කැමරාවට හසුවුනු අමනුශ්‍ය බලවේගයන් | මේවා ඇත්තද? | Ghosts Caught on CCTV Camera | සිංහ දැනුම

  Рет қаралды 705,584

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 1 900
@sinhadhanuma411
@sinhadhanuma411 4 жыл бұрын
මේ වගේ වීඩියෝස් තව ඕනේ නම් කොමෙන්ට් කරන්ඩ.. ඉස්සරහට අපි තව ගේන්නං
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
ඕනෙදත් කියලාඅහනවානෙ ඉතිං. ඕනෙ තමයි අනෙ. 👍👍👍👍👍
@Rajith108
@Rajith108 4 жыл бұрын
Aniwaren me wage ewa oni
@tharushiniwarthana5423
@tharushiniwarthana5423 4 жыл бұрын
ඕනේ 👍👍👍
@RaisNation
@RaisNation 4 жыл бұрын
😉😉😉
@denuwanharshana4872
@denuwanharshana4872 4 жыл бұрын
Thawa one
@wijithajayawardhana9966
@wijithajayawardhana9966 3 жыл бұрын
හොල්මන්ටත් වඩා අර music එකට තමා බය හිතෙන්නෙ 😯😯
@BhanukaKothalawala
@BhanukaKothalawala 3 жыл бұрын
Ekanam aththa mama etika sound zero karala baluwe mara baya hithenawa
@beatsongshub8798
@beatsongshub8798 3 жыл бұрын
ඇත්ත තමයි බන්
@dilininimesha7903
@dilininimesha7903 3 жыл бұрын
Ammo ow kiyala wadak na tamath papuwa gahenawa
@nimashkavinda3810
@nimashkavinda3810 3 жыл бұрын
🤕
@hansinduanudima9613
@hansinduanudima9613 3 жыл бұрын
එකනෙ බන්
@artthusiyathusindu7528
@artthusiyathusindu7528 4 жыл бұрын
රෑ බලන උන් මේ කොනට උන් තමා මොකෙක්ටවත් බය නැති මිනිස්සු
@user-br3lf6qb5k
@user-br3lf6qb5k 4 жыл бұрын
👍👍👍👍👍
@kavindulakshan1787
@kavindulakshan1787 3 жыл бұрын
හතරයි 😁
@dulanjayakavishan9620
@dulanjayakavishan9620 3 жыл бұрын
මෙ අපි 🤣
@ceylontamilachi2212
@ceylontamilachi2212 3 жыл бұрын
බයනැතුවා නෙවෙයි .. හදවත ගැහෙනවා
@sanjuputa6423
@sanjuputa6423 3 жыл бұрын
මොකෙකුටවත් බය නැති උනාට එක්කෙනෙක්ට ටිකක් බයයි ඕයි 😁
@putukudadinesh3465
@putukudadinesh3465 4 жыл бұрын
හොල්මන් වලට නෙවෙයි බය හිතෙන්නේ..background music එකටනේ බන්😂😂😂
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
๬ඔයවගේද මේ Sound එක.අහල බලහන්කො. kzbin.info/www/bejne/paixY5qElMl9gpI
@nipunaabhilasha8947
@nipunaabhilasha8947 4 жыл бұрын
Ow ykoo
@Noname-tb4jx
@Noname-tb4jx 4 жыл бұрын
ඔව්
@dohaqatar5595
@dohaqatar5595 4 жыл бұрын
Ow yako
@un4441
@un4441 4 жыл бұрын
Aeka nam aththa
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
රෑට තනියම බලන්න එපා කියලා තියෙද්දි ඒක බල්ලට දාලා මහරෑ තනියම බලලා කෙල වුනු අය මේ කොනට 😪😅 👇
@shinhaesoo2349
@shinhaesoo2349 Жыл бұрын
mn 🙂💔current එකත් නැ තනියෙන් බැලුවෙ
@masterk960
@masterk960 Жыл бұрын
Chuu karanna gihilla holmank kiyala සීයව දැකල කුනුහරුප කියුව😅
@nimalchanbrasiri2990
@nimalchanbrasiri2990 3 жыл бұрын
අඩෝ මියුස්ක් එකට නිකම් අපේ බෙල්ල මිරිකනෝ වගේ feel එකක් දැනෙන්නෙ මට විතරද 😵😰😰
@shehasavishmi9469
@shehasavishmi9469 3 жыл бұрын
ඇයි මට
@lakmalidissanayaka5235
@lakmalidissanayaka5235 3 жыл бұрын
මටත්
@Chuti702
@Chuti702 3 жыл бұрын
මටත්
@surajrangana1874
@surajrangana1874 3 жыл бұрын
Math danenava
@hewagesanath1366
@hewagesanath1366 3 жыл бұрын
මම සද්දේ අඩු කරලා එහුවේ
@jayanimadushika9230
@jayanimadushika9230 4 жыл бұрын
මේ වගේ ඇත්ත ඒවා ඕනේ👍... හැබැයි ඒවා මැද්දෙන් අර යකින්නිගෙ ෆොටෝ එක දාන්න එපා....😂😂😂
@amilamadushanka4568
@amilamadushanka4568 4 жыл бұрын
Jayani Madushika baya una nada😂
@anomamanathunga6594
@anomamanathunga6594 4 жыл бұрын
Apo ekanam aththa
@kavindunilekshachandrawans3672
@kavindunilekshachandrawans3672 4 жыл бұрын
මෙ ටයිම් බලද්දි 🤭
@shehanmaleesha8529
@shehanmaleesha8529 4 жыл бұрын
ammo ow
@calibur_x_gaming
@calibur_x_gaming 4 жыл бұрын
Jayani Madushika ow bn 😒
@pubudusandaruwan8125
@pubudusandaruwan8125 4 жыл бұрын
අර ආආආ ගාන සද්දේ ඇහිලා අපේ නංගිගේ අතේ තිබුන තේ කෝප්පෙත් බිම🤣🤣🤣
@Xnin_ieX
@Xnin_ieX 4 жыл бұрын
😂😂😂ammo yko
@tharushikaweesha3357
@tharushikaweesha3357 4 жыл бұрын
Welwata athe the koppyak thibune.
@strdoni1904
@strdoni1904 4 жыл бұрын
ආ ආ ආ..👻
@rasikasajiwani9999
@rasikasajiwani9999 3 жыл бұрын
😂😂😂
@pubudusandaruwan8125
@pubudusandaruwan8125 3 жыл бұрын
Ekane kiynne😅
@sumibnda3803
@sumibnda3803 4 жыл бұрын
ඕවට නම් බය නෑ යකෝ මියුසික් එක දාන්න එපා හුජ්ජ යනවා රෑ වගේ නම් 😒😒😒
@redtaurus9259
@redtaurus9259 4 жыл бұрын
🤣🤣🤣
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
🤣🤣🤣
@madushanifernando8077
@madushanifernando8077 4 жыл бұрын
Background music eka patta
@nisansalafernando5569
@nisansalafernando5569 4 жыл бұрын
Sadde epaaaaa....😯😯😯
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
😁😁😃😃
@ashi9519
@ashi9519 4 жыл бұрын
වීඩියෝ එක නම් මරු හැබැයි music එක තමයි බය වුණේ
@s.t.status4560
@s.t.status4560 3 жыл бұрын
සිරාවටම මමත් music ඒකට බයවුනේ
@t.g.yoshithajagathpathi3480
@t.g.yoshithajagathpathi3480 3 жыл бұрын
Ekanam aththa 😨
@SANASANA-ru7bk
@SANASANA-ru7bk 4 жыл бұрын
අර මියුසික් එක දාන්න එපා✋ .රෑට හුජ්ජ යන්න බය හිතෙනවා.
@dilhanilowe6021
@dilhanilowe6021 4 жыл бұрын
🤣🤣🤣🤣
@tomiyoytbot4499
@tomiyoytbot4499 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
ඒක මොකක් හරි horror film එකක දාපු music එකක්ද......
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 4 жыл бұрын
😱😱😱😱😱😱😱
@beatsongshub8798
@beatsongshub8798 3 жыл бұрын
එල බන්
@imeshsachintha9145
@imeshsachintha9145 4 жыл бұрын
ඔය බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අයින් කරපන් යකෝ.මහ දවල් බලද්දිත් බය හිතෙනව😂
@amilamadushanka4568
@amilamadushanka4568 4 жыл бұрын
Imesh Sachintha sira yko
@sudarshanafernando282
@sudarshanafernando282 4 жыл бұрын
sirawata ooi. mn mute kranawa
@samankumara-yt9zc
@samankumara-yt9zc 4 жыл бұрын
Ekana ban
@lahirunadeera2596
@lahirunadeera2596 4 жыл бұрын
Anna ekai
@rv3638
@rv3638 4 жыл бұрын
Sira oii
@starrider8837
@starrider8837 4 жыл бұрын
ඒක ඇත්ත අයියේ. ගොඩක් මිනිස්සු දැනුමයි අධ්‍යාපනයයි පටලන් ඉන්නේ. දැනුම කියන්නේ දැනීම, දැනුවත් වීම, දැන ගැනීම කියන එක. ඒත් මිනිස්සු හිතන්නේ සිලබස්වලින් ලබාගන්න එක විතරයි දැනුම කියන්නේ කියලා ඔයාගේ වීඩියෝස් මරු. සුබ පතනවා 👌👌👌
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
ඒකටනම් මාත් එකගයි.
@RandimaDewmini
@RandimaDewmini 4 жыл бұрын
Aniwa.
@starrider8837
@starrider8837 4 жыл бұрын
@@niconicos2146 තප්පරයකට අඩි 10යි (මීටර 3යි). ආසන්න වශයෙන් පැයකට මයිල 7යි
@starrider8837
@starrider8837 4 жыл бұрын
@@niconicos2146 😜😜😜 ඇයි අහන්නේ? උඹටත් මාර ප්‍රශ්නනෙ බං තියෙන්නේ 😂😂😂
@Utmostneck_123
@Utmostneck_123 3 жыл бұрын
😀😀😀 12.06 am
@lionking4971
@lionking4971 4 жыл бұрын
හරිම මූසල background music එකක්
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
Mahamamaha kalakanni Sund ekka yakoo
@dasundilhara1104
@dasundilhara1104 4 жыл бұрын
තවත් මේ වගේ හොඳ හොල්මන් වීඩියෝ එකක් දානකන් සිංහ පවුලේ අපි බලාගෙන ඉන්නවා
@hghtt8521
@hghtt8521 4 жыл бұрын
Sira tawa ekk one
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
@@niconicos2146 😂😂😂😂😂😂
@kaviyaprazad2315
@kaviyaprazad2315 4 жыл бұрын
ඔයාගෙ වොයිස් එකයි කතා කරන විදියයි පට්ට..😍😍😘
@dilansadamal9930
@dilansadamal9930 4 жыл бұрын
බැක්ග්‍රව්න්ඩ් එකේ සද්දේ තවත් බය හිතෙනව😂😂😂ඒක මරාගෙන කන සද්දෙයක්😂😂😂
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 4 жыл бұрын
ඒක පට්ට ඕයි🤣 ඒක ටැමිල් හොමන් ෆිල්ම් එකක මියුසික් එකක්ද කොහෙද
@rusirugeek528
@rusirugeek528 4 жыл бұрын
අනේ ඔව් එකට ටිකක බය හිතෙනව
@gairukasulakshana1702
@gairukasulakshana1702 4 жыл бұрын
😂😂😂😂😂😂
@nethmal1204
@nethmal1204 4 жыл бұрын
😍😍
@rusithvimukthi2764
@rusithvimukthi2764 4 жыл бұрын
eka nm atta
@gayantharaka5371
@gayantharaka5371 4 жыл бұрын
බෝඩිමේ වුන දේට ටිකක් හිනා ගියා හුදේ😂😂😂😂😂😂
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
මට හිනාව නවත්ත ගන්න බැරි වුනා😄
@maleeko4875
@maleeko4875 4 жыл бұрын
අර ආආආ ගාන කෙනාගේ හඩ දැන් සසරේ පතාගෙන ආපු පුරුදු හඩක් වගේ🤣🤣..
@gold8147
@gold8147 4 жыл бұрын
😂😂😂😂
@wasana8293
@wasana8293 4 жыл бұрын
😂😂😂🤭
@muthurajapaksha3426
@muthurajapaksha3426 4 жыл бұрын
Ane ammee eka
@damaweweldeniya2995
@damaweweldeniya2995 4 жыл бұрын
nico nicos මේ විඩියෝ කරන ඇඩ්මින් ඔයානම් හරිම අප්පිරියයි.දෙස පුතිචාර
@shanlanka4467
@shanlanka4467 4 жыл бұрын
mia khalifa...
@dewmiperera3488
@dewmiperera3488 3 жыл бұрын
වීඩියෝ මැද්දෙන් හොල්මන් මූන දැකල බය උනේ කව්ද 😂💔
@pasindudulmina9949
@pasindudulmina9949 3 жыл бұрын
මම...😆
@golden9426
@golden9426 3 жыл бұрын
රතන සූත්‍රය මොර පිරිත ධජග්ග පිරිත
@beatsongshub8798
@beatsongshub8798 3 жыл бұрын
මම ඉතිපිසෝ ඝාතාව කිය කිය හිටියෙ බයටම 😱
@gbboy6865
@gbboy6865 3 жыл бұрын
Mama ........
@hirunijayarathne8978
@hirunijayarathne8978 3 жыл бұрын
මම
@ravindu01manoj
@ravindu01manoj 4 жыл бұрын
Green screen වලින් හදපු වීඩියෝ කියලත් හිතෙනවා... නියම youtube channel එකක් ❤️❤️❤️❤️❤️
@Bro-ys3si
@Bro-ys3si 4 жыл бұрын
බැක්ග්‍රවුන් සවුන් එකට බය හිතෙනවා...
@madaraudyani7032
@madaraudyani7032 4 жыл бұрын
බුදුඅම්මෝ...😱 රෑ එහෙම බැලුව නම් ඉවරයි ... background tone එක අහද්දි දවල්ටත් හොල්මන් වෙනවා වගේ..😳
@madaraudyani7032
@madaraudyani7032 4 жыл бұрын
😱
@manishadulmini2729
@manishadulmini2729 4 жыл бұрын
ow ane
@harshanaamarathunga1228
@harshanaamarathunga1228 4 жыл бұрын
mn nmRata thama kohomath balnne...😂
@shali_wick
@shali_wick 4 жыл бұрын
ඒවගේ tones තමයි මේවාට හරියන්නේ. ඒ නිසා අයින් කරන්න එපා. ඒ feel එක තියෙන්න ඔනා 🙏💟 Good work. Good luck.
@rosanidelunika4055
@rosanidelunika4055 2 жыл бұрын
Ane mongld
@tharindustatus8985
@tharindustatus8985 4 жыл бұрын
ලංකාවේ මහාසොනා බොදිලිමා වැනි අමුනුස්ස බලවෙග ගැන විඩියෝ එක්ක කරන්න
@harshajay8709
@harshajay8709 4 жыл бұрын
මහා සෝනා කියන්නෙ මහාසෝන යෝධයාගෙන් ඇතිවෙච්ච සීන් එකක්...
@mashi1929
@mashi1929 4 жыл бұрын
Ammooo mehe oowa sira siddi
@harshajay8709
@harshajay8709 4 жыл бұрын
@@mashi1929 සිරාවටම
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
๬ඔයවගේද මේ Sound එක.අහල බලහන්කො. kzbin.info/www/bejne/paixY5qElMl9gpI
@udaralakshan2617
@udaralakshan2617 3 жыл бұрын
මහසෝනා හේමාල්ගෙන් ගුටි කෑවා නේද..😂
@Dinada_Ranasinghe_
@Dinada_Ranasinghe_ 3 жыл бұрын
අර සින්දුවට චූ ගියෙත් නෑ , සිරාවටම අහන්නේ බොක්කලා හොල්මන් ඇත්තද බන් ආදරෙයි
@thetraveller4146
@thetraveller4146 4 жыл бұрын
වීඩියෝනම් හොදයි music එක නැතුව ගේනවනම් මහා මූසල ගතියක් දැනෙනවා වීඩියෝ එක බලල ඉවරවෙද්දි..😁 බලද්දි ගෙදර තනියෙන් හිටියෙ බලල ඉවරවෙලා එළියට වෙලා හිටියෙ කට්ටිය එනකම් මහ දවාලෙ.😅
@vashanthivashanthi7725
@vashanthivashanthi7725 4 жыл бұрын
Hamapattenma hinayanawa
@thimuusvlogs4897
@thimuusvlogs4897 4 жыл бұрын
😂😂😅
@chamilanishanthi3191
@chamilanishanthi3191 4 жыл бұрын
වීඩියෝ එක යන අතරතුර කවුද හොල්මන් ගෑණු කෙනෙක් ඇඟට පනින්න වගේ බලන් ඉන්න එක දාන්න එපා අයියේ.....
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ 4 жыл бұрын
අම්මෝ 😲 මේ වගේ තව විඩීයෝ ඕනේ💪👍
@sahanhasaranga4355
@sahanhasaranga4355 4 жыл бұрын
Comment කියවපු නිසි වීඩියෝ එක බැලුවෙ නෑ 😅
@dilinishamadhurangi6048
@dilinishamadhurangi6048 4 жыл бұрын
විඩියෝ එක මැදින් දාපු 4ටෝ එකට බය උනේ කවුද 🤪🤪😥😥😥😥😣
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
ඔව් යකෝ. ඔක්කොටම වැඩිය ඒකට බය හිතුණා.
@mashi1929
@mashi1929 4 жыл бұрын
යකෝ මං මේක දැක්කේ පාන්දර 2:30 විතර.හීන් දාඩිය දැම්මා.👿👿👿😡😡😡
@mashimashi9195
@mashimashi9195 4 жыл бұрын
මාත් 02 55 පාන්දර
@tomiyoytbot4499
@tomiyoytbot4499 4 жыл бұрын
😂😂😂
@harshanaamarathunga1228
@harshanaamarathunga1228 4 жыл бұрын
Mn 2.59ta baluwe bn....😂😥😨
@banbatv6898
@banbatv6898 4 жыл бұрын
🤣🤣🤣
@slarmylover9162
@slarmylover9162 3 жыл бұрын
මම 1.25ට බං බැලුවෙ
@shanlanka4467
@shanlanka4467 4 жыл бұрын
මම මේ video එක බලනකොට පාන්දර 1.32 ය්‍. background tone එක අහද්දි දවල්ටත් හොල්මන් වෙනවා වගේ..😳
@TWphotography267
@TWphotography267 4 жыл бұрын
1.44😊baya hithune nane
@YOJustClips
@YOJustClips 4 жыл бұрын
The best KZbin channel in Sri Lanka...😊💫💪
@Noname-tb4jx
@Noname-tb4jx 4 жыл бұрын
Hmm
@krishanmadhusanka1062
@krishanmadhusanka1062 4 жыл бұрын
අනේ අයියේ මේ වගේ ghost video වලට වෙන tone 1k දාන්න බැරිද තාමත් ඇහෙනව වගේ😨😨😨
@fathimazara3020
@fathimazara3020 4 жыл бұрын
oww ane
@hemanthakumara5830
@hemanthakumara5830 4 жыл бұрын
Music akanm මරු අයියේ .thawa ටිකක් baya hithena වීදියේ music akak dand . Akwa ra බලන්ඩ පට්ට .👍👍👍👌👌
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
First comment 4 ක් තියේ guys. 👍👍😲😲
@IndraDarkVoice
@IndraDarkVoice 4 жыл бұрын
පට්ට. සුපිරි .බය හිතෙනවා.තව නැද්ද මේ වගේ ඵ්වා
@asal_yard9248
@asal_yard9248 4 жыл бұрын
සිංහ අයියේ මම ඔයාගේ හැම video එකක්ම බලලා තියෙනවා...මේකත් පට්ටම video එකක් තව අභිරහස් කතා කරන්න කියලා සුභ පතනවා..සුභ වෙසක් දිනයක් වේවා ! සිංහ පවුලේ හැමෝටම ..🙏🙏🙏🙏
@nepulnemitha6800
@nepulnemitha6800 4 жыл бұрын
Padaya
@diludigana2548
@diludigana2548 4 жыл бұрын
Patta tikak baya hithenawa😯😯😯👍👍
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
මෙක මෙ අයියා තවත් බය කරනවා නේ රෙද්ද..music cut කරන්න්කො 😂🔨
@nishanuwan5908
@nishanuwan5908 4 жыл бұрын
@@niconicos2146 සුපිරි comment එක
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
අඔයවගේද මේ Sound එක.අහල බලහන්කො. kzbin.info/www/bejne/paixY5qElMl9gpI
@dropear7728
@dropear7728 4 жыл бұрын
Ane ub wage moda musalayek .thoge 4n eken sound adu krpnko
@navink4175
@navink4175 4 жыл бұрын
Niyamai wade. Video eka iwara wenakn baluwa. onna sub eka dunna. idiriytma yan. aniwa apitath sup eka denna amatka kranna epa. Budu sarani... :)
@Mr-ce3of
@Mr-ce3of 3 жыл бұрын
එඩිටර් මල්ලි !!!! මට තෙයිල් නටන්න උනොත් ඒ ඔයා නිසා 😂😂😂😂😂😂😂😂🔥🔥🔥🔥🔥💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
@jeewanikarunarathne4585
@jeewanikarunarathne4585 3 жыл бұрын
😂😂😂😂
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
Wow එ්ක පට්ට Background music එකක් නේ යකො😍😍😍 සුපිරි අයියා,horror movie එකකට වගේ නියමයි
@පසිදුදිල්ශාන්-ඝ9ත
@පසිදුදිල්ශාන්-ඝ9ත 4 жыл бұрын
බැක්ග්‍රවුන්ඩ් සද්දේ එපා
@දිල්ශාන්-ජ9ශ
@දිල්ශාන්-ජ9ශ 4 жыл бұрын
ආආ ආආඇආ ආඒ
@thanujadweerasekara4162
@thanujadweerasekara4162 4 жыл бұрын
Bay hithenw nee😂😂
@පසිදුදිල්ශාන්-ඝ9ත
@පසිදුදිල්ශාන්-ඝ9ත 4 жыл бұрын
@@thanujadweerasekara4162 🤔🤔
@sasindadilhara8689
@sasindadilhara8689 4 жыл бұрын
Ai yako. E music eka hodai holman gana video ekakata galapenwa neddakin ubata baya hithenwda
@jayalathvijithasara5121
@jayalathvijithasara5121 4 жыл бұрын
Ara background saddeta godak baya hithenava ammo matanam eka balapu velave puduma bayak danune
@user-cy7wb4ub1n
@user-cy7wb4ub1n 3 жыл бұрын
සුපිරි
@gamingsakiya7777
@gamingsakiya7777 3 жыл бұрын
යකෝ චූ රැට චූ දාන්න ගියෙත් අම්මා එක්ක
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
I have watched your videos. I like the way you present the information. Always good videos. 👍🏾
@vibuthioshada9548
@vibuthioshada9548 4 жыл бұрын
තව එකක් ඕනේහ්....❤️
@btsarmygirl1535
@btsarmygirl1535 4 жыл бұрын
නියමයිනේ
@mandriniparindi217
@mandriniparindi217 4 жыл бұрын
අම්මෝ ඒකට නම් බය හිතුනා.👍👍👍
@RusiruJamith
@RusiruJamith 4 жыл бұрын
කමෙන්ට් බැලුවහම නම් කට්ටිය චංඩියෝ එහෙම බලාගන්න පුලුවන්.....ඒත් රෑ තනියම ගමනක් යන්න බෑ...😂 කවුරූ මොනවත් කිවත් අමුනුශය බලවේග තියනවා අයියා....පුලුවන් නම් ලංකාවේ වෙලා තියන ඒවත් දාන්න... අත්දැකීම් තියන ගොඩාක් අය ඉන්නවා....මටත් වෙලා තියනවා අපි ගෙදර ඔක්කෝම හිටපූ දවසකත්...යාලුවොන්ට වෙලා තියනවා...අපෙ ගමෙ අයට වෙලා තියනවා...සමහරුන්ට විහිලූ මේ දේ උන එකා දන්නේ ඒක
@avishkabandara910
@avishkabandara910 3 жыл бұрын
හම්ම් අනේ මංද මම බැලුවෙත් දැන් දැන් 12.49 අනේමංද හොල්මන්නම් තියනව තමා පේන හොල්මන දහයක් හිටියත් පේනව මොනව කරන්නද උනුත් ඉන්න එපැයි
@ashensandeep2931
@ashensandeep2931 4 жыл бұрын
🐱 බලලා කමෙන්ට් කරා ඈආආ ආඅ ගාන් අක්කට වතුර එකක් වත් දීපං බං ඈආආ ඈඅ ඈආආ ගාලා කක්කි බරේ වගේ කෑ ගහන්නේ මට නම් හිතෙන්නේ ඔක්කොම එඩිට් මෝටර් බයික් එක ගියේ තනියෙන් වීඩියෝ එඩිටිං කරපු අයියගේ ටැලන්ට් එක නිසා කකුල් දෙකෙන් අල්ලද්දි නැගිට්ටෙන මනුස්සයා උස්සනකම් නැගිට්ටෙන් නෑ.. හොලවද්දි නැගිටිනවා.. එහෙනම් හොලවද්දි නැගිට්ටේ ඇයි.. අර හෝල් එකේ ඇදං වැටෙන එක රගපානවා ෆිල්ම් වල වගේ අත් දික් කරලා බිත්තියක යන හොල්මන් ෆිල්ම් වල තියනවා.. හොල්මං කතා ඔක්කොම බොරු. හොල්මං ඇති ශක්තියක් විදියට හැබැයි කිසිම අශුත්වකරකයට හොල්මං අශු අහු වෙලා නෑ 😣 ඒ හොමන් කියන්නේ ශක්තියක් නිසා ආලෝකය ශබ්දය වගේ
@teshanbandara2601
@teshanbandara2601 4 жыл бұрын
අශේන් සංදීප් matath hithuna boru videoclip kiyala
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
ඔව් බන් දැන් තියෙන සොෆ්ට්වෙයා වලින් කරන්න බැරි දෙයක් නෑ
@RandimaDewmini
@RandimaDewmini 4 жыл бұрын
😂😂😂
@ashensandeep2931
@ashensandeep2931 4 жыл бұрын
@@niconicos2146 amma mathak karanna epa tho laga pathaka hitiya nam athata ahuwena ekdn kelinne maru pahara moda haraka
@ashensandeep2931
@ashensandeep2931 4 жыл бұрын
@@niconicos2146 ubee ara uda wachana tika kiuwwe man me loke adare karana kenekuta ethanin eha mata uba gana virayak thiyanawa. Paduwe hitapan echcharai එහෙන නැත්තම් ප්‍රයිවට් හම්බ වෙලා ෆේස්ටු ෆේස් කතා කරමු
@j_a_n_u_w_an_e_w3210
@j_a_n_u_w_an_e_w3210 4 жыл бұрын
අනේ විඩියො එක නම් පට්ට ඒත් background music එක නැතුවට කමක් නෑ මේක බලද්දි වෙලාව 00.48 විඩියො එකෙ ඒවට බය උනෙ නෑ සද්දෙ තමා අවුල😇😇😇
@nalakapradeep2644
@nalakapradeep2644 4 жыл бұрын
යතාර්ථයත් මායාවත් අතරමැද පැටලිලා හිටියෙ මෙච්චර දවස් මේක දැක්කම නං විශ්වාසයක් ගොඩනැගෙනවාමයි👍👍පසුබිමේ සද්දෙ නැති කරානං හරි අයියෙ😁රැව්දෙනවා වගේ කාමරේ ඇතුලෙ..😂තව Videos ඕන.ඉදිරිපත්කිරීමත් තාත්ත්විකයි.ජයවේවා!
@channawijesekara8327
@channawijesekara8327 4 жыл бұрын
👍👍❤❤hodai video 1 ලස්සනයි
@shehanfernando729
@shehanfernando729 4 жыл бұрын
කොහොමද අප්ප ඔය sound එක හොය ගත්තෙ ඒකට බය හිතෙනව ඔයඔක්කොටම වඩා
@shanukabandara4465
@shanukabandara4465 4 жыл бұрын
අයියේ ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලලා තියනවා..නමුත් මේ වීඩිඕ එකේ අතාර්ත්වික බව වැඩියි....අවසාන වීඩිඕ එක ෆේක් එකක් කියලා හොදට තේරෙනවා..ඔයාගෙ චැනල් එකේ ගුනාත්මක වීඩිඕස් දාන නිසයි අපි හැමදාම බලන්නෙ..මේ වගේ දේවල් දාලා ඔයාට ප්‍රේක්ෂකාගාරෙ අඩු කරගන්න එපා...ආදරෙයි සිංහ දැනුම..❤️❤️
@chamilapriyadarsani1023
@chamilapriyadarsani1023 2 жыл бұрын
මහ රෑ මේ වීඩියෝ එක බලලා සාලෙන් කාබරේට යාගන්න බැරැව ඉන්න අසරන මම 😣💔
@kuranast.anne.sm.v.5287
@kuranast.anne.sm.v.5287 4 жыл бұрын
තවත් මේ වගේ හොඳ හොල්මන් වීඩියෝ එකක් දානකන් අපි බලාගෙන ඉන්නවා 78 Sinha Dhanuma සිංහ දැනුම
@shashis.h.925
@shashis.h.925 4 жыл бұрын
මේ වගේ වීඩියෝ නම් කලාට කමක් නෑ,දැන ගන්න දකින්න කැමතී. අර වගේ කැත සද්දෙකුයි,අර මල යකින්නිවයි නම් දාන්න එපා. ඒකෙන් එපා උනා ඔයාලගේ මේ වීඩියෝ බලන එක.
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 4 жыл бұрын
නියම චැනල් එක... ජයෙන් ජය
@zillameme5630
@zillameme5630 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් පට්ට❤️
@ravindusampath2675
@ravindusampath2675 4 жыл бұрын
Aiye vidio eka සුපිරි ..den welawa 2.31 am... ammo සද්දේට බය හිතෙන්නේ... Thawa hoda ekk genna.🙊🙊
@nisalsathsara2876
@nisalsathsara2876 3 жыл бұрын
මන් සාමාන්‍යයෙන් බලන හොල්මන් වීඩියෝ අනිත අයට ශෙයා කරනවා මේ වීඩියෝ එක ශෙයා කරපු උන පට්ට බයවුනා ලූ මෝචරියෙ සීන් එක දැකලා ඊට වඩා පට්ටම බය වෙලා
@asankasolomons3700
@asankasolomons3700 2 жыл бұрын
Great job brother !!!!!!! Thank you !!!!!!! ❤❤❤❤❤❤❤
@Artඑක
@Artඑක 4 жыл бұрын
6:26 මෙතන උඩට නැගලා පනිද්දි හෙවනැල්ලක් පෙනවා පැත්තේ තියන බිත්තියේ..ඇත්තම හොල්මනක් වෙන්න පුලුවන්ද ? හදපු එකක්ද ?
@keshinshan6928
@keshinshan6928 4 жыл бұрын
ඒත් ඉතින් කණුවක් දිගේ උඩට නගින්නේ කොහොමද ආධාරකයක් නැතුව..උඩට යද්දි shadow එක පේනවා තමා..අනේ මංදා හිතාගන්න බෑ 🤔🤔🤔🤨
@WhoAmI-db4xf
@WhoAmI-db4xf 4 жыл бұрын
බිත්තිය දිගේ නැගලා යන සීන් එක🙄💔
@harshajay8709
@harshajay8709 4 жыл бұрын
අන්තිම Video එකේ උඩට නගින එකාගේ Shadow එක බිත්තියේ තියෙනවා. සාමාන්‍යයෙන් අඩෘෂ්‍ය මාන බලවේග වල Shadow එකක් නෑ....
@yasalperera3
@yasalperera3 4 жыл бұрын
Last video eka shadow eka tiyanawa
@musicentertainment2114
@musicentertainment2114 4 жыл бұрын
Eeka atta
@harshajay8709
@harshajay8709 4 жыл бұрын
@@musicentertainment2114 අනිවා
@isluck5775
@isluck5775 4 жыл бұрын
එකනම් ඇත්ත
@tharidusampath7534
@tharidusampath7534 4 жыл бұрын
Aniwa
@chalana11
@chalana11 4 жыл бұрын
අම්බෝ බයත් වුනා.මන් නම් හිතන්නනේ අැත්ත කියලා.තව එ්වගේ Videos ටිකක් කරන්න.හැබැයි අර Background Sounds එපා.දවල්ටත් බය වෙනවා😂😂😂✌👍❤
@rasthax9263
@rasthax9263 4 жыл бұрын
අමනුෂ්‍ය බලවේගයන් ලෝකයේ තිබෙනවා එක වතාවක් මමත් බයවෙලා තියෙනවා පරිගණක ක්‍රීඩා ගැන වීඩියො එකක් කරන්න 🙂
@rasthax9263
@rasthax9263 4 жыл бұрын
🤔
@crown.k9621
@crown.k9621 4 жыл бұрын
Kohedida dakke
@rasthax9263
@rasthax9263 4 жыл бұрын
@@crown.k9621 ඔයාලගෙ ගෙදරදි
@prasadkulathunga1986
@prasadkulathunga1986 4 жыл бұрын
Amanushya balawega kiyala tiyenawa ewa apita penna ewata apita eka sighn ekak witharai denna puluwan.nathuwa ewata apita penna enna ba apita penenawai kiyana amanushya balawega api hithin hada gaththa ewa mokada api dakinawai kiyanne api kalin ahapu kathawak nathnam siddiya padhaka karagena ape hithe mawena deyak.dan hithanna oyage kawru hari nada kenek hari yaluwek hari nathi una kiyala gamakenek hari nathi una kiyala nathiwela athine ethakota e malagedara yanawa hari wena ehe giya kenek hari hambenawa eya kiyanawa oya holman katha hari e marichcha kenahari samajaye tiyena holman katha hari oya katha wenawa eta passe oya e marichcha kenath ekka e dewal sansandanaya karanawa oyata kuthuhalayak athi wenawa minisa upathinma kuthuhalaya tiyena dewal ahanna kathakaranna godak kmathi.ithin man kiyanne oya thaniyama innakota thamai owa penna ganne.oya kohe hari kathawa ahala tiyeda dennek ekka hari kattiyak ekka hari yana kenekta holmanak gahalaaruna kiyala? Anika apita holmanak pewunanam e hamoma api danna aya ape hithe eyage rupe api dakala ape manase adila tiyenawa.ithin apita penne holman kiyala marichcha kena ape game kenek ekko ape asl wasiyek ekko ape pawule kenek ekko dura na kenek api sambandakam pawathwana mokada eyala api dakala tiye ewa manase tiye.e hithe tiyena dewal thama penne.api kawadawath holmanak dakala tiyeda pitarata maruna suddek api ipadenna kalin marunu kenek api jeewitheta dakalawath nathi kenek dakala tiyeda na ekiyanna e wage aya ape manase na tanpath wela na ekai me hamadema hithin mawagaththa ewa api.
@rasthax9263
@rasthax9263 4 жыл бұрын
එතකොට ඔය වීඩියෝ ගැන මොනවද කියන්නෙ🤔
@piumikaharendra3333
@piumikaharendra3333 4 жыл бұрын
මන් සිරාවටම දැකලා තියෙනවා පන්සලේදි...පස්සේ දන්නේ ඒ ඇන්ටි නැති වෙලා කියලා
@sandriyaqween3001
@sandriyaqween3001 4 жыл бұрын
Attmd
@milan6468
@milan6468 3 жыл бұрын
Sirawata!?
@bhanukajayaweera281
@bhanukajayaweera281 4 жыл бұрын
23.45 pm බලන්න සෙට් උන එකයි අව්ල😾
@බාශිදේවන්ග
@බාශිදේවන්ග 4 жыл бұрын
Pattamaa
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
තව හොල්මන් වීඩියෝ ඕනේ ✌️👻👻
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
@@niconicos2146 🤣🤣 Hari bn ela api Saran adinne 😂
@SHAN-un8vr
@SHAN-un8vr 4 жыл бұрын
ආආ...ආආ..ආ ගාන ගෑනිගෙ සද්දෙට ආස මන් විතරද😁🖤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
කාංචනා Film එකේ bgm එකක් නේද.....
@dulakshamalshitha488
@dulakshamalshitha488 3 жыл бұрын
Ou😹
@fbfunnybro3255
@fbfunnybro3255 4 жыл бұрын
අමනුස්ස බලවේග තියෙන්න පුළුවන් .. ඒත් එයාලට බව්තික දේවල් සොලවන්න බැහැ .. මොකද එයාලගේ ආත්මය සුක්සමයි විනිවිදයි.. ඔයාලා හොද දෙයක් කරන්න උත්සහ කරන බවක් පේනවා .. ඒත් වැරදි ආකල්ප සමාජ ගත කරන්න එපා views බලගේනනම් .. ජයවේවා ....
@nazreenfarook1388
@nazreenfarook1388 3 жыл бұрын
අම්මෝ මම මේක බලන්නෙ පට්ට දවල්... කෙතරම් පහළ තත්ත්වය පොඩි සද්දයක් ඇහිලා තව ඩිංගෙන් මට කලන්තෙ දානවා. අම්මෝ ඇත්තටම මියුසික් එක ඇහෙද්දි ඔක්කොටම වඩා බයයි 🤫🤭🤭🤭
@sajitharajapaksha3006
@sajitharajapaksha3006 4 жыл бұрын
Video වලට දාන sound එක මරු👌 "ඒකෙ වෙනමම ආතල් එකක් තියනෝ "☠️
@akegamer.1508
@akegamer.1508 4 жыл бұрын
Oii kata vahapan yako
@sajitharajapaksha3006
@sajitharajapaksha3006 4 жыл бұрын
@@akegamer.1508 ai bayada yako..😂 holmanta wada ubala holman wela..
@sandewnajaindi6294
@sandewnajaindi6294 4 жыл бұрын
@@sajitharajapaksha3006 annekai 😂😂
@rinsimadushani9680
@rinsimadushani9680 4 жыл бұрын
Ammooo mn godak baya una.. a.. unata mn mewa balanna asai.. tawa video danna..👌👌👌👍👍
@සදූබබී-ෂ7ඨ
@සදූබබී-ෂ7ඨ 4 жыл бұрын
මේ ඔක්කොම බලලා තියෙනවා youtube එකෙන්ම තමා
@angilatania1756
@angilatania1756 4 жыл бұрын
ඇත්තටම ලංකාවේ ව්තරක් නෙවෙයි අමුනුස්ස බලවේග තියෙන්නේ ලෝකේ සෑම රටකම තියෙනවා මමත් දැකලා තියෙනවා කලුබෝව්ල හොස්පිටල් එකේ දී එතකල් මම එශ්වාස කරේම නෑ එදා ඉදලා මමත් ව්ශ්වාස කරනවා මේවා සත්ත ඇත්ත
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
මොනා කියන්නද අප්පා බය නම් හිතුනා බලද්දි. අනෙ අර background image එක සැරෙන් සැරේ පෙනෙද්දි බය හිතෙනවා අප්පා. 🙄🙄🙄🙄. ඇත්ත කියලත් හිතෙනවා. නිදා ගන්න බයයි අර කොල්ලට වෙච්චදෙ දැක්කම. Hospital admit වෙන්න්නෙ නම් නැ ආයෙ. 😣
@lovergaming355
@lovergaming355 4 жыл бұрын
Pau oya
@malshakatukubura892
@malshakatukubura892 4 жыл бұрын
Hostal eka eeka😁hospital newe
@techwithgeeth574
@techwithgeeth574 4 жыл бұрын
Ou bn
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
ඔයාලට එක තෙරුනෙ එහෙමද අප්පා. ගැලපීම මදිනෙ මගෙ. Hostal සීන් එකට නින්ද යන්නැ කිව්වෙ. Hospital admit වෙන්නැ කිව්වෙ අර බිත්ති බඩ ගාන එකා නිසා. 😕🙄
@janujaperera3330
@janujaperera3330 4 жыл бұрын
Iresha kumari oyava dakkama pissu hadenava 🤠
@sarangilakshani2000
@sarangilakshani2000 4 жыл бұрын
වීඩියෝ එක නම් නියමයි 👌 එත් අර Background Sound එක නම් අයෙ නම් දාන්න එපා.. බය හිතෙනවා එකට 😐😑☹️ විඩියො එක මැද්දට අර යස්සනිගේ photos නම් දාන්න එපා 😑
@warnakulasuriyasethni3897
@warnakulasuriyasethni3897 4 жыл бұрын
මියුසික් එකට බය උනේ😂😅
@samoa7688
@samoa7688 4 жыл бұрын
Mey videos boru kiyala hithenne nha. Thank you so much and best of luck kiyala wish karanawa oyata! Pls puluwannam mermaidsla kiyala jathiyak innawada kiyana eka gana facts tikak hoyala denna puluwanda?
@thiwankaroshan3467
@thiwankaroshan3467 4 жыл бұрын
වාදනෙ fttt mn ආසයි ekt💖👍
@ayeshdilmi9803
@ayeshdilmi9803 4 жыл бұрын
Spr you tube channel akak jaya wewa...
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 4 жыл бұрын
හොඳටම තේරෙනවා මේ හදපුව කියලා.
@arunadananjaya7181
@arunadananjaya7181 4 жыл бұрын
නියමයිනේ ...👌👌
@erandi8784
@erandi8784 4 жыл бұрын
වීඩියෝ කෙසේ වෙතත් මම ඒ හොල්මන් මියුසික් එකට ආසයි.....👍👍
@kavidukavidu2306
@kavidukavidu2306 4 жыл бұрын
Mamath holman
@erandi8784
@erandi8784 4 жыл бұрын
🤣🤣🤣👍
@tharujayasekara7541
@tharujayasekara7541 4 жыл бұрын
Harima lassanta kthawa kyanawa 😊😊
@DJ-ie5jy
@DJ-ie5jy 4 жыл бұрын
Me vage vedios isarhata one kiyana kattiya ko😋
@DJ-ie5jy
@DJ-ie5jy 4 жыл бұрын
@@niconicos2146 passta varen denna 📴
@roshaniweerasinghe3736
@roshaniweerasinghe3736 4 жыл бұрын
Channel aka nm neyami oyala ta suba pathanawa 👍
@malith439
@malith439 4 жыл бұрын
අයියේ අර music එක දන්න එපා🥺🥺🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NM-hm9qb
@NM-hm9qb 4 жыл бұрын
Eka maru 😱😱
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
Baya hithenava.thava video one
@stuntshanu4751
@stuntshanu4751 4 жыл бұрын
Alan walkerගේ ජීවිත කතාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@pubgpodda591
@pubgpodda591 4 жыл бұрын
ඒක නම් හොඳයි
@Wild.Life.Wonders
@Wild.Life.Wonders 4 жыл бұрын
DJ snake gei Alan wolka gei genawanam patta
@geethakasandesh4101
@geethakasandesh4101 4 жыл бұрын
👍👍👍
@mashmelooow3331
@mashmelooow3331 4 жыл бұрын
Marshmello genath oni
@Wild.Life.Wonders
@Wild.Life.Wonders 4 жыл бұрын
Me akanam gennama one harida
@s.k.k8091
@s.k.k8091 4 жыл бұрын
අන්තිම එකේ උඩට නගින හොල්මනට හෙවනැල්ලකුත් තියානෝ😂😂😂
@roshani1777
@roshani1777 4 жыл бұрын
අම්මෝ අන්තිමට පෙන්නපු එකට නම් ගොඩක් බය හිතුනා.මං නිදා ගන්නේ තනියම කාමරේ බය හිතෙනවා අද තනියම ඉන්න.
@dilanidilrukshika774
@dilanidilrukshika774 4 жыл бұрын
ඔව්ව් අප්පා. ඉවරයි අද නිදාගෙන.
@ashanthiiroshani2240
@ashanthiiroshani2240 Жыл бұрын
ආ ඒකෙ හෙවනැල්ලත් තියෙනවා.අනික් ඒවානම් දන්නේ නෑ හැබැයි ඒකනම් බොරුවක්. අනික හොල්මනකට බිත්තියක් ඇතුලෙන් උනත් යන්න පුලුවන්. හැබැයි මේ හොල්මන පඩිපෙලේ වැට උඩිනුත් පැන්නනෙ 😂
@thanujathushari4085
@thanujathushari4085 4 жыл бұрын
Wow,wow,super 👍👍👍👍
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
මූ නං ලංකාවටම සාපයක් | Neel Laskman Story #sinhadhanuma #sinhapawla
10:01
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 302 М.
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44