KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මැරෙන්න කලින් ඔබ නැරඹිය යුතුම, හක්ක බිමට වැටෙන ෆිල්ම්ස් 10 ක්
10:10
මේ කාර් එක කොහොමද අතුරුදහන් උනේ? | සත්‍ය කතාව මෙන්න | Car 130 Story | සිංහ දැනුම
11:39
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Don’t Choose The Wrong Box 😱
00:41
Каха и дочка
00:28
අමානුෂික බලවේග නිරූපනය වන ජායාරූප පෙලක් | The most famous randomly taken photos | සිංහ දැනුම
Рет қаралды 293,037
Facebook
Twitter
Жүктеу
1
Жазылу 516 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 548
@KaprukaJayawardhane
4 жыл бұрын
ඉතිපීසෝ බඝවා අරහං සම්මා සම්බුදෝ.....විජ්ජා චරන සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ...අනුත්තරෝ පුරිසදම්ම සාරතී.....සත්තා.....දේව මනුස්සානං බුද්ධෝ බඝවා තී....🌼🌷💮🌸💐🌻🌼🌻🌼🌻🌼
@Popcima_creation
4 жыл бұрын
Bayawelaq😂😂😂😂
@janithasadaruwan6971
4 жыл бұрын
හම්බෝ 😅😅😅👌
@KaprukaJayawardhane
4 жыл бұрын
@@Popcima_creation නැහැ .භය වෙයී කියලා..
@dlkunited9878
4 жыл бұрын
E moko e
@dlkunited9878
4 жыл бұрын
I love you
@niroshansilva8700
4 жыл бұрын
ඇදිරි නිතිය අස්සෙ බලන්න අපු උන් like 1 දන්න 😌
@vihangashaveen1494
4 жыл бұрын
🤣
@sanjeewasanjeewa7460
4 жыл бұрын
Ane hukanwa oi
@dasanjayalath291
4 жыл бұрын
Dope
@amilaamila3375
4 жыл бұрын
@@vihangashaveen1494 .
@dileesharabasnayake6881
4 жыл бұрын
2020 ඔක්තෝබර්......
@themusicarcade3806
4 жыл бұрын
ඇත්ත කතාව.අපේ අයියා කෙනෙක් නැති උනා මුහුදෙ වැටිල.එයාගෙ මිනිය එම්බාම් කරල ගෙදර ගෙනාවාම.අවසාන බූමිදානය කරල 7දවසෙ දානෙ දෙන්න ලින් දවසෙ රෑ බණ කියන කොට කවදාවත් කෑගහන්නැති එයාගෙ බල්ල මහහ්යියෙන් බුරාගෙන කෑගහ්න්න ගත්ත.අවසානෙට බණ කියන්නත් බැරිවෙන තරමට.තාම ඒ දේ මොකද්ද කියල හිතාගන්න බෑ.හමුදුරුවොනම් කියුවෙ කවුරුවත් බයවෙන්නැතිව බණ අහන්න කියල.ඒ අයිය එතනට ඇවිල්ල බණ අහනව කියල.සමහර අයටනම් විස්වාස කරන්න බැරුව ඇති.ඒත් ඒ අත්දැකීම මමනම් ගත්ත.😷
@navidusandipa978
4 жыл бұрын
මනස්ගාත 😂😂😂
@user-dm6mi2zx9y
4 жыл бұрын
Ooooo
@nirodhapravindi9458
4 жыл бұрын
hm
@yasasediriweera8281
4 жыл бұрын
වෙන්න පුලුවන්, බන ගෙවල් පිරිත් ගෙවල් වල අවට ගොඩක් ඔය වගේ දේවල් වෙනවා, මල ගිය ආතම එවා අහන්න එනවා..පින් ගන්න, 👍☸️
@chamathkawimukthini7994
4 жыл бұрын
mm ahl tiyn widiyt mrun kenek msa 3k ynkm a gedrin yn nelu
@anjanakavishka8791
4 жыл бұрын
හොල්මන් දැකලා නැති අයLike කරපන්
@hasinipiumika7423
4 жыл бұрын
මේ program එක කරන්නේ සිංහල කෙනෙක් නෙවෙයි ඒත් එයා පුළුවන් උපරිමයෙන් සිංහල කතා කරනවා වවචනයක් දෙකක් වැරදුනා කියලා ඔච්චර කියවන්න එපා......🙏🙏මේ cancel eka godaaaaaaak hodaiiii👍👍 good luck 👌👌👌👍👍
@dulansuranga2441
4 жыл бұрын
අනිවාර්යයෙන්ම එයා සිංහල නෙවෙයි උනත් එයා ගොඩාක් හොඳට වැඩ සටහන් ඉදිරිපත් කරනවා . අපි ඒකට ගරු කරන්න ඕනෙ. මනුස්සයන්ට යම් යම් දේවල් පිලිබඳව දැනුම ලබා දෙනවට.
@dianakodituwakku6943
4 жыл бұрын
ඒ වුනාට ඒ presenter හරි ලස්සනට ඒක කරනවා. මේ presenter ගේ නම මොකක්ද?
@Officialkaviyaz
4 жыл бұрын
ලාන්කික සින්හයො ඉන්නවනම් like දාගෙන යන්නෙ
@kuwaitkuwait4606
4 жыл бұрын
මේ කතා ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්. මාත් විශ්වාස කරනවා මේ ලෝකේ අමානුෂික බල වේග ඇති කියලා. ඵ් උනාට තාම දැකලා නෑ. ස්තූතියි ඔයාගේ චැනල් ඵකට
@mohammadrashad9082
2 жыл бұрын
මං දැකලා තියෙනවා ඒත් ඒ කවුද දන්නැහැ නිකම් ම නිකම් කලු පාට මිනිස් රූපයක්...අඩ අඳුරේ තමා දැක්කේ අදටත් හිතද්දි ඇඟ හිරිවැටෙනවා...
@mohammadrashad9082
2 жыл бұрын
නැහැ අයියා අපිට නෙපෙනෙන බලවේගයන් ගොඩක් අපි අතරෙ ඉන්නවා. මට ඒ වගෙ අත්දැකීමක් තියෙනවා. ඒක නිසා මං ඒක විශ්වාස කරනවා කවුරු නැහැ කීවත්...ඒත් ඒක ආත්මයක් ද නැද්ද කියන්න දන්නැහැ.
@jayanisurendra4495
4 жыл бұрын
Ammo baya una aththamai 😄 hama video ekakma බලනවා thanks බුදුසරණයි 🌷❤😘
@sithum270
4 жыл бұрын
#මටත් ඔයවගෙ සිද්දියක් වෙලා තියෙනවා,මීට අවුරුදු 2කට කලිං මගෙ අම්මගෙ තාත්තා නැතිවුනා,සීයලගෙ ගෙවල් කුරුණෑගල උනාට මලගෙදර ගත්තෙ (මල්වානෙ)අපේ ගෙදර,දවසක් මන් පන්ති ගිහින් හවස ගෙදර එමිං ගමන් ඉන්නකොට අම්මගෙං කෝල් එකක් ආවා,අම්මා කිව්වා පුතා මමය් ,තාත්තය්,මල්ලිය් නැන්දලාගෙ ගෙදර යනව එද්දි ටිකක් රෑවෙය් ,ඔයා කෑම කාලා දොර ජනෙල් වහගෙන ඉන්න කියලා,,මන් ඉතිං හෙන ආතල් එකේ නාගෙන ඒම ඉවරවෙලා ටීවි එක බලන ගමන් රෑට බත් කාලා කුස්සියට ගිහිං පිගාන හෝදලා සාලෙට ආවා,මාත් එක්ක අපේ පිංකිත් හිටියා ගේ ඇතුලෙ,දැං කට්ටිය බලය් පිංකි කියන්නෙ මොකාද කියලා,පින්කි කියන්නෙ අපෙ ගෙදර සුරතලෙට ඇතිකරන බල්ලා😂,,,,ටික වෙලාවක් ගියාට පස්සෙ නිදිමතත් ආපු හින්දා කම්මැලි කමත් හින්දා ටීවි එක ඕෆ් කරලා ෆෝන් එක චාජරෙට ගහලා සාලෙට එද්දි එකපාරටම අපේ අම්මලා ඉන්න කාබරේ දොරරෙද්ද උඩ ගියා(නිකං හුලගට දොර රෙදි ජනෙල් රෙදි ටිකක් උඩ යන්නෙ ආන්න ඒවගෙ,) හැබැය් දොර ජනෙල් හොදට වහලා තියෙද්දි කෝමද හුලං පාරකට දොර රෙද්ද උඩයන්නෙ?ඒ උනාට හුලගක් ආවනං ඒම අනිත් දොර රෙදිත් උඩයන්න ඕනෙනෙ,ඇත්තටම කියනවනං පට්ට බයක් දැනුනා,අපේ පිංකිත් ටිකක් අමුතුය් වගෙ කියලා එයාගෙ හැසිරීමෙන්ම මට ටිකක් තේරුනා,,මන් බයවෙච්ච පාර මම මගෙ කාමරේට දිව්වා නෙවේ ඉබේටම පියෑබුනා වගෙ,බෙඩ්ශිට් එකත් ඔලුවෙ ඉදං පොරවගෙන හිටියා දන්නෙම නැතුව නින්ද ගිහිං පස්සෙ ඇහැරුනෙ,අම්මලා ඇවිත් දොරට තට්ටු කරනකොට,පස්සෙ වෙච්ච සිද්දිය අම්මටය් ,තාත්තටය් කිව්වත් එයාලා හිනා උනා,,ඒත් මට හොදටම වෙශ්වාසය් එදා මොනවාම හරි දෙයක් ගේ ඇතුලෙ සිද්ද උනා කියලා,ඒ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 17ක් උනත් දැන් මගෙ වයස 19ය්,ඒත් එදා රෑ වෙච්ච සිද්දිය අදටත් මට ලොකු ප්‍රශ්නයක්,,,මන් මේ කිව්ව දේ ඕනෙම කෙනෙකුට කියන්ඩ පුලුවං මේක නිකං බොරු ගොතලා කියපු කතාවක් කියලා,,ඒත් එදා රෑ වෙච්චි ඒ සිදුවීම සීයට සීයක්ම ඇත්ත,මම ඕනෙම තැනක දිවුරනවා කිසිම සැකයක් නෑ,,හැබැය් හොල්මන් කියලා දේකුත් නෑ කියන්නත් බෑ ඉන්නව කියන්නත් බෑ,හැබැය් හැමෝම කියන විදියට හොල්මන් කියලා අදෘශ්‍යමාන බලවේගයක් ඉන්නවනං ඇත්තටම,මං හිතන්නෙ අපිට ඒ අය නෝපෙනුනාට අපි අතර එයාලා සැරිසරනව ඇති කියලා,,👺
@dilanidilrukshika774
4 жыл бұрын
උබල මේ දාන comment කියවලා මට රෑට නින්ද යන එකකුත් නෑ. දැන් කුස්සියට ගියෙත් බයෙන් බයෙන්. අය්යෝ බයෛ යකෝ......
@NimisaraLakshan-g3v
Ай бұрын
නරකම නැ 2024 බලනවා.💗💗
@fawzankhan5268
4 жыл бұрын
ඇත්තටම මං හරිම ආසයි ඔයාගේ channel ඓක බලන්න.. ජය වේවා සහොදරයා ♥️♥️♥️♥️♥️💪💪💪💪
@ureshawithkasun8904
4 жыл бұрын
ඔයා නම් දාන්නෙම ඕවමයි.👍 එල
@nimeshhirimuthugoda9983
4 жыл бұрын
ඔබතුමාගෙ වැඩපිලිවෙල අති සාර්තකයි...good luck.......
@kevinbandara1866
3 жыл бұрын
ගොඩක් හොඳ vedio ekak
@lakmalilakmali6311
4 жыл бұрын
බුදු සරණයි ඔබට ❤️👍
@princemuthu6279
4 жыл бұрын
ඔව් මෙවැනි දේවල සත්‍යක් තියෙනවා. ධර්මයට අනුවත් විද්‍යාවට අනුවත් ඒය සත්‍යයක්
@kavisararandupa1906
3 жыл бұрын
ඒ කෝමද විද්යාව්ට්
@wapchenal3071
3 жыл бұрын
බ්‍රෝ විද්ද්යාවට අනුව සත්යඋන තැනක් පෙන්නල දෙන්න පුලුවන්ද
@shamalithanuja6926
3 жыл бұрын
කොරොනා
@joka771
4 жыл бұрын
Muslim unath hondata sinhala Katha karanawa...👌👌👌👌
@Topithecorgi123
4 жыл бұрын
Tamil
@මඩයා-ප5ළ
4 жыл бұрын
Demala huttige kariyek
@Topithecorgi123
4 жыл бұрын
@@මඩයා-ප5ළ angawikala jiwitha 😂😂😂 thuuu
@මඩයා-ප5ළ
4 жыл бұрын
@@Topithecorgi123 matada kiwe? Ai oya niyapothu wala photo ekak dala thiyenne?
@Topithecorgi123
4 жыл бұрын
@@මඩයා-ප5ළ ow oyata thama..e mage athane ekai dala thiyenne ai mokada??
@sadunsadun9080
4 жыл бұрын
ඇත්ත අමුනුස්ස බලවේග තියනව අත්දැකීමෙන් කියන්නෙ100%
@dilshanishara4950
4 жыл бұрын
අයියේ වීඩිඕස් ටිකනම් එල..විශේශයෙන්ම ඔය සීන් එක..conjuring film එකේ ඔය ලොරේන් ලා ඔය ගැන හොයපු කට්ටිය..anebella බෝනිකගෙ එක එහෙමත්..පුලුවන්නම් ඔය ලොරේන්ලා ගැන video එකක් දාන්න..ඔබට ජය😃😃😃
@sandaruamalka4231
4 жыл бұрын
සුපිරී දිගටම කරන්න
@DizzpY6
4 жыл бұрын
පට්ට අයියෙ ඔයා මරූ 💜
@swarnathilini9083
4 жыл бұрын
ස්තුති ඔබට විස්තර හොයලා දෙනවට
@upulfernando6238
4 жыл бұрын
මේයින් අප උගතයුතු එක් දෙයකි..එනම් සියලු ආගමි වල ඇති විකුර්ති මත අභිබවමින් බුදුන් වහන්සේගේ විග්‍රහය එනම් සෑම සත්වයෙක් හට නිවන් මාර්ගය අවබෝධයට පත්වන තුරු නැවත නැවත ඉපදී මියයන් මෙයගොස් නැවත ඉපදෙන පුනුරුත්තියක් ඇති බව ..එසේ නොමැතිව දේවනියමය මත අපායේ හෝ ස්වර්ගයෙහි ඉපදී මේ ගමන නිම නොවන බව සියලු මිත්‍යා ද්රශ්ටියයින් දැනුවත් පිලිගත යුතුයි නේද ?. තෙරුවන් සරණයි !!
@nishadiniathapaththu3596
4 жыл бұрын
Aniw bn
@sithumchanaka6055
4 жыл бұрын
Aniwa
@slwrestlingmeme5518
4 жыл бұрын
ඔව්
@samanthikalakmali1654
4 жыл бұрын
අනිවාර්යෙන්ම
@theranger701
4 жыл бұрын
ඕක බුදු දහමට අනුව,කවුරුහරි හදිසි දෙයකින් මියගියොත්(උදාහරණයක් ලෙස=දියේ ගිලී,බෝම්බයකට හසුවී, අගේ දෙයක්)එයාලට ඊ ලග භවය ලබා ගන්න තරම් බලවත් කුසලාකුසල කර්මයක් සකස් වෙන්න කාලයක් නැති වෙනවා.ඊට පස්සෙ එයාලට ඊලග භවය සකස් වෙන්න තරම් පිනක් අනුමෝදන් වෙනකන්ම අවකාශයේ ඉන්නව(එයාලටත් පන්චස්කන්දයක් තියෙනව).ඊට පස්සෙ අපි එයාලට හත් දවසෙ දානයක් දෙනව කියල කියනවනෙ,ඒකෙන් එයාලට ඊලග බවයක් ලබා ගන්න තරම් පිනක් අනුමෝදන් උනාම ඔව්න්ට ඊලග භවය ලබාගන්න පුලුවන්(ඒ උනාට බුදුදහමේ ගන්ධබ්බ කියන සන්කල්පය නෑ,ඒ දෙක පටලවාගන්න එපා).එයාලට ඔය විදිහට හදිසි අනතුරක් වෙලා මැරිලා පිනක් අනුමෝදන් උනේ නැත්තන් වසර සිය ගනනක්ම ඔහොම තමා ඉන්න වෙන්නෙ.මේවත් එක්ක බලද්දි බුදු දහම කොච්චර ඇත්තද.අපි ඒක ආරක්ශා කල ගත යුත්මයි මොකද නැත්තන් ඒක අනාගත පරම්පරාවටම වෙන ලොකු අසාධාරණයක්
@TheKing-de6wm
4 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් චැනල් එකක්
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
😱 අපරාදෙ රෑ බැලුවෙ. දැං ඉතිං ඇහැරං ඉන්න වෙන්නෙ 😢
@laylakaram5007
4 жыл бұрын
😂😂😂😂
@iTzGhosTzTi
4 жыл бұрын
ela oi ammmo math
@nisansalafernando5569
4 жыл бұрын
Math den balanne...nida ganna wen ne 😥
@weerathungaharshanidilruks4381
4 жыл бұрын
@@nisansalafernando5569 night deta 😀,,, මෙයා එක්ක night deta පාවිච්චි කරන්නම බෑ. මටත් ඕක මයි උනේ
@nisansalafernando5569
4 жыл бұрын
@@weerathungaharshanidilruks4381 ehemada,😝
@fanandsmk9805
3 жыл бұрын
Lassanay oya Dana sama video thanks brother Dubai frend
@chathura8766
4 жыл бұрын
මටත් ඔම එක සිදු වීමක් උනා පොටො එකක් ගන්නකොට එක පාරටම කැමරාවට වෙන කෙනෙක්ගේ රුපයක් වැටිලා අතුරු දහන් උනා.
@fashianjfashianj596
4 жыл бұрын
ඔයාගේ videyo නම් පට්ට එල
@Susan-d9t
3 жыл бұрын
බය හිතෙනවා හැබැයි නියමයි 👻👍
@himantharadevindi4169
4 жыл бұрын
wooooow.... man asai me wage videos walata thawath me wage videos karanna aiya...
@kmbandara6024
4 жыл бұрын
😁😁😂
@himantharadevindi4169
4 жыл бұрын
@@kmbandara6024 අනේ ඔයාට හරි හිනා නේද 😳😳
@sureshdhonal9414
4 жыл бұрын
ඕවා ඇත්ත බ්‍රෝ .. නමුත් ඕවා... ප්‍රශ්න නෙවෙයි අපි ට.... මොකද අපි කාටවත් ගිනි දීලා නෑ... මන් දැක්කලා තියනවා 3 න් පාරක්.... හැබැයි මේ දේවල් සාමාන්‍ය දේවල්... කලබල වෙන්න ඕනා නෑ... අතරමන් උන නපුරු ආත්ම... ඒ නිසා ජිවත් වෙලා ඉන්න ටිකේ කාගෙවත් හිත් රිදවන්න එපා දැන ගෙන.... එච්චරයි...ඒ අය වෙනුවෙන් අපි pray කරන්න ඕනා... ජේසුගේ නාමෙන්...
@achiniindrachapa5343
4 жыл бұрын
Oya koheda.nuwarada
@_udithasenadeera9901
4 жыл бұрын
විශ්වාස කරනවනම් විශ්වාස කරපන්..මන් ඉපදෙන්න දවස් 10 කට විතර කලින් අපේ සීයා නැති වෙලා තියෙනව.මන් ඉපදිල hospital එකෙන් ගෙදර එක්කන් ආවට පස්සෙ අපේ පවුලෙ හැම නෑදෑයෙක්ම වගේ අපේ ගෙදර ආවලු මාව බලන්න.එයාල ඔක්කොම මාව වට කරන් photo එකක් අරන්.අදටත් ඒ photo එක තියෙනව.photo එක නෝර්මල්..හැබැයි අර ස්ටූඩියෝ එකෙන් ගුරු පාට දිග රෝලක් දෙන්නෙ.කැමරාවට දාන රෝල..අන්න ඒකෙ අපෙ සීයත් ඉන්න්ව පේනව..ගොඩක් පැහැදිලි නැති උනාට මූන හොදටම පැහැදිලියි.පුදුමයි නේද .බොරුවක් නෙමෙ බන් පස්සෙ ඒ රෝල පුච්චලා සීයට දානයක් දුන්න
@hoshithasamaraweera7333
4 жыл бұрын
ENJOY LIFE! අඩේ මේ දේවල් බොරු කියලා කියන්න බෑ මේ වගේ සිද්දි ගොඩක් සිද්ද වෙලා තියෙනවා...
@_udithasenadeera9901
4 жыл бұрын
@@hoshithasamaraweera7333 ou bn godak kattiya boru kiyala kiwwata aththatama meke aththakuth thiyenwa bn..
@themind1988
4 жыл бұрын
macho e 4to eke paththen nayek ehema hitiye nedda.
@_udithasenadeera9901
4 жыл бұрын
@@themind1988 ne machoo polagek idiye
@themusicarcade3806
4 жыл бұрын
ඇත්ත කතාව.අපේ අයියා කෙනෙක් නැති උනා මුහුදෙ වැටිල.එයාගෙ මිනිය එම්බාම් කරල ගෙදර ගෙනාවාම.අවසාන බූමිදානය කරල 7දවසෙ දානෙ දෙන්න ලින් දවසෙ රෑ බණ කියන කොට කවදාවත් කෑගහන්නැති එයාගෙ බල්ල මහහ්යියෙන් බුරාගෙන කෑගහ්න්න ගත්ත.අවසානෙට බණ කියන්නත් බැරිවෙන තරමට.තාම ඒ දේ මොකද්ද කියල හිතාගන්න බෑ.හමුදුරුවොනම් කියුවෙ කවුරුවත් බයවෙන්නැතිව බණ අහන්න කියල.ඒ අයිය එතනට ඇවිල්ල බණ අහනව කියල.සමහර අයටනම් විස්වාස කරන්න බැරුව ඇති.ඒත් ඒ අත්දැකීම මමනම් ගත්ත.😷
@jeromeperera9482
4 жыл бұрын
එහෙම කිඋවොත් අපි මියගිය මිනිස්සුන්ට කරන අපහසයක් වගේ
@shehanbk9024
4 жыл бұрын
✊🏽👍🏻good job brother 🧠👌🏽✌🏽
@geesh2704
4 жыл бұрын
Superb Video 😍👍
@kasundilruksha775
4 жыл бұрын
Patta supiri sahodaraya niyameta pehedili karanawa niyamai. Supiri wedasatahan thiyanne niyamai idiriyatama yanna.
@sandaruwanroxx4809
4 жыл бұрын
Aiyage videos walata mama harima asai mokada e Hama videos ekema aththa theruma thiyenawamai mage Magemathe anith ayatanam kohomada danne na mama matanam super good luck 🤘🎊
@sanjayajayasiri5494
4 жыл бұрын
පුළුවන් නමි අයියා ලෝකේ දුප්පත්ම රට ගැන ටිකක් හෙයලා දැනගන්න දාන්නකෝ center aprica ගැන
@inokagunarathne1988
2 жыл бұрын
අමුතුවෙන් මොනවද හොයන්නෙ අනේ. ඒක තමයි ශ්‍රී ලංකාව කියන්නෙ. 🥺🥺
@renukamilan5022
4 жыл бұрын
ඔයා කියන්නේ ඇත්ත අයියේ
@janinduchamod
4 жыл бұрын
Super video Sir! Sir anunakila gana thawa video ekak ona.
@sinhadhanuma411
4 жыл бұрын
අපි ඒගොල්ලෝ ගැන වීඩියෝ එකක් කරා. පහත ලින්ක් එක ක්ලික් කරන්න kzbin.info/www/bejne/j3rWmXqtf8ucjLc
@Dreadbot10
4 жыл бұрын
තියන ලොකු ප්‍රශ්නයක් තමයි බෝදිලිමාගෙ අවතාරෙ. මේක ගැන වීඩියෝ එකක් කරන්න. ලොකු දෙයක්
@නීෂාවිජෙසූරිය
4 жыл бұрын
මට මතකයි අපි පොඩි කාලෙ බොදිලම කැ ගහනව කියල බය කරනව අපෙ ආච්චි
@svetahansi423
4 жыл бұрын
@@නීෂාවිජෙසූරිය achchinm hena noty 😂😂. Kauda halo a bodilima kynne stheklu neda
@නීෂාවිජෙසූරිය
4 жыл бұрын
දන්නැ අනේ
@lailaiya5036
4 жыл бұрын
Pissuda bn
@menushawarshan2594
4 жыл бұрын
අපේ ලොකු අම්මලාගෙ ගෙදර තියෙන්නෙ කෑගල්ලේ එහෙ බෝදිලිමා ඉන්නවලු එක දවසක් මං නිවාඩුවට එහෙ ඉද්දී රෑ මොකෙද්ද එකෙක් කෑ ගහනවා ඒක ඇහෙන්නේ කෙදිරි ගානවා වගේ ඒ සද්දේ නැතිවෙනවා කියන්නේ කවුරුහරි ගෑනු කෙනෙක් කුනුහර්ප කියලා බැන්නමලූ ඊට පස්සේ ලොකු අම්මා බැන්නා එතකොට සද්දේ නැති උනා, ඒ මොකාද කියලා මං දන්නෑ සමහරවිට වෙන මොකක්හරි සද්දයක් වෙන්න ඇති ඒත් කෑගල්ලේ කට්ටියනම් විශ්වාස කරන්නේ බෝදිලිමා කියලා මටනම් විශ්වාසයක් නෑ ඒ පැත්තේ ගොඩක් පිරිමි ඕකට බය වෙලා තියෙනවලු ඒ බෝදිලිමා පිරිමි පස්සෙන්ලු එන්නේ මමනම් විශ්වාස කරන්නේ නෑ ඒත් එහෙ කට්ටිය කියන දේ තමයි මං කිවුවේ ඇත්තද බොරුද කියලා මං දන්නේ නෑ 🙄🤨🤔
@nisansalasammani5878
4 жыл бұрын
I like watching your video's. Super👍👍👍👍👍👍
@sadunchamara8272
4 жыл бұрын
පටිට දිගටම video ඹිනෙ
@DP-di3ce
4 жыл бұрын
Maru. Aiya digatama oya wage videos karanna. Lagadi channel eka dakke. Okkoma videos baluwa. 👍
@chandrasiripdss7808
4 жыл бұрын
Fttta video ekak 👍👍👍😆😀🤗😨😱
@vishakaherath9561
4 жыл бұрын
මැලේසියාවේ ගෝස්ට්ස්ටොරි එක ඇත්ත සර්
@podiputha794
4 жыл бұрын
Wenna puluvan
@niflanbeckham4596
4 жыл бұрын
Elakiri 💓
@h.d.p.s5323
4 жыл бұрын
😲 බයයි මම
@nuwandon6776
4 жыл бұрын
Super 👌 aiye
@shani4890
3 жыл бұрын
මේ ඉන්න 225 මැරුනට පස්සේ පාර්ලිමේන්තුව පැත්තෙත් හොල්මන් ඉන්න බැරිකමක් නෑ 😀👻👻👻😁😂
@god8014
4 жыл бұрын
I like the we ur talking bra...👈💪
@user-jd8oc7oi8t
4 жыл бұрын
සුපිරි
@nawalankawithanage2100
4 жыл бұрын
ඔයාලට පුලුවන්නම් ouja board එක ගැනත් වීඩියෝ එකක් කරන්න.👍
@madhumadhu9715
4 жыл бұрын
අමුණුස්ස බලවේග තියෙනවා මම ඇස් දෙකෙන් දකිනවා එක ඇත්තක්
@inokagunarathne1988
2 жыл бұрын
ඔයා ඇත්තටම මොනවද දැකල තියෙන්නෙ?
@harshanidilhani1476
4 жыл бұрын
Man oyage katha wilasayata kamathi kandarayak kiyanawa wage good job .good luck
@sampathchathuranga424
4 жыл бұрын
Thank you ....👍
@dilansadamal9930
4 жыл бұрын
යකෝ දැං යක්කුත් ෆේමස් වෙන්න හදන්නෙ අපිව බය කල්ලනේ යකෝ😂😂
@violetchamelie3609
4 жыл бұрын
Obatumage kathvilasaya hrima apuri God bless you
@chandeepa2655
4 жыл бұрын
සැමන් කකා උට්ටො බැලුවෙ 😂😂😂
@sanjayajayasiri5494
4 жыл бұрын
නියමයි අයියා හොදටම කරනවා ඔයා මෙි වැඩෙි ඉදිරියටම යන්න හැකිවේවා ...මිනිස්සුන්ට පුළුවන් තරමි දැනුමම දෙන්න බලන්න .නොදන්නා දේවල් අපි කොචිචර වත් තියනවද .මටත් පොටෝ එකක් හමිබවෙලා තියනවා අමානුෂ්‍ය බලවෙිග ඒක ඇත්තටම ඇත්තක් ඒ පොටෝ එක එඩිටි වත් වෙනස් වත් කරලා නැැ.ඒත් මෙහෙම දෙයක් තියනවා ඇත්ත ...බුදුසරනයි !!!
@roshanithakshila4796
4 жыл бұрын
Ko a photo aka danna apitath balanna
@dumibro
4 жыл бұрын
283 like & subscribe tatath help ekak denna yalu
@dulansuranga2441
4 жыл бұрын
කවුද කියන්නේ අමනුෂ්‍ය බලවේග මේ ලෝකයේ නෑ කියලා . මමත් ඉස්සර කිව්වේ එහෙමම තමයි හොල්මන් කියලා දෙයක් නෑ කියලා තමයි මමත් ඉස්සර කිව්වේ . නමුත් මටත් හොල්මන් අවතාර පිලිගන්නඩම උනා මන් අපේ ගේ හදන කාලේ ගේ බාගෙට හදන් එනකොට මන් මගෙ වැඩකරන ටූල්ස් බෙන්ච් එහෙම දාලා තිබුනේ අපි ගේ හදන අපේ ගෑනිගෙ ඉඩමේම තියෙන පරන පොඩි ගේ කෑල්ලක මන මගෙ වැඩකරන ටූලුයි බඩුයි ඔක්කොම දාලා තිබුනෙ ඒකේ ඇඳක් දලා මන් නිදිය ගත්තෙ මහ රැ දෙකට විතර මගෙ බෙඩ් ශීට් එක අදිනවා කවුරු හරි මන එක පාරටම ඇහැරිලා බැලුවා කවුද කියලා රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳපු මන් ජීවිතේට අහලාවත් නැති වයසක ගෑනියෙක් ඉනට අත්දෙක තියන් මගෙ දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා මන් කිව්වා නිදා ගන්ඩ නොදී අම්මට හුකාගන්ඩ හදන්නේ තෝ කවුද වේසි කියලා මගෙ රෙද්ද ආපහු ගත්තා මම රෙද්ද ඇඳ උඩින් දාලා බලනකොට එක පාරම ඒ ගෑනි අන්තර්ධාන වෙලා මන් උදේ අපෙ ගෑනිට සීන් එක කිව්වා මොකාද ඕයි නිදා ගන්ඩ නොදි බෙඩ්සීට් එක ඇද්ද ගෑනි කියලා හැඩරුව කිව්වා මූනෙ ඉන්නෙක් එහෙම ඉන්නවා සුදු කොට ගෑනියෙක් කියලා අපේ ගෑනි ඔලුවේ අත ගහ ගත්තා අනේ දුලාන් ඒ අපේ මැරිච්ච ලොකු අම්මා කෙනෙක් කියලා අපේ ගෑනි බය උනා මන් කිව්වා තෝ බය වෙන්නෙ පකටද ඒ වේසි මගෙ බෙඩ් සීට් එකනෙ ඇද්දෙ කියලා මෙහෙ අහල පහල ගොඩක් අයට මන්තර මතුරල නූල් දාලා තියෙන්නෙ බය වෙලා පොල් ගස් උඩ පවා ඉන්නවා දැකලා බය වෙලා නූල් දාපු උන් ඉන්නවා රෙදි පොට්ටනියක් බැඳන් බාල්දියක් උස්සන් නාන්ඩ යනවාලු දැකලා බය උන අය ඉන්නවා මන් නම් එහෙම දැකලා නන් නෑ නමුත් මගෙ කකුලෙන් නන් අනන්ත වත් ඇදලා තියෙනවා ඒ වෙලාවට මන් අහන්නේ තෝ අම්මට හුකන්ඩද අත වන වන නිකන් එන්නේ සල්ලි පොට්ටනියක් අරන් වරකො වේසියේ මේ තියෙන ප්‍රස්න මදිවටද තෝත් මෙහෙ ඇවිත් අම්මට හුකන්ඩ හදන්නෙ කියලා එතකොට නැති වෙලා යනවා මන් වෙනම ගෙදරක තනියමම නිද ගන්න නිසා . මන් මගෙ පෝන් එකට පවා ගෝස්ට් රේඩාර් ඇප්ලිකේශන් දාලා තියන් ඉන්නෙ එතකොට බලා ගන්ඩ පුලුවන් කොතනද ඉන්නේ කියලා එතකොට බනිනවා හොඳ කුනුහරුපෙන්ම . ඒකි විතරක් නෙවෙයි ඊට කලින් මැරුන තවත් උන් ඉන්නවා මේවා ගොඩාක් පරන ඉඩම් නිසා අනික මොකාද මංදා හූනියමුත් කරලාලු තියෙන්නෙ අහල පහල උන්ගෙත් ගෙවල් වල හැමදාම රන්ඩු මොකකට හරි පොඩි දේට පවා රන්ඩු වෙනවා ඒ අර හූනියම නිසා කියලා අපේ ගෑනිගෙ ගෙවල් වල අය නම් කියන්නේ මන් නම් බය නෑ ලොවෙත් හොල්මන් නෙවෙයි මොන යකා ආවත් ඇඳ යට හොඳ යකඩ පොලු පහ හයකුයි සුපිරි කෙටේරියකුයි අතට දාල ගහන යකඩ නකල් එකකුයි යකඩ ඊතල දලා විදින සුපිරිම හරස් දුන්නකුයි ඔක්කොම තියන් ඉන්නෙ යක්කු බැයිනන් මහසෝනා වරෙන් කියලා
@tiwankasudeepa3608
4 жыл бұрын
Owa okkoma siyata siyak atta...👌
@sudarshanafernando282
4 жыл бұрын
2017 veronica movie එකේ ඇත්තම කතාව හොයල බලන්න. ඒකට අනුව පොලිස් නිලධාරියෙක් නිළ වශයෙන් අමනුෂ්‍ය බලවේගයක් ගැන සාක්කි දරපු පලමුවෙනි නිල පොලිස් වාර්ථාව තියෙන්නේ ඒකේ. ඊට අමතරව ඔය කියපු හැම්ප්ටන් මාලිගයේ රෑට සටන් කරන සොල්දාදුවො දෙන්නා, හිස ගසා මරපු ඈන් බොලෙයින් රැජිණ, ඒ වගේම CCTV එකක වාර්ථා වෙච්ච පලමුවෙනි අමනුෂ්‍ය බලවේගය තියෙන්නෙත් ඕකේ ම තමා
@savinisavini6813
4 жыл бұрын
Nice
@shehanjhitsj8860
4 жыл бұрын
Niyamai bro tanks
@enoshthilosha6186
4 жыл бұрын
Niyamai ayya
@tushanmayadunna9113
4 жыл бұрын
Cornish's experiments gana video ekak karanna...
@memehub3219
3 жыл бұрын
Ela
@shanvimukthi4121
4 жыл бұрын
Me wagema seen danna godak dewal thiyebwa dana ganna ♥️♥️👌
@likeetiktok.7890
4 жыл бұрын
super
@eyeimalshamalkidisanayakam1969
4 жыл бұрын
Ammoooooo 😮😮😮 Kiyana kotath bayay A. Wage etthak tiyenawa samahara vith
@sindupothada6682
4 жыл бұрын
හොඳයි
@naturalbeauty6101
4 жыл бұрын
හත්වලාමෙ මාත් ඉන්නේ මැලේසියාවේ ආයෙ නම් රෑට රෙදි එලියෙ තියන්නෙ නෑ
@m.p.l.dilrukshi2812
4 жыл бұрын
Ammo baya unada anee
@naturalbeauty6101
4 жыл бұрын
@Dileepa Gayan හිනාවෙන්නෙ 😌😌😌 මෙහෙ හොල්මන් ඉන්නවා කියල මැලේ මිනිස්සු හරියට විස්වාස කරනවනෙ
@naturalbeauty6101
4 жыл бұрын
@Dileepa Gayan ඔයාලා හිනා උනාට මන් ඉන්නේ වයසක දෙන්නෙක් එක්ක මෙහෙ මන් රෑට නිදාගන්නෙ සෙත් පිරිත් දාල හැමදාම හිනා උනාට හොල්මන් බය වෙන්නෙ නෑ 😌😌😌😌
@naturalbeauty6101
4 жыл бұрын
@චූටි පිස්සා ඉන්නවා බය වෙලා අසනීප වෙලා ඒවා සනීප කරන්න බැරිව මැරිච්ච මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා
@naturalbeauty6101
4 жыл бұрын
@චූටි පිස්සා අනේ ඔය ඉන්නේ ඔක්කොම මැරිලා හොල්මන් වෙච්චි උන් තමා
@TV-lu8df
4 жыл бұрын
පට්ට වීඩියෝ එක යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️
@dilummadhawa4308
4 жыл бұрын
Ela bro👍👍👍👍👍👍👍
@lineme5781
4 жыл бұрын
Maru
@samangunarathna7181
4 жыл бұрын
Sampoorna aththa👍
@kasunsamarasinhayapanaya2605
3 жыл бұрын
😉😉2021 balapu vuna like eka danna 😉😉
@srilanka3882
4 жыл бұрын
සංගීතය වැඩි නිසා ශ්‍රවණය කරන්න අමාරුයි.
@nimeshh
4 жыл бұрын
වෙලාව 12.58 am දැන් බැලුවෙ😂
@Earn.Money_11
4 жыл бұрын
Hammo 😂😂😂😂
@dinithijayakody3152
3 жыл бұрын
Bayahithenava😱 oyalatathehenada
@shasandesilva9306
4 жыл бұрын
Niyamata presantation eka karanawa broo
@sfmax224
2 жыл бұрын
1:40 😂 ammooohh
@mithunkavishka5493
4 жыл бұрын
Good work Oyage vedio niyemeta karanawa
@senarathnalowrance7490
4 жыл бұрын
Well done broo
@ZIKKA.668
4 жыл бұрын
Niyamai
@rashmirandanasl3856
4 жыл бұрын
Mn hemadama video balanwa.. king Rawana gena video ekk karnna
@hottube4
4 жыл бұрын
El paso high school ghost ෆේක් විය හැක.photo එකක් ගන්නා විට එහි සිටින පුද්ගලයින් පිලිවෙලකට සිටගනි..නමුත් මෙහි සිටින හොල්මන් කාන්තාව ඉවත් කල විට එම පිලිවෙල නැතිවේ.
@mahalingamparamandynathan9847
4 жыл бұрын
With my experience, its 100% true
@nilanthiherath4380
4 жыл бұрын
Good ...Good ...
@achirasenewirathne5200
4 жыл бұрын
කවුරුත් ගන්නෙ නැති ටිකක් පරණ ගෙයක් කුලියට අරන් මාත් අවුරුදු දෙකක් තනියම ඒ ගෙදර හිටියා. ගෙදරින් ගිහින් ටික කාලෙකට පස්සෙ දැනගත්තෙ ඒ ගෙදර අවුරුදු ගණනාවකට කලින් හැංගිලා හිටපු මැරයෙක් සාලෙ ගෙල වැලලාගෙන මැරිලා තියෙනවා කියලා 😫
@chamathkawimukthini7994
4 жыл бұрын
oyt holmn seen und
@hasaramadushani4458
4 жыл бұрын
👍👍
@MaN11985
4 жыл бұрын
Please do a video about loch ness
@sudarshanaofficial5617
4 жыл бұрын
Aiye video hodai digatama karanna jayawewa
@sarojaniweerakoon8407
4 жыл бұрын
ඔයාට ඇත්තටම බය හිතෙන්නෙ නැද්ද ඔයාම කරන ඒවට
@ravindudeshan5544
2 жыл бұрын
🙄
@adarasulaga9050
4 жыл бұрын
අනිවාර්යයෙන් භුත බල වේග තියෙනවා .
@rajapaksharajapaksha2921
3 жыл бұрын
Ammmooooooo
@anushalakmal5334
4 жыл бұрын
හොල්මන් අමානුෂ්‍ය බලවේග තියනවා ඇත්ත
@warshawasanthi856
4 жыл бұрын
අමනුස්ය බලවේග නෑ කියන්නෙ එහෙනම් බුදුදහම බොරු කියන්නෙ නෑ නෑ කියන්නෙ වෙනත් ආගම් වල අය වෙන්නැති ඒත් වෙනත් ආගම් වලත් ඉන්නව මේව දැකපු අය අරාබි ගෙදරක මම හිටිය ඒ ගෙදරත් මේව තිබුන ඒ ගෙදර කිව්ව ගෙදරකීප දෙනෙක් දැක්ක කියල හැමෝටම පේන්නෙ නෑ කුවෙට් වල වෙනමම ගෙදරක් තියනව කිව්ව එයාල අමනුස්ස බලවේග නිසා ඒ ගෙදරට කිසිම කෙනෙක් යන්නෙ නෑලු නිල්පාට ගෙදර කියලලු ඒ ගෙදරට කියන්නෙ
10:10
මැරෙන්න කලින් ඔබ නැරඹිය යුතුම, හක්ක බිමට වැටෙන ෆිල්ම්ස් 10 ක්
Wishma Lokaya
Рет қаралды 651 М.
11:39
මේ කාර් එක කොහොමද අතුරුදහන් උනේ? | සත්‍ය කතාව මෙන්න | Car 130 Story | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 69 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
8:31
අදහාගත නොහැකි අහම්බු සිදුවීම් කිහිපයක් | Coincidence | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 123 М.
13:05
හීනෙන් දැකපු අමානුශ්ය ආත්මය ඇත්ත ජීවිතයේ හමුවූ සත්‍ය කතාවක් | වීඩියෝ සාක්ශිත් සමග |Dear David Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 97 М.
10:18
ඇත්තටම එදා රෑ බස් එකට මොකද උනේ? | ඒ අමානුශ්ය බලවේගද? | Story of Bus Number 375 | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 84 М.
10:31
මැරිච්ච ආත්මයන් හතක් ලමයෙක් ආක්‍රමණය කල කතාවක් | හඩපට සාක්ශිත් සමග | Anneliese Michel's Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 60 М.
11:33
යක්කු වැහිච්ච බෝනික්කොන්ගේ කතා පෙලක් | සාක්ෂි සහිතව | Stories of Dolls Explained | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 121 М.
8:14
කැමරාවට හසුවුනු අමනුශ්ය බලවේගයන් | මේවා ඇත්තද? | Ghosts Caught on CCTV Camera | සිංහ දැනුම
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 705 М.
15:44
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 15 М.
12:40
මේ Youtuber ව මැරුවේ යකෙක්ද? | Story of Gaurav Tiwari
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 148 М.
14:41
රංගන දිවියට සමුදෙන තලපති විජේ | Actor Vijay #sinhadhanuma #sinhapawla #actorvijay
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 55 М.
39:20
⚡️СВІТАН: Зараз! ЕКСТРЕНО з Курська. Наші зайдуть на КУРСЬКУ АЕС? Путін зібрав усіх ГЕНЕРАЛІВ
24 Канал
Рет қаралды 336 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН