පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels

  Рет қаралды 224,492

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 815
@dwrs852
@dwrs852 Жыл бұрын
මෙහෙම දුක්විදින කොල්ලො දෙන්නට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා😘😘😘😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💖
@srinikapriyalanka4125
@srinikapriyalanka4125 Жыл бұрын
මේ මිනිස්සු ජීවත් වෙන්න දරන උත්සාහය ට ඇත්තෙන්ම රෙස්පෙක්ට් සුබ පතනවා අයියෙ ඔයා තමයි මේවා අපිට බලන්න අරන් එන්නේ තෑන්ක්ස් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ansarnuwaf1618
@ansarnuwaf1618 7 ай бұрын
@@wishwatiyubayacontact number ekak nadda meyalage❤
@ansarnuwaf1618
@ansarnuwaf1618 7 ай бұрын
@@wishwatiyubayaorder ekak denna widiyak danwada
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මේ දවස වල orders භාරගන්නේ නෑ ....
@UpaliGallearachchi
@UpaliGallearachchi 7 ай бұрын
29@@ansarnuwaf1618
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 11 ай бұрын
කළපුව කියන්නෙ මොකක්ද....දැක්කාම හරිම ආසයි ඒ වගේම බයයි ඔයාලට සියලුම දෙවියන් ගෙ පිහිටෙන් එන්න ජේසු පිහිටයි..🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Im_Oshan
@Im_Oshan Жыл бұрын
විශ්ව ටියුබයේ සෑම විඩියෝ එකක්ම බලලා තියෙනවා. අද තමයි පළවෙනි කමෙන්ට් එක දැම්මේ. වෙනදා වගේම සුපිරියි 😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nishanichathurika6932
@nishanichathurika6932 Жыл бұрын
අපි මුහුදු ආහාර මිලදි ගන්න ගියාම අපෝ මේවා මෙච්චර ගණන් ද හිතෙනවා මේ වීඩියෝ බලපුහාම තමයි තේරෙන්නේ එයාලා එහෙම ගණන් කියන එක සාධාරණයි කියලා. මොකද අපි රස කර කර කන මේ මුහුදු කෑම අපට ලබා දෙන්න මේ අය කොච්චර දුකක් වෙහෙසක් දරනවා ද. මේ වගේ වීඩියෝ ඇත්තටම වටිනවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@REALAKEE
@REALAKEE Жыл бұрын
ජීවත් වෙන්න කරන දෙයක් තමයි..ඒත් මටනම් මේක හරිම විනෝද රස්සාවක් වගේමයි දැනෙනෙනේ..මාරම ආසයි..අපිට මුහුද නෑනෙ ලග..අපි ගම්පහ..❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේක රැකියාවක් වගේම ක්‍රීඩාවක් ........ලෝකයේ සුප්‍රසිද්ධ දෙයක්.......මේ රැකියාව සතුටින් තමයි කරන්නේ.......නමුත් ඉතා අවදානම්.....
@REALAKEE
@REALAKEE Жыл бұрын
අවදානමක් තිබ්බත් මන්නම් මාරම ආසයි..අයියෙ ආයේ පරව් අල්ලන එකක් දෙන්නකො..පිත්තෙන්..❤️❤️🤟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/noTLY5qsrtOjZpIsi=x6B6ns13IsfRD6VB kzbin.info/www/bejne/foPEqKmgn5xoidEsi=Go4P53oo1EH2ByZc
@REALAKEE
@REALAKEE Жыл бұрын
අයියෝ අයියෙ ඕව ඔයා දාද්දිම බලනව..දැන් බලන්න ඒව නෑ හලෝ..❤️❤️🤟ඔයාගෙ ඔක්කොම බලල තියෙන්නෙ දැන්....❤️අලුත් එකක් ගේන්න ලගදිම..❤️🤟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගන්නම්....👍
@Methsara
@Methsara 2 ай бұрын
🙏❤️ budu sarani
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asokakahandawala3094
@asokakahandawala3094 9 ай бұрын
අදත් දැනුමට යමක් එකතු කලාට ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malithadias
@malithadias Жыл бұрын
water proof කැමරාවක් සෙට්කරලා උදයංග මල්ලිත් ඒක්කම යවන්න තිබුනනම් මරු නේද අයියේ...හැමදාම වගේ දැනුමට දෙයක් දෙන ඹබ සියලුදෙනාටම පිං..😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖 අද බොරය වැඩියි.....වතුර යට පැහැදිලි නෑ.....
@Kuwait.mothawasan
@Kuwait.mothawasan 9 ай бұрын
Supper aiya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@manojrukshan-cr1pi
@manojrukshan-cr1pi 9 ай бұрын
පුපිරි ඔයාගේ vedio නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwanmadushanka4243
@nuwanmadushanka4243 Жыл бұрын
Math godak asai aiye malu allanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරි 👍
@maduvidanapathirana819
@maduvidanapathirana819 Жыл бұрын
Superb video good luck
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much 💖
@IshankaMalaysia
@IshankaMalaysia 9 ай бұрын
මැනික් අකරයක් උඩ අපි ඉන්නේ... ඇත්තටම අයියේ විඩියෝ සුපිරි ..... දිගටම කරන්න ... ජෙසු පිහිටයි අපේ ධිවර ජනතාවට ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Honor90lite-y1u
@Honor90lite-y1u 7 ай бұрын
බොහොම වටින වීඩියෝවක්.❤ තෙරුවන් සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳ වීඩියෝ එක.... කොලපාට බෙල්ලන් අද තමයි දැක්කෙ .. බෙල්ලෝ කැඩිල්ල ලේසි පාසු නෑ.😮😮 බොහෝම ස්තූතියි 💐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
Adath supiriyakma thama..jeewathwenna marama kapakieimak karanne...respect...aiya puluwannam muhude gilunu parana nawk gana video ekak genna balanna..jayawewa vishwa tubeyta 🐠☺👍👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/q6K4fndontZ4eKcsi=04_WurCGbwr8OqgT
@isharamadurang9680
@isharamadurang9680 Жыл бұрын
Dakala nathi godk dewal baluwa gdk isthutu aiye ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 Жыл бұрын
ඔයා ලොකු සේවයක් සපයනවා අයියෙ අපිට කවදාවත් ⁣දකින්න නොලැබෙන දෙයක් ලැබෙන්න සලස්වලා සුබ පතනවා තව තවත් ඉදිරියට බුදු සරණයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwanmadushanka4243
@nuwanmadushanka4243 Жыл бұрын
Aiye mama oyage hama video akama balannawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Don29342
@Don29342 Жыл бұрын
ඔයාගෙ චැනල් එක සුපිරි 👍. Lobster ගැන podcast එකක් දාන්න try කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගමු......ස්තුතියි 💖
@denuma-7050
@denuma-7050 Жыл бұрын
aiye palame wathura yata chamod mallila allana green mussels thiyena vidiya, kakuluwo, maluwo inna vidiya balanna asai aiye.. lagadima dawasaka ewath video karanna wasanawa lebenna one. dennama lesatama diving karanawa. adath video eka elama thamai. jaya wewa...!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Jerome____
@Jerome____ Жыл бұрын
හදවතින්ම ස්තූති මෙහෙම videos ගේනවාට ❤. මමත් ගමේ කෙනෙක්. හිතුවට ලේසි නෑ වැඩේ. මොහොතකට හරි බොරේ එක්ක උනත් gopro එකක් එක්ක හරි waterproof cover එකක් එක්ක phone eka එක්ක වතුරෙ බැහේවා කියල ප්‍රාර්ථනා කරනව
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කරන්න හිටියේ......බොරේ වැඩියි.....ඉදිරියේදී ගේන්නම්.....👍
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 11 ай бұрын
උන් කන්නේ කොහොමද මම නම් දැක්කේ අද හරිම ආසයි බලන්න එන්න හරිම අසාවෙන් බලන්නේ 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
වීඩියෝ තියෙනවා.....බෙල්ලො කන විදිය......වීඩියෝ ලිස්ට් එක බලන්න.....
@indikaroshan5081
@indikaroshan5081 Ай бұрын
අයියෙ සුපිරියක්❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@pruthuvihoravalavithana8711
@pruthuvihoravalavithana8711 6 күн бұрын
maru brother
@wishwatiyubaya
@wishwatiyubaya 6 күн бұрын
ස්තුතියි 💖
@fathima5960
@fathima5960 20 күн бұрын
Damith ayya adath maru.
@wishwatiyubaya
@wishwatiyubaya 20 күн бұрын
ස්තුතියි 💖
@kavishalsaminda4934
@kavishalsaminda4934 Жыл бұрын
කිමිදෙන කොල්ලො දෙන්නත් you tube channel එකක් පටන් අරන් උන්ගෙ diving experience අපිට පෙන්නුවනම් සුපිරියක් වෙයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....හොද අදහසක්.....👍
@sampathsujeewa798
@sampathsujeewa798 5 ай бұрын
නියම ව්ව්යෝ එක් සුපිරි 👍👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@a.chathurangafernando
@a.chathurangafernando Жыл бұрын
Very informative video brother 💛💛👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Glad you liked it 💖
@dimuthurukshan1325
@dimuthurukshan1325 6 ай бұрын
මම එකෙන්ම මේ ව්ඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .... පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RashiAlahakoon
@RashiAlahakoon 7 ай бұрын
muhude yata owa kadanne kohomada kiyala pennanna puluwannam atthatama superb . patta bro oyage explane eka harima clear
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 Жыл бұрын
වෙනදා වගේම මරු. ග්‍රීන් මස්ල්ස් කිලෝ එකක මිළ කීයක් වගේ වෙනවද... මට වැඩියෙන්ම ඇහැ ගියේ පාළමේ කොන්ක්‍රීට් වලට වෙලා තියෙන ඩැමේජ් එකට, අර මල්ලි කියපු විදිහට පහළ ඩැමේජ් එක ඊටත් වඩා වැඩියි කියන්නෙ පාළම බොහොම අවධානම් තත්ත්වයකනේ තියෙන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්......ඒවා හදන්නේ නෑ.....මේ ලංකාව නෙ..... 1kg 700 ....800 වගේ වෙයි.....description එකේ නොම්බරය තියෙනවා....චමොද් මල්ලිගේ......කෝල් එකක් දෙන්න.... හදවතින්ම ස්තුතියි 👍
@Kelum1980
@Kelum1980 Жыл бұрын
@@wishwatiyubaya මම ඒ පැත්තෙ යන වෙලාවක කලින් කෝල් එකක් දීලා යන්නම්... පාළමේ පෙනුම අනුව අර පියර්ස් සහ පයිල් කොටස් රෙපෙයාර් කරන්න බැරි වෙයි මචං, ඒ වෙලා තියෙන ඩැමේජ් එකේ හැටියට ඇතුළේ කම්බි එහෙමත් සෑහෙන දිරලා ඇත්තේ. තව ටික කාලයක් යුස් කරලා පාළම අලුතෙන් හැදිල්ලක් තමයි කරන්න වෙන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්...අලුතෙන් හදන්න වෙනවා
@PathumNilanga-dq5yo
@PathumNilanga-dq5yo 6 ай бұрын
Number eka na ne
@chemistry160
@chemistry160 6 ай бұрын
කෝ අප්පා නම්බරේ නෑ ප්ලීස් දාන්නකෝ මෙතන
@DineshRandiw
@DineshRandiw 10 ай бұрын
Anika oya oya karana sewaya mm nm agaya karami❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thilinadilshan6246
@thilinadilshan6246 Жыл бұрын
හරිම කැමතියි මේ විඩියෝ වලට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kalanakumara9525
@kalanakumara9525 Жыл бұрын
සුපිරි aiyeee.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@sanjayadamith838
@sanjayadamith838 Жыл бұрын
අයියෙ එතකොට ,,,අර වැල්ල හාරනකොට ඉන්නෙ කලුපාට බෙල්ලො වර්ගයක් එයාලා මොක්කුද?,,,මම පොඩි කාලෙ වැල්ලවත්තේ මුහුදු වෙරලට ගිහහම වැලි හාරනකොට එයාලා හම්බවෙනවා,,මෙ වාගෙමයි පොඩි ,,, පුලුවන් නම් පැහැදිලි කරන්න ,,,,ස්තුති ,,,, 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....බෙල්ලන් වර්ග විශාල ප්‍රමාණයක් රට පුරා විහිදිලා ඉන්නවා......විවිද පාට විවිද වර්නයන්ගෙන් යුත්..... අපි සමහරුන්ට ගෙඩ්ඩො කියලත් කියනවා....මට්ටිත් ඉන්නවා....බෙල්ලොත් ඉන්නවා.....හරියටම දැක්කොත් නම කියන්න පුලුවන්.....
@pubglanka3193
@pubglanka3193 Жыл бұрын
hemadama supiriyak thama
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@rameedilanka2332
@rameedilanka2332 4 ай бұрын
ජීවිතේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අඩු නැතුව ලැබෙන්න ඕන මිනිස්සු තමයි මේ කොල්ලො.respect🫡❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kenuldewnila9823
@kenuldewnila9823 4 ай бұрын
Igna gateway nati wunma kohmt Duke widina wenma. Nikan modyak wage comment dane ape.
@udyyin
@udyyin Ай бұрын
Supiri kollo dennek.
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@srilanakanews7940
@srilanakanews7940 Жыл бұрын
Niyama weda karayo denne aiyaa😊😊😊😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@gayanprashad
@gayanprashad Жыл бұрын
Owa maru kemak thama math issara hodata kewa dan nam aurudu gaanakin kanna bari una
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Green mussels 🤩
@sumith5599
@sumith5599 Жыл бұрын
ලස්සනයි අයියේ කල්පනවෙන් හොදෙ බුදු සරණයි ❤️💪❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@narayanapadmini7591
@narayanapadmini7591 4 ай бұрын
kochchara duk windalada jeewathwenne.me loke dewiyan sitinawanam me deewarayo siyalu denawama nirantharayen araksha karala denna one.adarey oyalata ❤❤❤. oyage video okkoma mama balanawa oya nisai deewarayo gana hadawathata godakma danune awankawama.oyatath siyalu dewi pihitai paressamen inna 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 Жыл бұрын
සුපිරි...ඔයා දාන හැම video එකක්ම බලනවා...Continue කරගෙන යන්න...ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@NalakaRajapaksha-hi1ns
@NalakaRajapaksha-hi1ns Жыл бұрын
Aiya oya video eka niyametama karanawa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 10 ай бұрын
Hodai bn ube epiy❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikaindika8635
@indikaindika8635 Жыл бұрын
සුපිරි අටල් එකක් 😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Sana_58
@Sana_58 Жыл бұрын
ආසම youtube channel වලින් එකක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ameshshevinda2558
@ameshshevinda2558 Жыл бұрын
Oxygen tank aran ගියොත් godak bello kadena 1 පාර udata enne puluvan නේද.. waight එක හින්දද Arab yanne නැත්තේ.. නැතනම් gannan ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ටැංකිය අරන් යන්නත් පුලුවන්......👍
@lahiru85
@lahiru85 Жыл бұрын
පට්ටම ආසාවෙන් බලන channel එකක් ❤ කලපුවෙ ජීවත්වෙන මාලු ගැන underwater videos එක්ක video එකක් කරන්නකෝ මචං please 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කරන්න තමයි හිටියේ ......මේ ටිකේ වතුර බොරේ වැඩියි.......ඉදිරියේදී පැහැදිලි උනාම ගෙන එන්නම්.....👍
@sudeshjayakodi9741
@sudeshjayakodi9741 Жыл бұрын
කවදා හරි හරියන්න ඕනේ ජීවිත..හරියන්න ඕනේ පැලෙන්න...❤😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IndraneelaSiriyananda
@IndraneelaSiriyananda Ай бұрын
සුපර් ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Good video thanks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
You're welcome 💖
@plntharaka2207
@plntharaka2207 6 ай бұрын
Oya kollo dennata . .. husma thada karan kochchara vela vathura yata inna puluvanda❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඒක මම දන්නේ නෑ..... ඊලග දවසෙ වීඩියෝවක් කරනකොට අහමු....
@Anurasg
@Anurasg Жыл бұрын
Jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Nadin4545-m9t
@Nadin4545-m9t Жыл бұрын
අයියෙ කාබේරි කකුලුවො කන්නැද්ද මුහුදෙ ගල්වල ඉන්නෙත් ඒ කකුලුවො වර්ගයද? 22:21
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....කනවානම් කන්න පුලුවන්......පොඩි පැණි රසයක් එනවා.....
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
ආසම චැනල් එකක් ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@buddhikaishan8365
@buddhikaishan8365 Жыл бұрын
දයක සභාවේ සික්ක සික්කාවියෝ දැන් නැද්ද😅....සුපිරියක් අයියේ❣️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Chamarathilakarathna-gw8ii
@Chamarathilakarathna-gw8ii Жыл бұрын
Maruu
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Earth-u3i
@Earth-u3i Жыл бұрын
සුපිරි සුපිරි ජය වේවා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@gayanishantha4290
@gayanishantha4290 Жыл бұрын
KZbin වැඩ සටහන් අතර මෙවැනි ධීවර පැතිකඩක් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඔබතුමා ගන්න අසීමාන්තික උත්සාහය අති විශිෂ්ඨයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 10 ай бұрын
සුපිරි❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@suekatugampola5725
@suekatugampola5725 Жыл бұрын
Most expensive pearls in green muscles, I am sure you found a lot
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
And other research here. Therefore, it stands to reason natural pearls in Green mussels are less likely to occur by systemic disorders. That's not to say they won't generate pearls by physical anomalies. cracked or broken shells, boring parasites etc. Although the name "freshwater pearl mussel" is often used for this species, other freshwater mussel species (e.g. Margaritifera auricularia) can also create pearls and some can also be used as a source of mother of pearl.
@tcishanka
@tcishanka Жыл бұрын
ඒ පාලමේ කනු යට ගැන කියපු කතාව ඇහුවම පාලම උඩින් යන්නත් බය හිතුනා 😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම දැක්කෙත් එදාමයි.....🤩
@nalinrathnayake172
@nalinrathnayake172 Жыл бұрын
මේ කොහේ තියෙන පාලමද ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ මාලු මාර්කට් එක ලග මංකුලිය පාලම
@viyanthilakshika4210
@viyanthilakshika4210 Жыл бұрын
​@@nalinrathnayake172😮
@SuduGaming-xi6el
@SuduGaming-xi6el 8 ай бұрын
චමොත් කියන්නේ සුපිරික් අයියේ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@renukadamayanthi4828
@renukadamayanthi4828 9 ай бұрын
Ane me ළමයි dennata itha ikmanin rata yanna labewa.siyalu prathanawan ඉෂ්ට වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 4 ай бұрын
Adare oua atulu katath ❤❤❤mata kol1kak Ganna asawal theuano mma bottu samagamaka wadakaranne ouage chanale1ka hodai asai balan Enna adare❤bs
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd Жыл бұрын
Good luck
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 💖
@renukadamayanthi4828
@renukadamayanthi4828 9 ай бұрын
Kakuluwa pirimi sathek neda.oyagen thamai igena gaththe mews
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@agajith3960
@agajith3960 Жыл бұрын
Mona unath chamoth aththama kiyanawa poddak bonawalu 😋😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ඒකනම් ඇත්ත 🤩
@supungw
@supungw Жыл бұрын
19:55 Green musle wla mila khmd aiya 1kg ehma
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
1000/= විතර වෙයි....
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 4 ай бұрын
Konkret kanu walata febargalass wannama one????
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අදයි අයියෙ විවියො එක බලන්නෙ සුපිරි තමා ඉතිං❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
@@wishwatiyubaya ටැස් අයියා💗
@kvdilan6858
@kvdilan6858 Жыл бұрын
ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
සුපිරියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@chamodyaravishal9765
@chamodyaravishal9765 Жыл бұрын
Oya allana malu samaniya vathure hadanna puluvanda
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අමාරුයි
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
adath video eka supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
thani anda kiyala wenam kakulowo innawada? nathinam anith annda kadilada? ane atthatana mama danne nathi nesa ahanne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අණ්ඩ කැඩුන හෝ අණ්ඩ ඇරපු කකුලුවන්ව කියන්නේ තනි අණ්ඩ කියලා......
@sinethkavindu4841
@sinethkavindu4841 Жыл бұрын
අයියේ කකුලුවගේ අන්ඩ හැදෙනකන් තියාගෙන ඉඳලා දෙන්න බැරිද අන්ඩක් හැදෙන්න කොච්චර කලක්‍ යනවද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න.....ඒකේ ඒ ගැන තියෙනවා....👇 kzbin.info/www/bejne/foPEqKmgn5xoidEsi=0ACWUHbixpSCvE1G
@dineshpriyadarshana7242
@dineshpriyadarshana7242 Жыл бұрын
වීඩියො එක පට්ට 💚💚හැබැයි පරිස්සමෙන් අයියෙ Life Jacket එකක් දාන් යන්න නැත්නම් අවදානම්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamithudayanga518
@chamithudayanga518 7 күн бұрын
Vathura yata video ekak ganna udayanga mallita kiyala.sudusu 📷 ekak aran.
@wishwatiyubaya
@wishwatiyubaya 7 күн бұрын
👍
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 2 ай бұрын
Thaman thamange jiwitheeta adarei wage thamai...ee saththuth jeewath wenna kamathi maranaya bayai eka therum ganna BA hamotama
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ආහාරයක යතාර්ථය ....
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 2 ай бұрын
Thaman kagewath kamak wenawa ta kamathi naha neda ee wage thamai Hama sathwayekma therum gannawa nam therum ganna Nath nam EPA.ok
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ලෝකයේ පැවැත්මට ආහාර දාමය ක්‍රියාත්මක විය යුතුමයි ........සමස්තයක් ලෙස ගත් කල අපිත් මේ ලෝකයෙ එක් සත්ව විශේෂයක් පමනයි.......අපිටත් එය ක්‍රියාත්මකයි.......ඔබ හුස්මගන්න වාතයේ සිට බෙහෙත් පෙත්ත දක්වා සත්ත්ව ප්‍රෝටීන් විටමින් අන්තර් ගතයි....ඔබ වෙජිටේරියන් යයි කියා ගන්නා කෙනෙක් නම්.....ඔබ ගන්නා එලවලු පලතුරු හදන්න ගොවීන් කෘමී සතුන් බිලියන ගනනින් විනාශ කරනවා.....ඒ සතුන් නිකන් පොලවට පස් වෙනවා....ධීවර කර්මාන්තය තුල විනෝදෙට හෝ තවත් දෙයක් නිශ්පාදනය වෙනුවෙන් මසුන් මරන්නේ නෑ.....ආහාර සදහා පමනයි.....ලෝකයේ මිනිස් ප්‍රාජාවේ 85% වැඩි පිරිසකගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන්නේ ධීවර කර්මාන්තය තුලින්...... මට තව කියන්න පුලුවන් ඕනේ තරම් ...මම හිතෙනවා මත්ස්‍ය ආහාරයක යතාර්ථය ඔබට දැන් තේරෙනවා ඇති කියා.....තමන්ගේ ඇදහිල්ල සහ දරන මතය අනුව නෙමේ මේ ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ......එය තීරනය වෙන්නේ ආහාර දාමය මතයි.... ස්තුතියි 💖
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 2 ай бұрын
ඒ ආහාර දාමයක් වුවත් අපි එතන පවක කොටස් කරුවෙකු වන්නට අවශ්‍ය නෑ එළවළු වර්ග කියන්නේ කෘමි නාශක භාවිත කරනම ආහාර නෙවෙයි අපි කෘමිනාෂක භාවිත කළ බවට හෝ කරන්න යැයි අනුමත දී නැත එහෙත් සතකු ආහාරයට ගන්නවා නම් අපි එයට දායක වී අවසානයි ඔබලත් ඔබලාව කෑමට මාංශ භක්ෂක සංසකු ආවහොත් ආහාර දාමයේ කොටසක් කියා ඔබ එසේ නොසැලී සිටිනවාද ඔබ ඔබේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කරනවා සෑම දේම සාදාරණීකරණය කරණුයේ තමන්ගේ වාසියට ඔබලාගේ ජීවන ඔපාය ඔය දේ වෙන්න ඇති ඒත් මම හරිදේ හරි විදිහටත් දකිනවා වැරදි ඒ සාධාරණී කරණය කරන්නේ නෑ ආහාර දාමය යැයි කියා එය සාදාරණී කරණය කරන්නට තරම් මම ජීවිත වල වටිනා කමක් නොදත් පුද්ගලයෙක් නොවේ ඔබලාගේ තේරුම් ගැනීම ඔබලා සතුයි එය වෙනස් විය යුතු නැහැ හැම දෙනාම එකම විදිහට හිතන්නේ නැහැ ලෝකයේ සත්‍ය කවදාකව හරි ජය ගන්නවා සෑම සත්ත්වයෙකුම තමන්ගේ ජීවිතයට ආදරෙයි එක සතෙකු නැසීමෙන් තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්න ඔයාලාට මේවා තේරෙන්නේ නැහැ
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 2 ай бұрын
ප්‍රෝටීන තිබෙන්නේ සත්ත්ව ආහාර වල විතරද මනුස්සයෝ මරාගෙන කන කාලයක් ආවොත් ඒ කතාව ඔබලා කියන්නේ නැති වෙයි. ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි
@gayaneranda1128
@gayaneranda1128 Жыл бұрын
Super damith ayya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Maliyatravel
@Maliyatravel Жыл бұрын
අයියගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malindafernando7720
@malindafernando7720 Жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@c.t.snew2486
@c.t.snew2486 Жыл бұрын
විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mackjay11011
@Mackjay11011 6 ай бұрын
mage gamath mankuliya me dennawa mn dannawa supirima waddo thami ❤️ aiye oyatath jaya ✊🏽
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThilakRanjith-wv3gg
@ThilakRanjith-wv3gg 4 ай бұрын
Oba thuma Hoda nadda loku toppeuak rawum dagatthanam?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 Жыл бұрын
Adath supriyak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@BhHj-z3o
@BhHj-z3o Ай бұрын
ඔයාලට පින් ලැබේවා ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@maheshdasanayaka5688
@maheshdasanayaka5688 8 ай бұрын
You're doing extremely well. But you need to give your location before you start the video. That's better. Perfect. Great job
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Ok, thank you 💖
@reshanchithrasena3339
@reshanchithrasena3339 Жыл бұрын
Oruwak padina widiha gena video ekak danna.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.......හොද අදහසක්......👍
@nilanranasinghe2993
@nilanranasinghe2993 Жыл бұрын
උබලට හරියන්න ඔ්නි බලන බලන තැන සල්ලි වෙන තරමටම❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nelumsrimaduranga6539
@nelumsrimaduranga6539 Жыл бұрын
Oya me karana vadee supiri.asven balanava ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chalanianupama1428
@chalanianupama1428 Жыл бұрын
L😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@sajithpriyantha2750
@sajithpriyantha2750 Жыл бұрын
Aiye oyage oluwata badala tiyana lansuwa set na. Cap akak damanm maru ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක මගේ චැනල් එකේ unique style එක.......
@anurajapaksha8649
@anurajapaksha8649 5 ай бұрын
Kollo denna ekka thawa video ekak dannako aiye apita balanna❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@RCk1991
@RCk1991 Жыл бұрын
ඔයාත් කිමිදුනානම් හරිනේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු....👍
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 180 М.
🔴කාවට්ටියා The live sea food adventure @wishwatiyubaya 🦐🦀🐋🦞🐙
38:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 132 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
වලක් බහිමුද ? @wishwatiyubaya  🤔😲🤫
25:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 143 М.
Catch & Cook Seafood Mukbang 😲 අම්මෝ... සීෆුඩ්  😛 @wishwatiyubaya 👣🎣😎
49:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 181 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 168 М.
ලොව රසම Jumbo Crab දඩයමේ යමු  @wishwatiyubaya 👣😲🦀
26:53
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 94 М.
ගග දිගේ  @wishwatiyubaya 👣😲🎣
30:17
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 88 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН