Pitawala Pathana Mini World's End Solo Day out | Best place For Solo Travel Sri lanka | Solo Hiker |

  Рет қаралды 79,050

Solo Hiker

Solo Hiker

Күн бұрын

#pitawalapathana #Riverston #Solohiker

Пікірлер: 513
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
කොච්චර famous KZbin channels තිබුණත් ඔයාගේ videos වල තියන vibe එක ඒවාගේ නෑ.. ඔයා present කරන විදියෙන්, සොබාදහම capture කරන විදියෙන් relax වෙනවා අපිව ඇත්තටම..🥰😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
ඒක ඇත්ත sis solo hikerge වීඩියෝ බලද්දී තරම් සතුටක් නිදහසක් වෙන මොන චැනල් එකක වීඩියෝ බැලුවත් දැනෙන්නේ නෑ ❤❤👍👍👍👍
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
@@Arrow-2002 Totally agree 🙌
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
aniwaren
@malamala7228
@malamala7228 2 жыл бұрын
Okamai matha kiyanna awe aththatama lankawe විදින්න පුලුවන් හොදම චැනල් එක solo hiker
@Realstart
@Realstart 2 жыл бұрын
This is One of my favourite KZbin channels in SriLanka...Good Luck brother.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u so much brother 🍃❤💚
@cn3042
@cn3042 2 жыл бұрын
අයියේ ඔයා මාරම inspirational චරිතයක්, ඔයා මාමා ,නැන්දා කියලා හැමෝටම ආදරෙන් කතා කරන එක,සත්තුන්ට ආදරේ එක,පරිසරයට ආදරේ එක හරිම කලාතුරකින් පිහිටන මාරම වටින ගතිගුණ. ලංකාවේ ඉන්න best ම travel vlogger ඔයා තමයි.❤❤❤❤ good luck.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මලයා ❤💙🍃
@cn3042
@cn3042 2 жыл бұрын
@@Ceylonsolohiker malaya newe😅😅🙋‍♀️
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
වැහිබර හැන්දෑවක කිරිවීදුරුවකුත් හදාගෙන මේ වගේ වීඩියෝ බලන්න තමයි මම කැමති .. කෙල්ලෙක් හින්දා එලියට බැහැලා තනියම ඇවිදින්න පුලුවන් කාලයක් නෙමෙයි අද කාලේ..ගෙදරින් ඒම යන්න දෙන්නෙත් නෑනි ඒ ආරක්ෂාවට තමා ...මම මනස නිදහස් කරගන්නේ මේ වගේ වීඩියෝස් බලලා.. ගොඩාක් පින්
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
ඒ තාත්වික ලයාන්විත හදබැඳි ආමන්ත්‍රණයෙන් අදත් අපිට මේ සුන්දර පරිසරයේ රසගුණ විඳින්න සැලැස්සුවා..."පිටවල පතනේ" සිසිල් පවනේ සුමුදුව නොවින්දත්, ඇස්වලින් හා හදවතින්, බොහෝ දුරසිට ඒ වින්දනය ලැබුවා, බොහොමත්ම ස්තූති, තෙරුවන් සරණයි පුතා🙏🌼🍃🌄
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
හැමදෙටම වඩා මිනිස්සුට උදව් කරන එක මාරම වටිනවා..ඒ හදවත ලස්සනයි..අයියාගේ හැම විඩියො එකකම මං ආසාවෙන් දකින දෙයක් එ නිහතමානීකම...🌾🌻🌼 ලස්සන විඩියෝ එකක්...💖🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🍃💚❤
@Sandaruwan-er8uu
@Sandaruwan-er8uu Жыл бұрын
හීන වලින් උඩින්ම තියෙන එක මේ ලංකාව වටේ ඇවිදින එක... මාරම ලස්සන vlog එකක් 🥺
@mandeepgill3790
@mandeepgill3790 2 жыл бұрын
මල්ලි ඔයා කොච්චර වාසනාවන්තයෙක්ද මුලු ලංකාවෙම ඇවිදිනවා ලස්සන ලස්සන තැන්වලට යනවා. අපිට ජිවිතේටවත් බලන්න බැරි තැන් ඔයා අපිට පෙන්නනවා හිතට හරි සතුටක් දැනෙනවා ඔයාට බුදුසරණයි මල්ලි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි අයියේ 💙❤🍃
@indrakumari1093
@indrakumari1093 Жыл бұрын
සාර්තක ඉදිරි ජීවිතය ගෙයන් දක්ෂ පුත් රුවනක් ලක් මාතාවට ලබාදුන් පුතාගෙ දෙමව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා! පරිස්සමින් පුතේ , පුතාට තෙරුවන් සරණයි ! දෙවි දෙවි පිහිටයි!
@rasikaamapriya2398
@rasikaamapriya2398 8 ай бұрын
මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ රෑ 10 න් පස්සෙ ....රෑ බලනකොට මේ ෆීල් එක නම් වචනෙන් කියන්න බෑ...දිගටම කරන්න නවත්තන්න එපා......තව තව බලන ඇස් නවතින ට්‍රැවලින් සාම්ප්‍රදායෙන් එහා ගිය දෙයක් හිතන්න.....ඔබට ජය මිත්‍රයා
@hiruniudeshika1990
@hiruniudeshika1990 Жыл бұрын
Music එකත් එක්ක මේ සුන්දර පරිසරය මීදුම් පිරුනු කදු දකිද්දි හිත නිවෙනවා ගොඩක් ස්තූතියි අපිටත් බලන්න මානසික සුවයක් ලබන්න මහන්සි වෙලා මෙහෙම ලස්සනට හදලා වීඩියෝ දානවට.... තවත් ලස්සන වීඩියෝ හදන්න සුභ පතනවා බුදුසරනයි 🙏
@oshadivishalya506
@oshadivishalya506 2 жыл бұрын
පාඩම් කරල එපා උනාම relax වෙන්න මේක බැලුවේ ...OMG no words aiya 🙈♥️... really addicted this one..keep going aiya..✨️ අනිවාර්යයෙන්ම ආයිත් යන්නම ඕනි තැනක් රිවස්ටන්, පිටවල පතන 🌝
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි ❤💙🍃
@hirunipramodini6344
@hirunipramodini6344 2 жыл бұрын
ජීවිතේ විදිනවා කියන්නෙ මේකට. වීඩියෝ එක බැලුවත් හිත පිරෙනවා.ඔතනට ගියානම් කොහොම ඇතිද 🥲 💙🌿🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@anushkamarasinghe9986
@anushkamarasinghe9986 2 жыл бұрын
ඔයා හරිම සුන්දර සොබාදම් ප්‍රේමියෙක්.මම ගොඩක්ම කැමති ඔයා කතා කරන විදිහට මල්ලි.ඔයාට හමුවෙන හැම කෙනෙක්ටම ඔයා නැන්දෙ මාමේ කියල කතා කරන ඒ ලෙන්ගතුකම මාරයි අනේ.ඔයා මෙතරම් සුන්දර කෙනෙක් වෙලා තියෙන්නෙ ඔයාගෙ ඒ සරලකම නිසාම වෙන්න ඇති.ආදෙරයි මල්ලි…💪❤️
@isharaprabath4937
@isharaprabath4937 2 жыл бұрын
ඔහොම ඉන්නවෙලාවට දැනෙන හැගීම කොහොම විස්තර කරන්න්ද. සොබාදහම ලග අපේ හිතේ තියෙන හැම ප්‍රශ්නෙකටම විසදුම් තියෙනවා.💚 මේ වීඩියෝ එක බැලුව පොඩි වෙලාවට හිත මාරම විදිහට නිදහස්. මේක නම් භාවනාවක්💆💚
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
හිතට දැනුනේ මාර නිදහසක්..පතන පුරාම නිදහසේ හිත තාම දුවනවා..🥺🍃(background music 👌❤️) බොහොම ස්තුති..!🙏 මනසට නිදහසක් හොය හොයා හිටියේ..😥❤️ වෙනදා වගේම සතිය ගානේ videos දෙන්නකෝ..🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
උපරිම උත්සහයක් දරනවා ❤💙🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
@@Ceylonsolohiker 👍❤️
@chathuravidharshana4094
@chathuravidharshana4094 2 жыл бұрын
KZbin එකේ කැමතිම නිහත්මානී චරිතයක් ❤️ ... අයියගෙ වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😊😃
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මලයා 🍃💚❤
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 2 жыл бұрын
Great content! Beautiful scenery! Keep it up!
@erangafernando8709
@erangafernando8709 9 ай бұрын
Nice video.nice place to travel. ❤❤
@cutecat7441
@cutecat7441 2 жыл бұрын
Camera එක අතකින් අල්ලගෙන තනි අතෙන් bike එක drive කරද්දි තමා බය හිතෙන්නෙ. පරිස්සමෙන් අයියා 😊💞 A beautiful video 🍃💚
@malidu7
@malidu7 2 жыл бұрын
Free වෙන්න කියාපු තැන. ලංකාවට ආවම මේ හැම තැනම යන්න ඔනේ .. Good Job මල්ලි !
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න ස්තූතියි අයියේ 🍃❤💚
@nadeeshadil9640
@nadeeshadil9640 Жыл бұрын
හරිම ලස්සනයි. අහම්බෙන් හම්බෙලා ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ. ඉකන් ඉන්න වෙලාවට මේ වීඩියෝ බලන එක තමයි වැඩේ
@Life-kpop-
@Life-kpop- 8 ай бұрын
Jeewithe widina message thawath aya sitida. Math asai message thannakata hari kandakata hari wela wela kalana gathakaranna eth dan oni na oyage video balanakota e feeling eka nikan enawa denawa. Thanks for you solo ayye🍃🍃🍃🍃🍃🍃🍃🍃⛰🏞⛰🏞
@piumikeshika6820
@piumikeshika6820 Жыл бұрын
ඔයා හරි ලස්සනට හැමදේම කියනවා පෙන්නනවා මං වගේම මගේ අම්මති හරි ආසාවෙන්ම බලන youtube channel එකක් 💚🍃 පරිස්සමෙන් අයියා 💚❤️
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
ඔයා වගේ පුතෙක් බිහිකරපු අම්මටයි තාත්තටයි අනේක වාරයක් ස්තුතියි
@koshilawanasinghe3639
@koshilawanasinghe3639 Жыл бұрын
ඔලුවට stress එකක් දැනෙන හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ එකක් බලනවා. හිත නිදහස් වෙනවා පුදුමාකාර විදිහට්ස්. ලස්සන content කරන්න දිගටම අයියේ.. 💐❤️
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
ගොඩක් ලස්සනයි.හිතට දුකක් දැනුණු වෙලාවක මේ විඩියෝ එක බැලුවෙ. හිතෙ තිබ්බ දුක ටිකකට අමතක වෙලා ගියා.ඔයාට ගොඩක් පිං.....බුදු සරණයි...පරිස්සමෙන්....🥺💙🌍😔🌳
@santhivitharana2341
@santhivitharana2341 2 жыл бұрын
Harima lassnai...theruwan saranai oyage videos beluwama hithata puduma satgutak denenne
@Nadun03
@Nadun03 2 жыл бұрын
දවසක තනියම මේ විදිහට නිදහසේ ලංකාව වටේ යන්ඩ ලොකුම හීනයක් තියෙනව....වචන වලින් කියන්ඩ බැරි තරම් ආසාවක්❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🍃💙
@jayerathnabanda8525
@jayerathnabanda8525 2 жыл бұрын
Macho me widiyata nidahase raumak yanne apita lankawak ithuru keraide mun tika ekai thiyene baye
@Nadun03
@Nadun03 2 жыл бұрын
@@jayerathnabanda8525 eka nan atta😒
@ruwankeerthi823
@ruwankeerthi823 2 жыл бұрын
Godak Thanks Saho. Lassanai, Godak Mahansi Wela Thiyenawa , Awadanamak Aran .
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Ape ammage gama raththinda appachchige gama narangamuva a sundara gammana athaharala girithaleta avith dahaduk vindinava budu saranai puthe ❤ ♥
@milanimila212
@milanimila212 2 жыл бұрын
Amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai ayushabohowewa
@dilaniupeshika5232
@dilaniupeshika5232 Жыл бұрын
මම හැමදාම ඔයාගෙ videos බලනවා හිතට මාර නිදහසක් දැනෙන්නෙ. බුදු සරණයි මල්ලී.ඔය මේ කරන්නෙ සමාජ සේවයක්. ඔයාට ගොඩක් පින්. අපිට යන්න බැරි තැන්වල ඔයා අපිව එක්කන් යනව වගේ වගේ හැගීමක් මට දැනෙන්නෙ
@TharangPushpa
@TharangPushpa 3 ай бұрын
Oya godak pin karala thinawa. Ape rate sundarathwaya vida ganna. Mewa dakinna lebimath imahath sathutak. Oyata budu saranay
@senu366
@senu366 2 жыл бұрын
Sinduwakuth kiyamuda malli. Hitha nivena sobadahama vidina gaman Hitha hadena oya lassana voice eken patta sinduvak karannako. Oyage video vagema voice ekath patta malli. 💖👍sithana pathana siyalu pathum ituweva
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ඇත්තටම හිත නිවන බාවනාවක් එ පරිසරය...දවසක අනිවාරෙන් ම යන්න ඕන තැනක්...පරිස්සමින් සහෝ. ❤️🍃🌿🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤🍃🏞️
@kasunikanimeshani9674
@kasunikanimeshani9674 2 жыл бұрын
සිත නිවන, සුවපත් කරන සුන්දර ගමනක්..♥️🍃 පරිස්සමෙන් අයියා..බුදු සරණයි !
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි 💙❤🍃
@ruvininethmini6663
@ruvininethmini6663 2 жыл бұрын
හිතට සැනසීමක් දෙන ලස්සන වැඩක් අයියේ 🍀🍀😍❤ජය වේවා
@janthuwa5837
@janthuwa5837 2 жыл бұрын
lassanai kollo supirima video ekak budusaranai jayawewa.
@dinuama2888
@dinuama2888 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාට බොහොම ස්තුතියි ජය වේවා !!! ඔයත් පරිස්සමෙන් තෙරුවන් සරණයි!!! 🙏❤️
@IKu1970
@IKu1970 2 жыл бұрын
Good luck .Keepup the good works .Wish you all the very best.
@disalmendis3219
@disalmendis3219 2 жыл бұрын
Mula idan aga dakwa baluwa video ekA supiri 👌😍😍 aiyata mewage Sundara places pennanawata godak Thanx karanawa. ♥️♥️
@kavishkanavanjana3525
@kavishkanavanjana3525 2 жыл бұрын
ඇත්තටම ඒ ෆීලින්ග් එක නම් කියන්න වචන නෑ අයියෙ. ඒ වගෙ තැනකට ගිහිල්ලා පොඩි එකෙක් වගේ ඔලුව හැරුන අතේ දුවලා ඒ ගන්න මානසික සුවය මනුස්සයකුගෙ මනස නිරෝගීව තියා ගන්න කොච්චර නම් වටිනවා ද. ඒ ෆිලින්ග්ස් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි අයියන්ඩි ❤️❤️❤️😘😘😘🙏 දැන් නම් solo hiker කියන්නෙම මට ඇබ්බැහියක් 😘❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ❤💙🍃
@arunaperera7843
@arunaperera7843 2 жыл бұрын
දවසෙම පාඩම් වැඩ කරලා හිත නිදහස් කර ගන්න හැමදාම අයියගේ Chanel එකේ video එකක් බලනවාමායි 💫අදත් video එක මාරම ලස්සනයි අයියේ 😍🥺♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා ❤🍃💙
@wasanthaweerasinghe8918
@wasanthaweerasinghe8918 2 жыл бұрын
Harima lassana. බුදු සරණයි පරිස්සමෙන්
@villagecookout2546
@villagecookout2546 2 жыл бұрын
මාර කොල්ලෙක් බන් උබ... ❤❤❤මම ගුරුවරයෙක්... ඒත් ඔයාගේ... සැබෑ රසිකයෙක් ❤❤❤🙏ඔයාගේ මල්ලි හැම විඩියෝ එකක් ම මම බැලුව... 🙏🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මාත් ගුරුවරයෙක් බොහොම ස්තූතියි අයියෙ ❤💙🍃
@cn3042
@cn3042 2 жыл бұрын
@@Ceylonsolohiker ayiye oya engineer kenek neda🤔
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@cn3042 මලයා මම Job එකකට ගියෙ නෑ උගන්නන්න පටන් ගත්තා 🙂
@cn3042
@cn3042 2 жыл бұрын
@@Ceylonsolohiker waradawa hithanne nethuwa ai ae kiyanna puluwanda
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 2 жыл бұрын
කොළඹ තරගකාරී , පීඩාකාරී ජීවිතවලට,සල්ලි ම විතරක් ජීවිතය කරගත් මිනිස්සු, මම මේවා බල බල කොච්චර නම් විඳවනවා ඇත්ද, ජීවිතය විඳින ඔබ නම් පට්ටම කොල්ලෙක් මචං, 😎🤗😉😝😝😝😝😝😝
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 2 жыл бұрын
very fine video,keep up the good work,good luck bro...
@rohanranasinghe8097
@rohanranasinghe8097 9 ай бұрын
I enjoyed part of your experience and videos are clear. Thank you.
@kumuducoonjan3714
@kumuducoonjan3714 2 жыл бұрын
Hari lassanai.hithata sanipai awata parisaraya dakkama.
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
දිනේශ් පැතුම් අයියයි solohiker යි දෙන්නම වීඩියෝ දැම්මම........ අද නියම දවසක් 😁❤👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃💙🙂
@surangaaruna539
@surangaaruna539 2 жыл бұрын
Aniwa dennama suppar...
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
ආසම දෙන්නෙක්❤️🙂නෙරා අයියේ සුපිරියි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@sanjuboy2083 ස්තූතියි මලයා ❤💙🍃
@nowtyasiya5106
@nowtyasiya5106 2 жыл бұрын
"මංසරන්නා" එයාගෙත් ලස්සනයි...🍃🥀
@sadunikajayawardhane7969
@sadunikajayawardhane7969 2 жыл бұрын
My dream is to be a traveller like you..🥺🍃Thank you for being such a inspirational character to me..May tripple gems bless you brother ❤️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Triple gems bless you too sister 🍃💙❤
@kavindyaekanayaka5186
@kavindyaekanayaka5186 2 жыл бұрын
මාර නිදහසක් ඇත්තටම දැනුනා.හරියට ගිහින් ආවා වගේ දැනුනේ.thanks අයිය
@bebikade4108
@bebikade4108 2 жыл бұрын
මල්ලි මමත් උබ වගේම රිවස්ටන් පැත්තේ ඇවිදින්න පට්ට ආසයි මමත් මාස දෙකකට විතර සැරයක් යනවා ඔය පැත්තේ ටිකක් නිදහසේ ගිහින් ඉදලා එන්ඩ .ඔයාට තිබ්බේ අර සීලරතන මාමත් එක්ක එයාලගේ ගම පැත්තේ රව්මක් ගහලා එන්ඩ අනේ එහෙම යන එක පට්ට ජොලි නේ..❤❤❤
@shyam...8163
@shyam...8163 2 жыл бұрын
Godak ආසාවෙන් balana ..oyata මෙවැනි video dana ekata ස්තුති
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤️❤️
@thirangarandipatt4549
@thirangarandipatt4549 2 жыл бұрын
මම මගෙ හිතට දුකක් දැනුනම ඔයාගෙ විඩියෝ බලනවා🥺❤️...එකට thanks.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤🙂
@nethminarchandrasiri5577
@nethminarchandrasiri5577 2 жыл бұрын
දානකන් බලාගෙන හිටියේ💗🙃..බුදුසරණයි පරිස්සමින් ඉන්න අයියේ...අලුත් වීඩියො එකක් දානකන් බලන් ඉන්නවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මල්ලි 💙🍃❤
@sl3rdeye721
@sl3rdeye721 Жыл бұрын
When I watch your videos I get a remarkable feeling.Thank you so much for that.keep it up.
@nihaldassanayake9931
@nihaldassanayake9931 2 жыл бұрын
Nice and very interesting journey Solo is the best way of life experiece I am going to give you a tip Nature is the only Medicine for Depression relaxsation you can not own Nature its for all creatures including humsns also you can not change you just has to enjoy and leave it where it is is it not wonderful
@savindalakshan3854
@savindalakshan3854 2 жыл бұрын
නියමයි අයියා අපි නොගියත් ගියා වගේ මාරම ෆීලින් එකක් දැනෙන්නේ 😊. අපේ ගමේ අයියා කෙනෙක් මාරම සතුටුයි ඔයා ගැන ඉස්සරහටත් මෙහෙම දිගටම ඇවිදින්න වීඩියෝ කරලා අපිව සනසන්න ලැබෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා සහෝදරයා ! ♥️🥰🍃
@ruwansenadeera6680
@ruwansenadeera6680 Жыл бұрын
ඔයාගේ ඉදිරි පත් කිරීම ඉතා විශිෂ්ට. සොබාදහමේ සංචාරකයා. ❤
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
එල එල මේකත් සුපිරියක් තමයි ජය වේවා
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
තෙරුවන්සරණයි මල්ලි හැමදාම අපිට සොබාදහමේ ලස්සන අපිට ගේන ඔයා..
@MyRuchitha
@MyRuchitha 2 жыл бұрын
👍❤ Superb! My next holiday to SL surely I will visit this place. Thanks.
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
නියමයි අයියා... වැස්සේ සිතලේ ඔයාගේ vlog එකක් බැලුවා කියන්න ආයේ....😍😍 කියන්න වචන නෑ.. හැමදාම වගේ සුපිරි.🤞❤️ ලංකාවට සමාන කරන්න රටක් වෙන කොහෙවත් නෑ..🇱🇰
@dampadawiwarana
@dampadawiwarana 2 жыл бұрын
ජිවිතේ ලොකු අසාවක් තියෙනවා තනියම ගිහිල්ල මේ වගේ සුන්දරත්වය විදලා මනස සැහැල්ලු කරන් එන්න 🥺 කොයිතරම් සතුටක්ද තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි නැති වෙනවා 🥀💔
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
27:18 ඒකනම් පට්ටයි........එකෙන්ම හිත නිවෙන තවත් වීඩියෝවක් 💚💗👍
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Amazon wage vibe ekak thiyenne,mn Brazil gihin na e pics wala thiyena vide eka methana thiyenawa.. 26:40 mara lassanak thiyenawa
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
මං සරන්නා... සෝලෝ හයිකර්... දිනේෂ් පැතුම්... ආසම ට්‍රැවල් ව්ලොග්
@shali2209
@shali2209 2 жыл бұрын
මෙහෙම හරි ඔයා වීඩියො දාන නිසා අපිත් බලලා පරිසරය විදිනවා අය් යෙ පින් ඔයාට ..🙏කවදාවත් ඔය තැන් වල ඇවිදලා නෑ. .මෙහෙම බලනකොටඔයාඑක්ක යනවා වගෙ තමයි 😘😍
@dulshandulshan3614
@dulshandulshan3614 2 жыл бұрын
hithata puduma nidahasak danenawa aiyage video ekak balanakota😇❤parissamen aiya❤❤❤
@tharunimsara1134
@tharunimsara1134 Жыл бұрын
ආයේ කතා 2 ක් නෑ ඉතිං .... සොබාදහම විදින්න ඔිනි නමි අයියාගේ videos ම තමා බලන්න ඔිනි .... ජය වෙිවා අයියේ ☺🌿⭐
@samansenanayake8974
@samansenanayake8974 2 жыл бұрын
Niyama kathawa kiwwe.saththu wage jiwath wenna.mama hamadamath kiyanne oya tikama thamayi.
@malamala7228
@malamala7228 2 жыл бұрын
මානස නිදහස් කරන්න හොදම දේ අයියෙ නියම විදියට දෙනවා. වෙන චැනල් වගෙ පිස්සු කෙලින් නැ ඔයා. එ චැනල් කොච්චර ලස්සන තැන්වලට ගියත් වැඩක් නැ මෙ වගෙ නිදහසෙ බලන්න බැරිනම්. බුදුසරණයි ඔයාට
@rukshani7708
@rukshani7708 2 жыл бұрын
හිත මාර විදියට නිදහස් වෙනවා ඒ පරිසරය දකිද්දී 💆💚 හරිම ලස්සනයි විඩීයෝ එක අයියේ 💕😇
@lwxp.
@lwxp. 2 жыл бұрын
මගේ ඔළුවෙ තිබුන පීඩාකාරී බවත් නැති උනා මේක බලලා මාරම ලස්සන පරිසරය Tnq 😺❤️🍃
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
මල්ලී .මමත් ඔයා එක්ක ඔයාටත් හොරෙන් ඔයත් එක්ක ගියා..හරිම සාර්ථක වීඩියොවක් ඔයාට ගොඩාක් ස්තුතියි ..!
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නියමයි නියමයි නියමයි සහෝදරයා ඒ නිදහස මටත් දැනුනා 👊👊👊👊👊👊👊👊 සොබාදහම අපේ හොදම මිතුරා ❤️
@janithapramod17
@janithapramod17 2 жыл бұрын
අයියා 😇❤️ පාඩම් කරාට පස්සේ ඔයාගෙ වීඩියෝ එකක් තමා හිත නිදහස් කරන්නේ ......🤗❤️ අනේ සතියට එකක්වත් දාන්න අයියා 😥 දවසක අයියව හම්බෙලා කතාකරන්න මාර ආසාවක් තියෙන්නේ මට 🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මේ සතියේ එකක් දානවා මලයා 🍃❤💚 හම්බෙමු දවසක
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
මේ අපේ අත්තම්මගේ ගම පිටවල .ලංකවට ආපුගමන් යනවා ආසම තැනක් මම. දැන් ගොඩාක් හොටෙල් හදලා තියෙන්නෙ. පතනේ රැයක් ඉන්න ඔනේ නියමයි.❤ඔයාට thanks
@rishurishu5282
@rishurishu5282 2 жыл бұрын
අනෙ අයියෙ අද අපෙ ස්කුල්(කරුනාරත්න බෞද්ද ජාතික පාසලට) ආවාට බොහොම ස්තුති ඔය අපිට ඔයගෙ අත්දැකීම් කිව්වා එවා නම් මරු ,සින්දු කිව්ව එකත් මරු සුබ අනාගතයක් අයියෙ♥️😊ආ මම් කලු කෙල්ල ව මතක් කරා ඔන්න 😁♥️🌸
@shashith3832
@shashith3832 2 жыл бұрын
මාර හැගීමක් දැනුනා video එක බලද්දි thanx aiyee ❤❤
@artisticfreedom8702
@artisticfreedom8702 2 жыл бұрын
Video eka ලස්සනයි ayye, apith november mul sathiye uda diyaluma camping yanna inne, eheta wahinawada november waladi
@lushanisenavirathnalushani7370
@lushanisenavirathnalushani7370 2 жыл бұрын
ඔයා දිහා බලාගෙන මාත් ඒ නිදහස ටිකක් වින්ද.. ගොඩක් පින් ඔයාට..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
♥️♥️
@udanitharuka6604
@udanitharuka6604 2 жыл бұрын
I went out there ammoh lassana 😍😍😍🥰 Hithata danena sanaseema 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤🙂
@අපේකම-ඛ2ළ
@අපේකම-ඛ2ළ 2 жыл бұрын
Redbana village එක ඒක මාරම ලස්සනයි ඇත්තටම අයියේ නියමයි හැමදාම ඉන්න හිතෙනවා
@අපේකම-ඛ2ළ
@අපේකම-ඛ2ළ 2 жыл бұрын
Abandoned village
@maheshidasanayake9773
@maheshidasanayake9773 2 жыл бұрын
Why is that ?
@ranjanigalappaththi6223
@ranjanigalappaththi6223 2 жыл бұрын
හිත නිවුනා අයියේ විඩියෝ එකටත් ඒ තරමටම ලස්සනයි 😍❤️🌸🍃
@shali2209
@shali2209 2 жыл бұрын
අය් යා හලො සුපිරි ඇත්තටම .තනියම යනවා නේද.කොල්ලෙක් උනා නම් අපිටත් ඔය නිදහස ගන්න තිබ්බා කියලා හිතෙනවා.ඒ අතින් නම් පට්ට දුකයි කෙල්ලෙක් උන එකට
@howsminoh
@howsminoh Жыл бұрын
Keep doing your good work bro. We always enjoy your contents. Good luck 🎉❤
@sasikaudayanga2835
@sasikaudayanga2835 2 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි අයියේ 💚 නියමයි ජයවේවා බුදුසරණයි පරිස්සමින් හැමදේම 💙✨
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
තනියම නිදහසේ video එක බලද්දි හිත නිවෙනවා ..හරියට භාවනාවක් වගේ . කොච්චර ලස්සන ද මගෙ රට ... මාරම ලස්සනයි bro video එක ❤️🌿 .ඒ කියන්නේ ගැරඩි ඇල්ල මුදුනේ නේද ..😊 අනිවාර්යයෙන් balan ඉන්නවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ගැරඩිඇල්ල නෙමෙයි දියළුම උඩ
@madhawagamage8000
@madhawagamage8000 2 жыл бұрын
වීඩියෝ එකත් නියමයි 🌿 සින්දු තේරීමත් නියමයි 😉
@harshi7287
@harshi7287 2 жыл бұрын
හිත නිවුනා..බුදු සරණයි , පරිස්සමෙන් ...Live එක එන වෙලාව ටිකක් කලින් කියන්ඩෝ💚
@shamalsilvasilva3970
@shamalsilvasilva3970 2 жыл бұрын
Supiri place eka bro.math giya mita aurudu 4kata kalin.👌
@manojsandaruwan8531
@manojsandaruwan8531 2 жыл бұрын
The way you describe you feelings, we feel like we have been there too. amazing .
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃🙂
@tharindud9362
@tharindud9362 2 жыл бұрын
Color balancing and sounds great ✌🏻
@chamilairoshani7757
@chamilairoshani7757 2 жыл бұрын
Wawoooooo ammmoo marama lassanai ...kiynna wachana ne....
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 2 жыл бұрын
Super, I just subscribed.
@rkusumasiri1706
@rkusumasiri1706 2 жыл бұрын
ලස්සනයි මල්ලි,කාන්තාරෙක ගෙවන ජීවිතේට අපේ රටේ තියන සුන්දර පරිසරයක සුන්දර අත්දැකීමක් අපිටත් විදින්න දුන්නට ගොඩාක් ස්තූතියි
@dilshanchandupa3005
@dilshanchandupa3005 2 жыл бұрын
Thank you for your wonderful visual of environment 😍😍
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Knuckles 5 Peaks | Off Season එකේ නකල්ස්  යමුද?
31:42
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН