කිඹුලන්ටත් භය නැති තිස්ස මල්ලිගේ Giant Blue Claw Prawn දඩයම 🦞😲👣

  Рет қаралды 302,815

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

කිඹුලන්ටත් භය නැති තිස්ස මල්ලිගේ නිල් අඩු ඉස්සන් දඩයම 🦞😲👣
#giantblueclawprawn #blueclawprawn #freshwaterprawn
subscribe @wishwatiyubaya
watch videos #wishwatiyubaya
back ground music credit to you tube audio library

Пікірлер: 659
@SugathWijerathne
@SugathWijerathne Жыл бұрын
ධීවර රැකියා යාවේ ඇතැම් භාසාව පවා අපි වගෙ අය දැනගත්තේ ඔබගේ මෙම විඩියෝ හරහායි. ඔබට යෝජනා වක් කරමි.ඔබ මේ කරන්නේ ඉතා බැරෑරුම් කාර්‍යක්. ඔබ වැඩිදුර අද්‍යාපනය ලබනවානම් උපාධි යකට මෙය කදිම පර්යේෂණය ක්. එසේත් නොවේනම් මෙය පර්යේෂණාත්මක කෘතියක් ලෙස සකසා විශ්ව විද්‍යාල යකට ඉදිරිපත් කරන්නේ නම් ඉන් ඔබට ගව්‍ රව නාමයක්ද , මේ ක්ශේත්‍රය ඉගෙනගන්න දරුවන්ට මහත් රුකුලක් ද අත්වෙනු නොඅනුමානය . මේ පිලිබද සිත යොමුකර ඒ සදහා දැනුමැති ඇදුරෙක් හා සාකච්ඡා කරන්න. ඔබගේ පර්යේෂණ යේ එඩිතරකමට u tube සම්මාන පිට සම්මාන දුන්නත් මදිය. සුගත් පිලියන්දල.0774991708/0751449917
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖 ඉදිරියේදී උත්සාහයක් ගමු.....
@gkcnalaka
@gkcnalaka Жыл бұрын
❤❤❤❤❤ ඇත්ත
@robbabuskindom264
@robbabuskindom264 Жыл бұрын
අන්නේකයි
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
❤️👍🌹🙏✊
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
Obala gahanusaghun dadayam karanne nam yam dinaka me sampath ahimi weivi. Vides ratawala oun nawatha mudahari
@malindalakmal233
@malindalakmal233 Жыл бұрын
ගැහැනු සතෙක් බිත්තර එක්ක අල්ලගත්තම අතහරින එක තමා හොද මේ කර්මාන්තේ පැවැත්ම තියෙන්නේ එතකොට👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@WorldAnimalShorts-ur5ux
@WorldAnimalShorts-ur5ux Жыл бұрын
@@wishwatiyubaya kzbin.infopVZ9zOrBF5E?feature=share
@lakemonsters
@lakemonsters Жыл бұрын
නියමයි දවසක ඒ තිස්ස කොල්ලට හරියන්න ඕනි එකෙන්ම👍👍👍❤❤❤❤❤ අර මාමටත් උබටත්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ernestsrimal3508
@ernestsrimal3508 6 ай бұрын
ඉස්සෝ අල්ලන උපකරනය හදාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ත්‍රිශූලයක් හදාගන්න ......
@Asanka_Dilip
@Asanka_Dilip Жыл бұрын
නියමයි අයියේ 😮🦐 අපේ ගමේ කටාන හරහා තමයි මා ඔය ගලාගෙන යන්නේ.❤❤ මම දැන් බලන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් 🇦🇪 ජය හා සතුට ✌️🙋‍♂️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
දැංනම් මරු ගානට වීඩියෝ වැටෙනව 🤗දවසගානෙ දැම්මත් කමක්නෑ ඉතිම්😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අම්මො......හිතන තරම් ලේසී වැඩක් නෙමේ......සතියට දෙකක් තමයි උපරිමය.... 💖🙏
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
@@wishwatiyubaya අහ් ඒත් ඇති ඉතිම්🥺
@crazyboysl7311
@crazyboysl7311 Жыл бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ වලට දාල තියන මිවුසික් එක නියමයි දීවර ගතියට තියනව සරල විදියට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං ජය... ජය... සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 💖🙏👍
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
සුපිරියක්ම තමා.. නියමයි බ්‍රෝ...වීඩියෝ එක හොදට එන්ජෝයි කරා..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
තවත් දවසක ටිකක් දිග වීඩියෝ 1ක් බලමු නේද දමිත් අයිය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බලමු....බලමු.....👍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඔයා නිසා අපිට අදත් අලුත් අත්දැකීමක් ලැබුණා.,, ඔය වගේ අඩුදිග ඉස්සෝ අල්ලනවා ප්‍රථම වතාවට දැක්කේ අද 👍 ඉතින් මේ වීඩියෝ එක අපට පෙන්නුවාට බොහෝම ස්තූතියි 💐 ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි.මාමේ ඔය මාඔයේ කොයි පැත්තෙද?ඉන්නේ.අඩු ඉස්සන් ඔච්චර ලොකුයිද?ගණන් වැඩි ඇති නේද?🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐🦐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මාඔය 134km දිගයි ....රාස්සකන්ද ප්‍රදේශයෙන් තමයි පටන් ගන්නේ.....මුහුදට වැටෙන්නේ මීගමුව කම්මල්තොටින්.... පින්නවල අලි අනාතාගාරය ලගින් යන්නෙත් මේ ඔය තමයි.... company යට දෙන්නේ රු.1500/= ට..මාර්කට් වල මිල ඊටත් වැඩියි..
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
පින්නවල අලි අනාතාගාරය ලගිනුත් මාඔයද?තියෙන්නේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්
@englishforsrilanka2535
@englishforsrilanka2535 Жыл бұрын
4:52 You asked a very valid question! They should not harvest breeding/egg laying prawns. That way. future generations of river prawns are sustained.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Today I made another video with those fishermen.....in this video they talk about it.....there is an answer to why they catch female prawns in this video..... Will upload it tomorrow or the next day..... I went to make this video and the boat overturned in the middle of the river.....
@WorldAnimalShorts-ur5ux
@WorldAnimalShorts-ur5ux Жыл бұрын
kzbin.infopVZ9zOrBF5E?feature=share
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
මේ ඉස්සො වෙන රටකින් ගෙනත් බෝ කරපු වර්ගයක්ද.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපේ රටේ මිරිදිය ඉස්සන්
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
අගෝස්තු මැද වගේ වෙද්දි කැලණි ගගෙත් හොදට ඉස්සෝ අනින්න පුලුවන්..... ඔයවගේ නෙවෙයි..... එකෙක් 1 1/2 kg වගේ බර..... අපි උංට කියන්නෙ රජ ඉස්සො කියල.... මාරම ලස්සනයි.....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....මේ මාඔයෙත් ඉස්සන් අඩු කාලේ.....අව්ව පායන කාලෙට අගෝස්තුවේ හොද ඉස්සො ටිකක් බලන්න පුලුවන්.....ලොකු ඉස්සන්..... රජ ඉස්සන් අල්ලන වීඩියෝවක් කරමු ඉදිරියේදී ...... අල්ලන කාලෙට මාව දැනුවත් කරන්න.... වීඩියෝවක් කරමු....👍 0750975491
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@wishwatiyubaya අනිවා මම කතාකරන්නම්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@madhucreation2888
@madhucreation2888 Жыл бұрын
ඔව් කලු ගඟෙත් ඉන්නෙ ලොකු ඉස්සො 1kg වැඩි එකෙක්
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
වතුර යට අමාරුවෙන් අල්ලන සතාගේ ගෑනු පිරිමි හොයන්න බැරි එක සාධාරණයි, නමුත් බිත්තර තියන සත්තු බෙරලා වෙන ක්‍රමයකට ඔය වැඩේ නොකරොත් ඉස්සො වද වෙලා යයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අවුරුද්ද පුරාවට මේ රැකියාව කරන්නේ නෑ......ඒ හින්ද ඉස්සන් බෝවෙන්න හොදටම කාලය තියෙනවා .......
@InsharaSanjani
@InsharaSanjani Жыл бұрын
මේ ඉස්සෝ මිරිදිය සත්වයෙක්. ඉතින් කරදිය කාලෙට මේ ඉස්සෝ වඳ වෙනවා
@shakilamovies8703
@shakilamovies8703 Жыл бұрын
Apith asai oyalath ekka awith dawasak fun ekk ganna.aluthma athdakimak.godak saghutui.godak adarei jaya wewa.
@shakilamovies8703
@shakilamovies8703 Жыл бұрын
Oyawa contact karanna num ekk danna plwan nm patta .athal ekk ganna enna ona.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවට එන්න දවසක....👍 0750975491
@dumindumaduka7040
@dumindumaduka7040 Жыл бұрын
මෙ වගෙ පත ඉස්සො දැක්කමයි ගොඩක් ස්තුතිය ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
👍
@SankaBandara-zn6or
@SankaBandara-zn6or Жыл бұрын
Video eka supiri aiye apita kawadawath dakinn nolabena deyak pennuwata godak sthuthi
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 💖
@senarathwijepala8700
@senarathwijepala8700 Жыл бұрын
Tissa මල්ලියේ .කෝකටත් ඔබගේ ආරක්ෂාවට උල් පිහියක් අරගෙන වතුරට බහින්ඩ .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මන්ඩාව අතේ තියෙනවා.....හැම විටම ඔරුවත් එක්ක තමයි බහින්නේ.....පිහියකුත් තිබුනා නම් හොදයි තමයි.....
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
තිස්ස මල්ලිගෙයි සුලොචනගෙයි දෙන්නගේ විඩියෝ පරක් ඔනෙ 1M යනවා විඩියෝ එක ඔන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@harshanasampath1655
@harshanasampath1655 Жыл бұрын
මේකේ සමහර උපාසක මහත්තුරුන්ගේ කොමන්ට් දැක්කම 😂 ඌ අනුන්ට ගිනි දෙන්නේ නැතිව තමන්ගේ දක්ශතාවෙන් ගේමක් ගහනෝ ඉස්සා පුකේ තියාගෙන ඉන්න ගගකට තියා බේසමක වතුර පුරවලා බහින්න බැරි ඩෑල් ලොරි ටෝක් දෙනෝ 😂 #goodluckතිස්සමල්ලී❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 Жыл бұрын
අදත් සුපිරියක් තමා😊❤...සාමාන්‍යයෙන් නිල් අඩු ඉස්සො මේ දවස්වල අලෙවි වන මිල ගණන් කොහොමද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
company යට ගන්නේ රු .1500/= ට...එලියේ මිල ඊට වැඩියි
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
ඉස්සෝ වර්ග අතරින් ගණන් වැඩිම ඉස්සෝ වර්ගයද?වැව් ඉස්සෝ මේ ඉස්සන් පිටරටට export කරනවාද?මාමේ🦐🦐🦐මුහුදු මාලු ගැන වීඩියෝ ගෙනාවා වගේම වැව් මාළු ගැනත් (මිල ගණන්)වීඩියෝ එකක් කරන්නකෝ මාමේ.🐠🐟🦐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මෙයිට වඩා මිල අදික ඉස්සො ඉන්නවා.....මෙයලව export කරනවා....ඉදිරියේදී මිරිදිය මාලු ගැන වීඩියෝවක් කරමු....👍
@shenalfdo9762
@shenalfdo9762 Жыл бұрын
විඩියෝ එකේ තියන ඔක්කොම ටික මුලින්ම පෙන්නන්න එපා යාලු...එතකොට වීඩියො එකට තියෙන ඉන්ටර්ස්ට් එක නැති වෙනවා...බැලිල්ලත් එපා වෙනවා
@dhanushka625
@dhanushka625 Жыл бұрын
eka aththa
@pubudurathnayake8348
@pubudurathnayake8348 Жыл бұрын
ඒකනම් ඇත්ත
@sudhi____xx
@sudhi____xx Жыл бұрын
Eka aththa
@chathurabro4321
@chathurabro4321 Жыл бұрын
Eka aththa bn math hanikata skip karanawa e tika
@npfernando883
@npfernando883 Жыл бұрын
Ow eka hari
@dinukadarshana6268
@dinukadarshana6268 Жыл бұрын
මුලින්ම බලන්නේ මම😊
@Nandana-fc1gu
@Nandana-fc1gu Жыл бұрын
@janakabuddhika8162
@janakabuddhika8162 Жыл бұрын
ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
Video එකේ තියෙන ටික මුලින්ම දාන්න එපා....එතකොට අපිට video එක ගැන තියෙන කුතුහලය නැති වෙනවා.....video එකේ වෙන්නේ මොනාද කියලා මුලින්ම දැක්කහම බලන්න හිතෙන්නේ නෑ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පලමු තත්පර හැට තුල වීඩියෝවේ විශේෂ අවස්තා පෙන්වා ඉන්පසුව වීඩියෝව ඉදිරිපත් කිරීම මා මුල සිටම අනුගමනය කල ක්‍රමවේදයයි....... එය මා අද ඉන්න සාර්තකත්වයට ලොකු රුකුලක් උනා..... පලමු තත්පර හැට වීඩියෝවේ highlights තමයි පෙන්වන්නේ..... තවද පලමු විනාඩිය ප්‍රේක්ෂකයා රදවා ගැනීමම youtube වීඩියෝවක් ලබන ලොකු ජයග්‍රහණයක් ...... එහි වාසි ගොඩාක් තිබෙනවා...... මා එය දැනුවත්වමයි කරන්නේ..... ඔබගේ අදහසට ස්තුතියි .....💖🙏
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 Жыл бұрын
ea uge awanka kama me rate hangala gahana wata ebbaiwela ettata thana ne
@chandimalmaduranga7683
@chandimalmaduranga7683 Жыл бұрын
සුපිරි සහෝදරයා හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.. ලංකාවටත් ආවා ම හම්බවෙමු.. ආ දවසක් මමත් කතා කරා...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@rohanchanaka3731
@rohanchanaka3731 Жыл бұрын
Wenada wagama adath super...💪💙👍👍💙❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 8 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 Жыл бұрын
ලුණුගම්වෙහෙර ජලාශයෙත් මේ ඉස්සො ඉන්නවා, මම මුලින්ම කෑවෙ එහෙන් ගෙනාපු ඉස්සන්ව, අපි හදපු විදිහෙ ගැටළුවක්ද දන්නෙ නැහැ, ලොකු රසක් තිබුනෙ නම් නැහැ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ ඉස්සන්ගෙන් කෑමක් හදමු ....හදන ක්‍රම කීපයක්ම තියෙනවා......වීඩියෝවක් ගේන්නම්.....👍
@maxharsha9643
@maxharsha9643 Жыл бұрын
අඩු තමයි රසම
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO Жыл бұрын
kibul mas kiyanne supiri kamak 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
දවසක කාලා බලමු....👍
@shehanchrismal9163
@shehanchrismal9163 Жыл бұрын
Ado thissaya, ape patte awithne.. jaya wewa❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආයේ එනවා ඔය පැත්තෙ ලගදීම.....👍
@Ajsujeemxd
@Ajsujeemxd Жыл бұрын
All Vedio we can't see....Because we are busy...But when we get time enjoy with your chanel...fantastic job...congratulations...we are from foreing workers...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much 💖
@lahirudihan4716
@lahirudihan4716 Жыл бұрын
❤❤ මාරු වැඩක් අයියෝ ...👊🇱🇰🇧🇭
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
නියමයි 🌹🌹🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru malli
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamarasithum8437
@chamarasithum8437 Жыл бұрын
Pana pitin allaganna puluwan nam hoda milakata denna puluwan neda aiye me issonwa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....මැරුන අයටත් ඉල්ලුමක් තියෙනවා
@chanukanimesh118
@chanukanimesh118 Жыл бұрын
රෑට මුහුදේ බහින මමයි මගේ තාත්තයි ❤😌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ජයවේවා 💖
@anosialakmali8573
@anosialakmali8573 Жыл бұрын
Dewe phitaii
@chanukanimesh118
@chanukanimesh118 Жыл бұрын
@@anosialakmali8573 😻💗🙏
@Saviya_1Official
@Saviya_1Official Жыл бұрын
මාත් ...මුදූ රස්සාව කියන්නෙ වෙනම ලෝකයක් ..ගෙදරින් යද්දී ගිහින් එන්නම් කියන්නෑ ...යන්නම් විතරයී ... 😢
@ashandanushka8348
@ashandanushka8348 Жыл бұрын
Parissamen mlli, bs💚
@thechange802
@thechange802 Жыл бұрын
ඉස්සෝ ටික දැක්කාම කටට කෙල උනනවා 😀 මෙයාලව රසට උයන හැටිත් වීඩියෝ එක්ක කරන්න අයියේ....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/fJS2d3Z3j81gbJo
@thechange802
@thechange802 Жыл бұрын
@@wishwatiyubaya හරි අයියේ ජය වේවා 👍
@thilankasanjeewa9057
@thilankasanjeewa9057 Жыл бұрын
මා ඔයා කොච්චිකඩෙන් ගලා බහිනවා, මුහුදට,, කිබුල්ලු ඉන්නෙ කොයි හරියට වෙන්නද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ජල පිරිපහදුව අවට ප්‍රදේශයේ.....
@jayanathranga7245
@jayanathranga7245 Жыл бұрын
ඉස්ස දුවනවා තිස්ස පන්නන
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හරියටම හරි.....🤩
@kaveeshapiyumal957
@kaveeshapiyumal957 Жыл бұрын
දමිත් අයියේ මන් ඔයාට කමන්ට් එකක් දාලා ඇති ඔය ඔරුවට සවිකරලා තිනවා වගේ එන්ජිමක් හොයගන්න පුලුවන්ද කියල මට මතක නෑ එ විඩිඔ එක මොක්ද්ද කියල පුලුවන්නම් මෙකට රිප්ලයි එකක් දෙනවද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් මට මතකයි.....මම හොයලා බලන්නම්......👍
@InsharaSanjani
@InsharaSanjani Жыл бұрын
Migamuwe tiyanawa
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
Kawadawath dakala na mehema. .rakiyawak..supiri wadak aiya..jayawewa vishwa tubeya. .☺👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
එල🙏 මේ කොච්චිකඩේ පාලම හරියෙද පව් නේද බං මුං ව මරනවනේ😥😥😥😫😫😫😫😥😥😥😢😢😭😭😭😭😭😭😭😭😭දුක නැද්ද බං 😭😭
@ayanthisakuntha7998
@ayanthisakuntha7998 Жыл бұрын
Aththa😔pau wada😤
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
උබ බතුත් නොකා හිටපන් 😂😂, උබ දන්නවද කොච්චර සත්තු මැරෙනවද කියලා වී වගාවේදී.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේක රැකියාවක් .....ඒ අය ජීවත් වෙන්නෙ මේ රැකියාවෙන්....
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
​​@@bmsbms8466වීවගාව හා අනිකුත් වගාවන් කරන්නේ සත්තු මරන චේතනාවෙන් නොවේ පුතා
@gamythwick
@gamythwick Жыл бұрын
හැමදාම වගේ ලස්සන වීඩියෝවක්.. කලපු මස් කකුළුවන් කිලෝ 1 කීයට වගේද යන්නේ? ගන්න විදියක් කියන්නකො..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවට එන්න පුලුවන්ද ගෙනියන්න.......
@dishentharindhawarnakula-ch2ck
@dishentharindhawarnakula-ch2ck Жыл бұрын
Adath supiriya neda..thissa kolla wedakaraya....damith aiyee දැලක් dana video ekak one..jaya wewa...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සුපිරී.වීඩියෝ වල කාල සීමාව වැඩි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගමු....👍
@SudewaSulochana
@SudewaSulochana 8 ай бұрын
Oya කිබුලාව අල්ලාගෙන අදාල තැනකට dammnm hodi pw ara manusuya ntham 😢
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව් ඒක ඇත්ත ......
@pavindugimhan9654
@pavindugimhan9654 Жыл бұрын
kohomada echchara vela vathura husma ganne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔවුන්ට ඒක පුරුදු වෙලා ......
@pavindugimhan9654
@pavindugimhan9654 Жыл бұрын
hmm
@Sehandumethsuka18
@Sehandumethsuka18 10 ай бұрын
හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්‍ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@aswidajayasekara4335
@aswidajayasekara4335 6 ай бұрын
පව්
@arunanimeshperera
@arunanimeshperera Жыл бұрын
අපි ඔය ඉස්සාට කියන්නේ "කොහිල අන්ඩා" දැන් ගොඩක් වද වෙලා ගිහින්, මුන්ව බෝ කරන්න පුලුව්න් නම් ගොඩක් වටිනවා.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
ඒකට එක හේතුවක් මේ සත්තුන්ගෙ ගෑනු සත්තු එක දිගටම මැරීම. පොකිරිස්සන් දඩයමේදි උනත් අඩු බර සහ ගෑනු සත්තු ධීවර කටයුතුවල වලට මරන්න නීතියෙන් තහනම්. නූගත් ධීවර ජනතාවට බොහෝවිට මේව සම්බන්ධව දැනුමක් නෑ. මෙතනත් පේනව නේද අතට අහුවෙන අහුවෙන එකා මරනව.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බිත්තර ගැහැනු සතුන් නිදහස් කල යුතුයි .........💖
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අද නමි නියම විඩියො එකක් මරැ කියලා වැඩක් නැහැ සුපිරි තමා ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@k.a.v.i.y.a..productions..1452
@k.a.v.i.y.a..productions..1452 Жыл бұрын
වීඩියෝ එක නියමයි❤💖
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RAVIDUWA
@RAVIDUWA Жыл бұрын
Thissa ayya dankotuwe kollek thama😊 ekenma wadda❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@SajithSampath-ip9tl
@SajithSampath-ip9tl Жыл бұрын
minissu ජීවත් wenna koi tharam awadanamak gannawada.hemoma wage. Jakkadi nikam kala විනාශ karanawa rata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හිතන්න යමක් තියෙනවා අපිට මින් ඉදිරිය ගැන.....
@DhanushkaKumara-j5d
@DhanushkaKumara-j5d 7 ай бұрын
Anda maluwek hadana heti videos ekak oni
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/nna3p2qlnZaBp8ksi=paYNl4npxCugyUIv kzbin.info/www/bejne/inOwk4Jpp8pqrbssi=l1To2wHcgIW2Zwcf
@1979sumeda
@1979sumeda Жыл бұрын
Harima lassanai oyage wedasatahan 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sameera9274
@sameera9274 Жыл бұрын
ඔය ඉස්සෝ ටිකේ වටිනාකම කීයක් විතර ඇද්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
තිස්ස මල්ලිලා දෙන්නේ 1kg 1500/=
@meththanandaranaweera5305
@meththanandaranaweera5305 Жыл бұрын
Meeta wada me sattu bo karala allanna berida
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බැරි කමක් නෑ......
@dilkisandamali8168
@dilkisandamali8168 11 ай бұрын
බිත්තර තියන සත්තුනම් තහනම්
@Niranjanjayasekara.
@Niranjanjayasekara. Жыл бұрын
අදනම් සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Dhanushkavideos1993
@Dhanushkavideos1993 Жыл бұрын
mewa paw wada kiyala kiyanna puluwan eth sobawa dhama hadila thiyena vidiha paw pin nisa thamai me saththu mehema marenne sobawa dahamata ida dila balan imu karan arakiyawa kauruth kamaththen karanne nane kalin nam paw wada kiwa eth jivithe kiyanne ohom thamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@unknown3228
@unknown3228 10 күн бұрын
ati karanna isso tikak gana barida,salli walata gannam ayye
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
ඉස්සො අල්ලන සීසන් එක ආවම කියන්නම්......👍
@ibotic5294
@ibotic5294 Жыл бұрын
මුන්ව උයන video ekak ona anivaran 🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@ibotic5294
@ibotic5294 Жыл бұрын
@@wishwatiyubaya මිරිසට හදන්න සුලෝචනට උයන්න දෙන්න සුපිරි තමයි ඉතින් 😋👩‍🍳
@kavinduliyanaarachchi9652
@kavinduliyanaarachchi9652 Жыл бұрын
machan uba karana wade supiri. hama video ekama balanawa. e unata bn saththu marana kalla ain karala dapan. mokada ehema dewal walata sanwedi minissuth video eka balanawane.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම ධීවර කර්මාන්තය ගැන කරන චැනල් එකක්නෙ.......ඉතින් මම බලන කෙනාට යතාර්ථය පෙන්වා දෙන්න ඕනා......හංග හංග කලයුතු දෙයක් නෙමේ.....ඒක තමයි සත්‍යය .......ඔයිට වඩා දේවල් මේ කර්මාන්තය තුල තියෙනවා ....මම පෙන්වන්නේ ටිකයි......💖
@kavi7273
@kavi7273 Жыл бұрын
♥️
@isurusenavirathne61
@isurusenavirathne61 Жыл бұрын
ඉස්කොලේ ප්‍රජනනය උගන්නනවා වගේ😹😹 මෙ⁣කත් කරන්න කියන්නේ😹
@1MTV-kq3lj
@1MTV-kq3lj Жыл бұрын
goggles දෙකක් කියක් වෙනොද අයියේ අර බටෙත් එක්ක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගනන් අඩු brand එකක් රු.6000/= වගේ වෙයි.....
@maxgray6782
@maxgray6782 Жыл бұрын
lankawe minissunge warada tamai gehenu sattu pawa maranawa. eka hoda deyak newei, wena ratawala gehenu sattu ahu unama nidahas karanawa. sattu genath hitala rekiyawa kalanm hodai.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....අනිවාර්යයෙන්ම
@nuwanjvn5124
@nuwanjvn5124 3 ай бұрын
විඩීයෝ කරන්නේ මොහකින්ද අයියේ?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
gopro 9
@chathuasw2744
@chathuasw2744 Жыл бұрын
Mchn mas mlaau kanawa thamai,eeth maragena Kanna tharam perethakamak ne bn,Anika saththunwa maraddi e wedahanawen sathutuwenna tharam pahath manasikathwayak ne.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Brother ඔයා මරන්නේ නැති උනාට ....ඔයා රස කර කර කන මස් මාලු ඔයාගේ පිගානට එන්නේ මේ අහින්සක ධීවරයින්ගේ රැකියාව නිසා...මේක තමයි ඔයා රස කර කර කන කෑම වේලේ යතාර්ථය ....නොපෙනෙන පැත්ත.... මගේ චැනල් එක ධීවර කර්මාන්තය හා ඒ හා බැදුන ආහාර රටා සහ එහි වටපිටාව දැනුම සාකච්ඡාවට භාජනය කරන content හදන චැනල් එකක් ....මේ චැනලය පුරාවටම තියෙන්නේ මිරිදිය කරදිය ධීවර ගවේශණය ගැනයි.......චැනලයට ගිහින් බැලුවා නම් තේරෙයි....... ඉතින් ඔයා වගේ අයට කෑම මේසෙට ධීවර ආහාර එන්නේ කොහොමද කියලා ඔයාට දැනුමක් හෝ අවභෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පමනක් මේ චැනලයේ වීඩියෝ බලන්න ...... රස කර කර කන අයට පිං ලැබෙන්නත් .....ජීවිතය පරදුවට තියලා ඒ පිංවන්තයන්ට කන්න කෑම වේල සකසා දෙන ධීවරයින් පව්කාරයින් වන්නෙත් කොහොමද කියා හිතලා බලන ගමන් කන්න..... මේ ධීවරයින් රටට විදේශ විනිමය ගේන රටේ ආර්තීකය නගා සිටුවන්න වෙහෙස වෙන කොටසක් .......ගිය වසරේ කරදිය ධීවර කර්මාන්තය තුලින් ඩොලර් මිලියන් 500 ක් පමන් රටට ගෙනත් තිබෙනවා........ඔබටත් ඉන් කොටසක් වෙන් වෙනවා.... ඔබ එවන් රැකියාවක් කරන දීවරයින් ව පව්කාරයෝ කියා හංවඩු ගහනවා..... සාදාරනද.....හිතන්න යමක්......🤔
@hashanlakshitha6448
@hashanlakshitha6448 Жыл бұрын
කිලෝ එකක් කීයක් විතර වෙනවද ඕවා?
@Sdaranakota
@Sdaranakota Жыл бұрын
100යි
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
​@@Sdaranakotawtf
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
තිස්ස මල්ලිලා විකුනන්නේ රු 1500/=ට....නමුත් ඊටත් වටිනවා මහන්සියේ හැටියට..... ඉන්පසු මිල ඊටත් වැඩියි....
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
වැඩක් කරොත් ඉතිං එලමයි....මේක ඉතිං බලනව ඉන්නකල්...නියමයි...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanprashad
@gayanprashad 11 ай бұрын
අඩු ඉස්සගේ අන්ඩේ තියෙන මස් සොසෙජස් කරල වගේ මරු ❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්....සුපිරිම තමයි 👍
@Sehandumethsuka18
@Sehandumethsuka18 10 ай бұрын
හැම පුන්චි බබෙක්ගෙම මුල්ම හිනාවත් සමග අලුත් පැනියෝලාවෙක්ගෙ ජීවිතේ පටන්ගන්නවා...!🥹ස්වභාව ධර්මයට පැහැය ලබාදෙන්නෙ...🍃 රිතුවෙන් රිතුවට පැහැය වෙනස් කරන්නේ🌹...ආලෝකය දෙන්නෙ🌝සත්තුන්‍ට ඇවිදින්න පියාඹන්න කියලා දෙන්නෙ මෙන්න මේ පුන්චි පැනියෝලාවන් විසින්...🍄🌏🌩🌈
@sajithnr
@sajithnr 9 күн бұрын
@@Sehandumethsuka18 පිස්සුද හුත්තො
@induwarashehan1980
@induwarashehan1980 Жыл бұрын
Gopro එකක් ගත්‍තාද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....gopro9
@lakmalisuru1772
@lakmalisuru1772 10 ай бұрын
තිස්ස මල්ලි නම් පට්ට ඩයල් එකක් මේ වගේ වැඩ කාරයෝ ඔලිම්පික් යැව්වත් රන් පදක්කමක් ගේනවා අනිවාර්යයෙන් ,මරනෙට බය නෑ කිබුලා ඉන්නවා දැන දැනත් යනවා පව් ඉතින් අහිංසක කොල්ලෙක්👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NisalSandeepa465
@NisalSandeepa465 10 ай бұрын
Niyama vidio ekak aiye 🔥😘
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@sasankaedi223
@sasankaedi223 Жыл бұрын
Macho kamak hadana hati oneee bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ ඉස්සන්ගෙන් ද.....
@prasadmadusanka9772
@prasadmadusanka9772 Жыл бұрын
Maru video eka aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
අර කිබුලවත් දවසක් පෙන්නනවද අඩි 20ක තඩ් කිබුලෙක් නිල්වලා ගඟ උනත් නමක් නෑ.වෙනම කිබූල් වීඩියෝ වක් ඹ්න....🤗🤗
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු......👍
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 Жыл бұрын
Uyala kana tika nadda
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/fJS2d3Z3j81gbJo
@RESHACN
@RESHACN Жыл бұрын
ධීවරයො කොපමණ මහන්සිය වෙනවද.........රටට අස්වැන්නක් ගෙන එමට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම උපරිමය කරනවා...
@sudanapoli6016
@sudanapoli6016 9 ай бұрын
Good news Malli ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@user-ox1gn4is1j
@user-ox1gn4is1j Жыл бұрын
Video eka supiri deyak kiyannam music eka awl
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Direktar218
@Direktar218 Жыл бұрын
මම එදා කියපු විඩියෝ එක කරනවද සලෝචනත් එක්ක කකුලු සින්එක😢😢
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කකුලුවෝ අල්ලන එක නේද......ඉදිරියේදී කරමු....කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා....
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 Жыл бұрын
සුපිරි 🔥😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@akalankanilushan7143
@akalankanilushan7143 10 ай бұрын
Supiri bro
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@kavindushehan6501
@kavindushehan6501 Жыл бұрын
සාදන ආකාරයත් පුලුවන් නම් දාන්න අය්යේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@voicecoversong4423
@voicecoversong4423 Жыл бұрын
එකනම් පිස්සුවක් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ThusharaPriyankara-q3l
@ThusharaPriyankara-q3l 8 ай бұрын
A kibula hitiye ape paththe patha sais u.katawath karadarayak nathi akek
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@kaveeshapiyumal957
@kaveeshapiyumal957 Жыл бұрын
දමිත් අයියේ ඔයාගෙ නොම්මරේ දෙන්න පුලුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0750975491
@Nandana-fc1gu
@Nandana-fc1gu 4 ай бұрын
වෙනස් වීඩියෝ එකක් ඕනේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා....
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok Жыл бұрын
මේ කොහෙ පැත්තක්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
තෝප්පුව
@Sehandumethsuka18
@Sehandumethsuka18 10 ай бұрын
පායනා කාලෙදී රැස් කරපු පුන්චි කෑම තියනවා ගස් බෙනවල ගබඩා කරලා!🌻 දැන් වැහි කාලෙ පටන් ගත්ත නිසා ගබඩා කරපු වෝල්නට්🫐 කන ගමන් පැනියෝලා පැටවු දිගු නින්දකට වැටෙන්නයි යන්නෙ සරත් සමේ උදා වෙනකං!🧚🏻‍♂️ #පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයී එස්පියෝ//🤍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
👍
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 Жыл бұрын
කෝ අපේ සුලෝචනයා ඌ නැතුව පාලුවයි වගේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් නේද..👍
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 Жыл бұрын
මේවා උයන විදිය video එකක් කරන්න කො...😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💖
@shanakalankesara3889
@shanakalankesara3889 Жыл бұрын
Ada wenas ma ekak q👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
Location කොහෙද අයියේ මේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මා ඔයේ දිගටම ඉස්සො ඉන්නවා......තැනක් කියලා නෑ ....තැන් තැන් වලට යන්නේ....
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
අපි කියන්නේ කර අඩු ඉස්සෝ කියල , ඉස්සෝ බලාගන්න එන්න chilaw පැත්තට ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒ පැත්තටත් එන්න ඕනා....මම අඹකදවිල...සහ..කරුකුපනේ වීඩියෝ දෙකක් කලා.....
@gihanbathiya7878
@gihanbathiya7878 Жыл бұрын
😀👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 288 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 952 М.
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම | crab hunting | කකුළුවා | crab
40:46
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 349 М.
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 138 М.
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 213 М.
පොල්ලෙන් තලා අල්ලන මාලු @wishwatiyubaya 😲👣🦈
28:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 167 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.