සුදාගේ මිහිරි මතක මගුල් ගෙදර - SUDAA TRAVEL -

  Рет қаралды 108,344

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• හදපු Garden එක බලන්න එ...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• හාල්මිටකට අම්මෙ උඹ මොන...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• කුමාරි අක්කේ ජැක්සන් න...
..........................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
------------------------------------------------------------
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
Sudaa news පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 192
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සුදාගේ බිරිද හරිම අහිංකයි.දරුවන්ට හොද අම්මා කෙනෙක්.ඔයාලා සියලු දෙනාට බුදු සරණයි!!!
@gouri5866
@gouri5866 11 ай бұрын
සුදත්ත අය්යට පෙර පිනට ලැබුනු රූමත් අහින්සක බිරිදක්.❤️🙏🙂
@nayanakumari14
@nayanakumari14 11 ай бұрын
අයියේ ඔයාගේ පිනට ලැබුණු බිරිදක් ගොඩක් සිරියාවන්ත හිනාවක් තියෙන්නේ ජිරාත් කාලයක් ජිවත් වෙන්න අයියේ අක්කේ බුදුසරණයි ❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
සුදා ඔයාගේ වයිප් හරි නිරහංකාර අවංක චරිතයක් අාදරියි jp බොහෝ අායු වෙිවාbe happy ❤❤❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 11 ай бұрын
පිස්සු නටන බෝහෝ අය අවංකයි. සුමුදු හරිම හොද කාන්තාවක්. ❤❤❤❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 11 ай бұрын
සුදා ඉස්සට වඩා දැන් ලස්සනයි. අහින්සක බිරිදක් ඔයාට ලැබිලා තියෙන්නේ .❤️❤️
@piyantharanjan2218
@piyantharanjan2218 10 ай бұрын
පුතා ඔබටත් සිය පවුලටම දිරගයුස නිරෝගි බව ලැබේවා පුර්තනා සියල්ලම ඉටු වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි 💐🙏🌹❤👍😍
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg 10 ай бұрын
සුදා අයියේ බොහොම ආදරේ කරන චරිතයක් ඔයා ඇත්ත ඇති සැටියෙන් කතා කරන කෙනෙක් නිර්භීත කෙනෙක් තෙරැවන් සරණයි අයියේ පරිස්සමින් ඉන්න
@senanipriyanwada5368
@senanipriyanwada5368 11 ай бұрын
Harima අහිංසක නිරහංකාර චරිතයක් suda waife 🌹🌹
@sumanajayawardhana5586
@sumanajayawardhana5586 6 ай бұрын
🎉
@monikabalasooriya2588
@monikabalasooriya2588 11 ай бұрын
හරිම නිහතමානි බිලිදක් තමයිජයවෙවා
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 11 ай бұрын
ආදරනීය බිරිදක් හෝ සැමියෙක් ලබන්න පෙර පින් තියෙන්න ඕනෙ හැමෝටම ඒපින නැහැ. ඔබලා හරිම වාසනාවන්තයි. හදවතින්ම සුබ පතනවා
@tharangaharshani7014
@tharangaharshani7014 10 ай бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ඔබදෙපලට💐❤️💙.මනුස්සකම් සපිරි මහත්මයෙක්❤💙🙏
@Ravi-ic6ip
@Ravi-ic6ip 6 ай бұрын
ඇත්තටම සුදාගෙ බිරිඳ හඬ හා කතා විලාශය කුඩා දැරියකගෙ වගේ දීර්ඝායුස ලැබේවා පවුලටම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 11 ай бұрын
ඇත්ත කෙලින් කතා කරන සුදු අයියා ඔබගේ කැදැල්ල හරිම සුන්දර යි හැමදාම ආදරයෙන් ඉන්න දෙන්නට ම සුබපැතුම් 🎉🎉❤❤❤
@priyanthilanka1645
@priyanthilanka1645 11 ай бұрын
ජනප්‍රිය චරිත වල ඉන්න මම කැමතියිම සුන්දර නිරහන්කර ආදරනිය නිහතමානී චරිතයක් සුදා අයියා කොයිතරම් වාසනාවන්ත ද❤❤adarai අක්කේ ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
හරිම ලස්සනයි අක්කි සුදා අයියා ටම ගැලපෙන ❤ වාසනාවන්ත යි .ලස්සනයි එදා අතීතයේ ෆොටෝස් .❤❤ සතුටින් ඉන්න ❤❤ උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
@srimalikarunanayaka2802
@srimalikarunanayaka2802 10 ай бұрын
සුදත්ත ඔයා හරියටම හරි ඇත්තටම. හොදම. කෙනා.තෝරගන.තියනවා. ඔයාලට සුභපැතුම්
@thushanthialutwela5089
@thushanthialutwela5089 11 ай бұрын
අනේ එයා හරිම අහිංසකයි.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 11 ай бұрын
හරිම ලස්සන නිහතමාණී දෙදෙනෙක්. මුලු පවුලම ලස්සනයි.
@asafernando6290
@asafernando6290 11 ай бұрын
බිරිද ගාව සුදා ඉන්න තැන්පත් කම.😄 හරිම හොද දෙන්නෙක්.
@kamalajayantha3922
@kamalajayantha3922 11 ай бұрын
බුදු සරනයි ඔබගේ පවුලේ හැමෝටම ..
@rexmix9126
@rexmix9126 10 ай бұрын
Background sinduwa dewani parata asuwe . Harima lassanayi sinduwath eyata musuuna suda ge katahadath harima lassanayi ema sinduwa ta . Jayawewa 5 denatama .👍
@nimaliperera974
@nimaliperera974 11 ай бұрын
මේ අර මොනාලිසා චිත්‍ර යේ අනුරුව නේද ? සියලු දෙනාටම නිදුක් නිරෝගි සුන්දර දිවියකට ආසිරි ....💐💐💐💐💐💐
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 11 ай бұрын
ඉස්සර වගේ දැනුත් ලස්සනයි දෙපලම....සුබ පැතුම්🌸
@nandanakumara8576
@nandanakumara8576 11 ай бұрын
ලස්සන බිරිඳක් අයියා ඔයාට ඉන්නේ හරි අහිංසකයි අක්ක ඔයාලට තෙරැවන් සරනයි congratulations
@rosyper8003
@rosyper8003 11 ай бұрын
හොද බිරිඳක් ලබන්නේ පෙර පිං තියෙන්න ඔනේ හැමදාම සතුටින් ඉන්න ❤
@user-vx8jy8mw6l
@user-vx8jy8mw6l 7 ай бұрын
සුදා කියන්නේ රත්තරන් කොල්ලෙක් බුදුන්ගේම සරණයි
@CSta74
@CSta74 9 ай бұрын
හරිම සුන්දර කතා වස්තුවක්❤ ආදරණීයව ජිවිත ගමන අවසානය තෙක් සුදා අයියටත්, සුමුදු අක්කාටත් එක්ව ගමනකට හදවතින්ම මගේ ආශිර්වාදය ❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
සුමුදුගෙ ඒ කාලෙ ලස්සන ❤❤❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
ආදරණීයයි සුදත්ත නෝන නම් හරිම නිරහංකාර කෙනෙක් නිවේදනය කරන ඔබත් ආදරණීයයි ඉතින් සතුටින්ම දිවිගෙවන්නට පැතුම් 🌺💕🌺💕🌺💕🌺💕
@pathminipathmini8053
@pathminipathmini8053 11 ай бұрын
තව තවත් අනාගතය සාර්ථකම වෙවා ❤❤
@srimalikarunanayaka2802
@srimalikarunanayaka2802 10 ай бұрын
සුදත්ත ඔයාට අපි.හරිම.ආදරෙයි.ඔයා හරිම.අවංකයි ඔයාට දේවපිහිට යි.පුතා පරිස්සමට
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 6 ай бұрын
Ane harima sundara biridak...❤boru atopa walin miduna aadaraniya oba sundarai kaviyak wage ❤❤❤❤
@anomamapa8718
@anomamapa8718 11 ай бұрын
Harima lassana birindak lassana wagema. gathigunath honda bhawa penawa wasanawantha depalak Theruwan saranai!!!🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 11 ай бұрын
දිගුකල් දිනේවා ,,,සතුටම රැදේවා සැමදා ...
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 11 ай бұрын
ඇත්තටම පුදුම ලස්සනයි.අක්ක ඒ කාලෙ ඉදලම මාර මැනේජ්මන්ට් එක්ක ඉදල තියෙනව.රුපියල් 5ත් ඉතිරි කරමු කියන්නෙ ඒ කාලෙ මාර වටිනවා.ඔය දෙන්නගෙ බැදීම නිසා අදත් ලස්සන ජීවිතයක් ගත කරනවා.ඇත්තටම සාර්ථක ජීවිතයක් ගෙවන්න දෙන්නගෙ ම අවබෝධය හරිම වැදගත්.ඕනැ තැනක නොබියව හිටගන්න හයිය තියෙන්නෙ සාර්ථක පවුලක් තියෙන කෙනෙක්ට.ජයම වේවා සුදා අයියා ඇතුළු පවුලේ සැමටම.❤❤❤❤❤
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 11 ай бұрын
හරිම සුන්දරයි. සුදා වගේමයි පුතා. අක්කා හරිම අහිංසකයි. දෙන්නා හිදට ගැලපෙනවා. අවසානය දක්වාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤
@vishakvishak544
@vishakvishak544 6 ай бұрын
අනේ හරි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@MalinduJayakodi
@MalinduJayakodi 7 ай бұрын
Wedding photo එකේ සුදාට අව්රුදු 16ක් වගේ පේන්නෙ වයිෆ්ට නම් 23ක් වගේ පේනව එතන
@maheshirajapaksha8104
@maheshirajapaksha8104 6 ай бұрын
දුස්කර ගමනක් ඇවිත් තියෙන්නේ 🙂
@maryclaredambawinne9834
@maryclaredambawinne9834 11 ай бұрын
Beautiful love story and a beautiful couple . 🙏🙏🤗
@milanhot
@milanhot 11 ай бұрын
ඒ ආදරය සදා කල් රැදේවා
@heshanibimanya6599
@heshanibimanya6599 11 ай бұрын
❤❤ සුද්දා budusarani
@user-zd4kt1kz9g
@user-zd4kt1kz9g 6 ай бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@aneeseetes6956
@aneeseetes6956 11 ай бұрын
දෙන්නම ගොඩාක් වාසනා වන්තයි. ලස්සනයි.❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 8 ай бұрын
Sumudu&suda soooo beautiful ❤❤❤!!
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 11 ай бұрын
හරි ලස්සන අහිංසක අතීතයක් ඒක. ❤
@suweni3730
@suweni3730 11 ай бұрын
Sudaa looks very INACENT, he is a good man only problem is no break to the mouth using filthy words other than that wonderful man Wife is a very adjustable wife and lovable couple keep it up and God Bless you both
@dermasaudi9393
@dermasaudi9393 11 ай бұрын
Harima lassanai seriyavantha biridak 😊❤
@milindasenaratna1334
@milindasenaratna1334 11 ай бұрын
මට විතරද පෙනුණේ සුදා මල්ලි ටිකක් රූකාන්ත (මෙතන )වගේ කියලා .
@isharamelbourne
@isharamelbourne 11 ай бұрын
🤭🤭😁
@deepajayalath
@deepajayalath 11 ай бұрын
මේ හුගාක් පරණයි..
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Ekane math baluwe dan godak wenas
@NilminiGamage-yq8lf
@NilminiGamage-yq8lf 10 ай бұрын
Oya sds class awa sumudu neda oya tama awagemai
@rockcoc-vq8nl
@rockcoc-vq8nl 6 ай бұрын
@@deepikand5722 p p
@yvonnethomas380
@yvonnethomas380 11 ай бұрын
Superb conversation... lot's God's Blessings Always 🙏
@sujathasenevirathna3969
@sujathasenevirathna3969 11 ай бұрын
එයා හරිම නිරහංකාරයි එයා ඉස්සර ටෙලි නිලියක්ද කදැකල පුරැදුයි වගේ
@nimaliperera974
@nimaliperera974 11 ай бұрын
කෙසේ හෝ සුමුදු අක්කිව මොනාලිසා චිත්‍රය විදියට ම රූ ගන්වලා පොටෝ දාන්න .මගේ කියමන හරි කියලා හිතෙයී.......
@arunakumari6028
@arunakumari6028 11 ай бұрын
අනේ...සුදාගෙ බීඩි රැවුල ...හරි අපුරුයි!!
@delishbalthazar3137
@delishbalthazar3137 11 ай бұрын
Awesome ❤❤❤❤ love story beautiful couple gods blessings throughout the journey 🙏🙏🙏🙏
@seetagamage101
@seetagamage101 6 ай бұрын
Denna a dawasala maarama lassanai pera pin thamai satutui dakina wita teruwan saranai ❤
@wasanthijayalath9832
@wasanthijayalath9832 7 ай бұрын
හරිම ලස්සනයි..
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 6 ай бұрын
Meya gaynne sudaada neda.harima lassanai.sumudu oyata hondata galapenawa.lassanai.me mona kaale kala program ekakda kiyannako.
@zeenafarouque8977
@zeenafarouque8977 11 ай бұрын
Awesome ❤❤❤ love story may God bless ❤🎉
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 11 ай бұрын
VERY NICE
@nirowanigesinghe3642
@nirowanigesinghe3642 11 ай бұрын
Lovely voice and lovely meaningful song❤
@pathminipathmini8053
@pathminipathmini8053 11 ай бұрын
තව තවත් අනාගතය සාර්ථකම වෙවා ❤❤
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
සුමුදු හරි ලස්සනයි ❤
@werathungasarath355
@werathungasarath355 6 ай бұрын
හාරිම ලස්සනයි
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
තෙරුවන් සරණයි
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 11 ай бұрын
❤අනේ මේකගෙ බිරිඳ නම් හරිම හොඳ පායයි සුදත්ත ඉතින් හොඳයි හැබැයි කට තමයි😊
@saliesaloulie7357
@saliesaloulie7357 6 ай бұрын
❤❤❤❤
@AhmadAhmsf
@AhmadAhmsf 6 күн бұрын
සුදා අයියා බුදු ස දෙන්නාටම ආදරේයි ගොඩක්
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 11 ай бұрын
Suda obe mulu pawlata teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LalithaPadmini-qd5pt
@LalithaPadmini-qd5pt 2 күн бұрын
Harima sundarai oyala dennama.❤
@rahmanazeez8012
@rahmanazeez8012 11 ай бұрын
❤❤❤❤❤❤❤ wonderful memories in life, lots of blessings
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
සුමුදු දැක්කත් ආදරේ හිතෙනවා . හරිම හොද කෙල්ලෙක්.
@chamarikodikara676
@chamarikodikara676 11 ай бұрын
Lassani 💐
@padmadamayanthi61
@padmadamayanthi61 5 күн бұрын
මෙතන අසංක ප්‍රියමන්ත පිරිස් වගේ ❤❤❤
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 10 ай бұрын
හරි ලස්සනයි .
@djdk9309
@djdk9309 11 ай бұрын
Niyamai. ❤❤
@ashengunathilake8663
@ashengunathilake8663 6 ай бұрын
සුදන්ත වගේමයි,...දැන් පුතා
@karunathilakashalu972
@karunathilakashalu972 11 ай бұрын
❤❤lassana kathawak.. harima ahinsaka Cham adarayak..sobana naha
@NilamFaris-vv5jo
@NilamFaris-vv5jo 11 ай бұрын
God bless you suda
@nitadesilva5989
@nitadesilva5989 10 ай бұрын
🥰🥰🥰🥰
@ishaisha4037
@ishaisha4037 6 күн бұрын
අද නම් හරිම ලස්සනයි රූකාන්ත වාගේ neda😄😄
@mabaranagesumith9148
@mabaranagesumith9148 11 ай бұрын
සුබ පැතුම් සුදා........❤
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 11 ай бұрын
Godak lassanae malli Hatara denatama taruwan saranae ♥️♥️♥️♥️♥️♥️♥️
@socelasocela1697
@socelasocela1697 10 ай бұрын
❤❤❤❤❤ බුදුසරණයි
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 11 ай бұрын
Lassanai
@niroshadissanayake4803
@niroshadissanayake4803 8 ай бұрын
දෝනිලා දෙන්නම වගේ ❤❤❤
@fgvvbxgggbn8707
@fgvvbxgggbn8707 11 ай бұрын
ලස්සන.වැඩසටහනක්.
@chirabira
@chirabira 11 ай бұрын
❤❤❤❤❤❤❤
@MSMA1982
@MSMA1982 11 ай бұрын
🎉🎉❤❤සුදා මල්ලි මම ඔයාට මම නම් ටිකක් තරහයි හේතුව ඔබ ජේවිපියට ෂපෝට් කරන නිසා. මේ නංගීගේ මූණ දැක්කාම මොකුත් කියන්න බෑ හොද ක කෙනෙක් නිසා මට ඔකූන්ව පේන්න බෑ මොකද මම දරුවන් වයස 8 පහත දරුවන් 3න් ද කෙනෙක් එක්ක අනාත මගේ මහත්තයා මැරුවා ඔකූන්ව ඔයාලට තියණ සැප අපට නෑ මල්ලි සුභ ගමන් ඔබටට පවූලේ හැමෝටම
@chitmi...710
@chitmi...710 11 ай бұрын
😊
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 11 ай бұрын
දැන් ජ්ව්ප් එහෙම naa
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
❤❤sudatha sir oyage birida harima lassanai saha Ahinsakai sudatha sir oya E kale hari lassanai Rukanatha sir wage oyalata degu gamanka lassan family ekka mn hada wathinma suba pathanwa god bless you👍👍👍👍🌹🌹❤❤
@user-ck9wr8nm7r
@user-ck9wr8nm7r 11 ай бұрын
ආනේ අපිත් ලියුම් ලිවේ හරි ලස්සනයි ඒ අතිතේ වෙසක් කාඩ් එවනවා ❤❤
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
ඔව්, ඒ ලියුම් වල සිංදු කෑලිත් තිබුන . 😂😂
@gohc8hon701
@gohc8hon701 11 ай бұрын
❤❤❤❤❤❤❤❤ මේ කවද ප්‍රෝග්‍රෑම් එකක්ද ලස්සනයි ❤ ලස්සනයි ❤ලස්සස
@amaliwickramarachchi9288
@amaliwickramarachchi9288 11 ай бұрын
❤❤suda aiya❤❤
@priyangikads-lm5yz
@priyangikads-lm5yz 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@fallonsiriwardana8674
@fallonsiriwardana8674 11 ай бұрын
Aiyooo 😢😮
@rishinishi7442
@rishinishi7442 11 ай бұрын
❤❤❤❤❤❤
@jeewanianoja5165
@jeewanianoja5165 11 ай бұрын
Harima lassanai Aiye.❤❤❤❤❤❤
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 11 ай бұрын
මේකා ඒ කාලෙත් ඇත්ත කතා කරන පුද්ගලයෙක්
@shanikasewwandi9561
@shanikasewwandi9561 8 ай бұрын
💜
@STANLEYPAUL-bi3es
@STANLEYPAUL-bi3es 25 күн бұрын
@seetharanjani7745
@seetharanjani7745 11 ай бұрын
Aney හරිම ලස්සනයි .
@rupawanduragala2570
@rupawanduragala2570 11 ай бұрын
Suda very handsome even now you are ok your wife very loving God Bless your family
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН