No video

ගොඩක් ලේසියෙන්, කොළ පාටට "බෝංචි කරි" එකක් හදමු | Grean Beans Curry Sri Lanka | Bonchi Curry Sinhala

  Рет қаралды 124,482

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Green Beans Recipe Sinhala | Bonchi Curry Sri Lanka | Bonchi Hadana Hati
Hi, I'm Gositha, Embark on a culinary adventure with our Green Beans Curry recipe! Dive into a world of vibrant flavors and aromatic spices as you whip up this tantalizing dish. Perfect for both veggie lovers and curry enthusiasts alike, get ready to elevate your dinner game with every savory bite of our Green Beans Curry.
Cooking Time: 15 Mins
Ingredients:
බෝංචි කරි එක සෑදීමට | To make Green Beans Curry,
• බෝංචි, ග්‍රෑම් 300 | Green Beans, 300 Grams
• පොල් කිරි, මිලි ලීටර් 300 | Thick Coconut Milk, 300ml
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• අමු මිරිස්, කරල් 3 (කපාගත්) | Green Chili, 3 Pods (Chopped)
• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• උළු හාල්, තේ හැදි ½ | Fenugreek, ½ Tsp
• කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon, A Small Piece
• උම්බලකඩ, මේස හැදි 1 ½ | Maldive Fish, 1 ½ Tbsp
• තුනපහ කුඩු, තේ හැදි 1 | Curry Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
හායි, මම ගෝසිත. බෝංචි කරි එකක් කිරිම කිරි රසට හදමුද? මේක ගොඩක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඔයාලත් හදලම බලන්න එහෙනම්.
Follow us on Facebook - / ceylonkitchenofficial
Green Beans Curry Sri Lanka | Beans Curry | How to Make Bonchi | බෝංචි කරිය | බෝංචි තෙලට | බොංච් කරිය
#greanbeanscurry #bonchicurry #bonchi
Chapters,
Intro & Ingredients 0:00
Making Green Beans Curry 0:27
Preserving 3:17

Пікірлер: 52
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН