ගැට බෙරයක් ගෙතීම | Geta beraya gethima | making drum

  Рет қаралды 34,248

ආ wada

ආ wada

2 жыл бұрын

උඩරට නර්තන සම්ප්‍රදායයේ මූලික වාදන භාණ්ඩය වන ගැටබෙර හෙවත් මඟුල් බෙරය දැවමය නිමාවෙන් පසු එහි දෙඇස් සම් යෙදීමට පෙර ගොතා ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳව මින් පෙර දැනමක නැති ඔබ සැමට දැක ගැනීමට.
විශේෂ ස්තූතිය -
තෙවන් සිරි බුදවත්ත ගුරු පියාණන්.
vedio credit- supun Prabhath
like Facebook page-
thanks.
#getaberagethima
#makingdrum
#getabera

Пікірлер: 115
@ravinduchamod2988
@ravinduchamod2988 2 ай бұрын
තම්මැට්ටම්,දවුල් බදින විදිහත් කියල දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා
@aushabhagya8099
@aushabhagya8099 2 жыл бұрын
ආයුබෝවේවා අය්යන්ඩි බොහොම ඉක්මනින් ඉතුරු ටිකත් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා. ජය වේවා.
@danidueranga3133
@danidueranga3133 Жыл бұрын
ඉතිරි කොටස තාම නෑනෙ
@hiruchamindi
@hiruchamindi 2 жыл бұрын
Hoda wadak sir👌.budu saranai🙏🙏
@wasanthiwasanthi2888
@wasanthiwasanthi2888 7 ай бұрын
Mara piliwelai lassanai
@wada1901
@wada1901 7 ай бұрын
❤️
@achinidasanayake4596
@achinidasanayake4596 2 жыл бұрын
Jaya wewa ape sir.😍🙏🙏😍
@samanpriyantha1514
@samanpriyantha1514 2 жыл бұрын
ජය වේවා අයියේ.ඊලග එක එනකල් බලගෙන ඉන්නේ.
@indikapradeepsandaruwan6184
@indikapradeepsandaruwan6184 2 жыл бұрын
Good job තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏
@kavishkaranasingha4259
@kavishkaranasingha4259 2 жыл бұрын
බෙර හමක් නිවැරැදිව සකස් කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p Жыл бұрын
එතකොට මිනිස්සුන්ගේ ජොබ් එක ලෙෆ්ට් නේ බං ඒ හින්දා ඒවා කියන එකක් නැ
@indisamadini3962
@indisamadini3962 2 жыл бұрын
Lassana wedak yaluwe.jayen jayama wewa!
@santhushsalakshana5558
@santhushsalakshana5558 2 жыл бұрын
Elaga kotasath danna,supiri wadk,budu saranaiiiii
@wasanthiwasanthi2888
@wasanthiwasanthi2888 7 ай бұрын
Anith ekath oneee
@umayanganadancing2956
@umayanganadancing2956 Жыл бұрын
නියමයි ගලි..ජයවේවා..
@Onis-357
@Onis-357 6 ай бұрын
හරිම වටිනවා
@user-ps5tm8sk9r
@user-ps5tm8sk9r 2 жыл бұрын
සුබ පැතුම් හොද වැඩක් ❤️❤️🙏
@madubashinimadubashini-r4b
@madubashinimadubashini-r4b 4 күн бұрын
Niyamai🙏
@sanjanakavinda8992
@sanjanakavinda8992 2 жыл бұрын
මම හොය හොයා හිටපු විඩිඔ එකක් ජය වේව සර්
@upeshikaireshani6144
@upeshikaireshani6144 2 жыл бұрын
ජය වේවා සර්..🙏🙏🙏
@dhanushaprasanna6803
@dhanushaprasanna6803 2 жыл бұрын
නියමයි....ගලි අයියා
@user-ov8ye8ss8w
@user-ov8ye8ss8w 7 ай бұрын
අපේ සර් 🙏🙏🙏
@dineshachintha6785
@dineshachintha6785 2 жыл бұрын
Maru wedak suba pethum❤️❤️
@pubudugamage5151
@pubudugamage5151 10 ай бұрын
දීර්ඝායු වේවා! 🙏
@user-ur3fk9jj5n
@user-ur3fk9jj5n 2 жыл бұрын
බුදු සරනයි සර්.ආවඩා ආයුබොහෝවේවා ...
@Denukagihan
@Denukagihan 11 ай бұрын
Me bera vikunanavanam mevala ganayi lokeshanui danna ,good job
@ShashikaBroYouTube
@ShashikaBroYouTube 2 жыл бұрын
සුපිරි අපිත් ඉන්නවා ඕන වඩකට
@chalsvidesha543
@chalsvidesha543 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@janakasarath6876
@janakasarath6876 Ай бұрын
Anith video akath dannaka❤😢
@keerthipallegedara3019
@keerthipallegedara3019 Жыл бұрын
බොහොම ස්තුතියි
@kaveeshamadushani1473
@kaveeshamadushani1473 2 жыл бұрын
♥️🙏🙈
@indunilsanjayapodda7063
@indunilsanjayapodda7063 Жыл бұрын
ආයුබෝවන්
@kushanchamara2304
@kushanchamara2304 2 жыл бұрын
බෙරයක් බඳින හැටි ඉගෙනගන්න ඕන සර්. සර්ව හම්බෙලා ඉගෙනගන්න පුලුවන් වෙයිද? සර්ව සම්බන්ධ කරගන්න විදියක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද සර්. ගොඩක් ලොකු උදව්වක් 🙏
@kasunsulochana2518
@kasunsulochana2518 2 жыл бұрын
❤❤❤🙏🙏🙏🙏sir
@kalanamadusanka7965
@kalanamadusanka7965 2 жыл бұрын
ජය වේවා සර් 🙏🙏❤
@udithasahan3597
@udithasahan3597 2 жыл бұрын
👍👍
@ruwanm9800
@ruwanm9800 9 ай бұрын
බෙරයකට තටිටුව දාන වඩියෝ එකක් කරන්න කෝ.. නියම වැඩක් බුදු සරණයි 💓🙏🙏
@wada1901
@wada1901 9 ай бұрын
උපරිම උත්සහ කරනවා🙏🙏
@ruwanm9800
@ruwanm9800 9 ай бұрын
@@wada1901 ⁣මෙහෙම කවුරුවත් කියාදෙන්නැ...sir ta ගොඩක් පිං ආයුබොහොම වෙිවා..💓
@user-qp6fk3us9y
@user-qp6fk3us9y 2 жыл бұрын
කෝ වීඩියෝ ඒක දැම්මේ නෑ නේ දෙවෙනි එක
@heshithabhanu495
@heshithabhanu495 2 жыл бұрын
පහතරට බෙරයක් ගොතාගන්න හැටි කියල දෙන්න ඔබතුමාට ගොඩක් පින්
@wada1901
@wada1901 2 жыл бұрын
අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා
@bigulmunasinghe566
@bigulmunasinghe566 2 жыл бұрын
ඊලග එක එනකං ඉන්නෙ🙂❤️
@sarangalakmali6099
@sarangalakmali6099 Жыл бұрын
Ma barayak kiyada kohada thiyanna mata ganna ona ekak
@dialogspide
@dialogspide Жыл бұрын
ayiye puluvan nam anith vidiyo ekath lagadima dannako
@UElOki
@UElOki 2 жыл бұрын
Anik video eka one
@kosgolalagesusantha7780
@kosgolalagesusantha7780 11 ай бұрын
🥰❤
@dhanushkasanjaya7048
@dhanushkasanjaya7048 2 жыл бұрын
හරිම වටිනවා ඔබතුමාට ස්තුති 🙏
@wada1901
@wada1901 2 жыл бұрын
🙏
@eranvihara288
@eranvihara288 3 ай бұрын
පුළුවන්කමක් තියෙනවා නම් බෝල් වුන බේරයක් තද කරන විදිය කියා දෙන්න. 2 කොටස ඒනකම් තවත් බලාගෙන ඉන්නේ 🙏🏽🙏🏽
@chutiputhanadeera-zu2jb
@chutiputhanadeera-zu2jb 9 ай бұрын
Yak bere gothana video ekak dannako
@wada1901
@wada1901 9 ай бұрын
උපරිම උත්සාහ කරනවා🙏
@nikka2776
@nikka2776 2 жыл бұрын
❤️
@sanjaleehettiarachchi825
@sanjaleehettiarachchi825 2 жыл бұрын
🙏
@bashikamadusanka2985
@bashikamadusanka2985 Жыл бұрын
🙏🙏🙏
@sehansanjaya6961
@sehansanjaya6961 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@thusithakumara-lb1bq
@thusithakumara-lb1bq Жыл бұрын
මෙකෙ ඊලග විඩියෝ එක නැද්ද
@ThandawaDance-dk9qo
@ThandawaDance-dk9qo Жыл бұрын
සුපිරි machan....loba නැතුව kala hoda deyak
@wada1901
@wada1901 Жыл бұрын
🙏🙏
@anaadagihan242
@anaadagihan242 Жыл бұрын
Ethuru tika ona
@lakshithasankalpa144
@lakshithasankalpa144 Жыл бұрын
සර් ඩොල්කි හඩන විඩිය කියල ඩෙනකො
@wasanthapushpakumara9087
@wasanthapushpakumara9087 6 ай бұрын
Mata no aka awanna
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
Ilaga video eka enakm balagena inne
@indunilsanjayapodda7063
@indunilsanjayapodda7063 Жыл бұрын
ඊළඟ එක කෝ්
@na-ui3ny
@na-ui3ny 11 ай бұрын
Devol berayak liyawala gothana gati gana vudio ekak one
@chamodMadushan
@chamodMadushan 2 жыл бұрын
පහතරට බෙරයක් ගොතන විඩියෝ එකක් දෙන්න කෝ
@RaveenFernando-ei5ew
@RaveenFernando-ei5ew 5 ай бұрын
Meke anithi eva thama damme nadda
@nimeshasurangani3589
@nimeshasurangani3589 8 ай бұрын
කිරිඳි වැල් කොහොමද හොයාගන්නේ, ඒ වැල් කොයි වගෙද ,මොන ප්‍රදේශවලද හැදෙන්නේ
@wada1901
@wada1901 8 ай бұрын
කැලෙන්
@user-vk7fp7ud2y
@user-vk7fp7ud2y 6 ай бұрын
කොහෙද කර්මාන්තය තියෙන්නෙ
@chamiyaff4868
@chamiyaff4868 Жыл бұрын
ඉතිරි කොටස කෝ
@janakamadushanka53
@janakamadushanka53 2 жыл бұрын
kawruth nokarana deyak.ayubowewa.
@amithathuduhena8219
@amithathuduhena8219 2 жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ
@sanjanakavinda8992
@sanjanakavinda8992 2 жыл бұрын
කැපුම් හම හදන්න ගන්න හරක් හම කොහෙන්ද ගන්න පුලුවන් ගුරුතුමනි
@nipundeshan380
@nipundeshan380 4 ай бұрын
කො අනික
@funguys5460
@funguys5460 Ай бұрын
නම්බර එකක් දාන්න කෝ
@kavishkaranasingha4259
@kavishkaranasingha4259 2 жыл бұрын
තම්මැට්ටම හදන හැටි වීඩියෝ එකක් දාන්නකෝ
@wada1901
@wada1901 2 жыл бұрын
අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා..🙏
@PraveenMihiranga-rv2pe
@PraveenMihiranga-rv2pe 11 ай бұрын
මේ වගේ දේ බලන්න බොහෝ දෙනා ආසාවෙන් බලන් ඉන්නවා සුපිරිම වැඩක් අයියේ ඇස්වහක් නම් වදින්න එපා ❤️❤️ අයියෙ පුළුවන් ඉක්මනින් බෙර ඇස දාන හැටිත් වීඩීයෝ එකක් දාන්න පුළුවන් ද? ❤බුදු සරණයි❤
@nethmihansi200
@nethmihansi200 Жыл бұрын
අපේ සර්🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@udulinduranga8165
@udulinduranga8165 Жыл бұрын
Pinnawalad? 👀
@funguys5460
@funguys5460 Ай бұрын
සර් ගේ නම්බර එකක් දෙන්න කෝ
@thablalife
@thablalife 2 жыл бұрын
අයියේ අර බොරු වරේට දාපු කහපාට පටි තියෙන්නෙ ඒවා ගන්න විදිහක් නැද්ද,.හාඩ්වෙයා වල තියේද.
@wada1901
@wada1901 Жыл бұрын
Ehema dnnenm na kotuwen gnne
@srar803
@srar803 5 ай бұрын
විඩියෝ එක ඉවර කරලා නෑනේ කෝ මෙකේ ඉතිරි වඩ ටික දානවා කිඋවට නෑනේ
@wada1901
@wada1901 5 ай бұрын
Ow...
@gdeditingacademy6606
@gdeditingacademy6606 10 ай бұрын
ko ithuru tika
@adi40srilanka82
@adi40srilanka82 2 жыл бұрын
Ithuru kotasa enakam inne
@sehansanjaya6961
@sehansanjaya6961 2 жыл бұрын
Ilaga kotasa enakal balan innawa.....
@wada1901
@wada1901 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
Sadda adu wela tiyna berayak hadala sadde wadi karaganna widiya video ekk dannko
@wada1901
@wada1901 2 жыл бұрын
කියලා දෙන්නම්.. අපි දාන්නම් ඒ ගැනත්.. ඇඳිරිනීතිය නිසා පොඩ්ඩක් පරක්කු වෙන්නේ..
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
@@wada1901 oya wge berayak hadaganna bari weida apitat. Number ekk denn puluwnda
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
@@wada1901 puluwn video wala number ekk danna bera wadanayata asa godak aya innwa bariyata igana ganna widiyak natiwa
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p Жыл бұрын
ඉතුරුටික ගුරුමුෂ්ඨි ද ගුරුතුමනි
@shamikavenura439
@shamikavenura439 2 жыл бұрын
aiya thattuwa dana vedio eka nadda
@buddhimarukshan8448
@buddhimarukshan8448 2 жыл бұрын
පහතරට බෙරය ගොතන විදිය දාන්න පුළුවන්ද?
@wada1901
@wada1901 2 жыл бұрын
අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා
@user-qp6fk3us9y
@user-qp6fk3us9y 2 жыл бұрын
අනික්‌ වීඩියෝ ඒක දාන්නේ නැද්ද
@wada1901
@wada1901 2 жыл бұрын
ඉක්මනින් දාන්නම්👍🙏
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
Oyala bera hadala wikunanne nadda number ekak denna පුළුවන්da
@wada1901
@wada1901 2 жыл бұрын
Puluwan. Page eken contact karanna apiwa.👍
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
Apitat ohoma berayak hada ganna bari weida. Number ekk dannko
@wada1901
@wada1901 2 жыл бұрын
077 3317121 තෙවන් සිරි බුදවත්ත
@nimanethuwa6777
@nimanethuwa6777 2 жыл бұрын
Sir sir ge pawuth galika number eka denna puluwanda
@wada1901
@wada1901 2 жыл бұрын
Ow
@ruchiratharuka
@ruchiratharuka Жыл бұрын
හරක් හම් ගන්න තැන් කොහෙද තියයන්නෙ අයියෙ මරනතැන්වලද
@wada1901
@wada1901 Жыл бұрын
ඔව් එහෙම ගන්නත් තියෙනවා. හම් පදම් කරල විකුණන්න තියෙන තැනකට ගියානම් ලේසී
@ruchiratharuka
@ruchiratharuka Жыл бұрын
🙏🙏 පදංකරන තැන් කොලඹ අවට කොහෙද තියෙන්නෙ
@radeeshachamod6133
@radeeshachamod6133 2 жыл бұрын
Mal kappetiya kiyanne kappetiya vlt neda
@wada1901
@wada1901 Жыл бұрын
Oww
@sadishaeshan356
@sadishaeshan356 Жыл бұрын
හරියටම ෂිල්පෙ දෙන්නෙ නම් නැ 🙃 ඒත් කමක් නැ අදහසක් ගත්තා. තෙරුවන් සරනයි
@wada1901
@wada1901 Жыл бұрын
🙏
@wada3106
@wada3106 Жыл бұрын
Aubowan aiya. Bereta thattu Dana widiyath dannako
@ayeshkalugampitiya6897
@ayeshkalugampitiya6897 2 жыл бұрын
❤️
🤔Какой Орган самый длинный ? #shorts
00:42
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 51 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
දම්දු ජයසේකර නිවේදන
4:29
Damidu Jayasekara
Рет қаралды 1,4 МЛН
Tabla Making in Kolkata
8:52
Debasish Travel Video
Рет қаралды 11 МЛН
Drum Industry/ බෙර කර්මාන්තය
9:39
sahitha Lokaya
Рет қаралды 10 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42