ඔයා green card apply කලේ මේ දේවල් දැනගෙනද ? | Did you apply Green card knowing these things? SL vlog

  Рет қаралды 5,221

US අහස යට / US Ahasa Yata

US අහස යට / US Ahasa Yata

Күн бұрын

Пікірлер: 53
@Ssaasmms
@Ssaasmms 2 жыл бұрын
Oyge vidoes nam godk wedagath. Hodata threnoo akkiyo thanks 😘
@adstaniya1445
@adstaniya1445 Жыл бұрын
ගොඩක් හොද video එක බුදුසරනයි
@1mazforall
@1mazforall 2 жыл бұрын
Thank you for sharing my friend 🇨🇦❤️❤️❤️🙌👍
@mwek1982
@mwek1982 2 жыл бұрын
බොහෝම ස්තුති ..ගොඩක් වැදගත් තොරතුරු ටිකක් ....ජය..✌
@shereenclaire2477
@shereenclaire2477 2 жыл бұрын
Please if you can explain mam starting to end most probably we need all the details procksermatly specialty nterview details and documents details thank you
@Neriah2022
@Neriah2022 Жыл бұрын
Akke nvc kiyanne mokadda kiyla sadahan krl nanee.. ☝️
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Godak wedagath akki.🥰🥰
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madhushani2506
@madhushani2506 2 жыл бұрын
Thank you so much apita information denawata❤️ nice video ❤️
@janithbuddhika189
@janithbuddhika189 2 жыл бұрын
Thank you very much 🥰
@eshanitharangika1469
@eshanitharangika1469 2 жыл бұрын
ගොඩක් වැදගත් ❤ අක්කි
@FINTECH_TV
@FINTECH_TV 2 жыл бұрын
Me wagee video dannako appa sathiyakata paarakwath .tnx akka godak watina vistara tikak ape set ekata 👌👌👌🇺🇲🇺🇲🇺🇲💯💯💯👍👍👍💕💕💕❤️❤️❤️
@yuhyuh2697
@yuhyuh2697 2 жыл бұрын
Wow .great news
@slsaman7231
@slsaman7231 2 жыл бұрын
Select උනොත් sponser කෙනෙක් හොයා ගන්නෙ කොහොමද
@Dinesharumendo
@Dinesharumendo 2 жыл бұрын
Ds 260 වලදි අද දින සිට වසර 16ක් පහලටද බලන්නේ,නැත්නම් උපන්දා සිට තොරතුරු බලනවද.
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi , DS260 Application එකේ අහල තියෙන ප්‍රශ්න වලට නිවැරදිම පිලිතුරු සපයන්න. එවිට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ.
@anushagamage3746
@anushagamage3746 2 жыл бұрын
Affidavit ekak high court ekakin verify kara gnna onida akki
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Thank you akki ❤️🇺🇲❤️
@raaidhhameez4346
@raaidhhameez4346 2 жыл бұрын
I just submitted my Ds 260 form for 2023..what will be the next step?..I mean am I have to wait for the notice to interview??.. once they call for the interview they will ask police clearance.before they call for the interview shall I apply for the police clearance now.just for an alert (because srilanka some time it will get delay if we apply after receive interview letter)
@gamage6713
@gamage6713 2 жыл бұрын
අක්කේ ඇමරිකාවට අවුරුද්දකට කොච්චර ගන්නවද ග්‍රීන් කාඩ් වලින් , එහෙම ගානක් තියනවනම් අපිට ලැබිල තියන case number අනුව interview කරනවනම් , ඒ අවශ්‍ය ගාන interview වලින් සිලෙක්ට් කරලා වීසා දුන්නම ඉතුරු case number වලට interview එන්නේ නැද්ද , නැත්තං ඔක්කොම ඉන්ටර්වීව් කරනවද
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi gamage, ඔයා මේ videos බලන්නකෝ මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි kzbin.info/www/bejne/mXqcaJprp7uefdU , kzbin.info/www/bejne/nH2UaaWCiJh0hLc
@shanikanadeeshani7941
@shanikanadeeshani7941 Жыл бұрын
අක්කෙ .ඩ්260 එක ෆිල් කරණකොට අපි ග්‍රීන් කාර්ඩ් අයදුම් පත පුරවපු එකත් එක්ක සසඳනවාද
@usahasayata
@usahasayata Жыл бұрын
Hi Shanika, බොහෝවිට එහෙම වෙනව නමුත් මේ application සෑම එකකම නිවැරදි තොරතුරු සම්පූර්ණ කල විට කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. green card application එක සම්පූර්ණ කරන විට සුළු අතපසුවීමක් වුනොත් DS260 Application එකේ එය නිවැරදි කරගන්න හැකියාවක් තියෙනව.
@isharashehani8016
@isharashehani8016 2 жыл бұрын
Akki ape case no eka mokakd kyala danaganne kohomada. Win karahamad ekadanagann puluwan.
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Ishara, ඔයා මේ video එක බලන්නකෝ, ඔයාට මේ ගැන අදහසක් ගන්න පුලුවන් kzbin.info/www/bejne/oJTKkIKantCcsM0
@judithzoysa8882
@judithzoysa8882 Жыл бұрын
mage babata 1month ,kohoamada babage nama add karanne.
@usahasayata
@usahasayata Жыл бұрын
Hi Judith, ඔයා මේ video එක බලන්නකෝ kzbin.info/www/bejne/aIKToY1jpNWqq6s
@gayaniumanda6287
@gayaniumanda6287 2 жыл бұрын
මාස 6 ට වඩා හිටපු හැම රටකම පොලිස් රිපෝට් අවශ්‍යයිද? මොකද මම US website එක එක රටවල් යටතේ පොලිස් රිපෝට් අයදුම් කිරීම් යටතේ ඩුබායි එකේ දැක්කා “Police report availabile if only applicant currently present in UAE" කියලා. එක අහලා මන් එම්බසි එකට ඊමේල් එකක් දැම්මා නමුත් තාම පිලිතුරක් නෑ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@ayeshaniroshanisomarathna
@ayeshaniroshanisomarathna 2 жыл бұрын
අක්කේ sponsor ගේ details fill කරන්න වෙනම application එකක් තියෙයිද? ඒක interview එකට යද්දි අරන් යන්න ඕනිද. ඒ ගැන විස්තර කියනවද?කොහෙමද ඒක ගන්නේ කියලත් පැහැදිලි කරනවද?.
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Ow aniwarenma
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Ayesha, ඔව් sponsor fill කරන්න ඕන වෙනම application එකක් ඔයා මේ video බලන්නකෝ මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි kzbin.info/www/bejne/bYbEnaehn69rrKc , kzbin.info/www/bejne/rKe6emqJj9p9aMU මම මේ ගැන ඉදිරියේදී තවත් කතා කරන්නම්කෝ
@neranja84
@neranja84 2 жыл бұрын
වැදගත් වෙයි ගොඩ දෙනෙක්ට. 2 NL එක ලැබුනට පසු සාමාන්‍යයෙන් කොයි තරං කාලෙකින්ද ඉන්ටවීව් කෝල් කරන්නේ ?
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Neranja , 2NL එකෙන් තමයි interview date එක දැනුම් දෙන්නේ , සාමානයෙන් මාස 01 - 02 අතර කාලයක් වගේ වෙන්න පුලුවන්,
@jb-ji1wi
@jb-ji1wi 2 жыл бұрын
Akka , a/l walata a1 b2 thiyanawa , green card apply kare a/l walin interview ekedi dan karana job eka gana godak balanawada mokadda kiyala
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi jb, A/L වලින් Green card apply කරපු කෙනෙක් ගෙන් green card interview එකේදී එයාගේ job එක ගැන ලොකු විස්තරයක් අහන එකක් නැතිවෙයි කියල හිතනව,
@kavikawidairies
@kavikawidairies 2 жыл бұрын
Akka passport eka All countyma wenna oneda green card apply karanna
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi chamodi, ඔව් all country passport එකක් ඕන
@sajeewanprasadh9177
@sajeewanprasadh9177 2 жыл бұрын
Akke, plz podi ans1k Dena.. Man a/l na. Apply Kara. Wadak wenada?a kiane. Mata USA sponsor keneknam Inawa. Man ehe idala tiyanawa 4years wage..
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Sajeewan, ඔයා මේ video එක බලන්න මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි kzbin.info/www/bejne/iHmqgp14oKyUj80
@sajeewanprasadh9177
@sajeewanprasadh9177 2 жыл бұрын
@@usahasayata tnx akke... Try karala terumak na wage neda? Any how all the best and good luck akke...
@harshihettiarachchi8292
@harshihettiarachchi8292 2 жыл бұрын
👍👍👍
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 2 жыл бұрын
mage husband Rata inne baba la 2 innawa apply krala win kaloth husband oni da akka
@MrLahiru
@MrLahiru 2 жыл бұрын
Husband USA වලට move වෙන්නෙ නැත්නම් එයාට ds-260 fill කරන්න ඕනෙ නෑ. Interview එකට එයා නැති උනාට කමක් නෑ. ඒත් හොදම දේ dv lottery එකෙන් green card එක පවුලේ හැමෝටම ගන්න එක. නැත්නම් පස්සේ එයාලට green card එකක් ගන්න ලොකු කාලයක් බලන් ඉන්න වෙනවා.
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 2 жыл бұрын
@@MrLahiru thank you 👍
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Chathurika , ඔයාගේ husband US එන්නේ නැතිනම් එයා interview එකට එන්න ඕන නෑ , නමුත් ඔයාට බබාලව ගෙනියන්න නම් එය ගැටලුවක් වෙන්න පුලුවන් . හොදම දේ නම් green card win කලොත් family එකම ඒ අවස්ථාව ගන්න.
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 2 жыл бұрын
@@usahasayata thank you
@pramodyasewwandi9729
@pramodyasewwandi9729 2 жыл бұрын
❤️❤️
@roshanchathuranga706
@roshanchathuranga706 2 жыл бұрын
👍👍👍👍👍
@kasunjayasinghe869
@kasunjayasinghe869 2 жыл бұрын
Hi akka, akka api wena rataka innawa nm apita sponsor kenek oneda? Api wena rataka innawa nm e rate embassy eken interview eka karanna puluwan da Nathnm lankawata yanna oneda?
@usahasayata
@usahasayata 2 жыл бұрын
Hi Kasun , වෙන රටක ඉන්න කෙනෙක් ලංකාවේ පුරවැසියෙක් විදිහට green card apply කරනව නම් sponsor කෙනෙක් ඕන , ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන clear වෙයි kzbin.info/www/bejne/fHWraY2CideJhKs
@sakukoswaththa2711
@sakukoswaththa2711 2 жыл бұрын
❤️❤️😍
@rasirioanderson9223
@rasirioanderson9223 2 жыл бұрын
Meka attada..... Mechchara salli yanawada last step ekedi kzbin.info/www/bejne/bIuplmqcZqtmq68
@amilamadushan2503
@amilamadushan2503 2 жыл бұрын
👍👍👍
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Green Card Visa Interview Experience (Part-01) #sinhalavlogs
23:06
American Dream of Sri Lankan Duo
Рет қаралды 1 М.