නුවර එළියේ නැවතුන තැන ගෙවතු වගාව| අතු ගෝවා මෙහෙම හදන්න ඉක්මනට මුල් අදිනවා |gewathu wagawa nuwaraeliy

  Рет қаралды 23,964

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

මිදුලෙත් එළවළු වවන නුවර එළියේ අපි නැවතුනෙත් ලස්සන වගාවක් මැද තිබුන ලස්සන පුංචි ගෙදරක ගෙදර හිමිකාරිය තමා මේනූ අක්කා ඇයට වගාවන් ගැන මනා දැනුමක් තියෙනවා කියලා කතා කරද්දි තේරුණා ඉතින් ඒ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න ගත්ත පුංචි උත්සාහයක් තමා මේ වීඩියෝව බලලා පහලින් ඔබේ අදහසත් සටහන් කරන්න අමතක කරන්න ඒපා
තෙරුවන් සරණයි !
-------------------------------------------------------------------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
--------------------------------------------------------------------------------------------------------------------------------
Contact Us : (+94) 711855503
(+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
---------------------------------------------------------------------------------------------------------------------------------
face book :web.facebook.c...
--------------------------------------------------------------------------------------------------------------------------------
කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
රාබු වගාව
• radish harvesting sri ...
රු 750ට නැව් කොත්තුවක් වීඩියෝව මේ ලින්ක් එකෙන්
• නැව් කොත්තු රු 750ට කා...
වෙලේ පැලේ බඩ ඉරිගු පුචචපු හැටි වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
• බඩ ඉරිගු පුච්චලා කාලා ...
ජීවිතයේ එකම දවසක හරි යන්න ඔනී තැනක් වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
• ජීවිතයේ එක දවසක් හරි ඇ...
අක්කර 5ක හේනක පැලකට ගිය ගමන මේ නිල් අකුරු ඔබලා බලන්න
• පොල් කට්ටෙන් තේ බීලා ක...
එක පවුලක් ජීවත් වෙන ලංකාවේ ලස්සනම ගම්මානය මේ නිල් අකුරු ඔබලා බලන්න
• එක පවුලක් ඉන්න කැලේ මැ...
රෙඩ්බානාගම වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
• හැමෝම ගම දාලා ගියා අවු...
මානිගල තරණය මේ නිල් අකුරු ඔබලා බලන්න
• පුංචිම ගම්මානයට සමුදෙම...
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#home_gardening
#gewathuwagawa

Пікірлер: 57
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
ගැඩවිල් පණුවන්ගෙන් පොහොර නිවැරදිව වෙන් කරගන්න හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න kzbin.info/www/bejne/mqG0h42sgKp2aaM
@vihagafernando2134
@vihagafernando2134 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම් අපගේ දැනුම පොතට මිල කල නොහැකි වටිනාකම් එකතු කරනවා බොහොම පිං සිද්ධ වෙනවා.. හදවතින්ම ජයෙන් ජයම වේවා..!! තෙරුවන් සරණයි.
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මේ යන ගමනේ ඔබ තුමන්ලාගේ දිරිමත් කීරීම් ලොකු ශක්තියක් මට හදවතින්ම ස්තූතියි ඔබ තුමන්ට 🙏❤
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
ඇත්තටම උතුම් කාන්තාවන් ඉන්නවා අප රටේ මම ඇයට ගෞරවයක් ඇති වුනා මම බලන්නේ ජොර්දාන් වලින් තෙරැවන් සරනයි දෙන්නාටම 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත්
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
වටිනා වීඩියෝවක් නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා..ස්තුතියි ඔබට ජය වේවා...!🙏👍
@sandamaligunawardhane9498
@sandamaligunawardhane9498 7 ай бұрын
මේනු අක්කේ ... ජය වේවා....!!!!❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
😍😍😍🙏🙏
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ආසයි දැක්ක ම .ආදරේයි අක්කා .ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! ඔයාලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඇස්ටෙුාමෙිරියා හරි ලස්සනයි
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏❤❤
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Super
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
thank you so much ❤❤
@shinestar1589
@shinestar1589 Жыл бұрын
හිනාව හරි වටිනවා
@superbro9605
@superbro9605 Жыл бұрын
❤❤සුපිරි අක්කේ
@arunakanchana4741
@arunakanchana4741 Жыл бұрын
Oya mokak kalath supiri ,,,,,lassanai ,,,jayawewa 👍🙏🙏🙏🙏🇱🇰
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏🙏❤❤
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 7 ай бұрын
Menu.aka.good.good...
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤🙏🙏
@nishageeganage3159
@nishageeganage3159 Жыл бұрын
nice informative video
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤🙏
@washanu1848
@washanu1848 Жыл бұрын
ඒ අක්ක මරු ඕයි❤️❤️❤️🙋‍♂️🙋‍♂️
@nimalranathunga2698
@nimalranathunga2698 Жыл бұрын
නියමයි 👍👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤🙏🙏
@malathimenuka4090
@malathimenuka4090 Жыл бұрын
සුපිරි වැඩක් මල්ලී
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏❤❤
@nilanthaabesuriya7360
@nilanthaabesuriya7360 Жыл бұрын
Niyamay ban maat elavalu haduve badulle Dan rata inne me vage deyak balaanna hare asay
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏❤
@Sanjiwa-
@Sanjiwa- 8 ай бұрын
😁😎🤩
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
😍😍
@anuradxb479
@anuradxb479 Жыл бұрын
[kale] kiyanne salad walata use karana nutrition walin godak hoda salad leaves ekak red radish ekath ehmai godak mehe ewa use karanwa
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@indika857
@indika857 Жыл бұрын
good
@shinestar1589
@shinestar1589 Жыл бұрын
🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 Жыл бұрын
පටිිට 👍👍👌👌
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
පැතුම් සහෝ ❤❤🙏
@mcbond6162
@mcbond6162 Жыл бұрын
වෝටර්ග්‍රාස්????ප්‍රෙෂර්එකට හොඳයි ?? පැල ඕන..👍👍☔☔
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අංකයට කතා කරන්න ❤❤
@upaligunaratne7031
@upaligunaratne7031 Жыл бұрын
Rasayanika ganath kiyanna
@anuradxb479
@anuradxb479 Жыл бұрын
rathu ala kiyala kiyanne red radish walata , anith pennapu eka gova eka kale kiyala kiyanne mama danna widiyata
@channelk207
@channelk207 Жыл бұрын
Rathu ala kiyanne red radish walata newei...rathu ala kiyala thithiyawa nikan ala wagemai
@amiduamantha629
@amiduamantha629 Жыл бұрын
Video එකේ මුල ටික දිග වැඩී.. උපරිම තප්පර 30 වගේ දාන්න
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤🙏
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk Ай бұрын
කුත්තු කරනවා කියන්නේ මලයාලී බාසාවෙන් අමු තිත්ත කුණුහරපයක් 😂
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤️❤️
@EnigmaTuneStudio
@EnigmaTuneStudio Жыл бұрын
❤️
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
🙏🙏❤❤
@hellowmobile4825
@hellowmobile4825 Жыл бұрын
හුනු කලවම් කරනවා කියන්නේ මොන වර්ගයේ හුනු ද පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අළු හුණු කුඩු
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
eliye kudello neddha
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
එදා නම් හිටියේ නෑ යාළු
@kumarujani
@kumarujani Жыл бұрын
සුප්පාපාපා🥕🥕🥕🥕🏘️🏘️🏘️🏘️
@sarathgunarathna2172
@sarathgunarathna2172 Ай бұрын
කුත්තු කරනවා කියන්නේ දෙමල වචනයාක්
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Super
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤🙏
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН