GREAT WESTERN | SRI LANKA | piyaman salakunu TRAVEL COUPLE

  Рет қаралды 5,096

Piyaman Salakunu

Piyaman Salakunu

Күн бұрын

Пікірлер: 113
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
#greatwestern #ග්රේට්වෙස්ටන් මෙතෙක් නැගපු, අතිශය දුෂ්කරම කඳු තරණය⛰⛰ කිව්වොත් හරි,කඳු නගින්නන් අතර ජනප්‍රිය වුනත්, වැඩිය අහන්න ලැබෙන තැනක් නෙවෙයි..මේ දවස්වල තියෙන ප්‍රවාහන ගැටලුවත් එක්ක, කෝච්චියෙන්🚂🚂 යන්න පුලුවන් නිසා දැන් කට්ටිය නිතරම යන්න හොයන තැනක්... අපිත් ඉතින් ලොකු කට්ටක් කාලා , ලංකාවේ ""හත්වන ""උසම ස්ථානය වෙච්ච, හිතාගන්න බැරි තරම් සුන්දර, ග්රේට් වෙස්ටන් කඳු කොමලිය තරණය කරා...ඒ සුන්දර අද්දැකීම මේ වීඩියෝ එකෙන්👆👆 බලන ගමන්, ඔයාලගේ අදහස් කමෙන්ටුවලට එකතු කරලා, අපිව subscribe කරන්නත් අමතක කරන්නෙපා... යන විදිය කිව්වොත් උඩරට දුම්රිය මාර්ගයේ #greatwesternrailway දුම්රිය පොලෙන් බැහැලා..බදුල්ල පැත්තට මීටර් දෙසීයක් විතර රේල්පාර 🛤දිගම ඇවිදගෙන යනකොට,පාලමක් හමුවෙනවා..පාලම පෙනෙන තරම් ලඟට යද්දි වම් පැත්තෙ පැරණි පඩිපෙලක් තියෙනව දේවාලයකට යන,🛕ඒ දේවාලයට දකුණු පැත්තෙන් තමයි උඩට යන්න තියෙන්නෙ... ඉතින් මේ ගමන නම් සරලව ගන්න එපා ,ඇත්තටම නගින්න අමාරුම එකක්..ඒ වගේම තුන්වන පීක් එකට යනකල්ම කෑම්පින් වලට මඟ නතර වෙන්න හරියට තැනක් නෑ.. ඔයාලත් පරිස්සමට ගිහිල්ල එන්න..වැස්ස බලලා යන්න.. ...අපි දැකපු සුන්දර පාරාදීසය, තණකොල ගහකට වත් හානි නොකර රැකලා, එන්න..ඒ සුන්දර අද්දැකීම විඳගන්න අපේ වීඩියෝව එක්ක එකතුවුන ඔයාලට ස්තූතියි... පියමං සලකුණු _ Travel Couple
@hpcchathuranga6202
@hpcchathuranga6202 4 ай бұрын
ලස්සනයි ලස්සනවින්දා❤
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 ай бұрын
ස්තූති 😇
@traveltrinco
@traveltrinco Жыл бұрын
🙏🌿👍ලස්සනයි
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
ස්තුතියි ඔයාට 💚💚
@madukaprabash5862
@madukaprabash5862 Жыл бұрын
prasentation eknm nxt leval
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 ай бұрын
ස්තූති ඔයාට 😇
@harshadodangoda-s6j
@harshadodangoda-s6j Ай бұрын
අපිත් ගියා වගේම රස වින්දා. ස්තුතියි අපිටත් ඒ් වගේ රස වින්දනයක් ලබා දුන්නාට. ඔබ දෙපලට ජය.......👍👍👍👍
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
Video එක බලපු වෙලේ ඉදන් greatwestern යන්නේ කවද්ද කියලා කියලා හිත හිත ඉන්නේ ඒකනම් සුපිරිම සුපිරියි 🌱🌳🌴
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
ස්තුතියි ඔයාට...පරිස්සමට ගිහිල්ල එන්න...❤️
@dimuthunilupul2065
@dimuthunilupul2065 2 жыл бұрын
Fatta
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
මල්ලි💚💚
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 2 жыл бұрын
යන්න යන්න ආස හිතෙන සුන්දර දසුන් මවන 🌵🍀🍃🌿☘️ සුන්දර ශ්‍රී ලංකා ❤️❤️❤️😘😘😘
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
💚💚💚❤❤❤
@chathurangaperera3112
@chathurangaperera3112 2 жыл бұрын
ජය ජය ජය
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි 💚💚
@NipunPrathibha
@NipunPrathibha 2 жыл бұрын
Supiri gmnk.. fatta. Niymata blog eka karanawa time kyla. Suerb. Keep it up ❤️👌
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි..වෙලාව ගැන අදහසක් තියාගෙන යන එක හරි වැදගත් කියලා අපි ගොඩක්ම හිතනවා..දුර හිතාගන්නත් පුලුවන් නේ එතකොට..💚💚
@thilinanisal2975
@thilinanisal2975 2 жыл бұрын
ලස්සනයි ❤️❤️👍👌
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි ඔයාට
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 2 жыл бұрын
Wow😲💚 අහම්බෙන් චැනල් එක හම්බුනේ 🤩 රැල්ලට ට්‍රැවලින් කරන අය අතරේ ඇත්තටම පරිසරය විදින දෙන්නෙක් , good luck both of you
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🍃💚💚
@gothayaofficial7383
@gothayaofficial7383 2 жыл бұрын
adareyi
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
😍💚💚💚
@Suvlogstravels
@Suvlogstravels 2 жыл бұрын
wow marama lassnai oyala giyapu place eka apitath ynna tibb nm.beautiful couple thwa lassna videos krnna puluwan wewa....
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි ඔයාට ❤️
@inkshopcolombo6560
@inkshopcolombo6560 Жыл бұрын
Superb
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
Thanks ☺️ 💚💚
@ජීවිතයටයමක්-ර5බ
@ජීවිතයටයමක්-ර5බ Жыл бұрын
Patta video ekak dennatama ආදරෙයි ❤ ❤
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
ස්තූතියි💚💚💙
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
Wow Great videos. Editing Super 👍❤️ lovely couple 😍
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thank you so much 💚
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
වටිනවා video එක. ගමන් plan කරද්දි හමු වුනේ විඩියෝ එක.
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි, ඔයාලත් පරිස්සමට ගිහිල්ල එන්න 💚💚
@chamindabandaraparakatawel5939
@chamindabandaraparakatawel5939 2 жыл бұрын
ලස්සනයි දෙන්නටම බුදුසරණයි .......
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි..බුදු සරණයි..
@nandun911
@nandun911 2 жыл бұрын
video eka aththtma mara lassnai
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි...💚
@kaushikabandara2341
@kaushikabandara2341 2 жыл бұрын
සුපිරි 👍💙💚
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි!!💚💚
@sathsarapasan3222
@sathsarapasan3222 Жыл бұрын
Actually, your video was fabulous in all ways. Thanks a lot akka and aiya.
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
Thanks malli 💚💚
@iroshandharmarathne6147
@iroshandharmarathne6147 2 жыл бұрын
Super
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
❤️
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Harima lassani.Dennatama budusarani.
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූති..ඔයාට 💚💚💚💚
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 2 жыл бұрын
ලස්සනයි video එක...දිගටම මේ වගේ video කරන්න ...❤❤❤❤❤
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි ඔයාට 💚💚💚
@DS-st6mk
@DS-st6mk 2 жыл бұрын
Wow nice snaja and para , I wish you both the courage to continue making beautiful videos like this.🥰
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thanks ☺️ 💚💚💚💚💚
@thushararathnayake4914
@thushararathnayake4914 2 жыл бұрын
Patta ban❤️🔥
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 2 жыл бұрын
Thanks machan ❤️❤️👍👍
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි💚💚
@indikagunarathna4064
@indikagunarathna4064 2 жыл бұрын
Nice video and happy to know that you guys from Kandy. Stay safe always and take care during each and every travel 👍👏🙏🏻
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thanks for your friendly response 👍..keep in touch
@malikalayanviranga9022
@malikalayanviranga9022 Жыл бұрын
❤❤❤❤❤ 0:04
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
❤️❤️❤️❤️
@heshanmusix9605
@heshanmusix9605 2 жыл бұрын
niyamayi
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thanks ☺ 💚💚
@rojithpiumal9414
@rojithpiumal9414 2 жыл бұрын
Great
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thanks ☺ 💚💚
@grmreaer8437
@grmreaer8437 2 жыл бұрын
Cant see at night. Add more lights 👍
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Got it 👍..thanks 💚
@ozlife-srilanka
@ozlife-srilanka 2 жыл бұрын
niyamai akke❤️
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Thanks darling 😘 💓
@kaveesharathnayaka3090
@kaveesharathnayaka3090 2 жыл бұрын
👍♥️
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
💚💚❤
@vlogwithkani
@vlogwithkani Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
💚💚💚💚💚💚💚
@kasunhasithaneranjana8586
@kasunhasithaneranjana8586 2 жыл бұрын
Great......tent eka khenda gaththe?
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ගොඩක් කල් නිසා සයිට් එක මතකනෑ සමාවෙන්න....ඔන්ලයින් ගෙන්නගත්තෙ ..
@amerilanka85
@amerilanka85 2 жыл бұрын
👍👍🥰👍👍
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
💚💚💚💚
@thilinikanchana99
@thilinikanchana99 2 жыл бұрын
සත්තු එහෙම නැද්ද? බය හිතෙන්නැද්ද අනේ? 😥♥️
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
සත්තු ඉන්නවා..එයාලගේ පාඩුවෙ..❤️ බය නෑ දැන්නම්..
@epicmotionvideomadurasenan1603
@epicmotionvideomadurasenan1603 2 жыл бұрын
💕💕💕💕💕
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
Ayya 💚💚💚
@madhaunter69
@madhaunter69 2 жыл бұрын
Top peak akata yanna කොච්චර wela yanavda ? Ude nagoth havasa bahinna puluhanda?
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
අපි ගොඩක් හෙමින් ගිය නිසා පැය පහමාරක් විතර ගියා..ඉක්මනට ගියොත් පැය හතරකින් වගේ පුලුවන්..1st peak එකට විතරක් වගේ යනවා ගොඩක් අය එක දවසින් එන්න..ඒත් ඒක අපරාදෙ..එතනට යනකල් තමා අමාරුම. ඉතිරි ටික ලේසියි..පරිස්සමට යන්න ❤️
@AshenKind
@AshenKind Жыл бұрын
උඩ නාන්න තරම් වතුර පාරක් තියෙනවද?
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 Жыл бұрын
මග තියෙනවා උඩ නැහැ 👍👍
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
මඟදි වතුරගත්ත පොඩි ඇල පාර තමා...තියෙන්නෙ..
@nidukshakalakorale4196
@nidukshakalakorale4196 2 жыл бұрын
අපිව එක්ක යන්නනේ නැති සුපිරිම තැන් බලන්නේ වීඩියෝ වලින් තමා 😭😭😭😢
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ඉක්මනට බත් කාලා ලොකු වෙන්නකො..එක්කන් යන්නම්.🤣💚💚❤
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 2 жыл бұрын
😅😅😂😂😁😁
@romaboy1202
@romaboy1202 2 жыл бұрын
Kurunagala ආදාගල එනවනම් කියන්න❤️
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
කොහොමද එන්නෙ ..විස්තර කියන්නකෝ..අනිවාර්යයෙන්ම එන්න ආසයි..
@romaboy1202
@romaboy1202 2 жыл бұрын
@@piyamansalakunu7641 kurunagala ta awilla muththettugalata enn oni eet passe vallava road eke 500 enn oni
@romaboy1202
@romaboy1202 2 жыл бұрын
@@piyamansalakunu7641 number ekk thiynwnm dnn aiyh
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
අපි යන්න ඉන්නේ උපදෙස් ටිකක් දෙන්නකෝ...❤️
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
අනේ..පරිස්සමට ගිහිල්ල එන්න.. වීඩියෝව ඔක්කොම බැලුවම විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්😍
@nandun911
@nandun911 2 жыл бұрын
apita meka eka dawasin nagala bahinna puluwnda.. ee kiynne ude 6.30 ta withra naginna patan aran aye hawasa 5.30 weddi bahinna puluwnda
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ම්..පැය අටක ,දහයක ගමනක් ඉතින්..නැගලා බහින එක..බැරි නෑ.කට්ටිය යනවා.බහිද්දි කරුවල වෙනවා.කෝච්චිය මිස් වෙනවා..මඟින් නගින්න තියෙන නිසා සෙනඟ වැඩිවෙලා නැගගන්න බැරි වෙනවා..ඕව තමා ප්‍රශ්න. කොල්ලො සෙට් එකක් නම් අවුලක් නෑ.ස්ටේෂන් එකේ අය හරි හොඳයි..රෑ වුනොත් එතන ඉන්න වුනත් පුලුවන්..හරියට ප්ලෑන් කරල පරිස්සමට ගිහිල්ල එන්න. .
@nandun911
@nandun911 2 жыл бұрын
@@piyamansalakunu7641 harii.. thnk you
@dammikathusitha2730
@dammikathusitha2730 2 жыл бұрын
Great experience. Tent eke brand eka mokadda?
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
අනේ එහෙම මතක නෑ ..ඔන්ලයින් ගෙන්නුවෙ..දැන් ගොඩක්ම කල්..
@dammikathusitha2730
@dammikathusitha2730 2 жыл бұрын
@@piyamansalakunu7641 Apith giya last weekend eke. Oyalage video eken loku guide ekak hambawuna. Welawata wessa set une naha. Akka highest peak ekata enakam giya kiyanne lesi wedak neme. Good luck for future adventures.
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 Жыл бұрын
මාරම අමාරුවෙන් ගියත් ඒ සුන්දර ගමන අපිට දැනුනේවත් නැහැ මල්ලි පරිසරයට ආදරේ නිසා වෙන්න ඇති 🤗🤗❤️‍🔥
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
අක්කා හිතුවට වඩා වැඩ්ඩෙක් හොඳේ 🤣❤️
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 2 жыл бұрын
කොහෙද යන්නෙ ..කොහෙන්ද නගින්නෙ කියලා video එකෙ මුලදි කිව්වෙ නෙහෙනෙ....
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
කිව්වා..ඔයාට මඟඇරෙන්න ඇති..විස්තර ඔක්කොම එක්ක කමෙන්ට් එකක් පින් කරන්නම්..පරිස්සමට ගිහිල්ල එන්න 💚
@kavinduprabath1243
@kavinduprabath1243 2 жыл бұрын
මම speed hike කරන්න ආස කෙනෙක් ඔය hike එක පැය 2කින් නැගලා පැය බාගෙන් බැස්සා කියුවට සමහර විට විශ්වාස නැති වෙන්නත් පුලුවන්
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
පුලුවන් ..වටපිටවත් බලන්නැතුව පණ කඩාගෙන දුවන්න වෙනවා..ඒක ඔයා ආස විදියට..තනියම යද්දි එහෙම හොඳට ඇති..අපි ආසයි හැම පුංචිම දේවල්ම හිමින් බල බල යන්න.. ස්තූතියි ඔයාට..❤
@niroshanwijethunga1987
@niroshanwijethunga1987 2 жыл бұрын
🥰❤️🥰 Oh my god😱 අනේ ගොඩක් ස්තුතියි අක්කේ අයියේ මාවත් මතක් කලාට.🥰🥰🥰 Thank you for the compliment on me ❤️😇 මං හිතනවා මං දීපු අයිස් ටික ඇති වෙන්න ඇති කියලාත් සහ ඉදිමුම අඩු වෙන්න ඇති කියලා හිතනවා 😇😇❤️ පරිස්සමින් ගිහිල්ල එන්න ජයවේවා 😇
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ඔව් ඇතිවුනා මල්ලී..ඔයාගේ උපකාරය ලොකු දෙයක් වුනා ඒ වෙලාවෙ අපිට..ගමන පටන් ගත්තා විතරයි නෙ..ස්තූතියි ගොඩක්..❤️
@niroshanwijethunga1987
@niroshanwijethunga1987 2 жыл бұрын
@@piyamansalakunu7641 ❤️😊
@ravidevakaluarachi388
@ravidevakaluarachi388 Жыл бұрын
aluth vedio nadda
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
අසනීප වුන නිසා යන්න බැරිවුනා ටික දවසකින්...ලඟදිම එකක් දාන්නම් කො..💚💚
@ravidevakaluarachi388
@ravidevakaluarachi388 Жыл бұрын
mokada una oyalata
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
ටික දවසකට කාර්යබහුල වුනා..ස්තූතියි ඔයාට අපි ගැන ඇහුවට..💚💚
@somapalanandawathi1632
@somapalanandawathi1632 2 жыл бұрын
ලස්සනයි 👍👍👍❤️👌
@piyamansalakunu7641
@piyamansalakunu7641 2 жыл бұрын
ස්තූතියි ඔයාට 😍
Wewathenna Camping Night | වැවතන්න
46:49
Piyaman Salakunu
Рет қаралды 5 М.
Great Western | Sri Lanka -TRAVEl VLOG-5
22:56
Guerrilla Squad
Рет қаралды 561
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
hunnashiriya  couple camping
31:53
Piyaman Salakunu
Рет қаралды 1,9 М.
Great Western Mountain Hike | Unplanned Trip 01
29:53
TravelBrothers
Рет қаралды 2,3 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН