කහකිරි පානය කිරීමෙන් ශරීරයට ලැබෙන විශ්මිත ප්‍රතිලාභ | golden milk health benefits | රන්කිරි පානය

  Рет қаралды 33,237

sl beauty show

sl beauty show

Күн бұрын

Пікірлер: 83
@hildachar
@hildachar 2 ай бұрын
මම උදේට කිරි විදුරුවට කහ ගම්මිරිස් කුරුදු කුඩු ස්වල්පයක් සහ මිපැනි හැන්දක් මිශු කර බොනවා .හොද පුතිපල තිබෙනවා.
@neth196
@neth196 2 жыл бұрын
මම ඕක මොකකවත් දැකල නැතුව නිකන් හදල බිව්ව.....මාරයි ඇත්තටම පැහැපත් වෙනව
@mashiimesha371
@mashiimesha371 2 жыл бұрын
Kochcharakal biuwada oya?
@amashaamasha3124
@amashaamasha3124 2 жыл бұрын
Piti kirida gaththe
@neth196
@neth196 2 жыл бұрын
@@amashaamasha3124 ow pitikiri...habai fresh milk nam wadiya hodai
@neth196
@neth196 2 жыл бұрын
@@mashiimesha371 හැමදාම දැනුත් බොනව
@amashaamasha3124
@amashaamasha3124 2 жыл бұрын
@@neth196 thank you 💕💕
@Crazytv-u4i
@Crazytv-u4i 2 жыл бұрын
Hari wadagath Mama bonawa wathura daala Eka honda nadda Unuwathura
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
ගොඩක් ස්තූති ❤❤❤❤❤
@Roshelangela11
@Roshelangela11 Жыл бұрын
Gedara uyanna ganna kaha hodaida
@waruni4386
@waruni4386 3 жыл бұрын
Mn me widiyanm ahalama na kiyala dunnata boma pin.... sthuthi
@mihirimanamperi5898
@mihirimanamperi5898 Жыл бұрын
❤thank you.🎉🎉❤
@MadhuDesilva55
@MadhuDesilva55 3 ай бұрын
Mama hamadama bonawa. Hodai kiyala danenawa
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
elakiri wenuwata Polkiri dammoth e qwe mitikiri dammoth hoda result labenawada
@SLBeautyShow
@SLBeautyShow Жыл бұрын
එලකිරි වල ගුණ පොල්කිරි වලින් ගන්න බෑ ලමයො.
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@SLBeautyShow eka thma ahuwe.
@Tharini-u2r
@Tharini-u2r 3 ай бұрын
Akke ane mata mahath wenna onee. Oka dinapatha biuwoth mahath wenwada?
@fpsgaming6612
@fpsgaming6612 2 жыл бұрын
Mama bonawa Hondha result thiyanawa . Gastric problem ekatath . Skin colour change ekatath .
@umedakesara5621
@umedakesara5621 Жыл бұрын
ඔයා උනුවතුරටද ඇල්වතුරටද දැම්මෙි
@dayawathiemenike7090
@dayawathiemenike7090 5 ай бұрын
Gastric hedenawa neda kahawalata
@sandi3049
@sandi3049 3 жыл бұрын
mamanam dina patha puruddak widihata kaha kiri panaya karanawa.❤️🥰🥰❤️
@SLBeautyShow
@SLBeautyShow 3 жыл бұрын
Good
@roshanhettiarachchi4454
@roshanhettiarachchi4454 2 жыл бұрын
කොච්චර කාලයක් biwwada oya
@hp9058
@hp9058 Жыл бұрын
Mekata bara adu wenwda
@dilukshidarmarathna1454
@dilukshidarmarathna1454 Жыл бұрын
Mekata piti kiri hariyanne nadda
@GayaniAberathna-e7u
@GayaniAberathna-e7u 2 күн бұрын
𝙶𝙾𝚍𝚔 𝚠𝚊𝚝𝚒𝚗𝚊𝚠𝚊 𝚊𝚔𝚔𝚎.𝚖𝚗 𝚔𝚊𝚑𝚊 𝚠𝚒𝚝𝚑𝚊𝚛𝚊𝚔 𝚋𝚘𝚗𝚊𝚠𝚊..𝚊𝚝𝚑𝚝𝚑𝚊𝚝𝚊𝚖𝚊 𝚙𝚊𝚑𝚊 𝚙𝚊𝚝𝚑 𝚠𝚎𝚗𝚊𝚠𝚊..❤❤
@rasikarohan3966
@rasikarohan3966 Жыл бұрын
Kasthuri kaha hariynne ndda?
@mslata363
@mslata363 Жыл бұрын
Piti kiri walata kaha dala biwata prasnayak nadda
@maneeshadewmini7816
@maneeshadewmini7816 Жыл бұрын
අපි කෑම වලට දාන කහ කමක් නැද්ද
@cookwithshavi
@cookwithshavi Жыл бұрын
Meka reta biuwata kamak nedda dr
@SLBeautyShow
@SLBeautyShow Жыл бұрын
උදේට බොන්න dr
@pinimuthu479
@pinimuthu479 2 жыл бұрын
මී පැණි දැම්මට කමක් නැද්ද
@sitharadilrukshi-wb2yv
@sitharadilrukshi-wb2yv Жыл бұрын
Maw kiri dena kenek me milk eka biwwata prashnayk nadda
@SLBeautyShow
@SLBeautyShow Жыл бұрын
Doctor kenekge recommend eke aran bonna dr
@pixelartstudio3145
@pixelartstudio3145 3 жыл бұрын
ගොඩක් වටිනව අක්කි
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Sthuthi obata...
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
🧡🧡🧡
@shamikshami3594
@shamikshami3594 2 жыл бұрын
Thank you
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
Hamadama bewwata kamak nadda
@SLBeautyShow
@SLBeautyShow Жыл бұрын
සතියට තුන්පාරක් වගේ බොන්න
@NidukaMandinu
@NidukaMandinu Ай бұрын
පිටි කිරි වලට දැම්මට කමක් නැද්ද
@SLBeautyShow
@SLBeautyShow Ай бұрын
ප්‍රතිඵල ගන්න නම් එල කිරි ඕනි .
@NiroshSanjieewa
@NiroshSanjieewa Ай бұрын
​@@SLBeautyShow කෙට්ටු අයට බිව්වා ට කමක් නැද්ද
@sanjubandaranayaka8354
@sanjubandaranayaka8354 Жыл бұрын
Meka reta kannethi kenek ta hodaida
@AnuradhaChandramali
@AnuradhaChandramali 4 ай бұрын
Kiri piti kamak nadda ela Kiri na ane
@Piyu516
@Piyu516 Жыл бұрын
අව්රුදු 17 කෙනෙක් ට බොන්න හොද නැද්ද
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o 5 ай бұрын
දිනපතා බොන්න හොදයිද . කස්තුරි කහ ගන්න පුලුවන්ද .
@hansimalidemindi7408
@hansimalidemindi7408 Ай бұрын
හැමදාම බොන්න එපා
@lakshandhanu7871
@lakshandhanu7871 2 жыл бұрын
උණුවතුර එක්ක බොන්න හොද නැද්ද
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
අපි කියපු ප්‍රතිඵල ගන්න නම් එලකිරි එක්ක බොන්නම වෙනව
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 Жыл бұрын
මම බොන්නෙ උණූ වතුරෙන් මට හොදයි.
@samajidena7805
@samajidena7805 5 ай бұрын
@@sudarshiariyarathna330mamath
@pushpagoodmorningsirkumara5712
@pushpagoodmorningsirkumara5712 2 ай бұрын
​@@samajidena7805 pahapath unada.hamadama hodaida bonna
@inushi393
@inushi393 3 жыл бұрын
Nngi kiri kiyanne එළකිරි neda
@SLBeautyShow
@SLBeautyShow 3 жыл бұрын
Ow
@KaveeshaDilmi-qy5gt
@KaveeshaDilmi-qy5gt Жыл бұрын
Piti kiri hodaida akka
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
Sudu wanawada
@SLBeautyShow
@SLBeautyShow Жыл бұрын
පැහැපත් වෙනවා
@wasanasanjeewani9551
@wasanasanjeewani9551 Жыл бұрын
@@SLBeautyShow thanks madam
@sanjubandaranayaka4384
@sanjubandaranayaka4384 7 ай бұрын
ප්‍රෙග්නන්ට් අයට හොද නැහැ ද
@roshanhettiarachchi4454
@roshanhettiarachchi4454 2 жыл бұрын
උදේට bonna hoda nedda
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
Kamak na
@roshanhettiarachchi4454
@roshanhettiarachchi4454 2 жыл бұрын
Samanayen kochchara kalayak bonna one de පැහැදිලි wenna
@pinimuthu479
@pinimuthu479 2 жыл бұрын
මන් කිරි උණු කරලා ගන්නේ ඒකට කමක් නැද්ද
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
කමක් නෑ හැබැයි කිරි ගොඩන් උණුවෙන්න දෙන්න එපා සාමාන්‍ය ප්‍රමාණයට උණුසුම් උන්හම ඇති. රසවත් කරගන්න මීපැණි ස්වල්පයක් එකතු කරගත්තට කමක් නෑ..
@pinimuthu479
@pinimuthu479 2 жыл бұрын
ස්තුතියි
@PasiduImalshan
@PasiduImalshan 9 ай бұрын
මොන කිරිද ගන්න පුළුවන් fresh milk හොදද
@wihaganadinukshi1028
@wihaganadinukshi1028 2 жыл бұрын
Milk gaddi elakirida ganna oni
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
Ow nangi
@mohamadrismy7197
@mohamadrismy7197 3 жыл бұрын
Pregnant ayata hodaida kiyannako
@SLBeautyShow
@SLBeautyShow 3 жыл бұрын
Doctor kenek gen ahala bonna 🧡🧡
@shanika875
@shanika875 2 жыл бұрын
Pregnant ayta golden milk honda na.mokada nomeru daru kalala athiwenwa kiyla internet eke thibba
@PriydarshaniShani-qr6bj
@PriydarshaniShani-qr6bj Жыл бұрын
එලකිරි නන් නෑ😥
@hanishiyadevindi3929
@hanishiyadevindi3929 2 жыл бұрын
කඩේ පිටි කිරි හොද නැද්ද😶💔
@SLBeautyShow
@SLBeautyShow 2 жыл бұрын
නෑ dr .. ප්‍රතිඵල ගන්න එළකිරි තමයි හොද
@Sudarisewwandi
@Sudarisewwandi 19 күн бұрын
මොන කිරි ද ගන්න ඕනා එළ කිරිද fresh milk ද නැත්නම් පිටි කිරි ද 🙄
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Try This Special Drink For 2 Weeks Daily
12:03
beauty with sumu
Рет қаралды 291 М.