Grand i10 Facelift Review (Sinhala) - Hyundai Abans | Auto Hub

  Рет қаралды 26,262

Auto Hub

Auto Hub

Ай бұрын

Grand i10 Facelift Review (Sinhala) - Hyundai Abans | Auto Hub
#hyundai #grandi10 #abans
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
#AutoHub #AutoHubSl AutoHub Sri Lanka
Music from #InAudio: inaudio.org/
Track: Ripple - Stuck [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch more NCS on KZbin: NCS.lnk.to/KZbinAT
Free Download / Stream: ncs.io/Stuck
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment and subscribe for more...
Thank you!

Пікірлер: 100
@asoka1516
@asoka1516 Ай бұрын
ලංකාවෙ assemble කරන නිසාත්, Hyundai සන්නාමය ලංකාවෙ Toyota/ Honda/ Nissan වගේ ජපන් නිෂ්පාදිත සමග තරග කලහැකි සාධාරණ මිළක් දෙනව නම්… මේවා ජනප්‍රිය කරන්න පුළුවන්.. ඒ වගේම සාධාරන මිලකට අමතර කොටස් හා අලෙවියෙන් පසු සේවා දෙනවා නම් මිනිසුන් මේවා ගන්න පෙළඹෙනව. Spare Parts කම්පනි එකේ විතරක් නම් තියෙන්නෙ කියන මිළට ගන්න වෙනව. මේ version එකට centre arm rest & rear seat 60: 40 fold කරන්න පුළුවන් වටිනව. Alloys design එක ගැලපෙනව මදි…!
@Hasithaleo
@Hasithaleo Ай бұрын
මේ රටේ පාලනය කරපු කාලකන්නි හීන නැති කරා. ලක්ෂ 20ක් වගේ වටින වාහනයකට ලක්ෂ 70-80 ක් ගෙවනවා. මේ රටේ ඉපදෙන උන් ජීවිතේට වහානයක් පදින් නැතුව මැරිලා යනවා.
@SurangaRanjithtrans
@SurangaRanjithtrans Ай бұрын
මට මතක විදිහට මේකට වැට් එකත් වැදුනම ලක්ෂ අනූ ගණනක් වෙනවා. ඉදිරි මාස 3 ඇතුළත වාහන ගෙන්වන විට මීට වඩා අඩු මුදලකට මේ හා සමාන වාහනයක් ගන්න හැකි වේවි කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්.
@supungurusinghe
@supungurusinghe Ай бұрын
VAT නැතුව ලක්ශ 80ක් 😪 VAT එක්ක ලක්ශ 94-95ක් වත් වෙයි.
@sunilmandawala1366
@sunilmandawala1366 Ай бұрын
මුන්ගේ spare parts පට්ට ගනන් Wiper motor එක 53000/=😂
@SunilThilakasiri-uo8uv
@SunilThilakasiri-uo8uv Ай бұрын
Abance eken dealer ship karanawa tika kalekin nawaththanawa. Ita passe a vehicle walata parts hoyanna na.
@ruwanneelawala1118
@ruwanneelawala1118 Ай бұрын
Vat ekath එක්ක ලක්ෂ 94 නේද මේක reasonable price ekak wath දෙන්නේ නැතුව කොහොමද ලංකාවේ assemble කරන ඒවා මිනිස්සු අතරට යවන්නේ සාධාරණ milak කියන්න එතකොට මිනිස්සු gani නැතිනම් advertisement විතරක් wey නමට graand
@TharulRathnayake
@TharulRathnayake Ай бұрын
Supiriyak...Nikn 2023 Toyota Corolla eke look ekath thiyenawa ❤😊
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Ай бұрын
අයියේ හයිහුන්ඩායි වැන් එකෙත් රිවිවු එකක් කරනවාද. අලුත් කාර් එක මරු.
@NiroshNimmika-mg9uf
@NiroshNimmika-mg9uf Ай бұрын
Good Explanation 👍
@KarunathilakaBothale
@KarunathilakaBothale 7 күн бұрын
Dodge challenger srt hellcat redeye car eka auto group එකට ගෙනාවා eke review එකක් one😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UmiFox
@UmiFox Ай бұрын
ලංකාවට Hyundai i30N , Elantra N එහෙම එන්නෙ නැද්ද, Hyundai sports models
@user-ph7lt3fx8f
@user-ph7lt3fx8f Ай бұрын
Safety features kohomda
@dulanjakawshan713
@dulanjakawshan713 Ай бұрын
යකෝ ලක්ෂ 50ක් හරි දීල හොද condition Toyota Allion වගේ හොදට ඉඩ තියන ලස්සන sedan car එකක් ගන්න එක වාසී ඔකට ලක්ෂ 70ක් වියදම් කරනවට වඩා... 💔
@dilanwijerathna2041
@dilanwijerathna2041 17 күн бұрын
Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️‍🔥
@emlakshan
@emlakshan Ай бұрын
6M වලට වඩා මිල අඩුවෙන් ගන්න පුලුවන් නම් වටිනව. නැත්තන් වැඩක් නෑ.
@REVIEWSPOTLK
@REVIEWSPOTLK Ай бұрын
94lak with Vat
@aqfa5948
@aqfa5948 Ай бұрын
Good review bro❤ what about the price
@cracymusic
@cracymusic Ай бұрын
රතු එකයි සුදු එකයි ලස්සනයි😍
@sarangaangammana8381
@sarangaangammana8381 Ай бұрын
Lankawe minissunta daranna puluwan milakata denawanam minissu godak ganna pelabei....ape rate wela thiyenne ape rate hadana wahana asspa ganan kiyana eka
@chamudithalakshan8230
@chamudithalakshan8230 Ай бұрын
Koheda ganna thiyenne
@RJPathum
@RJPathum Ай бұрын
i20N eka genath video ekak karanna
@pramuditharanahansa8967
@pramuditharanahansa8967 Ай бұрын
සාදාරන මිලකට දෙනවනම් සුපිරි වාහනයක් ❤
@supungurusinghe
@supungurusinghe Ай бұрын
VAT නැතුව ලක්ශ 80ක් 😪 VAT එක්ක ලක්ශ 94-95ක් වත් වෙයි.
@nuwanfonseka2835
@nuwanfonseka2835 Ай бұрын
What's the price and where can you buy it?
@diecastmuseum-lk
@diecastmuseum-lk 28 күн бұрын
Mama meka 2017 gatthe 34 laks, super car ,good fuel economy and reliable , mage eka 1000cc 3 cylinder, compared to other same class models
@kalanaliyanage1905
@kalanaliyanage1905 Ай бұрын
Attatama me wage ekk lankawe minimum level car ekk wenawata kematiy.meke safety, options,comfort ,balanced power wage dewal alto wage podi car walata wada godak idiriyen innawa.price eka wedi eka hoday.lankawe population density ekat ekka hemotama wahana denna bane.meke price wediy kiyala 5 years parana vitz gnnawa ape aya 90 lak walata. me wahaneta wada adu wahana,10 years walata wada parana wahana tahanam krla ,lankawe tawa hoda models assemble kara nm kalayak yaddi vietnam wala vinfast heduna wage apeema company walin wahana hadawi.
@BavinduDilshan
@BavinduDilshan Ай бұрын
❤❤
@user-qx6zk2vv8k
@user-qx6zk2vv8k Ай бұрын
Dodge challenger eke rewiwe ekak oneeeeee....❤❤❤❤
@prasannamadushanka1474
@prasannamadushanka1474 Ай бұрын
Me wage options ekka balankota Armrest eka nati eka loku defect ekak.
@THABREWEnglishVidtionary
@THABREWEnglishVidtionary 15 күн бұрын
exactly
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 Ай бұрын
Not Red Outer it is Red Garnish A/C vents
@finalShow
@finalShow 23 күн бұрын
Price with vat 94.40/= is it fair ?
@nandunsameera5906
@nandunsameera5906 Ай бұрын
❤️
@ameerjunus5293
@ameerjunus5293 Ай бұрын
Price at SriLankan
@methminapalliyaguru3979
@methminapalliyaguru3979 Ай бұрын
Price eke
@honestreviewlk3938
@honestreviewlk3938 Ай бұрын
Hasitha, මේකේ fuel කොච්චර කරනවද කියල කියන්න පුලුවන්ද?
@TharinduMihiran
@TharinduMihiran Ай бұрын
2017 එකක් තියෙනවා මන් ගාව 95000ක් දිව්වා, තාම city limit 12-15ත් highway 19-23ක් වැඩ
@thusithaniroshan4955
@thusithaniroshan4955 Ай бұрын
Abans තරම් හද්ද චාටර් ගූ කම්පනියක් තවත් නෑ. උඩ දාගෙන ප්‍රමෝට් කරලා කරන්නෙ මුල්දි, අවුරුදු 2ක්, 3ක් යද්දි හොයන්නත් නෑ. ඊට පස්සෙ කොරියාවට යන්න ඕන කෑලි ගේන්න. ඒ වගේම තමයි YADEA බයික් එකත් ඒක කොච්චර හොද උනත් වැඩක් නෑ, දීලා තියෙන්නෙ ලංකාවෙ තියන චාටර්ම ආයතනයකට. අනේ මන්දා මේවා දෙද්දි මේ ආයතන වල ඉතිහාසය හොයන්නෙ නැත්තෙ මොකද කියලා. අන්තිමට වෙන්නෙ හොද වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක්වත් නැතුව පට්ට චාටර් වෙන එක විතරයි.😢
@anuradhakarunarathna2672
@anuradhakarunarathna2672 29 күн бұрын
සම්පූර්ණ ඇත්ත.
@narendeepan
@narendeepan Ай бұрын
Many have commented that this vehicle is expensive. TRUE. But, we never consider how much rupee has depreciated over the last couple of years. Even a small hatch back with CIF $20,000 would now be over 6 million LKR without any tax. Once you add tax and vat, you can get a general understanding about how expensive a Toyota or a Honda car is going to be in the future. That is if the GOSL plans on relaxing the vehicle import restrictions.
@shehansaverimuttu2049
@shehansaverimuttu2049 Ай бұрын
Car prices over here are mad. If our public transportation was even close to being good then i wouldn't have mined but both are unacceptable imo.
@narendeepan
@narendeepan Ай бұрын
@@shehansaverimuttu2049 Of course. On top of rupee depreciation, the tax imposed on vehicles is simply dehumanizing. Let's hope at least we will get the LRT some day.
@Sudu-aiya
@Sudu-aiya Ай бұрын
Wow ඒ look එක මරු හැබැයි පොඩි මිනිහට ගන්න පුලුවන් වෙයි ද .......... කොල්ලනේ කෙල්ලනේ කියන්න බලන්න ................😂
@MADHUSANKA123
@MADHUSANKA123 Ай бұрын
ඉස්සර chr එකෙ price එක
@CRICKTHANU
@CRICKTHANU Ай бұрын
It could be 8 to 9 Mn I think.
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 Ай бұрын
Good car with useful options. Price is too high.
@pathumchandana8451
@pathumchandana8451 Ай бұрын
හොද වාහනයක්
@numberone7251
@numberone7251 23 күн бұрын
Jarawkkk
@jayashanthaperera2355
@jayashanthaperera2355 22 күн бұрын
වටින්නැ ඔය ගානට
@geethaljayakody7481
@geethaljayakody7481 Ай бұрын
Personally Mn Hatchback Vehicles walata kamathi.. ❤ Thanks Auto Hub 🔥 ඉස්සර ඉදන්ම Auto hub එක්ක හිටපු සෙට් එක Like පාරක් දාමු ❤
@Akilainduwara3
@Akilainduwara3 Ай бұрын
First🌹🙂
@haynesdemel2072
@haynesdemel2072 Ай бұрын
Fuel consumption ???
@gabrielvictor.trainer
@gabrielvictor.trainer 23 күн бұрын
15
@senurasecitha
@senurasecitha Ай бұрын
මාලිමා රජයක් යටතේ මෙම වර්ගේ මොටර් රථයක් මිලියන 2.0 / 2.5 අතර සුලු මුදලකට ලබා දිමට කටයුතු කරනවා ❤
@chaminduofficial545
@chaminduofficial545 Ай бұрын
😂
@vajiradasun7738
@vajiradasun7738 Ай бұрын
😂
@thilaknishantha5815
@thilaknishantha5815 Ай бұрын
😢
@sunilayya8948
@sunilayya8948 Ай бұрын
😂😂
@danudanu1427
@danudanu1427 Ай бұрын
පට්ට.අවුරුදු 7,8 පරණ ජපන් කටු ගන්නවාට වඩා හොදයි❤
@sahanmadhawag
@sahanmadhawag Ай бұрын
Nama kiyanawa weradiene.
@isurukarunaratne2933
@isurukarunaratne2933 Ай бұрын
Price is Way toooo high not worth it at all 😡
@asithisuru3434
@asithisuru3434 Ай бұрын
ලක්ෂ අනූවක් විතර දීලා බල්ලො ගනී ඕක. 😂
@vanessalake5674
@vanessalake5674 Ай бұрын
Price is Rs. 7,999,999/= + VAT
@dulminnethsara2828
@dulminnethsara2828 Ай бұрын
Hi
@tharakazoysa2871
@tharakazoysa2871 Күн бұрын
76 වසරක් පාලනය කරපු දූශිත කාලකන්නි පාලකයො කරපු හරියක් 😢😢
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Ай бұрын
❤❤❤
@kandynuwan
@kandynuwan 26 күн бұрын
Hyundai Engine Burst wenwa 100,000 KM walin passe.
@ChamisBass
@ChamisBass Ай бұрын
Japan Wala 2.8M
@mangalawijayagunasekara3368
@mangalawijayagunasekara3368 7 күн бұрын
වැට් එකත් එක්ක ආවම මිල ගණන් වැඩි සාමාන්‍ය හා මධ්‍යම පන්තියේ අයට ගන්න බෑ
@user-dp1hh1cv8g
@user-dp1hh1cv8g Ай бұрын
Vat නැතුව 80 ක්‌ 😔
@sudarmabathiya8354
@sudarmabathiya8354 24 күн бұрын
ලක්ෂ 55ට අඩුවෙන් ගන්න පුළුවන් නම් වටිනවා නැත්නම් වැඩක් නෑ ඉතිම්
@sisilsenarathna5351
@sisilsenarathna5351 24 күн бұрын
ලක්ෂ ,95යි
@kalindurupasinghe
@kalindurupasinghe 5 күн бұрын
ලක්ෂ 79 😢😢😢
@samansaman2520
@samansaman2520 Ай бұрын
ලංකාවේ එකලස් කරන ඒවා වැඩක් ම නෑ කියලා වාහන ආනයනය සංගමය විසින් අද 31.5.2024 දින මාධ්‍ය සාකච්ඡාවකදී කීය.. ඒ නිසා මේ වා අපට එපා.. අපි ගන්නේ ජපන් ඒවා විතරයි
@dinithdilhara9315
@dinithdilhara9315 25 күн бұрын
ඉතින් ගනින් කැරි නාකියා අපිට පුකද
@gihansachintha8848
@gihansachintha8848 Ай бұрын
55ක් 65ක් වත් වෙයි 😕
@gamagealex8742
@gamagealex8742 Ай бұрын
😂 9440000RS
@gihansachintha8848
@gihansachintha8848 Ай бұрын
@@gamagealex8742 😶
@DulipSameera
@DulipSameera 16 күн бұрын
94k 😢😂
@YUKIxLK
@YUKIxLK Ай бұрын
Not worthy for the price😢
@animekisses3235
@animekisses3235 Ай бұрын
that looks so cheap, why would i pay 8 million for that shit?
@TharinduMihiran
@TharinduMihiran Ай бұрын
why do people also pay 8m for a second hand Toyota's hatchback which also have cheap look and drove over 70k kms
@maheshpradeep6584
@maheshpradeep6584 Ай бұрын
fuck😂
@mad-manu
@mad-manu Ай бұрын
jarawak
@cubed2516
@cubed2516 Ай бұрын
The price is 7999000=/
@MADHUSANKA123
@MADHUSANKA123 Ай бұрын
Ayyo
@SL_crickets
@SL_crickets Ай бұрын
Fucked up😂
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 Ай бұрын
Without vat
@jagathegodawattha5826
@jagathegodawattha5826 Ай бұрын
My god..😮😮😮😮😮
@gamagealex8742
@gamagealex8742 Ай бұрын
9440000RS with vat
Hyundai IONIQ 5 EV 2023 Review (Sinhala) | Auto Hub
22:31
Auto Hub
Рет қаралды 63 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 12 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 30 МЛН
Hyundai Grand i10 2023 Review (Sinhala) I Auto Hub
21:00
Auto Hub
Рет қаралды 67 М.
НАИВНЫЙ ВОДИТЕЛЬ 🤯
0:22
Top YouTubs
Рет қаралды 773 М.
РОССИЯДА МУСОФИР АВАРИЯ БУЛДИ
0:17
Yakka Tv
Рет қаралды 3,5 МЛН
Наглый пешеход хотел наказать таксиста #яндекс #такси
1:00
НАИВНЫЙ ВОДИТЕЛЬ 🤯
0:22
Top YouTubs
Рет қаралды 773 М.