දිනපතා කහ බෙහෙතක් ලෙස ලබාගැනීමෙන් අපිට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වාසි රැසක්

  Рет қаралды 24,172

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 210
@shyamanilanthi7744
@shyamanilanthi7744 Күн бұрын
ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරනයි .
@pradeepchaminda7413
@pradeepchaminda7413 9 күн бұрын
ඔබ තුමා කරන මේහේවර අනර්ගයි
@NurseHesh
@NurseHesh 9 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@ariwarusamanna5474
@ariwarusamanna5474 3 күн бұрын
ඔබතුමාගේ වැඩසටහන ඉතාම වටිනවා. ස්තුතියි.
@BandaramanikaDissanayake
@BandaramanikaDissanayake Сағат бұрын
තෙරුවන් සරනයි දෙවි පහිටයි
@nadinadi3635
@nadinadi3635 7 күн бұрын
මේ doctor නම් හරිම වටිනා විදියට videvideos දාල පැහැදිලි කිරීමනම් වටිනවා,, 👍වචන නෑ ස්තුති කරන්න 💘ස්තුති යි 🙏
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 3 күн бұрын
ඔබතුමාගේ ව දැනුම හරිම වටිනව
@Fafam4t
@Fafam4t 19 күн бұрын
කිරි,චීස්, යෝගට්,බටර්,ගැන වැඩසටහනක් කරන්නකෝ ඒවා හැමදාම ගන්න අයට දැනුවත් වෙන්න 🙏
@NurseHesh
@NurseHesh 18 күн бұрын
Sure 👍
@Fafam4t
@Fafam4t 18 күн бұрын
@NurseHesh 🙏🙏🙏🙏
@janakapushpakumara9566
@janakapushpakumara9566 16 күн бұрын
Ha passe hode
@Fafam4t
@Fafam4t 16 күн бұрын
@@janakapushpakumara9566 හාහා ස්තුතියි
@sujathasriyakanthi6010
@sujathasriyakanthi6010 18 күн бұрын
ස්තුතියි ඔබතුමාට ,අපි දිනපතා අහාරය ට එකතුකර ගත්තත් ,එහි ගුන ප්‍රයෝජන දැනගත්තෙ අදනෙ❤🙏🙏🙏
@NurseHesh
@NurseHesh 18 күн бұрын
👍❤️
@dyanidyani4550
@dyanidyani4550 16 күн бұрын
වසර දහස් ගනනක්, අපි සීහෙළයෝ කහ හැමදාමත් කෑමට එකතු කර ගත්තා, සහ බෝ නොවන රෝග ගැන ලොකු දැන ගැනීම් තිබුනේ නැහැ, අද ඉතින් අපේ කට්ටියට බටහිර research papers නැතිව මොකුත්ම පිළිගන්න බැහැනේ, අපි අපේ අක්මුල් අමතක කළ නිසා තමෛමෙවැනි විනාශයක් රටට අත් වුනේ, කොහොමත් nurse hesh ගෙ මේ ක්‍රියාව අගේ කරනවා, ඔබටජය!
@NurseHesh
@NurseHesh 15 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 18 күн бұрын
ඔබට බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කරාට❤❤❤❤
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@SamanSamanpriyantha-ml2eh
@SamanSamanpriyantha-ml2eh 4 күн бұрын
Thank You Sir.
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 18 күн бұрын
1:52 2:18 2:20 Thanks sir
@siriyakanthi5520
@siriyakanthi5520 9 күн бұрын
ස්තුතියි සර් තේරුවන් සරණයි ❤
@NurseHesh
@NurseHesh 9 күн бұрын
🙏🏿❤️
@chandimalakminibowalgahabo6768
@chandimalakminibowalgahabo6768 9 күн бұрын
Thanks sir good job
@vinithakularathna3884
@vinithakularathna3884 8 күн бұрын
Doctor Mata me Katha tablature eka genbaganne kohomada mama inne italia wala piliturak denna please
@arunigamage3969
@arunigamage3969 18 күн бұрын
තයිරොක්සීන් අඩු අයට මේක ගැනීම ගැටලුවක් නෑ නේද ? බොහොම වටිනා වීඩියෝවක් 🎉🎉🎉
@NurseHesh
@NurseHesh 17 күн бұрын
ගැටලුවක් නෑ
@arunigamage3969
@arunigamage3969 17 күн бұрын
@NurseHesh ස්තූති ඔබට ❤
@jayanthasamarasekara4388
@jayanthasamarasekara4388 19 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤️
@NurseHesh
@NurseHesh 18 күн бұрын
🙏🏿❤️
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 17 күн бұрын
ස්තුතියි ඔබ‍ට Doctor 🙏
@mocheto8209
@mocheto8209 14 күн бұрын
Giyapara video eken passe thibba prashnayak thamay API Lanka wen koheda Tumeric supplements ekak ganne kiyala Ada video eken uththarayak labuna. Obathuma deyak Katha karanne egana A to Z danagenamy. Godaak sthuthiy.niduk neerogi bawaya labewa obata
@Noneed123-i2m
@Noneed123-i2m 19 күн бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට ඒත් මට නම් ඒක පාවිච්චි කරන්න බැහැ බිත්තර තම්බල ලුණු ගම්මිරිස් දාලා දැන් මම කහ ටිකක් දාලා දෙනව දරුවන්ට
@NurseHesh
@NurseHesh 18 күн бұрын
👌🔥
@anushaprasanthi2147
@anushaprasanthi2147 10 күн бұрын
ස්තුතියි ❤ඔබතුමාට
@NurseHesh
@NurseHesh 10 күн бұрын
🙏🏿❤️
@anuramahendranath8943
@anuramahendranath8943 15 күн бұрын
You are really updated dear. Highly appreciate
@arunigamage3969
@arunigamage3969 18 күн бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූති ඔබට ❤ 🎉❤
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 18 күн бұрын
ස්තූතියි සර්. ❤❤❤
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t 5 күн бұрын
මම කහ ගම්මිරිස් සමග බොනවා සෙමට හොදයි එම පානය හරිම රසයි
@shyamadulani4863
@shyamadulani4863 6 күн бұрын
Doctor. මම professional athlete කෙනෙක්. මම දැනට Omega _3, vitamin D, Vitamin B, Calceam, jointace , Vitamin ගන්නවා. මේ vitamin එක ගත්තා ට කමක් නැද්ද
@charnipriyangika9028
@charnipriyangika9028 19 күн бұрын
බෝහෝම වැදගත් ස්තුතී 🌷❤️🙏
@NurseHesh
@NurseHesh 18 күн бұрын
👍❤️
@sriyanithennakoon9250
@sriyanithennakoon9250 19 күн бұрын
අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය කහ බිව්වට කමක් නැද්ද?බොන්න ඕනේ උදේටද?රැටද? ස්තූතියි අපිව දැනුවත් කරාට.ඔබ තුමාට බුදු සරණයි!
@inokaperera1
@inokaperera1 18 күн бұрын
කහ ගෙදරදි පිලියෙල කරගෙන බොන්න පුලුවන්නම් ගොඩක් හොඳයි කොවිඩ් කාලේ දී වගේ,කඩෙන් නොගෙන.
@NurseHesh
@NurseHesh 18 күн бұрын
මන් කහ පානය ගැන වැඩසටහනක් හදනව
@rsenawirathne8806
@rsenawirathne8806 2 күн бұрын
Sthuthi ser
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 18 күн бұрын
ස්තූතියි🎉
@NurseHesh
@NurseHesh 17 күн бұрын
❤️🙏🏿
@KusumaElabada-bv2fl
@KusumaElabada-bv2fl 19 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමා ට බුදුසරණයි
@merinjayathilaka2493
@merinjayathilaka2493 15 күн бұрын
thanks a lot
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 17 күн бұрын
Its Very good. Thanks dr
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@PathmaKumari-v3u
@PathmaKumari-v3u 10 күн бұрын
It’s very good thanks sir🙏🏻🙏🏻🙏🏻
@NurseHesh
@NurseHesh 10 күн бұрын
🙏🏿❤️
@anulabathi6088
@anulabathi6088 17 күн бұрын
Hisbadada bonna oni kaha mama nam bonawa reta thanks sir godak pin apiwa denuwath karata 🙏🏾🙏🏾🙏🏾
@NurseHesh
@NurseHesh 15 күн бұрын
Onema welawaka bonna puluwan his bada bonna ona ne
@NirmalaKumari-yd8mj
@NirmalaKumari-yd8mj 17 күн бұрын
ඇත්ත තමා මම හිටිය ඕමාන්වල අමුකහ සුද්ද කරලා හුමාමාලයෙන් තම්බලා බෙලෙන්ඩර් කරලා ප්‍රිජෙකේ බෝතල්වල දාල තියල හැමදාම උදේට බොන සුදුකිරිවලට කහහැන්දක් දියකරල බොනව හැබැයි සිනි නොදා
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 17 күн бұрын
Mama maya athi bahathak vidiyata hadala bonawa. Maga samarogaya nisa ithama hoda prathana thyanawa Thanks god🙏🏻
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@letticiyairangani352
@letticiyairangani352 18 күн бұрын
Thank you so much doctor
@NurseHesh
@NurseHesh 18 күн бұрын
🙏🏿❤️
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 18 күн бұрын
Thanks doctor for educating us
@NurseHesh
@NurseHesh 18 күн бұрын
👍❤️
@KeerthiWikrm
@KeerthiWikrm 18 күн бұрын
Patelewer 2 thiyanawa. Ots kawata kamak nadda. Anleen nunfat kiri aka bonna hodada
@vinithakularathna3884
@vinithakularathna3884 4 күн бұрын
Mata Katha tablature genaganne kohomada doctor Italy walata
@dineshchaminda2384
@dineshchaminda2384 15 күн бұрын
කහ කුඩු ගම්මිරිස් කුඩු හරි ප්‍රමාන ව්ලට අරන් එකට කරලා අපට වතුර හෝ බීමක් සමග බොන්න බැරිද
@bernadethcosta3490
@bernadethcosta3490 18 күн бұрын
❤godak sthuti lassanata pahdili kalata mama sumaneta dawas 2 wage unu wathurata dala bonawa ❤jesu pihitai
@NurseHesh
@NurseHesh 18 күн бұрын
🙏🏿❤️
@KumuduneJayanthi
@KumuduneJayanthi 18 күн бұрын
Doctor mahansiyata belle amaruvata ha adika tharabaruvata behethak kiyannako obata bohoma pin !!!!!!!!🎉🎉🎉
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Intermittent fasting karan vitamin D supplement ekak ganna
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx 3 күн бұрын
තෙරැවන් සරණයි ඩොක්ටර් සිනි තියෙන අයට මේ කහ මිශ්‍රණ පාව්ච්චි කරන්න පුලුවන්ද
@MadaviSwarnamali
@MadaviSwarnamali 18 күн бұрын
Thank you sir
@NurseHesh
@NurseHesh 18 күн бұрын
🙏🏿❤️
@Neranjala-vb8ny
@Neranjala-vb8ny 19 күн бұрын
තෙරුවන් සරණයි! ඔබ තුමාට අප්‍රමාණ පින් .කහ ගැන අපි නොදන්න විද්‍යාත්මක පැතිකඩ සරලව විස්තර කලාට. E PO & Omega 3 ගන්න කෙනෙකුට Turmeric Extract ගන්න සුදුසුද ?
@NurseHesh
@NurseHesh 19 күн бұрын
Epa oya samanya ahara gannawath ekka ganna kaha hera tablet eka ganna epa
@Neranjala-vb8ny
@Neranjala-vb8ny 18 күн бұрын
පිළිතුරු දීමට කාරුණික වීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි .🎉
@RenukaDamayanthi-d1l
@RenukaDamayanthi-d1l 18 күн бұрын
දියවැඩියාව තියෙන අයට කහ හොද නැත්තෙ ඇයි 12:11
@nandasenapitiye9664
@nandasenapitiye9664 10 күн бұрын
Suwapathweva
@SakithWijekoon
@SakithWijekoon 16 күн бұрын
Ayyah, memory power eka increase karaganna honda supplements gana video ekak oni ❤
@prasadiwijerathna6891
@prasadiwijerathna6891 19 күн бұрын
Mata aurudu 30i.mata ganna hoda multivitamins 1k kiyannako....
@sdchandralatha3991
@sdchandralatha3991 17 күн бұрын
Dear Sir... කහ වලින් අයහපත් බලපෑම් තියෙනවාද ? අස්ති දිරායාමට හෙතු වෙනවද ?...
@NurseHesh
@NurseHesh 17 күн бұрын
නෑ අයහපත් බලපෑම් නෑ
@hashansameera2763
@hashansameera2763 18 күн бұрын
Oya compny ke customer servise anthimai
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 18 күн бұрын
Thank you obathumata 🎉🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 18 күн бұрын
🙏🏿❤️
@slmobileslmobile5534
@slmobileslmobile5534 18 күн бұрын
ගොඩාක් ස්තුතිය ඩොක්ට්ට 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@samanthivithana8288
@samanthivithana8288 18 күн бұрын
ආතරයිටස් වලට ගන්න පුඑවන් මල්ටි විටමින් වර්ග යක් කියන්න සර්
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Vitamin D
@himalifernando2257
@himalifernando2257 10 күн бұрын
රුමෝටෝඉඩ් අතරයිටිස් ගැන video එකක් කරන්න sir
@NurseHesh
@NurseHesh 10 күн бұрын
මන් කරල තියෙනව
@madhubashi
@madhubashi 19 күн бұрын
Amu kaha kotasak, gammiris eta, kurudu pothu kotasak, eguru kotasak kudaawata kapala reta wathura veeduruwakata daala ude hisbada bonawa. Mehema bona eka hodaida. Thank you Sir.
@NurseHesh
@NurseHesh 19 күн бұрын
Hondai 👌🔥
@dilrukshl
@dilrukshl 18 күн бұрын
Thank ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@Ramani-vh5ij
@Ramani-vh5ij 17 күн бұрын
Diya wadya wa sah pasarr ayata kah hodaida podakka apita kiya dana istuti taruwana saranai mahta mayanani
@dulnethrukshan5498
@dulnethrukshan5498 14 күн бұрын
මට පොතු කබර රොගය තියනව අයුර්වෙද ඩොක්ට කිව්ව මදටිය ඇටයක ප්‍රමාණයක් ගුලියක් හදල ගිලින්න කියල එහෙම හොදෛද
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 18 күн бұрын
ගෙදර කහ බොනවනම් කොහොමද බොන්නේ, හොද විදිහ
@gayansangeeth98
@gayansangeeth98 18 күн бұрын
Hodama kha amarue gnna
@RathnasiriPerera-ey3eh
@RathnasiriPerera-ey3eh 18 күн бұрын
Kaha valin rathu rudiranu nishpadanaya adu venavada.rathu rudiranu bida helanavada.pahadili kranna sir ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Neha ehema deyak wenne ne
@RathnasiriPerera-ey3eh
@RathnasiriPerera-ey3eh 4 күн бұрын
Thank you sir 🙏 Budu saranay
@arunasarojani8594
@arunasarojani8594 16 күн бұрын
Gastric hoda karaganna widihak kiyala denna sir
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t 5 күн бұрын
ත්‍රිපලා හොදයී සිංහල බෙහෙත් කඩවල තියෙ මාස තුනක් පමන නොකඩව බොන්න
@GaweshBaba
@GaweshBaba 16 күн бұрын
ඩොක්ටර් , මැද පෙරදිග ඉන්න අයට කන කෑමත් එක්ක කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙද.ඒ ගැන දැනුවත් කරන්න.ඒ වගේම පපුව වම් පැත්තට ඉදි කටුවකින් අනිනවා වගේ දෙයක් වෙන්නේ ඇයි .මට කොලෙස්ටරෝල් 251 තිබ්බා.ඒ ගැන පැහැදිලි කිරිමක් කරන්න ඔබතුමාට පිං.
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 16 күн бұрын
අපේ අම්මල හැමදාම කඍමට පාවිච්චි කලා. හැබැයි ගෙදරම හදාගත්තඒව.
@sujathasriyakanthi6010
@sujathasriyakanthi6010 18 күн бұрын
සර් ,enarapril කියන්නෙ අස්ප්‍රින් වගෙ බෙහෙතක්ද ,enarapril 5mg bonawa nam termaric tablat eka bonna hoda nadda
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Ow bonna epa
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 19 күн бұрын
Keto diet ekakadi ganna puluwan cheese gana video ekak karamuda? Gedara hadaganna mozzarella cheese ,cream cheese hodaida kylath danaganna oni..
@NurseHesh
@NurseHesh 18 күн бұрын
Keto waladi onema cheese wargayak kanna puluwan
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 18 күн бұрын
@NurseHesh Thankyou Mr,Hesh
@nelkapriyangani8736
@nelkapriyangani8736 16 күн бұрын
මම පිටින් තයිරොක්සින් ගන්න කෙනෙක්...මේ දවස්වල ඇඟේ තයරොක්සිං අඩුවෙලා...එහෙම අඩු වෙන්නෙ බොන ප්‍රමාණයේ වැඩි නම්ද...පහදා දෙන්න...
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 19 күн бұрын
Thank you nurse 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 19 күн бұрын
U welcome dr 👍❤️
@sukidias875
@sukidias875 18 күн бұрын
Nurse hesh fattyliver thiyena adi bara amma kenek hinbovitiya panaya karata kamak nadda?
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Kisima gataluwak ne
@SriyaniGamarachchi
@SriyaniGamarachchi 18 күн бұрын
වටිටක්කා ඇට ගැන විඩියොිවක් කරන්න ඩොක්ට
@chanikapremadasa8264
@chanikapremadasa8264 19 күн бұрын
Thairoxin සහ himoglobin ගැටලු tiyena aya tablet eka gattha ta kmk නැද්ද
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Hemoglobin gataluwak kiwwe
@chanikapremadasa8264
@chanikapremadasa8264 17 күн бұрын
@NurseHesh himoglobin level eka අඩුයි .8.9.wage tiyenne . thairoxin level ekth අඩුයි .me ගැටලු tiyena nisa ඔබතුමා kiwa tablet use krana eka gena අදහසක් ..denganna කැමති .😍
@sunethrasamaraweera526
@sunethrasamaraweera526 19 күн бұрын
Mama pilika rogiyek. Mata kaha teblet hodada
@NurseHesh
@NurseHesh 19 күн бұрын
Godak hondai
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 18 күн бұрын
අනේ docter මට ලොකු ගැටලුවක් මම මැද පෙරදිග job කරන්නේ මම mery කරලා ne 35 wayasa මම මෙහෙ carton cream eka face එකට use කර.. ඉතින් ikili kalu නිසා මම එ cream eka gewa rahas ප්‍රදේශය th eccchra huthwue ne ane doctor මාගෙ යෝනි e කාලේ rosa පාටට tibba දැන් ethula අදුරු වෙලා අනේ docter මට bayayi.... මට kaha use කරොත් athana ට මේ awapeha ගතිය නැති කර ගන්න පුළුවන් weida.. මට ඔබ තුමාගේ දුරකථන අංකය reply දාන්න අනේ docter pls මට උදවු කරන්න මෙහෙන් docter කෙනෙක් beluwa e vitemin ගන්න kiuwa මාස 3 biuwa cream එකක් ගන්න දුන්නා.. අඩුවක් නැ docter '🙏🙏🙏🙏🙏' '' අනේ මට reply දෙන්න docter 🙏🙏🙏🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 12 күн бұрын
🙏🙏🙏💐💐
@victorobadiah1211
@victorobadiah1211 18 күн бұрын
Tofu gena kiyala Denna❤
@NurseHesh
@NurseHesh 18 күн бұрын
Hari
@ariyaguru1241
@ariyaguru1241 18 күн бұрын
අපි ගෙදර වත්තෙවවාගන්න කහ පාවිච්චි කරන විදිය කුයන්නකො
@myrnaperera1597
@myrnaperera1597 18 күн бұрын
Sengamale kiyala ledak hadenava neda kaha vadipura gattot...mage achcji kiwwe
@NurseHesh
@NurseHesh 17 күн бұрын
😂 ehema ekak neme senagamalaya kiyanne
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 17 күн бұрын
මම කහ දියරයක් හදල බොන්න ගන්නවා සුලු වසයෙන්
@Kamalajayanthi
@Kamalajayanthi 13 күн бұрын
සර් මම කහ ට්‍රැබ්ලට් එක ගන්නවා එකගන්න හොද නැද්ද 🎉🎉🎉🎉
@channasanjeewa9535
@channasanjeewa9535 19 күн бұрын
අපිට හැමදාම ගන්න හොද මල්ට් විටමින් එකක් කියනවද ඔබතුමා කරන වටිනා මෙහෙවරට ස්තුතියි
@NurseHesh
@NurseHesh 18 күн бұрын
Ekak kiyanna be awashyathawa anuwa wenas wenawa
@shamlikumariwijesundara6743
@shamlikumariwijesundara6743 18 күн бұрын
වකුගඩු වල කේටිුන් ටිකක් වැඩි නම් කහ බිමට ගහන්න හොදද
@pbskd-qu9ng
@pbskd-qu9ng 14 күн бұрын
🙏
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 19 күн бұрын
මාස 3 ක් බීල නවත්තල ආයිත් බොන්න ඕනෙ කොච්චර කාලෙකට පස්සෙ ද?
@NurseHesh
@NurseHesh 19 күн бұрын
1 month walin passe kemathi nam ai ganna puluwan
@chamilalasanthi5379
@chamilalasanthi5379 18 күн бұрын
සර්,,,මම අධික රුධිර පීඩනයට ,වගේම කොල්ස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා ,මගේ වයස අවුරුදු 50 ක් වෙනවා ,ඔයබෙහෙත මට හොදයි ද?,,
@chandimalakminibowalgahabo6768
@chandimalakminibowalgahabo6768 9 күн бұрын
Apita gadara hadaganna barida
@NurseHesh
@NurseHesh 9 күн бұрын
පුලුවන්
@janakapushpakumara9566
@janakapushpakumara9566 16 күн бұрын
🎉🎉🎉
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 18 күн бұрын
Dr thanks ❤
@serimaserima2019
@serimaserima2019 17 күн бұрын
උදේට බොන කිරි වලට තේ දන්නේ නෙතිව කහ දාලා බොන්න
@sandhyakumari5881
@sandhyakumari5881 18 күн бұрын
Sathiyata.aka.dawasak.amu.kaha.kiri.samaga.ho.nikan.unu.kara.gath.wathurata.dala.beewata.kamak.nadda
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Kamak ne
@malindusachinthawickrama6951
@malindusachinthawickrama6951 18 күн бұрын
අමු කහා තලාගෙන උනු වතරට දලා විනඩියක් වගේ තියලා ඉට දෙහි බින්දු කිහිපයක් දලා බිව්වාට අවුලක් නැද්ද..
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 19 күн бұрын
❤️❤️❤️❤️
@pushpajayalath2536
@pushpajayalath2536 17 күн бұрын
Ow godak vadagath thank you sir🎂🎂♥️♥️
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@anupamapremarathne7810
@anupamapremarathne7810 17 күн бұрын
💐💐💐
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@malimali4037
@malimali4037 19 күн бұрын
ඩොක්ට මම ඉන්නේ කුවේට් වල මට දැනගනන ඕනේ විටමින් බී විටමින් එකයි මැග්නීසියම් විටමින් එකයා ඒ විටමින් වර්ග එකවැර ගත්තට කමක් නද්ද 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 19 күн бұрын
කමක් නෑ ගන්න පුලුවන්
@malimali4037
@malimali4037 18 күн бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 17 күн бұрын
ගොඩක්ම හොද බෙහෙතක්
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
@SonitaA-yu7hk
@SonitaA-yu7hk 19 күн бұрын
🌹🌹🌹👍
@NurseHesh
@NurseHesh 18 күн бұрын
👍❤️
@manjulakarunarathna
@manjulakarunarathna 18 күн бұрын
❤🙏🙏🙏❤
@NurseHesh
@NurseHesh 17 күн бұрын
🙏🏿❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН