බලවත් වරමකින් යක්කු බැඳගෙන වැඩ ගත්තු හැටි | Ginimalaya

  Рет қаралды 67,132

Ginimalaya - ගිනිමැළය

Ginimalaya - ගිනිමැළය

Күн бұрын

Пікірлер: 123
@chathuranga7740
@chathuranga7740 2 жыл бұрын
දිගටම වැඩසටහන් ඕනෙ....මං වගෙ තව බොහෝ දෙනෙක් මුන්වහන්සේගේ දැනුම ගන්න ආසාවෙන් ඉන්නේ 🙏🙏
@ashasilva-gy8mw
@ashasilva-gy8mw Жыл бұрын
ඔබවහන්සේ හරිම බුද්දිමත් අයුරින් සියල්ලම පිලිවෙලට තේරුම් යන පිලිවෙලට හොද විග්‍රහයක් කරනවා පින් සිවුවෙනවා ඔබ වහන්සේට 🙏 🙏
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
නියම වැඩසටහනක් මේක නවතන්නෙපා වගේම කාලය මදී..
@prasannakasun2110
@prasannakasun2110 Ай бұрын
යක්කු බැදගෙන වැඩ ගන්න එක සමාජ ගත වෙලානෑ......ඒව හොර.රහසෙ කරන්නෙ..ඈත පිට්සර ගම් වල.....අදටත් කෙරෙනවා.....ඒ මන්තර හැමෝටම බෑ......උත්සාහ කරනවා කියන්නෙම මරනයට අතවැනීමක්.....උත්සාහ කරන්නෙත් ඒ මන්තර හොදටම සර්වසම්පූර්නම අතට ගත්ත කෙනෙක්..ඒත්මදි.ඒව කටපාඩම් කරන්න වෙනම වෙලාවල් ගන්න ඕනෑ ....එකඑක මන්තර වලට වෙන වෙනමවෙලාවල් තියෙ ...හිනාවෙන අය දන්නෙ එයාල දකිනන්ලෝකෙ විතරයි ..ඒ ලෝකෙ මේව නෑනෙ.මේව ලෝකෙන්ම හැංගිල කරන දේවල් ...පේන්නකරන්නෙත් නෑ.......හැබැයි කරන අය ඉන්නව.මන් පෞද්ගලික ව දන්නව...කරන අය අඩ බෙර ගගහ කරන්නෙත් නෑ.....ඒ අය මේව ලෝකෙට දැන ගන්න දෙන්නෙත් නෑ.....හිතලා බලන්න අද කාලෙ විකාර සමාජ තත්ත්වයක් තුල මේ වගේ දෙයක් ඇත්තටම සමාජ ගත උනොත් මොන තරම් නැටිල්ලක් නටයිද සමාජ මාද්‍ය තුල ...පහුවදා උදේ ඉදන් යූ ටියුබ් කාරයෝ ටික ඒ ගෙදර ඉදී.....පිස්සු වක් නෙ දැන් ....නිව්ස් කාරයෝ ටික වට වෙයි...ඒ නිසා නිකම් ලොවට ආතල් ගන්න මේවා දායාද කරලා නෑ.......අනික මේ ක්‍රම ලෝකෙ තියෙන්නෙ ලංකාවේ විතරක් නෙවි......හුගාක් රටවල් වල එක එක ක්‍රම ඔස්සෙ මේව කරන අය ඉන්නවා....මන්තර....නොපෙනෙන ලෝක වල අය එක්ක සන්නිවේදනය වෙන්න සිංහල ම ඕනෑ නෑ.......මොනා උනත් මේව බුදු දහම ට අනුව හොඳ දේවල් නෙවි ...මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නෑ හිර වෙලා බැදල ඉන්නවට..නිදහසට කවුරුත් කැමති .ඒ නිසා ඕව ලෝකෙන් නැති වෙන එකම හොදයි ..මොකද ඕව කරන අයටත් වෙන්නෙ ඒ දේම තමා ....
@ayubo-9464
@ayubo-9464 2 жыл бұрын
වැඩසටහන හොදයි. ඒත් මේ නිවේදකයා කතාවේ රසවත්ම තැනට එද්දි මැදින් පනිනවා.. ඒක නිසා රසවත් බවත් හරයත් වෙනස් වෙනවා
@kazzasfightingjournal8924
@kazzasfightingjournal8924 7 ай бұрын
කීදෙනෙක් කීපාරක් නං කියලා තියෙනවද ?.. හදාගන්නේ නෑ
@a.t.w.2003
@a.t.w.2003 7 ай бұрын
Niwedakaya amu gawaya
@stambosilva6292
@stambosilva6292 2 жыл бұрын
මාර පැහැදිලි කිරිමක්
@shanusk8174
@shanusk8174 2 жыл бұрын
ඔය වගේ කරදර වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහෙ දැනුවත් කරන්න බොහොම ස්තූතියි good luck
@lalithapadmini4557
@lalithapadmini4557 2 жыл бұрын
ඔබවහන්සේ පවසන කාරණා සියල්ල සත්‍යයි
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
හාමුදුරුවන්ගේ දැනුම නම් මරු 😍
@surangarathnayake5340
@surangarathnayake5340 2 жыл бұрын
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ !
@shanusk8174
@shanusk8174 2 жыл бұрын
හාමුදුරුවොත් එක්ක කරන වැඩසටහන ගොඩක් හොඳයි සමහර දේවල් වලට කරන්න පුළුවන් කෙටි පිළියම් ඉදිරිපත් කරන්න උදාහරණයක් විදිහට ගෙවල්වල දොස් තියෙනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ප්‍රශ්න අහල හාමුදුරුවනේ අප දැනුවත් කරන්න
@asankasandamali5781
@asankasandamali5781 2 жыл бұрын
අපේ හාමුදුරුවන් ව සම්බන්ධ කර ගන්න..දුරකථන අංකය ලබා දෙන්න ....තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
Telphone එකට ගොඩක් වෙලාවට answer කරන්නේ නැහැ. පුගොඩ ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න
@susandkumar5965
@susandkumar5965 Жыл бұрын
@@sepalikafernando3681 ලිපිනය කියන්න
@nipunalaris6632
@nipunalaris6632 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 8 ай бұрын
තෙරුවණ් සරණයි .අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා 🙏🙏🙏
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
හාමුදුරුවනෙ එක දවසක රූපවාහිනීයට ඇවිල්ල අර දොස්තරගෙ රැස් බස්සන්න පුලුවන්නම් ලොකු දෙයක්
@Yomali1233
@Yomali1233 Жыл бұрын
ඒක ඇත්ත ❤
@evienleema101
@evienleema101 Жыл бұрын
උන් මේවගේ අය ගෙන්නන්නේ නෑ බන් ජෝකර්ලා ගෙන්නලා ඒ දවසේ ඒ එන හොර කට්ටඩියි ඒ ඩොකාලයි ඒ නිශ්පාදන අංශේ උනුයි එක්තුවෙලා වීව්ස් වැඩි කරගන්න උබලට නාට්ටියක් පෙන්නනවා
@shanu.99
@shanu.99 9 ай бұрын
Ekanm aththa
@thedaysofbainary1990
@thedaysofbainary1990 9 ай бұрын
අඩේ ඔව් බන්
@keshikamadushanka5017
@keshikamadushanka5017 9 ай бұрын
සිරාවට මටත් මතක් උනේ ඕක
@hansisathsara5975
@hansisathsara5975 2 жыл бұрын
දිගටම කරන්න දැනුම අපට අවශ්‍යයි මිනිස්සු හිතන්නෙ මේව මිත්‍යාව කියල නිවැරදි දැනුම සමාජගත කරන්න.
@NisansalaThilakarathna
@NisansalaThilakarathna 2 жыл бұрын
ay swaminwahanse aaruda warga tika kiyaddi eka cut kale???? time10:46????
@online-f7g
@online-f7g 2 жыл бұрын
තෙරුවන් සරණයි
@samithakumara7869
@samithakumara7869 2 жыл бұрын
Supar kathawa budu dahamath ekka kiyana aththa kathawa
@mudithairoshana6081
@mudithairoshana6081 8 ай бұрын
නිවේදකයනම් අමු ගවයා
@Lahiru-h7e
@Lahiru-h7e 8 ай бұрын
තෙරුවන් සරණයි !
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
හරි තමයි. ඔය වරම් ගන්න එකනං හරිම භයානකයි
@PalithaDissanayaka-w2e
@PalithaDissanayaka-w2e 9 ай бұрын
Sahathikaaththa kayhawa apey haduruwaney..harakta pahadima gana oba wahanseyta gotak pin......
@dhammikmanel2660
@dhammikmanel2660 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්ස වැඩ.සිටින්නේ කොහෙද කියන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
පුගොඩ, ගිරිදර පන්සලේ
@hacktivis.6104
@hacktivis.6104 Жыл бұрын
great job
@savindakapremeth9498
@savindakapremeth9498 Жыл бұрын
Godak pin hamuduruwane
@sisiralllf3769
@sisiralllf3769 Жыл бұрын
විද්‍යාකුලපති ල වගේ ගම් කබරයන් එක්ක මේ වගේ හාමුදුරුවන් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි.පුපේ නොපෙනෙන මානෙ😂😂😂😂😂
@ThanushanSanjeeva
@ThanushanSanjeeva 4 ай бұрын
ගෙන්වන්නැ බං😪කොහෙහරි ඉන්න ගොබිලයෙක් ගෙනෙල්ල ආතල් ගන්නො විතරයි බං 😪
@a.siriyalatha1563
@a.siriyalatha1563 2 жыл бұрын
බුදු සරණයි
@nilanthilina5451
@nilanthilina5451 2 жыл бұрын
ඔබ හරි 👍
@pasindupapasindumadushan9756
@pasindupapasindumadushan9756 Жыл бұрын
Aiya me hamuduruwange pansala koheda thiyanne
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
කපුගොඩ ගිරිදර පුරාණ රජමහා විහාරය
@nipunabandara511
@nipunabandara511 2 жыл бұрын
හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න. දුරකථන අංකයක් නැද්ද
@AdeeSamanthilaka-ky5iw
@AdeeSamanthilaka-ky5iw 11 ай бұрын
Good
@chamika-cd3gs
@chamika-cd3gs 2 жыл бұрын
තව වීඩියෝ ඹූනා
@buddikaperera5806
@buddikaperera5806 2 жыл бұрын
නියමඊ
@kumara9933
@kumara9933 2 жыл бұрын
Api theruwanta yanna kiwuwa Deruwanta inna kiwewa Oba samata deruwan SARANAI Theruwange narinataka balala balala dan appriyai. Wamaneta enawa.
@ishakanyavee240
@ishakanyavee240 2 жыл бұрын
I heard once he said gothabaya rajapaksha was one of our great king saddhathissa. Yes I believe his magical powers. Because nobody knows about it. I knew because of my spiritual Proses with universe.
@MrDinesh1982
@MrDinesh1982 9 ай бұрын
niwedakaya program eka kanawa
@dineshkatugampala4738
@dineshkatugampala4738 2 жыл бұрын
වැඩසටහනට මගෙ ප්‍රස්නය යොමුකරන්න පුලුවන්ද... මම බාවන කරනකොට පොලොවෙ තියන වස්තුන් ච්ලනය වෙන්නෙ කොකොමද මට පැහදිලි කරන්න පුලුවන්ද. මට තෙරෙන්නෙත් නැ මෙදෙ කොහොම වෙනවද කියලා
@HasithaDipathakumara-lb8uy
@HasithaDipathakumara-lb8uy 5 ай бұрын
අපෙ හාමුදුරුව සම්බන්ද කරගන්න නම්බර් එකක නැද්ද
@gayansanjaya5189
@gayansanjaya5189 2 жыл бұрын
Kadawara deviyo gena weda satahanak dennako
@travelwitheurope8263
@travelwitheurope8263 2 жыл бұрын
Puluwannam ape suwaminwahanse ge number1 denna loku upakarayak oba thumata pinsidda wenawa
@sudathsuresh1982
@sudathsuresh1982 2 ай бұрын
රෑට ගෙවල් වල ආටා නාටිය දාන එක හොද නැද්ද
@online-f7g
@online-f7g 2 жыл бұрын
හාමුදුරුවන්ගේ. නොම්බරේ. දන්න. කෙනෙක්. දෙන්නකෝ
@darshanaj5690
@darshanaj5690 2 жыл бұрын
Wow
@pizzamaker095
@pizzamaker095 3 ай бұрын
ස්වාමින් වහන්සේට මොකද උනෙ. .? උන්වහන්සේ ගේ සියලුම විඩ්යෝ තියෙන්නේ....අවුරුද්දකට දෙහෙකට කලිම් කරපු ඒව.... please reply
@dhamindhasilva5765
@dhamindhasilva5765 2 жыл бұрын
Number 1ka danm. Ahuwenda apa. Mama wada karagena tiyenawa.wadak ne
@Senukadenuwan512
@Senukadenuwan512 8 ай бұрын
Ehemade
@Senukadenuwan512
@Senukadenuwan512 8 ай бұрын
Kamathten hitiye yanna
@athapaththukumari9977
@athapaththukumari9977 9 ай бұрын
මේවගේ නිවේදේකයිමි දමන්නේපා බුරුවේක් වගේ පනිනවා හාමුදුරුවන් කියනදේ වේනතකට යෝමුකරනවා.😊
@gayanperera-lx1hu
@gayanperera-lx1hu Жыл бұрын
මගේ ගෙදර අසාමාන්‍ය විදිහට හැම තැනම වගේ කළු කූබි ඉන්නව.හැබැයි ටික වෙලාවකින් බලද්දි එකෙක්වත් නැතුව යනව.මේකට හේතුව මොකක්ද අපෙ හාමුදුරුවනේ
@incrediblephysics999
@incrediblephysics999 Жыл бұрын
Un hangi muththu krnwa whoththo ubath ekk😊
@RealDharmarathna
@RealDharmarathna Ай бұрын
Prashnayak ahuwama ekata uththara denakan inner na thawath prashnayak ahanawa anthimata Kisi deyak pahadilwa therum ganna widihak ne
@KumariEkanayake-n7i
@KumariEkanayake-n7i 23 күн бұрын
අනේ මට මේ හාමුදුරුවෝ ඉන්නේ කොහෙද මේ හාමුදුරුවන්ගේ පෝන් නොම්බර එක හොයලා දෙන්න පුලුවන්නම්
@chammibandara2344
@chammibandara2344 2 жыл бұрын
🙏🙏🙏
@lasanthaweerasinhe1604
@lasanthaweerasinhe1604 7 ай бұрын
Me හාමුදුරුවෝ ge nabar eka hoya gnna krmyk nedda
@ishansanjeewa-t9g
@ishansanjeewa-t9g 5 ай бұрын
Apata puluwanda me sowaminwahansege number akak hoyaganna ..loku udauwak
@kumara9933
@kumara9933 2 жыл бұрын
Kaha reddak porawa gath kapuwek. Adahanne yakku, perethayo, deviyo, Buddagama amuamuwe vikurthikaranawa.
@ashasilva-gy8mw
@ashasilva-gy8mw Жыл бұрын
මේ හාමුදුරුවන්ගේ සම්බන්ද කල හැකි ක්‍රමයක් නැද්ද ?
@lkminilkmini7799
@lkminilkmini7799 2 жыл бұрын
🙏❤️🙏
@gayathidusanthi3405
@gayathidusanthi3405 2 жыл бұрын
👍👍
@nickrose7599
@nickrose7599 8 ай бұрын
😊
@isurusampth9446
@isurusampth9446 2 жыл бұрын
🙏
@PubuduSampath-z6d
@PubuduSampath-z6d 6 ай бұрын
හාමුදුරුවො මුණගැහෙන හැටි
@priyantharanaghunaga9694
@priyantharanaghunaga9694 2 жыл бұрын
100%attha
@shanikadilhani5882
@shanikadilhani5882 7 ай бұрын
Hamuduruvanga num eka mata dennako
@lperanda
@lperanda 2 жыл бұрын
හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරන්න බැරිද ෆෝන් නම්බර් එකක් දාන්න පුලුවන්ද
@virangabalasooriya6123
@virangabalasooriya6123 Жыл бұрын
නිවේදකයා මැදින් පනිනවා කියාගෙන යද්දි එතකොට රසය නැති වෙනවා.
@janakabandara-hu3gc
@janakabandara-hu3gc 10 ай бұрын
Ape hamuduruwange nambarre denna
@tharuwana
@tharuwana 2 жыл бұрын
❤️❤️
@nethmikavesa180
@nethmikavesa180 2 жыл бұрын
Dewala krana hema kenama kranna aththakda manussa ahata deveyan anawada
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷
@tharindulakmal608
@tharindulakmal608 Жыл бұрын
වැඩසටහන හොදයි.නිවෙදකය බාදා කරනව වැඩී වගේ හැබැයි
@verbalvibesYT
@verbalvibesYT 2 жыл бұрын
නිවේදක හරක නැත්තම් තවත් හොදයි
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@Sadesna
@Sadesna 2 жыл бұрын
🌷🌷 🙏🙏🙏 🌷🌷
@nuwanshirantha450
@nuwanshirantha450 Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ 4න් නාම්බරෙ වැඩ කරන්නෙ නැහැනෙ
@chandhijayawardana4821
@chandhijayawardana4821 Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
කවුරු හරි දන්නවා නම් අපේ හාමුදුරුවන්ගේ නම්බරේ දාන්නකෝ
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
හාමුදුරුවෝ ගොඩක් වෙලාවට tel answer කරන්නේ නැහැ. පුගොඩ, ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න
@nisa..65456
@nisa..65456 Жыл бұрын
@@sepalikafernando3681 pugoda neme neda kapu goda giridara pansala
@slbikeride6721
@slbikeride6721 2 жыл бұрын
හෙල ඉතිහාසය විකුනගෙන කනවා.. ඔය කියන විදියට අපේ මුතුන් මිත්තෝ වැඩ්ඩෝ නම් ඒ අයගේ වර්තමාන විතරක් නෙවෙයි අනාගතයටත් ආරක්ෂාවක් යොදවලා හෝ ආරක්ෂා වෙන්න අවශ්‍ය මාර්ගය කියලා දෙනවා.. ඕව සම්පූර්ණ බොරු බයිලා.. ඇත්ත ඇති සැටියෙන් දකින්න.. උඩින් ගිය කතා මල මිනි නැගිටවපුවා එකි මෙකි නොකි සියලු ප්‍රාතිහාර ඔක්කොම බොරු.. යතාර්තයට මුහුන දෙන්න.. එදිනදා ජීවිතය සතුටින් ගතකරන්න කිසිකෙනෙක්ට හින්සාවක් නොවී.. ඒකයි බුදු දහමේ නියම අර්තය
@thug2pac837
@thug2pac837 2 жыл бұрын
දැන් උබ දැක්කද ඔව්වා වෙලා නෑ කියලා 😂 50:50 http
@Gaya486
@Gaya486 2 жыл бұрын
නිවේදක 🙄
@NuwanthaRathmale
@NuwanthaRathmale Жыл бұрын
Nivedaka umba gona wage prashna ahanne epa uththera deddi apita karederayak.issela kiyanne deepan itepasse prashne ahapang
@janakabandara-hu3gc
@janakabandara-hu3gc 10 ай бұрын
Ane me hamuduruwange fon nambarre dennako pliz
@knuwansilva127
@knuwansilva127 Жыл бұрын
වැඩසටහන මෙහෙයවපන්කෝ හරියට මෝඩ විදියට මැදින් පයිනවා මේ රැවුලා
@jayasiriasoka6436
@jayasiriasoka6436 2 жыл бұрын
Me loke amanussa balawega na me hamuduruwo kiyanne boru
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
බෞද්ධ
@nilanthilina5451
@nilanthilina5451 2 жыл бұрын
උබ කොහොමද නෑ කියන්නේ කියපන්.... නිකන් ඔප්පු කරගන්න බැරි දේවල් කටතිබ්බපලියට කතා කරන්න එපා යකෝ...
@kalumvas5464
@kalumvas5464 2 жыл бұрын
Innawa ,habai ape rate inna un hama ekama boruwa karanne oya ekek lagatawath devi kenek en na kohe hari inna pisachayo tama inne
@nilanthilina5451
@nilanthilina5451 2 жыл бұрын
@@kalumvas5464 උබ හරි
@indunilsumanasekara5616
@indunilsumanasekara5616 2 жыл бұрын
,,🙏🙏🙏🙏
@kanchanalakmali-km3sc
@kanchanalakmali-km3sc Жыл бұрын
අනේ අපි කෝචර කෝල් ගන්වද කාතාක්‌න් නෑ
@prashadmanjula2118
@prashadmanjula2118 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@aseladilshan3662
@aseladilshan3662 10 ай бұрын
කුලපති ge hora shot ekk da ?😂😂
@buddikaadikarinayake5128
@buddikaadikarinayake5128 Жыл бұрын
🤣
@jehansiyabalagoda3105
@jehansiyabalagoda3105 Жыл бұрын
I kindly ask viewer's not to waste your time on this cheater.
@ddinushkapadhmanayaka1327
@ddinushkapadhmanayaka1327 2 ай бұрын
තෙරුවන් සරණයි
@nayomimadushi1726
@nayomimadushi1726 2 жыл бұрын
❤️
@sandeepnipuna4303
@sandeepnipuna4303 Жыл бұрын
🙏🙏🙏
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
❤️❤️❤️
@hasininilupama-wc9hg
@hasininilupama-wc9hg Жыл бұрын
🙏🙏
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
යක්කුන්ට හැම කෙනාගෙම ලේ බොන්න බෑ | Hodama Welawa
17:10
Hodama Welawa හොඳම වෙලාව
Рет қаралды 112 М.
ඇඟ කිළිපොලා යන අත්භූත කතාවක් | GINIMALAYA
23:17
Ginimalaya - ගිනිමැළය
Рет қаралды 40 М.