Getting started as a Business Analyst in Sinhala

  Рет қаралды 25,901

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 134
@chamindukavishan3788
@chamindukavishan3788 Жыл бұрын
Management Degree එකක් කරපු කෙනෙක්ට උනත් Business Analyst කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි සමහරක් Company වල Management එකේම ඉන්නවා Data Analysis කරලා, ඒ Data වලින්ම තීරණ අරගෙන අලුත් දේවාල් කරන Jobs Opportunities තියෙනවා, Softwares වලටම සීමා වෙන්නේ නෑ Business Analyst 👍
@sameeradissanayake2624
@sameeradissanayake2624 Жыл бұрын
සට සට ගාලා Subscription වැඩි වෙනවා නෙහ් ❤️ ජය වේවා....!
@srinathsiriwardhana
@srinathsiriwardhana 9 ай бұрын
Google search කරල බලපුවාම තියනවා degree නැතුව business analyst කෙනෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් vacancies වල degree ඉල්ලනවා.
@indika-sandun
@indika-sandun Жыл бұрын
Waiting for UI / UX + Product Manager Role
@Uththara_Samadhi
@Uththara_Samadhi Жыл бұрын
I'm following an Information systems degree...This vedio is very useful.thank u so much for your guidance ❤
@sanjayacrypto2354
@sanjayacrypto2354 Жыл бұрын
Bachelor of Business analysis and analytics කරන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ට ගන්න ඕනි ලැප්ටොප් වල තියෙන්න ඕනි ස්පෙක්ස් පොඩ්ඩක් කියන්න පුලුවන් ද?
@heshanwanigathunga3261
@heshanwanigathunga3261 7 ай бұрын
මම ලංකාවෙ government bank එකක 18+ years experience තියෙන, Colombo campus BIT diploma & Banking Diploma academic qualifications විදියට තියෙනව. මට New Zealand වල Business Informatics Masters program එකට select වෙලා තියෙනව. මේ vedeo එකේ කිව්ව BA කෙනෙක් වෙන්න ඕන ඔක්කොම attitudes මන් ලග තියෙනව. මට දැන් වයස 40ක් උනත් මේ career change එකට ගොඩක් ආස නිසා New Zealand යන්න තීරනය කරා. මට Management පැත්ත ok. But IT knowledge එක BIT diploma level එක විතරක් තිබීම සහ මගේ වයස මට ගැටලුවක් වේවිද?
@pulseshortsvideosforyou
@pulseshortsvideosforyou 7 ай бұрын
Valuable Discussion! Thank you both for this amazing talk
@wasananilakshi3572
@wasananilakshi3572 3 ай бұрын
බොහොම ස්තූතිය.ගොඩාක් වටිනා අදහස් ලබාගත්තා.❤
@gayangaru
@gayangaru Жыл бұрын
Thank you for this great discussion Praneeth and Shanika. Very valuable content !
@sachinthasanjeewa3691
@sachinthasanjeewa3691 Жыл бұрын
BA කෙනෙක් වෙන්න A/l වලින් පස්සෙ මොනවද කරන්න ඕනෙ..කොතනින්ද පටන් ගන්නෙ.කැම්පස් ගිහින් මොනවද කරන්න ඕනෙ ඩිග්‍රී එක...මුල ඉදන්ම යන්න ඕනෙ ගමන ගැන කියන්නකො පොඩි විස්තරයක් ..🥺
@HexCoder
@HexCoder Жыл бұрын
මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔය ඔක්කොම ගැන කතා කරනවා.
@sachinthasanjeewa3691
@sachinthasanjeewa3691 Жыл бұрын
@@HexCoder වීඩියෝ එකේ එහෙම කරන්න ඕනෙ කෝස් එකක් ගැන සදහන් වෙලා නෑනෙ..මම සම්පූර්නයෙන් බැලුවා
@HexCoder
@HexCoder Жыл бұрын
කෝස් කරන්න ඕනේ නෑ ඉතිං. Management සහ IT සම්බන්ධ degree එකක් කරන්න පුළුවන් නම් හොඳයි.
@thilokasandusada2620
@thilokasandusada2620 5 ай бұрын
Valubale video for everyone thnq ❤️
@RusiruVibes
@RusiruVibes Жыл бұрын
Super content, everything said in the video is 100% correct. Thank you.
@madhawaviraj9432
@madhawaviraj9432 Жыл бұрын
hoya hoya hitapu deyak niyami aiya
@yohanijayathilake2501
@yohanijayathilake2501 Жыл бұрын
Thank you very much for this great discussion. Really appreciate it.
@chamikaramendis3880
@chamikaramendis3880 Жыл бұрын
Much Appreciated your work
@vishmiranasinghe5523
@vishmiranasinghe5523 Жыл бұрын
Best video. Thank you very much for the valuable information ❤️
@thilinapadmathilake5178
@thilinapadmathilake5178 Жыл бұрын
Thanks for giving us this valuable discussion ❤️❤️❤
@sanas.193
@sanas.193 Жыл бұрын
Thank you so much ❤️ this is really helpful ❤️❤️
@charlesgamage2111
@charlesgamage2111 Жыл бұрын
Thank you aiyya. This is much helpful for me
@Lahiru_D
@Lahiru_D Жыл бұрын
thank you bro for always giving us to valuable content 👍
@dinushithakshila6851
@dinushithakshila6851 6 ай бұрын
මම දැනට SLIATE එකේ HNDIT එක කරනවා.මම කැමතියි BA කෙනෙක් වෙන්න එතකොට HNDIT එක මදීද ඒ job role එකට involve වෙන්න.reply krnnko aiye?
@harindu_karunarathna
@harindu_karunarathna Жыл бұрын
I come from a marketing And DM background and I'm thinking about doing an MBA in Business Analytics at the University of Moratuwa. I'm wondering if it's a good choice and if I'll be able to finish it and find good opportunities, considering the current situation in my country and AI technology. I want to make sure it's a worthwhile investment in terms of future returns.
@HexCoder
@HexCoder Жыл бұрын
Nobody can predict the future, so I wouldn’t know if it’s a “worthwhile investment”. Do what you love! Then ultimately and eventually, it will be worthwhile!
@shehanhirudika4512
@shehanhirudika4512 8 ай бұрын
thanks both of you
@DinushaMadusankaChandrasinghe
@DinushaMadusankaChandrasinghe Жыл бұрын
important discussion. very detail in simple language
@hk4088
@hk4088 7 ай бұрын
Useful ❤
@Thilaaa99
@Thilaaa99 Жыл бұрын
i want to be a business analyst, as a first step i want to do internship as a BA but there is no opportunity to found internship- BA ..SO SAD.
@HexCoder
@HexCoder Жыл бұрын
Sometimes it can happen. Keep trying ✌️🤞
@slaeri_ketxo7710
@slaeri_ketxo7710 Жыл бұрын
What about the job market for BA?
@tharindudulan2019
@tharindudulan2019 Жыл бұрын
quality assurance ගැනත් කරන්න
@ZameeraGamaethige
@ZameeraGamaethige Жыл бұрын
Cyber security ගැනත් video එකක් ගේනවද ? ❤
@sheven7597
@sheven7597 Жыл бұрын
vibernet streaming
@pasindudilshandesilva1786
@pasindudilshandesilva1786 Жыл бұрын
Oya widihe video ekak record krna hati kiyla denna puluwn da ayye
@us4604
@us4604 11 ай бұрын
Super !
@wmkcwanasekara
@wmkcwanasekara Жыл бұрын
BM (Honours) in Business Analytics කියන degree එක කරොත් යන්න පුලුවන් jobs මොනවද ?
@HexCoder
@HexCoder Жыл бұрын
As I keep on saying in almost all of videos: it’s totally up to you!
@thilinifernando9878
@thilinifernando9878 Жыл бұрын
Thank you so much..!
@arunamadhushanka2854
@arunamadhushanka2854 Жыл бұрын
well done!
@dragonofthedark1516
@dragonofthedark1516 Жыл бұрын
Like to know about QA role as well
@pabasaraekanayake5696
@pabasaraekanayake5696 Жыл бұрын
QA genath video akak krnn
@janinduchamindi1750
@janinduchamindi1750 Жыл бұрын
Thank you.
@anuradhachethana3500
@anuradhachethana3500 6 ай бұрын
Thanks aiye
@shermilajayamini5455
@shermilajayamini5455 Жыл бұрын
most of the companies asking degree in the field of It even we are try to find a internship opportunity because in the finance field is there any certifications needed for that?
@HexCoder
@HexCoder Жыл бұрын
I don’t think a certification will ever replace having a degree. But you can try to get certifications in the finance domain if you’re planning on that domain. If not, technical certifications such as GCP/AWS, OCJP, and many others will help.
@LahiruMadhushanka-q2o
@LahiruMadhushanka-q2o Жыл бұрын
Hi. Mama lovers fild eke managing derector widiht work karanawa mata thawath mek up karanna oni mata idea ekk denn puluwanda
@HexCoder
@HexCoder Жыл бұрын
මොකද්ද lovers fild කියන්නේ? 🤔 ඒ වගේම ඔයාට මොන පැත්තෙන්ද තව ඉස්සරහට යන්න ඕනේ?
@NethminiDisanayaka-s7n
@NethminiDisanayaka-s7n Жыл бұрын
Sir, accounting information systems degree ekenuth business analyst kenek wenna puluwn da?
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එකේ කිව්වා නේ ඉතිං ඒක ලොකුවට අදාල නෑ කියලා.
@sasankaSAPIER101
@sasankaSAPIER101 Жыл бұрын
Is it possible to do discussion about "Cloud Engineering"?
@HexCoder
@HexCoder Жыл бұрын
කරන්නම්. ඒක මටම කරන්න පුළුවන් වගේ 😅
@sanchithaudana7938
@sanchithaudana7938 Жыл бұрын
thank you sir
@Akila9819
@Akila9819 Жыл бұрын
මං දැනට computer science student කෙනෙක්... plan krn inne මගෙම IT feild eke business එකක් start krn.. ඒකට අදාලව මං කොහෙ හරි work krn ek d වැඩියෙන් success වෙන්නෙ.. team එකක් හයර් කරලා කරන එකද...පොඩ්ඩක් guide krn puluwn d
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක ඉතිං ඔයා අනුව තීරණය වෙන්නේ. ඔයා business කරන්න කැමති සහ හැකියාවක් තියෙනවා නම් ඒක හොඳයි. එහෙම නැත්නම් job එකක් කරන්න. Business එකක් කරද්දි කොහොමත් risk එක වැඩියි.
@Akila9819
@Akila9819 Жыл бұрын
@@HexCoder බොහොම ස්තුතියි අයියේ❤️😊
@seeladesilva4892
@seeladesilva4892 Жыл бұрын
Promt engineer gana karanna ayye
@HexCoder
@HexCoder Жыл бұрын
දන්නේ නෑ නේ. 🙈
@hrsl8370
@hrsl8370 Жыл бұрын
*prompt
@Thegavindu
@Thegavindu Жыл бұрын
Programming පැත්තට ආස නෑ... Programming නැතුව තියන it jobs monda?? සහ කරන්න ඕනි... මොන වගේ degree ekkda??
@HexCoder
@HexCoder Жыл бұрын
Programming සම්පූර්ණයෙන් ම නැති job නම් නැති තරම්. Product owner (Business Analyst) වගේ ඒවා තමයි පුළුවන්.
@Thegavindu
@Thegavindu Жыл бұрын
@@HexCoder bsc in it karanm puluwn da??
@HexCoder
@HexCoder Жыл бұрын
ඒත් ඉතිං programming තියෙයි!
@kaveecreation7719
@kaveecreation7719 Жыл бұрын
thank u
@thamarakumari-d5d
@thamarakumari-d5d Жыл бұрын
Dear sir, I am currently pursuing a Bachelor's degree in Insurance and Finance and would love to have a career in business/data analysis within the insurance industry. However, I don't have any background knowledge in ICT, let alone programming. Is there any guidance you can provide me on how I can achieve my goal in this field? I would greatly appreciate your advice.
@HexCoder
@HexCoder Жыл бұрын
In this video, we talk a lot about the skills you need to become a BA. Is there anything else you’d like to know?
@KawyaNethsarani-qy9vg
@KawyaNethsarani-qy9vg 5 ай бұрын
B.A hons statistics degree ekak thibboth data analyst kenek wenna puluwanda
@chirantharavishka5918
@chirantharavishka5918 Жыл бұрын
Superb lesson 💯❤️🔥
@VenWolf-f7f
@VenWolf-f7f 7 ай бұрын
Aiyye BA kenek widiyta tech journey eka patn aragena software architecture kenek puluwmda
@HexCoder
@HexCoder 7 ай бұрын
බැරි නෑ, හැබැයි සෑහෙන දේවල් ඉගෙන ගන්න සහ practice කරන්න වෙනවා. ඒ නිසා සෑහෙන අමාරුයි.
@slaeri_ketxo7710
@slaeri_ketxo7710 Жыл бұрын
Shanika akkawa contact karaganna widihak kiyanna puluwanda?
@HexCoder
@HexCoder Жыл бұрын
LinkedIn: www.linkedin.com/in/shanikau
@saleelakaushal6614
@saleelakaushal6614 Жыл бұрын
Software company එකක Project management පැත්තේ ඉන්න අයට business analyst පැත්තට යන්න පුලුවන්ද ??
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම බැරි නැහැ ඉතිං.
@saleelakaushal6614
@saleelakaushal6614 Жыл бұрын
​@@HexCoderthank you
@supunchandika4115
@supunchandika4115 Жыл бұрын
Managament field eken business analytics field ekata move wenna mokkda api mulinma krna ona
@HexCoder
@HexCoder Жыл бұрын
Internship එකක් වගේ හොයා ගන්න try කරන්න.
@supunchandika4115
@supunchandika4115 Жыл бұрын
@@HexCoder thanks අමතරව කරන්න ඕන course මොනවද
@HexCoder
@HexCoder Жыл бұрын
වෙනම courses ඕනේ නෑ ඉතිං.
@official-hb7pk
@official-hb7pk Жыл бұрын
BA internship Yana knkt Monwage technical knowledge ekk tynn onida
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එකේ ඒවා ගැන කියනවා නේ.
@sumedhamadhumanthi
@sumedhamadhumanthi Жыл бұрын
Financial engineering degree ekakin it side eke job ekakata yanna puluwanda ... buisness analyst wage
@HexCoder
@HexCoder Жыл бұрын
පුළුවන්: හැකියාව, කැමැත්ත, සහ කැපවීම තියෙනවා නම්.
@hirushi5790
@hirushi5790 Жыл бұрын
Mama A/L student kenek.. mama commerce krnne... kata business analysit kenek wennayi asa... mata puluwan weyida...
@HexCoder
@HexCoder Жыл бұрын
කරන විෂය අදාල නැහැ, තමන්ගේ skills සහ dedication තමයි ඕනේ.
@evienleema101
@evienleema101 Жыл бұрын
කොම් කරන අයට මොරටුවේ මේ ඩිග්‍රිය තියනවා
@U_Induwara
@U_Induwara Жыл бұрын
@@evienleema101 Business science
@SunitaNair-u7j
@SunitaNair-u7j 5 ай бұрын
Is this only for Telugu people?
@sadunidilshani
@sadunidilshani Жыл бұрын
Management Information degree ekada hoda Business Analytics ද job market එක පැත්තෙන්.. දන්න කෙනෙක් answer එකක් දෙන්නකෝ 🥺🥺
@HexCoder
@HexCoder Жыл бұрын
Software Engineering වල තියෙන demand එක වැඩි jobs? kzbin.info/www/bejne/Z4i9pIyfhdmKp9k
@dilinisamarasinghe956
@dilinisamarasinghe956 Жыл бұрын
Management Information System(MIS) degree eka gena pahadili karanna puluwan da?
@HexCoder
@HexCoder Жыл бұрын
ඒකත් ICT/IS වගේම තමයි. Software Engineering ගැන නිතර අසන ප්‍රශ්න - Frequently Asked Questions on Software Engineering kzbin.info/www/bejne/Y3qTpod7ZsaAm6c
@dilinisamarasinghe956
@dilinisamarasinghe956 Жыл бұрын
@@HexCoder Thank you so much
@sisuraransara7913
@sisuraransara7913 Жыл бұрын
Business analyst kiyala wenama degree ekak thiyenawane
@HexCoder
@HexCoder Жыл бұрын
ඔව්, අළුතෙන් තියෙනවා.
@hasii_me
@hasii_me Жыл бұрын
අයියගෙ කැම්පස් එක මොකද්ද
@HexCoder
@HexCoder Жыл бұрын
UCSC (University of Colombo School of Computing)
@chathurangasampath9128
@chathurangasampath9128 Жыл бұрын
data engineer ganath katha karnn puluwanda?
@HexCoder
@HexCoder Жыл бұрын
Planned ✌️
@worldanilife
@worldanilife Жыл бұрын
🤩🤩🤩🤩
@sandakelum2463
@sandakelum2463 3 ай бұрын
A/l commerce karala campus eke Ba course thiyenawada
@AmeeshaRajapaksha-tw5hm
@AmeeshaRajapaksha-tw5hm Ай бұрын
@@sandakelum2463 moratuwa buisness science yanna
@sathruekmina3257
@sathruekmina3257 Жыл бұрын
BIT colombo campus eke krpu kenkt BA wenn brid
@HexCoder
@HexCoder Жыл бұрын
Degree එක ලොකුවට වැදගත් නැහැ.
@hiransdiary
@hiransdiary Жыл бұрын
Management karana kenekta me pathway ekta enna puluwnda aiye
@HexCoder
@HexCoder Жыл бұрын
පුළුවන්.
@hiransdiary
@hiransdiary Жыл бұрын
kohomada aiye monada karanna ona courses
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එක බැලුවද? ඒකේ ඕවා ඔක්කොම ගැන කියනවා.
@nishadirajapaksha5983
@nishadirajapaksha5983 Жыл бұрын
Business analyst certify kragana puluwam online cource eka kiyannako aiye
@HexCoder
@HexCoder Жыл бұрын
Online course වලින් certification ගත්තා කියලා නම් ලොකු වැඩක් වෙන එකක් නැහැ. ඒ නිසා ඒවා qualifications වගේ හිතලා කරන්න එපා.
@nishadirajapaksha5983
@nishadirajapaksha5983 Жыл бұрын
@@HexCoder mama software engineering digree ekaka karana gaman aiye inne..e field ekata move venna balagena internship ekak hoyganna one minimum qualifications hadagannai aiye cource monahari ahauve
@yasirurandunu9038
@yasirurandunu9038 Жыл бұрын
@comroec
@comroec 5 ай бұрын
Data Analyst ???
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👌
@wasanthaipalawaththa1417
@wasanthaipalawaththa1417 Жыл бұрын
BA kenekge salary kohomd
@sitharasachila5172
@sitharasachila5172 Жыл бұрын
Sir business and data analytics degree eka hodaida..
@HexCoder
@HexCoder Жыл бұрын
A/L කරන්නම ඕනේද? මොන degree එකද හොඳ? kzbin.info/www/bejne/ap-4eXWOnMiqqa8
@official-hb7pk
@official-hb7pk Жыл бұрын
BA Kenek wenna coding knowledge eka godak onida
@HexCoder
@HexCoder Жыл бұрын
වීඩියෝ එකේදි කිව්වා වගේ, එහෙම ඕනේ නැහැ. නමුත් technical දේවල් ගැන දළ අදහසක් තියෙන එක හොඳයි. ඒ වගේම SQL වගේ දැනගෙන ඉන්න එකත් හොඳයි.
@official-hb7pk
@official-hb7pk Жыл бұрын
@@HexCoder Thnk u sir❤️
@savindipathirana505
@savindipathirana505 Жыл бұрын
Danata finance degree ekak karana kenek ta BA kenek wenna barida?
@HexCoder
@HexCoder Жыл бұрын
පුළුවන්. Degree සහ courses ගැන කතා කරනවා, වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.
@naveenmoragalla6773
@naveenmoragalla6773 Жыл бұрын
any BA careers?
@HexCoder
@HexCoder Жыл бұрын
I think that exactly what’s covered in this video 😉
@youravg
@youravg 10 ай бұрын
Wil AI replace BA in near future?
@official-hb7pk
@official-hb7pk Жыл бұрын
Can i contact Miss Shanika
@HexCoder
@HexCoder Жыл бұрын
LinkedIn
@official-hb7pk
@official-hb7pk Жыл бұрын
@@HexCoder can I know her full name plz in linkden
@HexCoder
@HexCoder Жыл бұрын
Shanika Arumapperuma
@diariesoftharu259
@diariesoftharu259 Жыл бұрын
Very useful content! Thank you so much❤
@bestworld2499
@bestworld2499 4 ай бұрын
Civil engineering bachelor ekak thiyena kenekta Business data analytics master ekak karanna puluwanda japan wage rataka student visa gihin.
@hansikarajakaruna
@hansikarajakaruna 9 ай бұрын
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Do you like to become a Data Scientist?
13:44
Cloud Talks Sri Lanka
Рет қаралды 30 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН