හිනාවෙන, කතා කරන මාස 2 බබා | 2 months old baby smiling and talking | Baby Shanul

  Рет қаралды 241,974

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with two gorgeous babies and a handsome husband. I started this channel as a way of recording my baby growing up and sharing my experiences of motherhood. On my channel, you will find videos related to motherhood, pregnancy, delivery and lifestyle. I always aim for my videos to be helpful and real. Thank you for subscribing and being part of this journey. You inspire me to keep creating content for you with every sweet comment, like, and view!
ආයුබෝවන්. මම පබා. මම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු ලෙස මගේ ආදරනීය මහත්තයත්, දරු පැටව් දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මම මගේ චැනල් එක හරහා ගැබිනි අවදිය, දරු ප්‍රසුතිය සහ දරුවන් රැක බලාගැනීම ගැන මගේ අත්දැකීම් බෙදාගන්න බලපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වලින් ශ්‍රි ලංකාවෙත්, වෙනත් රටවල් වල ජීවත් වන ශ්‍රි ලාංකික අම්මලාටත් උපකාරයක් වේවි කියලා මම හිතනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකකින්ම, ලයික් එකකින්ම තවත් විඩියෝ කරන්න මාව දිරිමත් කරනවට ස්තුතියි.
#AmomslifeinAustralia #motherhood #SriLankanmom
Check out the Facebook page: / a-mums-life-in-austral...
If this video is health-related
This video is only for general knowledge. The information shared should never replace the advice of your doctor. Speak with your doctor or another health care professional with any questions you may have regarding your condition.

Пікірлер: 710
@ushanishashikala1686
@ushanishashikala1686 2 жыл бұрын
අනේ ,කොච්චර ලස්සන පැටියෙක් ද?හරිම ලස්සනයි මැණික 💕🌹💕🌹💕ඇස් වහක් කට වහක් නම් වදින්න එපා පැටියට.සත් පත්තිනි මෑණියන්ගේ පිහිට හා ආරක්ෂා ව ලැබේවා!!!!!තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏🙏චූටි මැණික.
@kanthirak6952
@kanthirak6952 2 жыл бұрын
Masa 2 wadi Kke neda
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@madujayaweera3891
@madujayaweera3891 2 жыл бұрын
අනේ ආදරේ හිතෙනවා සුදු මැණිකට. අම්මි බබාගේ නියපොතු කපන්න ඉක්මනට අයෙත් තුල කර ගනියි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
දැන් කපලා තියෙන්නේ 😊😊❤️❤️
@pushpadharmasena4420
@pushpadharmasena4420 2 жыл бұрын
තෙරුවන් සරණයි චූුටි පුතේ . ඒත් මෙහෙම දාන්න එපා ඇස් වහ කටවහ වදිනව තෙරුවන් සරණයි අම්මට සහ පුතුට
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
අනේ අක්කි බබා වගේමයි...❤❤❤චූටි මැනික් කැටේ ..පුලුවන් හැමවෙලාවෙම එයාලා එක්ක ඉන්න එක ගොඩක් වටිනවා අක්කි...ඔහොම කතා කරන එක එයාලගේ වර්ධනයට ගොඩක් හොදයි අක්කි...❤❤❤ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. සතුටින් පරිස්සමෙන් ඉන්න...ආදරෙයි..❤❤❤🌹🌹🌹
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් එයා අපිව දකිනකම් බලන් ඉන්නේ දැන් කතා කරන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️❤️❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
අනේ....ශෝයි පැටියා...සිංදු කීනවා වගේ අම්මත් එක්ක...ආදරෙයි චූටි පැටියට..අක්කයි මල්ලියි දෙන්නම එක වගේ...😘😘😘❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් හරිම කතා කාරයෙක් වෙලා 😍😍❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
@@paba-amomslife මම ඒවා save කරන් ආයෙ ආයෙ බලනවා අක්කි..මං ගොඩ ක් ආසයි බබාලට..😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ කමක් නෑ නංගා. දැකල වත් නැති ඔයාලගෙන් එයාලට මේ ලැබෙන ආදරයට බොහොම පිං ❤️❤️❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
@@paba-amomslife අනේ...ඔව් අක්කි..මං හැම බබෙක්ටම ආසයි..වෙනසක් නෑ...ඒවා බලල හරියට සතුටු වෙනව සැනසෙනව...😘😘😘❤️❤️
@duleekabandara5696
@duleekabandara5696 2 жыл бұрын
අක්කා.මම අක්කිගේ vedios වලින් දැකපු වටිනාම ගුණය තමයි බබාලා දෙන්නටම..ඵක වගේ ආදරය කිරීම.ගොඩාක් පවුල් වල මම දකින දෙයක් ඵ්ක.ලොකු බබාව මග ඇරෙනවා..මම ඵය දැකලා වගේම අත් විදලා තියනවා...ඵ්ක හරිම වේදනාවක්.අක්කි හරිම කරැණාවන්තයි.අක්කිටත් පවුලේ සැමටත් පුංචි රෝස මල් දෙකටත් තෙරැවන් සරණයි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා. දරුවෝ දෙන්නම මගේ නේ. ඉතින් දෙන්නම එක වගේ මට නම් ❤️❤️
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
මැණික මූණත් තුවල කරන් නේද😘.පත්තිනි මෑණියන්ගේ පිහිටයි මැණික් කැට දෙකටම♥️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් නේ. මූණ සූරාගෙන ❤️❤️❤️
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
❤️❤️ දරැවන් ඇති අමිමාලා...දරැ සුරතල් පෙන්නාලා.. දරැවන් නැති අමිමාලා..බලා සිටිති ඉවසාලා❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
දරු පැටියෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏🙏🙏
@tharakasankalpani
@tharakasankalpani Күн бұрын
මගේ හොදම යාළුවා ට අවුරුදු 14 ක්‌ බාබාලා නැතිව.. ඉක්මනට එයත් අම්මෙක් වෙන්න ලැබේවා 🙏
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
චූටි පැටියෝ,ඔයාගෙ කතාව නම් ෂෝයි.තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුවය ම පතමි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා සෝයි මැණික අක්කි 😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@udenipriyangika7252
@udenipriyangika7252 2 жыл бұрын
තෙරුවන් සරණයි සන් පුතුට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!!🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
බුදු සරණයි චුටි පූතේ 😄😄❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@gayathri1379
@gayathri1379 2 жыл бұрын
අනේ ශෝක් පුතා නම්.🤗❤️😍 අක්කිට අයියට දෝණිට බුදු සරණයි...
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 жыл бұрын
අනේ සුවඳ රෝස කැකුළ , සුදු මැණික ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි මැනික 😍😍😍😍පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා
@mayamaya6101
@mayamaya6101 2 жыл бұрын
දරුවට නලලේන් ලොකු තිලකයක් තියන්න බුදුසරණයි රත්තරන් මැණික ❤❤❤❤❤🌹🌹🙏🙏🙏💞💋💋💋💋
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම ඉන්න රටේ ඇස්වහ කටවහත් නෑ, ඒ නිසා මොට්ටුත් නෑ. 😊😊
@thiliniishanka6076
@thiliniishanka6076 10 ай бұрын
පිස්සුද පොඩිකාලෙ ඉඳන් ලමයින්ගෙ ඔලුවට විකාර දාන්න 😂
@nelumgunathilaka9492
@nelumgunathilaka9492 2 жыл бұрын
චුටි මැණිකට තෙරුවන්සරනින් සත්පත්තිණි මැණියන්ගේ අනුභාවයෙන් පිහිටෙන් හොදක්ම වෙිවාාාා අනේ කිරි බොලේ ❤️❤️❤️❤️☸️☸️☸️❤️❤️❤️❤️❤️❤🎉️🎊️✝️☸️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@susanthasenaka9031
@susanthasenaka9031 2 жыл бұрын
මගේ ලෝකේ හැමදාමත් ලස්සන කරපු අම්මටයි, මගේ පොඩි Shanul පුතාටයි, දුව මෙතැන නැති උනත් මගේ දුවටත් බුදු සරණයි! 💞💞
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@thanujadarshaninanayakkara607
@thanujadarshaninanayakkara607 2 жыл бұрын
ඇරපු අතක් nee.මැණික තාත්තා වගේමයි ❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශීර්වාදය පව්ලේ සැමට ලැබේවා. චුටි මැණිකට වාසනාවන්ත අනාගතයක් වේවා. සියලු දෙවියෝ රැකදෙත්ව.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kavinasammani1838
@kavinasammani1838 2 жыл бұрын
Ane akki math mewage රත්තරන් පැටියෙක් enakal balan inne.....බුදු සරණයි මැණික ❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️❤️
@gayathri1379
@gayathri1379 2 жыл бұрын
පුතාට හරිම සතුටක් ඔහොම කෑ ගහන එක.🤗😍🤗
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් එයා හරිම ආසයි ❤️❤️❤️
@renuka6298
@renuka6298 2 жыл бұрын
Triple gems bless sweet baby!! 🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@dulminiwishwanayani4092
@dulminiwishwanayani4092 2 жыл бұрын
මල්ලි බබා අක්කිගෙ hasban වගේමයි. ආදරෙයි අක්කි ඔයාලා හැමෝටම ❤️❤️ බුදුසරණයි ඔයාල හැමෝටම පරිස්සමෙන් ඉන්න 🥰🥰❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් 😘😘😘❤️❤️
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
හරිම හුරතල් පුතු පැටියා අක්කි,😘 මගෙ දූ පැටියත් ඔය වගේම කියවනවා අහං ඉන්න ආසයි, 🤗අදට මාස 03යි, තව vedio1 ක් ඉක්මනට ගේන්න අක්කි, තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම!!! 🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් නංගා ඔක්කොම අමතක වෙනවා ඒ හුරතලේ දැක්කම නේද? බුදු සරණයි ඔයාලටත් 😍😍❤️❤️
@princygamage4171
@princygamage4171 2 жыл бұрын
පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා චූටි මැණික ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@ShaniShani-bj6so
@ShaniShani-bj6so 2 жыл бұрын
චූටි පුතාට දළදා සම්දු පිහිටයි චූටික්කීටත් දළදා සම්දුගේ පිහිටයි
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 2 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ මැනික.හැමදාම සතුටින් ඉන්න .අනේ සියලූම දෙවියනි මේ අහින්සක දරුපැටවුන්ට රට ආරක්ශා කරදේවා උතුම්වු තුනුරුවන්ගේ ම සරණයි
@suddi7293
@suddi7293 2 жыл бұрын
අනෙ... ❤️ඇස් වහක් වදින්න එපා චුටි .පුතෙ...😘පත්තිනි මැණියන්ගෙ පිහිටයි රැක වරනයි චුටි මැණිකට.🙏
@indraniranasinghe9463
@indraniranasinghe9463 2 жыл бұрын
Budu satani chute debate.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@chulanisamarakone1242
@chulanisamarakone1242 2 жыл бұрын
so cute baby 🤩🤩🤩🤩🤩🤩❤️ God bless you
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@lakmiherath4238
@lakmiherath4238 2 жыл бұрын
Budusaranai manika❤️hali kathane thiyenne patiya ta
@michellebatcho6675
@michellebatcho6675 Жыл бұрын
God bless you angel ❤❤❤❤
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
අනේ එයත් තාත්තා ගේ කපාපු පලුව... තව බබෙක් හදන්න අක්කේ එයාවත් ඔයා වගේ වෙයිද් බලන්න..❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් නේද 😄😄🤪🤪
@nilanganidimuthu8541
@nilanganidimuthu8541 2 жыл бұрын
Cute .menike budu saranai .❤❤❤❤❤
@herathkumariherath7206
@herathkumariherath7206 2 жыл бұрын
අනේ ඇස්වහක් නම් වදින්න එපා පුතු පැටියාට බුදුසරණයි අක්කි බබත් හිටියා නම් ෂෝක්
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අලුත් එකෙන් එයාව පෙන්නන්නම් කෝ ❤️❤️❤️❤️
@herathkumariherath7206
@herathkumariherath7206 2 жыл бұрын
@@paba-amomslife 💋💋💋💋💋💋
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
චූටි පැටියෝ ඔයාට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා , අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක් ම වේවා බුදුසරණයි
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Paththini දේව මෑණියන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා බුදු සරණයි සුදු පුතාට 😘😘😘❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@sweetybaby6224
@sweetybaby6224 2 жыл бұрын
තෙරුවන් සරණයි සුදු මැණික පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා. රං මැණික 😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@ayeshnavodya5196
@ayeshnavodya5196 2 жыл бұрын
anee harima shooi.budusaranai patiyoo
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️
@padmik5750
@padmik5750 2 жыл бұрын
අනේ හරි හුරතල් පැටියා මටත් ආසයි බබෙක් නලවන්න බුදුසරනයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️
@uma8976
@uma8976 2 жыл бұрын
අනේ චූටි මැණික සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කෙරේවා ☝✋
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@shaminilakshani4498
@shaminilakshani4498 2 жыл бұрын
Budusaranai manik kate
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂව නිරතුරුවම ලැබෙවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@thusharifernando2620
@thusharifernando2620 2 жыл бұрын
අනේ ලස්සන පැටියා ජේසු පිහිටයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@manjuladeepani9515
@manjuladeepani9515 2 жыл бұрын
Thun saranai...lokumottuwak thiyanna babata
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම ඉන්න රටේ ඇස්වහ කටවහත් නෑ, ඒ නිසා මොට්ටුත් නෑ. 😊😊
@priyanthifernando6747
@priyanthifernando6747 2 жыл бұрын
God Bless you baby
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@babubaby1691
@babubaby1691 2 жыл бұрын
ඇස් වහක් කට වහක් නැහැ මැනික ඔයාට සියලු දෙවියන්ගෙම පිහිට අරාක්සාවම ලැබෙවා බුදු සරණයි 💋💋💋💋💋💋💋❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mohameddalli3400
@mohameddalli3400 2 жыл бұрын
So sweet baby 😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
අනේ ශෝක් බබෙක්නෙහ් අක්කි .......දූ මැනික දොයිඩ පෙන්න නැත්තෙ පබා අක්කි.day in the life එකක් ගෙන්න පබා අක්කිට අමාරු නැත්නම් ..ආසයි හැමෝවම දකින්න.ආදරෙයි පබා අක්කි.ජේසු පිහිටයි .බුදු සරනයි ඔයාලට .....❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ලඟදීම day in life දාන්නම් නංගා. ❤️❤️❤️
@k.m.saumyamadushani4151
@k.m.saumyamadushani4151 2 жыл бұрын
Ane.... budu saranai sudu menika..
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ❤️❤️❤️
@senehelathaadikari720
@senehelathaadikari720 2 жыл бұрын
ගොඩක් ආදරේ සුදූ මැනික හරිම හුරතල් පත්තිනි මෑනියගෙ පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@kushisdiary
@kushisdiary 2 жыл бұрын
Akki baba just like thatthi and malli baba looks like ammi. Sweet boy. Enjoyed hearing his long story ❤ . Budu Saranai.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ❤️❤️❤️
@sarasidewindi3809
@sarasidewindi3809 2 жыл бұрын
Anee harima lassanayi...budu saranayi...❤️😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@sriyanidissana30
@sriyanidissana30 2 жыл бұрын
අනේ මෙහෙම පැටව් දාන්න එපා බබාලට ආදරෙයි තමයි ඒත් හැමෝගෙම හිත් ලස්සන නැහැ දරුවට ඇස්වහක් කටවහක් වදියි දෙය්යන්ගේ පිහිටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම විශ්වාස කරන ආගම අනුව තමන් ගෙනාපු පව් පින් අනුව තමයි හැමදේම වෙන්නේ. එහෙම නැතිව වෙන කෙනෙකුගෙ හිතේ තියෙන ඉරිසියාව, නරක සිතිවිලි වලින් අපිට හානියක් වෙන්නේ නෑ. ❤️❤️
@chandrakanthi4717
@chandrakanthi4717 2 жыл бұрын
And ayanam Danna epa aes waha wedei teruwa n sarnai petiyo oyata
@dulamrulz6091
@dulamrulz6091 2 жыл бұрын
God bless you putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deefafernando6320
@deefafernando6320 2 жыл бұрын
කාගෙද අනෙ මෙ ගිරා පැටියා සෝයි ඇස්වහන් කටවහක් නොවෙවා🙏🙏🙏❤❤
@hmckumari8468
@hmckumari8468 2 жыл бұрын
Menik keteta saha akkita uthum theruwa guna pihita lwbewa. Sath patththini meeniyamge arakshswa lebewa
@FEATHERTV
@FEATHERTV 2 жыл бұрын
තෙරුවන්සරනයි! චූටි මැනිකට
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@jayaweerajayaweera80
@jayaweerajayaweera80 2 жыл бұрын
Ane mage manika budu saranai puthe ❤️❤️❤️❤️😘😘😘
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
අනේ පුතේ ඔයාට තුනුරුවන්ගෙම පිහිටයි ,ඇස් වහක් ,කට වහක් කාගෙන්වත් නෑ ,දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා ,
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@Shashipreba
@Shashipreba 2 жыл бұрын
Ane chuti malli baba shoii 🥰❤️😘 adrei mnik budu srni 💕😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Anee.....shoi malli bba....eyath ayya wgemai neda akki.... ❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කට්ටිය එහෙම කියනවා 😍😍❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 жыл бұрын
So proud of you.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Budusaranai patiyo❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
අනේ අම්මෙ බබාගෙ මූනෙ මොට්ටු තියන්න අමතක නොකර,බුදු සරනයි බේබිට
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මම ඉන්න රටේ ඇස්වහ කටවහත් නෑ, ඒ නිසා මොට්ටුත් නෑ. 😊😊
@ireshaherath7253
@ireshaherath7253 2 жыл бұрын
චුටි පැටියට තෙරැවන් සරණයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Ane manika budusaranai devipihitai ummmmmaaa
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි. දෙවි පිහිටයි ❤️❤️
@chathunichavirangi4719
@chathunichavirangi4719 2 жыл бұрын
Anee shok chuti patiya...❤️❤️ Budusaranai chuti patiyta....❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත්, ❤️❤️
@dilanidilane6900
@dilanidilane6900 2 жыл бұрын
God bless you❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@udarierandima5241
@udarierandima5241 2 жыл бұрын
ane shoi. mage babath 2 month. oya wagema hina wenawa, Katha karanawa. budu saranai patiyo 🥰🥰❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාගෙ පැටියටත් ❤️❤️
@fanandsmk9805
@fanandsmk9805 2 жыл бұрын
Cute baby good bless you 💖❤👍👍😘😘😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
God bless ❤️❤️
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 2 жыл бұрын
Anooo baby budu saranai mage manika.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@ramyaweththasinghe8408
@ramyaweththasinghe8408 2 жыл бұрын
Budusaranai patiyata.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@pradeepkumarayoutubchanel5984
@pradeepkumarayoutubchanel5984 2 жыл бұрын
අනේ මගේ රත්තරං මැණික බුදු සරණයි මගේ පුතාට ආදරෙයි ගොඩාක්
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
God bless you and family
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@sa-rs9hq
@sa-rs9hq 2 жыл бұрын
ලස්සනයි මැණික 😍😍😍❤️❤️❤️😘😘😘.බුදුසරණයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 2 жыл бұрын
Budusarnai mage petto.....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@yonalifdo7936
@yonalifdo7936 2 жыл бұрын
Ane shok akke.😘❤😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@madushi9443
@madushi9443 2 жыл бұрын
එයානම් තාත්තමයිනේ.. අනේ.. බුදුසරණයි.. 🙏❤️😘😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් නේද 😊😊😍😍❤️❤️
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
දලදා සමිදු පිහිටයි මැනිකට🙏❤️💖💖😍😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@shanikafernando3354
@shanikafernando3354 2 жыл бұрын
Aneee shooii 😍😘😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@waninayekasrb9446
@waninayekasrb9446 2 жыл бұрын
Budusaranai manika 💝
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@nadeeshanishashikala256
@nadeeshanishashikala256 2 жыл бұрын
තෙරුවන් සරණයි චූටි පැටියෝ.....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
So sweet and quiet baby 🌼🌼🌼🙏🙏🙏🌹
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
👌🙏 අසාමාන්‍යයි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මගේ බබා දක්ෂයි කියලා හිතුවට බොහොම ස්තුතියි. ඒත් මේ මාස දෙකේ බබෙක්ගෙ සාමාන්‍ය හැසිරීම. 😊😊😊❤️❤️
@shashikadilanishashika1327
@shashikadilanishashika1327 2 жыл бұрын
Budhu saranai chuti manikata.harim asawen adharen balanawa akki chuti manikal dennagem videos.mage balaporoththu wath e chuti hinawa dhakinna.eth thama na akki.💝💝💝
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඉක්මනින්ම ඔයාටත් මේ වගේම හුරතල් බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා. බුදු සරණයි ❤️❤️❤️
@nimashanimashalew7360
@nimashanimashalew7360 2 жыл бұрын
Sudu babyta teruwan saranai
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 2 жыл бұрын
අනේ මැණික.බුදු සරණයි ❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
Teruwan saranai chuti menikata
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@oredo2755
@oredo2755 2 жыл бұрын
තෙරුවන් සරණයි චූටි මැණික ට
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@sriyanidissana30
@sriyanidissana30 2 жыл бұрын
Budusaranai petiyo ඇස්වහක් කටවහක් වදින්න එපා බුදුසරණයි ඔයලට 😘😘❤️❤️🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
තෙරුවන්සරනයි මැණික... ❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Budusaranai 😍😍😍
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@kalanimadara5986
@kalanimadara5986 2 жыл бұрын
Ane shoooi patiya.adarei.😘😘♥️♥️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️❤️
@asankapriyadarshani2260
@asankapriyadarshani2260 2 жыл бұрын
ane shok.Budu saranai .......
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@thakshilalakshmi802
@thakshilalakshmi802 2 жыл бұрын
Akku petiyata theruwan saranai.ummmmmma
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Lanka-j3i
@Lanka-j3i 2 жыл бұрын
තෙරැවන් සරණයි මේ පැටියටත් ❤❤❤ මේ පවුලටත් එක ලමයෙක්ගෙන් කවතින්න එපා සිංහල ලමයි අඩුයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@nilushashamali197
@nilushashamali197 2 жыл бұрын
Ane hinawa 😍😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@samitharangana3508
@samitharangana3508 2 жыл бұрын
ජේසු පිහිටයි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@laljayasinghe9088
@laljayasinghe9088 2 жыл бұрын
Babata theruwan Saranai Jayawewa
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
Theruwan සරණ y...ane 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Visekari | Episode 73 - (2025-01-30) | ITN
19:20
ITN Sri Lanka
Рет қаралды 96 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН