God forgives all your Sins and Heals all your Diseases (එතුමාණෝ මාගේ සියලු රෝග සුව කරන සේක)

  Рет қаралды 18,446

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 192
@KumariKariyawasam-g7i
@KumariKariyawasam-g7i 8 ай бұрын
Jeesuni obawahanse කෙරෙහි මම විස්වාස කරමි anee jeesuni mama දීපු ණය මුදල් නැවත ලබාගන්න පිහිට වෙන්න jeesu පිහිටයි father ❤❤❤❤❤❤❤
@wanninirosha3466
@wanninirosha3466 3 ай бұрын
67iiaaauaaataaqqqqqqqqqt😅j😅😅😅
@KWKANTHI-ur5jb
@KWKANTHI-ur5jb 8 ай бұрын
දෙවි පියානෙනි ඔබට පලමුුව ඉස්තුති පුසංන්සා කරමි මගේ ලෙඩ දුක් සුව කරලා දෙන්න එවගෙම ෆාද ටෙරන්ස් පියතුමා ව අරාක්ෂා කර දෙන්න ජෙසුනි 🙏🙏♥️♥️♥️♥️♥️
@RoseMaren-w4b
@RoseMaren-w4b 7 ай бұрын
Jesu phitai mage duwata kansar ekak me dewani par chak karanne me 8 wanidata enna Kiwva riport balanna ane piyathumani eye wanuwan jesus kiyanna
@bex57
@bex57 8 ай бұрын
When I heard todays Holy Gospel, in the church ⛪️ according to Mark,I had so happy tears because same “Jesus” doing the same miracles through Fr Terrence heal the people and asked them to get up and walk how Amazing and wonderful to hear that. I don’t know how to express my happiness and thanks given to Our Living “Jesus”Thanks and Praise to God for that.May God Bless and protect Our dear Fr Terrence to do “God” will. And also what a wonderful sermon and beautiful hymns with amazing voice we enjoyed thank you Fr Praise the Lord for that too.⛪️🕊✝️🙏💕🌹❤️ ira 🇬🇧
@PilishiyaHhh
@PilishiyaHhh 8 ай бұрын
❤❤
@PilishiyaHhh
@PilishiyaHhh 8 ай бұрын
1:06:15
@wanninirosha3466
@wanninirosha3466 8 ай бұрын
😅😅
@troncykadana1117
@troncykadana1117 8 ай бұрын
ජෙසුනෙ පියතුමා කරන මෙහෙවර මිල කරන්න බැහැ ..පියතුමන් ගෙ දෑත් සක්තිමත් කල මැනවි ..🙏🙏🙏🙏🙏🙏..ජෙසුනෙ අප හැමෝටම නිරෝගී kama ලබාදෙන්න ..ඔබවහන්සේ ගෙ සිරි ලෙඉන්ග් නාමයෙන් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshapriyani1470
@ayeshapriyani1470 8 ай бұрын
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජිවනයෙ හුස්මෙන් අප පවුල පුරවන්න ජේසුනි ශුද්ධත්මයානෙනි ඔබවහන්සෙට ස්තුති ප්‍රසාංස මහිමය වේවා ජේසු තාත්තෙ දුකින් පෙලුනු මගෙ සිතට ශාක්ති දුනමැනවි සියල්ල බරයි සමිදුනෙ දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය ජේසු පිහිටයි පියනනි
@renukadamayanthi825
@renukadamayanthi825 8 ай бұрын
ස්තුතියි පියතුමනි දෙවියන් වහන්සේගේ ආසිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා ජේසු පිහිටයි 🙏 💕
@surangacoonghe8088
@surangacoonghe8088 8 ай бұрын
ජෙසුනි ඔබ කෙරෙහි මා විස්වාස කරමි
@kantisandaro9583
@kantisandaro9583 8 ай бұрын
Jisuni obakarahi mama visawaskarami❤❤❤❤
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 8 ай бұрын
මගේ අම්මට නැගිටින්න ඇයව ස්පර්ශ කරනු මැනව මා ආදරණීය පියාණෙනී ..✝️🤲🙏
@nathashadivyanjali8202
@nathashadivyanjali8202 8 ай бұрын
ආදර ජේසූ , ජීවමාන ජේසූ … ගැස්ට්‍රයිටිස් රෝගයෙන් දැඩිව පීඩා විඳින මා හට ඔබවහන්සේ එදා ලාදුරු රෝගීන් , අංශභාග රෝගීන් සුව කළා සේ ම … මා හට ද අණ කරන්න මාගේ රෝගය පහව යන ලෙසේ …………🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ජේසු පිහිටයි. අප සැම ජේසු වෙතට ළං කරන්නාවූ , දේව සේවකයකු වශයෙන් අප වෙනුවෙන් මැදිහත් වන , ගරු. ටෙරන්ස් කිත්සිරි පෙරේරා පියතුමාණන්ට ද ඔබවහන්සේගේ මහඟු ආශිර්වාදය බහුලව ම ලැබේවා !!!🤍🤍🤍
@Jayalika
@Jayalika 8 ай бұрын
ජේසු පිහිටයි පියතුමනි මාගේ ඇඟේ තියෙන සියලුම ලෙඩ සුවපත් වේවා කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්
@kuwaitkwt9607
@kuwaitkwt9607 Ай бұрын
ස්තුතිය පියතුමන් දෙවියන් වහන්සේට,සියල්ල ,කලහැකි පියතුමාට,සියලුම,දෙවියන්ගේ,පිහිට,ආශිර්වාදය,ලැබේවා,ජේසු,පිහිටයි
@rovinalakmini7462
@rovinalakmini7462 8 ай бұрын
ස්තූතියි පියතූමෙනි ජේසුනි ඔබ වහන්සේ මාගේ පවුලේ සියලු දෙනාවම ආරක්ෂා කර රැක බලා ගන්නවාට ඔබ වහන්සේට ගොඩාක් ස්තූතියි ජේසුනි ඔබවහන්සේට ආදරෙයි ගොඩාක් ඔබවහන්සේගේම දරැවන් වන අපි සියලු දෙනාම සුද්දාත්මයානනී ඔබට 🙏💕🙏
@srianisanju4457
@srianisanju4457 8 ай бұрын
ආදර ජේසුනි මට ආසිරිවාද කරන්න මගේ පාදවල තිබෙන වේදනාව සුවකර දුනමැනව ආදර ජේසු පියානනි❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nelanelaa7772
@nelanelaa7772 8 ай бұрын
ස්තුතියි පියතුමනි ජේසුගේ මාර්ගයේ අපිව යවනවට අපේ පියතුමාට ජේසුගේ පිහිට ආසිරි වාදය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏 මගේ පව්ලේ සියලු දෙනාටම ජේසුනේ පිහිට ලැබේවා
@nilupajayanthi8560
@nilupajayanthi8560 8 ай бұрын
Jesuni obawahansege kamatta paridi mage akkata ikman suweya daneya karanne jesuni 🙏🙏🙏🙏❤️❤️
@damecafiris5703
@damecafiris5703 8 ай бұрын
සමිදුනේ මගේ සිත සුවපත් කරන්න මගේ තනි ජිවිතය මට ජෙසුනේ මා තනි නොකරන්න හරිම සුවපත් සහනයක් ැනෙවා ගිතිකිවට අපේ පාදර්ට නිරෙගි සුව ලැබෙවා මම අබුඩාබි වල ජෙසුනේ මා ලංකාවට බය තබන තුරැ මාව සිත ගත සුවපත් කරන්න ඉස්තුතියි ජෙසුනේ නමස්කාර වෙවා
@RenukaRenu-l6h
@RenukaRenu-l6h 8 ай бұрын
ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි වේවා ගෞරවය වේවා මගේ විජේව ඉක්මනින් නිදහස් කරන්න පියාණනි පාද ජේසු පිහිටයි 🙏🙏🙏
@priyaniuduwaka7003
@priyaniuduwaka7003 8 ай бұрын
ස්තුතිය පියතුමනි දෙවියන් වහන්සේට සියල්ල කලහැකිය පියතුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@NishshankaDisanayake
@NishshankaDisanayake Ай бұрын
මගේ වියා පාරයට හැමදාම මෙි යාඤාව මහගැ පිටුවහලක් වුන පියතැමෙනි ජේසු පිහිටයි
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es 8 ай бұрын
Thank you Jesus powerful gave this Rev father God bless you father 🙏✝️🥀💐 Presder Lord Presder Lord Prasansha wewa Prasansha waywa Mahemaya Waywa Mahemaya Waywa Hallelujah hallelujah hallelujah hallelujah Way prasansha Way prasansha Amen Amen Amen 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🥀💐🌹💚💙I trust in you Jesus Jey is the way Jesus is the life Jesus is the truth Amen Amen Amen 🙏🙏🙏✝️✝️✝️🥀🥀💐💐💐🌹🌹💚💚💙❤️❤️❤️💕
@KeshikaFernando
@KeshikaFernando Ай бұрын
අබ්බා පියාණනි, මට පුතෙකු සිටි,අප ආර්ථික මට්ටමින් පහත වැටී සිටි නිසා,මගේ මහත්තයා විශාල මුදලක් ණය වී පිටරටකට ගියා පියාණනි මුදල් හම්බකිරීමට, දැන් ඔහු ගිහින් මාසයකටත් වැඩි පියාණනි ඔහුට තවම රැකියාවක් නැහැ පියාණනි, අප දෙන් හෙම අතින්ම කරදර වලට මුහුණ දී තියනවා පියාණනි, අනේ අබ්බා පියාණනි ඔහුට හොද වැටුපක් සාහිතව රැකියාවක් ලැබීමට සලස්ව දෙන්න පියාණනි, අපට ණය, පොලි, බරින් මිදී මගේ පව්ල කරදර වලින් මිදීමට සලස්ව දෙන්න පියාණනි. මගේ මහත්තයාව නිරෝගී සුවය,ආරක්ෂාව ලබා දෙන්න පියාණනි..
@nilminisilva8867
@nilminisilva8867 8 ай бұрын
ජීවමාන ජේසුනි....මගේ පවුලේ සියලුදෙනාට සුවය ලබා දුන මැනව ජේසුනි.. මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි 🙏🙏🙏
@renukapriyanthi2891
@renukapriyanthi2891 8 ай бұрын
ජේසුනි ඔබවහන්සේට ස්තුතියි මහිමය වේවා 🙏🙏❤❤🙏🙏
@amallanka4061
@amallanka4061 8 ай бұрын
Mage ආදරණීය jesuni matath mage දරුවන්ටත් sanasima ලබා දුන manawa amen aleluya 🙏🙏🙏🤲🤲🤲✝️✝️✝️💕💕💕💕💕💕
@KumariKariyawasam-g7i
@KumariKariyawasam-g7i 8 ай бұрын
Jeesuni dun මුදල් ලබා ගැනීමට pihita වෙන්න amen jeesu🌸🌸🌸🙏🙏🙏❤❤❤
@desoyzageetha11
@desoyzageetha11 8 ай бұрын
Daveyan wahansayta thuthi wava sada prsansa wava amen 🙏🏻 ♥
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 8 ай бұрын
Tanks Rev father🙏💕 Obawahansta Neerogi suwaya labewa Dawasivadaya labawa🙏🙏🙏❤❤❤ may God bless you father🙏💕🙏💕🙏💕🙏💕 🙏👏💕💐💕💐👏👏👏❤❤❤🌹🌹🌹🌹
@JenifarKapilarathna-yf7hz
@JenifarKapilarathna-yf7hz 8 ай бұрын
Mata niweradi theeranayak denna mage jesu තාත්තේ ❤
@priyankaroshani3251
@priyankaroshani3251 8 ай бұрын
ආදර ජේසුනියි ඔබ වහන්සේට ස්තුතියි වේවා ප්‍රශන්ස වේවා 🙏🙏 අමේන් ජෙසු
@nishadibernadette9477
@nishadibernadette9477 8 ай бұрын
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks father god bless
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 8 ай бұрын
Jesus I trust in you praise the Lord🙏🙏🙏 prasansa wewa mahimaya wewa Amen🙏🙏🙏🙏🙏💐💐
@patriciagunasekera4883
@patriciagunasekera4883 8 ай бұрын
ජේසුනි මගේ සහෝදර සහෝදරියන් ආශිර්වාද කරන්න වෙනස් වන්නට
@candrikamirisage7165
@candrikamirisage7165 8 ай бұрын
ජෙසුනි මගෙ පුතාගෙ වහනාවිකිනිමට නයබරින්නිදස්කාරලදොන්න ජෙසුනි එයට පිහිටවෙන්න ජෙසුනි මගෙ දරැවන් සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත අනේ ජෙසුනි 🙏🙏✝️✝️
@RoseMaren-w4b
@RoseMaren-w4b 8 ай бұрын
Jesus pihetai piyathumeni mage akkage duwa dinusha
@RoseMaren-w4b
@RoseMaren-w4b 8 ай бұрын
Eyage Papuwa kansar ekak ²⁴ oparesan kara pariksanayak karanaw ane piyathumeni
@RoseMaren-w4b
@RoseMaren-w4b 8 ай бұрын
Piythumeni eye wanuwan jesus kiyanna
@shamalipiyadarshani8081
@shamalipiyadarshani8081 8 ай бұрын
ජිවමාන ජෙසුනෙ ඔබ මට ගස්ට්ක් ලෙඩ සුව කරන්න මගෙ ජෙසුනෙ මට පිට උපකර කරන්න 😢😢
@piumisuraji1355
@piumisuraji1355 8 ай бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Mhattuta hodae jop akak padeuaka labldanna .thatae pute ulu kardanna. Jesuni dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l
@piumisuraji1355
@piumisuraji1355 8 ай бұрын
Father ape wanuwan suwauak labldanna.jesu phitae 👏
@RitaWeerasuriya-sd3ez
@RitaWeerasuriya-sd3ez 8 ай бұрын
Adara jesu obawahanse apa samata labadun samayatath sanasematath stutiewewa prasansawewa .father api wenuwen dewidun yadenna stutie j.p.
@priyanifernando8693
@priyanifernando8693 8 ай бұрын
ජේසු පිහිටයි ඔබ වහන්සේට පියතුමනි ❤🙏 🙏🙏
@kwt465ryt2
@kwt465ryt2 8 ай бұрын
ස්තුතියි පිය තුම නී 😭😭😭😭😭මට ත් ගොඩක් කරදර ජේසු පිහිටයි තමයි 💞💞💞
@shiromadesilva2589
@shiromadesilva2589 8 ай бұрын
අහෝ ජේසුනී .මා නැවතී සිටින දරුවන්ගේ එකට එක ගෙදර මගේ දරුවනව මුණුපුරන් මිණිබිරියන් ඈත් කරන්න වෙර දරන එකටම ඉදගෙන මා සමග කතාකෙරුවත් මගේ දරුවන්ගේ දරුවෝ ඈත් කරන්න දෙන්න එපා ජේසුනී ..කතාකරන්න දෙන්නේ නැහැ .අනේ මගේ මුණුපුරන් මිණිබිරියන් මට කතා කරන්න මගේ ළඟට එන්න මගේ කාබරයට එන්න වරම් වාසනාව ගෙන දෙන්න ජේසුනී .Rev Father ..Lord God the Father Mother Mary Son Jesus Christ Will Giving you All Blessings to your Life Forever Amen 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 Amen 👏👏👏👏👏👏👏👏👏👏 Amen ..
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 8 ай бұрын
Adara Jesuni vedesgatha apa sawoma araksha karanna..obawahanseta sada prasansa wewa! God bless you Father!
@DilipBelan
@DilipBelan 8 ай бұрын
Maga paula oba දෑතට balai jasu piyanani ..... oba hara wana phitak netha apita .... terrence piyananwa araksha karanna piyanani jasu phitai ❤❤
@NethuNethu713
@NethuNethu713 6 ай бұрын
ජේසූනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි🙏🏼♥️
@NiroshaLakmini-jy2oe
@NiroshaLakmini-jy2oe 26 күн бұрын
ජෙසු පිහිටයි ජෙසුනි මගෙ කොන්දෙ කැක්කුම් සුවකර දේන්න ජෙසුනි
@thushanmanjulai6667
@thushanmanjulai6667 8 ай бұрын
Revaral farthrr mata kiuwa puthe oyage paule ayata visa labenawa kiyala apita visa labuna godak sthuthi piyathumani praise the Lord
@patriciagunasekera4883
@patriciagunasekera4883 8 ай бұрын
ජේසුනි මාගේ රිපෝට් යහපත් කරන්න ආමෙන් ජෙසුනි
@PRABHASHITISSERAWARNAKULASURIY
@PRABHASHITISSERAWARNAKULASURIY 8 ай бұрын
Jesuni piya thumawa samada raka denna jesu phitai
@wmscrooswmscroos7589
@wmscrooswmscroos7589 7 ай бұрын
Hi good morning thanks father Gog bless you
@RukmaliFernando-w8o
@RukmaliFernando-w8o 8 ай бұрын
මගේ ඉසිලිය නොහැකි ණය බරින් මාව නිදහස් කරදෙන්න ජේසුනී
@nilushamadu
@nilushamadu 8 ай бұрын
ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමින්
@jasihendry6915
@jasihendry6915 8 ай бұрын
Apa siyaluma dena asirwada kara araksa karanna jesuni. Pawl wala saamaya samagiya labadenna jesuni nirathuruwama asirwada karanna jesu pihitai
@JeewaniSoysa
@JeewaniSoysa 8 ай бұрын
God with you Father.
@MangodageRosemarie-y6h
@MangodageRosemarie-y6h 8 ай бұрын
Jesus l truly trust in you Amen 🙏 God bless you rev father 🙏🙌
@chandanijayakody4572
@chandanijayakody4572 8 ай бұрын
Thank you Jesus. GOD BLESS YOU REV, FATHER,
@NiroshaLakmini-jy2oe
@NiroshaLakmini-jy2oe 26 күн бұрын
මගේ දරුවො විභාගයෙන් පහත් කරලා දෙන්න ජේසු
@srimasuwarnawemanetasrima5313
@srimasuwarnawemanetasrima5313 8 ай бұрын
Ane jesune eajensiyen mata labenna thiyena 40-000 da mata laba denna jesune ea manussayage nama sabbur eyag hitha unuwela denna hetha denna jesune obawahanse jeewamana jesune Anen😊
@JenifarKapilarathna-yf7hz
@JenifarKapilarathna-yf7hz 8 ай бұрын
God bless you father
@KasunlasanthaKasun-m9y
@KasunlasanthaKasun-m9y 7 ай бұрын
මගේ ලොකු අයියා මේ වෙනකොට මානසික වැටිලා සිහිකල්පනාව නැති වෙලා රෝගතුර වෙලා ඉන්නවා ඔහු ස්පර්ශ කරනු මැනව ආදර පියාණෙනි...✝️🤲🙏
@jayanthiperera3260
@jayanthiperera3260 8 ай бұрын
PREME JESUNI OBAWAHANSETA MAGE UTUM NAMASKARAA WEVA, GAWRAVAYA WEVA, MAHIMAYA WEVA, HALELUIYA, AMEN. 🙏🙏🌸🌻🌺🧚
@vellayanedward3342
@vellayanedward3342 8 ай бұрын
ඉස්තූතියි පියාණනි ජේසු පිහිටයි ✝️ ♥ ❤
@rovinalakmini7462
@rovinalakmini7462 8 ай бұрын
ආදරේයි ජේසුනි ඔබවහන්සේට හැමදාමත් ආදරෙයි ජේසුනි 🙏❤🙏❤🙏❤🙏
@Kisd-df3qj
@Kisd-df3qj 8 ай бұрын
මට අසිර්වද කරන්න මගෙ අදර ජේසුනේ මගෙ මෙඩ්කල් එක පාස්වෙලා මට අකාමා ගහාගන්න පිහිට වෙන්න කිසිම කරදරයක් වෙන්න එපා මට අසිර්වද කරන සෙක්වා ජෙසු නෙ❤❤
@NadeesaNadeesa-b2o
@NadeesaNadeesa-b2o 8 ай бұрын
Mage siyaluma rogayann suwa karanna Jesu amen stuti Jesuni
@rajikarajika3813
@rajikarajika3813 8 ай бұрын
mama oba kerehei viswasa karami sthuthi wewa mahaimaya prasansha wewa'
@JpkalyanaKalyana
@JpkalyanaKalyana 2 ай бұрын
Amen jasupihiti paster
@nilminisilva8867
@nilminisilva8867 8 ай бұрын
Thank you Jesus 🙏 Praise the Lord 🙏
@annperera934
@annperera934 8 ай бұрын
Jewamana jesuni man oba Keren viswasa❤ karami🙏obawahanse mata di tebena sansimata🙏🙏sada prasansa weva amen 🙏🙏🙏🙏🙏❤️ adarei mage Jesus ❤️❤️💋😘💋🙏🙏🙏🙏
@upulanushka9245
@upulanushka9245 8 ай бұрын
Ane jesuni mage duwata suwaya denna
@ajithnirosainagunawala8567
@ajithnirosainagunawala8567 5 ай бұрын
මගේ පුතා අශේන් මලිත් අ.වු16යි.කල කිරීමෙන් ඉන්න ඔහුව සාතන්ගේ සියලුම බන්ධන වලින් ගලවා දුන මැනව.මෙි අසරන දාසිය.
@pushpasamanmali6763
@pushpasamanmali6763 8 ай бұрын
Jesuni mama obakarh wiswaskarm
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm 8 ай бұрын
Amen jesus god bless you father
@MathewShemayel-o2r
@MathewShemayel-o2r 8 ай бұрын
මගේ දරුවා හරිම කලහා කාරියි ජෙසුනි එයව කිකරු දරුවෙක් කර දෙන්න
@albertaperera
@albertaperera 8 ай бұрын
GOD BLESS YOU FATHER.
@IndraVidanagamage-om2bi
@IndraVidanagamage-om2bi 8 ай бұрын
පියතුමනි මෙි ,සිතසුවපත්වි ගිතය ඇත්තටම අසන විට කරැනාවත්,හිතට සුවයක් දැනෙනවා පියතුමනි මෙවැනි ගිත ව තවත් හදන් න දෙවියන් වහන්සේ ආශිර්වාදය නිරෝගිසුවයලැබෙිවා ජේසු පිහිටයි පියුතුමාට.
@PilishiyaHhh
@PilishiyaHhh 8 ай бұрын
Dr😅 c,
@annperera934
@annperera934 8 ай бұрын
Piyatuma atulu samata Jesu pihitai 🙏🙏🙏🙏
@NadeesaNadeesa-b2o
@NadeesaNadeesa-b2o 8 ай бұрын
Mage siyaluma rogayann suwa karanna Jesu amen stuti Jesuni 55:40
@Nilanthi-w9n
@Nilanthi-w9n 8 ай бұрын
tanks jasu adarai hamadama
@alisha9355
@alisha9355 8 ай бұрын
Dear Lord by the mighty power of god intercede my son & daughter find suitable life partners. Thank uou Jesus for all the blessings grtd to us. Keep my children in good health.Amen
@asokamadurawala2112
@asokamadurawala2112 8 ай бұрын
ඡේසූනිමගේපුතාවභොදදරැවේක්කරලාදේන්න
@bernadethcosta3490
@bernadethcosta3490 8 ай бұрын
🙏🙏jesuni oba kerehi ma viswasa karmi amen jesu
@sryanisigel
@sryanisigel 8 ай бұрын
Jesu Phitai Father ❤🙏🍀
@JeewaniSoysa
@JeewaniSoysa 8 ай бұрын
Maga gader wekuna avasan jasuna.Thank you jesas
@emmanuelfernando594
@emmanuelfernando594 8 ай бұрын
JESU PHETAI REV FATHER THANK YUO 🍇 🍇 🍇 🙏💖
@lilianjayasinghe6229
@lilianjayasinghe6229 8 ай бұрын
Jasu mata phet uwa manw maga family akt phet uw manava
@indranikumari8392
@indranikumari8392 8 ай бұрын
පියතුමනි මගේ දුව ඉන්නේ හොස්පිටෙල් එකේ ලේඩේ හොයා ගන්න බැහැ මගේ දුවට ඉක්මනින් සුවය ලැබේවා ආමෙන් හාලේලුයියා ජෙසුපිහිටයි
@rohininimalka3852
@rohininimalka3852 8 ай бұрын
ජේසු පිහිටයි පියතුමනි අපිව ශක්තිමත් කරදේව වචනය කියලා දෙනව ❤🙏
@NadeesaNadeesa-b2o
@NadeesaNadeesa-b2o 8 ай бұрын
Jesu mata asriwada karna Jesuni
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 8 ай бұрын
Thank you, father, for you blessings for are family’s god bliss you father.
@sumeshikadesilva9789
@sumeshikadesilva9789 8 ай бұрын
God bless you
@dschandralatha134
@dschandralatha134 8 ай бұрын
Jasupihiti samiduna amen amen amen
@SurangiUdeshika-p7j
@SurangiUdeshika-p7j 8 ай бұрын
Prasansa wewa 🙏
@evamodarage
@evamodarage 8 ай бұрын
Jesu.magee.sourawa.saha.biredawa.suwakaradenna.mage.jesuni
@albertaperera
@albertaperera 8 ай бұрын
PRAISE THE LORD.
@christinefernando9850
@christinefernando9850 8 ай бұрын
Praise the Lord
@MadushikaRosemary
@MadushikaRosemary 8 ай бұрын
Thank you father, plz pray for my family father, may god bless u father , Jesus i trust in you 🙏🙏
@mareyrodrigo1474
@mareyrodrigo1474 8 ай бұрын
God bless you father Take care always. Amen
@HgHh-gp6rq
@HgHh-gp6rq 8 ай бұрын
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌
@samudrikahandage9251
@samudrikahandage9251 8 ай бұрын
GOD BLESS YOU REV FATHER AND ALL 🙏🙏
@anneanna9056
@anneanna9056 8 ай бұрын
Jeesu pihitai istuuti piyatumeni❤❤❤❤❤
@JayanthiAmara-m1z
@JayanthiAmara-m1z 8 ай бұрын
Piyaneni obata dierga aayusa wewa !!!
@NandimaKularathna
@NandimaKularathna 8 ай бұрын
Amen..... Thank you father. god bless you. 🙏🏻
Healing through Humble (බැහැපත්කමින් සුවය)
50:10
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
2021.10.20 - කලකිරීමෙන්  ඉවත් වන්න
1:20:59
Holy Hour (ශුද්ධ වු පැය)
1:11:09
Fr. Terrence Perera
Рет қаралды 299 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН