The Lord relieves you from all Sicknesses and Sorrows​ (සමිඳානෝ සියලු ලෙඩ දුකින් ඔබ මුදන සේක)

  Рет қаралды 21,919

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

17 11 2023
Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
Tel : 071 0 490 477
Video Edited By Ranga Wishwakula
#frterrenceperera

Пікірлер: 161
@DMDilshanChanaka
@DMDilshanChanaka 10 ай бұрын
I love you jesus mage mahaththayage kata suwa karata aneka warayak sthuthi puda karami jiwitha kalayama puda karami
@NirsnjaniStela
@NirsnjaniStela 10 ай бұрын
Adar jasuni obawahansa mata labadana samadayata oba wahansata estutu prasansa wawa❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshaLakmini-jy2oe
@NiroshaLakmini-jy2oe Ай бұрын
ජෙසුනි මගෙ ලොකු දුවගෙ පවුලට අසිරිවද කරදෙන්න ජෙසුනි 🙏🙏🙏🙏
@AmalChathuranga-b1p
@AmalChathuranga-b1p 10 ай бұрын
jesuni mage akkava suva kara denna .🙏🙏
@ChammikaLandrum
@ChammikaLandrum 10 ай бұрын
Jesuni mage loku duwata hodha naraka thora gena Hari maargaye gaman kireemata udaw wuwa manawa. 🙏🙏🙏
@NiroshaLakmini-jy2oe
@NiroshaLakmini-jy2oe Ай бұрын
අනෙ ජෙසුනි මගෙ කෙන්දෙ අමරැව සුවකලමැනව ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@amallanka4061
@amallanka4061 10 ай бұрын
Jesuni mata පිහිටා uwa මැනවි jesuni ada dena givithan weda සාර්ථක වෙත්වා amen amen amen aleluya 🙏🙏🙏🙏🤲🤲🤲✝️✝️✝️💕💕💕💕
@jacinthafelthaman3569
@jacinthafelthaman3569 10 ай бұрын
Jesuni ඔබ වහන්සේ ජීවමාන i ඔබ වහන්සේ ta isthuthi පියාණන් 🕊️♥️🙏🙏✝️✝️❤️🔥🔥🔥✝️✝️🙏🙏🌹🕊️🕊️🕊️amen we need your special blessing s amen 🙏 alleluia preis the lord jesus preis you jesus prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා amen 🙏🙏🙏✝️✝️✝️🕊️🕊️🕊️❤️ alleluia
@Vishaka-s8o
@Vishaka-s8o 10 ай бұрын
Mage daruvo chutty daruvo serama araksha kara duna manava .mage bisnus eka සාර්ථකත්වය kara gena yamata අවශ්‍ය varam laba duna manava .Amen 🙏
@SanduniSuda
@SanduniSuda 8 ай бұрын
ජෙසුනි මගේ ඇදුම රොගයේන් මාව සුව කල මැනවි මගේ සැම්යාගේ බයිපාස් සැත්කමක් කර ඇති අතර ඔව්හුට සුවය දුන මැනවින් ආමේන් ජෙසු
@drawwithsaniru1289
@drawwithsaniru1289 10 ай бұрын
Jesuni mage ammage athe ha kakule tiyena වේදනා සුව කරලා denna . Hama dukakinma mudawanna
@JenifarKapilarathna-yf7hz
@JenifarKapilarathna-yf7hz 10 ай бұрын
Jesuni සියලු leda duk walin mawa නිදහස් කරන්න ...god bless you father
@tusharalakshman7516
@tusharalakshman7516 9 ай бұрын
ස්තුතියි ❤️ජේසු පිහිටයි 🙏 පියතුමණි... ස්වාමින් වහන්සේට මහිමය අත් වේවා ✝️i✝️ආමෙන්
@JoiceNissanka-wj2zk
@JoiceNissanka-wj2zk 10 ай бұрын
ජේසුනේ මගේ මවගේ පපුවේ පපුවේ මහන්සි ගතිය අඩුකර ඇයට සුවය දානය කර ඇය ආරක්ෂා කළ මැනව .ඔබ වහන්සේට ස්තූති වේවා ප්‍රශංසා වේවා ආමෙන්
@senuwejeranna4046
@senuwejeranna4046 10 ай бұрын
, ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසුනි මගේ පව්ලේ සැමටත් ඔබ වහන්සේ ලබා දුන්නව් වරප්‍රසාද වලට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ඉස්තෝත්‍ර වෙවා මගේ දරුවා හදිසි අනතුරකින් පදයක් පවා අහිමි ව්නා ඔහුට මුත්‍රා බටේ අයින් කරගන්න ඔබ වහන්සේ මැදිහත් ව්න මැනව ජේසුනි මගේ පව්ලේ සැමටත් ඔබ වහන්සේ මැදිහත් ව්න මැනව ජේසුනි මගේ දකුණු පදයෙ වේදනාව ක් තියනවා මටද සූවය ලබා දුනමැනව ජේසුනි මගේ මව්බිමටත් ආශිර්වාද ලබදුනමනව පලස්තීන ජනතාව අසරණ වෙලා ඔහුට ආශීර්වාද කල මැනව ජේසුනි අප පියතුමාට නිරෝගී සුවය ශක්තිය දහිරිය දුනමැනව ජේසුනි ජේසු පිහිටයි පියතුමාට
@kumarisagarika2162
@kumarisagarika2162 10 ай бұрын
..
@ayeshapriyani1470
@ayeshapriyani1470 10 ай бұрын
ජේසුනි ඔබ ජිවමනයි අප අතරෙ වැඩ සිටිනා යුගන්තය දැක්ව වැඩ සිටිනෙ ඔබයි ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි අදර දෙවි පියනනි ඔබවහන්සෙ සියල්ල දකිනා බැවින් මගෙ සිතට සැනසිම සුවය ශක්තිය ලබදුනමැනවි අප පවුලට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ පියනනි පතිහරයක් පතනෙමි ඔබගෙන් අප පවුලට ජේසුනි මගෙ මහත්තයට සුවය ලබදුන්නට ඔබවහන්සෙට අනෙක වරයක් ස්තුති ප්‍රසාංස මහිමය වේවා මගෙත් දරුවෙක් හදගන්න මගෙ බඩෙ තිබෙන සියලුම ලෙඩ රොග සුව කලමැනවි ජේසු අබ්බාපියනනි ස්තුති ස්තුති ප්‍රසාංස ප්‍රසාංස මහිමය වේවා ජේසු පිහිටයි පියනනි
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Ай бұрын
Jesuni mawa නිදහස් කරන්න me අසරණ කමින් 😢😢😢😢😢amen 🙏🙏✝️✝️🌟🌟🌟♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺
@anuanuu1816
@anuanuu1816 10 ай бұрын
අනේ ජේසුනි මගෙ සිතට නිදහස ලබාදෙන්න.මගෙ ගැටලු නිරාකරණය කරගන්න ඔබ මට පිහිට වෙන්න..මගෙ දරුවන්ට සරණය වෙන්න ජේසුනි මගෙ අහිංසක සුද්දා මත්ද්‍රව්‍ය වලින් බේරාදෙන්න.. හැමදාම ඔබ මට සහනය ලබාදුන්නා..ඔබට ස්තූති ප්‍රශංසා වේවා ජේසුනි.. ආලේලුයියා🙏❤️.
@donaldbalasuriya6595
@donaldbalasuriya6595 10 ай бұрын
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Jesus i will keep my daughter's upcoming wedding under Jesus protection
@ChammikaLandrum
@ChammikaLandrum 10 ай бұрын
May God bless you Rev Father. 🙏🙏🙏
@chandipeiris1701
@chandipeiris1701 10 ай бұрын
ස්තුතියි ජේසුනි ❤❤❤ස්තුතියි ගරු පියතුමේනි ඔබතුමා කරන්න මේ සේවයට.ජෙසු ගේ අශිර්වාදය බලය ඔබට ලැබේවා.🌹🙏
@lawrancevaas3666
@lawrancevaas3666 10 ай бұрын
අනේ ජේසුනේ මට පිහිට වන්න මේ ප්‍ර්ස්න කරදර ලෙඩ දුක් වලින් මට සහනයක් දෙන්න ආදර ජේසු .🙏🙏🙏🙏🙏🙏🙏
@SusilAyupala
@SusilAyupala 10 ай бұрын
Alleluia alleluia amen 🙏 ❤
@anestapriyangani4405
@anestapriyangani4405 10 ай бұрын
පියතුමා කියන දිව්‍යසප්‍රසාද නුවානය කරන්න. එය ඉතාමත් බලගතු නුවානයක්. ඔබේ ප්‍රශ්නවලට හිමිතුමන් පිලිතුරු දෙනවාමයි
@prabathrukmal8842
@prabathrukmal8842 9 ай бұрын
@prabathrukmal8842
@prabathrukmal8842 9 ай бұрын
@prabathrukmal8842
@prabathrukmal8842 9 ай бұрын
​@@SusilAyupala
@HgHh-gp6rq
@HgHh-gp6rq 10 ай бұрын
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌
@SaamodaMandakini
@SaamodaMandakini 8 ай бұрын
Ane jesuni, mage amma pilikaawen wedana vidinawa. Aadara jesunii suwaya obai mata. Sanaseema obai mata. Aashirwada karanna
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 10 ай бұрын
ජේසු මගේ පුතා ගේ පවුල් ජිවිතය කරදරයක් නැතුව හෝදින් යන්න ඔබවහන් මැදහත් වේනබව මමව්ස්වාස යි ජෙසුනි ඔබවන්සේ ඉස්ස තුති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@renukapriyanthi2891
@renukapriyanthi2891 10 ай бұрын
ජේසුනි ඔබවහන්සේට ස්තුතියි අපට ලැබේනු සැම දෙකට ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරම් ස්තුතියි 🙏🙏❤❤🙏🙏
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es 10 ай бұрын
Very great powerful Rev father thanking sending powerful service god bless you father 🙏✝️ Way prasansha Way prasansha Mahemaya wawa presder Lord Presder Lord Mahemaya Waywa Hallelujah hallelujah hallelujah Pratheharayk pathanemu apa saminthune obagen Amen Amen Amen ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️🌷🌷💐💚💙🌹God belss you Jesus Pratheharayk pathanemu apa saminthune obagen Jeshas I trust in you I'm thanking
@RohithaFernando-hm3op
@RohithaFernando-hm3op 10 ай бұрын
Jesune mage siyluma leda roga nittawata suwawewa piyanane oba thumatath jesu pihitai ❤❤❤❤❤❤
@rashikaniroshini2040
@rashikaniroshini2040 9 ай бұрын
මගේ ණය බරින් මාව මුදවන්න ,ලෙඩ රෝග වලින් සුවය දි ව්දේස් ගමන සාර්ථක කරගන්න පිහිට වන්න සුභ සර්ව බලැති ජේසුණී.
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus
@jasinthaperera1450
@jasinthaperera1450 10 ай бұрын
පියානනි පියානනි මගෙ හිතට වදදෙන නදිකා දුගෙ අසනිපෙන් අපව නිදහස් කරන්න.ජේසුගෙනාමෙන්🙏🙏🙏
@troncykadana1117
@troncykadana1117 10 ай бұрын
ජෙසුනෙ අපිට පිහිට වෙන්න..අපෙ ලෙඩ සුව කරන්න ...❤❤🙏🙏🙏පියතුමාම අරාක්සා කර දෙන්න ජෙසුනෙ..🙏🙏🙏🙏🙏
@BKusumawathi
@BKusumawathi 10 ай бұрын
Mage jesuni mama harmattan asarana jesuni mata pihita wenna
@lakmaliwarnakula1093
@lakmaliwarnakula1093 10 ай бұрын
Jesuni mage duwata suwaya laba denna..eyawa araksha karanna isthuthi jesuni ...🙏🙏🙏🙏❤️❤️❤️❤️
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 10 ай бұрын
ජේසුනි මට සියලුම දේවල් දරා ගැනීමට පිහිට වුව මැනව
@RashmiFdo-u9q
@RashmiFdo-u9q 10 ай бұрын
Adara jesuni mage shariraye sama esthanayakma obawahanse araksha kara suwapath karanna. Jewamana jesuni ❤❤❤❤❤❤..
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Ай бұрын
Vishwaye jesuni ආදරණීය mage samitaata රැකියාවක් ලබා දෙන්න 🙏🙏✝️🌟♥️🥺
@kavindumihiran9343
@kavindumihiran9343 10 ай бұрын
මගේ ජේසුනි ඔබවහන්සේ මා දනිමි ඔබගේ දාසයෙක් ඌ මා මිනිසුන්ගේ කොඩිවින වලින් මගේ දරුපවුලම ලෙඩකලා ඔබවහන්සේගේ ආශීර්වාදය ලබන අපිට ජිවිත දානය කල මැනව ජේසුනි. මේ මිනිසුන් බහිරව පුජා කරනවා අප නසන්න ආදර ජේසුනි මා සදාකල් ඔබ වහන්සේගේ පාදපාමුල සිටියෙමි 🙏🙏🙏 කිසිම විටක ඔබගෙන් දුරස් නොවෙමි. ඔබවහන්සේට අනෙක වාරයක් ස්තුති වේවා මේ කරදර මැද්දේත් ඔබ වහන්සේ මගේ ජීවිතයට නව බලාපොරොත්තුදී අපට මග පෙන්වන නිසාත් මේ වෙනකොට පුදුම විදිහට අපේ ජිවිත රකින නිසාත් දෙවිපියාණනි ඔබවහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවේවා 🙏🙏🙏 මගේ මරනේදී පවා මා ලගසිටිනු මැන ජේසුනි පුදුමයි ජේසුනි ඔබගේ ක්‍රියා. කිසිදින මා තනි නොකරනුමැන දෙවි පියාණනි 🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
@sanjukuwait9209
@sanjukuwait9209 10 ай бұрын
අනේ ජේසුනි මගේ නය තුරුස් වලින් මා නිදහස් කල මැනව අමේන් ජේසු🙏🙏🙏🙏
@donamilani9169
@donamilani9169 10 ай бұрын
ජේසු නෙ මගේ පපුවේ අමාරු ව සුව කර දෙන්න ජේසු නෙ මගේ දරුවන්ව බලන්න යන්න ඕනා මම ඉන්නේ ඊස්‍රායලයේ ජේසු පිහිටයි
@ChammikaLandrum
@ChammikaLandrum 10 ай бұрын
God bless you ❤
@damecafiris5703
@damecafiris5703 9 ай бұрын
ජෙසුනේ මගේ මනස සුවපත් කරන්න මගේ සුවාමියා මා හැර ගොස් මහ කනස්සල්ලෙන් විදන වෙදනා ඉවසා දරා ගැනිමට ඉවසිම මට ලැබෙවා රෙස් දලා නොහෙබිනා කමි කර මම පාරට දමිමා දන් සුමියා ගේ අයට ඔනැ කම තිබිබා මම මහ පාරට ඒ දේ ඉට කරා ජෙසුනේ මට ජෙසුනේ ම⁣ට පිහට වෙන්න මම හරිඅසරනයි සමිදුනේ කමා කර මැනව මගේ දුක මාව නිදහස් කරන්න
@ManelSriyani-z1w
@ManelSriyani-z1w 10 ай бұрын
අදර..ජෙසුනේමගේ..ලෙඩ.දුක් කරදර..මගෙන්.දුරලන.සේක්වා.මගේ.ආදර.ජෙසු
@Nalin-p6e
@Nalin-p6e 10 ай бұрын
Daruwek nometi mata amma kenek wenna pihita venna mage jesui
@jayanthiperera3260
@jayanthiperera3260 10 ай бұрын
HOSANNA ...HOSANNA . DEWISAMIDUTA HOSANNA... NAMASKARA WEVA, MA JESU SAMIDUNI...MAHIMAYA WEVA, GAWRAVAYA WEVA, STUTI PRASANSA WEVA, HALELUIYA, AMEN...🙏🙏🌸🌻🌺🧚🧚
@roshnifarnando3634
@roshnifarnando3634 10 ай бұрын
Jesus I trust in you praise the lord,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️ Jesus bless our families and illnesses and motherland🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️ God bless you everyway father🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus Jesus
@VeronikaDesilva-kk3sw
@VeronikaDesilva-kk3sw 10 ай бұрын
Praise the Lord Thank you Jesus you gave me lot of things Thank you 🙏🙏🙏❤❤❤
@monicatissere9505
@monicatissere9505 10 ай бұрын
Dewiyan wahanseta siyalla kala heka prasansa wewa mahimaya wewa alleluia adara jesuni siyaluma leda dukin mulu lokayema obaghe daruwan araksha kala menawa amen jiwanaye husmen purawanna apa piyathumanwa shuddathmayanani 🙏🙏sthuti piyathumani jesu pihitai dewa ammaghe ashirwada pihita nirathuruwa lebewa 🙏🙏
@sagarikadodangoda3363
@sagarikadodangoda3363 10 ай бұрын
මාගේ ජීවමාන දෙවිපියාණනී ඔබගේ නාමයට ගෞරවය වේවා මහිමය වේවා ස්තුතියි වේවා .....💕💕
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 10 ай бұрын
ආදර ජේසුනී ඔබවහන්සේට සදා පැසසුම් වේවා!
@nilushamadu
@nilushamadu 8 ай бұрын
ඔබ කෙරෙහි මා විශ්වාස කරමින්
@maridalsi4676
@maridalsi4676 10 ай бұрын
ජෙසුනි මගෙ උගුරේ ගුලියක්වාගෙ තියනවා මට සුවය ලාබාදෙන්න ඔබවහන්සේගේ ලේවලින් ස්පර්ස කරන්න මට එකනැති කරලා දෙන්න 😭😭🙏🙏🙏
@indikapriyandani8213
@indikapriyandani8213 10 ай бұрын
මටසුවකරන්නපුළුවන්
@NiroshaLakmini-jy2oe
@NiroshaLakmini-jy2oe Ай бұрын
ජේසුනේ මට ඉවසීම දෙන්න ජේසුනේ
@jacinthafelthaman3569
@jacinthafelthaman3569 10 ай бұрын
ආදර දෙවියන් වහන්සේ mage සහෝදරයා Brian ta rata ගමන සාර්ථක kara දෙන්න jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen isthuthi පියාණන් වහන්ස amen 🙏 alleluia
@lakmallakma5758
@lakmallakma5758 10 ай бұрын
Father Deviyanwahanse lassana church ekak dila visala senagak Deviyanwahanse lagata kittukaranna dila oba father enna thana harima balagathui Asriwadayai mulu gamatama Adare father godaak God Bless father
@monicarodrigo4083
@monicarodrigo4083 10 ай бұрын
The lord releves our sickness and sarowes aman God bless father
@piumisuraji1355
@piumisuraji1355 10 ай бұрын
Jesuni dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤🙏🙏🙏🤲🤲
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Thank you Jesus i came to you Jesus to share my joy and sorrows
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 10 ай бұрын
Lord, help us and bless us in our every moments, Amen
@priyanifernando8693
@priyanifernando8693 10 ай бұрын
ආදර ජෙසුනී කියා නිමකල නොහැකි ඔබගේ ප්‍රේමයට ස්තූතියි ආලේලූයියා ආමෙන් 🙏 ජේසු පිහිටයි පියතුමනි ❤🙏
@Ayeshachamali-h6o
@Ayeshachamali-h6o 8 ай бұрын
අනේ ජේසුනේ මගේ පපුවෙ හතිය සුව කරන්න ජේසුනේ මට විස්වාසයි ජේසුනේ
@airanganijayalath1799
@airanganijayalath1799 10 ай бұрын
Jesuni.laga.ena.egzam.ekata.muhuna.denna.samktiya.denna.jesunini .obawahanseta .siyalla.kala.hakii
@SajaniMadushika-m7b
@SajaniMadushika-m7b 9 ай бұрын
Ane jeshuni oba wanshe mawath maranin bera ganna mage adara jeshuni mage papuwe sidura wahnna jeshuni
@jenithakodikara928
@jenithakodikara928 10 ай бұрын
Jesus. I trust in You. Amen❤
@nishanthabowatta7734
@nishanthabowatta7734 10 ай бұрын
අනේ මගේ ජේසුනි මගේ පුතාලා තුන්දෙනවා බිරිදව ආරක්ෂා කරලා දෙන්න කීකරු කම දෙන්න සුවය දෙන්න මගේ පොඩි පුතාගේ අසනීපෙ සුවකරලා දෙන්න මගේ පියාණනි මටත් සුවය දෙන්න ආමෙන්
@dammikabandara116
@dammikabandara116 10 ай бұрын
Praise the Lord thank you Jesus amen.
@priyanthafonseka3410
@priyanthafonseka3410 10 ай бұрын
මේ මෙහෙය,සාන්ත පීතර මීගමුවේ මෙහෙයටත් වඩා,විශාලතම මෙහෙය බවට පත් වීමට,ඔබට දේව අහිමය ලැබේවා .
@kavindumihiran9343
@kavindumihiran9343 10 ай бұрын
එසේම වේවා සමිදුනී
@imalkaniroshani6787
@imalkaniroshani6787 10 ай бұрын
Pasindu puthata ikman suwaya danaya karanna jesu samidun
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Mother Mary protect all of us
@RuwiniRodrigo
@RuwiniRodrigo 10 ай бұрын
අද 23--11-2023 මම අද maharagama hospital එකේ.5 keemo therapy කරමින් සිට්යේ, එකපාරටම මට ඇලජික් වෙන්න ගත්තා .මම fatherge මෙ මෙහෙය අහන්න ගත්තා .මගේ ඇගේ වෙදනව.දැවිල්ල, සියල්ලම පහව ගියා .ප්‍රසන්සා වේවා . ජෙසු පිහිටයි .
@AngelaNanayakkara
@AngelaNanayakkara 10 ай бұрын
Thank 🙏 you Father. God bless you. Dear Lord, heal those who are come to You with their Pain. Whether it's their hurting heart or Sickness, please heal their Wounds and relieve them. Thank 🙏 You my dear Lord in Jesus' Mighty Name Amen 🙏
@lakmallakma5758
@lakmallakma5758 10 ай бұрын
God bless you father
@dilaniperera7147
@dilaniperera7147 5 ай бұрын
🙏🙏god bless you father
@surangaliyanage4134
@surangaliyanage4134 10 ай бұрын
ඡෙසු පිහිටයි පියාණෙනි
@piumisuraji1355
@piumisuraji1355 10 ай бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Mhattuta hodae job akak padeuaka labldanna pihitawnn. Thatae pute ulu kardanna jesuni.ape pula smprnkrldanna jesuni.👏👏👏🤲🤲
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 10 ай бұрын
Thanks father
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 10 ай бұрын
Very great powerful Rev. father God bless you father always sending powerful mass and Service praise the Lord Alleluia Amen🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹💕💕💕💕👏👏👏👏
@n.s.frnandon.s.frnando9454
@n.s.frnandon.s.frnando9454 10 ай бұрын
Ane jesuni maawa mee naya වලින් නිදහස් කල manawa
@nidarshania.p3827
@nidarshania.p3827 10 ай бұрын
Jesuphitie father
@WasanthiCorera
@WasanthiCorera 10 ай бұрын
Thank you jisas Amen🙏
@chandricajhane8962
@chandricajhane8962 9 ай бұрын
Amen Jesu pihitai paster🙏🙏🙏❤❤❤
@dilanidilanifernandofernan6694
@dilanidilanifernandofernan6694 10 ай бұрын
ආමේන්
@manjula6773
@manjula6773 10 ай бұрын
Amen.
@IndraVidanagamage-om2bi
@IndraVidanagamage-om2bi 8 ай бұрын
ජේසු ස්වාමිනි මාගේනිවස ඉඩම ,විකුනා දෙන්න මෙි මානසික අසහනයෙන්,නිදහස් කරන්න,ෆිදර් මෙි පුශ්නයට අයද සිටින්න ජේසු පිහිටයි.
@serinfernando3587
@serinfernando3587 10 ай бұрын
Jesu pihitai father 🙏❤️
@airanganijayalath1799
@airanganijayalath1799 10 ай бұрын
Ane.jesuni.mage.daruwant.mawa.terum.ganna.salas.wanna.wandabuwant.adere.karana.jesuni.mata.anukampa..kala.manawa
@RukmaliFernando-w8o
@RukmaliFernando-w8o 10 ай бұрын
අනේ දිව්‍යසත්ප්‍රසාදීය ජේසුනී මගේදුකට සවන් දුන මැනව..මගේ පිටේ තිබෙන්නාවූ ඉදිමුම් ගතිය ඔබවහන්සේගේ ශ්‍රී ලෙයින් දොවනය කර සුව කරන්නට කරුණා කලමැනව ආමෙන්
@chandraperera6258
@chandraperera6258 10 ай бұрын
Praise the Lord! Thank you Father. God bless Father! 🙏🏻🙏🏻🙏🏻
@AmalChathuranga-b1p
@AmalChathuranga-b1p 10 ай бұрын
🙏🙏
@nishanthikumari4722
@nishanthikumari4722 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@sryanisigel
@sryanisigel 10 ай бұрын
Jesu phitai. Fatha ❤
@ChammikaLandrum
@ChammikaLandrum 10 ай бұрын
🙏❤🙏❤🙏❤🙏❤🙏
@antonypaul3609
@antonypaul3609 10 ай бұрын
Godbless father.🙏🙏🙏🧡
@srimasuwarnawemanetasrima5313
@srimasuwarnawemanetasrima5313 10 ай бұрын
Ane jesune mage visa eka ekmanin hadala ewanna lebananwala enna madamta hitha denna jesu pihita mage samidune alealuiya samidune
@shanimadhu4027
@shanimadhu4027 10 ай бұрын
ජෙසූ පිහිටයි 🙏❤🙏
@lilianjayasinghe6229
@lilianjayasinghe6229 10 ай бұрын
Jasuni Mt anukampa kla manw Mt sahnay duna manawa aman
@TharuManika
@TharuManika 10 ай бұрын
ජෙසුනේ මගේ සියළුම ප්‍රශ්න ලෙඩ රෝග විසදා මට සහනයක් ලබාදෙන්න මගේ පියාණනි ආමෙන් ජේසු ප්‍රසාන්ස වේවා ස්වාමින්වහන්සේ 🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐🤲🤲🤲🤲🤲
@malthikacroos2632
@malthikacroos2632 10 ай бұрын
Praise the lord
@NalaniJayalath-z6k
@NalaniJayalath-z6k 10 ай бұрын
🙏🙏💖
@RexieFernando
@RexieFernando 10 ай бұрын
Pray for the cancer patients
@niroshamalkanti4329
@niroshamalkanti4329 10 ай бұрын
Jesu pihtai ❤❤❤❤❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 67 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,1 МЛН
2021.10.20 - කලකිරීමෙන්  ඉවත් වන්න
1:20:59
Holy Hour (ශුද්ධ වු පැය)
1:11:09
Fr. Terrence Perera
Рет қаралды 299 М.
ශුද්ධ වු පැය (holy hour sinhala )shuddahu paya
1:11:58
Devidun wethata( දෙවිඳුන් වෙතට )
Рет қаралды 47 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 67 МЛН