ගොම්මන් දඩයම | Gomman Dadayama

  Рет қаралды 139,081

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

9 ай бұрын

ගොම්මන් දඩයම | Gomman Dadayama ‪@wishwatiyubaya‬ 😲👣🌛
#crabhunting #nightdiving #grouperfishing
Subscribe for more 👉‪@wishwatiyubaya‬
More Videos 👉#wishwatiyubaya
background music credit to you tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 489
@bevantharoosha7971
@bevantharoosha7971 9 ай бұрын
අමතක නොවන චරිත් දෙකක් තමා චමෝද් අයියයි එයාගේ තත්තයි.❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SMOKY126
@SMOKY126 2 ай бұрын
සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් තමයි ❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
රාත්‍රී කාලයේ මසුන් ඇල්ලීම ගැන වීඩියෝ එකක් දැක්කෙ අද තමයි.👍ඒ ගැන ඔයාට බොහොම ස්තූතියි.වීඩියෝ එක ලස්සනයි. ජයවේවා 💐
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
තවත් වීඩියෝ තියෙනවා රාත්‍රියේ කරපු.....ඒවත් බලන්න .....ස්තුතියි 💖
@itraval6982
@itraval6982 9 ай бұрын
සුලෝචනයි චමෝද්වයි එක වීඩියෝ එහෙකින් දකින්න කැමති සෙටි එක මෙි කොනට 🙃
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී දවසක කරමු.......👍
@itraval6982
@itraval6982 9 ай бұрын
@@wishwatiyubaya බලාගන ඉන්නවා නොඉව සිල්ලෙන්
@user-xi2hs1ek9w
@user-xi2hs1ek9w 5 ай бұрын
හ්ම්😊
@itraval6982
@itraval6982 5 ай бұрын
@@wishwatiyubaya Kawadada Sulochanai Chamodwai ekata set karanne 👀
@itraval6982
@itraval6982 5 ай бұрын
@fernandotiktokvideos3878 ado ado 🙄
@chandanaprasad5618
@chandanaprasad5618 7 ай бұрын
මේකත් හොද එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@madhushaniw8363
@madhushaniw8363 8 ай бұрын
මේ වගේ චැනල් එකක් මාර වටිනවා. Discovery ලෙවෙල් නියමයි අයියෙ ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 9 ай бұрын
ජිවිතේ හොද අත්දැකීමක්‌ තමා, අපිටත් දැක ගනිමත්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@FazmiSameem
@FazmiSameem Ай бұрын
ආසාවෙන් බැලුවා 😅
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanthusitha3013
@gayanthusitha3013 8 ай бұрын
ලස්සන විඩියෝ එකක් ජය වේවා චමොද්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-lk7ev8wr4j
@user-lk7ev8wr4j 9 ай бұрын
එකනම් සිරාවටම මරු ඇ ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@roshanrajamuni5087
@roshanrajamuni5087 9 ай бұрын
හැමදාම අයියාගේ එපිසෝඩ් එකක් එනකම් බලන් ඉන්න මම❤
@ranalshathemanperera1732
@ranalshathemanperera1732 9 ай бұрын
Aii mama
@sathishimasa1890
@sathishimasa1890 9 ай бұрын
Mama
@ravindusanjaya8105
@ravindusanjaya8105 9 ай бұрын
මාත්
@user-je6wi4go7k
@user-je6wi4go7k 9 ай бұрын
Ay ubta wena wada nadda 😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch 9 ай бұрын
ඔයාලගේ බලාපොරොත්තු දිනෙන්දින සාර්ථක වෙන්ට ඔි්න හැමදේම පරිස්සමින් චමෝද් පට්ට වැඩ්ඩෙක් නේද ලස්සන කොල්ලෙක් ජයවේවා පුතා chanel එකේ මල්ලිත් අපිට මේවා පෙන්නුවාට ස්තුතියි හැමදාම vidio මම බලනවා👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samansenarathna4205
@samansenarathna4205 5 ай бұрын
😊b❤❤
@Olofus.
@Olofus. 9 ай бұрын
First comment from me. Nice videos! Thanks Damith
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks for watching 💖
@AbishanAbishan-dc3zb
@AbishanAbishan-dc3zb 5 ай бұрын
Good luck❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
Thanks 💖
@dammikakumara8565
@dammikakumara8565 9 ай бұрын
අයේ ඉතිම් සුපිරියක් තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunakrishantha8244
@arunakrishantha8244 9 ай бұрын
ඒක සුපිරි.. ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@KasunDana
@KasunDana 9 ай бұрын
Niyamai aiya hama dama video akak Dana kam balan inna . Mona de unath godak parissaman❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sithumsampath6873
@sithumsampath6873 8 ай бұрын
පරිස්සමෙන් අයියේ බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@c.t.snew2486
@c.t.snew2486 9 ай бұрын
සුපිරි .ජය වේවා .
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@gayansilva6928
@gayansilva6928 9 ай бұрын
ඔන්න පුතා විඩියෝ කියන එවා ඔවා තමා අපිට ඔනෙ සුපිරිම සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@InokaHelan
@InokaHelan Ай бұрын
තව ඔය වගේ වීඩීයෝ දෙන්නකෝ.කිමිදිලා මාලු අල්ලන ඒව
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී දෙන්නම් ....👍
@sanjayabandara1365
@sanjayabandara1365 9 ай бұрын
රෑට වැවෙ මාලු කොටනවා වගේමයි රෑ ගමන ඒත් කිමිදෙන්න්වෙ නෑනෙ ඒකෙ මෙක වෙනස් ජය පරිස්සමෙන් 😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@travelwithrama91
@travelwithrama91 6 ай бұрын
Ekat supiru videos ekak 👌👊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@imankabhagya1367
@imankabhagya1367 9 ай бұрын
පට්ටම ඒක ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@tharushaheshan5956
@tharushaheshan5956 9 ай бұрын
චමොද් අයියා වැඩ්ඩෙක් තමා ඉතින් ඉදිරි වැඩ හොදින් කරගන්න සුබ පතනවා පට්ට මේ පාරත්💔
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@roshansampath2213
@roshansampath2213 4 ай бұрын
මන් මේ වීඩියෝ එක පස් පාරකට වඩා බැලුවා චමෝද්ගෙයි සුලෝචනගෙයි තියෙන්නේ අවංක හිනාවක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
අනේ මන්දා බුදු සරණයි පුතේ පරෙස්සමෙන් ඔයා යන යන සැරේට මම බුදු සරණයි කියලා කියනවා ආදරේ හිතුනා ඔයාල හරිම අහින්සක අය බොහොම ස්තුතියි පුතේ ඔයාට මෙවා පෙන්නුව ට බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-wv7mv1xp1x
@user-wv7mv1xp1x 9 ай бұрын
Supiri wadak aiya.❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dilandesilva8954
@dilandesilva8954 9 ай бұрын
සති දෙක හරි 😁😁 දාන්න දැන් තෝර ජාඩියෙ ප්‍රතිඵල 🐟🐟
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 8 ай бұрын
🐟🐟🐟🐟🐟🐋🐬🦈🐳
@sujeewapriyalal3357
@sujeewapriyalal3357 9 ай бұрын
❤❤❤❤ pattai adanan hode 🎉🎉🎉❤❤ ela ela
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 9 ай бұрын
මම මාමා දාන හැම වීඩියෝ එකක්ම බලනවා.මම කැමතිම ධීවර කර්මාන්තයේ අහුමුලු සොයා යන විශ්ව ටියුබය නාලිකාවටයි.ධීවර කර්මාන්තය ගැන ගෝඩාක් දේවල් පැහැදිලි කරනවා.🐠🐟🐋🦈🐳🐡️🐙🦑🦐🦐🦀🦀🐬🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DilukDilshan
@DilukDilshan 9 ай бұрын
සුපිරි අයියේ බුදු සරණයි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@giansudesh8179
@giansudesh8179 9 ай бұрын
මාරැ අයියා දිගටම කරාන්න ☺️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 9 ай бұрын
එලම තමයි..හොද කට්ටකුත් කාල....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maheshchathuranga1048
@maheshchathuranga1048 9 ай бұрын
Aiye mama ahala තියෙනවා කකුළුවා mas දිය කරනවා kiyala eka eththada?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව් .....
@Kushan_4649
@Kushan_4649 9 ай бұрын
ජය වේවා අයියා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@kamal15578
@kamal15578 9 ай бұрын
වටිනවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Mendatrip
@Mendatrip 9 ай бұрын
ගැම්මක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Dinupa7
@Dinupa7 9 ай бұрын
ජය වේවා අය්යා ❤️🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dilshanpick
@Dilshanpick 9 ай бұрын
සුපිරි එක ❤ one milon yamu ayyee❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rathnappulligesenarathna3592
@rathnappulligesenarathna3592 7 ай бұрын
Budusaranai ❤Budusaranai ❤Budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@sepaliathapathtu9833
@sepaliathapathtu9833 9 ай бұрын
සුපිරි 😂🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@srimalpat9138
@srimalpat9138 9 ай бұрын
👍👍👌 superb
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@darshanalakmal5564
@darshanalakmal5564 6 ай бұрын
Patta💗💗
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@dilanchinthaka403
@dilanchinthaka403 9 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
සුපිරි බන්ඩයක් තමා ඉතිං කියලා වැඩක් නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
@@wishwatiyubaya 💗💗💗💗
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 9 ай бұрын
Apita me ath dakima mehema hari dakinna labima mara sathutui aiye godak loku danumak me wage dewal jayawewa aiye
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 9 ай бұрын
asawen balana channel ekak❤ ada video ekath supiri👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dimuthurukshan1325
@dimuthurukshan1325 11 күн бұрын
චමෝදයා වැඩ්ඩා
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
ස්තුතියි 👍
@anurajayantha4681
@anurajayantha4681 8 ай бұрын
Malliya Oyata Head light ekak Ethama Watinawa. Budu Saranai Malli. Obata Jaya. 💪💪💪❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rasitha2.0
@rasitha2.0 9 ай бұрын
අයියෙ ඔය හරියට කිබුල් කරදර නැද්ද මුහුදෙ පවා ඉන්නවා නෙ දැන් කිබුල්ලු
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ හරියෙ නෑ......
@SandunChamara-eg9bo
@SandunChamara-eg9bo 9 ай бұрын
Supiri...... ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@supunviduranga2316
@supunviduranga2316 9 ай бұрын
❤ආසාවෙන් බලන චැනල් එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-yw3je2ib3c
@user-yw3je2ib3c 9 ай бұрын
Jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dishanimalka9725
@dishanimalka9725 7 ай бұрын
Chamod mchn ubt good luck supiri dial ekak hutha hoda❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gamsijanaka9628
@gamsijanaka9628 9 ай бұрын
Chamodgen colour fishla ganne kohomada....eyàlawa fresh water tanks wala hadanda puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝ එකේ description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න... kzbin.info/www/bejne/bZ_Ki4Gddrd9hs0si=UxS-AOfD9HpF6Tw0
@nisha1740
@nisha1740 3 ай бұрын
Thaththa aiya, putha malli, ane, apoi.......
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
එහෙම තමයි අපි කතාකරන්නේ.....යාලුවො වගේ ඉන්නෙ......
@dhanushkanagasingha5878
@dhanushkanagasingha5878 9 ай бұрын
💝💝 ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 9 ай бұрын
Niyami bro...kiyanna wachana ne...ela....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dilshalakmali6628
@dilshalakmali6628 9 ай бұрын
චමෝද්.කොල්ලො උබත් පටන් ගනින් channel එකක් උබට ගමනක් යන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හොද අදහසක්........👍
@shehankrisanjana2495
@shehankrisanjana2495 9 ай бұрын
Supiriyak tamay
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@slpandora6125
@slpandora6125 9 ай бұрын
අදත් ගැම්මක් තමා❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-mk2nt4bo4l
@user-mk2nt4bo4l 9 ай бұрын
Asama ekak
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sarathwijekumara5389
@sarathwijekumara5389 3 ай бұрын
Jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@Asanka_Dilip
@Asanka_Dilip 9 ай бұрын
🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@Sehandumethsuka18
@Sehandumethsuka18 7 ай бұрын
ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා රවිදු ❤ වැඩේ සුපිරියක් ජය ! මං ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් ❤ ආදරෙයි ! කවදහරි හම්බ වෙන්න පුලුවන් උනොත් ඇති ඔයාව ❤ ඒ තරම් addict වෙලා ඉන්නෙ ඔයාට ❤.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shashimalshashimal5985
@shashimalshashimal5985 9 ай бұрын
👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@hashini1871
@hashini1871 9 ай бұрын
සුපිරි පදිරි ඕයි අපිටත් දිලා හදපන්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඕන නම් කෝල් එකක් දෙන්න ..... මේ වීඩියෝ එකේ නොම්බරයට kzbin.info/www/bejne/bZ_Ki4Gddrd9hs0si=ExXcUYTAH0TubeSQ description එක බලන්න
@ishanbandara5075
@ishanbandara5075 9 ай бұрын
Fatta bro sahena mahansiyak wenawa oya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SANA46712
@SANA46712 9 ай бұрын
Notification eka apu gamn awe balanna ❤️‍🩹
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@99ashan
@99ashan 9 ай бұрын
මොංගල් දායක සබාවෙ උන් තාම දැකල නෑ...❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
එහෙම කියන්න එපා එක එක අයගේ අදහස් නේ.......ඒ අයටත් අවස්තාවක් දෙමු ...තම මතය කියන්න.......
@NIMSARAMIX
@NIMSARAMIX 9 ай бұрын
අදත් නියමයි අයියෙ කරන දෙයක් පරිස්සමෙන් කරන්න ජයවේවා.. 🙏💝☺️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@offiy94
@offiy94 9 ай бұрын
Kollo ubala mawa 😢 wanawa mageth kalin job eka 🤿 awrudu 20 dive ekak damme na. Ela kollo set ekak inne wishwa tube ekath ekka ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunsameera3436
@sandunsameera3436 9 ай бұрын
අඩේ තාත්තාට අය්යේ, කියනවා, ච්මොත්ට මල්ලි කියනවා 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....චමොත් ගෙ වයස 21 යි.....තාත්තා මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්........
@reshanfdo5506
@reshanfdo5506 7 ай бұрын
ගඩුව වතුර, කැකිලි මස් නේහ් 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
👍
@priyankaperera6300
@priyankaperera6300 9 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 9 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@sarathwijekumara5389
@sarathwijekumara5389 3 ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 9 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@jagathellawala1806
@jagathellawala1806 3 ай бұрын
Gammak tnamay❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@lankacool6427
@lankacool6427 3 ай бұрын
අරාබි ගේක වැඩ කරන මගේ වැඩත් අතපසු වෙනවා මල්ලි ඔයාගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි ......නිවාඩු වෙලාවට බලන්න......💖🙏👍
@sarathwijekumara5389
@sarathwijekumara5389 3 ай бұрын
Thissay Chodgey video ekak ona
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දෙන්නම්.....👍
@maduvidanapathirana819
@maduvidanapathirana819 9 ай бұрын
aiye Oyage Video ekak kiyanne danum sagarayak budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Shanifx620
@Shanifx620 9 ай бұрын
Ela kollek podi eka❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@athulaweerasingha4102
@athulaweerasingha4102 9 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@mrdasu4180
@mrdasu4180 9 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@maxgray6782
@maxgray6782 9 ай бұрын
mama kalinuth kiuwa gehenu satun marana eka anumata karanne, prasnayak nee lankawe minissune, gunadarma aduranne nee.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ලෝකේ හැම රටකම ගැහැනු සතුන් අල්ලනවා...... යම් ප්‍රමානාත්මක අගයකට ආපසු........ නැතිනම් සමතුලිත වෙන්නේ නෑ.....හොදින් සොයා බලන්න
@MG_TIGER
@MG_TIGER 9 ай бұрын
💖
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@kesaragunarathne1127
@kesaragunarathne1127 9 ай бұрын
මෙයාලගෙ අබිජනන කාලය කොයි කාලෙද... මෙයාල මෙහෙම අල්ලද්දි එයලගෙ බෝවෙන එක අඩු වෙල වදවෙල ය්න්න පුලුවන්ද 🤔🤔🤔
@nwsachi4317
@nwsachi4317 9 ай бұрын
බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයෙක් නේද ..හොදි විතරයි ද කන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ මල්ලිලා දිනපතා අල්ලන්නේ නෑ......බෝවෙන්න ඇරලා අල්ලන්නේ ....... වසර පුරාවටම බෝවෙනවා......විශේෂයෙන් අගෝස්තුවේ සිට ජනවාරි දක්වා.....
@kesaragunarathne1127
@kesaragunarathne1127 9 ай бұрын
@@wishwatiyubaya thank you aiya❤️❤️...අල්ලන්න එපා එහෙම එකක් කිව්වෙ නෑ... ඉල්ලුම වැඩි නිසා... ගොඩක් අය මේ රැකියාවෙ යෙදෙන්වත් ඇති... ම්න් market eke දැකල තිය්න්ව ලොකු පොඩි කකුකුවො වර්ග ඉන්න්ව... ඒ නිසා තමා දැනග්න්න ඇහුවෙ කොයි කාලෙද එහෙම වෙන්නෙ කිය්ල අහුවෙ... ලංකාවෙ විතරක් ඉන්න කකුලුවො set එකක් ඉන්නව... ඒක වෙන්ම businsess එකක් එහෙම business එකක් නැතිනුනොත් අපරාදෙ.. දැනුමට ඇහුවෙ
@kesaragunarathne1127
@kesaragunarathne1127 9 ай бұрын
@@nwsachi4317 😂😂😂😂 comment eka kiyawapan hariyta
@devindak51
@devindak51 7 ай бұрын
❤❤ 😮
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@kolithaathauda7577
@kolithaathauda7577 8 ай бұрын
සුපිරි වැඩ්ඩ චමෝද්,ආසයි වැඩසවහනකට ලයිව් සෙට් වෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@DK_WO.
@DK_WO. 9 ай бұрын
🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@Nandana-fc1gu
@Nandana-fc1gu 9 ай бұрын
💯👆👆🔥🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn Ай бұрын
කොස්සො කලපුවලත් ඉන්නවද
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඔව්
@loveyouyourself6901
@loveyouyourself6901 9 ай бұрын
Pawww appa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
යතාර්ථය
@upalipmp4926
@upalipmp4926 9 ай бұрын
කොස්සෝ වතුරෙත් ඉන්නවද?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
වතුරෙ තමයි ඉන්නේ......
@SaliFishing
@SaliFishing 9 ай бұрын
ජයවේවා අයියේ ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@viralclub2023
@viralclub2023 9 ай бұрын
Hama video එකක්ම balanawa aiyage.පුළුවන්නම් mawat set karagannakoo oya episode ekakata
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී බලමු......👍
@AshaKarunakeerthi
@AshaKarunakeerthi 9 ай бұрын
Wada diye badiye wenasa mkdda maalu alladdi?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
වඩදියේදී කන මාලු සහ බාදියේ කන මාලු ඉන්නවා.......බාදිය වෙලාවට හවස් ජාමයෙ කලපු ඇම්මාලු මෝයට කිට්ටු කරාම ....මුහුදේ ඉන්න ඌලාවා , මොදා,පරවා.....වගේ මාලු ඒ ඇම්මාලු කන්න මෝයට බහිනවා.....ඒ බහින මාලු අල්ලන්නේ ගොම්මනේ බාදිය වෙලාවටයි......මේ වගේ ධීවර ක්‍රම බොහෝමයක් තිබෙනවා වඩදිය බාදිය හා බැදුන.....
@jpmnster3888
@jpmnster3888 9 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@kaushalsilva2490
@kaushalsilva2490 7 ай бұрын
apitth colour fish hdnn puluwnda...lin wathure hdnn puluwnda
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මුහුදු වතුර ඕනේ.......හොද වතුරට පුරුදු කරගන්න ඕනේ.....ඒක අමාරුයි ...සමහර මාලු මැරෙනවා.
පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels  @wishwatiyubaya 😲🤿🎯
40:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 179 М.
රෑ කකුළු දඩයම | පන්දම් පෑම | night crab hunting
51:08
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 211 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 44 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 2,1 МЛН
මා ඔයෙන් අල්ලපු නිල් අණ්ඩෝ  Traditional Recipe 👣😍 🍽
26:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 104 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 966 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 129 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 44 МЛН