මීට කලින් මේ තරම් රසට ගෝවා කාලා නෑ .මාරම රසක් 👌gowa recipe sinhala/ gowa curry/ Cabbage Recipe

  Рет қаралды 98,977

Kavi Home Recipes

Kavi Home Recipes

Күн бұрын

Пікірлер: 120
@Hashi198
@Hashi198 Жыл бұрын
දැන් උයන්න හදන්නේ අක්කේ... thank you ඔයාට උයලම බලන්න ඕනි .... රස පාටයි ඉතිම් 🥰❤️
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@cricketjoni
@cricketjoni Жыл бұрын
ඒක නම් සුපිරි ගෝවා රෙසිපියක්. හදල කන්නම ඕනෙ මේ විදිහට
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි ජොනී
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
😍😍😍
@lovelynovels
@lovelynovels Жыл бұрын
ඒක නං වෙනස්ම රෙසිපි එකක් නංගියේ. ඇත්තටම අලුත්ම අත්දැකීමක්. හැමදාම එකම විදියට එළවළු හදන්නේ නැතිව වෙනස් ක්‍රමවලට හදාගන්න හැකිවීම ගොඩාක් වටිනවා. අත්දැකීම් තුලින් ලබා ගන්නා මෙවැනි රෙසිපි අප වෙනුවෙන් හඳුන්වා දී බෙදා හැරීම පිළිබඳව ස්තූතියි ඔයාට. තමන් දන්න දේ නොදන්නා අයට කියාදීමම ලොකු පිනක් නංගියේ. ඔයාට පින් මේ සිදු කරන සත් කාර්‍ය්ය වෙනුවෙන්. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් වගේම පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් ඔයාට. 🙏🙏🌹🌹🌹🌹💗💗💗💗👍👍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@ivonivon3626
@ivonivon3626 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි. Thanks
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@NimalJayamanna-m2s
@NimalJayamanna-m2s 26 күн бұрын
අලතමිබලාදගන්නේමටපැහැදිලිනැහැ.....හදලාබලන්නමි.❤
@maduliyanage
@maduliyanage Жыл бұрын
ගෝවා නම් මගෙත් ආසම කෑමක් ❤❤😊😊😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් එක නමි දැක්කම කන්නම ආසයි මගේ ජිවිතය තියනකමි ගෝවායි බතුයි තිබුනම ඇති ඔයාට පේසු පිහිටයි සිස්ටර් 👍💜
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් සිස්ටර් අද අලුත් ක්‍රමයට හැදුවා හොදට මිරිස් දාලා නිසා සුදු බත් එක්ක කන්න වෙන කිසි දෙයක් උවමනා නැ සිස්ටරි ඇතුලු පවුලේ සියලු දෙනාට දේව සුවය සදාටම ලැබේ‍වා 💜☦️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් සිස්ටර් මම ආසම කැම තමයි ගෝවයි කොල ජාතියි ඒවා මිසක් අනෙක් කැම වලට ලැදි නැ ලෙඩ රෝග සැදිම අඩුයි ලෙඩ හැදුනම කාටත් කරදර කරන්න උවමනා නැනේ ☦️💜💜
@HABIBARTCRAFTSTUDIO
@HABIBARTCRAFTSTUDIO Жыл бұрын
great job my dear friend.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thank you! Cheers!
@ruwaninalika4016
@ruwaninalika4016 Ай бұрын
Math haduwa harima rasai .Thankyou so much
@kavihomerecipes
@kavihomerecipes Ай бұрын
Thank you dear ❤
@Wasantha__malkanthi1
@Wasantha__malkanthi1 3 ай бұрын
Ekanam patta ❤
@seeladesilva6098
@seeladesilva6098 8 ай бұрын
අපේ ගෙදර අය ගෝව කන්නෙ නැහැ ...අද මම ඔයාගෙ රෙසපිය බලල ,,,හදනව..මොකද රස පාටයි ..
@kavihomerecipes
@kavihomerecipes 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@seeladesilva6098
@seeladesilva6098 8 ай бұрын
ඇත්තමයි අද දවල්ට හැදුව .මාරම රසයි ..නොකන හැමෝම කෑව.ඉතුරු ඒව මම රොටි එක්ක කෑවෙ...ආයෙමත් හදන්න හිතුන ...ඔයාට ගොඩක් ස්තුතියි ,👍👍👍👍
@dzpbhgkv
@dzpbhgkv Жыл бұрын
I made this recipe today. seriously.. It tasted great ❤️ Thnk yu
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thank you so much ❤️
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Wow sha harima rasa kamak neda Niyami recipe aka patath lassani 💖💖
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@UdiDol
@UdiDol 4 ай бұрын
Looks good! Let's try.
@chendchendre2682
@chendchendre2682 Жыл бұрын
මමත් හැදුවා ඇත්ත මයි ගොඩක් රසයි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@dilshanperera9784
@dilshanperera9784 Жыл бұрын
Ane Archchi- Ammata godak thanx
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@palithaariyawansa3673
@palithaariyawansa3673 Жыл бұрын
Rampe karapincha oni nedda nanghi.?
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
අනිවාර්යයෙන්ම එ දේවල් එකතු කරලා හදන්න තවත් රසවත් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
@easyrecipes99
@easyrecipes99 Жыл бұрын
So yummy and tasty thanks for sharing 👍 😋
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thank you too
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@PiumiHansika-ch2gc
@PiumiHansika-ch2gc 6 ай бұрын
Math haduwa harima rasai, sini dannama onada
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💐
@slcricketlokaya2278
@slcricketlokaya2278 Жыл бұрын
ඒකනම් නියමයි 👌👌 සුභ දවසක් ජයෙන් ජයම වේවා
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@hasankasandaruwan3228
@hasankasandaruwan3228 4 ай бұрын
Fatta ekkh 👌 dan haduwe ❤
@kavihomerecipes
@kavihomerecipes 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@anushaShymali
@anushaShymali 4 ай бұрын
Mn heduwa mara rasai mn kuwite inna medamuth kewa😊
@kavihomerecipes
@kavihomerecipes 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
සුපිරි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@dnanayakkara7487
@dnanayakkara7487 Жыл бұрын
රසයි ඇත්තටම මම හැදුවා .හැබැයි මම සීනි එකතු කරේ නෑ .මම ආසනෑ සීනි එකතුකරල කන්න . ඇත්තටම රසයි . තෑන්ස් ඔයාට. ගෝවකොල එකම විදියට කාල එපාවෙලා හිටියෙ.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@mihirasalk
@mihirasalk Жыл бұрын
ඒක නම් ගොඩක් රස .ඇති ..😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Hi good ❤❤❤❤❤❤❤❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@denethsanka23
@denethsanka23 3 ай бұрын
තුනපහ දාන්නේ නැද්ද
@kavihomerecipes
@kavihomerecipes 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@chendchendre2682
@chendchendre2682 Жыл бұрын
Mamat haduva attamai rasaii
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි ඔබට
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@sulariinokaubayakumara923
@sulariinokaubayakumara923 Жыл бұрын
අල තම්බලාද ගන්නෙ
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@ruwaninalika4016
@ruwaninalika4016 2 ай бұрын
Math dan hadanna yanne
@kavihomerecipes
@kavihomerecipes 2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@MaiNhoBOLERO
@MaiNhoBOLERO Жыл бұрын
Nice 🌹💞💞🌹
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks 🤗
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
💙💙
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@IreshaMadushani-c7v
@IreshaMadushani-c7v Жыл бұрын
Attatama rasai,mn haduwa
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@rangafreefire4993
@rangafreefire4993 Жыл бұрын
Meke resipiya dannako😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@rangafreefire4993
@rangafreefire4993 Жыл бұрын
Meke resipiya dennako akke
@sumalifernando4926
@sumalifernando4926 3 ай бұрын
Seeni tiyena oyata marune😂😮
@thanujasuriyarathne21
@thanujasuriyarathne21 Жыл бұрын
අල විනාඩියෙන් තැම්බූනාලු මරු
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
හදලා ම බලන්න ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@SasikaJayawickrama
@SasikaJayawickrama 9 ай бұрын
ඇත්තටම අල තෙලෙන් තම්බන්න අමාරැයි මං හැදුව අල හයියයි
@NethugiNethu
@NethugiNethu Жыл бұрын
❤❤❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
@dilinigunawardena4377
@dilinigunawardena4377 6 ай бұрын
මම හිතුවේ MR kitchen කියලා
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
Thanks 👍
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
ඉංග්‍රීසියි දෙමළයි එකතු කරලා හදාපු නමක් නේ මේවාට තියෙන්නේ හිඃ හිඃ හිඃ 😂😂😂
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@Harshi_online
@Harshi_online Жыл бұрын
Yummy 😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thank you 😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@shamamenaka5706
@shamamenaka5706 Жыл бұрын
Mama nai mirisui.seeni danne nehe.ohoma thamai hadanne mamath.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
My fans ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@rangafreefire4993
@rangafreefire4993 Жыл бұрын
Hamadama innawa
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@samankumara4895
@samankumara4895 6 ай бұрын
Sorry dr.මම මේ video එක පරණ වුනත් අද හැදුවා .මොකද මම පින්ලන්තයේ ලගදි ආවෙ .උයාගෙන කරන්ඩ ඕනෙ youtube chanel එකක් බලලා .ඒත් අල තැම්බුනේ නෑ විනාඩියේදී
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
Podi Kali walata kapan a oni
@kariyawasamjalaththantrija883
@kariyawasamjalaththantrija883 3 ай бұрын
බඩ පැලුනාම කාල හමාරයිනේ
@kavihomerecipes
@kavihomerecipes 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@lakmaligajanayaka4971
@lakmaligajanayaka4971 7 ай бұрын
Miris dannedd
@kavihomerecipes
@kavihomerecipes 7 ай бұрын
මේ විදියට හදලා බලන්න කෝ ගොඩක් රසවත් ස්තූතියි ඔයාට ❤️
@gayanukabandara7707
@gayanukabandara7707 8 күн бұрын
K
@anushalakmali4405
@anushalakmali4405 8 ай бұрын
Mulinma ahddi katha karana vidiya wena kenekge wge ahune
@kavihomerecipes
@kavihomerecipes 8 ай бұрын
අනේ එහෙමද එ නිසා ම මම වීඩියෝ දැම්මේ ත් නෑ .ආයේම ත් වෙනසක් එකක නැවත හමුවෙමු. ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@a.lsewwandi7739
@a.lsewwandi7739 8 ай бұрын
අල කන්නේ අමුවෙන්ද.ඔය තරම් ඉක්මනට අල තැම්බෙන්නේ නෑ වතුර දැම්මත්.
@kavihomerecipes
@kavihomerecipes 8 ай бұрын
හදලා බලන්නකෝ අමුවෙන් කන්නේ මොකටද .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@pamodasuvimal8447
@pamodasuvimal8447 5 ай бұрын
අල තම්බලද දැම්මේ 😅
@kavihomerecipes
@kavihomerecipes 5 ай бұрын
පොඩි කෑලි වලට කපලාඅර ගන්නගන්න එතකොට හොඳට තැම්බේවි.ගොඩක් ස්තුතියි ඔයාට
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
අල තම්බල නෑ ,කෑලි මිරිසුත් නෑ මරැ
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩක් රසවත් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@GodakandaShiromi
@GodakandaShiromi 9 ай бұрын
මෙයා තව එක්කෙනෙක්ගේ කතා විලාසය ලස්සනට කොපි කරනවා, කෙමති අනුන්ගේ copy වෙන්නැති 🤔🤔🤔😭😭😭
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ වීඩියෝ බලන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏❤
@nayanahansani9026
@nayanahansani9026 8 ай бұрын
😂😂😂😂
@HansiFernando-t4y
@HansiFernando-t4y 8 ай бұрын
MR kitchen 😂
@IsharaKuruweta
@IsharaKuruweta 6 ай бұрын
m. r kichen voic ඒක කොපි කරන්න එපා
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 6 ай бұрын
තො කවුරැ උනත් මාර ඉරිසියාවවක් පැලෙන එකියක් තුක්.නොදකින්
Cabbage and Potato Curry - Episode 231
5:57
Anoma's Kitchen
Рет қаралды 121 М.
ගෝව බැදුම | Gowa badum aththammai mamai | Cabbage Growing recipe Grandama & me
3:52
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 69 М.