නාත්තන්ඩිය Musical Show | Ranjan Ramanayake

  Рет қаралды 137,068

Ranjan Ramanayake

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 409
@senesasenadeera632
@senesasenadeera632 Жыл бұрын
ජනතාව අතරට යාමේදී ඔබ තුමා ප්‍රවේසම් වන්න.බුදු සරණයි ❤❤❤❤
@dananjasampath6998
@dananjasampath6998 Жыл бұрын
පාර්ලිමේන්තුවේ හිටපු වෙන කිසිම කෙනෙකුට බෑ ජනතාව අතරේ ඔහොම යන්න.. කවුරු මොනවා කිව්වත් රටක් ආදරේ කරන මනුස්සයෙක්.. ❤️❤️
@selaam9574
@selaam9574 Жыл бұрын
බලන්න හොද මිනිස්සුන්ට මිනිස්සු කොයිතරම් ආදරේද කියලා ඔය ආදරය මතු දවසක රන් අකුරින් ලියවේවා අපේ හිත හොද සිංහයාට ජයවේවා බුදු සරනයි පරිස්සමින් ඉන්න🙏💕🙏💕🌸🙏💕🌸🙏💕💕
@madeenamadeena9764
@madeenamadeena9764 Жыл бұрын
ඔයා තමයි රන්ජන් අනාගත රට භාරගන්න සුදූසුම කෙනා අපි ඩුබායි සිට සුබපෑතුම් එක්කරන්නෙ
@ujithhemantha6737
@ujithhemantha6737 Жыл бұрын
❤️❤️🌹🌹☎️☎️
@maayans6865
@maayans6865 Жыл бұрын
නූතන හිවලුන් අතර අපේ සිංහයා 🖤
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
අනිවාර්යෙන්ම
@constansejayathilake479
@constansejayathilake479 Жыл бұрын
⁹⁵
@sudumalli94
@sudumalli94 Жыл бұрын
දුප්පතාගෙ හිතවතා😍 විස්වාසයි දවසක රටේ ලොකුම පුටුවේ වාඩි කරනවාමයි🥰 තෙරුවන් සරනයි සර්❤️
@user-uy7it9kv1v
@user-uy7it9kv1v Жыл бұрын
😂😂😂
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
ඒක වෙන්න ඡන්දය විතරක් මදි....අනිවාර්යයෙන් ම මෙතුමට බුද්ධාගම වැලඳ ගන්න වෙනවා,මොකද අනිවාර්යයෙන් ම අගමැති හෝ ජනපති වෙන්න නම් බෞද්ධයෙකු විය යුතුය.
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 Жыл бұрын
@@a.hcrishanchandima6270 yes
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 Жыл бұрын
අනේ එහෙම වෙනවනම් ලොකු දෙයක් එතුමා දුප්පතාගේ හිතවතා 👍❤
@LyricLegacy629
@LyricLegacy629 Жыл бұрын
@@a.hcrishanchandima6270 bauddayek wiya yuththe balaya laba genimata nm e bauddakame wede mokakda?
@thilinimendis4541
@thilinimendis4541 Жыл бұрын
අාදරෙයි රන්ජන් අයියේ හදවතින්ම❤❤❤❤❤❤.ඔයා ළඟ තියන නිහතමානි සොඳුරු ගතිගුණ ගොඩක් අය ළඟ නැහැ.හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි.....!!!
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
අයියා ඔයා තමා අපෙ රටෙ ජනදිපති වෙන්න ඔනෙ අදරෙයි හැමදාම හදවතින්ම 👌🙏💛
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
ඊලග ජානාදිපති ඔබ අපි විදින්නේ අමුතු දුකක් ගලවගන්න ඔබට ජයවේවා පරිස්සමෙන් ඉන්න ජානතාව අතරට යන්න පරිස්සමෙන්
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
පිරිමින්ට තියන්නේ උණුවෙන්නේ නැති ගල් හිත් උණුසුම් කරපු.ඇස්වලින් කදුලු වැටුනේ වන්ෂොට් නුඹ නිසයි (කොරියාවේ අපි )🇱🇰🇰🇷💰❤️🙏
@buddhikaperera6654
@buddhikaperera6654 Жыл бұрын
චන්දයක් මොනවටද....නියත ජය ඔබ තුමාට....❤️❤️❤️
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Yes,yes,yes.
@w.s6532
@w.s6532 Жыл бұрын
😃😃😃😃
@Kuwaitq-zs3xe
@Kuwaitq-zs3xe Жыл бұрын
සර් මේ වගේ තැන් වලට යනකොට ගොඩක් පරිස්සමෙන් යන්න මේ මාස තුන හතර පොඩ්ඩක් පරෙස්සම් වෙන්න බුදු සරණයි ජේසු පිහිටයි
@sudarshaniperera1291
@sudarshaniperera1291 Жыл бұрын
අදට අවශ්‍ය ම සින්දුව..දගගෙයි දඩුවම්.. රන්ජන් රාමනායක මහජනතාව ගේ හිතවතා...
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
විජේ කුමාර තුංගයන්ගෙ ලේ තියන රංජා ❤️❤️🧡
@kanthiperera234
@kanthiperera234 Жыл бұрын
හෙමදාම හෙමෝම ආදරෙයි ..දුප්පතාගේ හිතවතා නෙනි ඔබ ට ජයවේවා ජයවේවා
@slvillagebrother
@slvillagebrother Жыл бұрын
දවසක අපේ ජනාධිපති රන්ජන් රාමනායක . පට්ට ගැම්මක් ..💙🖤🍏
@chandralathamalkantha4308
@chandralathamalkantha4308 Жыл бұрын
නියම දුප්පතාගේ හිතවතා ranjan රාමනායක ඇමැති තුමාට ජය වේවා ❤️❤️❤️💚💚💚💚☎️
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
ඇත්තටම අද මෙහෙම දකිද්දි හිතට හරි සතුටුයි,2021/01/12 අපේ ඇස්වලින් මොනතරම් කදුලු වටුනද,එදා ඉදන් උසාව්යට ගේනව දකින හැමදාකම අපි හිතින් ඇඩුව රාජපක්ෂලට සාප කරකර,ආදරෙයි ලොක්කා හැමදාමත් ,ජයවේවා ඔබට ,ජේසු පිහිටයි !
@gayangayan7549
@gayangayan7549 Жыл бұрын
අපේ ඉන්න සෙනඟ රටේ ජනාධිපති වෙන්න මුලු රටම ආදරෙයි රංජන් අයියේ ඔබතුමා බුදු සරණයි
@malingaramanayaka1914
@malingaramanayaka1914 Жыл бұрын
ඔබතුමාට ලැබෙන ජනතවගෙ ආදරය සදාකල් රැදෙවා දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️
@nishantharuwan7053
@nishantharuwan7053 Жыл бұрын
දෙවියෙක්වත් රජෙක්වත් නෙවි නියම පොලවෙ පයගහල ඉන්න එඩිතර මනුස්සයෙක්.ඔබතුමගෙ ගමන ඔය කාටවත් නවත්තන්නව බොරු ජයවේවා සහෝදරය
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
කොරියාවේ වෙසෙන සිරස තියෙන අපෙන් පැතුම් සහෝදරයා 🇱🇰🇰🇷💰❤️🙏
@shilakumari556
@shilakumari556 Жыл бұрын
අපි.අාදරේයි.රන්ජන්.මහත්මයාට.ඔබතුමාට.දෙවිපිහිටයි
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
ආදරෙයි හැමදාම පන වගේ. ජේසු පිහිටයි.🙏🙏🙏❤️❤️❤️
@sssperera
@sssperera Жыл бұрын
මේ ජනතා ප්‍රසාදය මේ රටේ වෙන එකෙක්ටවත් නැ ලබාගන්නත් බැ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න රන්ජන් අයියේ උඹ දිනනවා අවංක මිනිහා 🙏
@mudithawijayatunga689
@mudithawijayatunga689 Жыл бұрын
Ranjan ayyata purna nidahasa ikmanata ladenna, dewiyani
@snteslnk7861
@snteslnk7861 Жыл бұрын
Sambudu saranaiii...Mali...oya kawada hari janadipathi wwnawamai
@arunaaruna6675
@arunaaruna6675 Жыл бұрын
මේ show එක ගැන වැඩි පිරිසක් දැනුවත් වෙලා නෑ ,එහෙම හරියට සංවිධානය කරා නම් මුලු වයඹම ඔතන්ට එනවා හැමෝම කියන්නේ අපි දන්නේ නෑ ,හරියට publicity එකක් වෙලා නෑ කියලා ,කණගාටුයි අපි දන්නේත් නෑ.we missed you great man on that day ,but we are accompanied with you forever .❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Kiyala wedak nee apaa api hithamu inna loku pirisak kiya
@dilaninuwara3587
@dilaninuwara3587 Жыл бұрын
Ranjan aiyaa
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
මේ නාත්තන්ඩිය කොහෙද........මමත් නාත්තන්ඩියේ
@kasungayadharmasiri5501
@kasungayadharmasiri5501 Жыл бұрын
ආදරෙයි රංජන් අයියේ ආදරෙයි .....මට හීනයක් කවදා හරි හම්බවෙන්න...එක පාරක්..මරණයට කලින් මගෙ
@immeshsabba7990
@immeshsabba7990 Жыл бұрын
රන්ජන් මහත්තයා මම රට ඉන්නේ කුවේට් කරදර වලට මුහුණ දි ඔයාගෙ නමිබරය ක් අපට දෙන්න කථා කරන්න ලංකාවට අපිව ගන්න ඔයාට ගොඩක් පිං
@nalakalasanth7023
@nalakalasanth7023 Жыл бұрын
මෙිතරමි ආදරයක් ලබන්න. හැමොටම බැ.ඒ තරමි ඔබ මෙිරටෙි දුප්පත් අහිංසක ජනතාවට වටිනා මිලකල නොහැකි වටිනා රත්තරං හදවතක් තියෙන උතුමි මිනිසෙකි. ⁣මේකාෂ්ධක පොළවෙි පයගහල ජිවත් වන ආදරෙයි ඒ උතුමි මනුස්සකමට තේරැවන් සරණයි දීර්ඝායු වෙිවා
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Me wage adarsayak kisima kalakaruwekta na desapaluwanta nam athtema na Ranjan sir meka Tama obe saktiya me ahinsaka hadawath adre karanne one manussakamatai ebabaranaya natikaranna epa desapalanaya katath natatath me adaraya obata hamadama tiyanwa prawesamen kalpanawen yanna hamadama minisun samaga Inna teruwan saranai
@nandannadani2746
@nandannadani2746 Жыл бұрын
පාර්ලිමෙන්තුවෙ හිටපු සහ ඉන්න කාටඳ පුලුවන් මෙහෙම පාරෙ බැහැලා යන්න.ඔබ ගැන හරිම ආඩම්බරයි. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
@vasantivasanti1664
@vasantivasanti1664 Жыл бұрын
ඔබතුමා ..ජනතාව..අතරට..යද්දි..ඉතාම පරිස්සමෙන් කල්පනාවෙන් ..ජෙසූ පිහිටයි ..තෙරුවන් සරණයි .ජයවේවා ජයවේවා ජයවේවා
@tharindushashinda3576
@tharindushashinda3576 Жыл бұрын
🙏 🇱🇰🇱🇰විශ්වාසයි දුප්පතාගේ හිතවතාගේ මෙතන් පටන් නැවතත් සුපුරුදු ගමනේම යන්න ඔබට අප සැමගේම ආශ්‍රීර්වාදය සහ 💓💓💓ආදරය තියෙනවා රංජන් රාමණායක සර් ඔබට ඔබතුමාට 🙏🙏🙏🙏දෙවි රැක වරණය ලැබේවා🙏🙏🙏රංජා🇱🇰 🇱🇰🇱🇰 ශ්‍රී ලංකාවේ ✨️✨️සුපිරි✨️✨️✨️ තරුව✨️✨️ ඔයාමයි රංජා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔයාට 🙏🙏ජයින් ජයම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏 සර්
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
නාත්තන්ඩීයේ අපි හැමදාමත් රන්ජන් අයියාට ආදරේයි .දුප්පතාගේ හිතවතා ජය වෙවා
@madushankashan716
@madushankashan716 Жыл бұрын
Nat tandiye witarakda EI GAMPAHA API
@Feathers59
@Feathers59 Жыл бұрын
රන්ජන් අද නාත්තන්ඩියට - හෙට ලංකාවටම - ජයවෙිවා රන්ජන්
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අාදරෙයි අයියේ මානුෂික ගතිගැන ඔබ අපෙ රටෙිම වටිනාම වස්තැව පරෙස්සමින් ඉන්න දෙවි පිහිටයි 🙏❤️❤️
@htvbb3833
@htvbb3833 Жыл бұрын
රන්ජන්..මැතිතුමා.ජයවෙවා..බුදුඝරනයි.ජෙඝු...ඝමිදුගෙ..පිහිටයි..පරිඝ්ඝමට.කතා..කරන්න..අපි....හැමදාමත්....ඔඛ...ඝමගයි
@malaniperera7746
@malaniperera7746 Жыл бұрын
දුප්පතාගේ හිතවතා සතුටුයි ජෙසු පිහිටයි ජයවෙවා 🙏👍💏👏👥
@sangitadikari8593
@sangitadikari8593 Жыл бұрын
රන්ජන් සර් ඔය නිහතමානීකමට මම ෆට්ට අදරෙයි අපෙ හීරෝ ඔයා
@franciskaranjanie46
@franciskaranjanie46 Жыл бұрын
ජය ජය ජයමවේවා දුප්පතාගේ රජුන් රංජන් රාමනායක පරිසමින් අපේඅප්පචිචි
@w.s6532
@w.s6532 Жыл бұрын
Ape sinhaya අපේ වීරයා හැමදාමත් ආදරෙයි ජනතාව ge හිතවාදී minisa ආදරෙයි ආදරෙයි ආදරෙයි ayye බුදු saranai oba thumata .🙏🙏🙏🙏🙏
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
දූප්පතුන් දෙවියන්. මැදපෙරදිග රටවල් ඇය ටත්. අපට. දෙවියන්. රජයේ ක්. කරමු අපි. තෙරුවන් සරණයි රන්ජන් මැතිතුමා ට ❤️🙏🌹❤️🌹❤️🇸🇦🌹❤️🌹❤️🥀💞🥀💞🥀💞🥀💞🥀
@chandanamwr6916
@chandanamwr6916 Жыл бұрын
අපේ අනාගත පීඩිත ජනතවගෙ එකම පැතුම රංජා බුදුසරණයි ජේසු පිහිටයි🙏❤️😘🇱🇰👍
@ushansandeep3261
@ushansandeep3261 Жыл бұрын
මේ වගේ ජනතා ආකර්ෂණයක් සහ ආදරය දිනා ගන්නත් පුළුවන් අවංක පුද්ගලයන්ට පමණි රන්ජන් මහත්තයා ඒ අතින් ගොඩක් පින් කරලා ඇති මෙවන් ජනතා ආදරයක් දිනාගන්න
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
ඔව් ..සසරේ අනුන්ට ද්‍රෝහි කම් ..අපහාස නොකල කර්මයක් ..
@ushansandeep3261
@ushansandeep3261 Жыл бұрын
@@amarakumariherath4635 පැහැදිලි ඉරිසියාවක් හිතේ තියෙන වග පේනවා
@alasmawiz
@alasmawiz Жыл бұрын
ආදරෙයි අයියේ සතුටින් ඉන්න හැම දාම ජේසු පිහිටයි මම කුවේට් සිට 💐💐💐💐💐🇦🇪👍
@sureshpriyantha6194
@sureshpriyantha6194 Жыл бұрын
රන්ජන් අයියේ අද ඔයා ඔතන ඉන්නේ ජනතාවගේ පැත්ත අරගෙන කෙලින් කතා කරපු නිසා..හැමදාම කෙලින් කතා කරලා...ඇත්ත කතා කරලා..රටට හොද නිර්මාණ කරන්න ලැබේවා....මේ වගේම රටේ ජනතාවගේ ආදරය හැමදාම ඔබ තුමාට ලැබේවා ..ජේසු පිහිටයි..
@selinanee986
@selinanee986 Жыл бұрын
නියමයි.හැමො.ළුක්ක.ළුක.විදිහට.සිනසිකතකරන්.ඹබට.ජයේන්.ජය.ඹබට.❤️❤️❤️🇦🇪
@djshonsl1738
@djshonsl1738 Жыл бұрын
ඒ ආදරේ කොහොමද රන්ජන් අය්යේ.....💗💗💗💗💗💗💗
@geethmasenuri6077
@geethmasenuri6077 Жыл бұрын
රන්ජන් අයියා කොතනද ජනගග එතන ❤👌
@KaushanBro
@KaushanBro Жыл бұрын
අනිවා බොක්ක❤️ අපේ පැත්තට ඇවිල්ලා යන්න
@Walisundara
@Walisundara Жыл бұрын
Ranjan mahateyo penawa neda ratama adare oyawagema tame.anna ayema rata goda goda ganna
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
කොහොමද ඵ් ආදරේ ඔබ තමයි ජනාධිපතිවරයා ❤❤❤❤
@mscooray8847
@mscooray8847 Жыл бұрын
අපෙ අනාගත ජනාධිපති ❤️රැල්ලෙන් රැල්ලට සින්දුවත් කියන්න 🌹
@jayathubandara8530
@jayathubandara8530 Жыл бұрын
අත්වාරැවෙන් නැගිට්න්න වෙරදරන සාටකේ නාකි මයිනාට වගේද ,ජනතාව තුති අපේ රංජන් මැතිතුමාට .
@sriyaniaberathne2551
@sriyaniaberathne2551 Жыл бұрын
දුප්පතාගෙ හිතවතා දුක දන්න හොද කෙනෙක් පුලුවන්නම් මේ රටේ ඉස්සරහට ගේන්න මිතුරනි 👍👍👍👍👍👍❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් පරිස්සමෙන් රන්ජින් අයියෙ මේ ලන්කාවෙ හොද අයට ඉන්න දෙන්නෑ හොර දේසපාලකයො
@suddavlog1638
@suddavlog1638 Жыл бұрын
රන්ජා සුපිරි සුපිරි සුපිරි සුපිරි
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
රංජන් අයියේ ආදරේයි ...කවදා හරි අපේ ජනපති ඔබයි...දුප්පතාගේ කුසගින්න අදුරන එකම ජන නායකයා ඔබයි........දැක්කත් ඇති හිත පිරෙනවා...........ආදරේයි හැමදාම ..ජයවේවා
@ajemanawadu3650
@ajemanawadu3650 Жыл бұрын
Menna niyama නායකයා 🙏🙏🙏
@rohithahettiarachchige6028
@rohithahettiarachchige6028 Жыл бұрын
නාත්තන්ඩිය අපි ඔබ සමගයි
@chandanihettiarachchi8458
@chandanihettiarachchi8458 Жыл бұрын
ජය වෙිවා රන්ජන් රාමනායක මහත්තයා ආදරෙයි ඔබට
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
ජයවෙිවා ❤️❤️ආදරෙයි.හැමදාමත් ❤️❤️
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අයියා බුදු සරණයි 😍
@malanimalani424
@malanimalani424 Жыл бұрын
අපේ සිංහයා රංජන් අයියා පුදුම සතුටක් දැනෙන්නේ ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@tdwasantha7397
@tdwasantha7397 Жыл бұрын
අපේ ජනාධිපති රංරන් සර් ජයවේවා
@kumarikwt9907
@kumarikwt9907 Жыл бұрын
ආදරේයි අයියේ හැමදාම ඔයාට බුදු සරණයි..💋💋💋❤️❤️
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
අපේ ගමට ජය ජ ය 🌹🌹🌹රන් ජ න් ආයිය ❤️🌹❤️🌹බුදුසරණයි 🙏🙏🙏😍🌹
@janakanishantha1684
@janakanishantha1684 Жыл бұрын
Ranjan අයියා ඔයාට තවත් ආදරෙ කරන පිරිස වැඩි වුනා
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
ලස්සනයි ♥️♥️♥️🌹🌹🌹 නියමයි ජයවේවා
@mohamedhussain3729
@mohamedhussain3729 Жыл бұрын
Ape nayakaya Ranjan Ramanayake, God bless you sir.
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
ජයවේවා ❤👍
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
ජයවෙිචා💪 තෙරැවන් සරණයි රංජන් අයියට👍
@pasinduranasingha291
@pasinduranasingha291 Жыл бұрын
ජය ජය රන්ජා
@senarathsenarath4856
@senarathsenarath4856 Жыл бұрын
ඡයවෙිවා මා හිතවත් රංඡන් සහෝ...........
@samindrakumara5660
@samindrakumara5660 Жыл бұрын
ජයවේවා ...!
@pushpakalyani2922
@pushpakalyani2922 Жыл бұрын
නියමයි.... ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kushirathnayaka8543
@kushirathnayaka8543 Жыл бұрын
රන්ජන් අයියෙ නුවරඑළියටත් ඇවිත් යන්න එන්නකෝ.....🌼🌼
@kanishkadevinda1048
@kanishkadevinda1048 Жыл бұрын
පාදඩ දේශපාලනයට තිත තබමු ඔබට ජය දුප්පතුන් ගේ හිතවතා
@gaminigamage-kc3od
@gaminigamage-kc3od Жыл бұрын
Excellent thanks
@udaradeshan9638
@udaradeshan9638 Жыл бұрын
ජය වෙවා ❤️👌
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Suba pethum.lassanai.theruawan saranai
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Ranjan oya ta janathawa thiyena adare balanna..oba thuma athule eddi minissu..godak duken hitye..theruwan saranai
@kasunkdk4804
@kasunkdk4804 Жыл бұрын
ජය ජය 🇱🇰✌👍💪
@vlogs....3208
@vlogs....3208 Жыл бұрын
එකෙන්ම දවසක ගෙන්න ඔනා ඔක්කොමලගේ රෙදි ගලවන්න කන්නවත් නැ අද අපිට තියා රටේ දුප්පත් හැම එකාටම
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
රන්ජන් අය්යෙ අපි හැමදාම ඔයත් එක්කයි
@madumadushani7659
@madumadushani7659 Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🙏
@gaminigamage-kc3od
@gaminigamage-kc3od Жыл бұрын
Excellent song
@user-ph7ff6ws4w
@user-ph7ff6ws4w Жыл бұрын
ආදරේයි රංජන් අයියට❤❤❤
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 Жыл бұрын
God bless you and save you 🙏 ❤
@nilankadeepthiekanayaka9694
@nilankadeepthiekanayaka9694 Жыл бұрын
ආදරෙයි හැමදාම .
@chinthakasuranga9878
@chinthakasuranga9878 Жыл бұрын
වරදාන වරප්‍රසාද වලට නෙවෙයි අවංක ආදරේ
@aravinthaaravintha346
@aravinthaaravintha346 Жыл бұрын
Niyamai ranjan aiya. Dewiyange aasiwadaya labewa 🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@samearaa8434
@samearaa8434 Жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමෙන්
@lassanamal2
@lassanamal2 Жыл бұрын
දැක්කත් සතුටු යි ඇවිදින හදවතක්
@gaminigamage-kc3od
@gaminigamage-kc3od Жыл бұрын
Excellent
@niranjalaweera6837
@niranjalaweera6837 Жыл бұрын
ආදරේයි රන්ජන්❤❤❤❤
@santhasooriyaarachchi9426
@santhasooriyaarachchi9426 Жыл бұрын
ජය වේවා ranjan අයියා
@buddikapadmakumara2331
@buddikapadmakumara2331 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
ජයෙන් ජය ජනතාවට රන්ජන් රාමනායක .
@ckasun8721
@ckasun8721 Жыл бұрын
රන්ජා💪💪💪
@nimeshpramil1943
@nimeshpramil1943 Жыл бұрын
JAYAWEWA 🌹🌹🌹🌹GOOD Bless you 🌹🌹🌹🌹🌹💖💖💖💖💖
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
ඔබතුමා කොතන ගියත් පරිස්සමටඅපේ රටට ඕනේ ඔබල වගේම එඩිතර මිනිස්සුයි ජේසු පිහිටයි කෙසේ වෙතත් පරිස්සමට👍👍👍❤️❤️❤️❤️❤️❤️
@florenceiayakody6370
@florenceiayakody6370 Жыл бұрын
අය්යණ්ඩි .❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
රන්ජන් රාමනායක කියන්නේ දුප්පත් ජනතාවගෙ දුක හොදට හදුනන නායෙකයෙක්‌ මන් හිතන්නේ දැනට දෙශපාලනේ හොරකම් කරල නැති එකම නාකය රන්ජන් රාමනාක මහතා එතුමාට ජයෙන් ජයම වේවා
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ඔබතුමාට ෙබා් ෙහා් ස්තුතියි
@ambigamurugesu8317
@ambigamurugesu8317 Жыл бұрын
Wow super star ❤️❤️❤️ lovely show
@chandrakumarimari5006
@chandrakumarimari5006 Жыл бұрын
Ranjan mahaththaya api godaaaak kamathi
@gamingmenu6518
@gamingmenu6518 Жыл бұрын
රන්ජා අය්යා 🌹❤️🙏🙏
@dihandananjaya4999
@dihandananjaya4999 Жыл бұрын
අද ගෙදර යන්න වෙන්නෙ නෑ මල්ලි අපි එලිවෙනකන් පොටෝ ගහමු මල්ලි
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 21 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН
IDEA FUN NIGHT Ragama - Organized by Idea Aken Apperals | Ranjan Ramanayake
23:52
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-10-18
2:09:40
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 6 МЛН
Найди Влада на стадионе
0:26
ЛогикЛаб
Рет қаралды 4,2 МЛН
ЕМУ БОЛЬШЕ НЕ ПРИДЕТСЯ НИЧЕГО ВЫБИРАТЬ😂😂😂
0:39
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 8 МЛН
Хитрая МАТЬ делит НАСЛЕДСТВО между ДЕТЬМИ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 9 МЛН
МЛАДШАЯ СЕСТРА И МОРОЖЕНОЕ ИЗ АРБУЗА
0:41
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,9 МЛН
腹黑小天使把黑天使整惨了#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 14 МЛН