උණුසුම් ජනතා ආදරය සමගින් Giriulla Musical Night | Ranjan Ramanayake

  Рет қаралды 91,744

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 230
@Sudarshikulathunga
@Sudarshikulathunga Жыл бұрын
අපේ ලන්කාවෙ ඉන්න ලොකු කුඩා මහලු හැමෝට ම ආදරය හිතෙන හොඳ ම චරිතයක් තමයි රන්ජන්‍ රාමනායක කියන්නෙ.ඇස් වහක් කට වහක් නැ බුදු සරනයි දෙව් පිහිටයි .ඔබට
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
😀මිනිස්සු පොර කකා පස්සෙ යනව රන්ජන් සහෝදරයා ඔබට කොච්චර ඒ අය ආදරෙද ඒ වාසනාව ලැබෙන්නේ ටික දෙනෙක්ටයි හරිම සතුටුදායකයි දැක්කම ඔබට ජයම වෙිවා 🙏🙏💐🙂
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ arksawa ලැබේවා බුදු සරණයි අයියේ
@sheroniblast5908
@sheroniblast5908 Жыл бұрын
මෙච්චර ආදරයක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා. ජය වේවා, බුදු සරණයි අයියේ....❤
@eidncruze2060
@eidncruze2060 Жыл бұрын
මෙන්න අපේ රටේ මීලග ජනපති 🔥🔥🔥🔥🔥
@anurakumara2941
@anurakumara2941 Жыл бұрын
රංජන් අයියේ ඔබ නම් දෙවියෙක්💞💞💞☝☝☝
@Pearl_of_indian_ocean
@Pearl_of_indian_ocean Жыл бұрын
අභියෝග කරදර පීඩා කිසිම දෙයකින් නොසැලෙන මිනිසා හැමදාමත් හිනාවෙලා ඉන්න. ඔබට තෙරුවන් සරණයි
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ලංකාවට රජෙක් කරමු. දුප්පතාගේ දුක දන්න. දෙවියන්. මැදපෙරදිග රටවල් හඩක් නගපු එතුමා දීර්ඝ ආයුෂ ලැබේවා. ❤️❤️❤️🙏💞🌹💕💞🌹💝💞සවූදි අරාබියේ සිට
@thakshiladilani9125
@thakshiladilani9125 Жыл бұрын
අපේ අනාගත ජනාධිපතිතුමා ඔබයි.god bless you
@chalanisuba8170
@chalanisuba8170 Жыл бұрын
ජනතාවගේ හඩ රංජන් අයියා ආදරේ හැමදාමත්❤❤🇱🇰🇱🇰
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
හැමෝගෙම ආදරය ලබන්නටත් පිනක් thiyanna ona eka ranjan අයියාට ලැබිලා තියනවා හරියටම
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
සංගීතෙ පැත්තක දාලා මිනිස්සු රංජන් එක්ක ෆොටෝ ගන්න පොරකනවා ඇත්තටම මේ වගේ ආදරයක් ලබන්න රන්ජන් ගොඩක් පින් කරල තියෙනවා
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
දූප්පතාගේ දූක හදුනන හදවත රන්ජන් රාමනායක අයියාට ජය වෙිවා රටම ඔබට අාදරෙයි පින්වත් මනුස්සකම සදා රැකදේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kasunaruna7563
@kasunaruna7563 Жыл бұрын
රන්ජන් aiye දැන් සින්දු කියලා හරියන්නේ නෑ. රට විනාශ වෙනවා. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. බුදුසරණයි ♥♥♥
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
සෞදි අරාබියේ සිට අනේ. ඔබතුමා අපේ ගමටත් ආවා ජයවේවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏❤️❤️❤️❤️❤️
@claudearthur5451
@claudearthur5451 Жыл бұрын
ඉදිරි යටත් ඔබතුමා වගේ අවංක ඡනතා සේවකයෙකු
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
හැමදාමත් අසරණ ජනතාව සමග ඉන්න. ඔබට ජය නියතයි.ජේසු පිහිටයි
@Malikah-np4ki
@Malikah-np4ki Жыл бұрын
අපේ නගරය ඔබට නිදුක් නීරෝගී සුබ දවසක් වේවා
@h.sdayanandadayananda3930
@h.sdayanandadayananda3930 Жыл бұрын
ඔබ ගේ නිහතමානී කමට අපේ ආචාරය රන්ජන්
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
රන්ජන් රාමනායක ට කිසිම ලෙඩ රෝගයක් හැදෙන්න එපා,නිදුක් නිරෝගී දීර්ඝායුශ ලබන්න ඕන..❤❤❤
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 96 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
නාත්තන්ඩිය Musical Show | Ranjan Ramanayake
24:48
Ranjan Ramanayake
Рет қаралды 137 М.
මහරගම ෆ්ලැෂ්බෑක් ඒකනම් පිස්සුවක්ම තමයි
24:51
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 96 МЛН