No video

කැඩුණු මැටි භාජන පිලියං කරමු | Repairing broken pottery

  Рет қаралды 67,937

Game Eka - ගමේ එකා

Game Eka - ගමේ එකා

Күн бұрын

#pot #potmaking #pottery #potterymaking #potterydesign #knowledge #knowledgevideo #srilanka #srilankan #madeinsrilanka #srilankanpots

Пікірлер: 113
@sarathsomaweerasilva
@sarathsomaweerasilva 4 ай бұрын
මීපැණියි හුණුයි එකට කලවම් කරල කුද්දැටි වලට හොඳ බෙහෙතක්. අපි පුංචි කාලෙ ඉකිලියෙ කුද්දැටි ආවම අම්මා මීපැණියි හුණුයි කවලම් කරල රස්නේ පිටම ගානව. ඕක මතක තිබුන මම තාප දායක ප්‍රතික්‍රියාවක් විධියට ඕක හඳුන් වල දීලා ඒ සඳහා විද්‍යාවේදී උගන්වන ශක්ති මට්ටම් සටහනත් ඇන්දෙව්වා. එක අවුරුද් ක අපොස විභාගෙ ප්‍රශ්ණයකටත් අහල තිබුන. මගේ ළමයි ඒ ප්‍රශ්නෙට උත්තර ලියලත් තිබුන. හැබැයි ඕක වතුරට දියවෙනවා. උණුවතුරට තදින් දියවෙනව. මොකද අපි ඉකිලියෙ කලින්දවසේ ගෑවම් පැය 8 ක්‌ 10 කට පස්සෙ හෝදනකොට හේදිලා යනව. අනිත් කාරනය හොඳ මීපැණි වල මිලත් එක්ක මැටි භාජනයක් අලුතෙන් ගන්න එක ලබයි.
@daydayawathi2311
@daydayawathi2311 4 ай бұрын
ගින්දර දෙම්මම මොනවත් වෙන් නෙද්ද
@jeewaniamaramali3860
@jeewaniamaramali3860 Жыл бұрын
හරිම වටිනවා. ඔබට ජය
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
ඉතා වටිනා දෙයක්, අදමයි ඇහුවේ.මේ වගේ සැගවුණු දේවල් වටිනවා අපට.
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@user-xz4tw2zw2r
@user-xz4tw2zw2r 4 ай бұрын
හරිම වටිනා විඩියොවක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අද තමයි මේ විඩියොව ලැබුණේ
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
හරිම වැදගත් , මං මීට කලින් පොඩ්ඩක් කැඩුණු ගමන් විසිකරනවා ආයේ විසිකරන්නේ නෑ ඔයා කියලා දීපු විදිහට හදලා බලනවා ,
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@dewminiranasinghe2318
@dewminiranasinghe2318 4 ай бұрын
හරිම වැදගත් දෙයක් ස්තුතිය් .
@buddikapradeep2179
@buddikapradeep2179 Жыл бұрын
හරිම වැදගත්, ජයවෙවා
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@damayanthiperera8528
@damayanthiperera8528 3 ай бұрын
හුණුයි සීනයි කලවම් කරලා වාහනවල පෙට්‍රල් ටැංකි වල ලීක් වලට ගානවා
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
හරි ම අපූරුයි .බොහොම ස්තුතියි .
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
මමත් දන්නවා ඔය ක්‍රමය අපේ අම්මා දන්නවා ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි ඔයාටත් හදවතින්ම❤️
@user-jz5vs1fw4f
@user-jz5vs1fw4f 6 ай бұрын
මී පැණි වලින් විතාරද පුළුවන් සීනි වලින් බෑයිද
@Ravi56774
@Ravi56774 4 ай бұрын
රත් වෙනකොට ගැලවෙන්නෙ නැද්ද
@nandadissanayake9957
@nandadissanayake9957 4 ай бұрын
ද්​@@gameeka
@kumarakumaraa7945
@kumarakumaraa7945 7 ай бұрын
ස්තුතියි .බුදු සරණයි .......!
@gameeka
@gameeka 7 ай бұрын
ස්තූතියි හදවතින්ම 🙏💛🙏
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 Жыл бұрын
හරිම වටිනවා. ස්තුතියි
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 4 ай бұрын
Oba thumata bohoma pin. Suwapath wewa!!!
@SuganthiSuganthi-ix3ot
@SuganthiSuganthi-ix3ot 4 ай бұрын
Super idiya vathagath ekkak god bless you
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
Thank for sharing good job
@gameeka
@gameeka 4 ай бұрын
🙏💪💛
@dinisuras7739
@dinisuras7739 Жыл бұрын
ජයවේවා .ස්තුතියි
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම💗🙏
@dileemachathurangani7159
@dileemachathurangani7159 Жыл бұрын
එක නම් මරු 👌❤️
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@mohamedkaleel6127
@mohamedkaleel6127 Жыл бұрын
Very good job 👌👌👌👌👌👌👌👌👌 brother
@gameeka
@gameeka Жыл бұрын
thank u very much❤️🙏
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 7 ай бұрын
නියමයි
@gameeka
@gameeka 7 ай бұрын
🙏💛
@SudeshKumara-lu5er
@SudeshKumara-lu5er Ай бұрын
Me de ada thama issarala danagaththe
@kumemarias1818
@kumemarias1818 Жыл бұрын
Good ,
@gameeka
@gameeka Жыл бұрын
🙏💪❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 4 ай бұрын
ස්තුතියි.
@sandayakanthi8434
@sandayakanthi8434 Жыл бұрын
Useful thanks 😊
@gameeka
@gameeka Жыл бұрын
🙏💪❤️
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 4 ай бұрын
Thank,LOT,BUDUSARANAI
@gameeka
@gameeka 4 ай бұрын
🙏💪💛
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 4 ай бұрын
කලුගල් අලවන ගම් එකක් හදා ගන්න හැටි කියා දෙන්න පුලුවන්ද ? මගේ කලුගල් pantry වංගෙඩිය උඩ කොටසේ ලොකු කොටසක් ගැලවුනා. වලං ඇලවීමත් ගොඩක් ප්‍රයෝජනවත් ! ස්තූතියි !
@mtmmahir4511
@mtmmahir4511 5 ай бұрын
නේදෙන්නා.දෙයාක්.කියාඋුන්නාට ඉස්තුති❤
@gameeka
@gameeka 5 ай бұрын
🙏💪💛
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ස්තුතියි 🙏
@gameeka
@gameeka Жыл бұрын
🙏❤️💪
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
Thanks
@gameeka
@gameeka Жыл бұрын
@kumarikumari4078
@kumarikumari4078 Жыл бұрын
Isthuti oba ta 🙏 ow Ape perani muthun mithto laga tibuna Ada ta wadaa Loku denumak. siyawas gananaawak epita tibuna A thaksanaya Ada tath walangui namuth A wagen prayojana ganna Ada katawathma uwamanawak na. tawa deyak kiyanna ona mee pani wagema seeni ekka hunu kalawam karalath keduna meti bajana Alawanna puluwan.
@gameeka
@gameeka Жыл бұрын
❤🙏💪
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Thank you
@gameeka
@gameeka 4 ай бұрын
🙏💪💛
@chandranirajapaksha1011
@chandranirajapaksha1011 Жыл бұрын
Hoda wadak.Rasnepita walada wasuwoth hunu diyaweemak natuwa aththi neda.
@gameeka
@gameeka Жыл бұрын
එහෙම වෙන්නෙ නෑ❤️👌
@amarakumarihami3258
@amarakumarihami3258 Жыл бұрын
අපේ..අම්මලා. සීනි හුණු සමගකලවම් කර ඔයවගේ. කැඩුණ මැටි බදුන් අලවා ගත් බව ගමේ එකීයක් වන මට මතකයි ඔබටස්තුතියි
@gameeka
@gameeka Жыл бұрын
ස්තුතියි ඔබටත් හදවතින්ම❤️
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 11 ай бұрын
ඉතින් උයන්න හොදයිද ඔහොම හුණු කලවම් කරලා අලවලා,, පිපුරුනු ඇතිලි වල
@gameeka
@gameeka 11 ай бұрын
අපි නම් තාම උයන වෙලාවට වහන්න ගන්නෙඒ මූඩිය👌👍💪🙏💗
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 11 ай бұрын
@@gameeka නෑ අනේ මං ඇහුවෙ මූඩි නෙවෙයි ,වලදක් ඔහොම අලවලා උයන්න හොදයිද කියලා ඇහුවේ ☺️🙄😳
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Walandak kaduna nam wahama kudu karala watak ayinata dapan
@lkdtgunasekara9839
@lkdtgunasekara9839 4 ай бұрын
වැඩේ හොඳයි ඒත් මී පැණි ගනන් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ❤
@sarathsomaweerasilva
@sarathsomaweerasilva 4 ай бұрын
හොඳ මී පැණි ගන්න කොට ඒ ගානට අළුත් මැටි භාජනයක් ගන්න පුළුවන්.
@inokabandara1205
@inokabandara1205 3 ай бұрын
ඇලුමිනියම් භාජන වලටත් මේ වගේ දෙයක් කියන්න පුළුවන් ද...
@wellanaramba8184
@wellanaramba8184 Жыл бұрын
Mama hunu saha seeni walin aluwa .eth wathura giya. Aluth muttiyak eka .ceramic pot ekak alawanahatith kiyanna mahathyayo.obata jaya.
@gameeka
@gameeka Жыл бұрын
🙏💪❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 4 ай бұрын
😆😆Niliyanta pamanai😃😃😃😃 KadLa kadila balen chappa karageana mahum dagena . Operetion karagena aiyo tawa Godaaak vichcumbara........................
@jayaniwasantha9982
@jayaniwasantha9982 4 ай бұрын
සීනි සහ හුණු මිශ්‍ර කරලත් මේ වගේ බදාමයක් හැදෙනවා... මගේ අම්මත් එහෙම මිශ්‍රණයක් හදලා ඉස්සර බිඳුණු වළං අලවනවා මතකයි...
@gunarathnaherathmudiyansel3034
@gunarathnaherathmudiyansel3034 4 ай бұрын
මීපැණි සහ අලුත් හාලෙ කිරිබත් කලවම හොද බදාමයක් දන්නකෙනෙක් කියල දෙන්න
@prasanthazoysa7285
@prasanthazoysa7285 4 ай бұрын
මී පැණි වෙනුවට බිත්තර සුදුමද පාවිච්චි කරන්න පුලුවන් .
@NKTech.
@NKTech. Жыл бұрын
සුපිරි
@gameeka
@gameeka Жыл бұрын
ස්තූතියි හදවතින්ම❤️
@SumithraSubasingha
@SumithraSubasingha 4 ай бұрын
ඇළුමීනියම් බාජනයක ජලය ලීක් වෙන එක පාස්සා ගන්නේ කෙසේද
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ඇලුමීනියම් වලට මේ ක්‍රමය හරියන්නෙ නැද්ද
@gameeka
@gameeka Жыл бұрын
නෑ❤️
@user-cf9ne1nj7d
@user-cf9ne1nj7d 4 ай бұрын
Kadunu walan nawatasadema apalai
@sonikamary7009
@sonikamary7009 5 ай бұрын
Ingredients names pls..
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Uyana walan walata me kramaya hari yanawada
@gameeka
@gameeka Жыл бұрын
බෑ 💗🙏
@user-go2ix9gt3c
@user-go2ix9gt3c 3 ай бұрын
Lipa tibbot unu weida
@senarathsenarath3523
@senarathsenarath3523 4 ай бұрын
මීපැනි වෙනුවට සීනි ටිකක් දමා මේවැඩේ කරන්න පුලුවං
@gameeka
@gameeka 4 ай бұрын
👍💛
@annmalani2443
@annmalani2443 Жыл бұрын
Aparade visikalane
@gameeka
@gameeka Жыл бұрын
කමක් නෑ. තවත් විසි කරන්න එපා❤
@nishaniudeshika8910
@nishaniudeshika8910 Жыл бұрын
රත් වෙනවිට ගැලවෙයිද??
@gameeka
@gameeka Жыл бұрын
තවම නම් ගැලවුනේ නෑ
@niroshasanjeewani6665
@niroshasanjeewani6665 Жыл бұрын
Plastik alawana vidiyath kiyala dennako
@leelawathirathnayaka4720
@leelawathirathnayaka4720 4 ай бұрын
සීනියි හුනුයි ගාලත් අලවන්න පුලුවන්
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 4 ай бұрын
එක වීඩියෝ එකක දානවා කැඩුණු බිඳුණු බඩු පාස්සා පවිච්චි කරන්න එපා කියලා විශ්ව ශක්තියට අනුව නමුත් හැමෝටම සල්ලි නෑනෙ අලුත් ඒවා ගන්න
@nirmalarodrigo4165
@nirmalarodrigo4165 Жыл бұрын
හිල් වුන ඇල්මේනියන් භාජන පාස්සන විදියක් ගැන දැනුවත් කරන්න
@gameeka
@gameeka Жыл бұрын
හොයලා තමයි කියන්න වෙන්නෙ❤️🙏
@sddssamaraweera4307
@sddssamaraweera4307 Жыл бұрын
ලිපේ තියන්න පුලුවන්ද
@gameeka
@gameeka Жыл бұрын
පුළුවන්
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 4 ай бұрын
වලං මුටිිටි හදන අයට ජොබිි නැතිකරන්න එපා විසිකරලම දාන්න.. පිස්සු .මෙිික කරමාන්තයක් කැඩුනාම වෙනනැද්ද මෙිි අයට..
@ruhunulankatv1098
@ruhunulankatv1098 4 ай бұрын
මේ කියල දෙනවට වැඩිය හොදින් වෙනත් බදාමයකින් මම ඔන තරම් හදල තියෙනො
@gameeka
@gameeka 4 ай бұрын
Matath kiyannako 🙏👍💛
@pererafrank6470
@pererafrank6470 4 ай бұрын
😂😂😂❤❤❤
@sddssamaraweera4307
@sddssamaraweera4307 Жыл бұрын
ගින්දරට ඔරොත්තු දෙනවද
@gameeka
@gameeka Жыл бұрын
ඔව් ඔව්
@MaleeshaNadun-gf9ry
@MaleeshaNadun-gf9ry 4 ай бұрын
මිපැනි ගන්න සල්ලි වලින් වලන් දෙකක් ගන්න පුලුවන්
@gameeka
@gameeka 4 ай бұрын
🙏💛
@samanthithusharika9397
@samanthithusharika9397 3 ай бұрын
Ow
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 4 ай бұрын
මේ වගේ සැගවුනු දේවල් එලි දැක්වීම පිං අතේ වැඩක්
@miuriyalperera7546
@miuriyalperera7546 4 ай бұрын
😂
@chandanisriyalatha293
@chandanisriyalatha293 4 ай бұрын
Hunu.seni KALAWAN.karana.kota.rathwenawa
@-xxx527
@-xxx527 4 ай бұрын
හරි අගෙයි බොහොම ස්තුතියි ඔබට දියර වර්ගත් හට්ටි මුට්ටි වල ලිපේ උයන්න පිලිවන්ද රස්නෙට ගැලවිල යන්නැද්ද
@gameeka
@gameeka 4 ай бұрын
මේ ක්‍රමය හට්ටි මුට්ටි වලට නම් ටිකක් අසාර්ථකයි. ලීක් වෙන්නේ නම් නෑ. හැබැයි ගින්දරට ටිකක් ඔරොත්තු දෙනවා මදි. හැබැයි මැටි කල, මූඩි වලට අති සාර්ථක ක්‍රමයක්.🙏💛
@kumarijayamanna2508
@kumarijayamanna2508 Жыл бұрын
Thank you
@gameeka
@gameeka Жыл бұрын
🙏❤
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
මැටි වලං ලස්සන කරමු 😍😍😍
41:35
Waruni’s world
Рет қаралды 45 М.
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 3,7 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН