No video

ප්‍රේක්ෂකයින් මවිත කළ සර්කස් එක | Ravindra Kumara l Sri Lanka's Got Talent | Sirasa TV

  Рет қаралды 98,526

Sri Lanka's Got Talent

Sri Lanka's Got Talent

Күн бұрын

Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV

Пікірлер: 173
@user-em9pk7ro1k
@user-em9pk7ro1k Ай бұрын
ඇත්තටම වැඩ්ඩ උරහිසේ ඒක සමබරව තියාගෙන ඉන්න කෙනා❤️
@Cd_editzzz
@Cd_editzzz Ай бұрын
ඔව් පොඩ්ඩක් මිස් උනත් ඉවරයි 🙂❤️
@SathsaranidusaraniSaraa-ht3qh
@SathsaranidusaraniSaraa-ht3qh Ай бұрын
දෙන්නම වැඩ්ඩෝ💖 මං මෙයාලව හම්බෙලා තියෙනො මේ සර්කස් එක ආවා අපේ ගමටත් මෙයාලා මරු මීට වැඩිය බය හිතෙන ගොඩාක් වැඩ තියෙනො මෙයාලගෙ මං මාරම ආදරේ සර්කස් කන්ඩායමක් මේක එක පාරක් මෙයාලගෙ සංදර්ශනයක් බැලුවාම ආයෙ ආයෙ බලන්න හිතෙනෝ හැබැයි එදා මෙහෙ ආව අයගෙන් රවින්ද්‍ර අයියා විතර යි මෙතන ඉන්නෙ තව ගොඩක් කට්ටිය ඉන්නො.."සර්කස් පැසිපියා" එක පාරක් සම්පූර්ණ සංදර්ශනයක් හොයලා බලන්න ආස හිතෙයි 😁🥰💖
@nipunmadhusara
@nipunmadhusara Ай бұрын
සමබර කරන්නෙ උඩ ඉන්න කෙනයි...යට ඉන්න කෙනාගේ ශක්තිය අවශ්‍යයි
@nidukasandaruwan9028
@nidukasandaruwan9028 Ай бұрын
Paka tama
@VerlinJayakodi-b3q
@VerlinJayakodi-b3q Ай бұрын
උඩ ඉන්න එක්කෙනා තමයි සමබරව තියාගන්න ඕනේ
@SriyaniHemalatha-dj8nv
@SriyaniHemalatha-dj8nv Ай бұрын
රාජකුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් ❤️❤️
@na-ui3ny
@na-ui3ny Ай бұрын
ශ්‍රී ලාංකාවේ වැඩ්ඩෝ
@asokakh1563
@asokakh1563 Ай бұрын
Ai appa golden buzzer dunne neththe thrasajanakaii❤
@tharangamadhushani789
@tharangamadhushani789 Ай бұрын
Ow ane
@jilanjilan8562
@jilanjilan8562 Ай бұрын
සියලුම දෙවිවරුන්ගේ පිහිටයි
@jaanusampath8603
@jaanusampath8603 Ай бұрын
මේක විතරයි මේකට ගැලපෙන එකක් හරියට තියෙන්නෙ
@ashcharyakawmini8557
@ashcharyakawmini8557 Ай бұрын
Mekata thama golden buzzer denna one. Maru.❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
පුතේ ඔයාට theruwan saranai සියලු දෙවි පිහිටයි puthala dednatama....oyawa පාලනය කරගෙන හිටි ඒ උරහිස ...ammooooo ...dedenaatama නැවතත් කියන්නේ theruwan saranai
@SahanChamara-y2x
@SahanChamara-y2x Ай бұрын
Golden buzzer ek denna watina act ekk ek 💚💚
@prashadiumayangani1768
@prashadiumayangani1768 Ай бұрын
මේවට තමයි ගොුල්ඩන් බසර්එක ඹබන්න ඕන❤❤❤❤❤
@nelushipathirage5000
@nelushipathirage5000 Ай бұрын
What a brilliant performance. All the best.
@Ishadinethmini_
@Ishadinethmini_ Ай бұрын
Golden Bruzzer එක දෙන්න වටින Act එකක් ❤
@seuwandisachini7744
@seuwandisachini7744 Ай бұрын
ලෝකයක් අගයන්න ඕනේ මේක ❤❤❤❤❤
@nadeeabevira9567
@nadeeabevira9567 Ай бұрын
සුපිරි malliyo උඹට jaya වේවා බුදු saranai davi පිහිටයි
@chandrika3062
@chandrika3062 Ай бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ මේ වාගේ දක්ෂයෝ ඉන්න එක ගැන බුදුසරණයි දෙව්පිහිටයි පරෙස්සමින් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chutypihu739
@chutypihu739 Ай бұрын
විනිශ්‍ය මණ්ඩලේ මේ පාර වැඩක්ම නෑ. golden buzzer දෙන්න ඕනි ඇක්ට් වලට නෙවේ ඒව දෙන්නෙ.මේක සුපිරි
@gamingforts4928
@gamingforts4928 Ай бұрын
ඇත්ත අර වැඩකට නැති නටුමකට දුන්නා ඒක
@asithmainduwara656
@asithmainduwara656 Ай бұрын
මරු මරු අපෙ එලා 💗
@keshanidilmi2431
@keshanidilmi2431 12 күн бұрын
දුක හන්ගන් හිනා වෙන ඇස් දෙකක 🥺❤️ආදරෙයි පරිස්සමින් අයියේ❤
@keshanidilmi2431
@keshanidilmi2431 12 күн бұрын
අනේ ඒ අහින්සක ඇස් දෙක 🥺❤️
@gayanprashad8552
@gayanprashad8552 Ай бұрын
නලුවෝ නෙවෙයි වැඩ්ඩෝ මෙන්න වැඩ්ඩෝ රගපාන්න මේවගෙ අය ගන්න ඕනේ 🎉❤
@superman8380
@superman8380 Ай бұрын
ඔය මොන මගුලවත් කරන්න වෙන්නෙ නෑ යට ඉන්න එපා පිස්සුවක් කෙලිය්න්නම්.යට හිටපු මල්ලි උබ තමයි නියම වැඩ්ඩ
@shantilathajayalath5088
@shantilathajayalath5088 Ай бұрын
ඇත්තටම පුතා ඔයාට ජය
@notydush1399
@notydush1399 Ай бұрын
චූටි සුපිරියක් මල්ලි❤❤
@travelwithdanu4021
@travelwithdanu4021 Ай бұрын
මාරම වැඩ්ඩෙක්❤ සුපිරි බුදු සරණයි ❤️🌸🙏👑️
@LakshanMadhuwantha-jv4xo
@LakshanMadhuwantha-jv4xo Ай бұрын
මෙයා සර්කස් පැසිපියා එකේ ඉන්නේ ඇත්තටම ඔක්කොම වැඩ්ඩෝ එකේ ❤️
@behappyvidios
@behappyvidios 3 күн бұрын
මේ මල්ලිලා අපේ ගමටත් ආවා ගොඩක් දක්ශයි එයලව ඉදිරියටම යවන්න❤
@HomeLifeAus
@HomeLifeAus Ай бұрын
Now he should have been given the opportunity for the next GOLD BUZZER
@sachinihasnthika2741
@sachinihasnthika2741 Ай бұрын
Excellent act..god bless you all
@Erandishirangika-so6jq
@Erandishirangika-so6jq Ай бұрын
චූටි අමතක නෑ කවදත් බලන්ගොඩ අපිට කවදත් ඔයා🎉❤
@user-fl6cc8vc9b
@user-fl6cc8vc9b Ай бұрын
බුදු සරණයි දෙව් රැකවරණයි
@achirapathirana8825
@achirapathirana8825 Ай бұрын
බුදුසරණයි ❤🙏
@HeshanMadusanka-ze7iz
@HeshanMadusanka-ze7iz Ай бұрын
ඔය කරේ තියාගෙන ඉන්න යකඩ බටේ කිලෝ 25 විතර බරයි. උඩ සෙල්ලං කරපු කොල්ලා කිලෝ 35කට වැඩිය බරයි යට ඉඳගෙන බැලන්ස් කරපු කෙනා සුපිරි වැඩ්ඩෙක්. දෙන්නගෙම බැලන්ස් නැති උනානම් සොරි .තව ඉස්සරහට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා චූටි මල්ලි🎉🎉🎉🎉
@HasiniDhananjana-xz2lp
@HasiniDhananjana-xz2lp Ай бұрын
සුපිරි
@pramain1
@pramain1 Ай бұрын
this deserves golden buzzer. sirasa you scripted the show.
@I.m.ravindu
@I.m.ravindu Ай бұрын
Golden buzzer denna one act ekak ❤
@pradeepaprasanganee410
@pradeepaprasanganee410 Ай бұрын
❤❤බුදු සරනයි රවී ඔයාට .
@memeal_mutiri2547
@memeal_mutiri2547 Ай бұрын
මටනම් බය හිතෙනවා බලන්න දෙවි පිහිටයි පුතේ පරිස්සමෙන්
@Geethma-w7s
@Geethma-w7s Ай бұрын
තාත්තයි අම්මයි එයාව ආරක්ෂා කරයි ඉන්න තැනක ඉඳන් අනිවාර්යෙන්ම💯🤩😘
@hmsathsarani5060
@hmsathsarani5060 Ай бұрын
Athatama❤ oya nm waddek.pambahinne thibuna sirkas eka dawas 2kma blnn awe oya nisa.budu saranai❤
@dulajdilshan8582
@dulajdilshan8582 Ай бұрын
වැඩ්ඩෝ❤❤
@UxR_Cristiano
@UxR_Cristiano Ай бұрын
දිලීප සර්කස් 😊❤
@shamyasisuni8554
@shamyasisuni8554 Ай бұрын
මරු කොල්ලෙක් ❤
@nuwankumara5300
@nuwankumara5300 Ай бұрын
මේකනම් පිස්සුවක් සුපර් ❤
@SathsaranidusaraniSaraa-ht3qh
@SathsaranidusaraniSaraa-ht3qh Ай бұрын
බුදුසරණ යි💖 පරිස්සමෙන් අයියේ 💖
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 Ай бұрын
ජාත්‍යන්තරයට යන්න පුලුවන් දෙන්නෙක්.❤❤❤❤
@dulakshikarajapaksha-mv8xp
@dulakshikarajapaksha-mv8xp Ай бұрын
Wow 🥺❤️
@renukaruwanpathirana2851
@renukaruwanpathirana2851 Ай бұрын
Aey putney parisamen men budusarani❤
@kanti7069
@kanti7069 Ай бұрын
Paressamen puthe budu saranai ❤
@wijerathnechula9628
@wijerathnechula9628 Ай бұрын
Ai golden buzzer dun natte😩
@nishanthakangara7255
@nishanthakangara7255 Ай бұрын
ඒක සුපිරි ❤❤❤
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Ай бұрын
Amma Tatta Oyala Rakinawa. Dirgayu.!!!! ❤❤❤❤❤❤
@seuwandisachini7744
@seuwandisachini7744 Ай бұрын
ආදරේ මල්ලි❤❤
@UshanMadhuwantha-t7s
@UshanMadhuwantha-t7s Ай бұрын
Ape kollek❤️Tv eke dakinakotath adambarayi aiyee ❤️idiri wada tika hodata karagena gemak gahala agalawththema namak thiyamu...jaya wewa bradh budu saranayi..🎉❤
@Indika-gl9tj
@Indika-gl9tj Ай бұрын
Theruwan sarani malliyo ❤Jaya wewa!
@frizzybeat
@frizzybeat Ай бұрын
Deserve the golden buzzer ❤
@user-bc1zm8ir8w
@user-bc1zm8ir8w Ай бұрын
Budu saranai
@Menuwa99
@Menuwa99 Ай бұрын
වැඩ්ඩෝ ❤❤💯
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Ай бұрын
Supiri malli
@Mr.veddaa
@Mr.veddaa Ай бұрын
මම මෙයා දැකලා තියෙනවා සර්කස් පැසිපියා එකෙ ❤ වැඩ දානවා
@kwtkwt2630
@kwtkwt2630 Ай бұрын
Budu saranai puthe parishsamen idiri weda kara ganna
@piyalpriyadarshana6605
@piyalpriyadarshana6605 Ай бұрын
💜️💜️💜️
@D.TGimhani
@D.TGimhani Ай бұрын
❤❤
@uimadhu
@uimadhu Ай бұрын
සුපිරි ❤
@videoclipsjorke854
@videoclipsjorke854 28 күн бұрын
අපේ ගමේ ගැම්මක් තමයි ජේසු පිහිටයි ❤
@Dulzz242
@Dulzz242 Ай бұрын
@sampathjayasiri-m2g
@sampathjayasiri-m2g 16 күн бұрын
නියමයි👍 👍👍👍👍🙏🙏
@hanz5853
@hanz5853 Ай бұрын
බුදුසරනයි ❤❤
@sasandawijesingha3774
@sasandawijesingha3774 Ай бұрын
❤❤❤Puthee 🎉🎉🎉
@dishari197
@dishari197 Ай бұрын
Niyamai 😍😍😍
@GayanNilantha-kx8ju
@GayanNilantha-kx8ju Ай бұрын
Menna mewata goolbazzar danna ona❤❤❤❤
@senuramsadakalum8101
@senuramsadakalum8101 Ай бұрын
superb
@NissankaPerera-zm9zf
@NissankaPerera-zm9zf Ай бұрын
මෙන්න වැඩ
@dilharalakmini1937
@dilharalakmini1937 Ай бұрын
Niroshan aiye , chuty malli oyala dennama wade supiriyatama kala hodeee. Oyala denna maarama waddo dennek. Oyala dennagana maarama adambarayak sathutak danenawa mata. Idiriyen idiriyatama yanna suba pathanawa man oyalata ❤❤❤
@DonasokaWittahachchi
@DonasokaWittahachchi Ай бұрын
Supiri weddek❤❤❤
@MDHPerera
@MDHPerera Ай бұрын
Megollnt thm golden buzzer denn oni
@aveeshaumali1710
@aveeshaumali1710 Ай бұрын
Wow ❤🎉
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
Umali Hi ❤❤❤❤
@soosoo8801
@soosoo8801 Ай бұрын
බුදු සරනයි
@vinothdilshan1739
@vinothdilshan1739 7 күн бұрын
ඉනිමගේ වත් නැග ගන්න බැරි මම.ඇත්තටම ජාත්‍යන්තරයට යන්න පුළුවන් වැඩ්ඩො
@Rockyboy..-fn5fm
@Rockyboy..-fn5fm 28 күн бұрын
මමත් මෙයාගෙ වැඩ බැලූවා සුපිරි
@thilinadissanayake9941
@thilinadissanayake9941 Ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sisirakumara6147
@sisirakumara6147 Ай бұрын
ඔන්න ගෝල්ඩන් බසර් දෙන්න ඕන ඒවා
@kgnirosha
@kgnirosha 10 күн бұрын
Wada nam supirii . Good luck aiye❤
@n.kawshalya9833
@n.kawshalya9833 Ай бұрын
Superb ❤️
@keveeshashemin2410
@keveeshashemin2410 Ай бұрын
Mn dakka hodama ekkena meya ❤❤❤ ekanam gammak ❤❤❤
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 Ай бұрын
❤❤❤❤
@sibeatstudio89
@sibeatstudio89 Ай бұрын
Physics...😊
@sigirisuncap2693
@sigirisuncap2693 Ай бұрын
මෙන්න පලවෙනියා.
@NIPUNAR.A.NIPUNAMADUSANKA
@NIPUNAR.A.NIPUNAMADUSANKA Ай бұрын
Super ✨🙏
@user-gc4py9my3s
@user-gc4py9my3s Ай бұрын
ane mge ega hiri wetila gya 😢😢 uba aniwren jayawenwami❤❤❤❤ adari bn hemdma 🎉🎉🎉
@dinethpathum1229
@dinethpathum1229 Ай бұрын
Me lamaya harima daksha lamek meyala ape gewal gawa show akak kala mita wada godak puduma dewal kala.
@MemeHubwiththaru
@MemeHubwiththaru Ай бұрын
මෙයාගෙ සර්කස් මන් දැකල තියේ එක දවසක් අපේ ටවුන් එකටත් ආව😐🩷
@manelshome9693
@manelshome9693 Ай бұрын
Hari nam golden buzzer eka denna oni.
@charunikumari6417
@charunikumari6417 Ай бұрын
🎉🎉🎉
@user-gc4py9my3s
@user-gc4py9my3s Ай бұрын
Mge rttrn yluwe uba etthma weddek🎉🎉🎉🎉🎉
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 Ай бұрын
ඇත්තටම ඔයාල ගොඩාරියක් හොදයි මමත් ඔයාලගෙ සර්කස් බැලුවා ඊයේ මම ගොඩක් බයත් උනා ඔයාලට දළදා සමිදු පිහිටයි ...ඉදිරියටම යන්න සුභ පතනවා ...!!!❤️❤️❤️🙏🙏
@user-ch2ci5gn7x
@user-ch2ci5gn7x Ай бұрын
Ape gamata awa oya kollla ehema
@user-nk6st5rf1q
@user-nk6st5rf1q Ай бұрын
Golden basar mewata denna oni
@ANTONDINITH
@ANTONDINITH Ай бұрын
❤❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
🎉🎉🎉🎉🎉
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Pini Viyana - (2024-08-28) | ITN
22:33
ITN Lifestyle
Рет қаралды 3
India's Got Talent! The BEST Acts from India EVER!
36:46
Got Talent Global
Рет қаралды 6 МЛН
Wrong Magic In youth got Talent.semi final..TECH LINE SL
6:38
Car Fever
Рет қаралды 171 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН