අම්මම්මගෙ රස කෑම 🥘🍚| සතුට පිරුණු සුභ ආරංචිය කියන්නයි යන්නේ 🙈🥹| Sinhala Vlog | 🇮🇹🇱🇰

  Рет қаралды 66,206

Giorno 23

Giorno 23

Күн бұрын

🌸 Whatsapp channel 👇
whatsapp.com/c...
🌸 Facebook 👇
/ travelgiorno23

Пікірлер: 176
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 20 сағат бұрын
මට තේරුනා සුභ ආරංචියක් කියන කොටම අයියා එනවා ඇති කියලා අම්මො චුටි මැණිකගේ හුරතල් හිනාව 😊🙈❤️❤️❤️❤️❤️❤️❤️❤️💐
@surangaImasha
@surangaImasha 18 сағат бұрын
මට හිතුන අක්කා සුභ ආරංචියක් කියන්න තියෙනවා කිව්වම අයියා එනවා ඇති කියලා අනේ ඇත්තටම සතුටුයි අක්කේ ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️
@DuleekaDeshappriya
@DuleekaDeshappriya 21 сағат бұрын
ඔයා හරිම ලස්සනයි නංගී.චුටි මැණිකගේ හුරතල් වැඩ දකිනකොට ආදරය හිතෙනවා.❤❤❤❤❤❤❤❤❤
@chanyona.4077
@chanyona.4077 18 сағат бұрын
Api balan nee, balako lankawe kellonge niliyonge moonu wala ketha, 😆😅putty paints thattu pitin ulagena Ath thiyena naaki ketha moona wehenne ne, naaki rilaviyo wage ketha kabara hamak ekka pita ratawala naaki minihek balan ne lankawe kello diha, Asian kellonge kethama un, looke kethama niliyo ekka YT eke Thailanthe kollo magen ahanawa Lankawe inne kello da nattan holman da kiyala, 😅Api balanne lassana kelloo niliyo, inna Thailand Japan Korea China Vietnam,/// mee munge moonu dakinakota vamaneta enawa Koreyawe inna apita, honda welawata apeee amma koreyawe gaaniyek une looke lassanama kello, nililo, kollo, nalueo inne Thailand Laos Cambodia Vietnam Myanmar Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala lankawe unge moonu nikan angavikal, wayasatath wada naaki penuma, ketha hama, balAKO thai naatti ehema, Awa lookema balanawa.
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 17 сағат бұрын
ආ නංගී මට හිතුණා සුබ ආරංචියක් කියනකොටම මල්ලි එනවා කියලා. ඉතින් හරි සතුටුයි. චූටි පැටියත් හරි සතුටු වෙයි නේද? අනේ අපේ චූටි අම්මා එන්න එන්න හුරතල් මල්ලක්.ආදරෙයි මණික.... රෝසකැටේ තෙරුවන් සරණයි ...!!!
@HirushiHiru-ym8ue
@HirushiHiru-ym8ue 21 сағат бұрын
මට හිතුනා සුබ ආරoචිය අයියාඑනඑක කියලා❤❤❤❤❤❤❤❤❤❤❤
@lankalanka7765
@lankalanka7765 20 сағат бұрын
Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk oyala hamotama budu saranai parassamin inna
@darkangle2701
@darkangle2701 21 сағат бұрын
අදත් හරි අාසාවෙන් විඩියො ඒක බැලුවා අක්කි වෙනදා වගේම❤ හරිම ලස්සනයි❤ කිසි ලොකුකමක් නැ හරිම නිහතමානි❤මාත් ලොකු වෙලා oy vge kellek venava akki❤🌺😘
@RakshikaChamini
@RakshikaChamini 20 сағат бұрын
චූටි මැණිකගේ හිනාවට ,කෝලම් වලට අදරෙයි මැනික❤️❤️❤️❤️
@ChandraRajasinghe-n1b
@ChandraRajasinghe-n1b 16 сағат бұрын
අනෙපැටියා දැන් හොඳ ට කාතා කරනවා ආසා හිතෙනවා පුතෙ හොඳින් ඉන්න පැටියො පරිස්මින් බුදු සරනයි දෙන්නාටම
@Ama2078
@Ama2078 19 сағат бұрын
අනේ මාත් බලන් හිටියෙ මේ ආරංචිය එනකල්,මාරම සතුටුයි
@piuminisansala8699
@piuminisansala8699 20 сағат бұрын
නංගා ඔයා හරිම ලස්සනයි අනේ ඒ ගවුම ඇදලා .චූටි මැණික දැන්නම් හරිම හුරතල්....කෝලමක් වෙලා.ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤
@AparnaTiroshani
@AparnaTiroshani 20 сағат бұрын
අනේ අක්කි අර මුලින්ම පෙන්නපු ගවුම ඇදන් ඉද්දී පොඩි කෙල්ලෙක් වගේ දැක්කේ හරිම ලස්සනයි .අපිත් බලන් හිටියේ අයියා කවදද එන්නේ කියල තමා ♥️ දැන් ලබන සතියේ ඉදන් ලස්සන vlog ටිකක් බලාගන්න පුලුවන් 🥹♥️
@avanthimal12
@avanthimal12 19 сағат бұрын
කා හරි සතුටින් ඉන්නවා දැක්කාම අපිටත් සතුටුයි ❤❤❤
@minolirathnayake8844
@minolirathnayake8844 17 сағат бұрын
niyamai next vlog eke idn thun denama innw😘adarei godaaaaaak oyl hamotama😘
@JananiWijekoon-c5w
@JananiWijekoon-c5w 4 сағат бұрын
Anee eka nam good news ekak nanga.dan vlogs thawath lassana wei.ada vlog ekath lassanaii.hamadamath sathutin parissamin innaaa.adareiii ❤️❤️❤️🥰🥰🥰
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 18 сағат бұрын
අනෙ අම්මෝ අක්කි මාර සතුටුයි අයියා එනවා කිව්වම ඔයාලා ගාවට...අයියාට අක්කි බෝලෙව මේ සැරේ surprise කරන්න බැරි උනාද ඒ කියන්නේ...🤭 චූටි පැටියාගෙ හුරතලේ හිනාව...අනේ හරි ශෝයිනේ...❤ ඊලග ව්ලොග් එකෙන් ආදරණීය ඔයාලා තුන්දෙනාම බලන්න හරි ආදරෙන් බලන් ඉන්නවා අක්කී....🥰🥰🥰 ජේසු පිහිටයි... පරිස්සමින් ආදරෙන් ඉන්න...😘
@rash_perera30
@rash_perera30 21 сағат бұрын
අනේ හිතුනා අයියා එනවා ඇති කියලා 🤗 happy happy 🫶 අක්කගේ birthday party එක ගැන තමා තව එක surprise eka 😊 Adarei oyala hamotama❤😘 Chuti manikata gdk adarei 😚 Sathutin parissamin inna.❤
@maduranaweera8541
@maduranaweera8541 13 сағат бұрын
Hamadamath hinawela satuting inna akkiyooo.3teruwan saranai.chuti maniketath godak adarei❤️❤️❤️❤️bs...!
@seuwandirajage1917
@seuwandirajage1917 6 сағат бұрын
අනේ අක්කි චූටි මැනිකව හරිම ලස්සනට හදනවා ❤❤එයා ගුන යහපත්කම් හොදට දන්නවා ,බබෙක් හදන්න ඔන ඔය විදියට තමයි,අක්කි ඔයත් ගොඩක් හොදයි,ලස්සනයි,අයියා එන වීඩියෝ එකත් අනිවාරෙන් දාන්න❤❤බුදු සරනයි ඔයාලට,❤🎉ආදරෙයි අක්කි❤❤❤
@sharmaineherft709
@sharmaineherft709 15 сағат бұрын
Wow its a good news 👏 once again we can see your family back together chutimenika will be so excited. We wish to watch your travel vlogs soon. GOD bless 🙏 ❤❤❤❤❤
@MuththimapatabedigeMpnl
@MuththimapatabedigeMpnl 17 сағат бұрын
Anee chooti menika 🥺❤️😍 adarei godaaaaaaak oyalata budusaranayi parissamin inna ❤❤❤❤❤❤
@SubodhiniDharmasinghe
@SubodhiniDharmasinghe 19 сағат бұрын
චූටි මැනිකනම් හරිම ශෝක්...❤️ආදරෙයි..
@Shehani.madu5521
@Shehani.madu5521 21 сағат бұрын
❤❤❤❤ vlog eka dankn bln hitiyooooo😊😊😊😊😊
@heshu.
@heshu. 20 сағат бұрын
ලබන සතියේ ඉදන් වීඩියෝස් ගොඩාක් ලස්සනයි වෙයි නේද 🌝😚❤️
@Dreamdreams-w3c
@Dreamdreams-w3c 19 сағат бұрын
Ehemada akki godak sathutui eth ai yanawa kiyanakota dukai
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 15 сағат бұрын
චූටි මැණික ආදරෙයි දැන් ඔයා ශෝක් අනෝ..❤🥰🥰 ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤..සතුටින් ඉන්න හැමදාම සෙනෙහසින් ප්‍රාර්ථනා ❤❤ තෙරුවන් සරණයි !
@ManeeshaDhananjani
@ManeeshaDhananjani 13 сағат бұрын
Video eka godak lassanai akkiyoooo....chuti menika ada harima lassanaiiii....sathutin parissamata inna akkiyaaaa....🥰😘🤗😇❤️‍🩹
@avlife5971
@avlife5971 14 сағат бұрын
ඇත්තටම සතුටුයි නංගියා..මාවත් මේ වගේම එක්ක යන්න ආවා මගේ husband ,මටත් සතුට වගේම දුකත් දැනුනා.අම්මාලගෙන් වෙන් වෙන්න ලගයි කියලා .ඔයාටත් මට වගේම ඒ හැඟීම දැනෙනවා ඇති.Any way,ඔයාගේ චූටි පැටියා එක්ක පරිස්සමින් එන්න.බුදුසරණයි
@LakshiChulangani
@LakshiChulangani 20 сағат бұрын
ඔයාගෙ video එකක් එනකන් බලාගෙන හිටියා නන්ගි ..හරිම ආසයි මැනික බලන්න .මැනිකකගෙ තාත්තාත් එනවනෙ නෙද නන්ගි .. හැමදාම සතුටින් ඉන්න නන්ගි ..ආදරෙයී හොඩක් ...❤❤❤❤
@SambathBandara-ks1gb
@SambathBandara-ks1gb 22 сағат бұрын
මම තමයි ෆස්ට් කමෙන්ට් එක දැම්මේ❤❤❤❤
@AmaliHansika-pc1jf
@AmaliHansika-pc1jf 21 сағат бұрын
Ane chuti manika oyat man godak adreiii...oya harima hoda daruweka..හුරතල් manika....oyala thun denat hamadam සතුටින් adren inna labenn oneee...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.........
@GoonasekaraKumari
@GoonasekaraKumari 17 сағат бұрын
ගොඩාක් සතුටුයි........ but මංගොඩාක් සතුටු ඔයා හබී එක්ක ආපහු ඉතාලි යනවා කීවම...❤ හබී එක්ක ඉන්න......... ඒකයි වටිනාම දේ...........! බුදු සරණයි........❤❤❤❤❤. .
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 21 сағат бұрын
Lasdanai parissamta sathutin ඉන්න හැමදාම Budusrnai
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 18 сағат бұрын
Mn hithuwa මල්ලි එනවා ඇති කියලා ane හොඳයි theruwan saranai oyalata ❤❤❤
@gayathrithathsarani2813
@gayathrithathsarani2813 14 сағат бұрын
Mama harima asai akkige driving skills walata. Adarei godaaaaaaaaaaaaak akkiyoooo ❤❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 15 секунд бұрын
අනේහ්..හරිම සතුටුයි ❤❤❤ තුන්දෙනා එක්කම ඉක්මණට vlog එකක් ගේන්න...ආදරෙයි...😘😘
@champikasudarshani6938
@champikasudarshani6938 18 сағат бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 19 сағат бұрын
අනේ චූටි මැණික 😘❤❤❤❤ පරිස්සමින් එන්න අයියා ❤ ආදරෙයි අක්කී ❤
@Oshikaushalaya
@Oshikaushalaya 19 сағат бұрын
Goadk lassaniiiii.. vlog ek.❤❤❤❤🥰🥰
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk 18 сағат бұрын
Request ekak thiyenwa, aiyage pawle ayath ekka video ekak one❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 17 сағат бұрын
Superb vedio!!!
@gagulipabasara2595
@gagulipabasara2595 19 сағат бұрын
Harima lassanyi akke parissmin sathutin inna bs 🥰💕💫
@Sadasi-f567
@Sadasi-f567 21 сағат бұрын
Akki video eka genakam hitiye chuti manika harima shoi ammammg pana tika akki thawath lassana welaa ane shook akki aiyath ena ekata harima sathutui godak akki diga vlog ekak genna one sathuin parissamin inna aadareyi godaak ❤❤❤❤
@malkikoshila6990
@malkikoshila6990 19 сағат бұрын
Suba aranchiyk kiyddin mtth hithune vena ekk😂❤❤❤ adalei akkiyooo
@ManoriNamayakkare
@ManoriNamayakkare 21 сағат бұрын
🎉❤danakam balanhitiye
@darshana7555
@darshana7555 17 сағат бұрын
අක්කි ඔයා හරි ලස්සනයි
@pavi_official6691
@pavi_official6691 14 сағат бұрын
Budusarani ❤❤❤❤🎉🎉adarei....❤❤❤🎉aiya enna video eka goddak wela ona
@malmihashara
@malmihashara 21 сағат бұрын
sathutu hithena aranchiya thawa nangi babekda
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 21 сағат бұрын
9:47 අනේ අක්කි ඒ අදහස නම් හරිම ලස්සනයි 🥺❤ අපටත් දවසක වැදගත් වෙයි 🙈🤭
@dammikalakmal1203
@dammikalakmal1203 14 сағат бұрын
Akkige life eka godak very butiful
@krishnichamodi1963
@krishnichamodi1963 21 сағат бұрын
හරිම ලස්සනයි අක්කියෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VindiyaVindiya-u1l
@VindiyaVindiya-u1l 21 сағат бұрын
Chooty manika. Aadarei patiyoooooooooo
@sachiumanga1683
@sachiumanga1683 6 сағат бұрын
Matanam hithuna aiya enna wenna kiyala akki chuti manikanam harima cute ummmmma... patiyoo love you soo much manika
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 21 сағат бұрын
චූටි පැටියෝ සෝයි බුදු සරනයි ❤❤❤
@MaduraKanchana-l6n
@MaduraKanchana-l6n 22 сағат бұрын
Ikmnta video eka enakal balan inne akkage.❤❤
@KenuliWickramasinghe
@KenuliWickramasinghe 21 сағат бұрын
Godk lassana video ekak akke 😘🥹
@SachiniAthapaththu-d4i
@SachiniAthapaththu-d4i 16 сағат бұрын
Nangi chuti manike ge wagema mage duwageth album 3ak thiyenawa adarei manike b.s ❤❤
@NadeeshaMadushani-e7o
@NadeeshaMadushani-e7o 21 сағат бұрын
aneee
@MicayenFernando
@MicayenFernando 15 сағат бұрын
Nanga man giya sathiye vlog ekedi kiuwa hari neda aiya enawa kiyala..😊hari sathutui nanga...ilaga vlog ekedi oyala hamadenama balanna godak hasawen innawa nanga...mage putha hari hasai chuti manikata...nanga birthday ekak enawa neda lagadima...parissamen inna nanga...api oyalata godak adarei...God bless you nanga....adarei.....❤
@nirmalharshana1990
@nirmalharshana1990 21 сағат бұрын
Chuti manika ape❤❤❤adarei doni godak❤❤❤❤akkitath ammammatath adarei❤❤❤
@Pabodha-ew7le
@Pabodha-ew7le 18 сағат бұрын
Lassanyi akkai sathutin inna❤❤
@buddhimaerandi8191
@buddhimaerandi8191 21 сағат бұрын
Cute chooty manika 🥰 mama hithuwa ayya enawa athi kiyala ❤
@LataMaladwgalage
@LataMaladwgalage 15 сағат бұрын
Cute manika budu saranai manikata
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 20 сағат бұрын
Onna pahicca acci ammmath ekka uyanna awith.❤
@UdariGanga
@UdariGanga 22 сағат бұрын
Akkiii ikmanin dannoo ❤ balan inne danakam😊
@UshaniChamathka
@UshaniChamathka 19 сағат бұрын
Akkiyo oya e edumt godak lassanai.chuti donith Rosa malak wage ❤❤
@Bagaya_asiri
@Bagaya_asiri 20 сағат бұрын
Video danakan balan hitiye akkiyo chuti manike shoi ane 💞💞💞
@Thushiandlakshi
@Thushiandlakshi 20 сағат бұрын
Adarei akkiyo chuti manika shoi akkiyo❤hemadamath wage parissamen inna jp akkiyo ❤❤❤❤❤❤❤❤
@shiashia6674
@shiashia6674 21 сағат бұрын
Kala balanna asa hithei 😂❤
@sadhuvaranasi7615
@sadhuvaranasi7615 12 сағат бұрын
You look woww in white sleeveless gown
@inokabasnayaka5912-hg6fp
@inokabasnayaka5912-hg6fp 19 сағат бұрын
🌹😘 godak adarei ❤️ 🌹budu saranai parissamen inna hamoma ❤️😘 godak kalekin aiya oyala yanna lagai neda nangi e kiyanne.chuti manika pau.godak duka hithei me para.
@KauminiAnuththara
@KauminiAnuththara 21 сағат бұрын
Hariiima lassanai ane.. akkiiiiiyooo❤❤❤❤❤❤❤
@rallageweerasingha9382
@rallageweerasingha9382 21 сағат бұрын
So cute chuti menika ❤❤❤ 🎀🎀💝💝
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 17 сағат бұрын
Aiyo mata wetharada suba aranchiya babek kiyla hithune😂😂😂😂😂😂
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 19 сағат бұрын
ආදරෙයි godak .Budu saranai ❤❤❤❤❤❤💞💞💞💞
@SasiniAriyasinghe-cr1ph
@SasiniAriyasinghe-cr1ph 18 сағат бұрын
budu saranai akkitai patiyatai ❤❤❤❤❤
@chathuranganichathu3191
@chathuranganichathu3191 18 сағат бұрын
Ane chuti manika .adarei.❤
@IreshaKaushani-e1r
@IreshaKaushani-e1r 15 сағат бұрын
Wow super ❤❤
@AaminaAzaam
@AaminaAzaam 17 сағат бұрын
Lassanai🥰. Akke ara building blocks set eka kohenda gathe
@madushaniabraham4443
@madushaniabraham4443 18 сағат бұрын
Oya nam pissuwak akke❤❤
@IreshaLakmali-jo1je
@IreshaLakmali-jo1je 14 сағат бұрын
Suduuu dan oku babekne❤️❤️❤️❤️❤️❤️
@user-dileka.jayaweera
@user-dileka.jayaweera 20 сағат бұрын
Nice vlog ❤
@sadishanimsara4144
@sadishanimsara4144 21 сағат бұрын
ලස්සනයි පැටියෝ❤
@malmihashara
@malmihashara 21 сағат бұрын
chande danne katada?
@NisansalaMadurang
@NisansalaMadurang 18 сағат бұрын
Adarai chuti manika ❤❤❤parissamen inna jp
@GiancarloAlloaCasale
@GiancarloAlloaCasale 18 сағат бұрын
Aka volg wow ❤❤
@NilushaManmperi
@NilushaManmperi 21 сағат бұрын
Good news❤️❤️
@ICRSCO
@ICRSCO 19 сағат бұрын
මම මේ video එකට දැම්ම post එකෙන් ඇහුවා චූටි නංගියගෙ තාත්ති කවදද එන්නෙ කියල... මම ඒත් හිතුවෙ නැහැ මෙච්චර ඉක්මනට ඒ සුභ ආරංචිය ලැබෙයි කියල.. කොහොමහරි ඒ සුභ ආරංචිය මේ video එකෙන්ම හම්බුණා.... ☺️💕🌼ගොඩක් සතුටුයි ඒකට.. 🤗❤️❤️❤️❤️✨️ අද video එකත් හරිම ලස්සනයි. චූටි නංගගෙ කෝලං පිරුණු ලස්සන ම ලස්සන video එකක්. අපේ අම්මිත් කියනවා මමත් චූටි කාලේ පොල් ගානකොටත් dance කරනවලු 🤭💕🌸. චූටි නංගියගෙ මේ කෝලං වැඩ දැක්කහම මටත් හිතුණා අනේ අපිත් චූටි කාලෙ මේ වගේ කෝලං වැඩ කරන්න ඇති කියල 🤗💗🌸. අපිට චූටි පැංචිගෙ තාත්තිත් එක්කම ආදරණීය මතක ගොඩක් පිරුණු ලස්සන ම ලස්සන video එකක් ගේන්නකො එහෙනං හොදේ ☺️❤️. හැමදාමත් මේ වගේම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම 💗🧚‍♀️💗...
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 19 сағат бұрын
Adarei ❤
@SunilPremarathna-rv2zq
@SunilPremarathna-rv2zq 18 сағат бұрын
Adarei ❤❤
@chamianuththara8019
@chamianuththara8019 20 сағат бұрын
Hrima lassanai video eka❤❤❤
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm 2 сағат бұрын
Ane aiya en eka nm shoooi❤
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 21 сағат бұрын
Akki ready wenne nm birthday ekata. Ehema neda. Mage birthday ekath September. A wagema Akki lasthi wanna Tanith hethuwa Aiya wennath puluwan..
@PushpakumaraAjith
@PushpakumaraAjith 22 сағат бұрын
Hi ❤😊
@fathimazameetha3473
@fathimazameetha3473 13 сағат бұрын
❤❤happy
@HiruniNimeshika-p1r
@HiruniNimeshika-p1r 21 сағат бұрын
❤❤
@NirmalaKumuduni-q4j
@NirmalaKumuduni-q4j 21 сағат бұрын
Hi akki khomada itin adarai godak❤️❤️🥰🥰💞💞
@PunsaraIshini
@PunsaraIshini 17 сағат бұрын
Hiiakka ❤
@DuleekaDeshappriya
@DuleekaDeshappriya 3 сағат бұрын
නංගී අපේ ගෙදර එන්න.අපි ඉන්නේ දියතලාවේ.
@DilushiAnjalika
@DilushiAnjalika 21 сағат бұрын
Hi akki❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 201 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 45 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Paradeese | Episode 39 - (2024-09-20) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 243 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 201 МЛН