
@dineshasumuthu9720
@dineshasumuthu9720 2 жыл бұрын
Oya godak lassanai godak lucky.. budusaranai siyaludenata.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@isharasathsarani5481
@isharasathsarani5481 2 жыл бұрын
අක්කෙ ඊලගට බබාලා දෙන්නම ඉන්න විඩියො එකක් දෙන්නකෝ ❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
හා. බලමුකෝ 😊😊❤️❤️
@Shashipreba
@Shashipreba 2 жыл бұрын
Ane hrima shok akki ❤️🥰😘 Lssni godk.....😍🌸prssmn inn akki chuti petaw denntma budu srni...😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් නංගා ❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
එන විදියක් තමයි සේරම බලන්නේ
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
Oya goooooooodak lassanai akka. Ane ko kettu wenna dapu video eka na
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Channel එක පටන් ගත්ත අලුතම දැම්මේ. Channel එකට ගිහින් videos යටතේ බලන්න ❤️❤️
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
@@paba-amomslife na ne babala sambanda ewa thiyenne
@thisaramadushanka3564
@thisaramadushanka3564 2 жыл бұрын
Job ගැන ගොඩක් වැදගත් තොරතුරු ටිකක් ඔයා කිවුවෙ අක්කේ✊
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️
@Achini-u8j
@Achini-u8j Жыл бұрын
Akki oya Melbourne Koheda inne. Babala hambune mona hospital eke da?
@ashaniimalki4938
@ashaniimalki4938 2 жыл бұрын
මගෙ පාසලත් අගමැති බාලිකා💚🧡..ගොඩක් හොද නිහතමානී අක්කි කෙනෙක් ඔයා 💕
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙනම් අපි එකම ඉස්කොලේ 😍😍
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН