එන්න අපි ඵලදාව නෙලමු. මගේ සරුසාර කාබනික වගාව. My Summer Harvest 2023

  Рет қаралды 56,476

Maple Sky

Maple Sky

Күн бұрын

මගේ ගෙවත්තෙ සරුවට හැදුනු කාබනික එළවළු පලතුරු.

Пікірлер: 252
@kadijanajimudeen2610
@kadijanajimudeen2610 Ай бұрын
Masha Allah Alhamdulillah Allahuakbar from Sri Lanka God bless you forever with good health and wealth
@MapleSky
@MapleSky Ай бұрын
Thank you very much for commenting 🙏 Many blessings to you as well 🙏
@RmsRathnayaka-du9vo
@RmsRathnayaka-du9vo 2 ай бұрын
ඇත්තටම ලස්සනයි ගොඩක් ආස හිතෙනවා ඔබතුමියට නිදුක් නිරෝගී සුවය
@MapleSky
@MapleSky 2 ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා! ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@RenukaWijebandara
@RenukaWijebandara 3 ай бұрын
ස්තුතියි ඔබට. ඔබගෙ දිරිමත් බවට. බොහෝ පින් ඔබතුමියට. දකින්නට සැලසුවට. නීරෝගී වෙත්වා! තෙරුවන් සරණම වෙත්වා!
@MapleSky
@MapleSky 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි 🙏 ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි!
@nirashasadamali678
@nirashasadamali678 8 ай бұрын
ඇත්තටම ආසයි. හරිම ලස්සන video එකක්. 🙏🙏
@MapleSky
@MapleSky 8 ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගි බාවයම ලැබේවා...ඇත්තමයි අම්මා මාත් හරිම ආසයි වගාවට...🙏🙏🙏🙏
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා!
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා බොහොම ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමියට
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
හරිම ආස හිතුනා දැක්කාම...ඇත්තෙන්ම හරිම ආඩම්බරයි ඔබ ගැන..තව තවත් සරුසාර වේවා ...
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@gayanilakmali3917
@gayanilakmali3917 27 күн бұрын
ඇත්තටම ආඩම්බරයක් ඔයා ගැන.බුදු සරණයි ඔයාට .හරිම සතුටක් දැනෙනවා.❤❤❤❤❤
@Soumya_Ranasinghe
@Soumya_Ranasinghe Ай бұрын
ඇස් වහක් කටවහක් වදින්න එපා සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාගෙ වගාව දිගින් දිගටම ඔයාගෙ වටාව දවසක ඔයාට වගේම තවත් කෙනෙකුට ගොඩාක් හොද Motivation එකක් අපිටත් වගා කරන්න හිතෙනවා ඔයා කරන්නෙ සමාජයට හොද ආදර්ෂයක් දෙන එක ඉතින් ලන්කාවෙ අයටනම් හරිම සාමාන්‍ය දෙයක් උනත් වවන්නෙම නැහැ පිටරට ජීවත් වෙන කෙනෙක් විදියට ඔයාගෙ උත්සහය ගොඩාක් සාර්ථකයි සුභ පතනවා ඔයාගෙ අනාගතේට වගේම ඔයාගෙ වගාවෙ අනාගතේට ♥️
@MapleSky
@MapleSky Ай бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Ane oyata hawa hawah labeewa diunuwen diunuwata pah weewa budu saranai
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Lokayata oba humiya adarsayak ma wewa
@MapleSky
@MapleSky Ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@Vishwa_keshara
@Vishwa_keshara 2 ай бұрын
😍
@chamarasampath201
@chamarasampath201 Жыл бұрын
මාත් ආසයි වගා කරන්න.ඹයාට බුදු සරණයි
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 Жыл бұрын
ඔයාගෙ වගාව මට වගා කරන්න පුදුම motivation එකක් දෙනවා. ඔයා පාත්ති හදන හැට් කරලා තිබුනාට කමක් නැ. පුලුවන් නම් පැල හිටෝනකොට පොහොර දානකොට videos කරන්න. එකේන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙනවා. මම වගා කරන්න ඉගෙන ගත්තේ මේ වගේ videos වලින්. ස්තුතියි.
@MapleSky
@MapleSky Жыл бұрын
මුලින්ම මගේ video එක බලල අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි . පැල සිටුවීම පොහොර දැමීම පිලිබදව ප්‍රායෝගිකව කල videos දෙකක් මම කලා. ඒකෙදි වැදගත් කරුනු අඩුවක් නැතිව පැහැදිලි කලා. ඒ දෙක බැලුවම ඔයාට හොඳ අවබෝදයක් ගන්න ලැබේවි . ඔයාගේ වගා කටයුතු සාර්තක වේවා !! .
@gowriwalpita6230
@gowriwalpita6230 Жыл бұрын
හරිම වටිනවා අක්කා. ඔයාගෙ වගාව තව තවත් සරුසාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි නංගි! ජයවේවා!
@piumieranga8403
@piumieranga8403 Жыл бұрын
ඔබ තුමිගේ විඩියෝ බලලා මමත් දැන් වගාකරනවා❤. මේ වගේ වටිනා විඩීයෝ ගේනවට ඔබ තුමියට බොහෝම පිං🙏. ඉදිරියටත් මෙවැනි වටිනා ලස්සන විඩියෝ අප වෙනුවෙන් ගෙන එන්න. බුදු සරණයි!
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ඔබේ වගා කටයුතු සරුවේවා! බුදු සරණයි!
@chandimakumari1825
@chandimakumari1825 3 ай бұрын
හරිම ලස්සනයි වාගාව 👍♥️
@MapleSky
@MapleSky 3 ай бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 ජයවේවා!
@kumarijayamanna2508
@kumarijayamanna2508 Жыл бұрын
හරිම ලස්සනයි සරුසාර වේවා
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 10 ай бұрын
ඵලදාව දැක්කම ආසයි ආන්ටි. තෙරුවන් සරණින් තව තවත් අස්වැන්න වැඩි වේවා!!
@MapleSky
@MapleSky 10 ай бұрын
බොහොම ස්තූතියි පුතේ! 🙏 තෙරුවන් සරණයි!
@Budusaranayi
@Budusaranayi Жыл бұрын
හරිම.ලස්සනයි.ඔබතුමියගෙ.වගාව
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
අනේ කොච්චර කල්ද. බලාගෙන හිටියේ නැත්තේ ඇයි කියලා. ස්තුතියි ඔබට. ❤
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි! ජයවේවා!
@bandusena8046
@bandusena8046 7 ай бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ම ලබෙවා. වාසනාව යි.
@MapleSky
@MapleSky 6 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා!
@NiranjalaDevi-du7ib
@NiranjalaDevi-du7ib Жыл бұрын
තෙරුවන් සරනයි
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 7 ай бұрын
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට
@MapleSky
@MapleSky 7 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ඔබටත් දීර්ඝායු වේවා!
@maneledirisinghe6315
@maneledirisinghe6315 Жыл бұрын
උදේම අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. Actually it's a good start with a awesome freshness ! Thank you and Good Luck!
@MapleSky
@MapleSky Жыл бұрын
So happy to hear that. Thanks so much for commenting 🙏
@WasanthaKumari-k4l
@WasanthaKumari-k4l Жыл бұрын
තවතවත් වගාව සරැසාර වේවා ❤❤
@dewliakithya6864
@dewliakithya6864 Жыл бұрын
ආසයි දැක්කම...
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි. 🙏 ජය වේවා!
@samalienethahinsa2532
@samalienethahinsa2532 3 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි මාත් ආසයි එළවළු වන්න ඔයාගේ වීඩියෝ එක භාවනාවක් වගේ ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම බුදු සරණයි
@MapleSky
@MapleSky 3 ай бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! බුදු සරණයි!
@vimalavimala8190
@vimalavimala8190 Жыл бұрын
මමත් ආස වගා කරන්න හරිම ලස්සනයි ඵලවලූ මේසය
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Жыл бұрын
ලස්සනයි.බුදු සරනයි
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
@somakarunaratna4348
@somakarunaratna4348 Жыл бұрын
ලොකු සතුටක් මේව දැකල . තවත් සරුසාර වේවා !
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
තෙරුවන් සරණයි
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 Жыл бұрын
ලස්සනයි එලවළු ටික
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
@harshanimunidasa6497
@harshanimunidasa6497 Жыл бұрын
Always a pleasure to see the bumper crop harvest you reap at the end of the season with using only organic fertilizer. You are a great example to those of us in Canada who has a short gardening season. May the Triple Gem bless you and your family. 🙏❤️
@MapleSky
@MapleSky Жыл бұрын
Many thanks for the kind words! 🙏 Blessings to you and yoyur family as well ❤
@rositaperera1650
@rositaperera1650 5 ай бұрын
Nice ❤❤
@sanitasanita7662
@sanitasanita7662 2 ай бұрын
ාර සතුටුයි..දැක්කම....බුදුසරනයි..❤
@MapleSky
@MapleSky 2 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
@SameeraMadusanka-o6u
@SameeraMadusanka-o6u Жыл бұрын
Iassane budu serene
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
හරිම ලස්සනයි ....තව තවත් වගාව සරුසාර වෙන්න ඕන.....
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@piyumigamage881
@piyumigamage881 Ай бұрын
Proud of you miss❤❤❤❤❤
@MapleSky
@MapleSky Ай бұрын
Thank you so much for commenting 🙏
@ishajayasinghe7925
@ishajayasinghe7925 Жыл бұрын
මම මිස්ගේ video එක බලලා හිටෙව්වා .ඒත් මිස් තක්කාලි විතරයි ඵල නෙලා ගත්තේ. Thank you very much අපිව දිරිමත් කලාට.
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තුතියි. ජය වේවා!
@wasanthimunasinghe2595
@wasanthimunasinghe2595 Жыл бұрын
Love it
@MapleSky
@MapleSky Жыл бұрын
Thank you very much🙏
@deepthidhammika4642
@deepthidhammika4642 3 ай бұрын
❤❤❤❤
@Sandasiworld
@Sandasiworld Жыл бұрын
I was eagerly looking forward to the video, aunty. Please do continue sharing your wonderful garden; it's truly amazing and incredibly motivating.
@MapleSky
@MapleSky Жыл бұрын
Thank you very much duwa!
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
@wimalsusantha6447
@wimalsusantha6447 Жыл бұрын
Niyamai ❤
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@shilasriyatha7232
@shilasriyatha7232 Жыл бұрын
Oyaga wagawata harema lassanai god.bless you❤️❤️
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
@pradeepkumara2023
@pradeepkumara2023 Жыл бұрын
හරි ආසයි දකිද්දි
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@wayalaranjani2947
@wayalaranjani2947 Жыл бұрын
Beautiful havest❤❤❤❤❤❤❤❤
@MapleSky
@MapleSky Жыл бұрын
Thank you very much 🙏
@surangajayarathna4840
@surangajayarathna4840 Жыл бұрын
Lassanai wagayak
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@chathurikapriyadarshani2396
@chathurikapriyadarshani2396 Жыл бұрын
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
ගොඩක් සතුටුයි. මම ආසම ඇපල් වලට.
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි! ජයවේවා!
@daisyediriweera
@daisyediriweera Жыл бұрын
You are very lucky lady u have good fortune God bless u
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺
@hashinimasha1917
@hashinimasha1917 8 ай бұрын
අනේ මට මේක භාවනාවක් වගේ aunty ..❤ හරිම අපුරුයී..👍👍
@MapleSky
@MapleSky 8 ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@kumarwarna59
@kumarwarna59 4 ай бұрын
Your garden looks amazing . such a delight to watch your harvest. Please recommend me what fertiliser do you use when plants stars growing and flowering season ? Thank you
@MapleSky
@MapleSky 4 ай бұрын
Thanks for commenting 🙏 I've done a video on how I fertilize my plants. Check it out when you can. Here's the link: kzbin.info/www/bejne/mX-TgX5rgrNnrcUsi=JarhwRHn4mh2WJOa Where do you live? f you live in Canada, I can give you the exact names of the fertilizers I use.
@kumarwarna59
@kumarwarna59 4 ай бұрын
@@MapleSky Thank you for your message. I live in London. I will check your link. God bless 🙏
@indikahenakagedara463
@indikahenakagedara463 Жыл бұрын
Budusaranai oyata
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
@ShenalUmayanga
@ShenalUmayanga Жыл бұрын
Godak sathutu hithenawa ewa dakkama
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Thunuruwan saranai obathumiyata ardarei
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🇱🇰✝️
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
Nanda kalekin...❤❤
@MapleSky
@MapleSky Жыл бұрын
ඔව් දුව කාලෙකින් තමයි වීඩියෝ එකක් දැම්මේ. ජය වේවා!
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
@@MapleSky .jayawewa.. harima lassani harima ashai dakiddi nanadage wada...❤️🙏
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
aswahak katawahak wadinna apa harima lassanai budusaranai ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍👍
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි. 🙏 බුදු සරණයි!
@chandanistephen9632
@chandanistephen9632 8 ай бұрын
හරිම අසාවෙන් බැලුවා විඩියෝව. හරිම පිළිවෙලට වවලා තියනවා. ස්තුතියි විඩියෝවට. ඔබතුමිය උළුහල් පැළකරගත්තෙ කොහොමද ? හරිම රසයි උළුහාල් කොළ මැල්ලුම. මුකුණුවන්න මැල්ලුම හදන ක්‍රමයටම තමයි. ස්තුතියි ❤
@MapleSky
@MapleSky 8 ай бұрын
උළුහාල් ඇට පැය කිහිපයක් වතුරේ පොගන්න දාලා තියලා සකස් කරගත්තු පාත්තියට ඉහින්න. ඊට පස්සේ තුනී පස් තට්ටුවකින් වහලා හොඳට වතුර දාන්න. ටික දවසකින් උළු හාල් ඇට පැලවෙනවා. දවස ගානේ වතුර දැම්මොත් සහ සති දෙකකට සැරයක් විතර කාබනික පොහොර දැම්මොත් සරුවට වැවෙනවා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
@Budusaranayi
@Budusaranayi Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@NimeshaGauri
@NimeshaGauri 4 ай бұрын
Ane amma❤ harima asai dakiddi
@MapleSky
@MapleSky 4 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@gayanilakmali3917
@gayanilakmali3917 27 күн бұрын
හිතට පුදුම සතුටුයි .❤ඔයාගේ වගාවට ඇස්වහක් නම් වදින්න එපා.දෙවි පිහිටයි.
@MapleSky
@MapleSky 26 күн бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් දෙවි පිහිටයි!
@gayanilakmali3917
@gayanilakmali3917 26 күн бұрын
😘😘❤❤❤❤❤🙏🙏budusaranai.devipihitai.suba dawasak.
@anusaanusa617
@anusaanusa617 Жыл бұрын
Harma.lassanai..nuwer.alleiawega.buadusarni❤❤❤
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
@shavi4103
@shavi4103 Жыл бұрын
Harima Aashawen mama balanawa Auntyge Videos. Wagaawan walata mama kohomath godak kamathie. Aimath ikmanata video 1k aran enna puluwan nam sathutui. Mama pahugiya kaale hoyala baluwa video 1k Aunty daalada kiyala. Nathi nisa podi dukak danuna. Take care...
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි පුතේ. ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්න ලැබුණෙ. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.
@shyaminimihindukula112
@shyaminimihindukula112 11 ай бұрын
Enjoying your gardening videos a lot Aunty and please share more videos ☺Please let me know how we can find these seeds for vegetables ( this okra) in Canada?
@MapleSky
@MapleSky 11 ай бұрын
Thanks for commenting duwa! I ordered the Sri Lankan veggie and herbal seeds from Etsy. Just search for whatever you're looking for on Etsy and you'll find some Sri Lankan sellers who ship abroad.
@renukarenuka4714
@renukarenuka4714 10 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් වටිනවා ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තව තවත් සරුසාර වේවා බුදු සරණයි ඔය කොහෙද රට
@MapleSky
@MapleSky 10 ай бұрын
මේ කැනඩාවේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
Aswahak nam wadinna epa බොහොම සතුටුයි lassanasi niyamai
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
@ChamindaSenanayaka-w3x
@ChamindaSenanayaka-w3x 8 ай бұрын
Ane asai dakkama.
@kavinupasanjith
@kavinupasanjith Жыл бұрын
Anee wasanawan...❤❤❤❤ Wagawa dinen dina sarusara wewa...❤❤❤ Theruwan saranai...❤❤❤
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි.🙏 තෙරුවන් සරණයි!
@DenuwanRandika
@DenuwanRandika Жыл бұрын
මමහිතුවෙ.ලංකවෙකියලා
@MapleSky
@MapleSky Жыл бұрын
මම ඉන්නෙ කැනඩාවේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට
@achalaudayangani2502
@achalaudayangani2502 Жыл бұрын
Akka mama godak kalayak bala heteya vedeyo aka harema lassanai mula seta dammanam tavat hodai aya ekmanatama anna
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි නංගී🙏 ජයවේවා!
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 8 ай бұрын
Saru..pasa....🔥🥀🥀
@MapleSky
@MapleSky 8 ай бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@madushaniwickramanayaka1195
@madushaniwickramanayaka1195 Жыл бұрын
❤❤❤❤❤❤❤
@indranihewamana7032
@indranihewamana7032 Жыл бұрын
Puduma sathutak tiyenne dakkama. Vasanavan ❤🌹
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි🙏 ජයවේවා!
@lakshani7381
@lakshani7381 Жыл бұрын
Ane hari asa hithenawa kabanika phora witharamada yodanne
@MapleSky
@MapleSky Жыл бұрын
ඔව් සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් 😀
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
👍👍👍❤️❤️🙏🙏
@NimeshaGauri
@NimeshaGauri 4 ай бұрын
Mn asa
@DarshaniKumari-y5t
@DarshaniKumari-y5t 9 ай бұрын
රත්තරං වටින අත් දෙකක් ඇන්ටි
@MapleSky
@MapleSky 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
මම පරණ ඔයාගේ වීඩියෝ බලලා චෙරි තක්‌කාලී වලට උත්තර ගත්තා. මට‍ pakchoi ඔයා හදන වීඩිය දාන්න. මම වවලා තියේන්නේ. ගොඩක් පින් ඔයාගේ වගාව පෙන්වනවට.
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@Nimmi-d7y
@Nimmi-d7y Жыл бұрын
Amazing woman ❤
@MapleSky
@MapleSky Жыл бұрын
Thank you very much🙏
@shiromijasingedona5047
@shiromijasingedona5047 Жыл бұрын
Akkage video mama harima asawen balanawa. Danata man balanu sarthakama wagawa. Mewami wadasatahan karanna akkata nirogesuwa parthana karanawa. Shiromi from Edmonton
@MapleSky
@MapleSky Жыл бұрын
හරිම සතුටුයි. බොහොම ස්තූතියි නංගි 🙏 ඔයාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
@NelumAmarasekara
@NelumAmarasekara Жыл бұрын
You're a great brave lady to see to all. Without any hesitation you tell the way everything. Showers of blessings to your courage, best of health mXimum good luck to you pretty simple lady. Blessings n blessings to you.
@Barbaras68
@Barbaras68 Жыл бұрын
ගොඩ කාලෙකින් නේද සතුටුයි 👍👍👍👍🙏💕
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි! ජයවේවා!
@truthprevail7253
@truthprevail7253 Ай бұрын
What is the name of the banana pepper you planted? Also for bitter gourd, and kakiri, do you start seeds in a greenhouse? My nokol, gets aphids, do you have any tips? Thank you
@MapleSky
@MapleSky Ай бұрын
This banana pepper variety is called Hungarian wax pepper. Look for the hot one. There's another Hungarian variety that looks similar, but sweet. As for the greenhouse, unfortunately no I don't have a greenhouse. I just keep my planted seeds near a south-facing window until they sprout and become ready to be planted outdoors. I did a video on aphids and the organic ways of controlling them. Here's the link: kzbin.info/www/bejne/noqpomppd5l5ebM Hope that helps!
@prasannabandar5883
@prasannabandar5883 Жыл бұрын
කැරට් කොළ ටික විසි කරන්ට එපා .... ඒවා සලාද රසයි
@MapleSky
@MapleSky Жыл бұрын
ඔව් මමත් සලාද හදනවා. මේවා ටිකක් මෝරල වැඩියි.
@SampathHelaruwan-qn1vx
@SampathHelaruwan-qn1vx 8 ай бұрын
Mama harima asawen oba thumiyage video balanne. Me wagawata sudusu pasa sadaha monawada yodaganne .e gana video ekak karannako.budu saranai.
@MapleSky
@MapleSky 8 ай бұрын
මම ගෙවතු වගාව ගැන වීඩියෝ මාලාවක් කලා. පස් සකස් කිරීම ගැනත් වෙනම වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක: kzbin.info/www/bejne/qnzCl3yJgcRqoLc පැළ සිටුවීම, පොහොර යෙදීම වගේ වැදගත් වෙයි කියලා හිතපු දේවල් කීපයක් ගැනත් වෙන වෙනම වීඩියෝ කරළ තියෙනවා. මගේ චැනල් එකෙන් ඒවා බලන්න පුළුවන්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@Donas579
@Donas579 Жыл бұрын
හරිම ලස්සන ගෙවන්නක් ආසයි බලන් ඉන්න ඔයාලාට වින්ටර් එකත් නැද්ද? මමත් ටිකක් වගාකරන් හැබැයි මාස තුනක කාලයක් තමා අපිට තියෙන්නේ. මම ඉන්නේ ඩෙන්මාර්ක් වල සුබ දවසක්. ජේසුපිහිටයි
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ඔව්, අපිටත් winter එක තදින්ම තියෙනවා. මාස තුන හතරයි එළියෙ වගා කරන්න පුළුවන්. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නෙ. ඔයාගෙත් වගා කටයුතු සරු වේවා! ජය වේවා!
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Akka tikak mahath wela vidio karanna.oya ge wagawa harima lassanai❤❤
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@thebestlife3577
@thebestlife3577 Жыл бұрын
👍👍❤️❤️🙏
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට .මාගේ හර්දයංගම සුභ පැතුම්
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !
@yellowrose8312
@yellowrose8312 3 ай бұрын
Oyage me Vedio eka Mama dakke naha.mage mahaththaya sadahatama nathiuna ema nisa Vediowa adai dakke sorry. Hari lassana aswanna.mage hithata puduma sahalluwak danenawa mewa dakina kota.manasin watila inna ayata mewani wagawal balana eka maha vichala prathikarayak thamai wagawa kiyanne.oyata godak pin apata mewa pennanawata.🙏💐❤🤴
@MapleSky
@MapleSky 3 ай бұрын
අනේ ඔයාගේ මහත්තයා ගැන බොහොම කණගාටුයි 🥲 ඔයාගේ හිතේ තියෙන දුක අඩුවෙලා, නිරන්තරයෙන් මානසික සැනසීම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා!
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
කොහොමද සුදුලූණු පැල කර ගත්තේ? හරිම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා!
@MapleSky
@MapleSky Жыл бұрын
සුදු ළූණු බික් හිටවලා තමයි පැල කරගත්තේ. බොහොම ස්තූතියි🙏 ඔයාටත් හැමදාම සතුටම ලැබේවා!
@travelcom6254
@travelcom6254 7 ай бұрын
රටක ඉඩන් වවන්න පුලුඑඅන් අපිට කෘමින් හෙඩෙනව එකට මොකඩ කරන්න්‍ර් මම එපල් පෙලත් හෙඩුව
@swarnahiggoda8166
@swarnahiggoda8166 Жыл бұрын
මමත් මගෙ slabඑක උඩ වගා කරනවා..
@MapleSky
@MapleSky Жыл бұрын
බොහොම සතුටුයි. වගා කටයුතු සරු වේවා!
@thenuemal7949
@thenuemal7949 10 ай бұрын
ඔබතුමියගේ වගාව දකිනකොට වගාකරන්න ආස හිතෙනවා. මම දැනටමත් ගෙදර වගා කරනවා. බුදුසරනයි ඔබතුමියගේ අස්වැන්න තව තවත් සරු සාර වේවා.
@MapleSky
@MapleSky 10 ай бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! බුදු සරණයි!
@Donas579
@Donas579 4 ай бұрын
ඔයාගේ ගෙවත්ත නම් හරිම ලස්සනයි ඔයාලාට වින්ටර් එකට කොපමන සීතලද? අනේ මට කියන්න
@MapleSky
@MapleSky 3 ай бұрын
මම ඉන්න පැත්තෙ සීත කාලෙ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ක් වගේ තමයි තියෙන්නෙ. සමහර කාල වල ඍණ 30 දක්වා විතර අඩුවෙන වෙලාවලුත් තියෙනවා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජයවේවා!
@MaduMadu-ii4ej
@MaduMadu-ii4ej Жыл бұрын
😮Math asai waga karanna...
@wimalsusantha6447
@wimalsusantha6447 Жыл бұрын
Visit akak awandako😊
@MaduMadu-ii4ej
@MaduMadu-ii4ej Жыл бұрын
Mona wada Dana pohora warga
@MapleSky
@MapleSky Жыл бұрын
වැඩිපුරම දාන්නෙ කොම්පෝස්ට්. ඊට අමතරව ගව පොහොර බැටළු පොහොර එහෙමත් දානවා. මල් වර්ග ඇරෙන්න එළවළු, පලතුරු ඔක්කොම වවන්නෙ කාබනිකව.
@user-76rme
@user-76rme Жыл бұрын
❤️❤️❤️👏👏👏🔥🔥🥰🥰🥰
@himashimenike3715
@himashimenike3715 Жыл бұрын
what are the fertilizers using for good harvest and are you using pesticides?
@MapleSky
@MapleSky Жыл бұрын
I only use organic fertilizers. I have done separate videos on how I fertilize my plants and how I make organic pest repellents. Please see if you find them useful.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 57 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
මල් පෝච්චියේ  🍇මිදි හදමුද
35:36