Giveaway | One Click Video Editing on Adobe Premiere with AutoCut Ai Plugin

  Рет қаралды 2,679

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 74
@creativeartlk
@creativeartlk 4 ай бұрын
Try This Plugin Here ➜ Get AutoCut Plugin www.autocut.fr/en/
@arachchifilms
@arachchifilms 4 ай бұрын
Thank You Aiya 🙏
@UVINHANSAJA-ry2ou
@UVINHANSAJA-ry2ou 4 ай бұрын
Useful Video . Aiyah!!! ❤❤
@TechLankayoutub
@TechLankayoutub 4 ай бұрын
Premier එකට ආපු මේ වගේ Top AI Plugins ගැන ඉස්සරහටත් Video එකක් කරන්න අයියේ 😍
@kaviya2344
@kaviya2344 4 ай бұрын
ඇත්තටම මරැ අයියෙ මේ software එක මමත් try කරලා බැලුවා හොද software එකක් අනෙ පුලුවන්නම් මට key එක දෙන්න😢
@SuhasThaveesha
@SuhasThaveesha 4 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් උනා අය්යේ❤ ඒක හරිම ලේසී . අය්යා විතරයි අපිට මෙහෙම service එකක් කරන්නේ .ඉදිරියටත් කරගෙන යමු😊❤
@osa_smile
@osa_smile 4 ай бұрын
මට තාම අවුරුදු 16යි. අය්යගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා ❤✨️
@Creative_Cont
@Creative_Cont 4 ай бұрын
පැය ගානක් කරන දේ ඉක්මනට කරන්න පුළුවන් 😃😃අයියා නිසා මං සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ♥
@mydays7303
@mydays7303 4 ай бұрын
මේ වෙලාවෙ වටිනම වීඩියෝ එකක්..වෙලාව සෑහෙන්න ඉතුරු වෙයි
@KisanduNawarthna
@KisanduNawarthna 4 ай бұрын
Very useful. අපි පැය ගානක් කරන දේ ඉක්මනට කරන්න පුළුවන් පට්ට හොද feature එකක්.
@ruchayatube
@ruchayatube 4 ай бұрын
ඇත්තටම මේ youtube channel එක `ගොඩක්ම වැදගත් වෙන චැනල් එකක්. මොකද අපි මේ වීඩියෝස් බලලා අපිට තියෙන ප්‍රශ්නවලදී පෞද්ගලිකව දුරකථනයට කතා කරත් අපිට උදව් කරන චැනල් එකක් මම අවුරුදු 3 ඉඳන් නරඹනවා මට තිබුණ ගැටලු බොහොමයකට පිළිතුරු තිබුන චැනල් එකක්. ඒ වගේම තමයි විශේෂමදේ ඕනෙම වැඩසටහනක් ඕනෙම කෙනෙක්ට තේරෙන විදියට සරලව කියා දීම.තවත් විශේෂම දෙයක් වන්නේ වෙන චැනල්වල වගේ වෙනකවුරු හරි කරන වීඩියෝ එකක් බලාගෙන කිරීමක් නොවේ.කරන ඕනෙම වීඩියෝ එකක් පෙර සූදානමකින් තියෙන ගැටලු හරියාකාරව අවබෝධ කරගෙන අපහට හරියාකාරව ඉතාමත් පැහැදිලිව කියා දීමයි. මෙවැනි චැනල් එක මෙතෙක් දුර පැමිණීමත් ඒකට හේතුවක් වෙ. ජයෙන් ජය වේවා!
@socialuser-vt8tt
@socialuser-vt8tt 4 ай бұрын
editorsla Kodak clips cutting walata Time consuming karanawa. meka editorslata godak hoda plugin eakak.Mamath meka use karala thiyanawa matath meka godak useful una 😀👌
@Dinethmusick
@Dinethmusick 4 ай бұрын
මේක නම් ගොඩක් වටින pluging එකක්.මාත් ට්‍රයි කරලා බැලුවා.පැය ගාණක් මහන්සිවෙලා කරන Video එකක් ඉක්මනට ඉවර කරගන්න පුලුවන් . වෙනදා කලේ premere වලින් edit කරලා Capcut එකට දාලා ඒකේ වැඩ කෑලි ටිකත් Add කරපු එක.(Auto Caption වගේ) Premiere වලට තියෙන්නම ඕනි Pluging එකක් මේක.හැබැයි ඉතින් මේකට පුරුදු උනා කියන්නේ දවස් 14න් පස්සේ පිස්සු වගේ තමයි😢
@apesandanaya
@apesandanaya 4 ай бұрын
මචන් අවුරුද්දක වගේ ඉදන් මම මේක යූස් කරන චැනල් එකක්... පට්ටම ආසාවෙන බලන්නේ... සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙනගන්නවා... මම ප්‍රොෆෙශනලිම එඩිටින්ග් කරන්නේ... මේ වගේ ප්ලගින් එකක් මට මාර විදියට වටිනවා.... ගුඩ් ලක් මචන් ... ජය වේවා...
@OshaTech-cz1hu
@OshaTech-cz1hu 4 ай бұрын
thank you aiye , i'm also doing yt channel i well learn about youtube & video editing from your videos thank you for all
@WishGo-ty2js
@WishGo-ty2js 4 ай бұрын
මට creativity එකක් තිබ්බා. එක polish කරගන්න. creativeart chanel එක ගොඩක් උදවු උනා. thank u ♡
@arachchifilms
@arachchifilms 4 ай бұрын
✨🙏🇱🇰❤️සුතුතිය..කාලය ඉතිරිව වැඩක් කරන්න පුලුවන්
@UdewLakdul
@UdewLakdul 4 ай бұрын
ඇත්තටම අයියෙ ඔයාගෙ වීඩියෝ නම් නියමයි. මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.
@Janitht2
@Janitht2 4 ай бұрын
aththatama Pr igena gaththe aiya nisa thamai. me video godak watinwa, wenama course krnn oneth na. thankyou
@nadeeshanethmal6907
@nadeeshanethmal6907 4 ай бұрын
ඒක නම් මරු අයියෙ. තව මෙ වගෙ විඩියෝ අරන් එන්න.
@iLanka
@iLanka 4 ай бұрын
Wow, ඒක නම් මරු 🎉
@GraphicEditLK
@GraphicEditLK 4 ай бұрын
E Plugin eka nm next level ❤‍🔥Me wage thawa tika kalayak yanakota Video Editors lawa AI Walata Replce weyi. Subtitles Sinhalen danna puluwan wunanm thawath patta 😅. AE Juice Plugin set ekak Free Dena welawaka mata denna hodee 😁😁.
@chamildeshan3438
@chamildeshan3438 4 ай бұрын
meka godak wadagath wena ekak mama godakma short videos karana nisa thank you aiye me gana video ekak genawata.
@JeewanSamadhi
@JeewanSamadhi 4 ай бұрын
Meka maru man free version eka use karala thiye aiye❤
@swara2000
@swara2000 4 ай бұрын
supiri ayyee...adobe softwares gana igenagatte ayya nisa ..thank you ayye❤
@AnuhasNaveen
@AnuhasNaveen 4 ай бұрын
අයියේ මම දැන් ෆයිවර් එකේ වැඩ කරනවා, මම vide editing කරනවා තව account එකක graphic design කරනවා, මම මෙච්චර ගමනක් ආවේ ඔයා දාපු tutorials නිසා, මට තාම වයස 15යි. මට ඇත්තටම සතුටුයි ඔයාගේ tutorials වලින් ගත්ත knowledge එක නිසා, ඉතිං මන් මේ ඔක්කොටම තැන්ක්ස් කරන්න ඕනි ඔයාට ❤❤❤
@sasiya12
@sasiya12 4 ай бұрын
wenada wage adath supirima video ekak 🥰
@StreetwiseSagas
@StreetwiseSagas 4 ай бұрын
It's an easy and very useful plugin. Thank you for being educated about this.
@PeacefulDreams4
@PeacefulDreams4 4 ай бұрын
Wade kiynne mobile eke bane cap cut eke gemk ghnne
@tharangaperera8557
@tharangaperera8557 4 ай бұрын
Superb content as always ayya 🔥 ♥ Will help alot to my audio edits. 😍
@kapilalakshan4870
@kapilalakshan4870 4 ай бұрын
Me wage api nodanna dewal kiyl dena ekt ayiyat godak thanks.❤
@Thebuddy01
@Thebuddy01 4 ай бұрын
සුපිරියක් brother 😅❤
@moon_sketches7
@moon_sketches7 4 ай бұрын
Wenada wagema supiri video ekak😀❤
@YouTaste-ml5hd
@YouTaste-ml5hd 4 ай бұрын
අපේ වීඩියෝ එකේ එකම ෆොටෝ එක විතරක් දාලා අපි වීඩියෝ එක voice කරොත් reused content වදිනවද ?
@kamkumproductionsofficial
@kamkumproductionsofficial 4 ай бұрын
Do a video on the best AI plugins for Premiere Pro. 😍
@srilankapolitical4114
@srilankapolitical4114 4 ай бұрын
Absolutely, here's a comment you could use: "**This tutorial was incredibly helpful!** Thank you for the clear explanations and step-by-step guidance. It's not easy to find content that's both informative and easy to follow. **Great job!** 👍"
@aselasrathnayaka
@aselasrathnayaka 4 ай бұрын
Your videos are incredibly informative and helpful. Keep up the amazing work
@NadishanMaduranga
@NadishanMaduranga 4 ай бұрын
verry interesting and verry useful Video. thanks Bro. i think its great Plugin😍
@wth20026
@wth20026 4 ай бұрын
Woow ❤. A very valuable plugin. The time savings are worth it. This is very valuable for video editors. If I'm lucky, I'll get this 👻
@saliyaxr
@saliyaxr 4 ай бұрын
මම මේ plugin එක install කරා ඒත් වැඩ කරන්නෙ නෑ බෝල හතරක් විතර ඇවිත් ටිකකින් එ box එක කලු පාට වෙනවනේ please අයියේ උදව් කරන්නකෝ🥺🥺
@sl.legent....damidu
@sl.legent....damidu 4 ай бұрын
mama vidio edit karet henama amaruwen aiye oyaiyaladunnu AutoCut Plugin mata vidio edit karanna harima lesi athatama mage asama centen creyata thama oya jayawewa
@Ish.mp4
@Ish.mp4 4 ай бұрын
Godak watinw 💙
@SLGAGA
@SLGAGA 4 ай бұрын
Auto captions සිංහල තියනවද
@apsarabasnayaka8027
@apsarabasnayaka8027 4 ай бұрын
Ayiya me dewal krnna hoda leptop ekka kiynna..?(rem,had,)
@nilannadeesha5570
@nilannadeesha5570 4 ай бұрын
Appreciate all the hard work you put into this channel. Thanks for the knowledge💪❤
@Tonesbylaka
@Tonesbylaka 4 ай бұрын
mekanam patta watinwa
@adeshsl
@adeshsl 4 ай бұрын
මරු SG අයියා ❤
@penamanaya-5575
@penamanaya-5575 4 ай бұрын
Oyawa contact karaganne kohomada
@mohamedzaidh3981
@mohamedzaidh3981 4 ай бұрын
Super.. useful
@IndikaNewzealand
@IndikaNewzealand 4 ай бұрын
Waiting❤
@Uk_Jayathilaka
@Uk_Jayathilaka 4 ай бұрын
Nice Video ❤ Congratulations 200k 😽
@shevonfernando5159
@shevonfernando5159 4 ай бұрын
Ayye mata podi udawwak ona Fiverr eke profile ekak create krnkota bank details valata thattage bank details deela profile ekt mage details dunnama avula yayida profile ekek mail address ekai, profile pic ekt bank details okkoma samana venna onamada unna ekai danaganna ona poddak kiyannako
@subodhajayasanka1018
@subodhajayasanka1018 4 ай бұрын
Very Interesting and helpful like always🥰
@graphicsarcade8367
@graphicsarcade8367 4 ай бұрын
Very impotent plugin ❤
@HinaMama.-ky2jz
@HinaMama.-ky2jz 4 ай бұрын
අනේ අයියෙ මගෙ චැනල් එක සර්ච් වෙන් නෑනෙ help me
@mihiriprarthana9645
@mihiriprarthana9645 4 ай бұрын
Oyawa contact karagana puluwan kohomada aiye
@Unlimited-365
@Unlimited-365 4 ай бұрын
key eka epa😒
@m.techlk
@m.techlk 4 ай бұрын
@pushimproveyourlife
@pushimproveyourlife 4 ай бұрын
eka maru
@susanthaindrajith6000
@susanthaindrajith6000 4 ай бұрын
Great job 👍
@sajithmadusankasampath6617
@sajithmadusankasampath6617 4 ай бұрын
Super ❤️
@rajeewbowatte3452
@rajeewbowatte3452 4 ай бұрын
Nice Video 🤍It's very useful plugin
@MadTroller_
@MadTroller_ 4 ай бұрын
Cupiri SG... ❤
@vihangaperera5713
@vihangaperera5713 4 ай бұрын
Nice video ❤
@Up_Lift_U_867
@Up_Lift_U_867 4 ай бұрын
❤❤❤.maru
@SLGAGA
@SLGAGA 4 ай бұрын
Super
@kevintool4030
@kevintool4030 4 ай бұрын
Woow
@musicbank111
@musicbank111 4 ай бұрын
It is very good ai software i like it and i want 😢
@NawodyaTech
@NawodyaTech 4 ай бұрын
woow
@RooDigitals
@RooDigitals 3 ай бұрын
How to win autocut lifetime license
@itz_Delaa
@itz_Delaa 4 ай бұрын
Nice content as always bro♥
@thumalthisaranga
@thumalthisaranga 4 ай бұрын
elma😆
@GeniusTechnicsl
@GeniusTechnicsl 4 ай бұрын
Nice video ❤
@mrniolk
@mrniolk 4 ай бұрын
How to edit YOUTUBE VIDEOS Easily on Filmora 13 with AI in 2024
25:59
Why you’re so tired
19:52
Johnny Harris
Рет қаралды 1,5 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 118 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,6 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Leaving Adobe (a long time coming)
18:54
Mike Gastin
Рет қаралды 155 М.
What's new in Adobe Premiere Pro 2025 Update
16:25
CREATIVEARTLK
Рет қаралды 1,9 М.
8 Ai Tools Every Creator Needs to Know in 2024!
9:26
Hritik Rajput
Рет қаралды 1,6 М.
One Click Podcast Edit in Premiere Pro Using Autocut!
9:49
James Prince EN
Рет қаралды 6 М.
10 AI Animation Tools You Won’t Believe are Free
16:02
Futurepedia
Рет қаралды 77 М.
All 50+ Adobe apps explained in 10 minutes
10:10
Humtog
Рет қаралды 9 МЛН
Auto Remove Silence from Video | NO PLUGINS | Adobe Premiere Pro
6:24
The Premiere Pro
Рет қаралды 108 М.
How to Create Yellow Skip Ad Progress Bar in Adobe Premiere Pro 2024
16:29
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 118 МЛН