Yahangala (knuckles) Detailed hike by TravelHut | ලේසියෙන් යහන්ගල යන්න පුලුවන් කියල දන්නවද​?

  Рет қаралды 8,408

TravelHut

TravelHut

2 жыл бұрын

Yahangala Detailed hike by TravelHut | Vlog 26 | ලේසියෙන් යහන්ගල යන්න පුලුවන් කියල දන්නවද​?
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #yahangala #Knuckles
Yahangala drone shots
On rainy days, camping at the top of the plain or on the top of the Yahangala rock can cause lightning.
Pay special attention to that.
That plain is a place where wild elephants come and a bonfire is a must.
It is best to travel with a proper guide
Yahangala is A beautiful place in the Knuckles Range
Location
If you are leaving Colombo you can take the Mahiyangaya road from Colombo to Ududumbara (Kalugala) and Yahangala
According to the legends, the body of King Rawana is buried in this rock
There is a village opinion that if you do not cross the Yahangala without drinking vegetarian food, various troubles will arise.
The scenery is breathtaking, especially for climbers.
Hills, slopes, several encounters
Therefore, it is prudent to climb the group together with great care
Yahangala is a hike with extreme bitterness and amazing beauty.
#yahangala #adventure #traveller #blogger #vlogger #hiking #camping #travellin #rocks #climbing #srilanka #kandy #kalugala #sunshine #sunset #drone #dronevideos #yahangaladroneshots #dji #mavicminivideos #friends #like #comment #share #viral #trending #follow
Preiveous vidoes :
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 142
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
යහන්ගල ගැන තියෙන හොදම වීඩියෝ එක මේක තමයි මම බලල තියෙන වීඩියෝස් වලින්. හොදටම කරලා මේ ව්ලොග් එක😁🧡🧡 ගොඩක් පැහැදිලියි. ඊලග ව්ලොග් එක එනකං එහෙනං ජය වේවා❤️🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි සලා 😍😍.. මේ වචන ටික මාරම හයියක් අපි කට්ටියටම.. අපේ ටීම් එකේ ඔක්කොගෙම කැපවීම තමා වීඩියෝ එකේ තියන්නෙ.. 💙💙 වෙනද වගේම හැමදාමත් හොද වීඩියෝ ගේන්න අපි උපරිම උත්සාහ කරනව 😍😍 ඔයාටත් ඔයාගෙ ටීම් එකටත් සදා ජය 🙏😘
@talesofgayan
@talesofgayan 2 жыл бұрын
සිරාවටම සලා අයියෙ❤️
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
@@talesofgayan 😉
@Explorers.Journey
@Explorers.Journey 2 жыл бұрын
උබලා සුපිරියටම කරනවා මචන්ලා... 👌🏽👌🏽👌🏽
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා 💙💙
@Russia.vlogs_
@Russia.vlogs_ 2 жыл бұрын
First comment yehh
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආදරෙයි 💙💙💙
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
supiriyak
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආයෙත් අහල.. 💙💙💙
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
සුපිරී 🥰🥰🥰🥰🥰🥰🥰💜🧡💛💚💙❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආ.. මල්ලී.. 💙💙
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Fatta aiyyee
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Niyamaii video aka.. yanna asawen inna place akak tmaii me🙊❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි.. අනිවා ගිහින් වීඩියෝ එකක් දෙන්න 💙💙💙
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
@@TravelHut5 🥺🥺aniwarenma
@lasiruramanayaka473
@lasiruramanayaka473 2 жыл бұрын
Gemmk 💕
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
සුපිරි 🧡💛💚💙❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@udayasamansongs6004
@udayasamansongs6004 2 жыл бұрын
Superrr
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you so much 💙💙
@podiakila2741
@podiakila2741 2 жыл бұрын
සුපිරිනෙ අයියෙ 😍😍 චැනල් එක අල්ලලාම ගියා ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@rockythelegendrottweiler4514
@rockythelegendrottweiler4514 2 жыл бұрын
🥰🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@Magadige
@Magadige 2 жыл бұрын
නියමයි 👌
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
සුරංග සහෝදරයා.. හැමදාමත් වගේ අදත් ඇවිත් 😍💙💙
@Magadige
@Magadige 2 жыл бұрын
@@TravelHut5 🤗❤️
@travelyamuko1549
@travelyamuko1549 2 жыл бұрын
නියමයි අයියේ...
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි.. 💙💙
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
හැම ඩිටෙල්ස් එකක් ම හරිම පැහැදිලිව කරන්නේඔයා තමා සුපිරි අයියන්ඩි විඩියෝ එක දැනුනෙවත් නෑ වෙලාව යනවා සුපිරි ආ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. හැමදාමත් වගේ අපිත් එක්ක එකතුවෙලා අපිට හයියක් වෙනවට 💙💙
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
@@TravelHut5 ඔයාලා එක්ක කන්දක් නගින්න ආසයි අයියන්ඩි මාවත් ඔය ටීම් එකට ගන්ට 💪
@samitha8805
@samitha8805 Жыл бұрын
ඊයෙ තමයි අයියෙ විඩියො බලන්න පටන් ගත්තෙ සුපිරි දිගටම විඩියො කරමු❤️🌍😍
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@manojmadugalle
@manojmadugalle 2 жыл бұрын
Wow...❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@talesofgayan
@talesofgayan 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක සහෝදරවරුනි! ගොඩක් informative. මුල ඉඳන් අගවෙනකන්ම බැලුවා. ජය ‌වේවා!!!😊💚💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@prameelathiyya9520
@prameelathiyya9520 2 жыл бұрын
Super
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thanks 💙💙
@travelmore4x4
@travelmore4x4 2 жыл бұрын
සුපිරි.. මතකය අලුත් උනා.. 💚💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒ මතකය මුලු ජීවිතේටම රැදිල තියේවි... ඒක මෙතෙන්ට එකපාරක් හරි ගිය කෙනෙක් දන්නවා.. 😍💙💙
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
විනාඩි 34 ගියා දැනුන් නෑ bro.. drone shot ටික එහෙම පට්ට. 👌
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
හැමදාමත් වගේ ඕගොල්ලන්ගෙ කමෙන්ට් කියවල මාරම සතුටක් ලබනවා .. බොහොම ස්තුතියි 💙💙
@devkasun
@devkasun 2 жыл бұрын
යහන්ගල යන හොදම වීඩියෝ එක මේක. මේ තරම් විස්තරාත්මක වීඩියෝ එකක් මං යූටියුබ් එකේ වෙන දැකලා නෑ. Good job 🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@SachiyasDiary
@SachiyasDiary 2 жыл бұрын
සුපිරි ❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 Жыл бұрын
ජය වේවා !👊✊❤️💪💪💪
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@vidurangabasnayaka9106
@vidurangabasnayaka9106 2 жыл бұрын
💙😍💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
පතන දිගේ දුවන ටික නම් මරු අයියේ සුපිරි❤️👌 ජයම වේවා !!!
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මල්ලි.. බොහොම ස්තුතියි 💙💙💙
@UnknownHikerSL
@UnknownHikerSL 2 жыл бұрын
ඒක නියමයි මචං.. ❤️💚 අපි බහිද්දි අලි සෙට් වෙලා සුපිරිම ආතල් එකක් සෙට් වුනා 😁😁
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අම්මටසිරි.. එහෙමද? 😳 අපි එද්දින් නම් අලි ගිය පාරක් වත් තිබ්බෙ නෑ බං 😀😀
@sawariya
@sawariya 2 жыл бұрын
😍😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඔයාලගෙ අලුත් වීඩියෝ එක බලන්න බැරිඋනා.. අද රෑ බලනෝ 💙💙💙
@sawariya
@sawariya 2 жыл бұрын
@@TravelHut5 හී බලල අදහස් කියන්ඩෝ 😍
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
නියමයි 💞🥰🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@harshaalmeda
@harshaalmeda 2 жыл бұрын
Wow 🇱🇰🙏 ආසම ගමනක් 🏞😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර ගත්‍ත මල්ලි 💙💙💙
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
ආස ගමනක්. විඩීඕ ඒක සුපිරි අයියා.. ජයෙන් ජය. ♥️♥️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 👌❤💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@yaththra-travelsrilanka2641
@yaththra-travelsrilanka2641 2 жыл бұрын
සුපිරියක්❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ලඟදි කොහෙවත් ගියෙ නැද්ද??? අන්තිමට දැක්කෙ කොවිඩ් ඇල්ලෙ වීඩියෝ එක 😁
@sonaliabeykoon5623
@sonaliabeykoon5623 2 жыл бұрын
Baladdi yannama hithenawa super 😍😍🥰🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවා යමු ආයෙ දවසක 💙💙💙
@worldbikelovers........
@worldbikelovers........ 2 жыл бұрын
අම්මෝ කියන්න වචන නෑ😍මරු දිගටම කරගෙන යන්න ජය වෙවා❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි.. 💙💙
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Ayia pattama pattai marama asawen baluwa
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙
@milindanimesh1064
@milindanimesh1064 Жыл бұрын
සුපිරියක් ♥
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
යහන්ගල බලල තියන පැහදිලිම vlog එක අයිය.. සුපිරි ආ.... ජය වේවා🖤 සෙට් වෙමු නේ ලගදි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙 අනිවාර්යයෙන්ම සෙට් වෙමු.. 😍🙏😍
@dimuthurangana5135
@dimuthurangana5135 2 жыл бұрын
නියමයි , ලස්සනයි ❤️❤️✌
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@bassa9820
@bassa9820 2 жыл бұрын
සුපිරියක් තමා ඒ ගමන නම්..🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙💙
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
මාරම දැනුමක් දෙනව අයියල, කදු ටික දැක්කාම ඇඩෙන තරමට ක්ලිප් එක තිබ්බ 🖤🌿
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@teacuploversusa2495
@teacuploversusa2495 2 жыл бұрын
පරිස්සමින් දිගටම කරන්න 👊👊🇺🇸
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
ඒක මරු අය්යා.. ඊලග ep ටික එනකන් ඉන්නෝ 🌿
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ලබන සතියෙ දාන්න උපරිම උත්සාහ කරනව 😍😍
@dayanifonseka9569
@dayanifonseka9569 Жыл бұрын
Rome italy your video is clear
@TravelHut5
@TravelHut5 Жыл бұрын
thank you 💙💙
@sony1Mark3
@sony1Mark3 6 ай бұрын
Love Lanka love Sinhalese
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
Wow !! Its wonderful. Thanks for sharing 😊
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
you are well come and thanks for your comment 💙💙
@rarahproductions1068
@rarahproductions1068 Жыл бұрын
Amazing guys 🔥🔥🔥🔥
@TravelHut5
@TravelHut5 Жыл бұрын
thank you very much 💙💙
@deepsleeprelaxationmusic5276
@deepsleeprelaxationmusic5276 2 жыл бұрын
Woow most beautiful scenery 🥰🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thanks 💙💙
@niroshanarathnayaka4438
@niroshanarathnayaka4438 2 ай бұрын
Good job . Thank you all .😍
@yamanlk64
@yamanlk64 2 жыл бұрын
Best informative one . Best of Luck 💖👌
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much 💙💙
@DilshanJathunga
@DilshanJathunga 2 жыл бұрын
ela❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@dilushilakshika5357
@dilushilakshika5357 Жыл бұрын
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
ජයවේවා...
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@thambapanni_sanchare
@thambapanni_sanchare 5 ай бұрын
Guiding nam menna guiding 🎉🎉🎉
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
අඩේ අය්ය...ඒකෙ VIDEO Quality ek pattata improve වෙලානෙ... camek wens kld?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනේ නෑ මල්ලි.. මගෙ පරණ කැම් කට්ටම තමයි ඉතින් 😅.. යාලුවෙක්ගෙ උපදෙසක් අනුව එඩිට් කරන විදිය චුට්ටක් වෙනස් කරා.. හැමදාම එක වගේ ඉන්න බෑනෙ ඉතින් 💙💙
@liveinkorea4323
@liveinkorea4323 2 жыл бұрын
yayawewa
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@neharathalagune901
@neharathalagune901 2 жыл бұрын
මතකය ආයෙත් අලුත් වුනා අයියේ...මාරම චැලෙන්ජ් එකක්...ඒ වගේම සුපිරි අත්දැකිමක්...ඔයාගේ videos ඔක්කොම එගේ බැලුවා....ජය වේවා...දීර්ඝායුශ....ආදරෙයි.. ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී.. 💙💙
@oluwaharunuathe
@oluwaharunuathe 2 жыл бұрын
නියමයි ලගදි යන්න ඉන්නෙ .. සුපිරී ❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 පරිස්සමින් ගිහින් එන්න 😍
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Patta ayya ..... හෝර්ටන් තැන්න camping karana akak dannako
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 💙💙 අනිවාර්යයෙන්ම එකක් කරමු.. 😍
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
@@TravelHut5 🤟👍 බලාපොරොත්තුවෙන් ඉන්නව 🙂
@dinithasakun9492
@dinithasakun9492 2 жыл бұрын
😍🌿
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@virajbuddhika2284
@virajbuddhika2284 2 жыл бұрын
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@avrrlubandara6152
@avrrlubandara6152 3 ай бұрын
නියමයි...ඔයාලා මොන මාසෙද ගියේ.....?
@ramithapanditharathne3624
@ramithapanditharathne3624 2 жыл бұрын
Well explained video. 🤩💚 Guide kenek onemada ayye yahangala hike ekata ?
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 ගයිඩ් කෙනෙක් නැතුව යන්න පුලුවන්
@ramithapanditharathne3624
@ramithapanditharathne3624 2 жыл бұрын
@@TravelHut5 thank you 💚
@CreativeCeylon
@CreativeCeylon 2 жыл бұрын
අම්බෝ කොහෙ යනවද මන්දා....
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
තාම ලංකාවෙ තමා ඉතින් 😍😁
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
👍🏻👍🏻👍🏻🔥🔥🔥👏👏👏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙
@madurangalakshan6536
@madurangalakshan6536 2 жыл бұрын
Drone aka gana vistharayak denna registered akakda
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මේකනම් තාම කරේ නෑ.. 💙💙
@ocsd5845
@ocsd5845 2 жыл бұрын
Car එක පාක් කරපු තැන ඉදන් යහන්ගල මුදුනට යන්න කොච්චර වෙලාවක් වගෙ යනවද 🤔
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
වෙල්ලන්ගොල්ලෙ පතනට යන්න පැයක් වගේ යයි.. එතන ඉදන් යහන්ගල නගින්න විනාඩි 40 විතර යයි.. වැඩිය හදිස්සි නැතිව පරිස්සමෙන් වෙලාව අරගෙන යන්න 🙏😇
@kaveenchamila3555
@kaveenchamila3555 Жыл бұрын
පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලින් එනව නම් යහන්ගල පාමුලට එන්නෙ කොහොමද ?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
මහියංගන බස් එකේ ඇවිත් උඩුදුම්බර හන්දියෙන් බැහැල කලුගල බස් එකේ යන්න.. යහන්ගල බෝඩ් එක ගාවින් බැහැල එතන ඉඳන් පයින් යන්න
@ratawate3116
@ratawate3116 Жыл бұрын
මුදුනෙ කෑම්ප් කරන්ට පුලුවන්ද
@TravelHut5
@TravelHut5 Жыл бұрын
අපෝ පුලුවන්.. ඉඩ තියනව.. හුලග බලල යන්න..
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,9 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 26 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO
22:20
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,9 МЛН