ඔබේ ගෙවත්තෙත් බද්ධ පැල හිටවලද? දැන්ම බලන්න | Grafting Tips | Ceylon Agri | Episode 355

  Рет қаралды 7,220

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 16
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
හොදට පැහැදිලි කරා සුපිරි❤
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 5 ай бұрын
මහත්මයා, මම පොඩි අදහසක් කියන්නමි. මෙි රටෙි පැල බද්ධ කරන්නේ පැලය මැද හරියෙන් නෙවෙී. මුල හරියෙන්. පොලවෙන් අගල් දෙකක් විතර උඩින්. ඒ ජොයින්ටි එක පසට යට කරන්නෙ නෑ. එතකොට පැලය බොහොම ඉක්මනට වැවෙනවා. බද්ධ කල තැන පොලවට යට උනොත් විතරයි පරණ .ගහෙන් රිකිලි එන්නෙ.
@kalumsadaruwan3199
@kalumsadaruwan3199 Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 Жыл бұрын
වැදගත් විඩියෝවක් ඛොහොම ස්තුති යි
@nuwansameera2005
@nuwansameera2005 Жыл бұрын
Godak watinava.godak sthuthi sir
@hilareenfernando7952
@hilareenfernando7952 Жыл бұрын
කරදමුංගු ඇට (එනසාල්)වලින් පැල ලබා ගන්නා අකාරය පිළිබද විස්තර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අපේ ගෙදර ඔහොම අඹ පැලයක් තිබ්බා. ඔය විදියට සැරෙන් සැරේ බද්ධ කරල තියෙන තැනට යටින් දලු දැම්මා, අපි ඒව කපල අයින් කරත් එක්ක.ඒත් උඩ වර්ධනය අඩු උනා. ගහ මැරුණා.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
යටින් එන දළු කපා ඉවත් කරන්න සුදුසුම ඒ දළු වර්ධනය වෙන්න කලින්. මැරෙන්න හේතුව වෙන දෙයක් වෙන්නත් පුළුවන්
@NeethaNandani-pv9km
@NeethaNandani-pv9km Жыл бұрын
මසං කියලා කියන්නේ මොනවාද ඒවගේ ගුණ මොනවාද
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
සර් මාත් බද්ධ පලතුරු පැල හිටවලා තියනවා ඇයි උස යන්නැත්තේ ??
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
පැල වර්ගය මොකක්ද?
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
අඹරැල්ලා උගුරැස්ස දෙහි පලතුරු වර්ග රැසක් තියනවා
@shukriyasiddiq5625
@shukriyasiddiq5625 Жыл бұрын
Fig plant thiyanawada price
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
0777994859 whatsapp
@irajatkengalla6632
@irajatkengalla6632 Жыл бұрын
Whatsup please
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
0777994859 whatsapp
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Avocado easy grafting method at Home
9:42
Krushi News
Рет қаралды 26 М.
උගුරැස්ස ගස් වල ගෙඩි නැද්ද? | uguressa | Ceylon Agri Episode 408
5:12
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 15 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 48 МЛН