No video

ග්‍රාමසේවක / Gramasewaka (2021)

  Рет қаралды 2,118

Studio යාත්‍රා

Studio යාත්‍රා

Күн бұрын

Пікірлер: 68
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Yanna digatama , idiriyatama.theruwan saranayi !!!👍👍👍👍👍
@krishangunasekara7754
@krishangunasekara7754 3 жыл бұрын
Niyamai
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Ape daruwanta dirgayu labewa !!!❤❤❤
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Daruwane supar.....❤❤❤❤❤❤❤❤❤
@ishanudith6030
@ishanudith6030 3 жыл бұрын
කවුරුත් බැනලා තියෙනවා ඔය බනින එකෙක් හරි හිතුවද මෙ වීඩීයොවෙන් ලබා දෙන ආදර්ශය සුපිරිම වැඩක් ❤️
@studio8256
@studio8256 3 жыл бұрын
ThANKS machan ....👍
@anuragajasinghe6089
@anuragajasinghe6089 3 жыл бұрын
Niyamaii
@wasanthagunaratne8208
@wasanthagunaratne8208 3 жыл бұрын
Eka patta ❤️❤️❤️
@studio8256
@studio8256 3 жыл бұрын
ThANKS brother
@ishanudith6030
@ishanudith6030 3 жыл бұрын
පට්ටම වැඩක් ❤️
@studio8256
@studio8256 3 жыл бұрын
THANKS brother
@kanishkananayakkara3116
@kanishkananayakkara3116 2 жыл бұрын
වෙල්ඩන් බසර් එක♥️♥️
@charanamohotty866
@charanamohotty866 3 жыл бұрын
සුපිරියක්....😍🥰😘♥️♥️
@reoshop
@reoshop 3 жыл бұрын
සුපිරි, දැන් හොදටම වැඩේ යනව. හොද ගමනක් යන්න පුලුවන්. ජයවේවා..!!
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Maru.👌👌👌👌👌
@lifewithjeeva9091
@lifewithjeeva9091 2 жыл бұрын
Ela💪💪
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Ape aashirwadaya puthalata.
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
❤❤❤❤❤❤
@chandanaadikari2309
@chandanaadikari2309 3 жыл бұрын
Patta athal video ekak....., Kohenda bn me wage consept enne.... Set ekatama Jaya.... Digatama vedio dagena yanna.....,,
@studio8256
@studio8256 3 жыл бұрын
ThANKS brother 💕🎉💕💕
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
💯💯❤💯💯❤💯💯❤
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
👍👍👍👍👍👍
@hpreetik
@hpreetik 3 жыл бұрын
අඩෝ බුල්සා... සුපිරී සුපිරී... තව එකක් දියන්.. සුභ පැතුම්..
@pasindudhananjaya5749
@pasindudhananjaya5749 2 жыл бұрын
🖤🖤
@lktourism
@lktourism 3 жыл бұрын
ග්‍රාම සේවකයගේ භාෂාව අඩේ 😁 මරු මරු කොල්ලොනේ
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Dirgayu labewa sakthiya dayiriya labewa. Digu gamanakata theruwan balaya labewa. ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍❤❤❤❤❤
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Yanna daruwane ihalama man pethatam. Lassanayi ❤wathinma suba pathanawa 👍❤👌❤👍
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Katath sathutu wenna thawa ekak patan ganna.
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Waradinne na idiriyatama yanna.
@hemahema3163
@hemahema3163 3 жыл бұрын
Digu gamanak yanna puluwan puthalata.☺☺☺
@nadeerayapa6169
@nadeerayapa6169 3 жыл бұрын
Jaya wewa ♥️♥️♥️
@nishanmadhushanka1248
@nishanmadhushanka1248 3 жыл бұрын
එල එල❤️❤️❤️
@hasunwiduranga3193
@hasunwiduranga3193 3 жыл бұрын
Supiri machan.♥️♥️♥️
@tharusl8253
@tharusl8253 3 жыл бұрын
Superb 🤗🤗🤗
@sasindumadusanka6807
@sasindumadusanka6807 3 жыл бұрын
එක මරු 👌
@studio8256
@studio8256 3 жыл бұрын
THANKS ❤❤🤴
@diemon.4424
@diemon.4424 3 жыл бұрын
බුල්ස එල.
@navodmadusara4316
@navodmadusara4316 3 жыл бұрын
eka patta
@SimpleCookingLifestyle
@SimpleCookingLifestyle 3 жыл бұрын
patta
@rnpinky760
@rnpinky760 3 жыл бұрын
Els
@nilankadilshan1499
@nilankadilshan1499 3 жыл бұрын
Got the point 🇱🇰😅🙏
@refferal2326
@refferal2326 3 жыл бұрын
බුල්සා ✌️✌️❤️
@50djchincy
@50djchincy 3 жыл бұрын
bulsaaa
@jahuta6591
@jahuta6591 3 жыл бұрын
අපේ සෙට් එක බුරුසා තමයි හොදටම කරන්නේ 😂😂
@ai_cannon
@ai_cannon 3 жыл бұрын
ඒක පට්ට🤣🤣🤣🤣
@mdrahul6531
@mdrahul6531 3 жыл бұрын
Sepa sepa
@shashikalakshanathauda
@shashikalakshanathauda 3 жыл бұрын
අනුන්ට උගන්වන්න ඉස්සර තමුන්ගෙ මාස්ක් එක දාගෙන ඉදපල්ල
@sltechshow1741
@sltechshow1741 2 жыл бұрын
ane palayan yanna anun idiriyata yanawata ubala irisiyayi😀😀
@manojsali5949
@manojsali5949 3 жыл бұрын
යකෝ රජයෙන් මාස්ක් එකක්වත් නොදී තමන්ගේ අතින් වියදම් කරගෙන රුපියල් 35000 පඩියට වැඩ කරන්නේ.පිං පඩි ගන්න උන් රටේ හැමතැනම.මේ වෙලාවේ කිසිම දීමනාවක් නොගෙන වැඩ කරන්නෙත් ග්‍රාම නිලධාරින් විතරයි ,තොපි ඒවා දන්නේ නෑ ,අනුන්ගේ මාස්ක් එකේ ගඳ සුවඳ හොයන්න කලින් මාස්ක් දාගනිව් ගොන් හැත්ත.තොපේ චැනල් එකට subscribe අඩු වෙලාම පල!!! 🙏🙏🙏 නැත්තටම නැති වෙයව්
@studio8256
@studio8256 3 жыл бұрын
මෙම වීඩියෝව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නිර්මාණය වූවකි...! මෙවැනි අවස්තාවක රට අවශ්‍යතාව වෙනුවන් ඇප කැප වී සේවය කරන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරින් ගේ සේවය අප විසින් සුලුකොට තැකිය නොහැක....! මෙම නිර්මාණය මගින් යම් අයකු අපහසුතාවයට පත් වුනි නම්, ඒ සම්බන්දයෙන් Studio යාත්‍රා අපි සමාව අයද සිටින්නෙමු.....! තවද මෙම නිර්මාණය හුදෙක් අපහාසයට නොව උපහාසයට පමනක් බවද, ප්‍රකාශ කර සිටින්නෙමු
@studio8256
@studio8256 3 жыл бұрын
මෙම වීඩියෝව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නිර්මාණය වූවකි...! මෙවැනි අවස්තාවක රට අවශ්‍යතාව වෙනුවන් ඇප කැප වී සේවය කරන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරින් ගේ සේවය අප විසින් සුලුකොට තැකිය නොහැක....! මෙම නිර්මාණය මගින් යම් අයකු අපහසුතාවයට පත් වුනි නම්, ඒ සම්බන්දයෙන් Studio යාත්‍රා අපි සමාව අයද සිටින්නෙමු.....! තවද මෙම නිර්මාණය හුදෙක් අපහාසයට නොව උපහාසයට පමනක් බවද, ප්‍රකාශ කර සිටින්නෙමු ..........
@cosmicenergywith2356
@cosmicenergywith2356 3 жыл бұрын
උපහාස කල යුත්තේ උපහාසයට ලක්විය යුතු අයව. නමුත් ඔබලා එලෙස නොව ලයික් සබ්ස්ක්‍රයිබි ගන්න මේ වගේ වෙලාවක සොච්චම් පඩියකට , කිසිදු දීමනාවක් නැත්ව රාජකාරි කරන ග්‍රාම නිලධාරීන් මෙලෙස උපහාසයට ලක්කිරීම ඔබලාගේ බුද්ධිමත් කම නෙවෙයි. මෝඩ කම. මෙමගින් ඔබලාට ලයික් වැටීමක් නෙවෙයි ඔබලා උපහාසයට ලක්වීමක් සිදුවන්නේ. දෙයක් කරනකොට ඒක කිසිදු මනුෂ්‍යයෙකුට හානියක්, හිංසාවක්, අපහාසයක්, උපහාසයක් නොවන පරිදි කිරීම කලයුතුයි. තව දින කීයක් ඔබලා ජීවත් වෙයිද දන්නැ. ඒත් ඉන්න ටික කාලේ තවත් කෙනෙක් රිදවා උපහාස කර ලබන වින්දනය හුදෙක් අකුසලයක් මිස කුසලයක් නොවේ. ඔබේ ගමන මේ විදියට ගියොත් එය තාවකාලිකයි. ඉදිරියක් නොපෙනේ. එලෙස නෙවෙයි කිසිවකු උපහාසයට ලක්නොකර වැදගත් වීඩියෝ හදන්න. මෙම වීඩියෝව ඉවත්කර දමන්න. ඔබලාට විශ්වය පවා උදව් කරාවි
@prabathjayathilaka1280
@prabathjayathilaka1280 3 жыл бұрын
දිවයින පුරා විසිරී සේවය කරන 1422 ක් වූ සමස්ත ග්‍රාම නිලදාරින් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇත.. ඔව්න් නීතිමය සහනයක් පතනු ඇත.
@mihiranweerasooriya5961
@mihiranweerasooriya5961 3 жыл бұрын
කිසිදු අමතර දිමනාවක් නොමැතිව 14022කක ග්‍රාම නිලධාරින් දිවා රෑ නැතුව වැඩ..ගොඩාක් උන් අත පය අකුලන් ගෙදර ඉද්දි රජයෙන් මාස්ක් එකක්වත් නොලැබෙද්දි ඒ මිනිස්සු වැඩ..උපහාසයට ලක් කල යුතු පිරිස පසෙකලා දැවැන්ත සේවයක් මේ මොහොතේ සිදු කරන ග්‍රාම නිලධාරින්ට කල මේ අපහාසය හො උපහාසය දැඩි පිලිකුලෙන් යුක්තව හෙලා දකිමි..
@channels6913
@channels6913 3 жыл бұрын
ඒක සැප 😂😂💔
@prabathjayathilaka1280
@prabathjayathilaka1280 3 жыл бұрын
තොපිට කොරෝනා හැදුනාම තේරෙයි කව්ද තොපිව බලන්නේ කියල. බෝක්කු පාලුවෝ නොවී රටට මේ වෙලාවේ ආදර්ශයක් දෙන දෙයක් කරපියව්. කාලකන්නි වැඩ නොකර.
@studio8256
@studio8256 3 жыл бұрын
THANKS for your advice ... ❤❤❤
@sltechshow1741
@sltechshow1741 2 жыл бұрын
oyala wage kattiya innawa kohomath... meka lankawane ekayi😀😀
@saga2210
@saga2210 3 жыл бұрын
මාස්ක් එකක්වත් නොදා පාරේ රස්තියාදු ගහන එවුන් කියන කතා කියලා topic එක දාන්න තිබුනේ. වැඩක් පොලක් නොකර රටට වැඩක් නැති ගොන් හැත්ත.
@studio8256
@studio8256 3 жыл бұрын
මෙම වීඩියෝව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නිර්මාණය වූවකි...! මෙවැනි අවස්තාවක රට අවශ්‍යතාව වෙනුවන් ඇප කැප වී සේවය කරන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරින් ගේ සේවය අප විසින් සුලුකොට තැකිය නොහැක....! මෙම නිර්මාණය මගින් යම් අයකු අපහසුතාවයට පත් වුනි නම්, ඒ සම්බන්දයෙන් Studio යාත්‍රා අපි සමාව අයද සිටින්නෙමු.....! තවද මෙම නිර්මාණය හුදෙක් අපහාසයට නොව උපහාසයට පමනක් බවද, ප්‍රකාශ කර සිටින්නෙමු
@saga2210
@saga2210 3 жыл бұрын
concept එකක් හදද්දි මිනිස්සුන්ගේ හිත නොරිදෙන්න වග බලාගන්න. ඔය job එක කරන උබලට වඩා තරුන කොල්ලෝ ඔ්න තරම් ඉන්නවා. උන් කරන්නෙත් ජොබ් එකක්. මාස්ක් එකක්වත් රජයෙන් නොදී සමහරු ගෙවල් වලට වෙලා ඉද්දි උන් තාමත් වැඩ. යකෝ එන්නත් විදින ක්‍රමය හදන්නේ grama sewakala නෙවේ. ඔවුන් කියන එක කරන්නේ.
@studio8256
@studio8256 3 жыл бұрын
උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා... එතනදි අපේ අතින් පොඩි වරදක් වෙලා තියෙනවා..... ඉදිරියේ එන video වලදී එවන් වැරැද්දක් නොවෙන්න අපි වග බලා ගන්නම්...... ❤❤❤👍 thANKS for your comment ......... --Studio යාත්‍රා-- Crew
@dinushaminda4106
@dinushaminda4106 3 жыл бұрын
අනේද කියන්නේ. ග්‍රාම සේවකට ඔහොම බැනලා මදි. මේ වෙලේ වැඩ කරන වැඩත් එක්ක පුදුම කට්ටක් කන ඒ මිනිස්සුන්ට ඔහොම කියලා මදි.හරි නම් මේ චැනල් වලින් කරන්න ඕනෙ මේ වෙලේ ජීවිතය බිල්ලට දීලා වැඩ කරන ඒ වගේ නිලධාරීන් mortivat කරන එක මිස මාස් එකක් අල්ලන් කියෝන එක නෙමේ.අඩුගානේ ග්‍රාම සේවක ට උපදෙස් දෙන ඒ මල්ලිලාගෙත් මාස් එක නෑ..ඕක තමා කොහෙත් වෙන්නෙ.අවසානේ ඒ වැරැද්දත් නිලධාරීන්ට .ඕවා හදන්න කලින් චුට්ටක් වටේ පිටේ ගම් වල ග්‍රාම සේවක කෙනෙක් හම්බෙලා බලන්න .
@studio8256
@studio8256 3 жыл бұрын
@@dinushaminda4106 අපි ඒ වැරැද්ද පිලිගන්නවා.... ❤❤❤ thANKS your advice ....
@mihiranweerasooriya5961
@mihiranweerasooriya5961 3 жыл бұрын
අනේ මන්දා යකෝ එක එකාගේ මාස්ක් වල ඟදඳ සුවඳ හොයන වෙලේ පාරවල් වල රස්තියාදු ගහන තොපි මාස්ක් දාගෙන ඉඳපල්ලා...🤣🤣🤣🤣 ප@
@studio8256
@studio8256 3 жыл бұрын
THANKS for your comment .....❤
@thisharadevinda7538
@thisharadevinda7538 3 жыл бұрын
මේක නිරමාණය කරපු උන්ගේ දැනුමෙයි, මොළයෙයි තරම තමයි ඔය ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ. ගොන් හරක්.
@studio8256
@studio8256 3 жыл бұрын
මෙම වීඩියෝව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නිර්මාණය වූවකි...! මෙවැනි අවස්තාවක රට අවශ්‍යතාව වෙනුවන් ඇප කැප වී සේවය කරන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරින් ගේ සේවය අප විසින් සුලුකොට තැකිය නොහැක....! මෙම නිර්මාණය මගින් යම් අයකු අපහසුතාවයට පත් වුනි නම්, ඒ සම්බන්දයෙන් Studio යාත්‍රා අපි සමාව අයද සිටින්නෙමු.....! තවද මෙම නිර්මාණය හුදෙක් අපහාසයට නොව උපහාසයට පමනක් බවද, ප්‍රකාශ කර සිටින්නෙමු
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 31 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
රොබරිය / The Robary (2021) @studio8256
6:00
Studio යාත්‍රා
Рет қаралды 1,9 М.
The තණ්හාdasas - Gehan Blok & Dino Corera
12:47
Blok & Dino
Рет қаралды 2,4 МЛН
Grama Sewaka | ග්‍රාම සේවක - Dukka Productions (@Dukka @DukkaTV)
13:11
Dukka Productions - ඩුක්කා
Рет қаралды 322 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН