ඕනම පාපයකට සමාව ලැබෙනවා | God forgives any sin

  Рет қаралды 8,984

Bridge To God

Bridge To God

Күн бұрын

දෙවියන්වහන්සේ අපේ පාපයට සමාව දෙන්නේ ඇයි

Пікірлер: 97
@yapakumari8738
@yapakumari8738 4 жыл бұрын
බලවත් වු දෙවිදුන්ගේ සත්‍ය සැබවින්ම පවසන..ඔබට. **දෙවිදුන්ගේ .ආශිර්වාදය වැඩි වැඩියෙන්ම ලැබේවා.....
@adeleschrittwieser6942
@adeleschrittwieser6942 4 жыл бұрын
amen amen amen
@malanimanthley6733
@malanimanthley6733 3 жыл бұрын
Ameñ amen 🙏🙏🙏💎💎💎
@S.Slva2808
@S.Slva2808 Жыл бұрын
Thank you ✝️👑❤️🙏🙏🙏🛐🛐🛐🛐 Amen Hallelujah🛐🛐🛐🛐🙏🙏🙏🙏 ස්තුතියි වේවා ගෞරවය මහිමය ප්‍රසංසා නමස්කාරය පැසසුම් පුදන්නෙමි 🛐🛐🛐🛐
@alviajayasinghe3322
@alviajayasinghe3322 3 жыл бұрын
🙏💦❤️📖️💎🙏🙏🙏🙏🙏🙏 දෙවියන් වහන්සේට ප්‍රශන්සාවේවා , දේවගැතිතුමෙණී ඔබතුමාට දෙවියන් වහන්සේ තව තවත් ආශ්‍රීවාද කරනසේක්වා
@raninani743
@raninani743 2 жыл бұрын
දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ට 🙏❤️❤️🙏❤️
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
ඔබ‍ට දෙව් පියාණනිගේ අසිර්වාදය ලැබේවා පාස්ටර් ජේසු පිහිටයි
@SLLIONBOR230
@SLLIONBOR230 4 жыл бұрын
සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ නාමයෙන් ජේසු පිහිටයි පාස්ටර් ඒ උතුම් දෙවියන් වහන්සේගේ දස පනත සත්‍යතාවයෙන් උගන් වන ඔබ තුමාට සියලු ආශිර්වාද ලැබේවා ආමෙන්
@yohanmishel2064
@yohanmishel2064 4 жыл бұрын
පාස්ටර් මේ වගේ දෙවියන් වහන්සේ තුල මගපෙන්වීම් දිගටම කරන්න God bless you
@දේවවචනය-ඡ1ඛ
@දේවවචනය-ඡ1ඛ 4 жыл бұрын
පාස්ට ඔබට ජෙසු පිහිටයි දෙවියන් වහන්සේ ගැන හරියට කියලා දෙනවා අනික මං පාස්ට එක්ක කතා කලා කවදාවත් කාටවත් චොදනා කරන්නේ නෑ තමන් විසින් කරන වරද වටහා දෙනවා මිනිස්සු හරි මාර්ගයට ගන්නවා පාස්ටත් එක්ක කවුරුත් වාද කරන්න එපා දෙවියන් වහන්සේ ගේ වචනය බොහෝ ලස්සන ට කියලා දෙනවා එක පිළිපදින්න සහෝදර ඔබ සැමට ජෙසු පිහිටයි
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 4 жыл бұрын
දෙවියන් වහන්සෙ ඔබවහන්සේට ස්තුතිවෙවා ඔබවහන්සේ ආලෙප කරපු දෙව පුත්‍රයා නිසා මම නොදන්නා ගොඩක් දෙවල් මෙ දෙශානව තුලින් ඉගෙන ගත්තා දස පනත මොකක්ද කියල ඉගෙන ගත්තා ඔබවහන්සේ ගේ ආලේප කල දෙව පුත්‍රයා නිසා මම හරිම ආසාවෙන් ඉගෙන ගන්නව අහනව පාස්ටර් ජෙසුපිහිටයි
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 4 жыл бұрын
Amen jesus 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ සත්‍ය දේ නිවැරදි ව අපට ඉගැන්වීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා
@අදරේයිජෙසුනි
@අදරේයිජෙසුනි 4 жыл бұрын
දේවියාන්වහාන්සේට ස්තුති වේවා අලුතින් දේවියාන් වහාන්සේ පිලිගත්ත අපට උන් වහාන්සේගේ දසපනත අපට පේන්නාදේමින් දේවියාන් වහාන්සේ තුල ශක්තිමත් කල නිසා ස්තුතියි පාස්ට ඔබට දේවියාන්වහාන්සේගේ ආලේපය තව තවත් වැගිරේවා🙏🙏🙏🙏
@kumarimadurawala9008
@kumarimadurawala9008 4 жыл бұрын
සියලුම ප්‍රසන්සාව මහිමය ජේසුනි ඔබවහන්සේටම පමනයි .මුලාව ගිය අපි වගෙ අයට මග පෙන්වීමකින් ජේසු ගිය මග කියා දෙන ඔබ තුළ ජේසු ඉන්නවා .ජේසු පිහිටයි පාස්ට.
@වින්ධ්යා
@වින්ධ්යා 2 жыл бұрын
ස්තූතියි දෙවිපීයාණනි
@shanthehewashp5122
@shanthehewashp5122 3 жыл бұрын
අනේකකොටිවාරයක්ජිවමාණවචනයටස්තුති,,,හාලේලුයියා,,අමෙන්,පාස්ටජේසුපිහිටයි
@jans4773
@jans4773 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට ර් දේවියන් වහන්සේට ගෞරවවේවා ඉස්තුතියි වේවා
@rohanantani2603
@rohanantani2603 3 жыл бұрын
oyawa dewiyan wahanse niyama aakarayen pawichchi karanawa pastor senga wenuwen dewiyan wahanseta sthuthi wewa aamen
@dushanthafernando3373
@dushanthafernando3373 4 жыл бұрын
ඡෙසු පිහිටයි පාස්ටර් ,ඔබ උගන්වන එළිදරවි විමි අපිගෙ ජිවිතයට ,ආත්මයට ඉතාමත් අශිර්වාදයක් ලැබෙනවා,එබැවින් ඔබට තවත් දෙවියන් වහන්සේගේ අලේපය,මගපෙන්විම,අශිර්වාදය ලබා දෙන මෙන් යෙසුගෙ නාමයෙන් ඉල්ලනවා.👪🤲🙏
@priyanilanka.
@priyanilanka. 11 ай бұрын
Sama වෙන්න pastor,නැවැතත් ewani waradi nokirimatà waga bala ganimi. Waradda penvima pilibadawa pastorta behevinma ස්තුති wantha වෙමි. සමා වෙන්න pastor. Jesu pihitai.
@sumithradilhani9357
@sumithradilhani9357 2 жыл бұрын
Amen jesu pihitayi pastor
@palithabandara5706
@palithabandara5706 Жыл бұрын
🙏 Praise the lord 🙏
@anushamalkanthi7173
@anushamalkanthi7173 Жыл бұрын
Amen amen
@neranjanmadusanka3470
@neranjanmadusanka3470 Жыл бұрын
Amen jesus🙏❤️🌹🙏
@SLLIONBOR230
@SLLIONBOR230 4 жыл бұрын
ඔව් පාස්ට් අපි දෙවියන් වහන්සේව දැනගෙන දැනගෙන ගොඩක් මං පව් කර පස්ට මට ඒ ඒ පාපයෙන් ගොඩ එන්න ඕනේ අමාරුවෙන් මේ දස පනත ඉගෙන ගන්ඩ ඕනේ ඒ සඳහා පාස්ටර් අපිව ශක්තිමත් කරන නිසා ගොඩක් ස්තූතියි පස්ට
@kantisandaro9583
@kantisandaro9583 3 жыл бұрын
Tawatwàt Sakatiya satirist labia wa amen amen
@sriyanikusumlatha9522
@sriyanikusumlatha9522 4 жыл бұрын
Amen halleluiya prasansawewa Thankyou pastar jesupihitai .
@malneii6882
@malneii6882 3 жыл бұрын
AmenAmen 🙏✋🙋‍♀️🖐🙏✋🙋‍♀️🖐
@S.Slva2808
@S.Slva2808 Жыл бұрын
ජේසු පිහිටයි pastr and you family god biess you 🙏
@dilrukshimadu6227
@dilrukshimadu6227 4 жыл бұрын
ජේසුනි ඹබගේ කරැනාවන්ත දැසින් අප දෙස බලලා වටිනා වචනයක් පාෂ්ටර් තුළින් අපට දිපු නිසා ස්තුතියි
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
එක ඇත්ත පස්ටර් මිනිස්සු එන්නෙ පිහිට සොයගෙන දෙවින්වන්සෙ ලගට සල්ලි කඩාගන්න ඉන්නෙ
@atchalagayni1902
@atchalagayni1902 2 жыл бұрын
Amen 🙏🙌🙌🔥🔥
@kshan4239
@kshan4239 4 жыл бұрын
Oyata jesu phetai iyeee ane thawa oya me wage apita ape jesu thaththa gena keyala denna ❤️❤️❤️❤️
@ruthwijesinghe6956
@ruthwijesinghe6956 3 жыл бұрын
Hallelujah..
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 4 жыл бұрын
Amen..amen godbless you pastor nodanna bohode danuwath kala
@kanthisilva1440
@kanthisilva1440 3 жыл бұрын
Amen. 🙏🙏
@SandyaPerera-k3g
@SandyaPerera-k3g 7 ай бұрын
Pastor,,,oba,,thuma,,,karana,,,awanka,,,,,seawaya,,Nisa,,,diviyan,,wahanseta,,,aneka,,,warayak,,,sthuthi,,prashansa,,,karanawa,,,jesu,,,pihitai,,,pastor,,amen,,amen,❤❤❤❤❤
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
පස්ටර් දසපනත ඇවුවා ගොඩාක් ඉස්තුතියි
@priapria6553
@priapria6553 4 жыл бұрын
දැනුවත් කරන නිසා ස්තුයි ස්තුති පාස්ටර් ජේසු පිහිටයි
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
Godak dawal.dana.gatta.devyn.wahnseta.gurwya.wawa
@ruparupa7378
@ruparupa7378 4 жыл бұрын
Amen haleluyaha good good bless you pastor
@shehanithilakshika4513
@shehanithilakshika4513 4 жыл бұрын
Thank you pastor !! Thank you Jesus!!
@kumaragamage4940
@kumaragamage4940 4 жыл бұрын
A M E N .....Thanking ....Going ...Forward,....Doing Teaching , serving God , helping to all STRAYED SHEEPS to come up their CONNECTION with God. Praise be to God......🕎🔥🕎🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐐🐑🐐🐑🐐🐑🐐🐐🐑🐐🐑🐐 Amen
@bridgetperera7683
@bridgetperera7683 4 жыл бұрын
I really agreed. Thank you pastor
@sudharmachutkhan2064
@sudharmachutkhan2064 Жыл бұрын
God bless
@komariajantha7438
@komariajantha7438 4 жыл бұрын
amen.amen.amen.thak.u.pastor.jesu.phitay.oba5humata
@anulajayaweera5588
@anulajayaweera5588 Жыл бұрын
paster oyata mewage desana apata laba bena nisa dewiyan wahansege aserwadaya noaduw ma lebeva.
@methumesanvidu9824
@methumesanvidu9824 3 жыл бұрын
ආමේන් ආමේන්
@DiliniRodrigo-y2z
@DiliniRodrigo-y2z 10 ай бұрын
God blace you pator❤❤❤
@JowaOman
@JowaOman 2 жыл бұрын
Deviyan wahanseta prasansa weva
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
අනේ පාස්ටර් ඔබ කීවේ සම්පුර්ණ ඇත්ත මම හැම දේම දැන ගත්තේ ඔබගෙන් පාස්ටර් අපි පසු තෑවන්න කියලා ඔබ කියලා දෙන්නේ අපි කරපු වැරදි වලට නේද
@deepalkumara5795
@deepalkumara5795 4 жыл бұрын
Thank you pastor
@kumariwalaga8556
@kumariwalaga8556 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
Davyan wahnse arksha karna sakwa Jesus pihitai. Pastor
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
pastar jesu pihitai
@bridgetperera7683
@bridgetperera7683 4 жыл бұрын
God bless you pastor shan
@priyani-r4z
@priyani-r4z Жыл бұрын
❤❤❤❤❤❤❤
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
Thks pastor
@kshan4239
@kshan4239 4 жыл бұрын
Oyata jesu phetai ❤️ ❤️
@sunitalanka3102
@sunitalanka3102 4 жыл бұрын
Ou pasta aththama aththa api ape deviyan wahanseta virudda wela
@janakijanakisadamali349
@janakijanakisadamali349 4 жыл бұрын
Amen amen amen 🙏🙏🙏🌹🌹🌹❤
@jeewanthisenanayake509
@jeewanthisenanayake509 4 жыл бұрын
Amen. Dewidunta siyalu mahimaya.
@priyalinda6636
@priyalinda6636 4 жыл бұрын
Pastor Matama la j'ayi Mama 1983 sita adawanakam cristiyani Ada tami igana gattha obata godak istuti
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
pastar man kuwet eke enne . den sathiyai pastarge eganvima ahanne . mata pastar ekka katha karanna ona
@dinusakumar3665
@dinusakumar3665 4 жыл бұрын
Amen amen amen
@PiantiHast
@PiantiHast 6 ай бұрын
Pastar. Oba. Sama. Tanakama. Dewiyan. Wanse. Obasa. Araksa. Karagwa❤🎉🎉❤🎉❤🎉❤
@DiliniRodrigo-y2z
@DiliniRodrigo-y2z Жыл бұрын
Kauru monava kivath deviyan vahansege kamaththa thibunoth mata sakshi kiyanna enna asai iwamini othanata avith.
@mklaprabu9175
@mklaprabu9175 Жыл бұрын
Pastar අපිත් wena sabahawaka eeth pastar oya kiyanne eththa .. apirtath dasapanatha ugannanne
@bridgetperera7683
@bridgetperera7683 4 жыл бұрын
Amen
@siyumakarsha9066
@siyumakarsha9066 10 ай бұрын
Seba sewayak 🎉
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
ආමෙන්ාමෙන් 🙏🙏🙏🙏🙏🙏💖
@yassagal562
@yassagal562 4 жыл бұрын
Amen Amen
@dihanikumudu5338
@dihanikumudu5338 4 жыл бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏
@dmhdona8788
@dmhdona8788 4 жыл бұрын
Ameen,ameen.
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
me pawen gelawenna udau karana pastar obata jesu pihitai
@joannefernando977
@joannefernando977 4 жыл бұрын
Ammen
@dilshansuddi6359
@dilshansuddi6359 4 жыл бұрын
Ahagana inna asaye oda tumma tarumkarala danna wedeyata pasta davyan wahannsaga asrwadaya odasamagaye jasue pihtaye amane
@rangaabeyrathna7458
@rangaabeyrathna7458 4 жыл бұрын
හාලෙලුයියා
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
pastar mama rupa wadinawa suddawanthain adahanawa .. pastar mata .therenne ethin suddawanthaingen pihita thiyenawane . samawenna mehema kiyanawata . mata egana ganna ona
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
deviyan wahanse kiwwe rupa wadinnada? eya monda kiwwe rupa nawaskaraya ganna .... ape dasa panath tika balanna...
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4fQl5qfotiFbKc
@ranjithsuriyaaratchi5382
@ranjithsuriyaaratchi5382 4 жыл бұрын
@@BridgeToGodSriLanka dasa panatha karande one.jesus akata wada dayak kiwwa.mene nomarawe kiwwa.namuth jesus kiwwe sahodarayata waira karanna mene marannak kiyala.a wagema kamamithyacharaye nokarawe kiwwa.namuth gesus kiwwa sthriyaka desa ragayan baluwath awalama kamamith....kala kiya other dase panathata aha giya deyak gesus kiwwa nade. Akai wywasthawe sithwala liwwa kiyala.sabath dawase pamanade suddawe sitiya uthu.dasa panathe hatiyata adata hodata idsla anith dawas wala paw karai.
@udenirenuka1528
@udenirenuka1528 4 жыл бұрын
Rupa wedima deviyanwahanse ta pilikul.jesu jewamanai,rupa hadanne merichcha minissuntai,ape jesu avilena ginnak,meti godak newei,jesu adath,adath,hetath,sada kaletama jewamanai,
@rathnaykarathnayka6344
@rathnaykarathnayka6344 4 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි ගොඩක් ස්තුතියි pastor ජෙසු පිහිටයි
@prasadliyanage8395
@prasadliyanage8395 4 жыл бұрын
පාපයට සමාව ලැබෙනවනම් මිනිස්සු ඕන කුප්ප වැඩක් කරයිනෙ. පාපයට සමාව ලැබෙනවා කියන එකෙන්ම වෙන්නෙ ඔය කියන දෙවියන් වහන්සේ හෙන අසාධාරණයි කියන එක..
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
ඔබ කතා කරන්නෙ ඔබ කවදාවත් කාටවත් බොරුවක් කියලා නැති.. ඔබ කිසිම පාපයක් කරලා නැති... ඔබ අනිත් ගෑණු දිහා බලලා කාමමිථ්‍යාචාරය වැටුන නැ වගේ.. ඔබ ඇවිල්ලා කිසිම පාපයක් කරලා නැති... අති ශුද්ධ තැනැත්තෙක් වගේ... කියල දෙන්නකො කොහොමද ඔබ පාපයට වැටෙන්නැතුව මෙච්චරකල් හිටියෙ කොහොමද කියලා.. අපිත් ආසයි ඉගෙන ගන්න.... අපි අතින් නං වැරදීම් වෙලා තියෙනවා ගොඩක් වැරදි වෙලා තියෙනවා.... නමුත් දෙවියන් වහන්සේගේ සමාව ඉදිරි අපි අලුත් ජීවිත පටන් අරගෙන අලුත් ගමනක් ආරම්භ කරල තියනවා... මම උගන්නන කම් බලා සිටිමි....
@prasadliyanage8395
@prasadliyanage8395 4 жыл бұрын
@@BridgeToGodSriLanka එතකොට දැන් ඔයාගෙ කලින් කරපු පව් සේරම close නේද. ශහ් ඔයානම් පට්ටයි ආ. ඔයාගෙ දෙයියා ඊටත් වඩා පට්ටයි.. 🤣🤣🤣🤣🤣
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
@Prasad Liyanageදෙවියන්වහන්සෙ පාපයට සමාව දෙන්නේ ආයෙත් ගිහින් පාපයට වැටෙන්න නෙමෙයි. අසoකෙයිය කල්ප ලක්ශයක් ගියත් මනුෂ්‍යයන්ට තම පැරණි කර්මයෙන් මිදෙන්න මගක් නැති නිසා. ඔවුන් ගැන අනුකම්පා කරල,. අවන්කව තම අතීත වැරදි තේරුම්ගෙන ඒවා හදාගන්නට කැපවෙන කෙනාට පමණක් දෙවියන්වහන්සේ එලෙස සමාව දෙනවා. දෙවියන්වහන්සේ ඔබේ හදවත හොදින් දකිනවා. ඔබ අවන්කව නැතුව ඔබේ වාසියකට සමාව ඉල්ලුවොත් ඔබට සමාව ලැබෙන්නේ නෑ. ඔබේ කපටි සිත ගැන ඔබට දඩුවම් ලබන්න වෙනවා. නමුත් ඔබ ඔබේ පැරණි වැරදි ජීවිතය අතහැර දෙවියන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථා තුලට පැමිනෙන්නට ඇත්තටම කැමතිනම්, ඔබ ජේසුස්වහන්සේට ඔබේ පැරණි පාපයන් කියා පසුතැවී, සමාව ඉල්ලුවොත් උන්වහන්සේ මේ මොහොතේම ඔබේ සියලු අතීත කර්මයන් ඔබෙන් ඉවත් කර ඔබට නව ජීවිතයක් ලබා දෙනවා. දෙවියන්වහන්සේ ඔබට ආදරෙයි. නමුත් ඒ ආදරය සුලු කරන්න එපා. අවoකව අතීත වැරදි ජීවිතයෙන් මිදෙන්න. සමාව ලබාගත් පසුත් ඔබ පාපයට වැටුනොත් එම කරන පාපයේ හැටියට ඔබව විනිශ්චය කරනුලබනවා... දෙවියන්වහන්සේ ඔබට අනුකම්පා කර ඔබට ගෙවාගන්න බැරි අතීතමහා කර්ම ණයෙන් ඔබව නිදහස්කරන සේක්වා. ජේසු පිහිටයි... ( මේ දේශණාවේ ඒ ගැන තමයි විස්තර කරල තියෙන්නේ,. අනිත්දවසේ දේශණාවේ මාතෘකාව විතරක් කියවල comment කරන්න එපා. සම්පූර්ණ දේශණාව අහල කියල තියන දේ තේරුම් ගන්න.)
@prasadliyanage8395
@prasadliyanage8395 4 жыл бұрын
ඔයා ලස්සනට මිනිස්සුන්ව අන්දනව නේද..🤣🤣🤣
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
@Prasad Liyanage ඔබේ කමෙන්ට් එක තර්කානුකූල නොවන නිසා.. අපහාසාත්මක කමෙන්ට් නිසා අපි මෙතනින් නවත්තනවා... කමෙන්ට් එක බුද්ධිමත් තර්කානුකූල එකක් නං අපිට උත්තර දෙන්න පුළුවන්.. නමුත් ඔබගේ කමෙන්ට් අපහාසාත්මක කමෙන්ට් වන අතර එයට අපට උත්තර දීමත් කළ නොහැක.. දේශනය තුළ තිබෙන දේ නොදැන අපහාසාත්මකව කමෙන්ට් කිරීමත් පාපයකි.. එය මේ ජීවිත කාලය තුළ ඔබගේ ගෙවිය යුතුයි... එය ඉක්මනින් ගෙවා ගැනීමට පුලුවන් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු.. ජේසු පිහිටයිb
@bridgetperera7683
@bridgetperera7683 4 жыл бұрын
Praise the Lord !
@صيتهالخدامه-ث3ل
@صيتهالخدامه-ث3ل 4 жыл бұрын
Amen Amen
@amarapadmini5455
@amarapadmini5455 4 жыл бұрын
Amen
@mariamacontrasinal6488
@mariamacontrasinal6488 4 жыл бұрын
Amen
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 127 МЛН
මුරු පොලක දර්ශනයක් ඔබටත් තිබෙනවාද.
37:24
A JOURNEY WITH GOD - දෙවියන් සමඟ ගමනක්
Рет қаралды 92
දිව්‍යම ප්‍රඥාව
48:04
Prophet Jerome Fernando
Рет қаралды 42 М.