ධර්මය හරියටම දැනගන්න නම් බලන්නම ඕන සාකච්ඡාවක් (Google meet සදහම් සාකච්ඡා අංක 5)

  Рет қаралды 1,697

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 35
@dhammachintha6841
@dhammachintha6841 10 күн бұрын
කල්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනණයි
@AnomaSriyani-x4t
@AnomaSriyani-x4t 11 күн бұрын
සාදු සාදු සාදු මගේ ස්වාම්න් වහන්සේට නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ramyapriyanka4802
@ramyapriyanka4802 11 күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ලැබීමත් භාග්‍යයක්.
@NihalRajapakse
@NihalRajapakse 11 күн бұрын
ඔබ වහන්සේ විසින් පැවැත්වු මෙ සාකච්ඡාවට සහභාගි වුවෙක් වන මා තුල ඇති යම් දහම් ගැටලු සාර්ථකව නිරාකරනය කල ඔබ වහන්සේට මාගේ මා නමාස්කාරය වේවා
@arigunawardhane7846
@arigunawardhane7846 11 күн бұрын
නමස්කාර වේවා ..ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ ගේ දේශනා තුලින් ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් දැකීමට පුරුදු පුහුණු වූයෙමි.බොහොම පින් ..
@ManelRathnpriya
@ManelRathnpriya 2 күн бұрын
ගොඩක් වටින සාකච්ඡාවක් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏 .
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 11 күн бұрын
🙏🙏🙏සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏
@kalyanitb2797
@kalyanitb2797 11 күн бұрын
මෙම සාකච්ඡාව තුළින් ඉතා වටිනා කරුණු රැසකට සවන් දීමට හැකියාව ලැබුණා. ද්විත්වය පිළිබඳවත්, ශුන්‍යතාව පිළිබඳවත් වෙනදා නොලද දැනුමක් ලදිමි. විදෙස්ගත ශ්‍රාවකයින් පවා මෙම වැඩසටහන්වලට සවන්දෙන බව අනාවරණය වීම සතුටට කරුණක්. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
@sandayasepali1957
@sandayasepali1957 10 күн бұрын
උතුම් සාකච්ඡාවක් ඉතාමත් ප්‍රායෝගිකව දැනෙනවා
@vimujp
@vimujp 11 күн бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට
@NelumLanka
@NelumLanka 11 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 10 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
@taranganieweerasinghe9299
@taranganieweerasinghe9299 10 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ු
@ChandaniWijerathna-cl2jk
@ChandaniWijerathna-cl2jk 11 күн бұрын
Thruwan saranyi suwamin wansha 🎉🎉🎉🎉🎉
@dilekashiranthi6322
@dilekashiranthi6322 11 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐💐💐💐
@SumithIndrakumara-z8c
@SumithIndrakumara-z8c 11 күн бұрын
Sadu 🙏sadu🙏sadu🙏🌹🌹🌹🙏🙏🙏
@chandrapathirana2065
@chandrapathirana2065 11 күн бұрын
මමනමි අපෙ හාමුදුරැවන් ගෙ දහමිසාකචිචා අහන්න හරිම කැමතියි.සාදු සාදු
@nilminipeeris3588
@nilminipeeris3588 3 күн бұрын
🌻🌻🌻🙏🌻🌻🌻🙏🌻🌻🌻🙏
@KeerthiAbe
@KeerthiAbe 11 күн бұрын
අතිපූජනීය ස්වාමීන් වහන්ස කුසල ධර්ම පිං ද? සුවපත්වේවා 🙏🏻
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 11 күн бұрын
🙏🙏🙏
@SunilAmarasinha-o9t
@SunilAmarasinha-o9t 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KalhariWickramasingha
@KalhariWickramasingha 11 күн бұрын
🎉🎉🎉🙏🙏🙏🙏🙏
@KeerthiAbe
@KeerthiAbe 7 күн бұрын
"මහණෙනි, බුදු වදන ඡන්දසට (වෛදික භාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධ වචනය පිරිවහන්නට අනුදනිමි" යි වදාළ සේක. **ඛුද්දකවත්ථුකන්ධකය (පරිවර්තනය) - චුල්ලවග්ගපාලි 2 - 101 පිට; තිබෙන්නේද ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻
@buddhikeparanavithana1531
@buddhikeparanavithana1531 11 күн бұрын
ස්වාමීන් වහන්ස මෙම වැඩසටහන ට සම්බන්ධ වන්නේ කෙසේද? මම ඔබ වහන්සේ ගේ යූටියුබ් ඇති දේශනා පරිශීලනය කරනවා
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 11 күн бұрын
වීඩියෝව යට තියන ලින්ක් එකෙන් වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න
@TjMendis
@TjMendis 9 күн бұрын
තෙරුවන් වහන්ස මේ සක්කාය මමත්වය සොවාහන් බවෙන් දැක්කාට සම්පුර්ණයෙන්ම මේ සක්කාය නැතිවෙන්නෙ රහත් බවෙන් නෙද? සියළුම කේලෙස් නැති වුණාම නෙද?මම දකින්නේ එහෙමයි. ඒ වගෙම පටිච්චසමුප්පාදය මේ මොහොත තුල දැකිය යුතු දෙයක් නේ.මේක භව තුනකට දාලා තිබෙන නිසයි බොහො අය වරද්ද ගන්නේ.භවය සකස ගන්නේ වර්තමානය තුලමයි.මෙය නෙදැකිමම නෙද මිත්‍ය දීඨිය,මේය මොහොත තුළම දැකිම සම්මා දිට්ඨිය නෙද...මේ මොහොත තුළම පටිච්චසමුප්පාදය තමන්තුළම සැකසේනවා.... මම කොච්චර දුරට හරිද? තෙරුවන් වහන්ස.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 7 күн бұрын
සක්කාය කියන්නේ පඤ්චස්ඛන්ධයයි. ඒක පිලිබදව ඇතිකරගත්තාවූ නිච්ච සුඛ අත්ත දෘශිඨික බිද වැටීම සෝතාපන්න වීමෙන් සිදු වේ. නමුත් පඤ්චස්ඛන්ධය පිලිබදව උපාදානය රහත් බව තුළ දී සම්පූර්ණවශයෙන් බිද වැටේ
@KeerthiAbe
@KeerthiAbe 7 күн бұрын
@@PepiliyaneAryadevaRathanaThero රාගය, ද්වේශය, මෝහය වටිනවා කියන දැක්ම "සංසාර දෘෂ්ඨිය"ද ස්වාමීන් වහන්ස? ඒ සාර දෘෂ්ඨිය තුනකට විග්‍රහ කලාද ස්වාමීන් වහන්ස? සක්කාය දිට්ඨි, විච්කිච්චිතා, සීලබ්බත පරාමාස, මේ තුනම සංසාර දෘෂ්ඨිද ස්වාමීන් වහන්ස? ඒකෙන් මිදී නිදහස් වීම, සම්මා දෘෂ්ඨියද අතිපූජනීය ස්වාමීන් වහන්ස?
@TjMendis
@TjMendis 7 күн бұрын
@@PepiliyaneAryadevaRathanaThero පිං සිද්ධ වෙනවා තෙරුන් වහන්ස දැනුවත් කළාට.රුප,වේදනා, සංඤා,සංඛාර, විඤ්ඤාණයට එන අරමුණු සිතුවිලිනේ අකුසල් මම මගෙ වෙන්නේ.පංච උපාදානස්ඣයට එන අකුසල්.මේතනම තමයි විදර්ශනාව තියෙන්න ඕනේ.පුහුණුව තියෙන්න ඕනේ නෙද තෙරුන් වහන්ස අත්හැරිම.මට ආපු ගැටළු නිවැරදි කරාට ස්තුතියි ඔබට වහන්සේට.මට වැටහුනා.🙏🙏🙏
@sandaniwithanawasam6455
@sandaniwithanawasam6455 11 күн бұрын
🙏🙏🙏
@indikasubesh205
@indikasubesh205 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@NamaliLk
@NamaliLk 11 күн бұрын
🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 103 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 103 МЛН