No video

Avocado easy grafting method at Home

  Рет қаралды 25,941

Krushi News

Krushi News

Күн бұрын

Avocado cultivation in Sri Lanka - Avocado easy grafting method at Home ( Avocado propagation ). බද්ධ අලි ගැට පෙර පැළයක් විනාඩි පහෙන් හදන හැටි Today I am going to introduce how to grafting the Avocado plant easily in your home garden. You need three weeks of age avocado seedling, a Quality variety of Avocado bud, polyethylene tapes, and a budding knife for Avocado easy grafting process. budded avocado plants you can plant in your home garden or you can start a small agribusiness using these techniques. Cultivating budded Avocado plants, You can get the first yield within Three years. Mr. Mahesh is a professional budding technician, has superb experience in that field.
ඔබට අප සමග Krushi News Facebook/WhatsApp/Viber ගිණුම් හරහා සම්බන්ද විය හැක...
Facebook page: / krushi-news-1133016700...
WhatsApp/Viber: 0705577880

Пікірлер: 49
@indikafernando7583
@indikafernando7583 2 күн бұрын
හොදටම පැහැදිලි කලා ස්තුතියි 👍🥰
@KrushiNewsLK
@KrushiNewsLK 2 күн бұрын
ඔබට ගොඩක් ස්තුතියි ලබා දුන් ප්‍රතිචාරයට. එක ලොකු ශක්තියක් මට♥️♥️
@chamarapradeep8324
@chamarapradeep8324 3 жыл бұрын
ගොඩක් වටින දෙයක්👌👌
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට
@melanishakila8923
@melanishakila8923 3 жыл бұрын
Good vidio thanksss....
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks for your feedback stay with krushi news
@awariyasena7070
@awariyasena7070 3 жыл бұрын
Good luck
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks 👍
@padminisamrweera9471
@padminisamrweera9471 3 жыл бұрын
Thanks ගොඩක් watinawa
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි නිව්ස් සමග එකතු වුනාට
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
සුපිරි ආ.....
@nadeeshawellappili2698
@nadeeshawellappili2698 3 жыл бұрын
Good work. ......👍
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thank you so much ❤️❤️
@chamindajayanath9823
@chamindajayanath9823 3 жыл бұрын
Good
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks 👍
@malsha895
@malsha895 Жыл бұрын
පොලිතීන් බෑග් එකෙන් මාසයක් වහලා තියෙද්දි වතුර දාන්නෙ කෝමද වතුර ඕනෙ නැද්ද
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
වාෂ්ප වීමක් සිදු නොවන නිසා බාහිරින් වතුර යෙදීම අවශ්‍ය නෑ
@mahinda105
@mahinda105 3 жыл бұрын
👌👌👌😍
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ස්තුතියි
@m.s.psilva761
@m.s.psilva761 3 жыл бұрын
👍👍👍🌲🌲
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks stay with us
@youthwisdom3719
@youthwisdom3719 3 жыл бұрын
Please let us know how to make a durian, as he made before . Thank you
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
No difference. Same method we can use for duriyan. I Will show duriyan bud plants on next week.
@youthwisdom3719
@youthwisdom3719 3 жыл бұрын
@@KrushiNewsLK Appreciate you, Please explain What kind of weather zone need to grows that Durian. Stay safe. Good luck.
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
ඔය බද්ද කරන එකෙන් හැදෙන පලදාව එ පොඩි පැලයට ඔරොත්තු දෙනවද එක නිතරම එහි පල හටගන්නවාද මහ ගහක් මෙන් සහ එය පොලවෙ සිටවව්වට පස්සෙ දිගටම එය වෙනවාද පල හටගැනිම නැති නම් බදුනක් අවශ්‍යද ??
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඔව් පොඩි පැලය හොඳ හැඩයක් ලැබෙන විදියට අපි හදාගන්න ඕන. මේ සඳහා කප්පාදුව වැදගත් වෙනවා. ඒ විදියට ශක්තිමත් සැකිල්ලක් හදා ගත්තට පස්සේ එකෙන් හොඳ ඵලදාවක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. අනිත් එක අපි මේකට භාවිතා කරන්නේ ඉතා හොඳ ලක්ෂණ පෙන්වන මව් ශාකයකිනන් ලබා ගත්තු රිකිල්ලක්. ඒක නිසා ලැබෙන අස්වැන්නේ ගුණාත්මය ඉහළයි. විශාල ගස් කීපයක් ඉඩමේ නඩත්තු කරනවාට වඩා මේ වගේ පැල වැඩි ප්‍රමාණයක් අඩු ඉඩක හිටවලා වාණිජ වගාවක් කරන්න පුළුවන්.
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
@@KrushiNewsLK 👍👍🙏
@wasanthamarasinghe2901
@wasanthamarasinghe2901 2 жыл бұрын
Wathura danna one nadda
@lalithindika512
@lalithindika512 Жыл бұрын
Mama badda palayak genalla haduva thama gedi nene 3 years vage
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
kohenda gatte , yellow label tibunada
@mangalikaweerakondaarachch389
@mangalikaweerakondaarachch389 3 жыл бұрын
Good work. Onama wsyasaka grahakayak meyata ganna puluwanda?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
එහෙම බැහැ. සාමාන්‍යයෙන් ග්‍රාහකය කද පැන්සල ක විෂ්කම්භයකින් යුක්ත වන අවස්ථාව තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. බීජ සිටුවා මාස1-2 අතර වගේ
@jayanthakumara4033
@jayanthakumara4033 3 жыл бұрын
Badda pela ganna thiyanawada
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
දීප ව්‍යාප්තව තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙව් සැල් වලින් සහතික කළ බද්ධ පැල මිලදී ගන්න පුළුවන්
@lalithindika512
@lalithindika512 6 ай бұрын
Badda palayak hadala 4 years thama gedi ne gannoruven gaththe
@KrushiNewsLK
@KrushiNewsLK 6 ай бұрын
මොනවද වර්ගේ
@lalithindika512
@lalithindika512 6 ай бұрын
@@KrushiNewsLK danne nene
@nayomirasika8607
@nayomirasika8607 2 жыл бұрын
Badda.pati ganne kohenda aiye
@aluck6293
@aluck6293 3 жыл бұрын
Bima thiyana palayak oya vidiyata karanna puluwanida
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ඔව් බිම තියෙන් පැලය ග්‍රාහකය විදියට අරගෙන හොඳ අනුජයක් වෙන තැනකින් ගෙනත් බද්ධ කරන්න පුළුවන් ❤️
@user-pr9ls8fk5j
@user-pr9ls8fk5j Жыл бұрын
මහෙස් ගෙ දුරකථන අංකය දෙන්න පුලුවන් ද
@jeewankajaneth8613
@jeewankajaneth8613 17 күн бұрын
බද්ද අලිපේර පැල 100 ක් පමණ ලබා ගන්න පුලුවන් ද
@KrushiNewsLK
@KrushiNewsLK 16 күн бұрын
සම්බන්ද කරලා දෙන්නම්. 0714336674 WhatsApp message එකක් දාන්න
@ceylanlimited
@ceylanlimited 3 жыл бұрын
Koheda Mahesh gey pala thawana thiyenney ?
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
නෑ මහේෂ් පැල තවානක් කරන්නේ නෑ. මහේෂ් පළපුරුදු බද්ධ කරුවෙක්
@maliduwagamaarcharigesajit8832
@maliduwagamaarcharigesajit8832 2 ай бұрын
Krushi news kiwwata oya e mallige contact number eka damme naha ne palayak gonna kenek ta help ekak wena vidihata. Ehema karanna epa karana wade haryata karanna.
@KrushiNewsLK
@KrushiNewsLK 10 күн бұрын
මේ මල්ලි බද්ධ පැල නිෂ්පාදනය කරනවා පමණයි. ඔහු පල පුරුදු බද්ධකරුවෙක්. අලෙවිකරුවෙක් නෙවෙයි. මේ වගේ විශාල ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් බද්ධ පැල නිෂ්පාදනය කරනවා ඒක ඔහුගේ රැකියාව. මේ පැල වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඕනම බීජ සහ රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලකින් මිලදී ගන්න පුළුවන්. ඒ ගැන තොරතුරු ඕන තරම් මේ චැනල් එකේ තියෙනවා. ස්තුතියි අදහසට.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
The BEST Way To Grow Avocado From Seed | 0 - 5 Months of Growth
8:55
TheKiwiGrower
Рет қаралды 8 МЛН
වැඩුනු ගසකට අතු බද්ධ කිරිම, Grafting
10:16
agriculture nihal ranasingha
Рет қаралды 62 М.
How to grow avocado branch by cutting and get fruit quickly
12:08
Plant Technology
Рет қаралды 18 М.
CLONE a FRUIT TREE the EASY WAY | Air Layering Fruit Trees
11:57
JSacadura
Рет қаралды 4,6 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН