ගොටුකොල වගාව gotukola wagawa

  Рет қаралды 103,305

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 228
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
ඔයා හරි පිළිවෙලට වැඩ කරන කෙනෙක්..වගාවක් ගැන නොදන්නා අයට මහගු අත්වැලක්..අතිශයින්ම පිනක්..මේ පාඩම ලොකු පොඩි කාටත් වැදගත්..ස්තූතියි..තෙරුවන් සරණයි!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@සිංදුවිතරමයි-ශ7ෆ
@සිංදුවිතරමයි-ශ7ෆ 2 жыл бұрын
දැනුම තිබුනට හැමෝටම දැනුම දෙන්න තේරෙන්නෙ නෑ, ඒ අතින් ඔබ විශිෂ්ටයි..❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@wcharsha7401
@wcharsha7401 2 жыл бұрын
ඔබ තුමා නිසා අපිත් දැන් ගෙවතු වගාව ආරම්භ කලා.අපිට තේරෙන විදියට ඉතාමත් හොදින් ඔබතුමා උපදෙස් දෙනවා.බොහොම ස්තුතියි ඔබට.තව තවත් ඔබ තුමාගේ වගාවන් දියුණුවෙන් දියුණුවට පත් වේවා..❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට.ඔබේ දැනුම අපත් සමග බෙදාහදාගන්නවට ඒ දැනුම අපිට ලොකු අත්වැලක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@rupamanel6694
@rupamanel6694 2 жыл бұрын
තෙරුවන් සරනයි
@priyalfernando7437
@priyalfernando7437 2 жыл бұрын
, දැන් බලන්න,මෙ වගේ අයට subscribersla හරිම අඩුයි. අගයන්න ඕනේ මේ වගේ අය.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pradeeppathirana9794
@pradeeppathirana9794 2 жыл бұрын
වටිනවා අයියේ..මං ලන්කාවට ආපුවහම ඔයාව හමුවෙන්න එනවා
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 2 жыл бұрын
බොහෝම වැදගත් විදියට හැම දෙයක්ම පැහැදිලි කරල දෙනවා ගොඩාක් වටිනවා නොදන්න ගොඩාක් දේවලුත් දැන ගත්තා ගොඩාක් පින්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sheharathemanthi1523
@sheharathemanthi1523 18 күн бұрын
ඉතා හොද වැඩසටහනක්
@muthusaranisawbhagya7537
@muthusaranisawbhagya7537 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය . හරිම වැදගත් ඔයාගේ චැනල් එක. අපි ලොකූ දැනුමක් ලබාගන්නවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
Thank you ඔබ තුමාගේ වගාව ඉතා හොදින් සාර්ථක වේවා බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilukakumari1752
@nilukakumari1752 2 жыл бұрын
ඔබේ දැනුම බෙදනවාට ස්තුතියි .🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ඔබේ දැනුම අපිට ලබාදෙන්වට බොහොම ස්තුතියි බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට මෙම දැනුවත් කිරීම
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@radhikaharshaniwijesooriya3795
@radhikaharshaniwijesooriya3795 2 жыл бұрын
හරිම ලස්සන යි පිළිවෙලයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@yousufyounus3904
@yousufyounus3904 2 жыл бұрын
Mama hoyapu video Eka Nihal sir ge
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chamiaththanayake1784
@chamiaththanayake1784 2 жыл бұрын
oba thumata godak pin..mn godak dewal oba thumage video balala igana gannawa.. 🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය
@kumariwijerathna1518
@kumariwijerathna1518 2 жыл бұрын
Harima nihathamani mahaththaya Budusaranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
dan thamai hariyata baluwe.math asawen hitiye me vdieo eka balanna.bohoma pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@suranji31
@suranji31 Жыл бұрын
ගොඩාක් ස්තුති
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
බුදුසරනයී සර්. දවසින් දවස සාර්ථක වේවා ආයුබොහෝවේවා තොරැවන්සරනයී සර් ඕමාන් සිට බලනවා ඔයා ලාල්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@waguregamage6863
@waguregamage6863 3 ай бұрын
ඕමාන් ඔයාට මගෙන් ගොටුකොල ගන්න පුළුවන්
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
ඔබගේ වීඩියෝ බලාගෙන යනගමන් මේ..😁👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@indikaprasanna3702
@indikaprasanna3702 11 ай бұрын
.ස්තූතියි..තෙරුවන් සරණයි!
@InJayasundara
@InJayasundara 2 ай бұрын
Paduru gotukola labaganna puluwan palathwanak keyanna puluwannam loku udauwak
@KrishandakumarNandakumarkrisha
@KrishandakumarNandakumarkrisha Жыл бұрын
Super..valthukkal...nanriy...
@harshaweerakkody5654
@harshaweerakkody5654 2 жыл бұрын
ගොඩාක් වටිනව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
ane hari lassanai.budu saranai.mahaththaya.dan man wada patan ganna ona.mehe ( oman) welawa dan 5.45i
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@lifetimesrilanka
@lifetimesrilanka 2 жыл бұрын
ගොඩක් වැදගත් අයියේ ඔයාගෙ videos. මුල් කාලෙ වගේ නෙවෙයි දැන් හොඳට present කරනවා විටක් එහෙම කාලා නේද..? 😜 අගෙයි අගෙයි.. අපිත් එහෙම තමයි වගා කටයුතු කරන අය විදියට බුලත් විටක් නැත්නම් ගතියක් නෑ. ඇත්තටම ඔයා පිළිවෙළට & ලස්සනට ඔයාගෙ වගා කටයුතු ටික කරනවා. ජය අයියේ..! 🙏 💙
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@jonikkuhewasupushpika7603
@jonikkuhewasupushpika7603 2 жыл бұрын
Awurudu dekaka idan mama obathumage vedio balanawa. Obathuma me karanne pinak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ruwansampath6829
@ruwansampath6829 2 жыл бұрын
ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tharindudananjaya2383
@tharindudananjaya2383 2 жыл бұрын
1st comment Supiri ❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@minodyanuvindi9929
@minodyanuvindi9929 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,අපිව ගෙවතු වගාවට පොළඹවනවාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sasini6663
@sasini6663 2 жыл бұрын
Harima warinea widiyowak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස් තුති යි.
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@නිමාලිපුසන්ගිකා
@නිමාලිපුසන්ගිකා 2 жыл бұрын
Dakkatha asai man enna rata lankawat awama waga karanna asawin balano sirama vidiyos
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@muteri7869
@muteri7869 10 ай бұрын
Obathuma narammalada mama bihalpola etha watina vidiyo danagathte rata enna nisa lankawata awama waga bima dakinna asai
@delcygunawardena4352
@delcygunawardena4352 2 жыл бұрын
Thank u for sharing
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@yohanperera21
@yohanperera21 2 жыл бұрын
Nihal mahathmaya kankun dandu pala karanawa wage gotukola mulath ekka nathuwa dandath ekka thyena kola pala krnna puluwnda? Mama rata inne obata mathaka athi. Thanks
@shiromishiromi7168
@shiromishiromi7168 2 жыл бұрын
බොහොම ඉස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@buddhiherath219
@buddhiherath219 Жыл бұрын
Thank you very much brother
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hanthanakelaniya6106
@hanthanakelaniya6106 2 жыл бұрын
all the best mr.nihal
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@user-gp1ki9zf8f
@user-gp1ki9zf8f 2 жыл бұрын
Minchi saha sera kunu wenne nathuwa waga karana widiha kiyala denna puluwanda mahaththaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තූතියි
@hasithaarunabandara9285
@hasithaarunabandara9285 2 жыл бұрын
Watina wedasatahanak...obata bohoma pin...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@cooktolive5550
@cooktolive5550 2 жыл бұрын
මම ආසම පලා වර්ගයක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@thilinijayawardhnagoodidia9667
@thilinijayawardhnagoodidia9667 2 жыл бұрын
Pin obata........kiynna wachana naa.supiri
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@rangabandara3372
@rangabandara3372 2 жыл бұрын
Aiya lunu kola sathi ganak pal karala danna hondada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එහෙමනම් එකට 5හේ අනුපාතයට කලවම්කරලා ගන්න බොහොම ස්තූති
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
ගෙවතු වගාව වදුරන්ගෙන් බේර ගන්න එක ගැන video එකක් කරන්න පුලුවන්ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉන්න ඉක්මනින්ම
@sakunthalarathnayaka4007
@sakunthalarathnayaka4007 Жыл бұрын
Wagawata dina 14 n kukul පොහොර danne kohomada මහත්මයා .e wage sera යන්න thiyalada danne
@dhaneshwiduranga8259
@dhaneshwiduranga8259 2 жыл бұрын
Thank you😊
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
God bless you 🙏✨
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@khsumana4261
@khsumana4261 2 жыл бұрын
Good
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
Thunuruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Mama nam wawanna asai.eth polawak na.mama puochi kadayak karana ganma thai kade uda wagawak karanne.kulunaka gotu kola kankun ehemath wawala thiyenne.nithatama danuwath karanawata oba thumata sthuthiy.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madurikajayakody7133
@madurikajayakody7133 2 жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@i.gdeepi4190
@i.gdeepi4190 2 жыл бұрын
Awwa godak oneda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
හෙවන තියන තැන්වලත් හදන්න පුලුවන් ගෙවතුවගාවේදි බොහොම ස්තූතියි
@chandrakanthimendis9854
@chandrakanthimendis9854 2 жыл бұрын
Obe wagawanta thunuruwange ashirwada labewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kmg9802
@kmg9802 2 жыл бұрын
👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 2 жыл бұрын
Mama inne pita rataka mama laga tibuna pochchiwala gotukola wawala unnu gaman marila giya sommer ekata hodai winter ekata marenawa wenda wintet ekata ge atulata gannawa mokuth wenne ane me aurudde marila giya mokadda mekata hetuwa karunakarala mata piliturak denna oba tumata teruwan saranai sandjya Denmark copenhegen
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
සිතකාලයට මේ වර්ගය ඔරොත්තු දෙන්නේ නැතිවඅ එතිනේද එවෙලාවේද මැරිලා ගියේ බොහොම ස්තූතියි
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 жыл бұрын
නිහාල් මහත්මයා දියර පොහොර හා කාබනික පොහොර යෙදීමේදී කොපමන කාල පරාසයකින් යෙදිය යුතුද? කොළඹ ප්‍රදේශයේ ගොම පොහොර හා කුකුල් පොහොර ඉතාම මිල අදිකයි. එම නිසා මෙම පොහොර දිය කර යෙදුවට කමක් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දියකර යොදන්න දින 14කට වතාවක් බොහොම ස්තූතියි
@priyanthiwmw4488
@priyanthiwmw4488 Жыл бұрын
වදුල තියෙන බිමක හදන්න බැරිද
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 2 жыл бұрын
👌👌👌👌👌😊
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@hamilahamila1524
@hamilahamila1524 2 жыл бұрын
Obathumalaga siyaluma bija warga thiyenawada kohomada ganna anne jaya wewa thunuruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0773 348 348 බොහොම ස්තූතියි
@adithakulathunga2018
@adithakulathunga2018 2 жыл бұрын
තෙරුවන් සරණයි..! දියර පොහොර එකක් හැදෙමින් තියෙයි. සති දෙකකට ආසන්නයි.අද දින කලවම්කිරීමට විවෘත කල විටදී සුදුපාට කුඩා පණුවන් විශේෂයක් භාජනයන් තුල බහුලව සිටියා. මෙසේ වීමට හේතුව කුමක්ද? එය නැතිකර ගැනීමට කලයුතුදේ කුමක්ද? මෙම දියර පොහොර භාවිතයට සුදුසුද ? දියර පොහොර වැඩි ප්‍රමාණයක් සාදා ඇති නිසා කෙසේ හෝ භාවිතයට ගැනීමට ක්‍රමයක් කියා දෙන්න. ඔබතුමාට නීරෝගී සුවය පතමි.
@adithakulathunga2018
@adithakulathunga2018 2 жыл бұрын
ඉක්මන් පිලිතුරක් ලැබුනොත් ඉතාමත්ම සතුටු වෙමි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ ගෙමැස්සන්ගේ කීට අවස්තාව මේ බදුන හොදින් වහලා තියන්න දින 5කට විතර අරින්න එපා එතකොට මෙයාලා විනාස වෙනවා වගාවට කිසිම හානියක් මේ සතුන්ගෙන් නෑ ඇතුලට ඔක්සිජන් යන්නේ නැතිවෙන්න හොදින් සීල් වෙන්න වහන්න බොහොම ස්තුතියි
@kasunkassa436
@kasunkassa436 2 жыл бұрын
ගොටුකොල වලට දියර පොහොර සුදුසුද
@دبببيي
@دبببيي 2 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madushaninuwanthifernandoo2671
@madushaninuwanthifernandoo2671 2 жыл бұрын
Gotukola kola kaha pata wenne ai e kiyala dana ganna puluwanda???mn tikaloku pocchiyaka hita wala tiyenne hodata wawila tiyanawa eth samahara kola kaha paatai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වෛරස් රෝග - ගොටුකොළ වලට වැළඳෙන වෛරස් රෝග දෙකක් දැනට හඳුනා ගෙන ඇත. ඒවා පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය හා පොටි (poty) වෛරස් විශේෂයක් වේ. ඒවා නිසා ගොටුකොළ ශාකයේ වෛරස් රෝග ලක්ෂණ ඇති වන බව විශ්වාස කෙරේ. රෝග ලක්ෂණ පළමුවෙන්ම පත්‍රවල කහ මුසු කොළ පැහැති පුල්ලි විචිත්‍ර ලෙස ඇති වේ. ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී. පත්‍ර කුඩා වී කහ පැහැ වේ. පසුව පත්‍ර වල දුඹුරු පාට පුල්ලි ඇති වේ. සමහර විට පත්‍ර දාර සහ නාරටි දම් පාට වේ. රෝගය වැඩි වූ විට ශාක කුරු වී පඳුරු දැමීම අඩු වේ. අවසානයේ, ශාකය මිය යයි. කුඩිත්තන් විසින් වෛරස් රෝග වැළඳුන ශාක වල, යුෂ උරා බී, නැවත නීරෝගි ශාක වල යුෂ උරාබීම නිසාත්, රෝගී පැළ සිටුවීම නිසාත්, රෝගය පැතිරේ. රෝගී පැළ උදුරා විනාශ කොට රෝගය පාලනය කර ගත යුතුය. වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැත
@sakundakaveen3725
@sakundakaveen3725 2 жыл бұрын
භාජනයක හිටවන විදිහ හරියටම කියලා දෙන්න video එකක් දානවද...සමහර අය විඩියෝ දාලා තියෙනවා(ex÷ බොතල් හිල් කරලා හිටවලා) ඒ විදිහට හැදුවොත් එන අස්වැන්න පවුලේ ඉන්න එක් සමාජිකයෙකුටවත් සෑහෙන්නේ නෑ ...
@sakundakaveen3725
@sakundakaveen3725 2 жыл бұрын
මම ඔබ තුමාගේ විඩියෝ බලලා භාජනයක මුකුනුවැන්න පැල කර...දැන් එම පැල සරුසාරව පැලවෙලා තියෙන්නේ ඊට අමතරව තවත් දෑ පැල කර ඇත එවා තවම පොඩි පැල ....බොහොම ස්තුතියි ඔබ තුමාට..ඔබ තුමාගේ විඩියෝ බලනකොට මාරම ආසාවක් එනවා පැල සිටවන්න...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඉක්මනින් විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි
@shahlarifkan8833
@shahlarifkan8833 2 жыл бұрын
වගාවලට කුඹිවලින් එන හානි වලක්වා ගැනීමට කරන්න යූතු දේ කියන්න පුළුවන් ද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අමු කහ ගැරැම් 50 ක් පමන බෙලෙන්ඩර් කරලා හරි අබරලා හරි වතුර ලිටර් එකකට එකතුකරලාස් ප්‍රේ කරන්න ඉට අමතරව දින 4කට වතාවක් කාබනික කෘමිවිකර්සක ස්ප්‍රේ කරගෙන යන්න බොහොම ස්තුතියි
@subi7669
@subi7669 2 жыл бұрын
කොහොඹ නිස්සාරනය වගේ දේවල් කොල වලට උරාගත්තම කොල තිත්ත වෙන්නෙ නැද්ද? කොහොඹ තෙල් ෙහා් කුරැදු තෙල් සබන් සහ වතුර සමග හදන බෙහෙත ගොටුකොල වලටත් දාන්න පුලුවන්ද? ස්තුතියි
@nipunanissanka7223
@nipunanissanka7223 2 жыл бұрын
Ayiye jala sepuma gena hodawisthra thiyena video akak dannako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kithsirifernando7269
@kithsirifernando7269 2 жыл бұрын
Aiye elawalu bija pot danna hodama pasa mokakda,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මතුපිට පස් කොටස් 03 වැලි කොටස් 01 කාබනික පොහොර කොටස් 1 බොහොම ස්තූතියි
@nirmalaimbulegama157
@nirmalaimbulegama157 2 жыл бұрын
නිහාල් මහත්තයා .,ගොටුකොළ පැළ සහ ඔබ තුමා ළග තියෙන අනෙකුත් පැළ වර්ග මොනවද ...? ගන්නේ කොහොමද ...?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0773 348 348 බොහොම ස්තූතියි
@sampathbandara3088
@sampathbandara3088 Жыл бұрын
අඩි 3. අඩි 15 පාත්තියකින් සාමාන්‍ය මිටි කියක් පමන ලබා ගන්න පුලුවන්ද
@samankumar3218
@samankumar3218 Жыл бұрын
ගොටුකොළ පැල කුරිය කරලා ගෙන්න ගන්න පුලුවන්ද
@dinushaperera6885
@dinushaperera6885 2 жыл бұрын
මගේ ගොටුකොල බාජනයක පැලකර තියෙන්නේ . කහපාට වෙලා තියෙනවා ඇයි ඒ . මොකක්ද කරන්න ඕනා කරුනාකර අදහසක් දෙන්න
@erandasudarshana6866
@erandasudarshana6866 2 жыл бұрын
අයියෙ 3 * 15 පාත්තියක අස්වැන්න මිටි කීයක් වගේ ගන්න පුලුවන්ද.
@dewminisansala4743
@dewminisansala4743 2 жыл бұрын
Mekedhi පස ජීවානුහරණය කරන්න ඕනේ නැද්ද sir?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kumeshkumesh2469
@kumeshkumesh2469 Жыл бұрын
මේවට දියර පොහොර නැද්ද
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Mahatma mage ගොටු kola wagawe kola kahapata වෙලා pochchiwala වගාව මොකද කරන්නේ please
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි වැළඳෙන රෝග අතර පත්‍ර විචිත්‍ර රෝගය බහුලව දැකිය හැකිය. පිපිඤ්ඤා විචිත්‍ර වෛරස හා පොටි වෛරස විශේෂයක් මගින් මෙම රෝගය ඇති වන බව විශ්වාස කෙරේ. මෙය මුලින්ම නිරීක්‍ෂණය කරනු ලැබුවේ, විශාල පත්‍ර සහිත පඳුරු ගොටුකොළ වර්ගයේ ය. මෙය හීන් ගොටුකොළවලටත්, සලාද ගොටුකොළවලටත්, මධ්‍යස්ථ කොළ සහිත ගොටුකොළවලටත් වැළඳේ. මෙයට අමතරව මෙම වෛරසය පිපිඤ්ඤා, ගර්කින් සහ වැටකොළු වැනි බෝගවලටද වැළඳී විවිත්‍ර ලක්ෂණ ඇති කරයි. පත්‍රවල කහ මිශ්‍ර කොළ පැහැති පුල්ලි ඇතිවීම, ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගැනීම, පත්‍ර කුඩා වී කහ පැහැ වීම, ඉන්පසුව පත්‍රවල දුඹරු පාට පුල්ලි ඇතිවීම, සමහර විට පත්‍ර දාරය සහ නාරටි දම්පාට වීම, රෝගය උත්සන්න වූ විට ශාකය කුරු වී පඳුරු දැරීම අඩුවීම සහ අවසානයේ ශාකය මිය යාම සිදු වෙයි. යුෂ මාර්ගයෙන් රෝගය පැතිරීම සිදුවෙයි. එනම්, අස්වැන්න නෙළීම සඳහා භාවිත කරන උපකරණ මඟින් රෝගය පැතිරේ. කුඩිත්තන් මඟින් ද රෝගය පැතිරීම සිදු වෙයි. එනම් රෝගී ගසකින් යුෂ උරා බොන කුඩිත්තා නිරෝගී ගසකට ගොස් යුෂ උරා බීමේදී එයට ද වෛරසය ඇතුළු වීම සිදු වේ. සිටුවීමේදී රෝගී ශාකවලින් ලබාගත් ශාක කොටස් යොදා ගැනීම මඟීන් ද රෝගය පැතිරී යයි. පිපිඤ්ඤා කුලයේ වගාවන් අසල ගොටුකොළ වගා කර ඇති විට මෙහි ඇති මෙම වෛරස් රෝගය බෝවීමට ඇති හැකියාව වැඩිය. ගොටුකොළ ශාකය සිටුවීමේදී නිරෝගී වගාවකින් ලබාගත් පැළ යොදා ගත යුතුයි. වගා ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව පිරිසුදුව තබාගන්න. අස්වැන්න නෙළීමට භාවිත කරන පිහියා වැනි උපකරණ පිරිසුදු කර භාවිත කරන්න. රෝගී ශාක ගලවා විනාශ කර දැමිය යුතුයි. පිපිඤ්ඤා කුලයේ වගාවන් අසල ගොටුකොළ වගා කිරීම සුදුසු නොවේ මිට අනතුරුව නයිට්‍රජන් උනතාවය නිසාත් මෙහෙම වෙන්න පුලුවන් මුලින්ම කුකුල් පොහොර ටිකක් වගාවට යොදලා බලන්න බොහොම ස්තුතියි
@samiththilina5370
@samiththilina5370 2 жыл бұрын
හිරු එලිය ගොඩක් ඕනෙද
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මම කොලඹ .කැස්බෑවෙ .මටත් පුළුවන් නේද මේ පලාතේ ගොටුකල වගාකරන්න
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
අනේ රතු ලූණු වගාව ගැන කියන්නකෝ. මුල ඉදන්ම රතුලූණු ගෙඩි අස්වැන්න ගන්නකම්. හැමෝම පෙන්නන්නෙ රතුලූණු කොල ගන්න එක විතරයි. රතුලූණු ගලවනතැනට එනකම් පෙන්නන්නකො
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉක්මනින් විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තූතියි
@christyrohan6559
@christyrohan6559 2 жыл бұрын
කොළ කහ වෙනවට මොකද කරන්නේ
@indikajanaki8933
@indikajanaki8933 2 жыл бұрын
මටත් දැනගන්න ඕනෑම දෙයක්.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
රෝග වෛරස් රෝග - ගොටුකොළ වලට වැළඳෙන වෛරස් රෝග දෙකක් දැනට හඳුනා ගෙන ඇත. ඒවා පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය හා පොටි (poty) වෛරස් විශේෂයක් වේ. ඒවා නිසා ගොටුකොළ ශාකයේ වෛරස් රෝග ලක්ෂණ ඇති වන බව විශ්වාස කෙරේ. රෝග ලක්ෂණ පළමුවෙන්ම පත්‍රවල කහ මුසු කොළ පැහැති පුල්ලි විචිත්‍ර ලෙස ඇති වේ. ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී. පත්‍ර කුඩා වී කහ පැහැ වේ. පසුව පත්‍ර වල දුඹුරු පාට පුල්ලි ඇති වේ. සමහර විට පත්‍ර දාර සහ නාරටි දම් පාට වේ. රෝගය වැඩි වූ විට ශාක කුරු වී පඳුරු දැමීම අඩු වේ. අවසානයේ, ශාකය මිය යයි. කුඩිත්තන් විසින් වෛරස් රෝග වැළඳුන ශාක වල, යුෂ උරා බී, නැවත නීරෝගි ශාක වල යුෂ උරාබීම නිසාත්, රෝගී පැළ සිටුවීම නිසාත්, රෝගය පැතිරේ. රෝගී පැළ උදුරා විනාශ කොට රෝගය පාලනය කර ගත යුතුය. වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැත. බොහොම ස්තූතියි
@kusumwijekoon5026
@kusumwijekoon5026 2 жыл бұрын
අපිත් ඔබගේ උපදෙස් අනුව වගා කරනවා. ගොටුකොල පැල ලබාගත හැකි ආකාරය දැනුම් දෙන්න. ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0773 348 348
@nimalweerasingha7934
@nimalweerasingha7934 Жыл бұрын
ගොටුකොල පැල ගන්න තැනක් කියන්නකො
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
පිටරට සිටින කෙනෙක්ට ගොටුකොල වග කිරීමට මෙම පැලය ගෙන්වා ගන්නේ කෙසේද (පදුරු ගොටුකොල හා බෙහෙත් ගොටුකොල) කරුනාකර පිලිතුරක් දෙනවාද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි 0773 348 348 බොහොම ස්තූතියි
@aadibeats968
@aadibeats968 2 жыл бұрын
Budu saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@NiroshanSampath-x2c
@NiroshanSampath-x2c Жыл бұрын
අයියේ ඔයාගෙ ගොවිපළ තියෙන්නේ කොහෙද .නම්බර් එක දාන්න පුලුවන්ද .
@chamilakhewage
@chamilakhewage 2 жыл бұрын
නිහාල් අයියේ ගොටුකොළ නෙලන කොට ගලවලා ද ගන්නේ නැත්තං කපලද ගන්නෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කපලා ගන්නෙ බොහොම ස්තූතියි
@manojkulasekara369
@manojkulasekara369 2 жыл бұрын
ඔයාගෙන් පැල ලබාගන්නේ කොහොමද.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0773 348 348 බොහොම ස්තූතියි
@nalindarathnayaka7310
@nalindarathnayaka7310 2 жыл бұрын
❤👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@oneejherath5326
@oneejherath5326 2 жыл бұрын
එළකිරි වලට කූඹි එන්නෙ නැද්ද ?අමුවෙන් කෑඅමට ගන්න පලා විෂේශයක් නිසා කොහොඹ කොළ,ළූණු පොතු නිස්සාරක දැම්මාම රසේ වෙනසක් වෙන්නෙ නැද්ද මහත්මයා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නැ වගාවට හානිකරන කූබි එන්නේ නෑ රසයේ වෙනසක් වෙන්නේ නෑ බොහොම ස්තූතියි
@shashiniupeksha1503
@shashiniupeksha1503 2 ай бұрын
ගොටුකොල කහ පාට වෙන්නේ ඇයි
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 жыл бұрын
🤠🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kumuduninilakshi800
@kumuduninilakshi800 2 жыл бұрын
නිහාල් මහත්තයෝ ඔබතුමගෙන් ගොටුකොළ පැල මිලදී ගන්නෙ කොහොමද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0773 348 348 බොහොම ස්තූතියි
@ajanthakumara3229
@ajanthakumara3229 2 жыл бұрын
මහත්තය, ගොටුකොල වගාවට හිරු එලිය අවශ්‍යද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අවුවේ සහ හෙවනේ වගාකරන්න පුලුවන් බෙහෙවින්ම ස්තූතියි
@christyrohan6559
@christyrohan6559 2 жыл бұрын
පත්‍ර කහ වෙන රෝගයට මොකද කරන්නේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ගොටුකොළ වගාවට වැළඳෙන සමහර රෝග නිසා වගාවන් විනාශ වී යාම සිදුවේ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳ පොළට ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. මෙලෙස වැළඳෙන රෝග අතර පත්‍ර විචිත්‍ර රෝගය බහුලව දැකිය හැකිය. පිපිඤ්ඤා විචිත්‍ර වෛරස හා පොටි වෛරස විශේෂයක් මගින් මෙම රෝගය ඇති වන බව විශ්වාස කෙරේ. මෙය මුලින්ම නිරීක්‍ෂණය කරනු ලැබුවේ, විශාල පත්‍ර සහිත පඳුරු ගොටුකොළ වර්ගයේ ය. මෙය හීන් ගොටුකොළවලටත්, සලාද ගොටුකොළවලටත්, මධ්‍යස්ථ කොළ සහිත ගොටුකොළවලටත් වැළඳේ. මෙයට අමතරව මෙම වෛරසය පිපිඤ්ඤා, ගර්කින් සහ වැටකොළු වැනි බෝගවලටද වැළඳී විවිත්‍ර ලක්ෂණ ඇති කරයි. පත්‍රවල කහ මිශ්‍ර කොළ පැහැති පුල්ලි ඇතිවීම, ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගැනීම, පත්‍ර කුඩා වී කහ පැහැ වීම, ඉන්පසුව පත්‍රවල දුඹරු පාට පුල්ලි ඇතිවීම, සමහර විට පත්‍ර දාරය සහ නාරටි දම්පාට වීම, රෝගය උත්සන්න වූ විට ශාකය කුරු වී පඳුරු දැරීම අඩුවීම සහ අවසානයේ ශාකය මිය යාම සිදු වෙයි. යුෂ මාර්ගයෙන් රෝගය පැතිරීම සිදුවෙයි. එනම්, අස්වැන්න නෙළීම සඳහා භාවිත කරන උපකරණ මඟින් රෝගය පැතිරේ. කුඩිත්තන් මඟින් ද රෝගය පැතිරීම සිදු වෙයි. එනම් රෝගී ගසකින් යුෂ උරා බොන කුඩිත්තා නිරෝගී ගසකට ගොස් යුෂ උරා බීමේදී එයට ද වෛරසය ඇතුළු වීම සිදු වේ. සිටුවීමේදී රෝගී ශාකවලින් ලබාගත් ශාක කොටස් යොදා ගැනීම මඟීන් ද රෝගය පැතිරී යයි. පිපිඤ්ඤා කුලයේ වගාවන් අසල ගොටුකොළ වගා කර ඇති විට මෙහි ඇති මෙම වෛරස් රෝගය බෝවීමට ඇති හැකියාව වැඩිය. ගොටුකොළ ශාකය සිටුවීමේදී නිරෝගී වගාවකින් ලබාගත් පැළ යොදා ගත යුතුයි. වගා ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව පිරිසුදුව තබාගන්න. අස්වැන්න නෙළීමට භාවිත කරන පිහියා වැනි උපකරණ පිරිසුදු කර භාවිත කරන්න. රෝගී ශාක ගලවා විනාශ කර දැමිය යුතුයි. පිපිඤ්ඤා කුලයේ වගාවන් අසල ගොටුකොළ වගා කිරීම සුදුසු නොවේ.
@saharasaranga5980
@saharasaranga5980 2 жыл бұрын
❤️❤️❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН