සිත නිවන නොව සැබෑ ජීවිතයේ නිවන කියාදෙන කාගම සිරිනන්ද හිමි ගෝනගම (Gonagama 2019)

  Рет қаралды 75,684

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

4 жыл бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 33
@NayanaKanthi-ol8fe
@NayanaKanthi-ol8fe 6 күн бұрын
Teruwan saramayi swaminwahansege darmadesanawa anuradaura wandanakirimata anagaman srawanaya kala
@PganBandara
@PganBandara 9 күн бұрын
Oba. Whnseta. Dirge. Ayus. Sadu sadu sadu
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 18 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 2:38
@thushariindika
@thushariindika Күн бұрын
Sadhu sadhu sadhu
@siresy5319
@siresy5319 Күн бұрын
Sadu sadu sadu
@RaviLal-db4gk
@RaviLal-db4gk 13 күн бұрын
Budu saranii😮
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 жыл бұрын
ඔබ වහාන්සේට ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා
@ayeshabellanage6336
@ayeshabellanage6336 16 күн бұрын
"Chiran Jayathu Pandith Maha Nayaka Kaagama Sirinanda Thera". 💐💐💐🖤🖤🖤🖤
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 19 күн бұрын
Sadi 🙏💥🌒👍✅
@ashokasadamali7343
@ashokasadamali7343 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌷බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා ..
@user-jp7xx4tp5n
@user-jp7xx4tp5n 19 күн бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@user-qf4jl2fh1c
@user-qf4jl2fh1c Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහනසෙට දීර්ඝායු වේවා!!!
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
අපේ .ස්වාමින්වහන්සේට.නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා . .තෙරැවන් .සරනයි ..
@malanimalani4433
@malanimalani4433 Ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 බුදු සරනයි අපේ සුවාමින් වාහන්ඩ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkumarajayalath5311
@nimalkumarajayalath5311 Ай бұрын
Oba wahanseta theruwan saranay.
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
Budhu Saranai 🙏
@nadg6432
@nadg6432 4 жыл бұрын
Sadu .sadu
@user-yc2xo2tl4l
@user-yc2xo2tl4l 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ ඉපිදිනුවර රට ලංකාව🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 26 күн бұрын
🙏said May our Lord live long to preach the teachings of Lord Buddha more and more.🙏💥🌒
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 22 күн бұрын
තෙරුවන් සරණයි
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 19 күн бұрын
🙏👍💥🌒
@pubudunimsara1742
@pubudunimsara1742 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewakumari9825
@sujeewakumari9825 4 жыл бұрын
Sadu Sadu sadu
@k.chamindapushpakumara2635
@k.chamindapushpakumara2635 3 жыл бұрын
හාමුදුරුවනේ ඔබවන්සේ සම්බන්ද කරගන්නේ කොහොමද
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f Ай бұрын
සාදු සදු සාදු අපේ ස්වාමින් වහන්සෙට
@KreetaKalyani
@KreetaKalyani 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏😅🙏🙏
@dngrmmenika4106
@dngrmmenika4106 Ай бұрын
සාදු සාදු සාදු බුදු සරණයි
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kavindyadilshani4697
@kavindyadilshani4697 13 күн бұрын
ෆ්ධ්
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f Ай бұрын
ග්
@premajayantha9849
@premajayantha9849 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ගේන් අවසරයි ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න කොහොමද තෙරුවන් සරණයි
@sadahamsisila
@sadahamsisila Жыл бұрын
0718229240
@namalinandani8920
@namalinandani8920 3 жыл бұрын
Sadu sadu sadu
Пробую самое сладкое вещество во Вселенной
00:41
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
මහ පිරිත:-විචිත්‍රභාණක වත්තල සීලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ*maha piritha:-vaththala silarathana
58:52
Kagama Sirinanda himi  darma deshana at Pahala Baladora part 4
35:03
Ekanayaka Chaminda
Рет қаралды 151 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41