Maayavi (මායාවී) | Episode 15 | 20th September 2024 | Sirasa TV

  Рет қаралды 131,006

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 107
@thuryamag111
@thuryamag111 20 сағат бұрын
සමාධිගෙන් මේ වගේ චරිතයක් මතු කර දීම ඇත්තටම ලොකු වෙනසක්.. ලස්සනයි වැඩේ❤
@Htnw-n3p
@Htnw-n3p 13 сағат бұрын
Ow e charithe marama lassanata karanawa ❤
@inspirationandmotivation.
@inspirationandmotivation. 20 сағат бұрын
ඔන්න බලපන් තව ටික දවසකින් බෙන්ජා ඉඳියි පොලිස් පුටුවේ, පොලිස්කාරයා ඉඳියි පොලිස් කූඩුවෙ😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 6 сағат бұрын
සමාදි අක්කා චරිතේ සුපිරියටම කරනවා කතාවේ පාලුව නැති වෙනවා එකෙන්ම 😂😅🎉😅🎉
@Ummiummi-z6r
@Ummiummi-z6r 18 сағат бұрын
පවන්සිරි මන්ගේශ්වරී දෙන්න මරු අනේ❤
@BoyK120
@BoyK120 20 сағат бұрын
හිතයිෂි ගේ අක්කා පව් නේද එයාටත් හොද කොල්ලෙක් හම්බ උනොත් හොදයි එයාට කතාව අන්තිමට
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 18 сағат бұрын
Man hithanne ara gedarata ena pirimi lamaya set veida danne ne ne
@KumarasenaSena
@KumarasenaSena 17 сағат бұрын
ඔයාට බැරිද මනමාලයෙක් හොයල දෙන්න
@KasunPerera-q4y
@KasunPerera-q4y 20 сағат бұрын
මං වගේ මායාවීට කැමති කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න👇❤️
@Aditya_fernando_95
@Aditya_fernando_95 19 сағат бұрын
🙌❤️
@RaVi-i9s
@RaVi-i9s 18 сағат бұрын
❤🎉
@tharu.9351
@tharu.9351 16 сағат бұрын
Hodai dAnatanam😊
@wasanawasana2412
@wasanawasana2412 Сағат бұрын
❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 18 сағат бұрын
බුදම්මෝ ලතා මංගේෂ්කර් කෑලෑවට දුවපු හැටි 😂😂😂😂
@UkwattageUkwattage
@UkwattageUkwattage 19 сағат бұрын
සංකල්පගේ අම්මා තාත්තාට කතාකරාම අහක බලාගෙන උත්තර දෙන්නේ හුගක් මහත්තයලා ඔහොම තමයි (හබයි පිට නෝනලත් එක්කනම් මූන බලාගෙනම කතා කරනවා)🎉🎉🎉
@shyamaananda587
@shyamaananda587 16 сағат бұрын
😂😂
@slliyanage361
@slliyanage361 16 сағат бұрын
😂😂😂
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 16 сағат бұрын
🤔🤔🤔
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 16 сағат бұрын
😂😂😂
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 13 сағат бұрын
😂😂
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 18 сағат бұрын
කොච්චර දුක් විදලා දරුවො හැදුවත් අම්මා ට තාත්තා ට දුක තමයි දැන් කලෙ වැඩි හරියක් ලමයී දෙන්නෙ
@minukazoysa5081
@minukazoysa5081 18 сағат бұрын
ඇත්තම ඇත්ත
@kww8360
@kww8360 12 сағат бұрын
සන්කල්පගේ අම්මා නම් ගොඩාක් අහිංසකයි වගේ ❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 сағат бұрын
Genu ඕනෑවට වඩා අහිංසක වෙන්න ඕනෑ nee
@dil1271
@dil1271 18 сағат бұрын
දැන් නම් කතාව interesting ❤… හෙට😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 сағат бұрын
අය සදුදා
@yashodaraevan7884
@yashodaraevan7884 16 сағат бұрын
අයිරා තාම චරිතෙට set වෙලා නෑ....😅😅
@nishirajapakshe3070
@nishirajapakshe3070 4 сағат бұрын
පවන්සිරිට තමයි මං කැමතිම❤️හරිම ආදරණීයයි
@Sezaa2009
@Sezaa2009 19 сағат бұрын
Dan nam kathawa balanne marama asawen❤ Maayawi brand ekk thamaiii😏🫂
@Sachini-w7f
@Sachini-w7f 17 сағат бұрын
සංකල්පගේ අම්මා පව් 😢
@evon-ze6nw
@evon-ze6nw 12 сағат бұрын
අනේ පව් සංකල්පගෙ අම්මා හරිම අහිංසක පාටයි 😢😢
@tharusanjeewani26
@tharusanjeewani26 4 сағат бұрын
ලස්සනයි කතාව❤ බර්ටිලගෙ ගෙදරයි මිදුලයි හරිම ලස්සනයි ❤❤❤
@udayanganisamankumari6239
@udayanganisamankumari6239 19 сағат бұрын
මායාවී ❤❤
@LahiruMu6s-ui6be
@LahiruMu6s-ui6be 18 сағат бұрын
හිත්‍ය්ෂීගේ අම්මා මාතර භාෂාව උච්චාරණයට ගන්නා උත්සාහය අති අසාර්ථකයි. එච්චරයි.
@sarangakaluarachchi
@sarangakaluarachchi 18 сағат бұрын
Eya katha karanne tamil kenek vage
@IreshamaduwanthiDesilva
@IreshamaduwanthiDesilva 17 сағат бұрын
Ohoma katha karana aya innawa
@ChandimaSandamali-h9p
@ChandimaSandamali-h9p 15 сағат бұрын
Aththmai
@sumalidissanyake8359
@sumalidissanyake8359 6 сағат бұрын
මාතර අය ඔහොම කතා කරන්නේ නැහැ
@IsuriAnurika
@IsuriAnurika 6 сағат бұрын
Ow tikak thathvika madi
@hsbpererahsb8253
@hsbpererahsb8253 7 сағат бұрын
මම හිතුවේ සමාධි ට චූ බර ක් වත් හැදුනද කියල 😂😂😂😂
@pathumkumara5000
@pathumkumara5000 17 сағат бұрын
Me katawa BaLana hamooma vishwa kodikara Ganna kiyaLa iLlimak kara Like 👍 karanna ❤
@GayanChamara-ok8fo
@GayanChamara-ok8fo 6 сағат бұрын
Ane mekata Inna me naluwa kochra hodada meya thamai hariynam kena .kathawak liyn kenata kemathi ona naluwa arn thiyenne .oyt oninm wishwa dala kathawak gadagnna
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 13 сағат бұрын
පිටරට ඉන්න අපගෙ වටිනා ඡන්දය අපරාදෙ 😂😂😂😂😂
@SajaniDolly
@SajaniDolly 12 сағат бұрын
❤❤
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
😢😢😢
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 21 сағат бұрын
තාම සබ් 294 හොදේ😢😭😭
@ShilokaHandlage
@ShilokaHandlage 16 сағат бұрын
අදත් නියම්‍යී සුපිරි 💞💜️💗👍❤️
@henryt1199
@henryt1199 18 сағат бұрын
අම්මටත් මොංගල්, දුවටත් මොංගල් ද?
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 9 сағат бұрын
ඇත්තටම එයා ක්ලීටස් මෙන්ඩිස් වගේ
@IsuriAnurika
@IsuriAnurika Сағат бұрын
@@nirmalapriyandani7438 කව්ද ඒ
@prabuddawijerathna9503
@prabuddawijerathna9503 3 сағат бұрын
San kalpage amma godak ahinsakai❤
@sumithbandara9812
@sumithbandara9812 19 сағат бұрын
Supiriyak❤
@NethmiImashi-c4o
@NethmiImashi-c4o 5 сағат бұрын
Samadhi akka nam mru😚💗😂
@MusicPissi-b5p
@MusicPissi-b5p 14 сағат бұрын
ඇයි අප්පා එහෙම පව් සංකල්ප ගේ අම්මා 🙈
@wijesaman
@wijesaman 17 сағат бұрын
එහෙමනම් ඔයා එයා බන්දින්න
@PrabaniPrasanga
@PrabaniPrasanga 19 сағат бұрын
Wenasma kathawak meka❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 12 сағат бұрын
මෙ කීටස් මෙන්ඩිස් මහත්තයා වගෙ නලුවා කව්ද අප්පා ලස්සන කොල්ලෙක් බුදු සරණයි 🙏🌹💖💜❤🇱🇰🌹🌹🌹🌹❤❤❤❤
@nishansanjeewa2962
@nishansanjeewa2962 17 сағат бұрын
සුපිරි kathawa
@cwrajapaksha9914
@cwrajapaksha9914 3 сағат бұрын
ගමේ ටික නම් හරිම ආසයි බලන්න
@vijasundara3054
@vijasundara3054 17 сағат бұрын
😂😂😂😂yako...aira...akka...kiuyn...kathay....harim....wansa😂😂😂😂niuymi.....santha...maliouoo... Paui...loki...nangita....ara...mali...galpanya❤❤❤❤❤
@Anime_Breakdown
@Anime_Breakdown 20 сағат бұрын
අද නම් සුපිරියක් වගේ
@ThakshilaMendis-sf5rn
@ThakshilaMendis-sf5rn 18 сағат бұрын
Supiri kathawak 👍👍
@ThishenDeuneth
@ThishenDeuneth 18 сағат бұрын
Sankalpage ammage hawariya ko
@malishamaduvanthi1552
@malishamaduvanthi1552 18 сағат бұрын
Mamanam kamati na oyage kathawa thawa kauda aka mati wadi basawata
@Malika-kl7qq
@Malika-kl7qq 13 сағат бұрын
Lassanai akkage charithe
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 2 сағат бұрын
ලතා මංගේෂ්වරී මරු හොඳේ😂😂❤
@shanthiamarasinghe6371
@shanthiamarasinghe6371 Сағат бұрын
අයචනා එකේත් ඔය ගෙදරමය්. තවත් කතවක් තිබුනා මටනම මතක නැහැ
@jennifergeorge8455
@jennifergeorge8455 17 сағат бұрын
Nice drama
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 15 сағат бұрын
Adath asaven beluva❤
@MenakaLakmali-o3x
@MenakaLakmali-o3x 8 сағат бұрын
Me sagara wiranayakage gedar😂😂
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 18 сағат бұрын
Bartige gedara waththa ladsanay
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 14 сағат бұрын
Aiyo me ammage basawa kohe thiyena basawakda manda 😂😂😂😂😂
@gwijekoonwijekoon8912
@gwijekoonwijekoon8912 16 сағат бұрын
Yes it's abnormal.and also lathamangeshwaree😂
@BaNu-v1e
@BaNu-v1e 20 сағат бұрын
🎉😊
@dilharachalani2948
@dilharachalani2948 18 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@thusharirodrigo8746
@thusharirodrigo8746 15 сағат бұрын
Me drama එකේ ගමේඅක්කගේ චරිතය රඟපාන නිලියගේ නම මොකක්ද?
@White.....186
@White.....186 9 сағат бұрын
Sudeeksha samadhi❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Сағат бұрын
දුශේනි ❤️❤️❤️❤️cyprus
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 18 сағат бұрын
❤❤❤🎉🎉🎉
@dinushasadamali2634
@dinushasadamali2634 17 сағат бұрын
අයියෝ මේ දුෂේනිගෙ අම්මගෙ චරිතය කරන කෙනාගෙ acting හරිම අසාර්ථකයි
@manolikumari8506
@manolikumari8506 Сағат бұрын
සමාදි මරු, හිතැයිෂි හරියට හොරා කනවා
@ThilakaGovinna
@ThilakaGovinna Сағат бұрын
මාරයි
@nimashafernando2203
@nimashafernando2203 16 сағат бұрын
so nice❤
@komarik4660
@komarik4660 16 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayathriwijesundara9668
@gayathriwijesundara9668 12 сағат бұрын
Sankalpage Ammai thaththai jiwathvanne wena venama. Sankalpage thaththa eda cl karapu e girl kwru wenna puluwanda
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 7 сағат бұрын
Super kathawa ❤❤❤❤❤
@gihanhasintha8871
@gihanhasintha8871 17 сағат бұрын
😊❤️❤️❤️
@PavithraM-i5t
@PavithraM-i5t 3 сағат бұрын
ලමයෝ..
@chamodiwick8374
@chamodiwick8374 15 сағат бұрын
❤😅
@chithrakanthi2530
@chithrakanthi2530 Сағат бұрын
පුදුමයි අම්මට මීනා කුමාරිව අරන් නැහැ.
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 сағат бұрын
Apooo aira Amma kAta karana widiya set na. Normal widiyata kAta karanan godak hodai
@niroshathennakoon-lv6fp
@niroshathennakoon-lv6fp 8 сағат бұрын
Tea bona drama ekak
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 5 сағат бұрын
18:33 😅😅😅
@hsbpererahsb8253
@hsbpererahsb8253 7 сағат бұрын
මම හිතුවේ සමාධි ට චූ බර ක් වත් හැදුනද කියල 😂😂😂😂
@RaVi-i9s
@RaVi-i9s 18 сағат бұрын
❤❤❤
@nilukasamanthi2169
@nilukasamanthi2169 16 сағат бұрын
❤❤❤❤
@NihalKumara-g6t
@NihalKumara-g6t 3 сағат бұрын
❤❤❤
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Jaanu | Episode 411 - (2024-09-20) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 150 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 1 МЛН