ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can

  Рет қаралды 871,632

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 681
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔබ බොහෝ විට දැක ඇති ඉතා හොඳින් වැඩුණු එනමුත් ඵල නොදරන ගස්. මේ ගස්වල වර්ධනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් වර්ධක වර්ධනය සහ ප්‍රජනක වර්ධනය (පුෂ්ප හට ගැනීම සහ ඵල ඇතිවීම) ලෙස. ශාකයක වර්ධනයට එහි ඇති කාබන් සහ නයිට්‍රජන් වගේම මේවා අතර ඇති අනුපාතය එසේත් නැතිනම් C/N අනුපාතය ඉතා වැදගත් වෙනවා. ශාකයක කාබන් පවතින්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග ලෙස. ඔබ දන්නවා ශාක පත්‍ර වල සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දි මෙම කාබෝහයිඩ්රේට් සංයෝග නිපදවෙනවා කියලා. ඒවා ඉන්පසු පත්‍ර වල සිට ප්ලොයොම පටක ඔස්සේ ශාකය පුරා මුල් දක්වාම ගමන් කරනවා. මේ ප්ලොයම පටක තියෙන්නේ ශාක කඳේ පිට පොත්තට වහාම ඇතුලතින්. ගසක පොත්ත ඉවත් කලොත් මේ ප්ලොයොම පටකය තුලින් ආහාර පහලට ගමන් කිරීමටත් බාධා වෙනවා. දැන් අපි බලමු ගස්වල වර්ධනය හොඳින් සිදුව තිබියදීත් පල නොදරන්නේ ඇයි කියලා. ඊට හේතුව නම් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතය අඩු අගයක් ගැනීම. එනම් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පැවතීම. තවත් දෙයක් මෙතන දී කිව යුතුයි. ශාක විශේෂය අනුවත්, ශාක ප්‍රභේද අනුවත් ශාකයේ විවිධ කොටස් අනුවත් මෙම C/N අනුපාත වෙනස් වෙනවා. දැන් මෙසේ අඩු C/N අනුපාතයක් පවතින කොට දිගින් දිගටම වර්ධක වර්ධනය වෙනවා මිස ප්‍රජනක වර්ධනය එනම් මල් පිපී ඵල හට ගැනීම ආරම්භ වෙන්නේ නෑ. මෙහි දී ශාක පත්‍ර වල නිපදවන කාබන් අඩංගු සංයෝග මුල් කරා ගමන් කරන ප්‍රමාණය පාලනය කලොත් අපිට ශාකයේ ඉහල කොටසේ රැඳෙන කාබන් (ඇත්ත‍ටම කියනවා නම් කාබෝහයිඩ්රේට්) ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙම කලොත් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතයත් වැඩි වෙනවා. මෙන්න මේ වැඩේ තමයි පොතු වලය ඉවත් කිරීම මගින් කරන්නේ. එහි දී අපි ශා‍කයේ ක‍ඳ වටේට මිලි මීටර් 5-6 ක් පළලට පොතු වලය කොටසක් කපා ඉවත් කරනවා මේක ගහ වටේට රවුමට වලල්ලක් වගේ ඉවත් කරන්න එපා. එහෙම කලොත් ගසේ මුල් වලට ආහාර නොලැබී ගොස් ගහ මැරෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 70-80% කට වඩා ඉවත් කරන්න එපා. එමගින් අපිට පහලට යන කාබන් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. බොහෝ පලතුරු ශාක වල ගෙඩි ඇතිවීම මෙමගින් උත්තේජනය කරගන්න පුළුවන්. . මෙසේ පොත්ත ඉවත් කිරීම ප්‍රධාන කඳට පමණක් නොවේ ප්‍රධාන අතු වලත් කරන්න පුළුවන්. හැබැයි බොහෝ වයස්ගත ගස් වලට නම් මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. ඊට හේතුව ඒවායේ දැනටමත් ඉහල C/N අනුපාතයක් පැවතීම සහ ඵල නොදැරීමට වෙනත් සීමාකාරිකම් බලපා තිබීම (නයිට්‍රජන් අඩු වීම වැනි). දැන් මෙතන දි අමතර කතාවක් කියන්න ඕන. අපි සමාන්‍යයෙන් කියනවා ඵල දරණ අවදියේ දි වැඩිය යූරියා දාන්න එපා කියලා. එමගිනුත් වෙන්න පුළුවන් දේ තමයි නයිට්‍රජන් වැඩිවෙලා C/N අනුපාතය පහල යාම. ගසේ පොත්ත සහ අරටුව අතර ඉතා සියුම් පටකයක් තියෙනවා කැම්බියම ලෙස හඳුන්වන. මේ පටකය ඉතා වැදගත් වෙනවා ගසේ පොත්ත නැවත පුනර්ජනනය වීම සඳහා. ඒ නිසා පොතු වලය ඉවත් කිරීමේ දි මෙයට හානි නොවන සේ කටයුතු කරන්න වග බලා ගන්න. අවසාන වශයෙන් කියන්න ඕන ඵල නොදරන ගසක ඵල ඇතිකර ගැනීමට ඇති එකම ක්‍රමය මෙය නොවෙයි. තවත් රසායණික ක්‍රම ඇතුළු ක්‍රම ගණනාවක් තියෙනවා. සටහන: අරුණ රණවක සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 2 жыл бұрын
I have mango tree well grown over 10 years. Never get fruits. Small tree around gardens also getting fruits. Tried many tricks with home made maneuver too. Still not ok. Removing bark, steel wire around, trimming etc. Thanks Any more methods.
@ranjanigunarathna3197
@ranjanigunarathna3197 2 жыл бұрын
Pp8
@hemalathamunasinghe5872
@hemalathamunasinghe5872 2 жыл бұрын
මගේ උගුරැස්ස ගහේ හැමදාමත් මල් පිපෙනව.ගහ පිරෙන්න ම..ඒත් ගෙඩි නෑ.ඇයි ඒ
@methujasithwara1495
@methujasithwara1495 2 жыл бұрын
Theonlythe
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 2 жыл бұрын
@@ranjanigunarathna3197 what is this
@noorksa4466
@noorksa4466 Жыл бұрын
Oyanan හරිම හොඳ කෙනෙක් ඔහොම කියල දෙන්නේ නැ කවුරුවත් ඊටත් වඩා ඔයාගෙ හිනාව ❤️🙏
@SHapuhaluge
@SHapuhaluge 2 ай бұрын
ඔබතුමාගේ සිනහව ප්‍රියෙන් වගේම සරල තේරෙන්න කියා දෙනවා. යහපතක්ම වේවා.සුවපත් වේවා.
@hmariyarathna6560
@hmariyarathna6560 Жыл бұрын
නිර්ලෝභීව දැනුවත් කිරීම ඉතා අගෙයි.....!
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
අනේ ඔබතුමාට බොහොම ස්තූතියි අප සියළුම දෙනාට දෙන උපදෙස් වලට....ඔබගේ වගාවන් තවත් අති සාර්ථක වේවා.බුදුසරණයි
@pradeepravindra5179
@pradeepravindra5179 2 жыл бұрын
ඉතාමත් හොදට පැහැදිලිව තේරැමිකර දෙනව. හොද වැඩ සටහනක්.
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම පැහැදිලි යි හරිම ලස්සනයි. අවුරුදු දහයකට වඩා පරන ගෙඩි හැදෙන්නෙ නැති ලොවි ගහට මේ ක්‍රම යොදා බලන්න ම් ඔබට තුති.
@PathumDisanayake-y8r
@PathumDisanayake-y8r 10 ай бұрын
දැනුවත් කළාට බොහෝම ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි.
@janpeiris1376
@janpeiris1376 Жыл бұрын
ඉතාමත්ම ආකර්ෂණීයයි ප්‍රසංසනීයයි පැහැදිලිව අතිවිශිෂ්ට යි
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි නිහාල් මහත්තය .💐🙏
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
ගොඩාක් ස්තුතියි ,ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නට.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ වැනි අයටයි කෘශිකර්මය පිලිබදව ආචාර්ය උපාදි පිරිනැමිය යුත්තේ...
@mousacell2448
@mousacell2448 Жыл бұрын
ඔබට බෙහොම ස්තුතියි ඇත්ත තත්වය ගෙඩි හැදෙන ක්රමය කියාදුන්නාට ගහවටේම ගෙඩි සැදෙන්නේනැති පරන ගස් මැරෙන්නේ නැහැ .
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
මුලින්ම මෙතුමාගෙ වීඩියෝ එකකින් තමා කෘෂිකාර්මික දැනුම ලබා ගත්තේ, එදාට වඩා දැං සද්දන්ත වෙලා,,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,!!!.
@lihinilanka9006
@lihinilanka9006 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි නොදන්න කරුණු ගොඩක්ම ඉගෙන ගත්ත දැනුම බෙදා දුන්නා ට පිං ස්තුතියි මහත්මයා.🙏🙏🙏
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
විස්වයේ.සොබාදහමෙි.ආශිවාදය.තව.තවත්..ලැබෙිවා
@nilminikasturiarachchi9043
@nilminikasturiarachchi9043 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලිව මේ දේවල් කියා දුන්නාට. තුණුරුවන් සරණයි!!
@පැංචාටිවි
@පැංචාටිවි 2 жыл бұрын
.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි මාමෙ
@niroshanrajapaksha7695
@niroshanrajapaksha7695 2 жыл бұрын
ලස්සන විස්තර කිරීමක්‌..... ජය වේවා..... බුදුසරණයි
@bandaramaduranga2434
@bandaramaduranga2434 Жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීමනම් සුපිරි .....ඉවරවෙනකන් බැලුවා...හරිම හොදයි...ජයවේවා ...උත්සහකරලා බලන්නම්...
@linetroint3800
@linetroint3800 2 жыл бұрын
හරිම සතුටුයි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !!! ගොඩ කාලෙකින් දැක්කෙ
@anuruddhikaamarakoon2944
@anuruddhikaamarakoon2944 Жыл бұрын
Mama oya vidiyata kara au 1k vithara thiyenne gsha marenawa
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් Thank you..
@yasarathanabandara5513
@yasarathanabandara5513 18 күн бұрын
විස්තර කිරීම හරිම පැහැදිලියි❤
@neviltec4687
@neviltec4687 Жыл бұрын
මම එකපාරටම හිතුවෙ ජොක් වැඩ සටහනක් කියල ..නමුත් ඉස්තරම් පැහැදිලි කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට
@snsnada9360
@snsnada9360 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ඔබ මේ කරන සේවය අති විශිෂ්ටයි.
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
ගොරකා අතු බද්ද කරන හැටි කියාදෙන්න ස්තූතියි
@jayanthakothalawala4807
@jayanthakothalawala4807 Жыл бұрын
පැහැදිලිකරදුන් විදියට හැම කෙනකකුටම අවබෝයක් ලැබෙනවා ඔබට ස්තුතියි
@binthariimthiaz1845
@binthariimthiaz1845 6 ай бұрын
බෙහෙවින් ම ,ස්තූති ,ඉතා ලස්සන ට පැහැදිලි කළාට ❤
@LasanthaKuruppu
@LasanthaKuruppu Ай бұрын
බොහොම ස්තූතියි. පැහැදිලිව කියාදෙනවා
@malikaa7749
@malikaa7749 2 жыл бұрын
බොහෝ සතුටුයි මේ වගේ කතාවක් ගොඩක් වැදගත් වේවි ඇත්තවශයෙන්ම
@athulaekanayake7831
@athulaekanayake7831 Ай бұрын
දැනුම ලබාදීමට ඔබට පින් ❤❤❤
@vigithawageeda4644
@vigithawageeda4644 2 жыл бұрын
ඇත්තටම. ගොඩක් ස්තූතියි. ඔබට.දැනුවත් කිරීම. ගැන.තෙරුවන් සරණයි.
@chandrasamanthijayaweera2983
@chandrasamanthijayaweera2983 11 ай бұрын
ඉතා වටිනා පාඩමක්
@CharityDeA
@CharityDeA Жыл бұрын
ලෝකය පුරා අලුත් පරපුර supermarket වලින් frozen කෑම කන්න පුරුදු වේගන යන යුගයක ... අපි ගෙවත්තේ වගා කරලා පරණ පුරුදු විදියට organic කෑම කාලා නීරෝගිමත් ජාතියක් වෙමු ... බුදු දහමෙන් මානසික පෝෂණයත් ... ගෙවතු වගාවෙන් ශාරීරික පෝෂණයත් ලබා ගත්තොත් අපි ලෝකයේ ප්‍රඥාවන්තම ජාතියක් හැටියට බැබලෙනවා නොඅනුමානයි! 🙏🇱🇰❤️
@shanperera368
@shanperera368 3 күн бұрын
හරිම ලස්සන හිනාව 🙏
@aselaudayanga7932
@aselaudayanga7932 Жыл бұрын
හරිම වටින උපදෙස් ටිකක්
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි.
@korayal1235
@korayal1235 2 жыл бұрын
තාත්තකෙනෙක් වගේ පැහැදිලිව කියලාදෙන එකනම් හුඟාක් වටිනවා..
@zeenooo4069
@zeenooo4069 2 жыл бұрын
Thank u oya Honda nihathamani kenek hodata looba natuwa kiyala dunna. Hari asa hitenwa balanna. Godak dewal ahanna tiyenwa. Thank u sir
@inokarathnayake8795
@inokarathnayake8795 2 жыл бұрын
ඔබ පැමිණ ඇති ගමන් මග ගැන බොහෝම සතුටුයි ..🌹👍
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 9 ай бұрын
ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරිම සම්බන්ධයෙන්
@Shenuki-
@Shenuki- Жыл бұрын
බොහොම ස්තූතියි සර්... උසස් පෙල ඉවර වෙලා මමත් වගා කරන්න හිතුවා...💛
@assuntha4889
@assuntha4889 9 ай бұрын
දිපු විස්තර ගොඩාක් වටිනවා ස්තුතියි
@ChannaChanna-z8n
@ChannaChanna-z8n 17 күн бұрын
Thanks bro.. Harima watinawa
@SriyaniSagarika-x3e
@SriyaniSagarika-x3e 5 ай бұрын
මෙවැනි updese දීම ගැන බොහෝ ස්තුති
@SanthiSamarage
@SanthiSamarage Жыл бұрын
හොදට පැහැදිලියි බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
@desoyzageetha11
@desoyzageetha11 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 godak hoda pahadile kerimak godak thanks 🙏🏼
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ජේසුපිහිටයි
@sureindissanayake
@sureindissanayake 2 жыл бұрын
ස්තූතියි මහත්තය අප සැම දැනුවත් කිරීම සම්බන්ධව. 🌹
@chandrapalaedirisinghe9711
@chandrapalaedirisinghe9711 2 жыл бұрын
Very good. Thanks master.
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
මේ තාක් ඔබෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේකත් සුපිරි වීඩියෝවක්. ඔබට ස්තුතියි 💖💖💖
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you mame ahan enna puluwan pahadiliwa kiyala denawa ❤
@subashinisubashini4733
@subashinisubashini4733 Жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
@vl6719
@vl6719 2 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ටිකක් ඔබ කියා දුන්නේ ඔබතුමාට ස්තුතියි
@ErandaBandara-h4g
@ErandaBandara-h4g 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.මගේ වත්තෙ ⁣අවු 15ක පමණ පරණ අලිගැටපේර ගහක් තිබෙනව. වට අඩියක් පමන පලල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
පොතු වලලක් ඉවත්කරන එක කරන්න අලිපේරවලන්ම් පිරිමි ගස් තියනවා එහෙම උනොත්නම් ගෙඩි හැදෙන්නේනම් නෑ එත් මේ ක්‍රමය කරලා බලමු
@ErandaBandara-h4g
@ErandaBandara-h4g 7 ай бұрын
බොහොම ස්තුතියි නැවත ඔබතුමාගේ උපදෙස් ලබාදීම පිළිබඳ . ඔබතුමා කියපු විදිහට අනුගමනය කරා.
@janakachandrasekara2942
@janakachandrasekara2942 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏👍
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very good job good luck 👍👍👍👍 congratulations 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@chandanalanka6451
@chandanalanka6451 2 күн бұрын
Avasanama prathikaraya thamai gakapala hitha hadaganna eka
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Жыл бұрын
Thank you for your very informative videos. You are such a humble natured person and I love your presenting skills. You are truly gifted and seems to possess a vast knowledge in cultivation. May God grant you more wisdom and knowledge. May this meritorious deed give you immense blessings in life.
@jossbluejacket
@jossbluejacket 6 ай бұрын
මම මේ වීඩියෝ එක Download කර ගත්තා.. නැවත නැවත අහන්න❤
@slvibes4706
@slvibes4706 11 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයා❤❤❤
@sugathfrenando8782
@sugathfrenando8782 10 ай бұрын
ගොඩක් සතුටුයි ඔබ ගන මහතා
@jayanthachristopher5797
@jayanthachristopher5797 Жыл бұрын
ගස් වල පළදාව සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීමට ස්තූතියි, ඒ වගේම වීඩියෝ ව අවසානය දක්වාම එය සිනාමුසු මුහුණින්ම ඉදිරිපත් කිරිම නිසාද ස්තූතිවන්ත වෙමි...
@mailkamailka355
@mailkamailka355 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ඔබලා ගැන ඉතාම සතුටුයි ජනතාවට පැහැදිකර දුන්නාට ස්තුතියි ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 6 ай бұрын
Good ...very ..good ...we..like....thanks ..good ..luck
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
Thank you too
@upulsenarathna1296
@upulsenarathna1296 5 ай бұрын
ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️🌷
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 6 ай бұрын
හොඳයි, ස්තුතියි සහෝ
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 9 ай бұрын
බොහොම ඉස්තුති ඔයාට අයියේ 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 9 ай бұрын
thank you
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
බලන්න ත් කලින් ඔන්න like එකක්
@Nilanga-nu5es
@Nilanga-nu5es 4 ай бұрын
අම්බෝ කතා කරන විදිය මරු
@RmMalani-x5d
@RmMalani-x5d Жыл бұрын
ස්තූතියි ඔබට ජ්යවේවා නිදුක් වේවා
@Himi-Diri
@Himi-Diri Жыл бұрын
ස්තුතියි..මහතානණි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Жыл бұрын
බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
@Travel_Madura
@Travel_Madura Жыл бұрын
Ekanam marama watinawa nihal aiye theruwan saranai oyata api ikmaninma hambemu
@nilminisilva7367
@nilminisilva7367 Жыл бұрын
හරිම වටිනා උපදෙස්ස්තුතියි
@senasiriwardhana4683
@senasiriwardhana4683 Жыл бұрын
😢
@dammikajayawilal3678
@dammikajayawilal3678 4 ай бұрын
Denuwath kalata godak stuti obatumata jayama wewa
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very good job good luck congratulations 👍👍👍👍👍👍👍
@R.VajiraSriyaniRanasingha
@R.VajiraSriyaniRanasingha Жыл бұрын
ඔබතුමාට ස්තූතියි !!!🙏🙏
@nadeemazmi1687
@nadeemazmi1687 Жыл бұрын
බොහෝම පැහැදිලි ඔබ තුමාගේ කටයුතු සාර්ථක වේවා බුදු සරනයි
@MalaniChandralatha-v3k
@MalaniChandralatha-v3k Жыл бұрын
Godak pin. Harima hodata pahadili karanawa.theruwan saranai
@demunidesilva8328
@demunidesilva8328 2 жыл бұрын
We weight information for a successful cultivation. Thanks !
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ගොඩක් ස්තුතිය නිහාල් මහත්මයා...
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Oba thuma dun Dasha enaya ithawatinawa. Bohomathmasththuthi .suba Dawasak.
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි දිනෙන් දින ඔබගේ වගා කටයුතු සාර්ථක වේවා..බුදු සරනයි..
@indu3992
@indu3992 2 жыл бұрын
ගොඩ කාලෙට පස්සෙ ඔබව දැක්කේ.ගොඩාක් සතුටුයි .
@AnomaMangalika
@AnomaMangalika Жыл бұрын
අගේ ඇති පැහැදිලි කිරීමක්.
@sumithsriravindraweerakkod3
@sumithsriravindraweerakkod3 Жыл бұрын
ඔබතුමාගේ වගා කටයුතු දිනෙන් දින සාර්ථක වේවා .
@SaniPremarathna
@SaniPremarathna Жыл бұрын
Good 7:50
@chamindaushanmathgamuweged9299
@chamindaushanmathgamuweged9299 2 жыл бұрын
Nihal ayye oyage style eka wenas kare kawda. Oyata purudu widiyata saralawa katha karanna.apita lassanai
@rohanhettiarachchi2933
@rohanhettiarachchi2933 Жыл бұрын
You be blessed .No body in this world would come and explain these important measures like you.
@karunasenaperera9634
@karunasenaperera9634 Жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක් ස්තුතීයි
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
අවංකව රටටඵල දායක අදහස් පල කරන ඔබවැනි අය අද සමාජයට විශාල ආදර්ශයක්.ඔබට කිසිදාක වරදින්නෙ නැහැ විශිවයේ රැකවරනය නියතයි
@Candy-eo1ec
@Candy-eo1ec 5 ай бұрын
Pp
@Candy-eo1ec
@Candy-eo1ec 5 ай бұрын
p
@Candy-eo1ec
@Candy-eo1ec 5 ай бұрын
😊P
@manikbridal6666
@manikbridal6666 Жыл бұрын
ගොඩාක් ස්තූතී මහත්මා..ඔයාගෙ වීඩියෝ එක බලනකොට අපේ අම්මලා තාත්තලා ආච්චිලා ඒකාලෙ වගාකරපු විදිය මැවිලා පේනවා...මට ඔබතුමාගෙ කාබනික වගාව පොත ලබගන්න විදිය කියනවාද..මං අලුතැපොල ඉන්නෙ කුරිය කරන්නපුලුවන් ද.
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 Жыл бұрын
ඔබගේ මෙම වැඩ සටහන් අගය කරමු ❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමා තෙරුවන් සරණයි
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 7 ай бұрын
නියමයි මහත්මයා
@sumedhafernandofernando4676
@sumedhafernandofernando4676 6 ай бұрын
Katuanoda gahe mal enawa gedi hataganna ekata prathikarak kiyanna....❤❤❤🎉
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 ай бұрын
මල් පරාගනය ක්ෂේත්‍රයේ සිටුවා වසර 1 1/2 හෝ 2 කට පසු අනෝදා මල් හටගැනීම ඇරඹේ අනෝදා ගසක මල් බොහෝ හට ගත්තත් මල් සංඛ්‍යාවට අනුව ඵල හට නොගැනීම සහ අක්‍රමවත් හැඩැති ඵල හට ගැනීම ප්‍රධාන ගැටලුවකි. ඊට හේතුව වන්නේ මල් ස්වභාවිකව පරාගණය වීම අඩු වීම සහ අසම්පූර්ණ පරාගණයයි.එසේ වන්නේ අනෝදා මල් ද්වීලිංගික පුෂ්පයක් වුවද පුමාංගි හා ජයාංගී කොටසේ පරිණතවීම එකවර සිදුනොවීමයි. එනම් මලෙහි ජයාංගික කොටස උදේ වරුවේ පරිණත වන අතර එදින සවස් වරුවේ පුමාංගි කොටස පරිණත වේ.සවස් වන විට එම මලෙහි ජයාංගි කොටසේ ග්‍රාහීතාවය නැතීවී යයි.තවද පරාගණය සිදුකරන කෘමීන් සුලභ නොවීමද පරාගණය දුර්වල වීමට එක් හේතුවකි. ස්වභාවිකව පරාගණය වන්නේ Nitidulidae කුලයේ කුරුමිණි විශේෂ හෝ වෙනත් කෘමීන් මඟිනි. මේ හේතුන් නිසා අනෝදා මල් කෘත්‍රීමව පරාගණය කිරීමෙන් හොඳින් පිරුණු එකාකාරී හැඩයක් ඇති ඉහළ ගුණාත්මයෙන් යුතු ඵල ලබා ගත හැකිය. කෘත්‍රීමව පරාගණය කිරීම පරාගණය කිරීමට සූදානම් වන දිනට පෙර දින සවස 3.00-6.00 අතර කාලයේදී හොඳින් පිපුණු මලක් කඩාගෙන කුඩා පීරිසියකට දමා කඩදාසි අත් පිස්නාවකින් රැයක් වසා තබන්න.පසු දින උදෑසන පෙති ඉවත් කළවිට පරාග සමඟ පරාග ධානි පීරිසිය මතට වැටී තිබෙන් දැකිය හැකිය පරාග සමඟ පරාග ධානි එදින උදෑසන 6-11 අතර කාලයේදී අර්ධව විවෘතවූ මලක පෙති අතින් ඈත් කර මෘදු පින්සලක් මඟින් කහ පැහැති පරාග කලංකය මත තවරන්න මෙලෙස කෘත්‍රීමව පරාගණය කිරීමෙන් හොඳින් පිරුණු එකාකාරී හැඩයක් ඇති ඉහළ ගුණාත්මයෙන් යුතු ඵල ලබා ගත හැකිය.doa.gov.lk/fruit-crops-anona-s/
@sumedhafernandofernando4676
@sumedhafernandofernando4676 6 ай бұрын
@@agriculturenihalranasingha godak pin mahaththayata.niduk nirogi suwa labewa.....🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
අනේ සාදු 🙏🌹🙏🌹 ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏
@kusumawathiperera3070
@kusumawathiperera3070 10 ай бұрын
Budusarani.thank u
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
ස්තූතියි බුලතා.
@sudarshanaperera1446
@sudarshanaperera1446 Жыл бұрын
Aiya niyama wadak oya karanne thanks
@geethanifrenando5089
@geethanifrenando5089 Жыл бұрын
Godak watena adahas obata godak pin senahawa hare watinawa sthuthi
@chandaralathasilva7044
@chandaralathasilva7044 7 ай бұрын
ජය වේවා මල්ලි
@kalanaalvis3749
@kalanaalvis3749 Жыл бұрын
Oyata godak pin🙏🏽🙏🏽🙏🏽This is call part of system change👍
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 389 М.
ඇපල් පේර වගාව Guava Cultivation Sri Lanka
29:49
agriculture nihal ranasingha
Рет қаралды 19 М.