KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළ කැඳවල තිත්ත ඇත්ත? Kola Kanda & Bitter Truth By Nutritionist Hiroshan Jayaranga
15:56
තරුණ පෙනුම රැක ගන්න, මේ 6 ම දැනගන්න | Best 6 for bright skin By Nutritionist Hiroshan Jayaranga
12:15
So Cute 🥰 who is better?
00:15
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 1,081,573
Facebook
Twitter
Жүктеу
1
Жазылу 593 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 774
@warnalathaperera8120
Жыл бұрын
ඔබතුමා දෙවියෙකු වගේ නොදන්න දේවල් දැනුවත් කිරීම ගැන
@කවිමල්පියලි
2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දෙනවා..හරි ලස්සනයි කතා බහ..ඒකටම ගැලපෙන රූප දාන එක ගොඩක් වටිනවා..හරිම නිරවුල් පැහැදිලි කිරීමක්
@sathyapahandi3818
5 ай бұрын
Ibv 10:50 😊
@sathyapahandi3818
5 ай бұрын
Ibv 10:50 😊
@sathyapahandi3818
5 ай бұрын
Ibv 10:50 😊
@ChandrawathiW
9 ай бұрын
ඩොක්ට ඔබේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ස්තුතියි ඔබට බුදුසරන යි
@YTimo-k1h
3 ай бұрын
ඉස්සර පැරැන්නො සිමෙන්ති වැඩ කරල අතපය හෝදල සිමෙන්ති සිමෙන්ති මතුවුනොත් පොල්තෙල් ගානව ඔබතුමාගේ දැනුවත් කිරීම වටිනව කහයි පොල්තෙල් එක්ක කවලම් කරලත් ඇගේ ගානව කස්තුරි කහ, හරං කහ, කෑමට ගන්නව කහ එකතු කරල පොල්තෙල් එක්ක මේ පිලිඹඳ වීඩියෝ එකක් දාන්න කහ වර්ග4 රූපලාවණ්‍ය සඳහා බාවිතා කරන හැටි
@WonderfulGreyCat-ys7hi
7 ай бұрын
ඩොක්ට පීනස නිසා කොන්ඩය සුදු වෙන කෙස් කළඹ කලු කරගනේකොහොමදකීයලි වීඩීයෝ එකක් කරගන්නකො මේ වැඩසටහන් ගොඩක් වටිනවා බුදු,ඩොක්ට
@edvatismantanammanm913
2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්. ඔබතුමාට දීර්ඝායු වේවා !ගොඩක් විස්තර කරලා කීවනිසා හ්ප්දයි හොදටම තේරුනා සර් දෙවි පිහිටයි 🙏 පරිස්සමෙන් ඉන්න
@nutriinfosl
2 жыл бұрын
🤙
@muniswediwelachari6627
2 жыл бұрын
අැත්තට ගොඩාක් වැදගත් දෙනුවත් කිරිමක්.පොල් තෙල් පිුතිකාරය ගොඩාක් හොදයි.ස්තුතියි ඔබ තුමාට
@savageboy4694
Жыл бұрын
😂
@deepakumarikumari5392
Ай бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම හරිම වටිනවා
@swarnawerarathne8716
Жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@janakirathnayake3825
2 жыл бұрын
දැනුමක් එක්ක ගෙනෙන වැදගත් කරැණු ගෙනෙන ඔබතුමාට දීර්ඝායුස!
@jkmalani1544
Жыл бұрын
Thank you doctar nivaradi Lesa danuwat karata
@Shashisewwandi91
3 ай бұрын
Aththatama hoda docter kenek minissunge prashna walata lassanata pahadiliwa uththara denawa ❤
@surekaDilani-rx8fz
Жыл бұрын
As wate kalu wenawata vedeo akak karannako doctor
@urekapadma4862
2 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් අපිව දැනුවත් කලාට බුදු සරණයි 🙏🙏❤❤
@janakadesilva581
Жыл бұрын
ඔබ ලබාදෙන්නාවු සේවය විශිෂ්ඨයි ...
@yaracell2605
2 жыл бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුතියි මෙ සියලු දෙ කියා දුන්නේ නිසා ජේසු පිහිටයි
@leelawathi7334
2 жыл бұрын
Thank you sir
@Senadheerage
Жыл бұрын
මටනම් ගොඩක් වටිනවා මේ තොරතුරු
@nature4396
Жыл бұрын
pol thel gawa ma nm sudu wenawa.... ape ballage makko bo wela....mn mage gagena ballage pol thel gawe.....sathiyak withara eka digata kara....mage atha paya suduy wage danuna........
@surekaDilani-rx8fz
Жыл бұрын
Sudu poltel aulak nadda
@Pawankiwlegedara
4 ай бұрын
පොල්තෙල් ගාලා පරිස්සමෙන් ඉන්න
@ahinsakalpani5724
2 жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .නිදුක් නීරෝගී සුවයදායි දිවියක් ඔබතුමාට .තෙරුවන් සරණයි ඔබතුමාට ..!
@manishsundararaj2010
2 жыл бұрын
Thank you sir and God bless you always 🙏 ❤
@us812
Жыл бұрын
Doctor ඇස් yata rali watenawatata essential oil galwima sudusuda
@BuddikaSadaruwan-i6e
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මෙවා කියලා දෙන එකට මමත් ස්වභාවික ක්‍රම වලට ආසාවක් තියෙනවා 🎉🎉🎉
@SumithraSumithra-cx2gj
14 сағат бұрын
ඩොක්ටර් මගේ කමුල දෙපැත්තේ පිග්මන් ටෙසන් තියෙනවා එකට ගැලපෙන හොද ක්‍රීම් එකක් කියන්නකෝ පිලිස් 🙏
@niroshani3932
Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් හරිම වැදගත් විදිහට පහදා දෙනවා දීර්ඝායු ලැබේවා! තෙරැවන් සරණයි🙏🙏🙏
@piyumipiyumi2664
2 жыл бұрын
Mata kiyanna puluwnda ..open process ..siduru ,spot nathi karala muna clear karaganna glass skin ganna puluwn cream ekk..pharmacy eken ganna puluwn ekak.😥😥plz
@tharushimadhushika7374
Жыл бұрын
අත් කකුල් වල තියෙන කැලැල් එහෙම නැතිකරගන්න මොනාද කරන්න ඔනී😊
@anneshiromi6904
2 жыл бұрын
ග්ලිසරීන් ගැනත් වැඩසටහනක් කරන්න,,, 🙂🙏
@darshanabandara.
2 жыл бұрын
Doctor, yellow teeth remedies වලට වීඩියෝ එකක් ඕනි
@YassyG55
7 ай бұрын
Doctor newei
@tiurinaabeygunaratne3677
2 жыл бұрын
බොහොම වැදගත් උපදෙස්, Dr ට බොහොම ස්තුතියි
@YassyG55
7 ай бұрын
Doctor newei
@vishakaherath6092
2 жыл бұрын
සුභ උදෑසනක් ඩොක්ටර්, ඩී විටමින් ලබාගැනීමට අපි අවිවෙි සිටින්න ඔින වෙලාව සදහන් කරන්න පුළුවනි නමි ඔබතුමාට ගොඩාක්ම පිං.
@MatheeshaChamodya
Жыл бұрын
Ude 10ta kalin
@chanpikaudayangani1953
2 жыл бұрын
ගොඩක් වටිනවා thank you ඔබතුමාට
@chathudlk6389
Жыл бұрын
Swabawika dewal walata kemathi mata raththaran watina video ekak sir.. Thank you so much.
@Eleef7562
5 ай бұрын
Very informative. Thanks dr. Please do more genuine DI easy methods
@priyanganirenuka6929
Жыл бұрын
ඩොක්ටර් මුනේ කම්මුල් දෙපැත්තෙ එන පිග්මන්ටේසන් වලට බෙහෙතක් කියන්න.බුදුසරණයි ඔබතුමාට
@adsbha6192
5 ай бұрын
Uda kenek daala thiyenwa balanna
@chandralathacharbonnier2198
Жыл бұрын
අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. රූපලාවන්‍ය ආයතන වලට ගෙවන මුදල් වෙනුවට මේ උපදේෂක තුමාට මුදලක් ගෙවා ඔහුව වෙන්කර ගෙන ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගෙන තව, තවත් ලස්සන වෙන්න. විනාඩි දෙකෙන්, තුනෙන් සිදු වෙනව කියල කියන ආයතන වල කාන්තාවෝ මොන ඩිප්ලෝමා එකක් කරලද බොරු දේවල් කියා දෙන්නේ කියල හිතන්න. විද්ද්‍යාත්මක කරුනු කාරනා දන්නා කෙනෙක්ගෙන් මුදලක් ගෙවා දැන් ගැනීමෙන් එතුමාගෙන් ලබා ගන්නා උපදේශයන් වෙනුවෙන් ඔහු ලබා ගෙන ඇති පලපුරුදු වෙනුවෙන් ඔහුට උදව්වක් වෙනවා මෙන්ම ඔබටද උපකාරයක් වෙනවා.
@nuriheifa6270
3 ай бұрын
Dokta mn halpti , mipani , poltel , dehi , miks karala ganawa , hodama paretipala matanm labenawa mage wayasa anuwa mage penuma aurudu 30ka vitare penumak tiyanne mage wayasa aurudu 57 wenawa man hodatama suduuna puhunth harima tarunai ? ❤❤❤❤❤
@mariwarnakulasuriya7480
2 жыл бұрын
ස්තුතියි..🙏❤️ හොද දැනුවත් කිරිමක්.
@imeshamadhuwanthi6155
2 жыл бұрын
කොණ්ඩේ ගැලවෙන එකටත් කරන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@nutriinfosl
2 жыл бұрын
Watch this kzbin.info/www/bejne/lWGwmplmgJKlsLc
@Dewaka-ic3dx
3 ай бұрын
Polthel munata gewama thel berena oily skin ekak wenne nedda danna kenwk kiyannako
@deepikand5722
9 ай бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි 🎉 naharagata gaseemata prikarayak kiyadenna gedradi karaganna mama widesa rataka gedraka wadakarana nisa nahara gatagaseema kakul dekema tiyanwa
@YassyG55
7 ай бұрын
Doctor කෙනෙක් නෙවෙයි. පෝෂනවේදී තුමෙක්
@Mar-mf8oo
10 ай бұрын
Bohoma stuthi doctor apiwa danawat kanawata taruwan saranai oba ❤❤
@sandalianuththara2020
5 ай бұрын
Dr.කොණ්ඩය වර්ධනය කර ගැනීමට උපදේශයක් දෙන්න ❤
@uthpalashalini3716
2 жыл бұрын
ස්තුතියි! ස්වාභාවික face wash එකක් හදාගන්න විදිහ කියලා දෙන්න.
@ranjanialuthpatabendige1054
Жыл бұрын
Oba thuma siyalu deviyan rakaganithwa
@dilmikumari-ts4gq
5 ай бұрын
oil skin ekek thiyana kenek ta pol thel hariyane na ne
@RoshaniMallika-jo4sl
Жыл бұрын
E thel koheda tyne
@thiliniwijewardhana4505
3 ай бұрын
Retinol Glycolic acid Alpha arbutin Me wge acid warga gana kiyla denn pluwanda doctor .
@tharushadenuwan157
Жыл бұрын
Budusaranai ඔබතුමා ta me deval kiyala denavata thanq
@LECHAMYDana
Жыл бұрын
ෙගා.ඩාක්.ස්තුතියි.ෙඩාක්ට.දැනුවත්කලාට.බුදුසරණයි
@NeelkaNeelka-ob5im
10 ай бұрын
කොන්ඩයට monawahari bhitak kiyanna ser budu saranai 🙏
@nirupasomarathna3529
2 жыл бұрын
Sama pahapath kirimata sudusu dewal gana vidio akak danna..
@nutriinfosl
2 жыл бұрын
watch this kzbin.info/www/bejne/boGmq6x6g9KYrNk
@disnaneelawala758
Жыл бұрын
Pigmentation walata monaa hari deyak kiyanna
@ayeshafernando3453
Жыл бұрын
❤ ස්තුතියි සර් දෙවිපිහිටයි හොද වැඩසටහනක් 🙏🙏
@sriyaniruwanbura1996
9 ай бұрын
බොහොම ස්තූතියි doctor ක්ටර් ගොඩාක් වටිනා වීඩියෝ එකක් බුදු සරණයි
@shorttricks2359
Жыл бұрын
Thank you doctor. Harima lassanata kiyala denawa. Apita therum ganna puluwan widihata kiyala denawa. God bless you doctor 🙏
@thusharirathnapala4463
6 ай бұрын
Thank you for your explanation ❤🙏
@dasunigamage1923
Жыл бұрын
ගොඩාක් වැදගත් විඩීයෝ එකක්
@miurinspaladeniya3677
6 ай бұрын
ගොඩක් ස්තුතියි. කොණ්ඩය ගැලවී යාම සඳහා ප්‍රතිකාරයක් කියන්න ඩොක්ටර්.
@DinushaMawetagamage
Жыл бұрын
Oliv.oil.use.karata.kamaka.nanda
@VijePerera-ml7xm
10 ай бұрын
Vaseline ekh gann ...shriryta hodida kyl wada sathnk krnnko
@LalithaIndrani-k2k
Жыл бұрын
Aththatama harima watina doctor kenek❤❤❤
@WarnakulasooriyaKurera
Жыл бұрын
Stuti godak wadagat.deyak🙏
@SameeraChathurangi-fr5lo
Жыл бұрын
Oil skin ekata coconut oil hoda nadda docter
@chandimaliyanage-jv9hy
Жыл бұрын
Thel gathiya wadi hamakata oil gawama pimpal enawane
@indranimallika7574
Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි . ඔබට තෙරුවන් සරණයි
@deepthijayathilaka5784
2 жыл бұрын
Thel sahitha hamata pol thel Alepa kirimata puluwanda
@priyanjayachampika-bl5st
Жыл бұрын
Ane.dokta mage muneth.pikmantteshn.gokak thiyanawa.kondeth godak yanawa.mama enisa godak.asaranawela.inne.ane dokta.ekata hoda vidiyo.ekak karanna.doktata godak.pin budu.saranai
@dayanipinto6930
2 жыл бұрын
Mine reli gatiya ain wenna bonna hoda vitamin akak kiyannko
@selinaruski8593
2 жыл бұрын
tnx Dr God bless 🙏 mune pigmentation iwath karanne kohomada .pls Dr apita denuwat karanna.
@AkAk-tq9dp
Жыл бұрын
Collagen බොන්න හොඳ නැද්ද doctor 😢
@shanakabrabath1240
Жыл бұрын
බුදු සරණයි 😉පරිසමෙින් ඉන්න ලෙඩක් දුකක් නැතුව හොදින් ඉන්න ලැබේ වා ❤️❤️❤️❤️❤️
@ShanikaTarangamali
8 ай бұрын
Poltel wenawata olive oil gawata Kamak nadda? Docta man kuwet rate inne poltel nati nisa
@anushafernando9170
Жыл бұрын
ඔබතුමා බොහොම කෙටියෙන් පැහැදිලිව විස්තර කරනවා. එසේම ඔබතුමාට නීරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා .
@rangiththotawatha7254
Жыл бұрын
Oeg Nlho pyp
@rangiththotawatha7254
Жыл бұрын
Bm i
@rangiththotawatha7254
Жыл бұрын
Lp n
@arunasampath5157
9 ай бұрын
Bella.kihilla.ikili kaluwenawta monada hoda doctor.konde yanwta hissori walata.ane mewatath beheth kiyanne doctor .👍👍
@ארוניארוני
2 жыл бұрын
ගොඩාක් වැදගත් දේයාක් doctor 🙏
@chamalibandara
Жыл бұрын
Docterta pin nodannade kiyala denawata budusaranai
@Senuhas
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි doctor ... හරිම වැදගත් වැඩසටහනක්....❤❤
@ashmitharanasinghe387
11 ай бұрын
ගොඩක් පින් ඩොක්ට
@dulciemangalika3946
2 жыл бұрын
Sir figmintaion walata Beth kiyannako. Thank you sir.
@Wimala-ql5mq
9 ай бұрын
ඔබතුමාට , ගොඩාක් ස්තුත්‍යි.. මම මගේ හිසකෙස් සුදුවේලා තියෙන නිසා අමීන්.. පාවිච්චි කරනවා. හුගකලක්..මට.ගෙදරදී.හදාගන . පාවිච්චි කරන දෙයක් කරුනාකර දැනුවත්.කරනවද. ස්තුතියි . බුදුසරණයි
@ColomboSrilanka-cf8sq
8 ай бұрын
Polthel gavoth Muna kalu wennedda ... Pls reply me
@ap92207
Жыл бұрын
ඔබතුමට බොහොම ඉස්තුතියි ❤️
@sumanaguruge2987
Жыл бұрын
Harima watinawa pehadili kirima thuthi sir
@chandrikadamayanthi915
Жыл бұрын
Thank you doctor kammul depetha kalu wela meyatath karanna deyak kiyanna doctor
@RISHAN575
3 ай бұрын
Thank u obathumaata.. budu saranai.. devi phitai
@Shehan93411
Жыл бұрын
Perfectil tablet eka use karana eka aulak nadda Dr.
@nasarabu570
Жыл бұрын
hydroquione chemical gena video ekak dhannako
@geethikanuwanmali7527
Жыл бұрын
Doc. Mage muna kasanwa. Rathu wenwa mekat beheth kiyannko
@TharaniSewwandi-h9t
4 ай бұрын
Doctor mn glow collegen eka masa dekak biuwa. Vitamin c th labagththa. Eth hoda results labune nane. Ai e kiyl mata danaganna puluwanda doctor
@umeshawijerathne2157
Жыл бұрын
Mage mune awurudu 3 kata kalin unu waturata pichuna ...thuwala kalal na mukuth...eh dn mune skin eke gdk gdk dry wela...wayasaka knk ge munak wage...ekata karanne plwn treatments monada akki...issara mage skin eke oily ..shining glowing face ekak thibbe...Eth dn ehema na😑...pls help me to recover..aloegel gannawa hamadama raata...Eth no results...
@kalyanipremalata2827
2 жыл бұрын
Aththa mage Aaththama hamadama muhune konde age gawema polthel eya thama hodata innawa dan wayasa awrudu 91\danui Aaththammage konde tika tika suduwenne❤️eth apita E purudu nathuwa gihin???
@nutriinfosl
2 жыл бұрын
whish her a healthy life
@puahpajayasundr8230
Жыл бұрын
Bohoma sthuthi oba thumage watina adshas walata💥💥💥💥💥
@lasanthapradeep8381
2 жыл бұрын
Politel ha tebili tel wala wenasak tiyanawada
@nimalidilrukshi3560
Жыл бұрын
Pissuda kurule hadenwa thel gaawama
@royfonseka5123
Жыл бұрын
Good program 👍 doctor jesu phihitai
@NilakaRathnayaka
Жыл бұрын
Doktar විටමින් d බෙහෙත් pethi biuwat kamak නැද්ද
@nilanthinilanthi2923
2 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතා වැදගත්.ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි.
@thisarachamalka9385
Жыл бұрын
😂
@isuruaerotech-lp7cb
Жыл бұрын
figmantation walata cream 1 kiyanna
@BalaKanthi-l8u
3 ай бұрын
Obathumagen godak dewal Dena gaththa nirogiwa inna lebewa
@seuwandhiyamuna3953
Жыл бұрын
Sir. Glaglycerin gana. Kiyanna puluwanda
@SenaliFernando-sq7vk
Жыл бұрын
Oily skin ekata coconut oil ganna epa. Pimple danawa wedi. Man kara loku weradak coconut oil. Hoda oily skin ekata moisturizer ekak aniwaren use karana. Sunscreen, moisturizer aniwaren use karana. Godak aya pimple adu wenawa kiyala aloe vera ganawa. Kawadawath pimple tiyenawa nam aloe and oil ganna epa. Aniwaren oil reduce karana retinod cream ganna
@KanchanaJayathilaka-c6h
10 ай бұрын
Mepanei rata gala nedaganna hodanadda doctor
@mallikadayakanthi2728
Жыл бұрын
Thank you so much doctor. So great program. 👌👌👌
15:56
කොළ කැඳවල තිත්ත ඇත්ත? Kola Kanda & Bitter Truth By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 2,4 М.
12:15
තරුණ පෙනුම රැක ගන්න, මේ 6 ම දැනගන්න | Best 6 for bright skin By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 336 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
9:27
හිරිවැටෙන එකේ භයානක කම දන්නවද? Numbness By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 508 М.
43:33
රේගුව එළියට දාපු කන්ටේනර් වල තිබුණේ රත්තරන්, ආයුධ,මත්ද්‍රව්‍යද? බඩු ගෙනාපු කොම්පැනි ලිස්ට් එක මෙන්න.
Truth with Chamuditha
Рет қаралды 2,9 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 288 М.
5:43
ඕනම කෙනෙක්ගේ සම සුදුකරන විශ්මිත පාණයක් - Glutathion from kitchen by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 988 М.
15:56
කොණ්ඩෙට ආදරයක් තියෙනවනම් මේව තියෙන Shampoo ගන්න එපා! By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 303 М.
10:30
මේ විදිහට පොල් තෙල් භාවිත කළොත් අවුරුදු10ක තරුණ බවක් ලැබෙනවා - Beauty Benefits of Coconut Oil
Wishma Lokaya
Рет қаралды 735 М.
12:01
දෙහි දාලා වතුර බිව්වොත්? | Detox water By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 551 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 351 М.
32:26
හානියක් නැතුව පැහැපත් වෙන්න වෛද්‍ය විද්‍යාත්මකව අනුමත ආලේපන සහ පැහැපත් සමකට උදෑසන/රාත්‍රී සත්කාර
Cyber Clinic
Рет қаралды 1 МЛН
21:00
බඩ බස්සන 14 | Lose Belly Fat By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 267 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН